Mage baba adu barin ipadu e eya hariyata kiri biuweth ne den 2 years kema kannath horai eyat hemoglobinuth adui mage babata denna Hoda kema tikak kiy nnako
Mun ata kadala parippu wathure dann ree.udeta thambann.penerekin math gagaena ekatama oyage kiri ekathu karann diyaru wenda.mage babatanm dennem ohoma.
Eththatama godak watinawa me dewal danne nethi godak dewal kiyala denawata oyata godak thank you
Ane thensa godak watina vidiyo akak mamath godak mansikawa wetila hitiyea
Thank you . babata Mona wage bettarada hoda
වටිනා වීඩියෝ එකක්.බොහොම ස්තුතියි♥️
Inspired gracias ❤
ඔයාගෙ හැම වීඩියෝ එකක්ම මම බලනවා..මගේ බබාගෙ බර වැඩියි ඩොක්ට කිවුවෙ ටිකක් බර අඩු කරන්න කියලා එයා දවස පුරාම නින්දට යනකන්ම සෙල්ලම් කරනව පුදුම විදිහට එයා දුවල පැනලා ඉන්නවා.. එයාට වයස අවුරුදු 1මාස 7 එයාට මම අනවශ්‍ය විදිහට කවන්නෙත් නෑ .. එලවලු තමයි වැඩියෙන් දෙන්නෙ..රාත්‍රි වේලට දෙන්න පුලුවන් විදිහෙ සැහැල්ලු කෑම රෙස්පියක් කියලා දෙන්න පුලුවන්ද .. අනේ ප්ලීස්....🥰
තව දෙයක් එයා බිස්කට් වර්ග පැනි රස කෑම කන කෙනෙකුත් නෙවෙයි ....ඒත් බර වැඩියි...
Oya dena ewaye recipe dennako
Ape babata aurudu 2i eth bara 8700i bara wedi karana kema kiyanawada plz ammi penirasa kanaw hebei
ඔයා බබට මොනවා ද දුන්නේ අම්මා මට ත් කියන්න කො මගේ බබගෙ බර අඩුයු
Matath kiyanma amma
ගොඩක් වැදගත් වීඩියෝ එකක්
Thank you so much
Thankyou
Thanks a lot...
Maath godak dewal igena gattha akkige videos balala..
❤️❤️❤️
වැදගත් වීඩියෝවක්..
Wayas aurudddai masa 6i.hodama ots eka mokkda
අක්කා මට තියනව ප්‍රස්න ටිකක් බබාගෙ කෑම ගැන.බබාට මාස 6යි සති 2යි.
1 රෑට කෑම දෙන්න හොදද.
2.කෑම කවපු ගමන් නින්ද ගියාට කමක් නැද්ද.
3.උදේට හදන කෑම දවල්ට දුන්නට කමක් නැද්ද.( daycare ඉන්න නිසා)
1. රෑට කෑම දුන්නට කමක් නෑ
2. කවලා පැය බාගයක්වත් ඇහැරවලා තියා ගන්න පුලුවන් නම් හොඳයි ...
3. කමක් නෑ....
Babata Kema , බබාට කෑම බොහොම ස්තූතියි අක්කා
Akke thala thel walin bara wadi wenawada thala thel agata gunaida?
Godak watinawa
Akki auruden passe astra dunnta kamak nadda
Thanks a lot
Akke babata denna hoda youghurt monada? Babata masa 6i
Masa 6 babekta soya bonchi denna puluwanda
Godak thenks
වීඩියෝ එකනම් වැදගත්
එ උනට කන්නෙ නැත්තන් පෙරලගන කවන්නද දෙයියො.
කවදාවත් ලමයෙකුට බලෙන් කෑම කැවුවට කිසි වැඩක් නෑ එ ලමය අඩ අඩා කනකොට
තව බර අඩ්‍ය්වෙනවා
sini add krapu yoget masa 6 babalata denna hodada
සුදුසු මදි...ගෙදර හදලා දෙන්න
Yourght masa 7 iadan denna puluwanda.lunu seeni tiyei neda
Masa 6 babata denna puluwan otes ekakaka photo ekak danawada godak watinawa
Meke thiyanawa
ua-cam.com/video/_w9iR_Pyf5c/v-deo.html
@@babatakema thanks akki
Thanks dear
Thanks akke👍❤️
Akke beetroot denna puluwn masa kiyen passeda kiyala kiyann puluwnd..
6n puluwan nangi
@@babatakema thanks akke ❤️
Akke masa 7 babekta halmasso badala kudu karala witrd denna puluwn..
Mage baba e smell ekata kamati ne wagene😔😔
Mage babata masa6 1/2i. Saw denna puluwanda. Saw sitalada. Wehi dawaswsla denna hoda madida
එපා...
Masa 5 hamare babekt oats denna epd
Thnkz akki mge babage bara tikak adui
එයාගේච වයස?
@@babatakema dn masa 11 1/2i
Mage baba adu barin ipadu e eya hariyata kiri biuweth ne den 2 years kema kannath horai eyat hemoglobinuth adui mage babata denna Hoda kema tikak kiy nnako
Oya babawa pediatrician kenekta pennala vitamins illa ganna babata
Ms Can you tell what foods can be given to a 5 month old baby?
BAa
Rata idi sirap eka Ganna than kiyanna
lunu nathi cheese monada kiyanna puluwanda.
Mage babage adu bara thibba babek man oyge video balala e widihata kema hadala dunna Baba hodata kewa den eyge bara hodai oyta godak pin💛
හරි සතුටුයි ❤️😍
Mage nanageth bara adui.plz kiyanna puluwanda kohomada denne.dawasata kiyak kama vel denawada kiyala.oyata godak pin
Masa 4 babalata hoda kama tikak kiyañnako mis
Akke danya warga thambala podi karala dunnata kamak nadda?
Kamak ne...
Babata Kema , thank you
Ratakaju batter denne masa kiyenda akke. Hmmm
ගෙදර හදලා දෙන්න පුලුවන් මාස 8න් පස්සේ
Masa 7 babekata cees denna puluwanda
very very Thanks
අක්කා මගේ බබාට මාස 5 ලැබුවෙ මැයි 31 වෙනිදා..මං වැඩට යන හිංදා මිඩ්වයිෆ් මිස් කිිවා මාස 5න් කෑම පටන් ගන්න කියලා බබාට. මම අහන්නේ අක්කා මගේ බබාට කෑම පටන් ගන්නෙ කොහොමද..මාස 6 බබාලට පටන් ගන්න විදියටම කමක් නැද්ද..එයා ටිකක් චුුටි නිසා ආහාර දිරවිිම ප්‍රශ්නයක් වෙයිද කියලා හිතෙනවා..
Maasa 6 widiyatama patan aragena denna nangi
Bara hoda mattame thiyena babekuta kama denne monada? Adi bara newe. Uparima bara
මගේ බබාට ත් මාස 5 . මමත් එයාට කෑම දුන්නා .ප්‍රශ්නයක් උනේ නෑ . මුලින් චුට්ටක් දෙන්න . දවසක් දෙකක් දීලා අව්ලක් නැත්නම් දෙන්න
Mis maga duwa 2awrudu bara wadi karana widiha kiyannako
මේවා දෙන්න
ua-cam.com/play/PLkChfHLt51A1D5Nn-u3Mx3rnsS-OfSErl.html
Thank you akki
බටර් mona wargeda ganna ona
හයිලන්ඩ් හොඳයි
Oats mn kalin dila ne babalata dena oats wenama tiyanawad nettam kohomada ewa ganne?
Thiyanawababata denna honda steel cut oats hari rolled oats hari witharai
@@babatakema ewa samanyen koheda ganna tiyenne?
Pack karapuwa tiyanawad? Name ekak dannawada oya?
@@Amazingnature-k8b packet eke gahala thiyanawa rolled oats kiyala .එහෙමත් නැත්නම් steel cut oats kiyala eka balala ganna.ona brand ekkakin
@@Amazingnature-k8b supper market wala thiyanawa
Mase 4re babalata denn berida alipera
Mama nam denawa hathara hamarai
Thenk so mach
Akke babata masa 7n yourget patn gattata kmk na kyla kuwane oya denna hoda eka mkdda
මම ගෙදර හදලා දුන්නේ...කඩේ ඒවයේ ලුණු සීනි තියනවනේ
Masa 6 di චීස් දෙන්න බෑනේ
Akke lunu nethi chees monawada.ewage name monada
Lankawe ne nangi
Rata kaju cream ganna kohenda?
Aka mnawath ekka ekathu karalda akki denna
Supper market wala thiyanawa.biscuit ,paan,pan cake,babage bath ekata,noodles walata daala denna puluwan
Tnx akkiyoo
Aki pol kire,better dak ma kamta tan na onada.
@@mohamednihman1507 බර අඩු බබෙක් නම් 2ම එකතු කරන්නත් පුලුවන්...අත්‍යවශ්‍යම නෑ
gadara had a na cireyal,kaftan ganna coireya dakama danna puuwanda babata dawasata.
Akke thala, mudapapu kiri babata denne kohomada masa 8 i babata
මුදවපු කිරි අවුරුද්දෙන් පස්සේ දෙන්න
තල බැදලා කුඩු කර ගන්න
Masa 7 babekuta denna oats brand ekak kiyanna pls
rolled oats ho steel cut oats hari denna.instant kiyala gahala thiyana ewa ganna epa.
Thank u miss..
Masa 10k una babektath biththara kaha madaya witharada denna puluwn akke? Naththan thambapu sampurna biththarayak kamak nadda?
Meka balannako nangi
ua-cam.com/video/qgUcsmnFYoE/v-deo.html
Akke masa 6 babekta yogert dunnata kamak nadda
Gedara hadala denna puluwan
.babata ra kama denne masa keeye idanda.
6 1/2 n 7 n wage puluwan
Babata Kema , බබාට කෑම godak sthuthiyi akke danne nathi dewal kiyala denawata.ane akke dan babata masa 7 k.eya kama kanne hari aduwen.
Thenks
Akke babage bara hodatama adui .eyata dan aurudu dekak wenawa.
මේ කෑම වර්ග දෙන්න
ua-cam.com/play/PLkChfHLt51A2pSWXynmYqt1pnmov6cYR9.html
Kurakkan denna puluwan masa keeyenda Akke??
7න් පුළුවන්
Thank you very much!
Thank you ❤
Akka babata masa 7 i.mona yogurt wargada babata denna puluwan. Lunu seeni thiyanawane yogurt wala
ua-cam.com/video/tIEtGwO0uxg/v-deo.html
Lunu seeni nethuwa lesiyenma gedaradi hadala denna puluwan
Mage babata masa 6 kochchara kawwath mahath wenne nane e ayie
Ane mage babat ehmai
6 month babata dena ots monada.. 4to ekak danna puluwanda.
Mi kiri denna පුළුවන් wayase kiye babalatada
Masa 7 babekta eka welakatada thea koppa 2/1 kama denne?naththam eka dawasakatada?
Akke mage babata masa 10i.dan eyata ආමන්ඩ් බටර් දුන්නට කමක් නැද්ද
Mage babata masa 10eyata hadana kema kanna kemathi ne api uyana kama kanna tikak hari mokada karanna lunu denna epa kiyanawa neda
ලුණු දෙන්න එපා.
ua-cam.com/play/PLkChfHLt51A2PM3bIK_OCd8XpvgjWB7yE.html
මේ කෑම වර්ග දෙන්න බලන්න
Oats onama brand ekk denna puluwanda. Naththan babalatama wen unu oats products thyenawada
Onama brand ekaka rolled oats hari steel cut oats hari denna puluwan.instant oats nethuwa
Instant oats dunnama mokakkda wenne?
මගේ බබාගෙ වයස මාස 14. බිත්තර සතියට කීයක් දුන්නට කමක් නැද්ද? තෙල් දවසට කොපමණ දිය යුතුද? Pls advice . Thanks in advance
බබා අධි බර තත්ත්වයක නැත්නම් දිනපතාම බිත්තර දෙන්න පුලුවන්...බබා ආසාවෙන් කනවා නම්...තෙල් හෝ බටර් තේ හැඳි 1 හමාරක් වගේ දෙන්න
මාස 7බබෙකුට ආමන්ඩ් දෙන්න පුලුවන්ද
Kiri ekka khmada akki ධාන්‍ය දෙන්නෙ
Mun ata kadala parippu wathure dann ree.udeta thambann.penerekin math gagaena ekatama oyage kiri ekathu karann diyaru wenda.mage babatanm dennem ohoma.
එලගි තෙල් වර්ගයක් කියන්නකො හොඳ
Odds poshana bath akata dala dunnata kamak nadda
Mage babata masa 8kwenawa eyata dan thunwelatama kama dunnata kamak nadda
Akki
Thank you akki very so much
Akke mage babage bara adui dan එයාට masa 4 kawanna gatthata kamak nadda
Doctor kiyanna natiwa kema denma patan ganna epa amma....
akki mage babta auruddai bara hodatama adui monawada akki karanne
Mewa denna
ua-cam.com/play/PLkChfHLt51A1D5Nn-u3Mx3rnsS-OfSErl.html
මිස් බබාට ගම් කුකුල් බිත්තර සතියකට කීයක් දෙන්න පුලුවන් ද
දිනපතාම දුන්නට කමක් නෑ ...බබා අධි බර තත්ත්වයක නැත්නම්
Akki,Babata masa kiyenda peanut butter denne ?
8n passe nangi
කොස් දෙල් වගේ දෙන්න පුළුවන් මාස කීයෙන් passe ද අක්කේ?
8න් පස්සේ ...
Mona kesel da hoda?
ඕනම කෙසෙල් වර්ගයක් දෙන්න පුළුවන්
මගේ babage බර adu nisa මාස 4 සති deken කෑම patan ගත්තේ ..eyata මෙහෙම dennada? ❤️❤️❤️
අක්කේ රුලන් වලට බඩ පුරුවලා දාන්නැද්ද
නෑ
කොස් දෙන්න පුලුවන් මොන කාලෙද
Ots mona wargeda ganna ona akke
Rolled oats hari steel cut oats hari ...instant oats ganna epa
Tnx akki.....
Cheese 8 months babalath denna පුළුවන් neda
White otes hodaida
Masa 7 babekta ඕට්ස් denna සුදුසු කොහොමද ms
ua-cam.com/video/9DD9nFt_5vk/v-deo.html
ua-cam.com/video/_w9iR_Pyf5c/v-deo.html
@@babatakema thanks ms 🙏
8
ඇස්ට්‍රා වලට බර අඩු වෙනවද
Akke ඕට්ස් kohenda ganna thiyenne
Lasti
Masa 5 k babekta monawada denna puluwan
Yet😂..
Thank you ❤
Thank you
Akke broccoli,mal gowa masa 8 di denna puluwan da?
Maasa 6 indala puluwan
Babata Kema , බබාට කෑම thanks akke
පීනට් බටර් දෙන්න පුළුවන් මාස කීයෙන්ද සීනි ලුණු අඩු බ්‍රෑන්ඩ් 1ක් තියේද
Thank you
Thanks 👍