Ape Miss - ඔබේ දරුවාත් සුපිරි බුද්ධියක් ඇති සුභග (Genius) දරුවෙක්ද? | Shyamalee Pathirage

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 493

  • @dinukaherath969
    @dinukaherath969 3 роки тому +13

    ගොඩාක් වටිනවා මිස් පැහැදිලි කිරීම

  • @binudiary
    @binudiary 3 місяці тому +16

    මගේ බබාට අවුරුද්දයි මාස දෙකයි දැන්...තවම තනියම ඇවිදින්න බෑ...හැබැයි එහෙම කියලා මං මේවා විශ්වාස කරන්නෙත්නෑ..මමත් ගුරුවරියක්..මං මගේ දරුවව ඉක්මනින් ඇවිද්දන්න කියල වද දීලා නෑ...වෝකර් වල තියලා නෑ..බිම දිගේ බලෙන් ඇවිද්දලා නෑ..ඒ මගේ මෝඩකමටද??නෑ...මගේ මැණික මගේ අතේ ඉන්නේ බොහොම ටික කාලයයි...එයාට ඉපදුන දවසෙ ඉදන් ඔලුව කෙලින් කරන් ඉන්න පුලුවන්...ඒත් මගේ බලහත්කාරකමක් නැතිනිසා එයා එයාගේ පාඩුවේ දැන් ඇවිදින්න ට්‍රයි කරනවා...ඒත් මං දන්නවා මගේ බබාගේ iq එක ගොඩක් ඉහල කියලා...මොකද එයාගේ තේරුම් ගැනීම,ප්‍රතිචාර දැක්වීම ගොඩාක් ඉහලයි...ඉතින් මේවා ඔක්කොම නැති උනත් මං මගේ දරුව ඉස්සරහටත් නිදහස දීලා එයාගේ හොඳම අම්මා වෙනවා.

  • @yashikasamanmalie8544
    @yashikasamanmalie8544 3 роки тому +59

    මිස් කතා කරන කොට හරි ආසයි බලන් ඉන්න....❤️

    • @ucchanel7633
      @ucchanel7633 3 роки тому +3

      Ow ekanam aththa. Harima pin patai hinava.

  • @j.perera6819
    @j.perera6819 4 місяці тому +9

    මගෙ පුතා මාස දහයෙන් ඇවිද්දා.අවුරුද්ද ලබන්න කලින්ම තනියම ඇදෙන් බැස්සා.අනේ මේක අහද්දි හරි ආසයි මේ ඔක්කොම කරනවා එයා තාම මාස දහහතරයි.එයාට ඔක්කොම මතකයි එයාගෙන් ඇහුවම කියනවා මට අමතක වෙලා තිබ්බ දෙයක් ඇහුවත්.❤

  • @nisansalarathnayaka2942
    @nisansalarathnayaka2942 3 роки тому +4

    ගොඩක් වටින වීඩියෝ එකක් මිස් මගෙ පොඩි බබා 1 මාස 6 ,මෙම ගති ලක්ෂණ ගොඩක් තියෙනවා එයාට , ලොකු බබාත් ඒවගේම යි මට ගොඩක් සතුටුයි, එයාලාගේ ඉදිරිගමන ට ලොකු මග පෙන්වීම ක් මිස් ගොඩක් ස්තුතියි.

    • @ApeMiss
      @ApeMiss  3 роки тому

      බබාගේ ඉදිරි ගමනට සුබ පැතුම්

  • @miururukshan8436
    @miururukshan8436 3 роки тому +8

    Hard working people beat gifted people.🌟🌟

  • @KEVINFAM-ip9xe
    @KEVINFAM-ip9xe 3 місяці тому

    Proud mom n dad! Ape denanatama neti dewal godak ape daruwata tiyanawa. Me dewal tibuna kiala baba wa push karanne nam ne. You can't control whether your children are gifted, but you can control whether they are hard working, so focus on the effort. ❤❤❤

  • @Achinthamadhubhashini
    @Achinthamadhubhashini 2 місяці тому

    මිස් කොච්චර වෙලා කතා කරත් අහන් ඉන්න ආසයි💖 දැනුම් සම්භාරයක්. මගෙ බබාලගෙ ප්‍රශ්න වලට විසඳුම් මිස් ළඟ තිබුණා…බොහොම ස්තූතියි මිස්🙏❤️

  • @Nethali2010
    @Nethali2010 3 роки тому +9

    ගොඩක් වටිනා වීඩියෝ එකක් මිස්.... ස්තූතියි 🙏

  • @sanathaniherath4344
    @sanathaniherath4344 3 роки тому +69

    ලෝකයේ හැම දරුවෙක්ට ම එක වගේ ආදරය කරන්න. කොච්චර දක්ෂ වුණත් genius වුණත් හැම කෙනෙක් ම අවසානයේ මැරෙනවා .තමන්ගේ දරුවට මේ ලක්ෂණ තියෙනවා කියලා උද්දච්ච වෙන්න එපා.ඔය උද්දච්ච කම දරුවන්ට විනාශය ගෙන දෙන්න පුලුවන් . මේ comment දැක්කම meka kiyanna hithuna .

    • @1gddp
      @1gddp 10 місяців тому

      ❤❤❤

    • @si1lithuli
      @si1lithuli 9 місяців тому

      ඇත්ත කතාව

    • @Abee1234-f5k
      @Abee1234-f5k 5 місяців тому

      hariyatama hari❤

    • @lahirupathum9140
      @lahirupathum9140 5 місяців тому

      එක ඇත්ත

    • @Dineth334
      @Dineth334 4 місяці тому +2

      ඒක ඇත්ත දැන් බැලුවම සේරම සුපිරි දක්ශයො 😂මට මතකයි අපේ චූටි නංගි පොඩි කාලෙ ඔය ලක්ශන ඔක්කොම තිබුන ඒ උනාට අන්තිමට o/L ගණිතය දෙපාරක්ම අසමත් 😐ඒ උනාට එයා හරිම නිර්මාණශීලී 🙂චිත්‍ර අදින්න දක්ශයි.

  • @Caissachesssl
    @Caissachesssl 3 роки тому +4

    බොහොම වැදගත්. නිවැරදි අධ්‍යයනයක්. චෙස් ක්‍රීඩාවේ විශාල සුපිරි දරුවන් ඉන්නවා

  • @sumududeshapriya7670
    @sumududeshapriya7670 2 роки тому +35

    හැම දරුවෙක්ම දෙමාපියන් ට දක්ශයෙක්.👍

  • @manjubandara4168
    @manjubandara4168 3 роки тому +1

    හදවතින්ම ස්තුතියි මිස් ඔබට.වටිනා උපදෙස් ලබා දෙනවට

  • @nethraranasingha4583
    @nethraranasingha4583 3 роки тому +5

    හරිම වැදගත් මිස් මේ දැනුම.මට මෙහෙම පුතාල දෙන්නෙක් ඉන්නව.පුදුම දක්ශයි..දේවල් කියල දීලම මටත් එපා වෙනව.ලොකු දේවල් ඉගනගන්න හරිම කැමතියි.

  • @pasidusadaruwan6852
    @pasidusadaruwan6852 3 роки тому +2

    Thanks ape miss miss kiuwa hamadema duwa e widiyatama pihitala tiyenwa eya godak active godak wichara shili tama aurudu
    2 1/2 i et eya poddak daga nisa mn eyata chuttak sara una eth dan mama ehema karannena eya oni hams udauwakma katana godak sthuthi miss bs

  • @gesgayani7923
    @gesgayani7923 3 роки тому +20

    මගේ චූටි දුව මේ වගේමයි . (මගේ එකම දුව) . විශේෂයෙන්ම එයාගෙ eye contact කියන ලක්ෂණය පොඩි කාලෙ ඉදලාම මම දැක්කා . මේ ගොඩක් ලක්ෂණ එයාගෙ තියෙනවා . මමත් පොඩි කාලෙ ඉදලාම එහෙමයි . ඒ ගැන මගේ දෙමාපියන්ට තිබුණු අවබෝධය අඩුයි . ඒත් මගේ හැකියාවන් යම් දුරකට ඉස්සරහට ගේන්න මට පුළුවන් වුනා. මම නිතරම මගේ දුව වෙනුවෙන් ඉන්නවා 😍

  • @nisansalawalisundara6522
    @nisansalawalisundara6522 3 роки тому +5

    මගෙ පුතටත් මේ ලක්ශන ඔක්කොම වගේ තියනව මිස්.ගොඩක් දගයි.නිදාගන්නෙම නෑ.ගොඩක් ස්තුතියි..

  • @fathimazainab3880
    @fathimazainab3880 Рік тому

    මගේ බබාලා දෙන්නටම මේ ලක්ශන ටික ඔක්කොම තියෙනවා.සමහර දේවල් වලට මං බනිනවා මිස්.ඇත්තටම ගොඩක් ස්තුතියි මේ ගැන වීඩියෝ එකක් කලාට

  • @arachchiagriculture7267
    @arachchiagriculture7267 3 роки тому +24

    අවුරුදු 8/5/1 බබාලා තුන්දෙනෙක් ඉන්නවා මට.එයාලා ඔක්කොම මිස් කියපු ලක්ශන සහිතයි.
    ඉගෙන ගන්න ආසයි.සතුටුයි.මම හුගාක් ම දරුවන් ගැන හිතන වද වෙන කෙනෙක්.මගෙ පොඩි බබා 9 න් ඇවිද්දා..කතා කරනවා තනි වචන ගෙදර අයට නෑකම්.ඒහැරුනහම ඕනෙම දෙයක් තෙරුම් ගන්න පුලුවන් එයට අපි කියන.

  • @Amasha.349
    @Amasha.349 3 роки тому +1

    පැහැදිලි හඩ හරි මිහිරි ඔබගේ
    ඔබ කිව් ලකුණු මගේ පුතුට තියෙනවා
    ඔබ කියලා දෙන කරුණු ආසයි අහගෙන ඉන්න ගොඩාක් ආසයි

  • @heshanihimasha9209
    @heshanihimasha9209 2 роки тому +1

    මිස් ඔය කියපු හැමදේම අපේ දරුවටත් තියෙනවා දැනුවත් උනා ගොඩක්🙂🙂🙂

  • @nilankakumari1198
    @nilankakumari1198 Рік тому +2

    මගේ දෝනි ට තවම මාස තුන හමාරයි💖ඒත් එයා හැම දේම ක්ලින් කරනවා,එයා මාස දෙකේදි අපි එක්ක හිනා උනා,එයාගේ හිස කෙලින් තියාගෙන,මුනින් පෙරලෙන්න ගත්තෙ මාස තුනයි දවස් අටකින්,හැම දේම ඉක්මනින් කරනව❤❤❤❤❤❤❤

    • @Dineth334
      @Dineth334 4 місяці тому

      ඔයාගෙ ලමය විතරක් නෙවෙයි බබාල හැමෝම මාස 2 යනකොට හිනාවෙනව

  • @nadeekanadeeka4796
    @nadeekanadeeka4796 2 роки тому

    ගොඩක් වටිනව මිස් ..........බොහොම ස්තූතියි ....

  • @SubaSuba-kp7rc
    @SubaSuba-kp7rc Рік тому +5

    එහෙම නම් බල්බය හොයා ගත්ත මහත්තයා පොඩි කලේ මානසික ලෙඩෙක් කියලා එයාගේ ටීචර් ඉස්කෝලේ න් අස්කරලා, එක ඇත්තට ද,

    • @chandanapaliskara8342
      @chandanapaliskara8342 4 місяці тому

      Daya autisum daruvek. Loke vidyachnhayo siyayata 85 kata vada autisum daruavo.

  • @NadeeshaniMulleriyawa
    @NadeeshaniMulleriyawa 3 роки тому +23

    1. අති විශේෂ සන්නිවේදන කුසලතා ඇත.
    2. නියමිත වර්ධන අවධියට කලින් අදාල ක්‍රියාකාරකම් කරයි.
    3. ඉතා හොඳ අවධානයකින් පසුවෙයි.
    4. වැඩි කාලයක් අවදියෙන් සිටිමින් විවිධ දේ කිරීමට පෙළඹෙයි.
    5. ප්‍රශ්න විසඳීමේ හැකියාව ඇත.
    6. තනියම සෙල්ලම් කිරීමට කැමතියි.
    7. නිතර කුතුහලයෙන් පසුවෙයි.
    8. Eye Contact පවත්වා ගනියි.
    9. අකීකරුයි.
    10. වැඩක් දුන් විට ඒ වැඩයට හිත රඳවාගෙන වැඩ කරයි

  • @malkanthimalki5909
    @malkanthimalki5909 3 роки тому +2

    Mage chuti puthatath oya lakshana thiyenawa. Godak watinawa miss. Thank you.

  • @ewniakenya-u6i
    @ewniakenya-u6i 4 місяці тому +8

    බලන් ගියාම පොඩි බබාලා ඉන්න හැමෝගෙම බබාලා IQ වැඩි බබාලා... එතකොට ශිෂ්‍යත්වේ O/L සහ A/L වලට එනකොට හැමෝම පාස් නොවෙන්නේ ඇයි? එහෙම නැතත් තමන්ගේ මොකක් හෝ තියන දක්ශතාවයකින් ඉදිරියට නොයන්නේ ඇයි? මටත් දුවෙක් ඉන්න මේක ඇහුව ගමන් මටත් හිතෙනවා මගේ බබත් එහෙමයි කියලා ඒක හැම අම්මටම පොදුයි.😊 නමුත් හැම බබාම එහෙම නෑ.. ඒත් අපිට එහෙම කරන්න පුලුවන් ළමයට ආදරේ සෙනහස සහ නිදහස දීලා... පවුල් වල රණ්ඩු නැතුව හැමෝම සහයොඉගයෙන් ඉන්නවනම් බබාගේ මොළේ වර්ධනය හොදට වෙනවා..මොකද එයාලා මේ ලෝකෙට අලුත් එයාලා අනුකරණය කරන්නේ අපිව.. එතකොට ළමයට කලින් අම්මලා තාත්තලාගේ IQ level එක වැඩි කරගෙන ඉන්න ඕනේ... හැමදේටම මොළේ කල්පනා කරලා වැඩ කරන්න ඕනේ වගේම නිතරම අපි ළමයා ගැන අවධානෙන් එයා ලග ඉන්නවා එයාව තනි කරලා නෑ කියලා එයාට අගවන්න ඕනේ...

  • @shashikamadushani1098
    @shashikamadushani1098 3 роки тому +1

    Mis mage puthata aurudu 6k wenawa. Eyata nitharama muthra bara hadenawa. Payata 4 wathawak pamana.meya Class eke wada walatath badawak. Uriyan check kala'uriyan ripot normal nisa doctor beheth anumatha kale na. Mata mekata piliyamak kiyanna pliz🙏🙏🙏

  • @lakshandesilva5165
    @lakshandesilva5165 3 роки тому +2

    Nice .Thank you 🙏🏼

  • @nidilini4747
    @nidilini4747 3 роки тому +5

    ගොඩාක් සතුටුයි මිස්.මගේ පුතාත් හරිම දක්ශයි.ඒ වගේම දගයි.ඕනම දෙයක් එක්පාරින්ම මතකයි.එයා අවුරුදු 2.1/2 ටත් කලින් solar system එකේ planets කිව්වා. කොවිඩ් vaccine වල නම්පවා කියනවා.හොඳ අවධානයක් තියනවා.❤️❤️❤️🙏🙏tnx miss❤️

  • @newsonglakmal6847
    @newsonglakmal6847 3 роки тому +2

    Miss mage Babata oya kiyapu okkoma thiyanawa june 29 ta one year completed 😍😍😍thank you 🙏🙏

  • @herathanuradhi3910
    @herathanuradhi3910 3 роки тому +9

    මස්තිෂ්ක ආගාධය ඇති දරුවන් පිළිබඳ දැනුවත් කිරීමක් කරන්න මිස් ගොඩක් පින් ස්තුතියි.

  • @sudharshianusha1150
    @sudharshianusha1150 3 роки тому

    Missge kathawa ahuwama matath hithuna ape puthageth oya laxana keepayakma thiyenawa kiyala. Danata sinhala, english dekama hodata kathakaranawa. Dan awurudu 3i.man missge videos digatama balanawa. Godak sthuthi miss💕❤️❤️

  • @ashanilupul4942
    @ashanilupul4942 3 роки тому +5

    හරිම වැදගත් මිස්..ගොඩාක් ස්තූතියි.

  • @Nipunibhagya747
    @Nipunibhagya747 3 роки тому +7

    Mis kiypu hamadema mge babata thiyenw gdak sathutui.apit pudumai eya karana wda wlta ...thnk u mis.

    • @ranasingheranasinghe4276
      @ranasingheranasinghe4276 3 роки тому

      mis mage baba adi bare inne.mid wife mis kiuwa kama palanaya karanna kiyala.itin mn ekata monawada karanna oni.kama denna oni piliwela poddak kiyala denawada.babata masa 10...mis oyage vidio godak hodai. ...tnx

  • @nayomiamaraweera779
    @nayomiamaraweera779 3 місяці тому +1

    තනියම සෙල්ලම් කරන්න අකමැති ටිකක්. ඒ ඇරෙන්න අනිත් ඔක්කොම මගෙ බබාගෙ එහෙමයි. මේක බැලුවම මට හරි සතුටුයි ❤

  • @TaraniAlwis
    @TaraniAlwis 3 роки тому +1

    මගේ දුවලා දෙන්නටම මිස් කියපු දේවල් හැම එකක්ම වගේ තියෙනවා ❤️

  • @fawazarisan4580
    @fawazarisan4580 3 роки тому +8

    මිස් අපේ බබාට ඔය කියපු ඔක්කොම තියනවා Miss...
    Thank you very much miss...

    • @dayaniranasinghe7419
      @dayaniranasinghe7419 3 роки тому +1

      Ggghfj

    • @dayaniranasinghe7419
      @dayaniranasinghe7419 3 роки тому +1

      🤔🤔🤔💜💜🤔🤔🤔🤔💜🤔🤔🤔🤔🤔🤔🤔🤔

    • @dayaniranasinghe7419
      @dayaniranasinghe7419 3 роки тому

      Sign all is going to the same and let you an email from your system immediately and accessing the site and accessing the attachment 🌏🌑🌏🌏🌏🙈

  • @samithsadaruwan5211
    @samithsadaruwan5211 3 роки тому

    මං කාමරය සරසලා තියෙන්නෙ එයාගෙ පෙරපාසලෙ ඉදලා ශිෂ්‍යත්වයට ඕනි වෙන ඒවා දක්වාම අවශ්‍ය ඒවා මගෙ අතින්ම ලියලා අලවලා තියෙන්නෙ.අනික බබා ලැබෙන්න ඉද්දි මං වැඩිපුර කලේ පොත් කියෙවුවා,ගනන් හැදුවා,බුද්ධි පරීක්ෂණ පේපර් කලා,අභියෝයතා පරීක්ෂණ පේපර් කලා,නිර්මාණ කලා.ඒ නිසා බබා බුද්ධිමත් කියලා හිතුවේ ස්තූතියි මේ වීඩියො එක දැම්මට

  • @fathimashifa9926
    @fathimashifa9926 3 роки тому +5

    ඔය කියපු ඔක්කොම අපේ දරුවා ලග තියනවා. Thank u මට කියන්න පුළුවන් ද තවත් ඉදිරියට දරුවාව ගෙනියන්න මම මොකද්ද කරන්නොන කියලා plz

  • @shashikanimodani3947
    @shashikanimodani3947 3 роки тому +4

    ගොඩක් වටිනවා..

  • @janakikavithilake7021
    @janakikavithilake7021 3 роки тому

    ඉතා වැදගත් පනිවිඩයක් මේ මිස් කිව්වේ එවැනි දරැවන්ව දෙමාපියන් බුද්ධිමත්ව හැසිරෙව්වොත් අනාගතයේ දෙමාපියන්ට සතුටු වීමට පුලුවන් මමත් එවැනි සතුටක් ලබන මවක්...
    මගේ දුව කුඩා කල මේ මිස් කියපු විදිහට හරි ඉක්මනට විවිධ දේවල් වලට දක්ෂතා දැක්වුවා තේරවිලි පවා මම ඇහැව්වම එයා හදපු තේරවිලි මගෙන් අහනවා අවු21/2 3කාලෙදි උදාහරණයක් ⁣ ලෙස කියනවා නම් අපේ ඇඟේ කසන්නෙ නැති තැන කොහෙද කියලා
    තොප්පි වෙලෙන්දගේ කතන්දරය කියලා දුන්නම ඒකේ තොප්පි වෙලෙන්දා තොප්පිය බිම දැම්මම වදුරොත් දැම්මනම් ඇයි ⁣වෙලෙන්දා අහුලන කොට ඇහිලුවේ නැත්තෙ වැනි දේවල්

    • @janakikavithilake7021
      @janakikavithilake7021 3 роки тому

      දැනට මේ දුව පිට රටක campas එකක full scholarship එකක් ලැබිලා අධ්‍යාපනය හදාරමින් ඉන්නෙ

  • @sandunroshantha243
    @sandunroshantha243 3 роки тому +11

    ම්ස්.මේ වගේ දරැවෙක් අදුනාගත් විට කුමක් සදහා යොමුකළ යුතුද .ඒ ගැන වෙනම video එකක් තිබේද

  • @danny_boy86
    @danny_boy86 3 роки тому +166

    ඔය සේරම දක්ශකම් ඉස්කෝලේ යනකොට මොට්ට වෙනවා, ඒ අපේ අධ්‍යාපන ක්‍රමය

  • @ruwanthinishra7802
    @ruwanthinishra7802 6 місяців тому

    Suppuwen ath kra ammge kiri powanne කොහොමද mis 😭😭😭 7:00

  • @madumethu6343
    @madumethu6343 3 роки тому +2

    Mge babage වැඩෙත් කොච්චරවත්ma prashna අහනවා .. eya මොනවාහරි අලුත් දෙයක් dekkothin me mokakda, meken mokakda karanne kiyala godak prashna අහනවා . Mta වෙලාවකට epa වෙනවා ahana prashna වලට උත්තර diila.. e වගේම ගොඩක් dagai.. thanx doctor . Bs

  • @nadeekapriyadharshani5326
    @nadeekapriyadharshani5326 3 роки тому +2

    ගොඩක් වටිනවා

  • @AnushaDamayanthi-zd8sp
    @AnushaDamayanthi-zd8sp Рік тому

    මට හරි සතුටුයි අපේ බබාටත් මේ දේවල් තියනවා මිස්

  • @mihiranikarunarathna2630
    @mihiranikarunarathna2630 2 роки тому

    Mage babatath me kiyapu lakshana godak thiyanawa.mn godak danuwath una me vedio eken.thnku mis ❤

  • @chathurikajananjali2743
    @chathurikajananjali2743 2 роки тому

    Miss godak watinawa me videos,kohomada me set ekai poth tikai genna ganne

  • @ErangikaPrasangani
    @ErangikaPrasangani 4 місяці тому

    Mage baba mis oya kiyana tika hariyatama kala masa 9idanma harima sathutui.dan ayata aurudau eka hamarai.missge video mula idamma balanawa godak sthuthi apiwa danuwath karanawata.mis harima lassanata karhakaranawa.budusaranai

  • @Upeksha17
    @Upeksha17 2 місяці тому +1

    මගෙ පුතාටත් අවුරුද්දයි මාස3යි.එයත් නිතරම සෙල්ලම් කරනවා හරිම දගයී...මාස9න් එයා ඇවිද්දා අල්ලන්.මාස11වෙද්දි තනියම ඇවිද්දා.නිත්ටම නැගිටලා ඉන්නමයි බලන්නෙ...කියන එවා හොදට තෙරෙනවා දෙයක් ගෙන්න කිව්වම ගේනව...දවල්ට නිදාගන්නෙ පැයක් වගෙ රැට නිද ගන්නෙ 11ට විතර උදෙ6වෙද්දි නැගිටිනවා..මං සතුටු වෙන එකම කාරනෙ මගෙ පුතාට ඉපදුන දවසෙ ඉදන් ඔලුව වතුර ස්තරෙ වැඩි නිසා නිතරම ස්කැන් කර කර බැලුවා ක්ලිනික් ගියා මාසෙම...දැං එක ගොඩාක්ම හොදයි කිව්වා.නෝමල් වීගෙන එනවා කියලා ඩොක්ට කිව්වා.ඉතින් මගෙ ලමයා හරිම ක්‍රියාශීලි එකට මං හරිම සතුටු වෙනවා..❤❤

  • @shanikarodrigo8130
    @shanikarodrigo8130 3 роки тому

    Godak isthuthi miss.mage loku baba me wagemai.eya e hama deyak ma wage thiyanawa.eth eka thanaka nam thiya ganna amarui.eyata අවුරුදු 8i.eyata onima deyak e widihatama adinnna puluwan.podi starbern gathiykuth thiyanawa.Mama godak dewal igena gathth miss gen.

  • @sashanisawindaya3296
    @sashanisawindaya3296 3 роки тому +7

    Miss mage baba dawas 24 peralenawa
    Dn masa 2i akkun, taththi Kyla hodata kiyanawa ai miss a

  • @wasanaindunil8596
    @wasanaindunil8596 3 роки тому +1

    මිස් මගේ දුවට අවුරුදු 1 1/2 එයාට ඕන දේ ලැබුණේ නැති වුනාම ඒ දේ ගැන හිත හිතා අඩනවා

  • @janakamanoj9791
    @janakamanoj9791 3 роки тому +3

    Mis adu masen ipaduna daruwan gena wedasatahanak karannako thawa bara aduwen ipaduna daruwan genath wedasatahanak karannako

  • @harshanidilani685
    @harshanidilani685 3 роки тому

    Mage duwath e wage miss.harima dakshai. Eyata den awrudu 5i awrudu thunaha maren hodata poth kiyawanna akuru liyanna puluwan una.onama deyak eka parak kiwwama eyata hoda mathakayak thiyanawa.Nursarry Teacher kiyanne dewiyangen lebuna theggak kiyala.

  • @manorideepika2975
    @manorideepika2975 3 роки тому

    මේ විඩියෝ එක බලන්න් ලැබුනු එක ගැන හරිම සතුටුයි මගේ දග මල්ලක් ඉන්නෙ මිස් හැබැයි එයාගෙ වයසත් එක්ක වචන ගොඩක් අඩුවෙන් කතා කරේ ඒ වයසෙදි එයාට දැන් අව්රුදු 4ක්දැන් එයා ගොඩක් කියවනව ඇහැරුන වෙලාවේ ඉදන් නිදාගන්නකම් එයා සද්ද නොකර ඉන්න වෙලාවක් නැ තනියම හරි කියවනව සමහ්‍ර අය කියන්නෙ එයා මුරන්ඩුයි දගයි කියලා.එයා හරිම ක්‍රියාශිලි මිස් මිස් කියපු ලක්ශන ගොඩාක් එයාටත් තියෙනව හැබැයි මිස ලියන්න එක තැන විනාඩි 10,15ඉන්න නම් එයා ටිකක් කම්මැලි මන් ගොඩක් දුක් උනා මෙයා කියන දේ අහන්නෙ නැ මුරන්ඩුයි වෙන අය එහෙම නැ කියල තරහත් ගත්ත මිස් මන් ඒ නිසාම ..හුගක් ස්තුති මිස් මේ විඩියො එකටනම් ..මිස්ව සම්බන්දකරගනන් බැරිදමිස්.💙

  • @fahadbuhari7974
    @fahadbuhari7974 2 роки тому +1

    Misge wedasatahana harima hodai mage puthata awrudu 2 mis kiyapi Hama actiwe ekakma puthata tiyanawa

  • @kasunkasun1855
    @kasunkasun1855 3 роки тому +7

    ස්තූතියි මිස් වැදගත් video එකක්.

  • @madu7005
    @madu7005 3 роки тому +9

    මගේ චූටි පැටියට අවුරුදු 1 1/2යි.
    එයා ඇවිදින්න නම් අවුරුද්දයි මාස 2ක් ගියා.
    ඒත් දැං මේ වයසෙදි එයා සිංහල, ඉංග්‍රීසි, ඉතාලි, භාෂා 3ම කතා කරනවා වචන තුන හතරෙ වාඛ්‍යය විදිහට
    ඒ වගේම ඒ භාෂා වලින් කියන හැමදේම හොඳටම තේරෙනවා.
    ඉංග්‍රීසි හෝඩියම කියන්න පුලුවන් එයාට. තනියම 1 ඉඳලා 10ට ඉංග්‍රීසියෙන් ගණන් කරනවා.
    පතාට මාස 7දි වගේ ඉඳලම ⁣⁣එයා මොනවා හරි දෙයක් දුන්නහම තනියම සෙල්ලම් තරනවා ගොඩාක් වෙලා. තවමත් එහෙමයි. පොත් පෙරලලා බලනවා ⁣ලොකු කෙනෙක් වගේ.
    ලොකු දැඟලිල්ලක් නම් නෑ. ඒත් එයාට දෙයක් හිතුනොත් කරනවා. තව ළමයි එක්ක සෙල්ලම් කරනකොට එයාට නිකන් හරි ගැහුවොත් පස්සෙන් ගිහිල්ලා හරි එකක් ගහලම තමයි නිකන් ඉන්නෙ.
    ඒ වගේම පියන තියන බෝතල්, cup, අරින්න වහන්න එයා පුදුම අසාවක් තියෙන්නෙ. හරියටම ඒවගෙ පියන වහනකන් එයා වැඩේ අත්හින්නෙ නෑ.. මේ වගේ තව ගොඩාක් දේවල් තියනවා මගෙ පුතා කරන. ඒත් එයා phone එකට නම් මං පුරුදු කරලා නෑ. phone එක ඉල්ලලා එයා කරදර කරන්නතේ නෑ,
    මං දන්නෙ නෑ මගේ පුතා Genius දරුවෙක්ද කියලා. අම්මලා විදිහට මේ විස්තර ටික අහගෙන යනකොට අපි හැමෝටම අපේ ළමයි genius කියලා දැනෙන්නෙ ඒක අම්මලාගෙ හැටියක් නිසා වෙන්න ඇති. 😊
    මොනවා උනත් මේ වීඩියෝ එක නිසා දරුවන් හොඳ අතට යොමු කරන්න ගොඩාක් අය උත්සාහා ගනියි. ඒ ගැන miss ට ගොඩාක් පිං 😊 🤍

  • @nimshithambimuttu8587
    @nimshithambimuttu8587 3 роки тому

    Thank you Miss
    Mage patiyata 1 year and 5 months
    Eya 1-10 wenakamma kiyanawa dan
    Godaaak Nursery Rhymes 3k wage hodata kiyanawa patiya
    Thank you miss aththatama godaaak watinawa

    • @nimshithambimuttu8587
      @nimshithambimuttu8587 3 роки тому

      Man okkoma record karala thiyagannawa miss
      Harima lassanata kiyanawa patiya

  • @KanchanaSrimanthi
    @KanchanaSrimanthi 2 місяці тому

    Thank you.❤

  • @pathumperera9167
    @pathumperera9167 3 роки тому +3

    මගේ කොලු පුංචටත් ඔය සේරම තියෙනවා මිස්..මට ගොඩක් සතුටුයි මේ වීඩියෝ එක බැලුවට පස්සෙ.. එයාගේ දඟ ගැන මෙහෙමයි කියලා විස්තර කරන්න බෑ..ඒත් හරිම හොඳ ආගම දහමට ලැදි සත්තුන්ට හරිම ආදරේ දරුවෙක්... දරුවෙක් නැතුව අවුරුදු 7කට පස්සෙයි මෙයා ලැබුනේ ලැබෙන්න ඉන්න කාලේ ඉඳලමයි අපේ ජීවිත වෙනස් වෙලා එලිය වෙලා ආවේ..මේ මාසෙට අවුරුදු 2යි මගේ බන්ඩියට..තෙරුවන් සරණයි මිස් ඔයාට

  • @mohamedmilhan6633
    @mohamedmilhan6633 3 роки тому +2

    Miss, how to contact u?
    I want to know about the children whose I.Q level is low.

  • @dillukwatta107
    @dillukwatta107 3 роки тому

    Good morning mis,hama wadasatahankma godak hodai,mis matat ona babata kama potha,kohomada ganne eka.

  • @udatisewwandi1313
    @udatisewwandi1313 28 днів тому

    මගේ කොලු පැටයා කවුරු වෙයිද කියල එයාම තමයි දන්නෙ.එයාගෙ දක්ෂ පැත්තකින් push එක දෙන්න තමයි දෙමව්පියන්ට තියෙන්නෙ❤

  • @nadeefernando2749
    @nadeefernando2749 3 роки тому

    upathinma Wardaka hormonaya nipadawana garnthiya pihita nati daruwan gana, wisthara wadasatahanak krnda puluwanda, miss (thairoxing sambandawa)

  • @camiladarmawardana2691
    @camiladarmawardana2691 Рік тому

    Ane mis mage putheak enne ayata aurudu 2 masa 8 aya thama hReyata katha karanne bane .aka normal da mis

  • @rpsureka7566
    @rpsureka7566 2 роки тому

    ඇත්තෙන්ම මේවා අපි දකින්නේ මුරන්ඩු කම් විදියට...කියලා දුන්නට අවන්කවම ස්තූතියි

  • @indikaupekshi4953
    @indikaupekshi4953 3 місяці тому

    ඔය කියන සේරම මගේ දරැවට තියෙනවා... කියන්න බැරි උනාට කියන දේ හොදට තේරෙනවා.ඇයි කියලා අහන්න බෑ.ඒත් ඒ ඒ කියලා විස්තර අහනවා කියලා දෙන හැමදේකටම.

  • @sithuminisewuwandika7874
    @sithuminisewuwandika7874 3 роки тому +1

    ගොඩක් වටිනවා මිස්

  • @sanjeewanibasnayaka68
    @sanjeewanibasnayaka68 3 роки тому

    Mis ape puthatath oya okkoma thiyanawa.api hithuwe murandui.akeekarui kiyala hithuwe.thank you mis

  • @sanjeewaishi1420
    @sanjeewaishi1420 4 місяці тому

    Man nam kiyanne hama lamayektma me lakshana thyenwa. Oya dewl wenne ea lmyge demapiyange kpaweema unanduwa matha saha ea lmyge kapaweema unanduwa mtha kyla. Hama lmayma masa 9, 10 wenkita awidinwa. Ane mnda

  • @slpharmacist
    @slpharmacist 3 роки тому +1

    Very good explanation ms

  • @amalichathurangani9407
    @amalichathurangani9407 3 місяці тому

    Madam. Mage duwa adum maru karanakota, car eke yanakota godak adanawa. Unstop widiyata adanawa. Ayi doctor e? Mage duwa 1year 20 month.

  • @sudeepaprasanthi704
    @sudeepaprasanthi704 2 роки тому

    Mis mage daruwata masa 5 wenaota wadiuna masa 6 wenna kalin allan nagitta mage daruwat dakshayekda

  • @nishadisenarath2813
    @nishadisenarath2813 3 роки тому

    Mage baba miss kiyapu dewal okkoma katakana. Thanks for you

  • @mayurimadushani6899
    @mayurimadushani6899 3 роки тому

    Miss mage babata aurudu 2 1/2 k wenawa eya wachana dekak galapala thama katha karanne ne..ei miss a...amma achchi aiya balla kiyala vitharai kiyanne..ane miss kiyanna ei ahema wenneee

  • @LuckLucky-x9e
    @LuckLucky-x9e 3 місяці тому

    Thank you

  • @yashwarnakulasooriya8589
    @yashwarnakulasooriya8589 3 роки тому

    Godak watina topic ekak.aththatama denagena hitiye ne me sambandawa.mage puthageth me wage lakshana godak tiyanawa.thank you miss

  • @wasanawasana1239
    @wasanawasana1239 3 роки тому

    Mos mage baba ta aurudu 1masa ekai eyata tama dath avith neha dr kenekta pennanna onada

  • @danukaperera4449
    @danukaperera4449 3 роки тому +8

    ඉතාම වැදගත් episode එකක්

  • @nishanipathirana3560
    @nishanipathirana3560 3 роки тому +2

    මගේ දුවට අවුරුදු 6 , පුතාට මාස 10 යි. මිස් කියපු හැමදේම වගේ ඒ දෙන්නාගේ ම තියෙනවා. දුව 1වසර . වැඩක් දුන්නම හරි ඉක්මනට ඒක අවසන් කරනවා. වරදින්නේත් කලාතුරකින්. මම සමහරක් වෙලාවට හිමින් කරන්න කිව්වත් ඒ ගැන වැඩි තැකීමක් නෑ. මම එහෙම කියන එක ප්‍රශ්නයක් ද මිස්. ගොඩක් ස්තුතියි ඔබට.

  • @dananjalinamali9217
    @dananjalinamali9217 3 роки тому

    Ape babath dagai, wachana godak Katha karanawa miss Aya awadanen inne ayata awrudu 1masa 4i inglish wachana godak Katha karanawa oya kiwwa hemadema thiyenawa, apita me wage wedasatahanan denumak awa bs

  • @hansanidilrukshi5329
    @hansanidilrukshi5329 3 роки тому

    Mis ape babata wayasa 2 i oya kiuwa lakshana okkoma thiyanawa eth babage bara aduine thama bara 8kg

  • @dineshasilva8735
    @dineshasilva8735 3 роки тому

    Mage babata den aurudu 2 masa 4i.mama kiyana english wachana aye mata kiyNawa podi lama geetha kiyanawa.nida ganne aduwen.me wayasata ohoma karanna be neda.

  • @ashagangani7090
    @ashagangani7090 2 роки тому

    Harima satutui mage daruwath me vidiyamai awurudu 2.1/2 eya mn poddak duken hitiyath muna lagata avith ammi ko hina wenna kiyanawa podi wenasath terenawa tapparayak nikan inne na nida ganna kamathima na

  • @manjubandara4168
    @manjubandara4168 3 роки тому

    අපේ දරුවන් ගැන අපිටම තේරුම් ගැනීමට හොදම වීඩියෝ එකක්

  • @madushikafernando3366
    @madushikafernando3366 3 роки тому +10

    මගේ පුතාටත් දැන් අවුරුදයි මාස 9 යි එයටත් ඔය හැමදේම තියෙනවා. එයා සෙල්ලම්බඩුවලට කැමති නෑ එයා හැමවෙලේම අපි කරන දේවල්ම කරන්න හදනවා. ස්තූතී මිස්❤️❤️

    • @prasannaindunil6423
      @prasannaindunil6423 3 роки тому +1

      එහෙනම් ඔයාගෙ පුතා මුලු ලෝකෙම පෙල්ලය්.අනේ මෝඩ ජනතාවනි.හැම දරැවෙක්ම ඔහොම තමය් පොඩි කාලෙ

    • @Infinity_Herdz
      @Infinity_Herdz 3 роки тому +1

      ඔයා කියන විදියට බැලුවොත් මේ ලෝකේ ඉන්න හැම ළමයම බුද්ධිමත් නිකං බොරු පම්පෝරි ගහන්න එපා

  • @dhanupriya4663
    @dhanupriya4663 3 роки тому

    mis ane mage puthata awurudu 3nai aya wamathin wedha karanne. kema kanneth wamathin mat ekta piliyamak. man hithenawa me prshne godhak ammalata athi kiyala

  • @pubudunisriwanthi226
    @pubudunisriwanthi226 3 роки тому +2

    මගේ පුතාත් මේවගේ.එයාට හුගාක් දේ නිර්මාණය කිරිමේ හැකියාව,කටහඩ අනුකරණය කිරිමේ හැකියාව තියෙනවා.කොයිවෙලේ නිදගත්තත් පාන්දර ඇහැරෙනවා.ආයෙත් නිදාගන්නේ නෑ දවසටම.දැන් අවුරුදු 5ක්.ලෝකේ හැදුනේ කොහොමද
    ලෝකේට මිනිස්සු කොහෙන්ද පොලවට වතුර කොහෙන්ද කෙනෙක් මැරුනාම වෙන්නේ මොනාද ඒ මේ ලගකදි අහපු ප්‍රශ්න ටිකක්.කවදාවත් මෙයාට බොරු කියන්න බෑ අපිට.අපි පොඩිහරි බොරුවක් කියුවොත් අපිදිහා බලාගෙන ඉන්නවා වෙනස් විදිහකට.ඔයවගේ හුගාක් දේවල් තියෙනවා තරමක් අකීකරුයි තමයි.

  • @malkimanisha1220
    @malkimanisha1220 3 роки тому

    Miss baba paya 5k vithara eka digat aharala innw adanne na eka prashnayakda

  • @anuradhasamanmali1319
    @anuradhasamanmali1319 3 роки тому +6

    ගොඩක් වටිනවා මිස්...

  • @naleemnaleem3655
    @naleemnaleem3655 3 роки тому

    Thank you medam
    Mage putha 3yrs me lakshana thiyanawa
    Harima dhagai miss

  • @__-rv4wy
    @__-rv4wy 3 роки тому

    Ape putha masa 10n avidda mis eya hamade ganama hoyanawa eyata dan aurudu dekakwenawa phone eke vedio balala aluth dewal igana ganna kamathiy

  • @enjoylife3237
    @enjoylife3237 3 роки тому

    Mage mallith naidagnnenm aduwen. Api nidagnna welawta thama eya sellam karnna patan ganne. Ammagen e nisa hamawelema guti kanawa. Eya apita wada godak dakshai qyla therenwa.

  • @tehanudayanga9389
    @tehanudayanga9389 3 роки тому

    Ow mis mage duwata mis kiyapu hamadema thiyenawa.baba 1 1/2 idan hodata katha karanawa.dan ayata 2y wenawa.babata mebweddi alphabet eka 1 idan 10 wenakam english walin wagena sinhalen count karanna colour hama ekakma kiyanna dannawa.ayata hamadema thaniyama karaganna ona.aduma thaniyama ada ganna ona.a wagema hamadetama mata udau karanawa.mama tikak baye hitiya karanawak thamai baba kamathi na kath ekkawath wdiya sellam karanna.ayata one thaniyama sellam karanna.aya poth aragena liyanawa ammawa thaththawa anda kiyanawa.ithin aya thaniyama inna kamathi eka prashnayakda kiyala mata bayai.

  • @sewwandisadareka5442
    @sewwandisadareka5442 3 роки тому

    Mis mage puthata aurudu 2i masa 2i.thama wachana 2,3i katha karanne.ai e.ekata monada karanne

  • @udeniabeyrathna7806
    @udeniabeyrathna7806 3 роки тому

    Thank u dr..asai ahan inna