#PINIRU_AWARDS_දැන්_ලංකාවේ_දැවැත්ත_සන්නාමයක්_ප්‍රවීණ_රංගධර_විල්සන්_ගුණරත්න_බොහෝ_අනුරණයන්_සමඟ_කල_කතාව

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 150

  • @deshaniwijesekara8478
    @deshaniwijesekara8478 16 днів тому +7

    නිහතමානී කලාකරුවෙක්. ඔබ තුමාට නීරෝගී සුවය ලැබේවා බුදු සරණයි

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 Місяць тому +34

    විල්සන් ගුණරත්න මහතා අපි ආදරය කරන සුන්දර මනුෂ්‍යයෙක් .වගේම දක්ෂ රන්ගන වේදියෙක්.එතුමාට නිදුක් නිරෝගීසුවය නිරතුරුවම ලැබේවා .ආයූ බොහෝ වේවා.පිටරැටියා

  • @kumudunirandeniya9231
    @kumudunirandeniya9231 Місяць тому +47

    නිහතමානී කලාකරුවෙක් වෙන ඔබ තුමාට නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණයි !!!!!!

  • @wijesinghe3339
    @wijesinghe3339 Місяць тому +106

    ඔබ තුමාට නිරෝගී සුවය ලැබෙිිවා දක්ෂ කලා කරැවෙක්

  • @menakadias4287
    @menakadias4287 Місяць тому +45

    ඔබ තුමාට නිදුක් නිරෝගී චිර ජීවනය උදාවේවා 🙏

  • @nilanthidompage9837
    @nilanthidompage9837 Місяць тому +45

    ඔබතුමාට තෙරුවන් සරණයි 🙏

  • @arunashanthaariyarathna4168
    @arunashanthaariyarathna4168 15 днів тому +5

    ඔබ තුමාට දිගාසිරි පතමි .

  • @WasanthaKumara-f7i
    @WasanthaKumara-f7i 20 днів тому +4

    ඉතාමත් දක්ශ කලාකරුවෙක් .
    ඔබට දීර්ඝායුෂ ලැබේවා .

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Місяць тому +13

    ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි! අපසැමදෙනාමවිශ්වයේදරුවන්වෙමු

  • @nimalranjith6305
    @nimalranjith6305 Місяць тому +27

    දිර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට

  • @bgamaraala1110
    @bgamaraala1110 Місяць тому +22

    විල්සන් ගුණරත්න මහත්මයා මම හුඟක් ආදරේ කරන ඉතා දක්ෂ කෙනෙක්.හාස්‍ය රසය එතුමාටම ආවේනික අමුතු ආකාරයකින් ඉදිරිපත් කරනවා.ඒ වලින් මමත් හුඟාක් වින්දනය ලබලා තියෙනවා ලබනවා.ස්තුතියි එතුමාට අපිව මෙහෙම සතුටු කරනවාට.
    ඉතින් එතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනය කරමි🙏

  • @shanthij50
    @shanthij50 Місяць тому +12

    ඔබ තුමා ට නිරොගි සුව ලැබේ වා තෙරැවන් සරනයි

  • @seetharanjani-h1n
    @seetharanjani-h1n Місяць тому +32

    නිරොගි සුවය සහ දිර්ගායු වේවා!

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 Місяць тому +10

    ඔබතුමාට නිරෝගි සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @mohomadfazeel6293
    @mohomadfazeel6293 2 дні тому

    විල්සන් ගුණරත්න රංගදරයානෙනි ඔබට නිදුක් නීරෝගී සෞභාග්‍යමත් ගෞරවනීය ජීවිතයක් ලැබේවා...! දීර්ඝායු වේවා...!❤🎉

  • @susilathauda
    @susilathauda 20 днів тому +1

    ඔබ තුමාට තෙරුවන් සරනයි ජයවේවා

  • @KalathangaUsanthi
    @KalathangaUsanthi Місяць тому +4

    ඔබ තුමාට නිදුක් නිරොගි දිර්ගායයුෂ ලැබේවා ....
    තෙරුවන් සරණයි ...

  • @indrajayanthi6831
    @indrajayanthi6831 Місяць тому +17

    Oba thumata neerogi suwa deergausha labewa ❤

  • @ranjeewathissaarachchi9461
    @ranjeewathissaarachchi9461 26 днів тому +2

    අද ඉක්මන් වැඩියි..ජේආර්ගේ කතා ඔබේ හඩින් අහන්න ඉතා ආසයි..රසවත්..ඔබට දිගාසිරි වේවා..!!

  • @ajithlokuge7623
    @ajithlokuge7623 Місяць тому +3

    සතුටු වුනා ඔබ ඒ ඒ ගේ විවිධ කටහඬ වලින්

  • @prabathnandika2666
    @prabathnandika2666 21 день тому +1

    අපේ සර් තෙරැවන් සරනයි දිර්ඝයුෂ ලැබෙවා

  • @nadimadinadi8641
    @nadimadinadi8641 Місяць тому +4

    නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා සර්💪🙏❤ බුදුසරණයි 🙏

  • @sasavlogs-gp5sb
    @sasavlogs-gp5sb Місяць тому +2

    ඔබ තුමාට නිදුක් නිරෝගී සුවයම අත් වේවා!

  • @kamalajayantha3922
    @kamalajayantha3922 Місяць тому +6

    තෙරුවන් සරනයි ඔබතුමාට 🙏

  • @PradeepSilva-ro1cd
    @PradeepSilva-ro1cd Місяць тому +6

    ඔබ තුමා 120/120 ma ආයුබෝ වේවා budusaranai. Devi පිහිටයි yodabala yoda sakthiya labathwa♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @M.S.DeSilva
    @M.S.DeSilva 27 днів тому +1

    කතාවෙන් රැඟුමෙන් එදත් අදත් ප්‍රෙක්ෂකයින් සතුටුකල සතුටු කරන ප්‍රවීන රංගන.ශිල්පී
    විල්සන් ගුණරත්න මහතාට
    තෙරුවන් සරණින් නිදුක් නිරෝගී
    දීර්ඝායු පතමු.

  • @RashmithaKavindya
    @RashmithaKavindya 27 днів тому +1

    Oba thumamata api bohoma Adarei. Oba විශිෂ්ඨයි.

  • @lankacool9116
    @lankacool9116 Місяць тому +4

    ඔබතුමාට නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..❤❤❤

  • @DananjaniFernando-u7e
    @DananjaniFernando-u7e 27 днів тому +1

    ඔබ බුදුසරණ WEWWA rangatira ඔබට ජය ජය ජය ජය ජය

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 11 днів тому

    ඉතාම දක්ෂ, නිහතමාණී කළාකරුවෙක්!

  • @MKarunarathna-dz8zh
    @MKarunarathna-dz8zh Місяць тому +3

    ඔබ තුමාට තෙරුවණ් සරණයී දෙවි රැකවරණයී

  • @deshapriyawirasinhe1013
    @deshapriyawirasinhe1013 Місяць тому +5

    ඔබ තුමාට දිර්ගායුෂ වෙවා

  • @nimalgunasekara-p2t
    @nimalgunasekara-p2t 14 днів тому

    ඔබතුමාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා

  • @dammikabenthara5287
    @dammikabenthara5287 Місяць тому +12

    දීර්ගායු වේවා ❤❤❤❤

  • @allmixtv7121
    @allmixtv7121 Місяць тому +5

    දක්ෂ කළා කරුවෙක් ජයවේවා

  • @AnnetteHobbs-s7m
    @AnnetteHobbs-s7m Місяць тому +2

    ඔබට නිරෝගී සුව ලැබේවා දීගායු වේවා තෙරුවන් සරණයි

  • @PadmaRajamanthree
    @PadmaRajamanthree Місяць тому +7

    බුදු සරණයි

  • @SadamaliRuvan
    @SadamaliRuvan 28 днів тому +1

    දිර්ඝ ායුස ලැබෙවා ආදරනිය කාලාකරැවට බුදුසරණි

  • @pushpadesilva7087
    @pushpadesilva7087 Місяць тому +3

    නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා ආදරණීය එතුමාට ..85 කීවේ තව අවුරුදු 10 කින්

  • @chinthakaperera2519
    @chinthakaperera2519 Місяць тому +25

    වයස 85 ක් කිව්වෙ බොරුවටද මන්ද....ඔබතුමාට තෙරුවන් සරණයි 🙏

    • @sashinigunathilake1156
      @sashinigunathilake1156 Місяць тому

      ඔව් තාම 75

    • @Rmd289
      @Rmd289 29 днів тому

      තව අවුරුදු 10 කින් කීවේ..😅😅 ඒ කියන්නේ 75 යි.

    • @Asanka468
      @Asanka468 28 днів тому

      😂​@@Rmd289

    • @K.WIJEWANTHA
      @K.WIJEWANTHA 24 дні тому

      85 ක් වෙන්නේ තව අවෘදු 10 කින්...😂

  • @rangaranga2547
    @rangaranga2547 Місяць тому +5

    සුපිරි චරිතයක්

  • @sujatharatnayake9900
    @sujatharatnayake9900 Місяць тому +12

    අවංකයෙන්ම නෙවෙයි අනේ. අවංකවම. අදකාලෙ ලමයින්ට සිංහලත් හරියට බැහැනෙ. 😊

  • @realhero5655
    @realhero5655 Місяць тому +10

    හරිම නිහතමානී කලාකරුවෙක්

  • @himalidineshika1407
    @himalidineshika1407 Місяць тому +5

    God bless you Mr Wilson gunaratne

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 Місяць тому +8

    ආදරණීය සුන්දර මිනිසුන් තෙරුවන් සරණයි ඔබතුමාට ❤

  • @dimuthusenevirathna3181
    @dimuthusenevirathna3181 Місяць тому +10

    God bless you

  • @priyanthiliyanagunawardana1777
    @priyanthiliyanagunawardana1777 29 днів тому +2

    මාලිමාවට ජයවේවා ඔබතුමාට දීර්ඝායුෂ වේවා .

  • @prasanthakumara4242
    @prasanthakumara4242 27 днів тому

    දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී වේවා ❤️

  • @chandraseeligamage-k1r
    @chandraseeligamage-k1r 18 днів тому

    ඔබ තුමා චිරාත් කාලයක් සුවයෙන් වැජබේවා.❤❤❤❤

  • @anandaanand4839
    @anandaanand4839 Місяць тому +5

    ඩබතුමාට බුදු සරනයි

  • @jagathnishantha7233
    @jagathnishantha7233 25 днів тому

    ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා.

  • @Gna770
    @Gna770 28 днів тому +1

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jiahin
    @jiahin Місяць тому +2

    Daksha kalakaruwek niduk neerogi deergausha Labewa 🙏🙏🙏

  • @Shaun1993ful
    @Shaun1993ful Місяць тому +2

    මෙතුමාගේ වේදිකා නාට්‍යයක් බලන්න ආසයි

  • @palithabandara3522
    @palithabandara3522 23 дні тому

    දීර්ඝායුෂ ලැබේවා!

  • @LalitSamarakoon
    @LalitSamarakoon Місяць тому +5

    Supiri naluwa....kunuharupa apathayonta dena geneematayi

  • @ravindramarasinhe8942
    @ravindramarasinhe8942 22 дні тому

    ආයුබෝවේවා ඔබට..❤

  • @roshansachith206
    @roshansachith206 8 днів тому

    ඔබ thumata ජය වේවා

  • @NalinPrasasnna
    @NalinPrasasnna Місяць тому +3

    God blessed 🙌

  • @shirleyabeysinghe8276
    @shirleyabeysinghe8276 Місяць тому +3

    Excellent program

  • @mohamedshafi2702
    @mohamedshafi2702 Місяць тому +2

    ❤❤❤🎉Wish you long happy life

  • @imbulanaperera883
    @imbulanaperera883 13 днів тому

    ඔබතුමාට දිගාසිරි පතමි.

  • @sarojinikavirathna742
    @sarojinikavirathna742 Місяць тому

    ඔබට දීර්ඝායු වේවා ✌✌✌

  • @wasanthakumara3732
    @wasanthakumara3732 Місяць тому +3

    Ane wasanawan durgayou pathanawa obata budu saranai

  • @forexfuel6188
    @forexfuel6188 Місяць тому +9

    මේ ළඟදී මගේ බවූවා බෲනාට බෙහෙත් අරන් එද්දී කඩවත, කැන්ඩි එක ඉස්සරහ පාර මැද්දේ පාර පනින මේ මනුස්සයව දැක්කා. කාර් එකක නෙවෙයි බයික් එකේ අපි ගියේ. එදත් වයිෆ් කිව්වේ බලන්නකෝ ලස්සන කියලා.
    සෙන්ටිමෙන්ට් කුඩු. ආතල් පට්ට වුඩු. තාම තරුණයි ඔහු. කොල්ලව දැක්කා විල්සන් සුදු .

  • @MaaliKaravita
    @MaaliKaravita Місяць тому

    Tharuvan saranai sirta .❤🙏🌹🙏🌹

  • @chandrasenahewapathirana2066
    @chandrasenahewapathirana2066 Місяць тому +3

    දීර්ඝායුස ලැබේවා

  • @seetharanjani-h1n
    @seetharanjani-h1n Місяць тому +3

    ජේ ආර්. තුමා

  • @saddesilva5927
    @saddesilva5927 Місяць тому +2

    Obathumata yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa

  • @MadaraNilmini
    @MadaraNilmini 28 днів тому

    දීගායු වේවා

  • @dskothalawala86
    @dskothalawala86 Місяць тому +2

    Congratulations ❤

  • @UpulYapa-v2o
    @UpulYapa-v2o 20 днів тому

    Supiri rangana silpiyek adarei

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 Місяць тому +2

    OBATHUMATA NIROGI DIIRAGA AYUSHA PATHANNE THRIVIDA RATHNATHRAYE ANUBHAVEN - OBATA BOHO PIN - SASARA DUKIN MIDEVA - LOVE YOU

  • @Asanka468
    @Asanka468 28 днів тому

    ආයුෂ🙏බෝවේවා! "❤️"

  • @gayanNushanga
    @gayanNushanga Місяць тому +3

    Dirgau labewa budhu saranay sir ❤❤❤❤❤❤❤

  • @JagathChaminda9900
    @JagathChaminda9900 9 днів тому

    Deergau wewa

  • @surajikumari6415
    @surajikumari6415 26 днів тому

    Respect to you

  • @nalinjayasinghe-le8ri
    @nalinjayasinghe-le8ri 28 днів тому

    ඇත්තෙන්ම ඔබ නම් නියම කලා කරුවෙක් , මම ඔබට "නියම" කියන්නේ ඔබ කලාව ගැන හොදට දන්න බව අපට වැටහෙනවා සමහර කලාකරුවෝ දෙසපානය කරනයවෙලා එහෙම කලා කරුවෝ එපා .

  • @ramyaweerakoon4911
    @ramyaweerakoon4911 Місяць тому +4

    ❤❤❤❤❤❤❤

  • @RoniPonsheka
    @RoniPonsheka 27 днів тому

    Jesu pihitai 🙏

  • @AsankaPraddep
    @AsankaPraddep Місяць тому +1

    Api itamath satutak labanawa me kalakaruwa nisa..ane nirogisuwen inna oni ape ayusath aran❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉😢

  • @asokawijerathna962
    @asokawijerathna962 Місяць тому +1

    දක්ෂයෙක්.

  • @AjithHathurusinghe
    @AjithHathurusinghe 29 днів тому

    අනිවාර්යයෙන් මාලිමාවට ජය

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 Місяць тому

    Like sarangas voice

  • @rohithakumara2886
    @rohithakumara2886 28 днів тому +1

    Hello Mr.kodithuvakku

    • @Slwillwin1
      @Slwillwin1 27 днів тому

      Nonawaruwni mahatwaruni ❤

  • @w.m.nissankaweerakoon4887
    @w.m.nissankaweerakoon4887 28 днів тому

    මැතිඳ ඔබට චිරං ජයතු

  • @lahiruchathuranga9358
    @lahiruchathuranga9358 20 днів тому

    අපේ රටේ නලුවො කලාකරුවො පටලවගෙන ඉන්නෙ...

  • @Ravindra-j3c
    @Ravindra-j3c Місяць тому +1

    Best

  • @sanjaya6687
    @sanjaya6687 26 днів тому +1

    බෙ බෙ බෙදා ගන්න නෙවෙයි බදා ගන්න හිතෙනව 😂😂😂😂

  • @Bulletone29
    @Bulletone29 Місяць тому

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!

  • @Radhavimoksh
    @Radhavimoksh 28 днів тому +1

    අලුත් වචනයක් අවංකයෙන් ....
    අවංකවම නෙවෙයිද නිවැරදි නිවේදකතුමනි ?

  • @AjanthaDoluweera
    @AjanthaDoluweera Місяць тому +1

    Niduk wewa, neerogi wewa janathawa pinawana digukalk ida salasewa

  • @barayanddl3957
    @barayanddl3957 Місяць тому +1

    Nirogi suwa dirgayusa lebewa obathumata

  • @Asanka468
    @Asanka468 28 днів тому

    කොඩිතුවක්කු ❤️

  • @sureshchandramugam7852
    @sureshchandramugam7852 7 днів тому

    Wilson gunaratne great

  • @SunethraDissanayake-kn8rg
    @SunethraDissanayake-kn8rg Місяць тому +1

    Long life.

  • @SATHICHANNEL-y1v
    @SATHICHANNEL-y1v 26 днів тому

    👍❤️🙏

  • @NimalSenaratne-kt1mq
    @NimalSenaratne-kt1mq Місяць тому +4

    "අවංකයෙන්ම" කියලා වචනයක් සිංහල භාෂාවේ නැහැ සහෝදරයා....

  • @rangadinesh432
    @rangadinesh432 28 днів тому

    🎉🎉

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm Місяць тому +1

    අපේ සහෝදරයා අනුර ගැන ද එ කිවේ