දියවන්නා කුමාරියේ ගීතයේ අරුත මේ තරම් ගැඹුරු බව සිතුවාද?- The meaning of Diyawanna kumariye

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 82

  • @samankudage332
    @samankudage332 2 роки тому +25

    ගීතයේ නියම අරුත හරියටම දැනගත්තේ අදයි. මේකෙ තනුව සහ ගායකයාගෙ කටහඬ නිසා කිසියම් විමුක්තිකාමී බවක් දැනෙනවා. ( හරියටම bonyem කණ්ඩායමේ babylon ගීතය වගේ ) ඔබට ස්තුතියි මෙය ඉදිරිපත් කලාට.........❤️🌹👍

  • @anushkasubhashini769
    @anushkasubhashini769 2 роки тому +29

    නියමයි මේක නම්, ආසම සින්දුවක් , අද තමයි හරියටම තේරුමදැනගත්තේ

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 2 роки тому +21

    අද තමයි මේ ගීතය හරි හැටියට ඇහැව්වේ. හරිම ලස්සනයි දෙසවනට භාවනාවක් වගේ. මාර තේරුමක් යථාර්ථය අවබෝධ කරගත් පද පේලි වලට මිහිරි සංගීතය පවන් සලනවා ......❤👍🙏 අපේ රටේ කොච්චර දක්ෂයින් ඉන්නවද ආඩම්බරයි ඒ ගැන පද පේලි තනු නිර්මාණය සංගීතය නියමයි ආදරෙයි විශිෂ්ටයි 👍❤❤❤❤❤🙏.

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 2 роки тому +9

    සිංදුව කොච්චර අහල තබුණත් අද තමයි තේරුම දන්නේ. පැහැදිලි කර දුන්නා ට ගොඩක් ස්තූතියි.

  • @renoldasilva1648
    @renoldasilva1648 2 роки тому +12

    හරිම ලස්සනයි .අද තමයි මම මේ ගිතය මුල් වතාවට ඇහුවේ .

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 роки тому +5

    ගීතය නම් අහලා තියනව.ඒත් අද තමා තේරුම දැනගත්තේ.හරිම අපූරුයි.ගීත රචකයාට ස්තුතියි.

  • @stylishs.w
    @stylishs.w 2 роки тому +8

    ඇත්තටම හිතුවේ නෑ මෙම තේරුමක්.. තව කොච්චර තියෙනවද අපි හිතන්නේ neti සින්දු වල හරි ලස්සන ගැඹුරු තේරුම්

  • @TheDarkKing369
    @TheDarkKing369 Рік тому +2

    පට්ට අදනෙ තේරුම දැනගත්තේ❤😊❤😊❤

  • @SameeraWidanagedaraEducation
    @SameeraWidanagedaraEducation 2 роки тому +5

    ඔය මතු පිට අර්ථය .පද පේලීවල එය තියනවා .යටි අර්ථය කියන්නේ සාහිත්‍ය ට අනුව ඊට වඩා ලොකු දෙයක්.කොහොම උනත් මේ ගීතය ලස්සනයි

  • @asokabalage
    @asokabalage 2 роки тому +5

    හරියට තේරුම දැනගත්තෙ දැනුයි! ස්තුතියි!

  • @kalyanidissanayake4614
    @kalyanidissanayake4614 Рік тому +2

    සංගීතය හා පද මාලාව කාගේද පද රචකයාගේ වෙනත් සින්දු මොනවාද?.

  • @amithgajaweera2354
    @amithgajaweera2354 2 роки тому +7

    Great depth in meaning and bringing heart breaking feeling Tank you so much Those who make this Wonderful song

  • @ChanukaBandara-eq7st
    @ChanukaBandara-eq7st Рік тому +1

    ❤ පැහැදිලි කිරම අතිවිසිස්ටයි

  • @disnafernando9194
    @disnafernando9194 Рік тому +1

    ඇත්තටම නොසිතූ තෙරුමක් , බොහෝම අපුරුයි

  • @s.l.natural8496
    @s.l.natural8496 2 роки тому +23

    අපි නම් කීයටවත් හිතුවෙ නැ මේ තරම් තේරුමක් ඇති කියලා

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 2 роки тому +7

    එ සිංදුවෙ තෙරුම දැනගත්තේ හරියටම අද තමයි thankiyou නංගා

  • @LELANDKOLLOKELLOlk
    @LELANDKOLLOKELLOlk 2 роки тому +1

    මරුම අදහසක්

  • @slnirofarm1163
    @slnirofarm1163 2 роки тому +6

    පට්ට

  • @priyangaravindrani5542
    @priyangaravindrani5542 3 роки тому +5

    Good luck. Godak lassanai .🙏🙏🙏❤❤❤❤❤❤

  • @shayendumbaragedara4309
    @shayendumbaragedara4309 2 роки тому +4

    Very clear😍👌🔥

  • @yamunarathnayaka6408
    @yamunarathnayaka6408 Рік тому

    සුපිරි ගීතය

  • @manumisandithma1743
    @manumisandithma1743 2 роки тому +4

    යථර්තවාදී ගීතයක්

  • @seethakanthi9325
    @seethakanthi9325 Рік тому

    Eitha wathe ගීතයක් .

  • @franktojoe6023
    @franktojoe6023 2 роки тому

    Me geethaye niyama theruma danaganna nam uvidu aawa mathra wadasatahana balanna

  • @aroshininissanka2228
    @aroshininissanka2228 3 роки тому +5

    Wow....👍👍👍👍

  • @kasungamage8928
    @kasungamage8928 2 роки тому +6

    පත්තිනියේ නුබ........ඒ කෙ තේරුම ,
    ගෙදර වැඩිමහාල් වයසෙ ගෑහැනු ලමයී තනිකරලා අම්මලා පිටරටවල ගිහින් සල්ලි හම්බකරන්න........ එහෙම සල්ලි හොයන්නෙ දරුවන්ට හොද අධ්‍යාපනය ක් දෙන්න ,

  • @iroshanperera9765
    @iroshanperera9765 2 роки тому +5

    ස්තුතියි

  • @sunandasirimal4436
    @sunandasirimal4436 2 роки тому +1

    Patta

  • @wasanthamataraarachchi4017
    @wasanthamataraarachchi4017 2 роки тому

    Stthuthiyi.

  • @lagoonsea4905
    @lagoonsea4905 3 роки тому +2

    Menna ahanawanam sindu den kale thiyana Jara sindu walata wada me lassanayi

  • @sumindaweerasinghe3630
    @sumindaweerasinghe3630 2 роки тому +2

    Niyamai muntama hadapu ekak

  • @shiwangiliyanage3095
    @shiwangiliyanage3095 2 роки тому +4

    වීඩියෝව හොඳයි. නමුත් විචාරාත්මක වැඩසටහනක් මීට වඩා විශිෂ්ට මට්ටමක තිබිය යුතු බව මගේ අදහසයි. එසේම මෙම ගීතයේ විචාරය සම්බන්ධ සෙසු වීඩියෝ බලන කල මෙම වීඩියෝව මදක් පහත ස්ථානයක තිබෙන බැවු පෙනී යයි. ගීතය වුවද පැහැදිලිව නොඇසෙයි. නමුත් යම් මට්ටමක ප්‍රශස්තව පවතී. සුභ පැතුම්!

  • @tharinduabeysingha499
    @tharinduabeysingha499 2 роки тому +3

    ape ratae jaathika geeya me......

  • @Vishvish-r4t
    @Vishvish-r4t 2 роки тому +1

    දන්නවා....

  • @shanahmed7507
    @shanahmed7507 Рік тому

    ❤❤❤

  • @amilaravinchandrawansha1029
    @amilaravinchandrawansha1029 2 роки тому +5

    Respect

  • @AyeshiVrs
    @AyeshiVrs Рік тому

    ❤️‍🔥🤟

  • @dileepnuwantha2267
    @dileepnuwantha2267 2 роки тому +1

    thanks dear
    WELLDONE...

  • @Whitebro111
    @Whitebro111 Рік тому +1

    🙏🙏🙏🙏🙏✨️

  • @nisansalarathnamalinisansa188
    @nisansalarathnamalinisansa188 2 роки тому

    Ekenma aaa....

  • @niluathukorala2844
    @niluathukorala2844 2 роки тому

    Mama sinduwak ahanne eke theruma balala.me geethaya 100 wada ahuwa

  • @erangasahan5371
    @erangasahan5371 2 роки тому +2

    👍👍👍👍

  • @hasinthahasintha8384
    @hasinthahasintha8384 3 роки тому +4

    Niuami

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 роки тому +1

    🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿

  • @subasinhalimassol8941
    @subasinhalimassol8941 2 роки тому +1

    👍💪❤️🙏

  • @renuperera3720
    @renuperera3720 2 роки тому +2

    ❤️❤️❤️❤️👍👍👍👍👍💪💪💪💪😎😎😎😎😎

  • @shineisle2263
    @shineisle2263 2 роки тому +1

    🙏 🌹 ❤

  • @kataragamaapetv-tv4290
    @kataragamaapetv-tv4290 2 роки тому +22

    මේකෙ මීට වඩා අර්ථයක් තියෙනවා. වචන වලට එහා ගියපු අරුථ අරගත්තම.
    උදාහරණයක් .
    හුස්ම බෙදන රූස්ස ගස් යාය පිටින් කාසි වෙලා ඉඩෝරයට හේතු හොයනවා...
    බුද්ධියක් ඇති රටේ පාලන භාරගතයුතු අය හුස්ම බෙදන රූස්සගස් වලට සමාන කරාම අර්ථය වෙස් වෙනවා නේද?
    ඒ අර්ථවත් මිනිස්සු පාර්ලිමේත්තු නොයව වැරදි කාරයින්ව පාර්ලිමේන්තු යවල... අපි ඉඩෝරයට හේතු හොයනවා වගේ නෙවෙයිද? එහි ඉඩෝරය අද රටේ පවතින තත්වයයි. ❤👍

  • @ravindusumudu8925
    @ravindusumudu8925 11 місяців тому

    🎉😢😢

  • @kumarisrilankn8120
    @kumarisrilankn8120 2 роки тому

    Harim wadagath wagem lasasnai

  • @zulfarthafheema4577
    @zulfarthafheema4577 2 роки тому

    Ow dannawa aeththatama

  • @damikadamika9112
    @damikadamika9112 2 роки тому

    Mama thrruma danne nethuwa hitiye thaksilawe sinibola kiyana kotase ada ekath denagaththa..

  • @chathuranganisadamali1014
    @chathuranganisadamali1014 2 роки тому +1

    කවුරු හරි මට කියනාද වාමනයින් කියන්නෙ කාටද කියලා

    • @nishukarunarathna7891
      @nishukarunarathna7891 Рік тому +2

      මේ සිංදුවේ වාමනයින් කියන්නේ මිනිස්සුන්ට. පාලකයෝ ඔහේ නිදාගෙන ඉන්නකොට ජනතාව ඒ පාලකයන්ව ආරක්ෂා කරනවා ඒ විදිහේ තේරුමක් මට දැනුනේ

    • @nishukarunarathna7891
      @nishukarunarathna7891 Рік тому +1

      වාමනයා කියන වචනේ සාමාන්‍ය තේරුම තමා නිදන් වස්තු ආරක්ෂා කරන් අය. නිදානයක් තියන තැනක අනිවාර්යයෙන් වාමන රූපයක් හෝ සලකුණක් තියනවා

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 2 роки тому

    Ai senduwa keyanna .ochchara thatamanne.bada dagalanawa keyana vedeyata.lassana arthayak theyena senduwak. Apeta huru purudu thalayaken gayanna karannako.berehan denna apa.ahema unanam arthaya therm karala denna oya wage kenek ona wenne nane.lassana gayanayak warrak asemenma hadawathe leyawenawa.hadawathenma ebema mumunanawa.gayana vedeya ??????

  • @srinla8995
    @srinla8995 3 роки тому +2

    🌄🌠

  • @samankumara167
    @samankumara167 2 роки тому

    වනාන්තර ඕන නෑ බුදුහාමුදුරුවන්ට වදින්න තිබුනොත් ඇති

  • @tharindulakshan5681
    @tharindulakshan5681 2 роки тому

    සිංදුවේ කැල්ලක් අඩුවෙන් කිව්ව එත අඩුපාඩුවක් නෙමේද???????????????????????????

  • @Kogumiliyac.h.u
    @Kogumiliyac.h.u 2 роки тому +1

    Mae sinduwata kochcjara asa wunath threuma hariyatama danagena hitiye nae

  • @kasungamage8928
    @kasungamage8928 2 роки тому

    සමහරක් වචන ඔයා කියන්නෙ වැරදි යට🤐

  • @nilminijayalath8751
    @nilminijayalath8751 2 роки тому

    Pissu wikara sindu walata wada me wage Geetha wala watinakama ......milak naa

  • @bandularathnayake7733
    @bandularathnayake7733 Рік тому

    දෙරනට සද පලුව එබෙනවා කියන්නෙ මොන අන්තවාදීන් ගැනද ඔය කියන්නෙ, අරගල කරන අයද...?
    මට හැඟෙන විදියට නම් ඔය සද පලුව කියන්නෙ චීනය ගැන, උන් තමයි අපේ රටට ඇහැ ගහගෙන ඉන්නෙ.
    සිහින ගේන සීනි බෝල කියන්නෙ මත්ද්‍රවය විතරක් නෙමෙයි, ප්‍රයිවෙට් ටියුෂන් එහෙමත් අයිති විය යුතුයි.

  • @skr712
    @skr712 2 роки тому +1

    බොරු දාන්න එපා බං..හිතලු අනුව කරන පද අර්ථකථනයක් විතරයි මේ

  • @ganganakrishantha8717
    @ganganakrishantha8717 2 роки тому +1

    අනේ බන් බොරු කියන්නේ නැතුව ඉදපන් නංගිගේ

  • @darshanajayawickrama2804
    @darshanajayawickrama2804 2 роки тому +3

    ගොබ්බම විචාරකයක් ...