කාලය කළමනාකරණය කරගන්න හොදම විදිහ | වැඩ කල් දාන එක නවත්තන හැටි |වෙලාවට වැඩ කරන හැටි Sinhala Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 197

  • @LofiAuraTunes-nn5js
    @LofiAuraTunes-nn5js 10 місяців тому +40

    ඇත්තටම අපි stress වෙන්නේ අපි කරන්න තියන වැඩ නොකර ඉන්නකොට...100% එකඟයි

  • @hdhbdbdbnannnm
    @hdhbdbdbnannnm 12 днів тому +1

    මම තාම A/L ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා

  • @dilshannaigam5318
    @dilshannaigam5318 10 місяців тому +11

    ඇත්තටම අපි stress වෙන්නේ අපි කරන්න තියන වැඩ නොකර ඉන්නකොට...100% එකඟයි sir..වැඩ ටික කරපු දවසට හිතට එන සතුට film 100ක් බලලවත් ගන්ඩ බෑ❤

  • @malikachathuranidesilva1485
    @malikachathuranidesilva1485 10 місяців тому +19

    මාත් ආසම channel එකක් ,,🎉
    ගොඩක් වටින කවුරුත් කියා නොදෙන ,,,
    අවුරුදු ගානක් ගියත් ඉගෙන ගන්න අමාරු ,,,
    කරුණු ගොඩක් ,,
    හැමදාමත් කියලා දෙනවා,,
    ඉදිරියටත් මේ වගේ vedios දිගටම කරන්න , ,,
    දීර්ගායුෂ වේවා ,, 🥰🙏

  • @thelife..........3376
    @thelife..........3376 10 місяців тому +10

    හැමදාමත් Thumbnail එක දැකපු ගමන් අමුතුම සතුටක් හිතට දැනෙනවා ....ඒකට හේතුව ඔබතුමාගෙ වීඩියෝස්වලින් තවත් අළුත් දෙයක් ජීවිතයට එකතුකරගන්න අවස්ථාව ලැබෙන බව දන්නා නිසයි..බෙහෙවින්ම ස්තූතියි ප්‍රබුද්ධ මහත්මයා ඔබට ...You guys are AMAZING .....!😊😊😊😊😊😊

    • @dr.donexplains
      @dr.donexplains  10 місяців тому +1

      Thank you so much for your kind words❤️❤️❤️

  • @Sachini_11
    @Sachini_11 10 місяців тому +5

    අනෙ හරිම වටිනව හොය හොය හිටපු විඩියො එකක් මෙ😊 විඩියො එක කරන විදිහ හරිම ශෝක්..බලන්න අහන් ඉන්න ආස හිතෙනව..කතා කරන style එකට මං මාරම කැමතියි..හරිම ඕපන් කතා කරනව😊❤

    • @dr.donexplains
      @dr.donexplains  10 місяців тому

      Thank you so much for your kind words ❤️❤️

  • @NirushaRathnayake
    @NirushaRathnayake 10 місяців тому +47

    දවස තිස්සෙම phone එකේ tv series බලනවා මගේ පුතා A/.L කරන්නෙ මේ පාර ඒකට පුලුවන් නම් vidio එකක් කරන්න 🙏ඔබට නිදුක් නිරෝගි වේවා!!! එයට ඒක නවත්වන්න අමාරුයි ලු

    • @dr.donexplains
      @dr.donexplains  10 місяців тому +7

      Eka godak ayata thiyana prashnayak..
      Meka balannako
      ua-cam.com/video/gJD5jLMsdfU/v-deo.htmlsi=YHMYw3yp97ULubkX

    • @REDBOXTVsinhala
      @REDBOXTVsinhala 10 місяців тому

      Mokadda stream eka

    • @TheVoyagerofficial
      @TheVoyagerofficial 10 місяців тому

      ❤❤

    • @DarshPrem
      @DarshPrem 7 місяців тому

      මමත් බලනවා කාලෙ නාස්තිය විතරයි .ඒක සැහැල්ලුවක් ගන්න කරන දෙයක් හැබයි මම විවේකය ට කරන් දේ ඒක.රස්සාව කරල මහන්සි නිසා.

  • @randununilmini9169
    @randununilmini9169 10 місяців тому +4

    English වචන වැඩිපුර භාවිතා කරමින් වීඩියෝ eka katanne , sir ,thanks

  • @CodeWithRush
    @CodeWithRush 6 місяців тому +6

    රන්දික සර් ගෙ අතික්‍රමණ පාඨමාලාවෙත් මේ වගේ advance methods තිබ්බා ඒක කරපු කාලෙ මගෙත් productivity එක ගොඩක් වැඩි උනා. අවාසනාවකට ගොඩ කාලයක් අසනීප වෙලා හිටිය නිසා ඒ කාලෙ මේ හැමදේම මග ඇරුනා. මේ method එකත් මට අමතක වෙලා තිබ්බෙ. අහම්බෙන් මේ චැනල් එක දැක්කෙ. Thank yoy so much!

    • @mgiprabhashana6191
      @mgiprabhashana6191 Місяць тому

      Peya 8k job ekata hira unama thawa peya 4k wge maximum thiyenne..ekata kohomada anith okkoma kalaya manage karaganne

  • @niroshaudayangani5399
    @niroshaudayangani5399 10 місяців тому +6

    වටිනාම වැඩපිළිවෙළක්,ඇත්තටම අපි පාසලේදී කාලසටහනකට අනුව වැඩ කරන නිසා කරුණු රාශියක් ඒ ඔස්සේ ආවරණය වෙනවා.නිවසේදී මේ වගේ ක්‍රමයක් අනුගමනය කරනවා නම් මේ වගේම වැඩ රාශියක් නිසි විදියට අවසන් කරගන්න පුළුවන්. මේ වැඩපිළිවෙළ අපේ Todo list එකත් එක්කම කරගෙන යනවා නම් තවත් සාර්ථකව කරන්න පුළුවන් වෙයි.❤❤

    • @dr.donexplains
      @dr.donexplains  10 місяців тому +2

      Thank you so much for sharing your experience and opinion. I agree ☺️❤️

  • @elearninghjnetwork
    @elearninghjnetwork 10 місяців тому

    🤝🤝🤝
    අ.පො.ස උසස්පෙල / අ.පො.ස සාමාන්‍ය පෙළ සහ වෙනත් විභාග සදහා සිංහල විෂය වැඩි ලකුණු ලැබෙන රචනා ප්‍රශ්නයට 😌සාර්ථකව මුහුණ දීමට දරුවන්ට අත්වැලක් ලෙස මා පවත්වාගෙන යන මෙම චැනලය පිළිබදවත් විභාගයන්ට සූදානම්වන දරුවන් දැනුවත් කරන්න සහෘදයිනි...👌👌👌

  • @sankethapathirana-ze6wd
    @sankethapathirana-ze6wd 10 місяців тому +1

    මේ වීඩියෝ වල වටිනාකම කියලා නිමකරන්න බෑ...ගොඩක් ස්තූතියි ඔබතුමාට🙏🙏🙏

  • @dilanrandika9893
    @dilanrandika9893 10 місяців тому +4

    බල බල හිටියෙ වීඩීයො එකක් නැත්තෙ මොකද කියල😁.ගොඩක් වටිනව මෙ වීඩීයො එකත්👍

  • @upulsamanth3876
    @upulsamanth3876 10 місяців тому +3

    අපිට මේ vedioes මාර විදිහට වටිනවා..❤❤❤ අපේ Life එකත් ටික ටික හැදෙනවා..🙏🙏❤️ සර් අපිට කියල දෙන්න පුලුවන් ද අපි ආසාවෙන් උනන්දුවෙන් පටන් ගන්න වැඩක් Continue හොද ජවයකින් පවත්වාගෙන යන්නෙ කොහොමද කියලා..අපි ආරම්භ කරන ගොඩක් වැඩ කාලයත් එක්ක නිකම්ම නැවතිලා යනවා ...මේ හේතුව නිසා කාලය,මුදල් ,අපිට අපි ගැනම කලකිරීමක් ඇති වෙනවා කිසි වැඩක් හරියට කර ගන්න බෑ කියලා.🤔🙏❤️

    • @dr.donexplains
      @dr.donexplains  10 місяців тому +1

      Thank you so much❤️
      Mama video ekak karannm

  • @methsitha3738
    @methsitha3738 10 місяців тому +9

    හරිම cute කියාදෙනවා. ඒ වගේම මාරම productive. ඒ වගේම psychology attract වෙන්න අපිවත් මුරුංගා අත්තෙ තියලා එහෙම කරන නිසා පුදුම වටිනවා. Like your channel soo much ❤🙏

    • @dr.donexplains
      @dr.donexplains  10 місяців тому +3

      Thank you so much for your kind words❤️❤️🙏

  • @lahirudilshan3087
    @lahirudilshan3087 10 місяців тому +3

    Brother පුළුවන් නම් මේ දේ ගැන වීඩියෝ සිරියස් එකක් පටන් ගන්න. 👍❤️
    *අලුතින් වියපරක් පටන් ගන්නේ කොහොමද?
    *එකට සල්ලි හොයාගන්නේ කොහොමද?
    *Shop එක දාන්න ගැලපෙන තැනක් හොයා ගන්නේ කොහොමද?
    *Market සහා Marketing කරන්නේ කොහොමද?
    *Customers ලා හොයාගන්නේ කොහොමද?
    *සහා තව එක එක දේවල් ගැන.........

    • @dr.donexplains
      @dr.donexplains  10 місяців тому

      Thank you for the video suggestions❤️❤️

  • @Dilanka.V
    @Dilanka.V 10 місяців тому +6

    ඉල්ලන්න හිටිය vedio එකක් ..tnx ලබා දුන්නාට😊

  • @vishmiwelagedara2079
    @vishmiwelagedara2079 5 місяців тому +1

    Thank you so much❤ මේ video එක මට ගොඩාක් උදව් වුනා❤

  • @lasanthasanjeewa4936
    @lasanthasanjeewa4936 6 місяців тому

    Harima wedagath me chanal eka..❤ ජීවිතය හදාගන්න හරිම පොයින්ට් එකක්🤘👍 ඔබට ජය.

  • @buddhikaabeyrathne616
    @buddhikaabeyrathne616 10 місяців тому +2

    ඔබතුමාට බොහොම ස්තූතියි මේ video එකට ❤

  • @Onis-357
    @Onis-357 10 місяців тому +2

    ඇත්තමයි මේ ක්‍රමේ හරි වටිනවනේ

  • @chamikaravidanage6399
    @chamikaravidanage6399 10 місяців тому +3

    බොහොම ස්තුතියි මම ඉල්ලපු video එකක් ❤

    • @dr.donexplains
      @dr.donexplains  10 місяців тому +1

      Thank you too for the suggestion ❤️

  • @hakisense5018
    @hakisense5018 10 місяців тому +3

    Aniwaryenma me method eka trye karanawa .
    Thanks Dr. Don 🥰🥰

  • @productionslwdla
    @productionslwdla 10 місяців тому +3

    ❤❤ නියම වීඩියෝ එකක් අදත්. Thanx Doc

  • @mandularatnayake9043
    @mandularatnayake9043 Місяць тому

    ඇත්තටම. වැදගත්

  • @maheshnishan8582
    @maheshnishan8582 5 місяців тому +1

    Niymai fatta. Ayye thwa armunk hadala eka magadi nawathinna ai. Fiilin nati nisada.. Komada digata fiilins adiahtana hada gann. Udaw karanna. Bs❤❤😊😊

  • @thushanmadusanka8890
    @thushanmadusanka8890 10 місяців тому +1

    Content එක ගොඩක් වටිනව...🎉

  • @dinula2008
    @dinula2008 10 місяців тому +2

    😍❤Your channel must reach 100k.

    • @dr.donexplains
      @dr.donexplains  10 місяців тому

      Thank you so much for your kind wishes ❤️

  • @wasanthagunarathna7976
    @wasanthagunarathna7976 10 місяців тому +2

    Thanks godak hoda contents thiyena video published karanwata❤

  • @nadeeshawick5367
    @nadeeshawick5367 10 місяців тому +1

    Thank you ❤
    Oya me dunnu video eka mara watinawa. Mata karanna onama de namuth kraganna baruwa hitiye. Again tnx❤️

  • @janithanuththara4280
    @janithanuththara4280 Місяць тому +1

    Thanks dr ❤❤❤❤

  • @wishmilamanikpurge4047
    @wishmilamanikpurge4047 5 місяців тому

    Marama watina Videos .jiwithe hdagnna godak watinawa .thank you so much ❤for

  • @dilanhewage-u3x
    @dilanhewage-u3x 10 місяців тому +1

    godak watina channel ekak. mama me kramaya bhawitha karanawa. thawa godak dewal meken igna gaththa. eewath mama add karanawa

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 10 місяців тому +2

    Very valuable video
    Time Management very important for employees

  • @nadeeshperera4644
    @nadeeshperera4644 6 місяців тому

    Wooow...Actually very productive and valuable video..Thank you very much

  • @Dreamcardrive2012
    @Dreamcardrive2012 10 місяців тому +2

    Really thanks highly appreciate ur effort . I ws searching this type of vedios for our kids on there tasks. Pls bring another vedios regarding this topic. Thanks again .

  • @RasikaKumudu
    @RasikaKumudu 10 місяців тому +2

    Time Boxing Patan aran Adata 5 Days wenawa. Oyaa kiyapu tika oya widiyatama matath denenawa. Continue karamu digatama. 😊

    • @dr.donexplains
      @dr.donexplains  10 місяців тому

      Thank you so much for sharing your experience ❤️❤️
      Yes lets do this

  • @kesh7647
    @kesh7647 10 місяців тому +1

    Oyage tips harima practical Mt dennko laziness ek nathi krgena discipline ekak tygena wd krgn Yann tips tkk a wgehma self confidence hadena wdha GANA plzzzzzzz❤❤❤❤

    • @dr.donexplains
      @dr.donexplains  10 місяців тому +1

      Thank you so much..❤️❤️
      Me videos balanna..
      ua-cam.com/video/9xjGnqissyI/v-deo.htmlsi=oXBxlD2FeEx1cyAs
      ua-cam.com/video/yv0Q25ASKRQ/v-deo.htmlsi=uqMn-vaOz_TkopWx

  • @roshanpinnapola911
    @roshanpinnapola911 7 місяців тому +2

    Could you kindly explain about debt consolidation loan and do we managed in?

  • @ishaniur
    @ishaniur 5 місяців тому

    Good Stuffs.. Keep it up

  • @lahirudilshan3087
    @lahirudilshan3087 10 місяців тому +2

    9:00 Bro oya calender vade Computer & Phone dekemma ekama software ekakata log vela karanna puluwan software ekak thiyenava da

    • @dr.donexplains
      @dr.donexplains  10 місяців тому +1

      Mama use karanne apple calendar..
      Mama hithanne oya android use karana kenek nam google calendar eka dekema synk wenawa..
      Ehema nathnam outlook use karanna

    • @lahirudilshan3087
      @lahirudilshan3087 10 місяців тому +1

      Thank you 😊 brother

  • @danukaliyanage8459
    @danukaliyanage8459 13 днів тому

    Good explanation ❤

  • @Chamimiracles
    @Chamimiracles 5 місяців тому

    ට්‍රයි කරලා බලන්න ඕන බ්‍රො.
    මම house wife kenek.
    බබාල 2 කුත් හැන්ඩ්ල් කරගෙන පුලුවන් වෙයිද මට😮😮

  • @lakmaludaya1
    @lakmaludaya1 7 місяців тому

    සතියට වීඩියෝ දෙකක්වත් දාන්න ❤

  • @mihiperera4558
    @mihiperera4558 5 місяців тому

    thank you very much... mama oyage me okkoma video baluwa.. todoist ekayi mekayi ekka hondama mokadda? dekenma ekama de karanna puluwanda? mama start karanna me ahanne.. mamath wada kal daana kenak.. pls reply

  • @westeasttutorials
    @westeasttutorials 4 місяці тому

    Sir daily emergencies වැඩි කෙනෙකුට time boxing practical කර ගන්න පුළුවන්ද??

  • @nipunsandaruwan518
    @nipunsandaruwan518 2 місяці тому

    Great ❤

  • @rangayudara
    @rangayudara 8 місяців тому

    නියමයි සුපිරි ❤

  • @dilshi742
    @dilshi742 10 місяців тому +1

    time boxing gana kalin video ekak dakka, ek dakkata karanna hithunnh, me video eke explain karapu widiyata krnn asa hithuna, introduction ek nm super ❤🎉

    • @dr.donexplains
      @dr.donexplains  10 місяців тому

      Thank you so much❤️❤️🙏🙏

  • @m.a.kasundimantha7268
    @m.a.kasundimantha7268 10 місяців тому +1

    මේකට හොද ඇප් එකක් රෙකමන්ඩ් කරන්න ගූගල් කැලැන්ඩර් එක නැතුව 🤧

  • @prasangaprix2133
    @prasangaprix2133 8 місяців тому

    Concept mapping, retrieval practice ewage video ekakk geennako ikmanata, please sir!!!

  • @shehan_hemachandra_official
    @shehan_hemachandra_official 10 місяців тому +1

    Explain legend ❤

    • @dr.donexplains
      @dr.donexplains  10 місяців тому

      Thank you for your kind words❤️❤️🙏

  • @seya_clothing
    @seya_clothing 10 місяців тому +1

    Thank you sir, thwa educational videos dann sir

  • @dilanthawalpola
    @dilanthawalpola 10 місяців тому +1

    හොඳ video එකක්.හැබැයි මට තියෙන ප්‍රශ්නයක් තියෙන්නෙ මේ box ටික හදාගන්න සෑහෙනවෙලවක් යනවනෙ

    • @dr.donexplains
      @dr.donexplains  10 місяців тому +1

      Phone app eka use karala balanna❤️❤️

    • @dilanthawalpola
      @dilanthawalpola 10 місяців тому

      @@dr.donexplains harii.mama try krla blnnm

  • @roshanchamika621
    @roshanchamika621 10 місяців тому +1

    Thank you for sharing your knowledge with us sir❤

  • @hmlbdasanayaka
    @hmlbdasanayaka 5 місяців тому +1

    ❤ super

  • @asankagamage9611
    @asankagamage9611 10 місяців тому +1

    Grate video. Thanks 🎉🎉

  • @SLTeenTails
    @SLTeenTails 10 місяців тому +1

    Thank you universe for that video

  • @keshawasandeeptha
    @keshawasandeeptha 8 місяців тому

    sir wage aya apita hambenne ape hoda kamata thama. ape vibration eka hodanam ,subawadinam,danathmakayinam. sirla wage aya apita hambenawa thawa shuwar. mn labana para o/l liyanne . mata mewa godak wadagath wenwa. thanks sir, and thanks universt

  • @ChandanaLiyanagamage
    @ChandanaLiyanagamage 10 місяців тому

    Thanks. Matah wada karaganna baruwa aulen inne

  • @chandimaherath1710
    @chandimaherath1710 10 місяців тому +1

    Thank you sir.thawath me wage watina videos karanna obata shakthiya dhairya lebewa.jaya wewa.budu saranai.

    • @dr.donexplains
      @dr.donexplains  10 місяців тому

      Thank you so much for your kind words..❤️❤️

  • @lalani-vh5rt
    @lalani-vh5rt 10 місяців тому +1

    මේකට use කරන application එකක් කියන්නකො

    • @dr.donexplains
      @dr.donexplains  10 місяців тому

      Danata oya use karana calendar app eka use karanna

  • @luky7238
    @luky7238 10 місяців тому +1

    thank you sir🥰

  • @kushanisandunika7755
    @kushanisandunika7755 10 місяців тому +1

    Valuble vedio ❤

  • @GeekyClashers
    @GeekyClashers 10 місяців тому +1

    Very Important Video

  • @thelittlehousesrilanka3565
    @thelittlehousesrilanka3565 10 місяців тому +1

    Thank you ...😊

  • @asankasadakelum8168
    @asankasadakelum8168 10 місяців тому +1

    Thank you so much

  • @elone_spacex
    @elone_spacex 10 місяців тому +2

    Sir wada Tika godagahila thibboth kohomada MN Eka karanne 😢

    • @dr.donexplains
      @dr.donexplains  10 місяців тому

      Meka balanna☺️
      ua-cam.com/video/uoKR2DcJfP4/v-deo.htmlsi=jtrJ3a_raXMkAXSl

  • @chinthanatharumal
    @chinthanatharumal 10 місяців тому +1

    Thank you so much sir❤

  • @devmithathsarani7687
    @devmithathsarani7687 10 місяців тому +1

    Thanks sir

  • @reshiniperera1417
    @reshiniperera1417 7 місяців тому +1

    Thank u..

  • @thilinihapuarachchi2111
    @thilinihapuarachchi2111 10 місяців тому +1

    Thank Q Sir ❤

  • @sandhulisanishyahettiarach2999
    @sandhulisanishyahettiarach2999 7 місяців тому

    Thank you ayya ❤

  • @chanikaliyanage1513
    @chanikaliyanage1513 6 місяців тому

    Thank you sir

  • @ChameerM
    @ChameerM 10 місяців тому

    ❤ thank you..bro

  • @nilushipriyangika8920
    @nilushipriyangika8920 6 місяців тому

    Thankyou

  • @DineshaRasanjalee-hi3yk
    @DineshaRasanjalee-hi3yk 10 місяців тому +1

    Sir....🙏🙏🙏🙏

  • @dilkodi1550
    @dilkodi1550 7 місяців тому

    Fortunately i found this channel today

  • @KavindiGayathma-yv2cw
    @KavindiGayathma-yv2cw 10 місяців тому +1

    mata apu prshenta sir hrima uthre dunna☺🙏💝

  • @gjei1234
    @gjei1234 10 місяців тому +2

    3:24 mata e dewal penna ba.I felt it 😂❤

  • @ThevanillaGrower
    @ThevanillaGrower 10 місяців тому +1

    Thank you

  • @SLVehicleHub-n9t
    @SLVehicleHub-n9t 10 місяців тому +1

    time boxing is super

  • @ashankarunathilaka
    @ashankarunathilaka 10 місяців тому +1

    Try krla blnawa adma

  • @SLcricketZone.
    @SLcricketZone. 10 місяців тому

    Godak welawata YT eke😢😢😢

  • @Yashodachandrasekara
    @Yashodachandrasekara 10 місяців тому +1

    ❤❤

  • @gangawijesinghe1977
    @gangawijesinghe1977 10 місяців тому +1

    👍👍👍❤️❤️❤️❤️

  • @djsaga689
    @djsaga689 10 місяців тому +1

    🙂

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය 6 місяців тому

    🙏🙏🙏🙏🙏

  • @Purplecc-hp5de
    @Purplecc-hp5de 8 місяців тому

    GG

  • @LakmalPradeep
    @LakmalPradeep Місяць тому

    Thank you very much 🎉🎉

  • @sakithmaperera2423
    @sakithmaperera2423 10 місяців тому +1

    Thank you so much 💗✔

  • @lasithamahathanthri4696
    @lasithamahathanthri4696 10 місяців тому

    Thank you sir ♥️

  • @Cherishelifestyle
    @Cherishelifestyle 10 місяців тому

    Thank You 🙏🏻

  • @madushaprabodhi2200
    @madushaprabodhi2200 6 місяців тому

    Thanks sir

  • @hansanikaushalya2004
    @hansanikaushalya2004 5 місяців тому +2

    🙂

  • @Hellosltoday
    @Hellosltoday 10 місяців тому +2

    ❤❤❤

  • @samurdhichathurangika4886
    @samurdhichathurangika4886 10 місяців тому

    Thank you sir.

  • @subashinidissanayaka7849
    @subashinidissanayaka7849 10 місяців тому

    Thank you so much❤❤🙏🙏

  • @iamupekhaa
    @iamupekhaa 6 місяців тому

    Thank you Sir .

  • @venushagayan9185
    @venushagayan9185 10 місяців тому +1

    ❤❤❤❤