Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Thank you sir.. sinduwe theruma hoya hoya hitiye
සින්දුවක අරුතය එක් එක් පුද්ගලයන්ගේ රසස්වාදය අනුව අර්ථ තේරුම වෙනස් වෙයි
මන් මීටවඩා වෙනස් කතාවක් අහලා තියෙන්නේ
සර් හින්දා තමයි අපි සුභාවිත ගීත අහන්න පුරුදු වුණේ 👍 හැමදාම වගේ සර් කරන්නේ ඉතින් සුපිරි ම වැඩක් තමයී 👌👌👌👌👍👍👍👍💪💪💪
මට සතුටක්
ස්තුතියි දුව
ua-cam.com/video/wE8oB9PSN8I/v-deo.html
ඕනෑම උසස් කලා කෘතියක නිස්චිත විචාරයක් තිබිය නොහැක එය සහුර්දයාගේ රසය මත අත්දැකීම් මත වෙනස් වන සුලුයි
වටිනා රචනයක් ගිතය ගායනාකල සුනිල් එදරිසිංහ වික්ටර්සර්ගේ සංගිතය සියල්ලම අපුරුවට සකස්කරඇත .
ඔබතුමාට ගැන අහල theyanawa හොඳ වැඩක් සුබපැතුම් බුදු සරණයි
ස්තුතියි
ස්තුතියි සර් තේරුම් කරලා දුන්නට සැබෑ අරුත සොයමින් සිටියෙමි
වටින දෙයක් සර් සර්ට ගොඩක් පිං සර් මේ සිංදුව පිළිබඳ පැහැදිලි කිරීමක් කළාට
Thanku for the explanation
මාරම ආසයි මේ වගේ සිංදුවට යටි අරුත දැනගන්න.... සර් ඔබට බොහොම ස්තූතිය ....❤❤❤❤
මම සර්ව දන්නෑ... ඒත් මේ ගීත වල සැබෑම අර්තය ඩැන් පරම්පරව දන්නෑ.. උන්ට කොච්චර සාහිත්ත්‍ය පෙව්වත් වැඩක් නෑඅ... බීරි අලින්ට වීනා වයනව වගෙ
Godak tanks sir . Sirta pin godak
අද තමා හරි ම තේරුම දැන ගත්තෙ.ස්තූතියි සර්.
සතුටක්
ස්තූතියි සර්...
හැමදාමත් හදවතටම කතාකරන ලෙන්ගතු හඬ.. චිරං ජයතු ගුරුතුමනි.
ස්තුතියි 👍
Thanks, Sir. ❤
ජයවෙිවා !!!!
Lasasana sinduwak supiriiiiiiiiiiiii therumak tiyanawa👉❤️❤️❤️👈😁
Thanks obathumata.obage pahadili kirim .loku deyak samajayata.math githa liyanawa.matath godaak watinawa me therem pahadili kirim.hoda arthawath githa liyanna.b.s.
Mama sirge shishayek.me githaye teruma danan ediye ne mama hariyata.thank you sir.
Budu saranai sira
බුදු සරණයි
The most beautiful and complex Sinhala song of all time!
උසස් ගීතයක් බව දැනේ, කලක් අර්ථයක් නැතැයි ප්‍රකාශ කෙරුණි, දැන් චිත්‍රපට කතාවට සාපේක්ෂව විග්‍රහ වේ තවත් ඔබ්බට ගිය අදහසක් ඇතැයි මට හිතේ ඒත් තාම නොතේරේ
Artha rasaya pudumai. hithannawath beha samara githa .a a therem.gipada rachakaya awa puduma vidiyata galapanne.nirmanayak unama .a denena sathuta .namuth godak ayata panne dakinne githaya gayana karanna kena pamanai.sangitha wediya saha githa nirmana karewa mithara sagavila wage panne .me wage wedata satahan kirima bohoma s thuthi.oba thmanta saha thawath me wage wedasatahan karana ayata.bs
👍👍👍
👍👍❤️
❤️❤️
මේ ගීතය අපුර්ව සාහිත්‍ය කරුණු ගණනාවක් සමන්විතයි. එහි විශිෂ්ට රචිත ගුණයෙන් යුක්තයි. හදවතට ඉතාමත් සමීපයි. බුද්ධියේ විචාරයට වඩා හදවතේ විචාරය ඉතාමත් ඉහළයි. මේ ගීතය විවිධවූ දුක් මුසු රසය හදවත කම්පනය කරයි.
The grief of a woman who is lost with her small child is first expressed
❤
👍
🖤😍😔
සර්,සුනිල් එදිරිසිංහ මහත්තයා කියන්නෙ වෙනම කතාවක් 🤔🤔🤔
සාහිත්‍ය කියන්නේ මොකක්ද කියන්නවත් නොදන්න උන් සමහර වෙලාවට මේවාගේ අර්ථය හොයන්න ගිහින් අනා ගන්නවා.ඔබතුමා උන්ට හොද පාඩමක් කියා දුන්නා කියලා හිතෙනවා.
Mage sir,2010 A/L shilpa horana.sir thamai horana niyama sinhalaya.api godagiye sir hinda.sannasata galgahala lankawata chandraya wenna hadapu ayata wada apita ape sir watinawa
❤️❤️❤️❤️
Math me dan fb eke sinduwe theruma kyla tyenwa dakla awe...wenama ekak eke tibbe 😳
විචාරය අවිචාර වූන ලොවකට ගීතය පමණක් විකාරයක් නොවුනොත් අරූමයක් වේදෝ සිතා..........උතූමානෙනි,අපි කව්රුත් අසා ඇති සූලබ කතාවක්නේ,යම් කලාවක් විචාරන්නා තම ප්‍රස්තුතය කරා රැගෙන යාමට දරන වෑයම සාත් සාත් කරලන්නට ගන්නා ප්‍රයෝගය,ඒ හා එකග වීම තර්කනයයි.කලාවක් ජනගත කල පසු පාටක රසික ප්‍රේක්ෂයාට පූර්න හිමිකමක් පවතින්නේ ඔවුන් නැති තැන කලාවක් නැත යන්නද විද්වත් මතය මෙන් තව කතා ඇති.කලාවෙන් කතා කරන කලාව,ලොවට සමීපතම සිද්ධාන්තයක් බැවින් උතුමා සැමදා දිය යුත්තට කලාව ඈදුවේ ප්‍රයෝගය පතා,රස අතරින් හරයට ලංවීමට,එවන් වූ ශ්‍රේෂ්ඨ මගට නිගරු නොවෙන්න,පූජනීය කරවූයේ මිනිසා.තැනටද නොවුනේ මිනිස්කම,එයට ලොවම හැඩුවා වුවත් එය ලොව නොදනී.එවන් බොලද ලබැදියන්ට බොලද ආදරේ ආකර්ෂණී, යොදන්නේ එනිසයි සැමවිට,ප්‍රේමයට පිටුපා කලාව නොගියේ,තවත් කතා කොතෙකුත් වුව මේ වෙලාව නොවේ.කොහොම වුනත් නොකියාම බැරි,සාහිත්‍යයේ,ව්‍යංග රීතිය,නීතියකි කලාවේ රැකීමට,හිතන්න හිත් නැති ලෝකේ,සැගවුන තැනක් කොහෙ හිතන්නද,ලෝකයා නේ.ගරු කරමූ, පිදිය යූත්තට.අපි රකින හොද අපි ලගටම එනවා, කිසිවෙකුට වැලකිය නොහැකි.මටත් ඉඩ දුන්නට ගොඩක් පිං.
ඒහේමත් තියනවා ව්කුර්ති කරලා ---- තම දියණිය වෙනුවෙන් ගණිකාවක් වුණු මවකගේ සංවේදී කතාව Sadakada Pahanaka Song
❤👍
❤❤❤
Thank you sir.. sinduwe theruma hoya hoya hitiye
සින්දුවක අරුතය එක් එක් පුද්ගලයන්ගේ රසස්වාදය අනුව අර්ථ තේරුම වෙනස් වෙයි
මන් මීටවඩා වෙනස් කතාවක් අහලා තියෙන්නේ
සර් හින්දා තමයි අපි සුභාවිත ගීත අහන්න පුරුදු වුණේ 👍 හැමදාම වගේ සර් කරන්නේ ඉතින් සුපිරි ම වැඩක් තමයී 👌👌👌👌👍👍👍👍💪💪💪
මට සතුටක්
ස්තුතියි දුව
ua-cam.com/video/wE8oB9PSN8I/v-deo.html
ඕනෑම උසස් කලා කෘතියක නිස්චිත විචාරයක් තිබිය නොහැක එය සහුර්දයාගේ රසය මත අත්දැකීම් මත වෙනස් වන සුලුයි
වටිනා රචනයක් ගිතය ගායනාකල සුනිල් එදරිසිංහ වික්ටර්සර්ගේ සංගිතය සියල්ලම අපුරුවට සකස්කරඇත .
ඔබතුමාට ගැන අහල theyanawa හොඳ වැඩක් සුබපැතුම් බුදු සරණයි
ස්තුතියි
ස්තුතියි සර් තේරුම් කරලා දුන්නට සැබෑ අරුත සොයමින් සිටියෙමි
වටින දෙයක් සර් සර්ට ගොඩක් පිං සර් මේ සිංදුව පිළිබඳ පැහැදිලි කිරීමක් කළාට
ස්තුතියි
Thanku for the explanation
මාරම ආසයි මේ වගේ සිංදුවට යටි අරුත දැනගන්න.... සර් ඔබට බොහොම ස්තූතිය ....❤❤❤❤
ua-cam.com/video/wE8oB9PSN8I/v-deo.html
මම සර්ව දන්නෑ... ඒත් මේ ගීත වල සැබෑම අර්තය ඩැන් පරම්පරව දන්නෑ.. උන්ට කොච්චර සාහිත්ත්‍ය පෙව්වත් වැඩක් නෑඅ... බීරි අලින්ට වීනා වයනව වගෙ
Godak tanks sir . Sirta pin godak
ස්තුතියි
අද තමා හරි ම තේරුම දැන ගත්තෙ.ස්තූතියි සර්.
සතුටක්
ua-cam.com/video/wE8oB9PSN8I/v-deo.html
ස්තූතියි සර්...
ua-cam.com/video/wE8oB9PSN8I/v-deo.html
හැමදාමත් හදවතටම කතාකරන ලෙන්ගතු හඬ.. චිරං ජයතු ගුරුතුමනි.
ස්තුතියි 👍
Thanks, Sir. ❤
ජයවෙිවා !!!!
ua-cam.com/video/wE8oB9PSN8I/v-deo.html
Lasasana sinduwak supiriiiiiiiiiiiii therumak tiyanawa👉❤️❤️❤️👈😁
Thanks obathumata.obage pahadili kirim .loku deyak samajayata.math githa liyanawa.matath godaak watinawa me therem pahadili kirim.hoda arthawath githa liyanna.b.s.
ස්තුතියි
Mama sirge shishayek.me githaye teruma danan ediye ne mama hariyata.thank you sir.
ස්තුතියි
Budu saranai sira
බුදු සරණයි
The most beautiful and complex Sinhala song of all time!
ua-cam.com/video/wE8oB9PSN8I/v-deo.html
උසස් ගීතයක් බව දැනේ, කලක් අර්ථයක් නැතැයි ප්‍රකාශ කෙරුණි, දැන් චිත්‍රපට කතාවට සාපේක්ෂව විග්‍රහ වේ තවත් ඔබ්බට ගිය අදහසක් ඇතැයි මට හිතේ ඒත් තාම නොතේරේ
Artha rasaya pudumai. hithannawath beha samara githa .a a therem.gipada rachakaya awa puduma vidiyata galapanne.nirmanayak unama .a denena sathuta .namuth godak ayata panne dakinne githaya gayana karanna kena pamanai.sangitha wediya saha githa nirmana karewa mithara sagavila wage panne .me wage wedata satahan kirima bohoma s thuthi.oba thmanta saha thawath me wage wedasatahan karana ayata.bs
ස්තුතියි 👍
👍👍👍
👍👍❤️
❤️❤️
ua-cam.com/video/wE8oB9PSN8I/v-deo.html
මේ ගීතය අපුර්ව සාහිත්‍ය කරුණු ගණනාවක් සමන්විතයි. එහි විශිෂ්ට රචිත ගුණයෙන් යුක්තයි. හදවතට ඉතාමත් සමීපයි. බුද්ධියේ විචාරයට වඩා හදවතේ විචාරය ඉතාමත් ඉහළයි. මේ ගීතය විවිධවූ දුක් මුසු රසය හදවත කම්පනය කරයි.
The grief of a woman who is lost with her small child is first expressed
❤
👍
🖤😍😔
සර්,සුනිල් එදිරිසිංහ මහත්තයා කියන්නෙ වෙනම කතාවක් 🤔🤔🤔
සාහිත්‍ය කියන්නේ මොකක්ද කියන්නවත් නොදන්න උන් සමහර වෙලාවට මේවාගේ අර්ථය හොයන්න ගිහින් අනා ගන්නවා.ඔබතුමා උන්ට හොද පාඩමක් කියා දුන්නා කියලා හිතෙනවා.
ස්තුතියි
Mage sir,2010 A/L shilpa horana.sir thamai horana niyama sinhalaya.api godagiye sir hinda.sannasata galgahala lankawata chandraya wenna hadapu ayata wada apita ape sir watinawa
❤️❤️❤️❤️
Math me dan fb eke sinduwe theruma kyla tyenwa dakla awe...wenama ekak eke tibbe 😳
විචාරය අවිචාර වූන ලොවකට ගීතය පමණක් විකාරයක් නොවුනොත් අරූමයක් වේදෝ සිතා..........
උතූමානෙනි,
අපි කව්රුත් අසා ඇති සූලබ කතාවක්නේ,යම් කලාවක් විචාරන්නා තම ප්‍රස්තුතය කරා රැගෙන යාමට දරන වෑයම සාත් සාත් කරලන්නට ගන්නා ප්‍රයෝගය,ඒ හා එකග වීම තර්කනයයි.
කලාවක් ජනගත කල පසු පාටක රසික ප්‍රේක්ෂයාට පූර්න හිමිකමක් පවතින්නේ ඔවුන් නැති තැන කලාවක් නැත යන්නද විද්වත් මතය මෙන් තව කතා ඇති.
කලාවෙන් කතා කරන කලාව,ලොවට සමීපතම සිද්ධාන්තයක් බැවින් උතුමා සැමදා දිය යුත්තට කලාව ඈදුවේ ප්‍රයෝගය පතා,රස අතරින් හරයට ලංවීමට,එවන් වූ ශ්‍රේෂ්ඨ මගට නිගරු
නොවෙන්න,පූජනීය කරවූයේ
මිනිසා.
තැනටද නොවුනේ මිනිස්කම,එයට ලොවම හැඩුවා වුවත් එය ලොව නොදනී.එවන් බොලද ලබැදියන්ට බොලද ආදරේ ආකර්ෂණී, යොදන්නේ එනිසයි සැමවිට,ප්‍රේමයට පිටුපා කලාව නොගියේ,
තවත් කතා කොතෙකුත් වුව මේ වෙලාව නොවේ.
කොහොම වුනත් නොකියාම බැරි,සාහිත්‍යයේ,ව්‍යංග රීතිය,නීතියකි කලාවේ රැකීමට,
හිතන්න හිත් නැති ලෝකේ,සැගවුන තැනක් කොහෙ හිතන්නද,ලෝකයා නේ.
ගරු කරමූ, පිදිය යූත්තට.අපි රකින හොද අපි ලගටම එනවා, කිසිවෙකුට වැලකිය නොහැකි.
මටත් ඉඩ දුන්නට ගොඩක් පිං.