ඩොක්ටර් හසන්ජය නොහොත් කළා මළාට බිලි වු තරුණියගේ කතාව - උපන්දිනය දවසේ ම මිනී පෙට්ටියෙන් එන්න වුණා...!

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 1,6 тис.

  • @sujeewapriyadarshani3378
    @sujeewapriyadarshani3378 2 роки тому +84

    බලාගෙනම හිටියේ මේ ගැන කතා කරනවා නම් හොදයි කියලා ඔයාලා මේකට හරි තීරණයක් ගන්න නිවන් සුව ලැබේවා 😭🙏🙏🙏

  • @SanjuPathirana-z8c
    @SanjuPathirana-z8c Рік тому +17

    උබ මාර සහෝදරයෙක් මල්ලි .ගොඩක් දුකයි මල්ලි. හරිම අමාරුවෙන් මේ කතාව ඇහුවේ.ඔයාට කරන්න පුලුවන් උපරිමේ ඔයා කරා මල්ලි අක්කා වෙනුවෙන් .මං උබ උනානම් ඔය දොස්තරයා මරනවා.හෙන ගහන්න ඕන ඔය දොස්තරයට .සල්ලිත් කාලා අහිංසක කෙල්ලෙක්ගේ ජිවිතේ ත් කෑවා .සසර වසනා තුරු මෙවන් අකල් මරණයක් සිදුනොවේවා !! නිවන් සුව ලැබේවා .

  • @pabodajayawardane1593
    @pabodajayawardane1593 2 роки тому +58

    නිවන් සුව ලැබේවා! ඔබට
    නැවත නැවත මෙවැන්නක් නොවන්
    නට වැරදි කරුට දැඩි දඩුවම් ලැබේවායිමම ප්‍රාර්ථනාකරනවා
    🙇‍♀️

  • @randinawodya1225
    @randinawodya1225 2 роки тому +64

    මේ වගේ මල්ලියෙක් ලබන්න ඒ අක්කා ගොඩක් පින් කරලා 🥺🥺🧡

  • @sakunthalakarunarathna6026
    @sakunthalakarunarathna6026 2 роки тому +50

    මල්ලි ට දැනුන ඒ වෙිදනාව මට හොදට තේරෙනවාa මල්ලි .මොකද මගෙ අම්මත් ඒ විදියට ම ICU හිටිය නිසා .ICU එකේ ඩොක්ටර්ස්ලා නම් උපරිම උත්සාහ කලා අම්මව බේරගන්න.ඒත් වෝඩ් එකේදි ඩොක්ටර්ස්ලා ගනන්ගත්තෙ නැතිකමට අසනීපෙ ගොඩක්දුරදිග ග්යා.එයාලට තවත් එක රෝගීයෙක් උනාට අපිට මුලු ලෝකයක් නැතිවුනේ.

  • @Dilrukjayasundara
    @Dilrukjayasundara Рік тому +6

    හොද දොස්තරලා අතර මේ වගේ කාලකන්නි ගිජු ලිහිනියොත් ඉන්නවා. කවදාවත් ස්වභාව ධර්මයට පිටුපාන්න බෑ
    නිසි දඩුවම් ලැබෙයි.
    තවත් ලෙඩෙක්ව මේ වගේ අය ලගට නොයවන්න වගබලා ගමු.
    ඔබේ සොහොයුරියට නිවන් සුව ලැබේවා

  • @sachiuma6827
    @sachiuma6827 2 роки тому +20

    මෙමෙ විපතට මූලික වූ සියළුම පිරිසට මේ භවේදීම එම ඉරණම අත් වේවා!

    • @seeta164
      @seeta164 2 роки тому

      Malle🙏🙏🙏🙏🙏🙏❤❤❤😭😭😭😭😭

    • @seeta164
      @seeta164 2 роки тому

      Ammo malle😭😭😭😭😭ahanna amarui

    • @seeta164
      @seeta164 2 роки тому

      Budu saranai malle🙏🙏🙏🙏🙏

  • @tharud2176
    @tharud2176 2 роки тому +58

    ඔයා වගේ මල්ලී කෙනෙක් ලැබෙන්න අක්කා හරි වාසනාවන්තයී...ඔයාගෙම දරුවෙක් විදිහට අක්කා ආයෙත් ඔයා ලගම ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @nethulidihansa7025
    @nethulidihansa7025 2 роки тому +319

    පනපිටින් මිනිස්සු මරන ඒ හසන්ජය ඩොක්ටර් නැමැති නරුමයාට සාප වේවා

    • @thusharabandula8584
      @thusharabandula8584 2 роки тому +10

      Targert එකට දවසට කරන operation.

    • @ureshadayarathne9096
      @ureshadayarathne9096 2 роки тому +3

      @@thusharabandula8584 a kiwe

    • @sagii9937
      @sagii9937 2 роки тому +2

      Mee ledaa thena thena aran gihiin... Mee doctorge etbi wereddak nee.. Apee akkage surgery kalaa.Prashnayak unee nee.. Eyi oyaala minissunta mada gahanne

    • @nethulidihansa7025
      @nethulidihansa7025 2 роки тому +17

      @@sagii9937 මෙයාගෙ අතින් ගොඩක් අයට මේ වගේ දේවල් වෙලා තියෙනවා අහම්බෙන් එක්කෙනෙක් දෙන්නෙක් සුව උනාට මේයාගෙ වැරදීම් තමා වැඩිම මේ අක්කව එකේක තැන් වලට අරන් යන්නත් කියල තියෙන්නෙ ඒ ඩොක්ටර් මනෙ

    • @sajanithennakoon862
      @sajanithennakoon862 2 роки тому +11

      @@sagii9937 එක්කෙනෙක් දෙන්නෙ හොඳ වෙලා දහයක් මැරෙන එකද හරි එතකොට..තුවාලේ තියන කෙනා තමයි ඒකේ වේදනාව දන්නේ.කනාවට හරියන දේවලුත් තියනවනේ.ඒ නිසා අතලොස්සක් හොද වෙනවා ඇති,ඊට තුන් ගුණයක් මැරෙනවා ඇතී..තැන තැන අරන් යන්න ඕනි නෑනේ පළවෙනි පාරටම හසංජය කියන මිනිහා හොද කලා නම්..ස්භාවධර්මයෙන් නිසි කාලෙට නිසි දඩුවම් ලැබේවී..බලන්නකො

  • @Ultrazq
    @Ultrazq 2 роки тому +21

    සංසාර ගමනේදී ඔබ වෙනි සහෝදර යකු මුණ ගැසුණු නියතය

  • @samadhyvideeshyajayanetti3204
    @samadhyvideeshyajayanetti3204 2 роки тому +50

    අනේ මට මේක බලන්න බෑ. Fb එකෙන් දැක්ක දා ඉඳන් හැමදාම මට මේක මතක් වෙනවා තාමත්.මේවට හෙන වදින්න ඕන.. අනේ ප්ලීස් ඔයාල යමක් කරන්න පුලුවන් තත්වයෙ මිනිස්සු නේ. ආයෙ මේ වගේ දෙයක් වෙන්න නොතියා මේවට ක්‍රියාමාර්ග ගන්න. 🙏🙏

  • @rithu.hazanjalee
    @rithu.hazanjalee 2 роки тому +20

    ඇත්තටම ගොඩාක් දුකයි මෙවන් අකල් මරනයක් කිසිම කෙනෙක්ට අත් නොවෙවා..🙏🙏🙏 ඔබට නිවන් සුව

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 2 роки тому +51

    අයියො අපිටත් ඇඩෙනවා අප්පා මේ දුක මෙ අය කොහොම ඉවසන්නද ?
    😭😭😭
    හිත හදා ගන්න බලන්න
    ඉපදීම මරනය කර්මානුකූලයි
    බුදු ධහමෙන් ඔබලාගෙ සිතට සහනයක් ලැබෙයි
    දැන්වත් තේරැම් ගන්න කිසිම දෙවි කෙනෙකුට බැහැ ජිවිතය දික් කරන්න
    මෙ කියන විදිහට මෙ මරනයට හේතුව නොසැලිකිලිමත් බව
    දොස්තරගෙ විතරක් නොවෙ සෙවකයන් වටෙ හිටපු හැම කෙනාගේම වරදක් බව පේනවා

  • @hashinikavindya6449
    @hashinikavindya6449 2 роки тому +80

    පපුව පිච්චෙනවා මේ සිද්දිය අහපු දවසේ ඉදලම..ගොඩක් වෛද්‍යවරුන්ට ගුණ ධර්ම නැහැ..ඒ පවුලේ අයට මේ දුක දරා ගන්න ශක්තිය ලැබේවා..ඒ අක්කට කිසිම ආත්මෙක මෙහෙම වෙන්න එපා..සියලු දෙනාට තෙරුවන් සරනයි..

  • @achalajayalath8887
    @achalajayalath8887 2 роки тому +83

    මේ doctor ව හදුන්වලා දුන්න doctor ත් මේකට 50%වග කියන්න ඕන මොකද ඒයාව විශ්වාස කරලා අපි තව කෙනෙක් ගාවට යන්නේ

    • @hdlskls9973
      @hdlskls9973 2 роки тому +8

      Not 50%, 99% Responsible

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 роки тому +4

      සම්පූර්ණ වග කියන්න ඔනේ..

    • @ChamilaNilmini-kr3tk
      @ChamilaNilmini-kr3tk 11 місяців тому +2

      Oya dostharayawa AI nithiyata ganne naththe.oka foto ekak ekka dala jamotama danum denna ona mu mini maruwek kiyala

    • @ramyaranawana
      @ramyaranawana 7 місяців тому +1

      Llp❤❤ss

  • @DenuZz
    @DenuZz 2 роки тому +20

    අනෙ ඇත්තටම ඒ කතාව අහලා මට ඇඩුනා.😔😖හර්ෂනි අක්කෙ ඔයාට නිවන් සුව ප්‍රාර්තනා කරනවා....😖🥺🙏

  • @Rps-d6o
    @Rps-d6o 2 роки тому +240

    එයාට නැවත ආත්මයක් ලැබිල ඔයාල අතරම ඉපදෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනව .🙏🙏🙏.....

    • @tharangaanuska6169
      @tharangaanuska6169 2 роки тому +7

      Maliyo kawada hari ඔයාගේ දරුවෙක් වෙලා hari uadinna patanava ආදරෙන් ඔයා koccara ආදරෙන් inna atida ඔයාගේ අක්කලාට jesu පිහිටයි දරුවෝ ආදරෙයි ඔයාලා ta jesu පිහිටයි

    • @priyangikumari7467
      @priyangikumari7467 2 роки тому +6

      Me වගේ මිනිස්සුන් enna meloke epadennetuw නිවන් සුව ලැබෙනවා 🙏

  • @Madaraonline
    @Madaraonline 2 роки тому +52

    බැඳිම් කියන්නෙ හරි දුකක් බුදුන් පැවසුවේ එයමයි නිවන් සුව...❤️

  • @lakshanlakshan3234
    @lakshanlakshan3234 2 роки тому +403

    😥😥😥ඇඩෙනවා අම්බානෙක මේක බලද්දි....කාලකන්නි හරියට වැඩක් කරන්න බැරිනම් ඒ තනතුරු වලට නොයා අයින් වෙන්න ඕනේ....අහින්සක මිනිසුන්ගේ ජීවිත එක්ක සෙල්ලන් නොකර තිරිසන්නු...😥😥😥නිවන්සුව ලැබේවා අක්කෙ...😔😔😔😥

    • @brenkadessa7018
      @brenkadessa7018 2 роки тому +10

      මෙච්චර සල්ලි තියෙන පවුලක් වෙලා මේ හොර දොස්තර කෙනෙක්ට අහුවුනේ ඇයි

    • @chandyjayasooriya999
      @chandyjayasooriya999 2 роки тому +4

      ඔය dott මරන්නෙ නැහැ මොකද කරන්නේ

    • @Neha-er5ip
      @Neha-er5ip 2 роки тому +1

      Puthe. Api. Kohmada. Daragannada

    • @marymalani1954
      @marymalani1954 2 роки тому

      ඔය දොස්තර කරපු සැත්කම් වලින් ආබාදිත වෙච්ච අය තවඉන්නවා
      මෙයාගෙන් බෙහෙත් ගන්න කවුරුත් යන්න එපා. .මැරෙන්න ඕනනම් සහ ආබාදිත වෙන්න කැමතිනම් මේ දොස්තර ගෙන් බෙහෙත් ගන්න

    • @thilinisandamali5669
      @thilinisandamali5669 2 роки тому +6

      ඇත්තටම ඔව් ගොඩක් ඇඩුන. අපිට මෙහෙම වේදනාව නම් ඒ අය කොහොම උහුලන්නද. මේවැනි දෙයක් කිසිම ආත්මෙක නොවේව. 😥😥😥😥

  • @iroshaumayangani9551
    @iroshaumayangani9551 2 роки тому +166

    ඔයා වගෙ මල්ලි කෙනෙක් ලබන්න අක්කා ගොඩාක් වාසනාවන්තයි මල්ලි.ඔයාගෙම සහොදරියක් වෙලා නීරෝගී ව යලි ඉපදෙනවා!බුදු සරණයි .

    • @sachinthasandeepa5623
      @sachinthasandeepa5623 Рік тому +3

      එ මල්ලිගෙ ආදරේ ගැන කියන්න්න වචන නෑ

  • @roshinipalihawadana8464
    @roshinipalihawadana8464 2 роки тому +305

    දොස්තරට මරණ දඩුවම දෙන්න ඕනේ.... ඒ මිනිහට ඒ අක්කා එක රෝගියෙක් උනාට මේ මල්ලිට ඒ පවුලට ඒ අක්කා ලෝකයක්... දරා ගන්න පුලුවන් වේදනාවක්ද මේක.. ඒ නිසා අනිවාර්යයෙන්ම මේකට දඩුවම් ලැබෙන්නම ඕනේ... 😭😭😭

    • @seetharathnamalala3352
      @seetharathnamalala3352 2 роки тому

      ඩොක්ටර් කෙනෙක් නොවේ මෙිකා මිනිමරුවෙක් මෙිකාට මැරෙන්න ගහන්න ඕන

    • @indirakankanamge8378
      @indirakankanamge8378 2 роки тому +5

      අනේ තවත් මෙහෙම ඒවා අහන්න සිදු නොවේ වා!

    • @rithujapan7072
      @rithujapan7072 11 місяців тому

      ඒක ඒ ගෑනිගෙ කරුමෙ😊

    • @RohiniLk
      @RohiniLk 10 місяців тому

      😂​@@rithujapan7072

    • @monikakumari9941
      @monikakumari9941 7 місяців тому +2

      මගෙ මහත්තයගෙ අමිමගෙ ඔපරේෂන් එක කලෙත් ⁣ ඔය හසන්ජය ඔය හසන්ජය ඔපරේෂන් කරන්නෙ ඩොක්ටස්ල වෙන්න පුහුණු වෙන අයට කියල රාගම හොස්ටල් එකේ මගෙ මහත්තයගෙ operation එක කලේ operation එකෙන් පස්සෙ එයාට සිහිය ආවෙ නෑ ඇත්තටම මෙහෙම වීඩියෝ එකක් කරපුු එක හොදයි ගොඩක් අයව දැනුවත් වෙන්න

  • @sandamalkumaradaladawathth6126
    @sandamalkumaradaladawathth6126 2 роки тому +9

    සහොදර බැදිම කියන්නේ එකයි මෙක මන් තුන් පාරක් බැලුවා තුන් පාරම ඇඩුනා මට 😥😥අපි කරන පින් වලින් කොටසක් බුද්දිකා හර්ෂනි අක්කටත් අයිති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏

    • @maneldissanayake3191
      @maneldissanayake3191 2 роки тому

      ධනය බලය ට රැවටෙන්න එපා. නිසි දඩුවම් දෙන්න, එ දොස්තර මහතාට.😭😭😭😭

  • @g.pathirana10
    @g.pathirana10 2 роки тому +299

    ඒ අක්කට කොච්චර ආදරණීය මල්ලියෙක්ද ඉදල තියෙන්නෙ 🥺

    • @nilangafernando1944
      @nilangafernando1944 2 роки тому +17

      සහොදරයෙක් ඉන්නවා කියන්නෙම සහොදරියකට මහ විශාල හයියක් . දෙවෙනි පියෙක්

    • @Sensunee-tm7fk
      @Sensunee-tm7fk 2 роки тому +5

      ane ow budu malli kenek

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 роки тому +2

      RoHihi kumar SIRLANK SIRLANK 🌹🌷🌹🌷🙏🏻🙏🏻🙏🏻👀👁👍🏾👍🏾👍🏾👍🏾😢😥😰😨😫😭😫😭😫😫💟💕💞💓💗👧🏻👧🏻👧🏻👧🏻👧🏻👦🏻👦🏻👦🏻🧒🧒🧒👧🏻👧🏻👧🏻

    • @PrasannaM-jo6zs
      @PrasannaM-jo6zs Рік тому

      Dr deeD@reetapadmaseeli1682 ,,or,iiokk

    • @parkasrock-rf7fp
      @parkasrock-rf7fp Рік тому

      L

  • @lakshikajeewamali9264
    @lakshikajeewamali9264 2 роки тому +7

    හරිම වේදනාවකින් මේ සංවේදී කතාව අහගෙන හිටියේ 😪😪😪😪
    අනේ එම පවුලේ දෙමාපියන් දෙදෙනාගෙ සහ සහෝදර සහෝදරියන්ගෙ හිත් වේදනාවන් සුවපත් වෙත්වා 🙏🏻🙏🏻😪😪😪💔

  • @kokilaanjani7588
    @kokilaanjani7588 2 роки тому +23

    කතාව සේරම ඇහුවා.අනේ පව්.හරිම දුකයි.😥😥 පව් ඒ මල්ලි .පවුලෙ හැමෝම.මතු උපදින භවයක මෙවන් දුකක් උරැම නොවේවා..සොයුරිය නුබ සාමදානයේ සැතපේවා..

  • @sewwandimadushika6385
    @sewwandimadushika6385 2 роки тому +6

    හරිම වේදනා කාරී සිදුවීමක්... අපේ හදවත් ටික මොහොතකට නැවතුනා... මේ රටේ බලදාරීන් ගේ නෙත ගැටේවා... ඉක්මනින් යුක්තිය ඉටු වේවා.... නිවන් සුවය ලැබේවා සොයුරිය .... 🙏🙏🙏🙏

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 2 роки тому +39

    ඔබත් නියම උතුම් මල්ලිකෙනෙක්

    • @sriyanichandrika9925
      @sriyanichandrika9925 Рік тому

      ඔයා දෙව්‍ යෙක් වගේ මල්ලි කෙනෙක් මෙවන් අකල්මරනයක් කිසිම කෙනෙක්ට වෙන්න එපා ඔයාගෙ ලගම එයා නිදුක් නිරොගි ව් ඉපදෙවා බුදු සරනයි

  • @madushankamax7223
    @madushankamax7223 Рік тому +265

    මමත් ගෑනු ළමයෙක් මට අවුරුදු 21 යි . මාත් දැන් මාස අටක කාලයක් තිස්සෙ ඉදන් දුක් විදිනවා .අක්කි ඔයා නැතිවෙද්දිත් මං හොස්පිටල් එකෙ .මාව කිසිම හොස්පිටල් එකකින් බාරගත්තෙ නැ අන්තිම තප්පරෙ මගෙ මුලු ඇගම දියවෙන්න ගත්ත ගොඩාක් කාලෙක ඉදන් කොන්ඩෙ පවා ගිය එත් මං අම්මට තාත්තා ට කිවෙ නැ මං හිතුවෙ පිලිකාවක් කියල .එයාලට කරදර කරන්න බැරි නිස තමයි මං නොකිව්වෙ .අන්තිමට මට රෑ දවසක බඩෙ අමාඅරුවක් හැදුන .බඩ කොරවෙන්න ගත්ත .අන්තිමට මං කොන්ද කුදු කරන් ගියා බිත්තිය අල්ලම් බඩගාගෙන වගෙ පස්සෙ මං ඔන්ලයින් ඉද්දි මටබ් ඉන්නම බැ හුස්ම ගන්නත් අමාරුයි මං ඩෙට ඕෆ් කරල bf ගෙ පොටොත්බ් ඩිලිට් කරල මං ඇදට ගිය .එවලෙ මං හිතුවෙ මං මැරෙයි කියල ..එයගෙ පොටො ඩිලිට් කරෙ මං මැරුනොත් එයට අපෙ අම්මලගෙන් බැනුම් අහන්න වෙයි කියල හිතන් ..පස්සෙ මට දරගන්නම බැ බඩ කකියනව .මට හුස්ම ගන්නම බැ .අන්තිමට මං කට ඇරල හුස්ම ගත්ත .පස්සෙ අම්මල ට ඇහුන මං අඩන සද්දෙ පස්සෙ එයල වතුපිටිවල හොස්පිටල් එක්කම් ගිය එහෙන් ස්කැන් ඒව මෙව කරල බැලුව මගෙ වකුගඩු දෙකෙම ගල් තිබුන ගල් ඔක්කොම 15 ක් . පස්සෙ එහෙන් මොකුත් කරන්නෙ නැ කිව වේදනාශක විතරක් දුන්න .පස්සෙ මං සතියකින් ගෙදර ආව ..පස්සෙ මං ඒත් අඩු නැ නවලොකෙ කොලබ ඩොක්ට සුසන්ත පෙරේරව චැනල් කර .පස්සෙ එය මට බෙත් දුන්න එත් අඩු නැ .එය කිවෙ ගල් නැ කියල පස්සෙ මාව ගෙදර සාලෙ ක්ලන්තෙ දාල වැටිල සිහියක් නැ එහෙම්මම මාව කොලබ ගෙනිච්චා ජෙනරල් හොස්පිටල් එකෙ මාස හයක් ඔපරේශන් කරල එකතැන හිටිය ගොඩාක් දුක් ව්න්ද අක්කි ඔයගෙ විඩියො එක මගෙ නැදැයො හැමොම දැකල .අන්තිමට මට පැය හතරක් යනකම් සිහිය නැ කතත්බ් නැ .අම්ම එද ලග ඉදන් හුගක් අඩල .පස්සෙ ඩොක්ටස්ල කියල අම්මට අම්ම අපි දුවව ඉක්මනින් සනීප කරන්න බලන්නන් ගොඩගන්න අමාරුයි කියල පස්සෙ ඇටන්ඩන් කෙනෙක් ඇවිත් පිරිත් දාන්න කියල මගෙ ජිවිතෙ නැති වෙන්න ඕන් මෙන් ඉදල තියෙන්නෙ මං .පස්සෙ මැශින් වලින් දෙයියන්ට පින් මාව ගොඩ ගත්තට .එත් තවමත් මං විදෝනව වකුගඩුවෙ ප්‍රශ්නෙ නිස .අක්කි ඔයාට නිවන් සුව පතනවා වගෙ ම මට කියන්න තියෙන්නෙ අනික් අයට කැල්සිම් ජාති කැම කන්න එපා ඒවගෙම හොදට වතුර බොන්න කියල ..එතකොට මෙ වගෙ විදවන්න ඔනි නැ ... 🙏🙏🙏🙏♥♥♥♥♥😊

  • @kkumudhu1581
    @kkumudhu1581 2 роки тому +68

    දෙනුවන් මල්ලී ඔයාගෙ දුක්බර කතාව අපිට බලන්නත් බැහැ හරිම දුකයි. ඩොක්ටර් හසංජයට ඔයාලව යොමු කරපු ඩොක්ටර්ටත් මේ පව් ගෙවන්න වෙනවාමයි.හිත හදා ගන්න මල්ලී. ඔයාලගේ ආගමේ හැටියට අක්කාගෙ ආත්මය වෙනුවෙන් පිං කරන්න. අපේ ආගමේ හැටියට ඔයාගේ අක්කාට අමා මහ නිවන්සුව ලැබේවා ...!!!

    • @needrar.n.mperera9517
      @needrar.n.mperera9517 2 роки тому

      So very sad to hear this story. . It is time that the SRILANKA MEDICAL COUNCIL takes deciplinary measures against this Doctor Hasanjaya Gunawardena against his professional negligence.
      Also it is time that the Government Authorities, the Minister in Charges for Health Services and all other regulatory bodies for Medical Practitioners take strict regulatory measures against the mushroom Hospitals and Health Services Island wide. They should take immediate action to discontinue the services of all such Doctors who are responsible for patient deaths due to their professional negligence.
      There should be a special regulatory Body to determine the Quality and Standards of these mushroom Hospitals, the credentials and experience of all Doctores , Nurses, Attendants and Staff recruited by these newly opened Hospitals including the newly opened Mestar Hospital , Raagama. Whoever who recruits all such Doctors such as Dr.Hasanjaya Gunawardena should be and I am sure are well aware of their past records and history of patients deaths due to professional negligence, Yet if the authorities have decided to keep mum about all such incidents and recruit such Doctor's simply because they need their private Hospitals to flourish , it is time that the SRILANKA MEDICAL COUNCIL takes stringent measures to eliminate all such unethical practises by placing such Doctors with a history of professional negligence under.survillance of the State Intelligence and Military Intelligence.
      The Raagama Teaching Hospital should have never allowed this Doctor to carry out any surgeries after the incident where another young girl became critically ill and bedridden after a similar surgery.carried out by the same Doctor Hasanjaya. The parents and family members have notified the Director in Charge at Raagama Hospital with regard to the condition of the patient and the negligence.of the Doctor, but the Doctors and Directors of Raagama Hospital has pushed the matter under the rug. Therefore, this year this pretty young girl' s life came to an end amidst so much of pain and misery to her body , as well as so much of agony both physically and mentally to the patient as well as her immediate family members, not forgetting the exorbitant medical expenses they had to bear .
      A flourishing Healthcare Sector and Pharmaceutical Industry Indeed. Nothing but the profit matters most.
      I fervently hope and prey that justice would prevail for the sudden demise of Harshani as well as the Yong girl who is critically ill and bedridden, almost in an unconscious state, and many more patients who has suffered thus far due to the negligence of this particular Doctor.
      To the family of Harshani , my prayers . May the Almighty God grant you all the strength and.serenity to survive through this turbulent times, May he grant you all the wisdom and courage to seek justice for the sake of your loving daughter/,sister as well as many more patients who may become victims of such horrendous medical negligence.
      " if God is with us , Who can be against"
      My dear.Harshini , may your sweet.soul rest in peace.

    • @damayanthiperera2549
      @damayanthiperera2549 2 роки тому +2

      May Harshini, attain Nirvana, Her family members did their best help her to recover, Deepest condolences, May her family members gain more strength to overcome future challenges.

    • @IndikaDharshani-kh4yq
      @IndikaDharshani-kh4yq Рік тому +1

      Okata doctor nemei kiyanna watinne balla

    • @IndikaDharshani-kh4yq
      @IndikaDharshani-kh4yq Рік тому

      අනෙ අපෙ අම්මා ටත් උනෙ ඔය ටිකමයි එයත් nathi unaa piththaasaye gal kiyala oya tikamai une appaa

    • @ravimarias5523
      @ravimarias5523 11 місяців тому

      ඔව් ,family doctor තමයි වැරදි.එයා කොහොමද doctor Hasanjaya ගැන දන්නෙ නැත්තම්,එතනට යන්න කියුවෙ???

  • @ranjaninielsen3037
    @ranjaninielsen3037 Рік тому +3

    හරිම දුකයි ඒ අවාසනාවන්ත සිද්ධිය අහනකොටත්. ඔය හොර ඩොක්ටර්ව ජීවීතාන්තය දක්වා හිරේට දාන්න ඕනී. නැත්නම් තවත් අසරණ ජීවිත ගනනක් අනතුරේ. ඔබට නිවන් සුව දියණිය🙏🏽🙏🏽🙏🏽💐❤️💞💕💐

  • @anuradapeiris9673
    @anuradapeiris9673 2 роки тому +86

    දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා හිතන්න එපා වෙන හැම දේම. මෙහම දුක් දෙනවද දෙවියන්ගේ කැමැත්තට. පින් දෙන්න ඒ දරුවට

    • @nishanidissanayaka9572
      @nishanidissanayaka9572 6 місяців тому

      දෙවියන් ට කරන්න පුලුවන් දෙයක් නැ .😂😂

    • @ruthperera3589
      @ruthperera3589 3 місяці тому +1

      Ahenam suwa karanda beri asanipayak unama,dewiyan gawata gihin sanipa wenna😮😮😮😮​@@nishanidissanayaka9572

  • @dulamadu9049
    @dulamadu9049 2 роки тому +26

    පව් දෙයියනෙ...අපිත් අඩනකොට මේ මිනිස්සු කොහොම දරා ගත්තද මන්ද...මේ කාලකනි doctor nam දෙන්න පුලුවන් උපරිම දඩුවම දෙන්න..ආය කාටවත් මෙහෙම.අපරාදයක් නොවෙන්න....😪😪😪😪😪😪😥😥😥

  • @sandunirashmika3004
    @sandunirashmika3004 2 роки тому +12

    පව් දෙවියනේ මට මාරම දුකයි මේක අහද්දි.ඒ වේදනාව😢😞💔ඒ මිනිහට දඩුවම් දෙන්න දෙවියනේ 🙏 ඒ අක්කට ලස්සන ආත්මයක් ලැබේවා.🙏🙏අක්කට රත්තරන් මල්ලි කෙනෙක් ලැබිලා තියෙන්නෙ.ඒ කැපවීම මාරයි 🙏නිවන් සුව ලැබේවා ඔයාට ලස්සන අක්කෙ.🙏

  • @indujayanthi3369
    @indujayanthi3369 2 роки тому +20

    මෙවන් සහොදරයෙක් ලබන්න ඇය කොයිතරම් භාග්‍යවන්තියක් ද.. ගෙනා ආයුෂ ඉවර වෙලා හෝ දෙවියන් ගේ ඇරයුම අනුව හෝ ඇය හොදම තැනක ඇය ඇති නුඔට නිවන් සුව ලැබේවා දුවේ.. මෙවන් දෙයක් මතු සසර නොවේවා.. 🙏🙏🙏

  • @tmtp8325
    @tmtp8325 2 роки тому +74

    අනේ මල්ලියෝ මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ. හදවත නතර වෙන්න වගේ ආවා ඔයාගේ කතාව අහද්දි😥 මතු උපදින කිසිම භවයක මේ වගේ විපතක් ඔයාගේ අක්කට වෙන්න එපා🙏 මොන යම් හෝ අකුසල කර්මයක් නිසා, මේ භවයේදී මේ දේ ඇයට වෙන්න ඇති. ඒ හැම අකුසල කර්මයක්ම මේ භවයෙන්ම අහෝසි වේවා! මතු උපදින කිසිම ආත්මෙක මේ වන් දුකක් නොම වේවා!

    • @tharangaanuska6169
      @tharangaanuska6169 2 роки тому

      අපිට දැනුණේ අපේම kකෙනෙක් nati una wage දෙයියනේ me nangiya ලස්සන සුරංගනාවියන් පරදවා ලස්සන සුන්දර jeewite ආරම්භ kara witarai eyage mahattaya ekka ඔයාලා atarema ipadewa කියලා patanava මල්ලියේ ආදරෙන් dew maw turule satapewa ආදර nangi 😥💜️🌹🌹 rosa mala 💜️🌹😥

  • @darshini5754
    @darshini5754 2 роки тому +7

    අක්කාට නැවතත් ඔයාලා ලගටම එන්න ලැබේවා... නිවන් සුව ලැබේවා....!

  • @hansihansih1203
    @hansihansih1203 2 роки тому +24

    හරිම සංවේදී,😥💔 මාරම විදිහට කදුලු ආවා,,😥 මෙවන් අකල් මරනයක් කිසිදා නොවේවා,,😥😥😥

  • @ayasrilanka
    @ayasrilanka 2 роки тому +54

    අනේ අපේ ඉස්කෝලේ..❤️ වැඩට යන කාලෙත් කොහෙදි දැක්කත් හිනාවෙනවා..මට දැනුත් මතක් වෙනවා.❤ ජේසු ළඟ ඉපදේවා අක්කේ...

    • @sitagunawardena4952
      @sitagunawardena4952 2 роки тому +1

      ♡♡♡♡♡♡

    • @samanhettiarachi1590
      @samanhettiarachi1590 2 роки тому +3

      අපේ අම්මගේ ආමාශයේ පිත්තාශයේ ගෙඩි තිබ්බ හැබැයි අපිට හම්බුනු හොඳ වෛද්‍යවරු නිසා දැන් අපේ අම්මට හොඳයි ❤️❤️❤️

    • @traditionalkids123
      @traditionalkids123 Рік тому

      இது தொடர்பாக ஒரு திட்டமிடல் பிரிவு

    • @dinukazoysa9480
      @dinukazoysa9480 Рік тому +1

      ​@@samanhettiarachi1590 oyala pennapu doctor kaunda
      Mage ammatath thiyenawa

    • @ramyajaksa3143
      @ramyajaksa3143 Рік тому

      ​@@dinukazoysa9480 Doctor Hasanjeya Gunewardena

  • @dedunurajanayaka6172
    @dedunurajanayaka6172 2 роки тому +19

    නීතියෙන් බේරුනත් සොබාව ධර්මයෙන් ඔය දොස්තරට ගැලවීමක් නැ බුදු දහම සත්තයි

  • @nirashanimsara8305
    @nirashanimsara8305 2 роки тому +102

    ඇඩෙනවා දෙයියනේ !!මෙවන් විපතක් කිසිම කෙනෙකුට අත් නොවේවා!!! 😢

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 2 роки тому +10

    මෙවන් අකල් මරනයකට උපදින මතු ආත්මයකදි ගොදුරැ නොවේවා ඇයට නිවන් සුව ලැබේවා

  • @roshanmadushanka3151
    @roshanmadushanka3151 Рік тому +19

    මොන්ගල් එවුන් ඩොක්ටර් කෙනෙක් උනාම අපිට විදවන්න වෙනවා සහොදරයා අපිට ගොඩාක් දුකයි.ඔයාගෙ අක්කාට නිවන් සුව ලැබේවා.

  • @ravinimadushani8791
    @ravinimadushani8791 2 роки тому +93

    අනේ දෙවියනෙ 😭තමන්ගෙ මහත්තයට වඩා ලගින් හිටපු ආදරනීය මල්ලි කෙනෙක්.ඒ අක්ක ගොඩක් වාසනාවන්තයි ඒ වගේ මල්ලි කෙනෙක් ලබන්න.ඇස් දෙකෙන් කදුලු වැක්කෙරුනා මේ කතාව අහලා 😭මන් කවදාවත් දැකල නැහැ මෙ අක්කා ඒ වුනාට මන් සෑහෙන්න ඇඩුවා 😭 උපදින කිසිම ආත්මෙක මෙවන් මරනයකට ගොදුරු නොවේවා! මේ ඩොක්ටට නිසි දඩුවම් ලබා දෙන්න.මේ තිරිසනා මෙච්චර මිනිස්සුන්ට මේ වගෙ අපරාද කරනකම් මූට කිසි දෙයක් කරන්නැතුව හිටියට බලදාරින්ට හෙන ගහනවා.මේ වගෙ තව මනුස්සයොන්ට වෙන්න දෙන්නෙපා..මූට නිසි පියවරක් ගන්න.නිවන් සුව ලැබේවා අක්කෙ 😭💔

    • @chamodilakna5710
      @chamodilakna5710 2 роки тому +2

      Nivan suva labeva🙏🙏🙏 kalakanni doctor ubata sapa veanna ona😡.pau asarana kellek,yali upadina kisima athmeka mevan vipathak sidu venna apa

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 2 роки тому +1

      ඔව්.බලධාරීන්ට තමයි මුල්ම හෙනේ වදින්න ඕන.

  • @kumariekanayaka4634
    @kumariekanayaka4634 Рік тому +7

    ආදරණීය සහෝදරයෙක් වන දෙනුවන්ගේ දුක ශෝකය අපටත් දරාගන්න අමාරැයි මෙවන් වැරදි කරන අයට නිසි දඬුවම් කලයුතුමයි ඇයට නිවන් සුව ලැබේවා ලැබේවා ලැබේවා .

  • @erandakalhara4377
    @erandakalhara4377 2 роки тому +28

    මාරම වේදනාවක් දැනෙන්නෙ පව් අහින්සක ලස්සන ජීවිතයක් නැති කරපු ඒ කාලකන්නි නරුමයට බුදු දහමෙ හැටියට ඒ අකුසල කර්මයට විපාක විදින්න වෙන්වා...මේ ආත්මෙදිම පලිසන් දෙනවා..නැවත උපදින කිසිදු භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා අක්කෙ 😔🥺

  • @viviyanengvall835
    @viviyanengvall835 Рік тому +6

    දෙවියනේ මේක බලනකොට හරිම දුකයි 😭මේ වගේ මල්ලි කෙනෙක් ලබන්න හරිම වාසනාවන්ත අක්කා කෙනෙක් 🙏එයාට නිවන් සුව ලැබේවා 🙏

  • @Eleef7562
    @Eleef7562 2 роки тому +13

    What a beautiful soul you have as a brother. God will give you all the strength to bear this pain. May her soul rest in peace. Amen

  • @ritaja5920
    @ritaja5920 2 роки тому +2

    අනේ මල්ලි බලාන මට මෙහෙම දුකනමි ඔයා කොහොම දාර ගන්නද කොහොම ආදරයක් තියේන මල්ලියේක්ද එ අක්කාට ඉදලා තියේන්නේ සියල්ල ජේසු දකිනව එ ඩොක්ටට නිතියේන් සමව දුන්නත් ජේසුගේන් කිසිම සමවක් නැ එ කරපු වාරැදේ දේ හිතන හැම මොහොතේම එය විදවනව..සහොදරිය දෙව් මව් තුරුලේ සැතැපේවා✝✝✝😢🙏💐💐🌹

  • @nelukadamayanthi3100
    @nelukadamayanthi3100 2 роки тому +25

    ඇස් ඇරේවා කන් ඇසේවා රත්තරං ඔබට මොක් සුවය ලැබේවා අපේ ආගම අනුව නිවන් සුවය ලැබේවා

  • @eshithrathnayake7747
    @eshithrathnayake7747 Рік тому +5

    මේ වගේ සහෝදරයෝ හැමෝටම ලැබෙන්නෙ නෑ

  • @goldenretrieverplufie1936
    @goldenretrieverplufie1936 2 роки тому +46

    මේ නරුමයාට නිසි දඩුවම් ලැබෙන්නම ඔනේ😡😡
    මල්ලී ඔයාගේ අක්කට නිවන් සුවය ලැබේවා 😢🙏🥺

  • @chathuriwicky4184
    @chathuriwicky4184 Рік тому +4

    මං දැකපු ආත්මීය සහෝදර බැදීමක්. ♥️එත් gdk දුකයි. හොද තැනක ඇති ඔයාගේ අක්කා 🥺

  • @kanthisamaratunga3832
    @kanthisamaratunga3832 2 роки тому +48

    ඔය වගේ cases කිහිපයක් තියනවා නම් doctor සම්බන්ධයෙන් investigation එකක් කළ යුතුයි නේද ? Doctor ගෙ මානසික තත්ත්වය පරීක්ෂා කළ යුතුයි ? කියන විදියට හැසිරීම තාත්ත්වික නැහැ නේද ? සමහර මානසික රෝග තියන මිනිස්සු මේ වගේ දේවල් purposely කරනවා කියලා මම අහලා තියනවා.

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 роки тому +12

    ඇත්ත සුළු ශල්‍යකර්මයක් තමයි.අපේ ගමේ දෙන්නෙකුට මේ ශල්‍යකර්මය කලා අදටත් ඉන්නවා

  • @ranalinadeeka1429
    @ranalinadeeka1429 2 роки тому +158

    නිවන් සුව ලැබේවා !!! ඇඩුණා පුදුම විදියට. පුදුම වේදනාවක්. ඒ මල්ලීට ඒ අක්කවම කවදා හරි ඊළග ආත්මෙක හරි ලැබේවා!!!. 🙏🙏🙏

  • @asankachamara2686
    @asankachamara2686 2 роки тому +3

    නිවන් සුව අක්කියෝ ඔයාට..මාරම දුකයි කවදාවත්ම මෙවන් දුකක් ඇති වෙන්න එපා කාටවත්ම..

  • @sandyakumari6635
    @sandyakumari6635 2 роки тому +106

    උබ පින් කදක් මල්ලියෙක් නෙවෙයි .එහෙත් අක්කව උබට බේර ගන්න බැරි උනා නැවත එකට එක පවුලෙම ඉපදෙන්න කියා ප්‍රාර්ථනා කරනවා දුකයි 😥😥😥😥ඔබේ අක්කට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා !

    • @sunethrakumari1868
      @sunethrakumari1868 2 роки тому +5

      ඒක ඇත්ත මේවගේ මල්ලියක් ලබ කොච්චර පින් කරලා තියෙන්න ඕනිද ඒඅක්කටත් පිමදි ඇති මේ මල්ලි ආදරේ දවදුරටත් විදින්න ඒකට මට ඉන්නවා එකක් ජීවිතේම කල කිරිලා තියෙන්නෙ ඒකා නිසා ඌට ගෑනි විතරයි ඕනී ගැනි ඉස්සරහ ඌ අන්දයේ අම්මවත් ඌට පේන්නෙ නෑ

    • @sandyakumari6635
      @sandyakumari6635 2 роки тому +3

      @@sunethrakumari1868 ඒ උනාට මටත් චුටි මල්ලියෙක් ඉන්නවා ඕනම දේකට එයත් ඔයවගේමයි මම විදෙස් රටක ඉන්න නිසා අපි ඈතින් උන්නත් බැදීම් නම් එහෙමයි මගෙ අම්මා බලාගන්නෙත් එයා මේක බලද්දී මට මගෙ මල්ලි මතක් උනා .ඔයාට ඒ වගේ මල්ලියෙක් ලබන ආත්මයෙ හරි මම ප්‍රාර්ථනා කරනවා !තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න 🙏🙏🙏🙏

  • @shanimatharage9071
    @shanimatharage9071 2 роки тому +13

    අනේ දෙවියනේ ඒ සහෝදරකම❤️❤️❤️
    නිසි බලධාරීන් ගේ ඇස් ඇරේවා...
    යුක්තිය ඉශ්ඨ වේවා🙏

  • @විහාරාකෙත්මලී

    ඒ.කතාව අහන් ඉන්න බෑ...පව් මෙච්චර ආදරණීය සහොදරයෝ දෙමාපියන් ට ඇය අහිමි වීම... 😥😥

  • @shamrashamra-mi9sh
    @shamrashamra-mi9sh Рік тому +4

    මේ සිද්දිය අහලා මට ඇඩුනත් තෙක්ක ඇස් දෙකේ කදුලු පුරව ගෙන අන්තිම වෙනක්ම් බැලුවා නිවන් සුව අක්කී ආදරෙයි ගොඩාක් ❤😔😭😭😭😭😭😭😭😭😭😭😭

  • @ishankasadu5719
    @ishankasadu5719 2 роки тому +54

    ඇයි නන්ගි ඔයා මල්ලීත් එක්ක තරහා උනේ..ඒයා ගොඩාක් මහන්සි උනා...මට මේක දරා ගන්න බෑ..ඔයා හරිම වසනවන්තයි මේ වගේ සහොදරයෙක් ලබන්න...ඔයා කවදාක හරී මේ පව්ලේම ඉප දෙන්න ඔන...මේ මල්ලි පව්.🥺🥺🥺

  • @priyangikumari7467
    @priyangikumari7467 2 роки тому +6

    බුදු saranaii akkiyoo නිවන් සුව ලැබෙනවා 🙏 😪🙏🙏

  • @amilajanaka6008
    @amilajanaka6008 2 роки тому +62

    කොහොමත් හේමාස් හොස්පිට්ල් එකේ ඉන්න දොස්තරලාගේ nasal අගේ පුදුම ලොකුකමක් තමා තියෙන්නේ මාත් ගිහින් රෙස්පට් බලලා ඇවිත් තියෙනවා

  • @yamunamedis5439
    @yamunamedis5439 2 роки тому +6

    අයියෝ දරුවො මුලින්ම ඔයාලා ක්‍රියාත්මකඋනානම්.....මගෙඅම්මව මාරවිල නර්සින්හෝම්එකෙන් ගෙදර එව්වා මීටවඩා කරන්නදෙයක්නෑකියල...මම හිටියෙ රට දැනගත්තගමන් උදේ පාන්දර හවස්වෙද්දි මම ලංකාවටආවා...අම්මා දියවැඩියාව වැඩිවෙලා කොමා තත්වෙ මම ගෙදරටඑද්දි...අයියා අම්මාදිහාබලාන අඩනව....මම ක්‍රියාත්මකඋනා පහුවදා පාන්දරම ආසිරි රෝහලට ගෙනිච්චා එන්ඩෝස්කොපිකල බඩවැල්වල පිපිරීමක්...කෑම කෑවෙනෑ සීනිවැඩිවෙලා මම ක්‍රියාත්මකඋනනිසා ආසරිඑකේ නවලෝකෙ තියාන මගෙ අම්මව ජීවත්කරගත්තා..ඉන්පස්සෙ අවුරුදු 11 මගෙඅම්මා හොදින් ජීවත්වුනා...මින් මතුවත් ඔයිටවඩා ඔයවගේ දේකදි බලානඉන්නඑපා...මේ අක්කාගෙනා ආයුෂ වෙන්නැති...
    ඔයාගෙඅක්කට නිවන්සුව ලැබේවා

  • @kamalasamarathunga4266
    @kamalasamarathunga4266 2 роки тому +68

    යුක්‍තිය ඉටු නොඋනොත් ශ්‍රීලංකාවේ අදාල රෝහලට එරෙහිව නීතියෙන් දඬුවම් ලබා දෙන ලෙසට සටන් කරන්න . ඔබලා තනි නොකර අපිත් එනවා වගකිවයුත්තනි මේ අහිංසක ජීවිතයට සාදාරනයක් කරන්න .

  • @nicoladeen2460
    @nicoladeen2460 2 роки тому +8

    අම්මෝ පිස්සු හැදුනා මේක අහලා රත්තරන් මල්ලි අක්කට යුක්තිය ඉටු කරන්න මැනික ඔයා දෙව් මව් තුරුලේ සැතපේවා අකල් මරනයක් කිසි කලෙක සිදු නොවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @prabodhagodakumbura9311
    @prabodhagodakumbura9311 2 роки тому +233

    මේක බලන අපිට කොච්චර අමාරැද අහන් ඉන්න.පවුලෙ අය කොච්චර විදවනවා ඇත්ද තාමත්.ඒ ඩොක්ටර්ට ස්වභාවධර්මයෙන් විපාක දෙය්.පුදුම දුකක්...නිවන් සුව හර්ෂණී 🙏🙏💔

    • @wolentafernando4475
      @wolentafernando4475 2 роки тому +1

      godaak dukai...😪 e Dr. karapu waradata deviyanwahansegen daduwam labei.

    • @uththararanaweera5420
      @uththararanaweera5420 2 роки тому +2

      ඔයාට නිවන් සුව ලැබෙිවා දුවේ....🙏🙏

    • @sitharamanjula
      @sitharamanjula 2 роки тому +1

      @@wolentafernando4475 1q11qqqq

    • @AyshaIqbal-r4k
      @AyshaIqbal-r4k Рік тому +2

      හරිම දුකයි ඒත් මම අහන්නෙ දෙසැරයක් හේමාල්ස් ඵකට ගෙනහින් මෙි මල්ලි ම කියනව ඵයාල හරියට බැලුවෙ නැහැ කියල අැයි ඵයාල නැවතත් ඵතනටම ගෙනිචිචෙ ඒහරියෙම කෙචිචර හොද හොස්පිටිල් තියනවද අැයි ඵයාල වෙන තැනකට ගෙනිචිචෙ නැත්තෙ

    • @pdashoka
      @pdashoka Рік тому

      ​@@wolentafernando4475❤❤

  • @hansimahel5136
    @hansimahel5136 2 роки тому +37

    දෙවියනේ අඩ අඩ බැලුවේ...කවදාවත් අහලා නෑ මේ වගේ දෙයක්...මල්ලී ඔයාලා හැමෝම වෙනුවෙන් ඔය කලක්ණ්නියට සාපම වෙන්න ඕනේ..

  • @erandathisilva8761
    @erandathisilva8761 2 роки тому +10

    Ur a very very kind loving Brother. Theruwansaranai Puthe, n to Ur loving family. Aneh, no words to say.

  • @shermilanishamani7644
    @shermilanishamani7644 2 роки тому +21

    අපිටත් තියෙනව අප්‍රසිද්ධ කතාවක් කරාපිටියෙ ඉස්පිරිතාලෙදි වුනු අමිහිරිම සිදු වීමක්..මගෙ රත්තරං මල්ලි..ඇක්සිඩන්ට් එකක් නිසා දවස් 40ක් අපි එක්ක දුක දරාගෙන අමාරුවෙන් හිනා වෙලා ඉඳල පණ්ඩිත කතා කියල අපිව දාල යන්නම ගියා..Icu එකේ දවස් 30 ක් සේලයින් වලින් විතරක්ම හුස්ම රැකගෙන ඉඳලා දුක් විඳලා විඳලා යන්තම් හොඳ කරල වාට්ටුවට දැම්මෙ ඕනෙ දෙයක් කන්න බොන්න දෙන්න බඩවැල් තුවාල නෑ කියල.ඒත් වාට්ටුවෙ දවස් 10ක් හොඳටම ඉඳල එයා යන්නම ගියා ආයෙ නොඑන ගමනක්..ඒ අපේ මුලු ලෝකෙම..මරණ පරීක්ෂණයේ තියෙන්නෙ බඩවැල් තුවාල නිසා ඒ තැන් වලින් කෑම වලින් විශ හැදිල කියල..කාගෙද වරද කියන්න මේක කියවන ඔයාලම..එහෙම කතා කොයි තරම් හැංගිලා ඇතිද..නිවන් සුව හර්ශනීට මහෙ මල්ලියට වගේම..ආයෙ එන්න එපා මේ ලෝකෙට ඔහොම ඉක්මනින්ම ආපහු යන්න හිතාගෙනනම්..💔💔

  • @asokatissakumara3179
    @asokatissakumara3179 2 роки тому +6

    හරිම කණගාටුයි ,, සසර වසන තුරා මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා ,, නිවන් සුව අත්වේවා ,,,😢😢😢

  • @chandrakatugampala5331
    @chandrakatugampala5331 11 місяців тому +1

    හරිම සංවේදියි ඇයට නිවන් සුව ලැබේවා

  • @janiduudinaj5630
    @janiduudinaj5630 2 роки тому +99

    කලා මල කියල නමක් වැටෙන්න තරම් වැරදි කරපු ජීවිත ගනනාවක් විනාශ කරලත් ඔහුට විරුද්දව කිසිවක් නොකර ඉස්සරහරත් ජීවිත විනාශ කරන්න ඉඩ තිබ්බේ ඇයි? වග කීව යුතු සියල්ලන්ට දඩුවම් දෙන්න.තව ගැණු ළමයෙක් ගේ මෙහෙම කරලා පුර්ණ අකර්මන්‍යව වේදනාවෙන් තාමත් විදවන vidio එකකුත් දැක්ක. මේ doctor ම. මේ මනුස්සය කොහොමද දිගටම වැඩ කලේ සාමාන්‍ය විදියට. මේ මොන රටක්ද.

    • @tharindunanayakkara2475
      @tharindunanayakkara2475 2 роки тому +3

      Sira kathwa eda okata piyvarak gaththnam ada mehema venne na

    • @fazlalafeer5503
      @fazlalafeer5503 2 роки тому +1

      Neethiyen me vge Doctorslata gal gahala maranna oni😡😡😡 me vge doctors lata udav krna gonnunta panapitin valalanna oni paw e ahisaka kella jeevithe patan gaththa vitharay 😢

    • @samanthikalakmali3034
      @samanthikalakmali3034 2 роки тому +3

      කාලකන්නි රටක්..නීතියක් නෑ

    • @samanthipriyadharshani5111
      @samanthipriyadharshani5111 Рік тому +1

      සාදාරනය වෙන්නම ඔින

    • @deepamangali3638
      @deepamangali3638 Рік тому +1

      ඇත්ත මේ කාලකන්නි මිනිහා කරපු සැත්කමකින් අදටත් .
      මම දන්න කෙනෙකුගේ දුවක්............
      මේ මිනිහාට හෙන ගහන්න ඕනෑ .........

  • @kumarikumari8346
    @kumarikumari8346 2 роки тому +8

    අනෙ දුවෙ.ඔයාට නිවන් සුව ලැබේ වෙිවා 💐💐💐💐🙏🙏🙏🙏😪😪😪🇱🇰🇰🇼🇱🇰🇰🇼🇱🇰🇰🇼

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 2 роки тому +9

    අනේ හරිම දුකයි.මෙවන් දුකක් කාටවත්
    සිදු නොවෙිවා

  • @devmithathsarani7687
    @devmithathsarani7687 2 роки тому +7

    නිවන් සුව ලැබේවා සහෝදරිය 🙏 මෙවන් අකල් මරණයක් කිසිම භවයක නොවේවා❤️

  • @sagaranishshanka3795
    @sagaranishshanka3795 Рік тому +3

    කවදාවත් මෙ වගෙ දෙවල් වෙන්න එපා නන්ගියො නිවන් සුව. බුදු සරනයි

  • @twwubandara9951
    @twwubandara9951 2 роки тому +54

    මෙවැනි බුද්ධිමත් කාරුණික දෙවියකු වැනි සහොදරයකු නිවන් දක්නා ජාති දක්වා මටත් ලැබේවා 🙏🙏... පව් දෙයියනේ පුදුමාකාර වෙදනාවක් දැනෙනවා

    • @ameerkaveesha8637
      @ameerkaveesha8637 Рік тому

      😢

    • @malaniperera5163
      @malaniperera5163 Рік тому

      Puthe adai mama dekke.godak dukai.mewan minisun thirisanun wage.lassana mal kekulu nethi karanawa. Sobawa darmaya daduwam karai ounta. Oya hitha shakthimath kara ganna puth. God bless.

  • @denethnimsara4626
    @denethnimsara4626 2 роки тому +41

    කකුල් දෙකත් පන නෑ ,ඒ තරම් දුකයි ,rest in peace darling ..🥺😰🙏

  • @hashannishshanka5991
    @hashannishshanka5991 2 роки тому +7

    මල්ලි ඔයා වගේ සහොදරයො අඩුයි කතාව අහනකොටනම් මාරම දුකයි😂😂

  • @barneycasting8331
    @barneycasting8331 2 роки тому +41

    දේශපාලකයෝ ඔක්කම යාලුයි වගේ doctorලත් ඔක්කොමත් යාළුයි. අනේ අපේ රටේ system ගන්න දෙයක් නැහැ ...

  • @suvimalirajapaksha7281
    @suvimalirajapaksha7281 2 роки тому +7

    දරාගන්න බෑ 😭😭😭😭😭💔💔💔ඔයාගෙ අක්කාට නිවන් සුව ලැබේවා!! 🙏🏽

  • @musicdude6939
    @musicdude6939 2 роки тому +103

    මේක ටිකක් රිදෙයි. පෝලිමේ විනාඩි දහයක් ඉන්න බැරි පොශ් උන්ට කියන්නෙ වැඳලා. ලෙඩක් නං පලයං රජයෙ ඉස්පිරිතාලෙට. ඇයි කියලා අහන්න එපා. පලයන්. නිවන් සුව ලැබේවා සහෝදරිය 🙏😥

    • @dilhanikarunarathna827
      @dilhanikarunarathna827 2 роки тому +9

      Sirawata private campus ghin salli wlta doctor una ballo gawata ynna epa loku kmata

    • @sabikaart8940
      @sabikaart8940 2 роки тому +5

      ඇයි ඒ ඩොක්ට ප්‍රයිවට් කැම්පස් එකකද ඉගෙන ගෙන තියෙන්නෙ ?

    • @sharmaleeretnakumar1154
      @sharmaleeretnakumar1154 2 роки тому +3

      Absolutely correct. Go to the national hospitals - yes there will be long ques, there will be que jumping, there are strict visiting hours, strict rules.....but the entire staff in these gov.hospitals are true to their profession.....they maintain respect, decency and kindness. I just returned from NHSL after one week of treatment - never will i go to a private hospital hereafter - specifically the ones in wattala, ragama areas.

    • @hdlskls9973
      @hdlskls9973 2 роки тому +4

      Doctor ge hospital ekath Ragama Rajaye hospital eka thamai..

    • @dehemitimasha5175
      @dehemitimasha5175 2 роки тому

      @@hdlskls9973 ඔව් නේ

  • @champikasurangi8126
    @champikasurangi8126 2 роки тому +15

    කවදාවත් මේහෙම අකල් මරණයකට යොමු නොවේවා උපදින බවයකදී.ගොඩාක් වේදනාවයි.කවදාවත් ප්‍රයිවට් හොස්පිටල් වලට ගෙනියන්න එපා.රජයේ හොස්පිටල් තියෙද්දි.සල්ලි වලට ගන්න බැරි ජිවිතේ රකින්නේ ඔවුන් .මෙවා බලලා ඉන්න අපිත් පඩමක් ඉගෙන ගමු.ඔය ඩොක්ට එල්ලුම් ගහට යවන්න ඔනි කාළකන්නි ඔවා කරන්න බැරිනම් ගෙදර ගිහින් හෙනක් කොටා ගෙන පවුල් රැක ගන්න .අසරන දෙමාපියන් දරුවන් හදන්නේ මේවහේ මෙලො දෙයක් නොදන්න උන්ගේ බිල්ලට නෙමෙයි.

  • @damayanthijayasinghe6940
    @damayanthijayasinghe6940 2 роки тому +21

    ඔය හොර දොස්තරය පුකට පයින් ගහල ජිඉවිතාන්තය දක්වා දඩුවම් දෙන්න ඕනේ කාලකන්නි ජිඉවිත නෙති කරනවට නිවන්සුව ලැබේවා පුතේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandranathandmaliniewickr6995
    @chandranathandmaliniewickr6995 2 роки тому +6

    ඇත්තටම මොනතරම් ආදරණීය මල්ලියෙක්ද ඒ අක්කට ඉදලා තියෙන්නෙ. ඒ අක්කා ඊලග ආත්මයෙදි සමහර විට මේ මල්ලියා ඒ අක්කගෙ දරුවෙකු වෙලා ඉපදිලා ඒ අම්මත් ඒ දරුවාව ආදරෙන් බලා ගනීවි. මේක තමයි සසර පුරාවටම සිදු වන්නේ. හිත හදා ගන්න පුතේ. පෙර ආත්මයකදි අක්කා අතින් ඒ රුදුරු වෛද්‍ය වරයාට අසාධාරණයක් සිදු වන්නට ඇති. එයා මේ ආත්මයේදී අක්කාගෙන් ඒ පලිය ගත්තා වන්නට පුලුවන්. අප එකිනෙකා හිතා මතා සිදු නොකළත් මේ සිදු වන්නේ ඒ සිදු විය යුතු දේවල්ම තමයි. මේ සිදුවන්නේ තම තමන් ගෙනා තමන්ගේ ඉරණමට අනුව සිදුවිය යුතු දේවල්ම තමයි. සසර පුරාවටම අපි මැරි මැරී ඉපිද ඉපිද යන්නේ මෙලෙස ණය ගෙවා දමමින් නේද? පවුල් පිටින්ම එකට එකතු වී දුක් වේදනා විද දරා ගනිමින් මේ කැප වන්නේ තම තමන්ගේ ණය ගෙවා දමන්නටයි. බෞද්ධ දර්ශනයට අනුව පෙළ දහමට ගලපා බලන විට හිත හදා ගැනීමට හරිම පහසුයි. නැවත ඉපදීමෙන් වැළකීමට අප වෙර දැරිය යුත්තේ ඒකයි පුතා. ඔබට තෙරුවන් සරණයි!

  • @thusithawarusawithana9002
    @thusithawarusawithana9002 2 роки тому +110

    පහසුකම් අඩුවුනත් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට ගියානම් මෙහම නොවෙන්න තිබුනා... 😢😢

    • @achalajayalath8887
      @achalajayalath8887 2 роки тому +10

      ඒක මටත් හිතුනා

    • @niroshanissanka412
      @niroshanissanka412 2 роки тому +6

      Eka aththa. Oita wada darunu operation karanne.oya hama parikshanayakma karala.

    • @storyhub6645
      @storyhub6645 2 роки тому +4

      Ewa oita hapan giya welawe idan vidinwa ,legannawa ,pissuwen wagee..leda merenakan eyala dan ne...apee ekama lassana duwa meruna...

    • @sasikaamarathunga3055
      @sasikaamarathunga3055 2 роки тому +2

      Ou

    • @HashiLakshani
      @HashiLakshani 2 роки тому +5

      Ou government hospital ekaka gyanm aniwren bergnwa hithanwa

  • @malanieindra123
    @malanieindra123 2 роки тому +8

    පුතේ අක්කා නැවත ඔයාටම ලැබේවා. 😭😭😭😭😭

  • @randanipatiranahalageinoka5085
    @randanipatiranahalageinoka5085 2 роки тому +6

    අනේ පුතා අපිටත් හරිම දුකයි පුතා ඔයාලා අක්කා වෙනුවෙන් සාධකයක් ඉටු කරන්න පුතා ඕකගෙ dr ලැයිසන් nati කරන්න ඕනේ අහිංසක ජීවිත විනාශ කරා පවු මෙවන් akal maranayakata ගොදුරු නොවේවා දුව නිවන් සුව ලැබේවා

  • @nisha9466
    @nisha9466 2 роки тому +7

    මාර දුකක් වේදනාවක් ඇය විදලා තියෙනවා කියලා හිතෙනවා. ඒ දුක දරාගන්න හරිම අමාරුයි ඇත්තටම 😔

  • @samadhyvideeshyajayanetti3204
    @samadhyvideeshyajayanetti3204 2 роки тому +42

    අතාරින්න එපා මල්ලි මේ අපරාධය කරපු පවුකාරයින්ව. ඒ ආත්මෙට සැනසීමක් වෙන්න නම් එයාට යුක්තිය ඉටු වෙන්න ඕන.

  • @hemalithamoda7981
    @hemalithamoda7981 2 роки тому +31

    හසන්ජිත්ට හෙනම ගහපන් අපි අදහන ආගම ඇත්තක්නම් 🙏.හර්ශනී අක්කෙ ඔයාට නිවන් සුව රත්තරං ❤️මෙ මල්ලිගෙ ලගම යිපදෙන්න කියලා ප්‍රර්තනා කරනව 🥀🙏

  • @sasikalanilushaan1559
    @sasikalanilushaan1559 2 роки тому +31

    අනේ මේම දුකක් හතුරෙකුටවත් ඇති නොවේවා💔😥

  • @lifewithnadeesha5556
    @lifewithnadeesha5556 2 роки тому +24

    ඇයි මේ වගේ Docter කෙනෙක් තවත් තියා ගන්නේ ඇයි Hospitel එකේ වැඩ කරන දන්න අයවත් කියන්නේ නැත්තේ මේ වගේ doctors ගැන පව් හොදට ඉන්න මිනිස්සු මරනවා.හරිම කණගාටුයි ඇයි මේ දේවල් වලට මිනිස්සු කට අරින්නේ නැතේ,තවත් අහිංසක මිනිස්සු මරන්නේ නැතිව බෙරගන්න මොනවා හරි කරන්න.හරිම පවි හරිම දුකයි තව දුරටත් මේ වගේ දෙවල් වෙන්න ඉඩ තියන්න එපා ඒ Docter නිතියේන් පියවර ගන්න.එත් ලංකාවේ තියෙන්නේ බල්ලගේ නිතිය.ඒවත් යට ගහයි.ඇයට නිවන් සුව අත්වේවා😢

  • @hdlskls9973
    @hdlskls9973 2 роки тому +22

    නැවත කවුරු වත් Surgery කරන්න යන්න එපා,Surgeon ගැන විඝ්තර හොයන්නෙ නැතුව, Private hospital එකෙන් වගේම එයා වැඩ කරන රජයේ රෝහලෙ නුත් අහලා බැලිය යුතුයි....

  • @SDMusic197
    @SDMusic197 2 роки тому +5

    අනේ පවු මෙවැනි අකල් මරනයකට යලි කිසිදාක ගොදුරු නොවෙවා එතුමියට නිවන් සුව ලැබේවා ඔයාලා හැමෝම ඇය වෙනුවෙන් කරන පින්දහම් නිසා යලි සොයුරියක වී ඔයාලා අතරම ඉපදේවා හැමෝටම තෙරුවන් සරනයි 🌷🙏😭😭😭

  • @mymmm9789
    @mymmm9789 2 роки тому +13

    දෙයියනේ මේක බලන අපිට මේ තරම් දුකක් දැනෙනවනම් ඒ පවුලෙ අය ඒක කොහොම දරාගන්නව ඇතිද🥺🥺

  • @inokainoka1097
    @inokainoka1097 5 місяців тому +2

    ඇත්තටම ගොඩක් දුකයි😢

  • @champikaananda9905
    @champikaananda9905 2 роки тому +44

    Private රෝහල් මාෆියාවක් යන්නේ ගනන් හිතූ හිතූ ගනන් වලින් වැඩිකරනවා,බිල් වැඩිපුර දානවා,දැන් අලුත්ම සෙල්ලම බිල ගෙවන්න බැරි අයට ලෝන් දෙන්වා
    100% වගකීමෙන් කියන්නේ

    • @salindasandaruwan1872
      @salindasandaruwan1872 2 роки тому

      Ow.. 1ka business 1kak. A wageema ewataa wenama marketing teams tyenawa. Life insurance companies uth hospital 1kka partner welaa ennawa business walata.

  • @malanieindra123
    @malanieindra123 2 роки тому +29

    බුදු අම්මේ මේ වගේ මල්ලි කෙනෙක් ලබා ගන්න පිං කරලා තියෙනවා. ඒත් ඔයාව බේර ගන්න පුළුවන් කමක් තිබිලා නෑ. දෙවියන් ඇයි මේ වගේ වේදනා දුන්නේ. නැවත ඔයාල අතරම ඉපදේවා 😭😭😭😭