හිටං චමුදිතව නාවපු හැටි | Political memes | Political Fun Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 270

  • @asangavimukthi1651
    @asangavimukthi1651 3 місяці тому +151

    මොන දේ උනත් හිටං හුටං කියන්නේ ඇත්ත.චමුදිතයා ගහන තරමක් මඩ තමා ගහන්නේ😂😂😂

    • @NishaniDevika
      @NishaniDevika 2 місяці тому +2

      7:57 7:59 😢😢😂😂😅

    • @yuzishansivsivaraj
      @yuzishansivsivaraj 2 місяці тому +1

      ​@@NishaniDevika❤❤❤❤❤❤❤

    • @VithanageDayananda
      @VithanageDayananda 2 місяці тому +1

      😢​@@yuzishansivsivaraj

    • @WasaNatha-yk1bi
      @WasaNatha-yk1bi 2 місяці тому

      කාගෙන්හරි සල්ලි අරන් තමයි චමුදිතය කඩේ යන්නෙ...
      නියමයි ස,,,ර්‍ර්

    • @warunadias2749
      @warunadias2749 Місяць тому

      පව්. හිටපුජනපති පවි
      පිටි පස්සේ හාමුදුරුවෝ
      සෙත් පතනව

  • @ErandaSamarakoon-nb2yl
    @ErandaSamarakoon-nb2yl 3 місяці тому +85

    මොනා උනත් චමුදිතයටත් හික් ගෑ උනේ එදා තමයි 😂😂

  • @MarisaFernando-xb3sr
    @MarisaFernando-xb3sr 2 місяці тому +89

    චමුදිතව කටු හිබුලෙ අරිනව කියලත් කිව්වා යකෝව් 😂😂😂

  • @damakikw3102
    @damakikw3102 3 місяці тому +68

    සම්පූර්ණ ඇත්ත හිටං😂😂😂😂

  • @letsTALKSL55
    @letsTALKSL55 2 місяці тому +80

    ආතල්ම මනුස්සයෙක්.පව් කියලත් හිතෙනව.පොර අමුතුම ඩෑල් එකක් 😂😍❤

  • @චාමරදිල්ෂාන්
    @චාමරදිල්ෂාන් 2 місяці тому +94

    මොනවා උනත් මෛත්‍රීපාල මහත්මයා කතා කරන විලාසයට මං ආසයි.පොර කතා කරනකොට මොනවා කියුවත් කේන්ති යන්නෙ නෑ මට හිනා යනවා විතරයි.😅

    • @dharmasirikularatne2524
      @dharmasirikularatne2524 Місяць тому +1

      තවතවත් කතාකිරීමට ශක්තිය ලැබේවා!

    • @FurbyPurrson
      @FurbyPurrson 7 днів тому

      ඔන්න ඔ්ක තමයි අපේ රටට වැරදිමට හේතුව. කියන කතාවක හරය තේරැම් ගන්න බැරි එක. මේ සංවාදය උපහාසත්මක විදියට එඩිට් කරලා තිබුණට කියපු වචන වෙනස්/එඩිට් කරලා නෑ. මෛත්‍රියා කියනවා මම පාරවල් හැදුවලු, මම කාපට් කරාලු කරපු හැම දේම මම මම මම... එතකොට මහාමාර්ග ඇමති මොකටද උටම රටේ පාරවල් ඔක්කොම හදන්න තිබිබනේ ඇමතිට යන වියදමත් නැති කරලා. තව එකක් ආණ්ඩුවක් කියන්නේ දේශපාලන කණ්ඩායමක සාමුහික බැඳිමක් පාරක් හදනකොට මු ජනාධිපති විදියට ලකුණු දාගන්නයි, පාස්කු ප්‍රහාරය වුනාට පස්සේ මම මොකුත් දන්නෑ කියලා අත පිහිදගන්නයි නම්, ඌ කතාකරන්නේ සංයමයෙන්ද, ලස්සනද ආදාල නෑ උඹලා තාමත් පොත්තටට රැවටෙන බිළින්දෝ.

  • @priyanthacooray8320
    @priyanthacooray8320 2 місяці тому +28

    😂හිටන් දුන්නා අරුට ලෙල්ලහුටන් වෙන්න 😂😂😂😂

  • @mahindananayakkara3675
    @mahindananayakkara3675 3 місяці тому +55

    චමුදිත පත්තරෙ නැති ඒව තමයි වැඩියම කියන්නේ
    හිරු අනාගෙන තියෙන්නේ .

  • @nldgayan910
    @nldgayan910 3 місяці тому +43

    බුදු අම්මෝ මයිත්‍රීපාල😂
    තමුසෙව හිටුවා පස් ගසන්න එපෑ😂

  • @coverCRASH-ru1ji
    @coverCRASH-ru1ji Місяць тому +13

    කදුලු එනකම් හිනා උනා.❤ගානට කෙලින්ම කියනව චමුදිතගෙ පත්තරේ විස්තර කෙරුවාව.

  • @MarisaFernando-xb3sr
    @MarisaFernando-xb3sr 2 місяці тому +24

    අම්මෝ සිරිසේනත් මරු ඩයල් එක ඕයි 😂😂😂😂

  • @copytick
    @copytick 2 місяці тому +22

    ඇත්තටම චමුදිත කියන්නේ මගේ ජීවිතයේ දැක්ක ජරාම මාධ්‍යවේදියෙක්

  • @AzeezSamsudeen-g8f
    @AzeezSamsudeen-g8f 2 місяці тому +44

    මොණව වුනත් හිටපු ජනාධිපති එක්ක වාචාල චමිදතයගෙ කළිසම ගලවන්න පුලුවණ් හිටන් උටන්ට පමණයි

  • @mcgrath11
    @mcgrath11 2 місяці тому +43

    අම්මෝ 😂😂💔 වස්තිලාගෙ, විනීලගෙ වීඩියෝ පරාදයිනෙ මෙව්වට

  • @Nawidutheeksana
    @Nawidutheeksana 2 місяці тому +20

    මරැ හිටං චමුදිතය අසූචි නානව 😂😂

  • @power_lion1717
    @power_lion1717 2 місяці тому +13

    අනේ හිටං හුටං සල්ලි නැ කියනකො චමුදිතගේ මුණයි කට‍ තිබුන විදියට තමයි මට‍ හිනා ගියෙ හරිම හුරතල් 😄😄😄😄

  • @dinethchathuminafernando3716
    @dinethchathuminafernando3716 Місяць тому +4

    ආතල් ඕයි අම්මෝ බිව්වොත් එහෙම හිතාගන්න පුලුවන් අපේ ආතල් හිටන්❤❤😂

  • @chinthakalakmal6367
    @chinthakalakmal6367 3 місяці тому +30

    නාට්ටාමිට හොදවැඩේ 😂😂😂

  • @GamingDaddyFF
    @GamingDaddyFF Місяць тому +4

    අඩෝ මේක පට්ට ආතල් නෙ බන්😂💔

  • @induva_BRO
    @induva_BRO 2 місяці тому +11

    මොනා උනත් ඉල කැඩෙන්න හිනා වුනා 😂

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 2 місяці тому +14

    සිරිසේන. මහතා. තමයි. චමුදිතට. හොදටම. කරේ. 🎉🎉🎉

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 Місяць тому +8

    හිටං කියන්නේ නිකං කතා එහෙම නොවේ😂😂😂

  • @sucharithajayasinghe5775
    @sucharithajayasinghe5775 2 місяці тому +15

    අම්බෝ .. 🤭😅😂

  • @prasannaranathunga4517
    @prasannaranathunga4517 Місяць тому +12

    ඇත්ත පොලොන්නරුවට පට්ට විදිහට වැඩ කරලා තියෙනවා ...

  • @Jcbpblx
    @Jcbpblx Місяць тому +10

    හැබැයි සිරිසේන තමයි මේ රටේ පහළ වෙච්ච ආතල්ම ජනාධිපති....😅

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 8 днів тому

    අයියෝ..අම්මෝ..හිනා වෙලා පන යනව..හලෝ 🤣🤣🤣🤣🤣🤣🤣

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta Місяць тому +3

    මයිත්‍රී පොලේ වෙලෙන්දෙක් වාගෙ😂

  • @Budumaga-
    @Budumaga- Місяць тому +7

    හිටං හරි ඌ හොද එකා කොච්චර කලත් ආතල් එකක් දන්නවා මම මූ හොරෙක් නෙවෙයි හිටං😂

  • @යොහාන්නිරෝෂන්
    @යොහාන්නිරෝෂන් 2 місяці тому +10

    ජනාධිපති කෙනෙක් කියන්නේ ගඩොල් කපන මනුස්සයෙක් නෙවෙයි‍, i felt it 😂😂😂

  • @VindiyaVindiya-u1l
    @VindiyaVindiya-u1l 2 місяці тому +11

    Ammoooooooooooooooo sira uncle 🤭

  • @Ashen-Nv
    @Ashen-Nv 2 місяці тому +25

    රෙදි නෑ නාට්ටාමියගෙ 😂😂😂

  • @kdgimhank
    @kdgimhank 3 місяці тому +15

    අඩෝ චමුදිතයා මෙහෙම නාගත්තද😂

  • @Amila_suresh
    @Amila_suresh Місяць тому +10

    සිරිසේන 🗿 චමුදිත 🤡

  • @OshadaDinushanka-l2j
    @OshadaDinushanka-l2j 19 днів тому +1

    කවුරු මොනා කීවත් ආතල් එකේම හිටපු කාලෙ තමා හිටන් හුටන්ගෙ කාලේ😂 පාස්කු ප්‍රහාරයයි මහ බැංකු මංකොල්ලයයි තව ඔය පොඩි පොඩි සීන් ටික්කුයි නැත්තන් හොදම කාලෙ 😂

  • @LakpriyaKumara-b6d
    @LakpriyaKumara-b6d 2 місяці тому +44

    ඇත්තටම සිරිසේන මහත්තයා ගොඩක් හොදයි

    • @raveenzing
      @raveenzing 2 місяці тому +6

      මාත් ආස චරිතයක් එකම වැඩේ මේ මනුස්සයාගේ පාලන කාලයේ පාස්කු ප්‍රහාරය වලක්වාගන්න බැරි උන එක තමා ප්‍රශ්නය......😓

  • @WasaNatha-yk1bi
    @WasaNatha-yk1bi 2 місяці тому +7

    චමුදිතගෙ කෝට් එක ෆේල්

  • @DananjaniFernando-u7e
    @DananjaniFernando-u7e Місяць тому +2

    සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි camuditha ඔබට ජය ජය ජය ජය ජය 🎉🎉🎉🎉🎉ජය

  • @nishantharanathunga1298
    @nishantharanathunga1298 Місяць тому +2

    චමුදිත උඹට එච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද මෙතන හිටං

  • @judefernando9508
    @judefernando9508 2 місяці тому +10

    මම මෝෂන් එකක් දැම්මා , මට දැන් ලුස් මෝෂන්.😅😅😅😅😅😅😅😅😅😅😅

  • @H100R-w8n
    @H100R-w8n 2 місяці тому +13

    මරු ඩයල් එක සිරිසේනත්..පාස්කු ප්‍රහාරෙ තමයි කරපු කැරි වැඩේ..තමුන්නැහෙගෙ maybach කාර් එක වික්කනම් ඔය ගාන හොයාගන්න තිබ්බ හැබැයි 😂

  • @SanjayaEkanayake-py9bj
    @SanjayaEkanayake-py9bj Місяць тому +8

    චමුදිත හැප්පුනේ වැරදි මිනිහඑක්ක

  • @airbusa380-rd8qh
    @airbusa380-rd8qh 2 місяці тому +5

    අම්මො යකො හිටන් තමයි හොදටම කරේ

  • @rajithasadharuwan5878
    @rajithasadharuwan5878 Місяць тому

    අදනම්..හොදටම නාගත්තා 😂😂😂

  • @dineshhennayake2367
    @dineshhennayake2367 2 місяці тому +10

    දෙවියනේ හිටපු ජනාධිපතිවරයෙක්නෙ දෙවියනේ.මුන්නෙ රට කරේ.මදෑ මෙහෙම හරි තියෙනව.😂😂😂😂😂

  • @hesaramanatunga6285
    @hesaramanatunga6285 3 місяці тому +7

    Hitan mge eka ❤😂

  • @tasteoflife8651
    @tasteoflife8651 2 місяці тому +5

    නැත්තන් හුත්තො කොහෙන් දෙන්නද 😂😂😂

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs Місяць тому +3

    පායනකාලේ හොඳටෝම නාගත්ත 😂

  • @Asanka.Herath
    @Asanka.Herath Місяць тому +1

    9:26 ඉතිං ඒ මිනිහා යන ඒවා මට නවත්තන්න පුළුවන් යැ? 😜

  • @Fernando-or8vu
    @Fernando-or8vu 2 місяці тому +2

    අහ්මෝ😂

  • @amayasadamali2635
    @amayasadamali2635 8 днів тому

    😅 සුපිරිම ආතල් චරිතය - මෛත්‍රිපාල 😅

  • @KasunMadumal-o7y
    @KasunMadumal-o7y 2 місяці тому +3

    අතල් ඩයල් එක😂

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 2 місяці тому +3

    මයිත්‍රී තරං බොරු කරන්නෑ
    චමුදිත😂

  • @MSIRed-f2q
    @MSIRed-f2q 2 місяці тому +3

    Perfect!!!!

  • @SameeraAsanka-u8k
    @SameeraAsanka-u8k 2 місяці тому +1

    සම්පූර්ණ ඇත්ත.

  • @ruwanbuddika-xs7ed
    @ruwanbuddika-xs7ed 2 місяці тому +2

    නියමයි

  • @sisirakumara2338
    @sisirakumara2338 2 місяці тому +5

    මොනව වුනත් ආතල් මනුස්සයා 😂😂

  • @jyfouahmad-dj5df
    @jyfouahmad-dj5df Місяць тому +1

    Hodama hariya😂😂😂😂

  • @Myth_Anderson
    @Myth_Anderson 20 днів тому

    මේ මනුස්සයට තිබ්බෙ Standup Comedian කෙනෙක් වෙන්න. ඒ තරම් ආතල් දෙන්න දක්ශයෙක් 😂

  • @DinushaPerera-f8k
    @DinushaPerera-f8k 2 місяці тому +1

    අඩෝ ආතල් බං 😆😆😆😆

  • @sakuntharanaweera2457
    @sakuntharanaweera2457 2 місяці тому +5

    මම හිටං මේක දැනගත්තෙ අනිත් දවසෙ උදේ පත්තර බලද්දි හිටං.. ඔයා හිටං ඒවා හිටං කියන්නෙ නෑ හිටං.. මම හිටං අරක හිටං මේක හිටං කලා හිටං, ඔයාලට ඒවා පේන්නෙ නෑ හිටං.. හරිද ?? හිටං..😂😂

  • @padhmalpeiris8416
    @padhmalpeiris8416 Місяць тому +3

    This guy was the President of Sri Lanka. No wonder Sri Lanka is gone back word. But this is a classic. Just like Vinoda Samaya.

  • @rasikajsean
    @rasikajsean 2 місяці тому +6

    මෙ වගෙ පින් ගොනෙක් දේශපාලනයේ අවුර්දු හතලියක් සහ ජනපතිත් වෙල හිටියා කියන්නෙ මෙරට මෙහෙම තියෙන එක ඇති.

  • @SamapathRathnayaka
    @SamapathRathnayaka 2 місяці тому +2

    Chamuditha 😂😂😂

  • @ramanidesilva9361
    @ramanidesilva9361 Місяць тому +3

    9.39 😁😁😁

  • @samithagayashan9437
    @samithagayashan9437 2 місяці тому +7

    පොලොන්නරුවේ අභිමානය..❤
    මහින්දලා, සිරිසේනලා කියන්නේ ලංකාවේ නම ගිය පාලකයෝ. චැනල් කාරයොත් ලෙප්ට් 😂

  • @dangerrap6260
    @dangerrap6260 Місяць тому +4

    😎My3 good job😈

  • @indikaprabath2145
    @indikaprabath2145 Місяць тому +2

    වාචාල චමුදිත උබට හොඳ වැඩේ .

  • @Cool-fc9pb
    @Cool-fc9pb 2 місяці тому +6

    9:33 😂😂😂

    • @ChanadanaThilakasiri
      @ChanadanaThilakasiri Місяць тому

      😂😂😂❤❤❤😂😂😂චමුදිත😮😂😂😂😂

  • @sraatnike170
    @sraatnike170 Місяць тому

    Hamudithoooo.....කීයක් .හරි..danna..🤣🤣

  • @AsankaRanajeewa
    @AsankaRanajeewa 2 місяці тому +10

    පවු කියල හිතුනෙ මට විතරද😊

  • @CharithaMihiranga-gn3ft
    @CharithaMihiranga-gn3ft 2 місяці тому +1

    Maru maru hitan..

  • @kdgimhank
    @kdgimhank 3 місяці тому +3

    6:18 අත😂

  • @SantakumaraSantakumara-y4k
    @SantakumaraSantakumara-y4k Місяць тому +1

    අරූට කට උත්තර නෑ...😁..අයියෝ චමූ

  • @KavindaBandara-yv5no
    @KavindaBandara-yv5no 2 місяці тому +1

    Hitan hutan😂😂😂

  • @nilukank3564
    @nilukank3564 23 дні тому

    චමුදිතගේ හැකර කට වහපු එකම මිනිසා.

  • @starlitnews
    @starlitnews 3 місяці тому +7

    If what the person said is true, this is the first time I've heard that parliamentarians are drawing more than one pension and appointing their family members as their private secretaries to provide them with pensions. Only Anura has assured us that he will remove all these benefits. For this reason, people should vote for him. High Priest of Mihintale said Sajith is drawing two pensions and his mother three pensions. To be fair there are others like Gota and Mahinda his other brothers, their spouses, and children too must be involved in this racket. Taking all into consideration being a parliamentarian is the best job.

  • @11sadewkumudesh68
    @11sadewkumudesh68 2 місяці тому

    වඩවා මයිත්තිරි වඩවා මයිත්තිරී😂😂😂

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq Місяць тому +1

    මොනවා උනත් කේලින් ඇත්ත කියන්නේ චමුද්දික විනාශ කරනවා

  • @aroshgamage7733
    @aroshgamage7733 2 місяці тому +1

    කොමඩ් කටා කොර 😂😂

  • @චාමරදිල්ෂාන්
    @චාමරදිල්ෂාන් 2 місяці тому +13

    පව් කියලත් හිතෙනවා නේද?😢

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada 2 місяці тому +1

    නියමයි මෛත්‍රීපාල ❤

  • @ChanadanaThilakasiri
    @ChanadanaThilakasiri Місяць тому

    හිටංට තරහා ගිහාමනෙ ආතල්ම😂

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 27 днів тому

    Nice one brother

  • @JayathilakaJayThilak-zq1xg
    @JayathilakaJayThilak-zq1xg Місяць тому

    😅😅😅😅 කමෝන් මයිත්තිරිපාල මහත්තයෝ මේකා වාචලයා 😅😅😅😅😅

  • @දෙවින්දලක්ශන්ලක්මාල්

    මෝනවා උනත් හරි අතල් සිරි මාමේ ඔයානම්

  • @MohomedSabrulla
    @MohomedSabrulla 2 місяці тому +1

    ❤❤❤❤mythre.sir

  • @MohammedShazad-cx3lw
    @MohammedShazad-cx3lw Місяць тому

    Keri aathal thamai🤣🤣🤣🤣🤣🤣😊

  • @sriyanilmini5163
    @sriyanilmini5163 Місяць тому

    😂😂 mona unat my3 thanks 😂😂 chamu 😂😂😊

  • @DananjayaBandara-x2m
    @DananjayaBandara-x2m 2 місяці тому +1

    කාදිනල් ඒමිනිහ😂

  • @hasanthaprekshidesilva
    @hasanthaprekshidesilva Місяць тому

    Ammo bro 😅😅😅

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 Місяць тому

    අනිවාර්යයෙන්ම දිට්ඨ ධම්ම වේදනීය කර්මය පටිසන් දෙන්න ලගයි, පුදුම කටක්, ඉස්සර කැමති කෙනෙක් , දැන් නම් 🤮🤮🤮🤮🤮

  • @disanayakaariyadasa8300
    @disanayakaariyadasa8300 Місяць тому +1

    නෑ නෑ නෑ 9:24

  • @DrEaM_RiDErS__
    @DrEaM_RiDErS__ 2 місяці тому +1

    😂😂adooooo

  • @travelwithA12
    @travelwithA12 2 місяці тому +2

    Sira kathawa mona unath

  • @lalp5728
    @lalp5728 2 місяці тому +5

    සමුදියු උඹ ඉල්ලං කනවා නේද හොඳ වැඩ හිටං කුඩා හොඳයි බං

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama 26 днів тому

    හොරා කාල ඉවරයි ගෙවන්නට
    විදිහක් නැහැ මං ඉවරෝ ....

  • @iranganipannila7769
    @iranganipannila7769 2 місяці тому +2

    nice nice nice

  • @MuhammedNishad-qc3pp
    @MuhammedNishad-qc3pp 2 місяці тому

    Chamuditha ivarai😃😃😃

  • @DevHania
    @DevHania 2 місяці тому +1

    Hitan kiynne kapati pakek😂😂

  • @Priyantha-t3b
    @Priyantha-t3b 25 днів тому

    Adari. Hutto hitsnta❤😂😂😂😂😂