Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බිය නැතිව මේ වැඩසටහන එක්ක සම්බන්ධ වෙන්න වටිනාකම මිල කරන්න බැහැ පුදුමාකාර කාරණා කියා දෙනවා ජීවිතේට වටින දේවල්💎
ඔබට යහපතම සිද්ධ වේවා!
ලංකාවේ මම දැකපු හොඳම ආධ්‍යාත්මික වැඩපිළිවෙළ🙏 පැහැදිලි මාර්ගයක් ඉගැන්නුවා ඔබ❤️ 200% recommend කරනව🙏
මිනිසුනේ මේ අවස්තාව ප්‍රයෝජනයට ගෙන තමතමන්ට හැකි අයුරින් නැවත මේ හෙලදිපයේ අභිමානය නැගිමටත් ඒ උතුම් පිරිසට බවය නිමාකරගැනිමටත් හැකි අයුරින් කරගැනිමට උදව් උපකාර කරව්මිනිසුනේ🙏 මේතුමා දේශනාකරන දේ ගැන එක පාරක් ශ්‍රවණය කරන්න දිර්ඝායු වේවා 🙏🙏🙏
ඇත්ත, මම ගොඩාක් කල් භාවනා කරන්න ගිහි පැවිදි ගොඩාක් අයගේ කමටහන්අත්හදාබැලීම් කලා ඒත් මට හුස්ම රැල්ල බලන්න කියනදේ දැනෙන්නේම නෑ මම බලෙන් හුස්ම අරන් කරන්න ගියෙත් නෑ මට ඕන උනේ හරියටම කරන්න ඒනිසාම මම හොයාගෙන යන්නේ මේ චැනල් එක හම්බ වුනේ ඒ හොයගෙන යන ගමනේදී මට හිතෙනවා මේ කියනදේ තමයි හරි කියලතෙරුවන් සරණයි
තෙරුවන් සරණයි!!! දෙවිපිහිටයි!! සාධූ සාධූ සාධූ!🙏🙏🙏🙏🙏🙏
ඔබට යහපතම සිද්ධ වේවා! දක්ෂයෙකු වේවා!
බොහොම ස්තුතියි ඔබගේ වටිනා දැනුම ලෝකයට ලබාදීම, අද ලෝකේ යන දිශානතියත් එක්ක මිනිසා විසින්ම ආධ්‍යාත්මිකත්ව නාසගෙන තියෙනවා. ඔබ වහන්සේට ගොඩක් පිං, අධ්‍යාත්මිකත්වයට මාර්ගය විවර කර දීම.
ඉතා පැහැදිලි යි....!!! ඔබට යහපතක් ම වේවා 🙏 🙏🙏
ඉතාමත් වටින දේශනවක් 🙏🙏🙏❤️
තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🙏🙏
යහපතම සිද්ධ වේවා ඔබට!
බෙහෙවින්ම ස්තූතියි !
තෙරුවන් සරණයි
sadu sadu sadu 🙏 🙏 ☸ ☸ 🌸 🌸 ☯ ☯
නියම බුදු දහම අවබෝධ කර ගැනීමට හොඳම මඟ "තපෝවනය" දේශනා මාලාවයි. එක දවසක් අහල බලන්න. ඒ සුන්දර දහම අත්වින්ද නිසයි ඔබට මේ ලියන්නෙ. සුනීත, සෝපාක, පටාචාරා, අංගුලිමාල සසර දුකින් මිදුනෙ භාවනාවෙන් නෙමෙයි. නිවැරදිව සිත දැකීමෙන්. සියලු බුදුන්ගේ දහම වන්නේ සබ්බ පාපස්ස අකරණං, කුසලස්ස උපසම්පදා, සචිත්ත පරියෝ දපනං. ඔබට ඉක්මනින් නිවන් අවබෝධ වේවා
ඔබ ගන්නා උදාහරණ කිසිදු ගැළපීමක් නැහැ. එයින් තේරුම්ගන්න හැකී ඔබටද තවම මාර්ගය අවබෝධ වී නැතිබව.යහපතම සිද්ධ වේවා!
THERUWAN SARANAI🙏
Harm wadagath video ekak 🙏❤️
අකුණු සැර පාරමී බලගෙන වඩිනුමැන දියසෙන් බුදු සමිදුනේ
Theruwan..Saranai..🙏🏻🌷🙏🏻🍁🙏🏻
Suwapathweva
Ow eda දවසේ කන ආහාර වලට වුණත් hoda ශක්තියක් තිබුණා wasa visa nh හිත හොඳින් hema wedakama නියැලීමට සුදුසු wata pitawa තිබුණේ mee වගේ peedanayak nh giman hera hera weda kala හිත පිරිසිදු nisa adathmika සුවය තිබුණා සතුටින් karana වැඩ kala
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏♥️♥️♥️♥️
අයුබෝවේවා
Estuti estuti estuti
❤🤴♻️
නිරෝගිමත් වේවා! ඔබට යහපතම සිද්ධ වේවා!
සතර සතිපට්ඨානය වැඩිය යුතුයි.... එදිනෙදා ක්‍රියාකාරකම් තුල. එයයි නිවන් මඟ. බුද්දෝත්පාදෝ ආර්යයන්වහන්සේගේ දේශනා අසා නිවන් මඟ විවර කරගන්න.
🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰☸🇱🇰☸🇱🇰☸🇱🇰
Mage track panna aiyyo
බුදුන් වහන්සේ කියලයි තියෙන්නෙ ක්‍රම වේදය.ඒ ඇති.ගිහියන්ගේ ක්‍රම එපා.😅😅😅
ඉතා හොඳයි, උන්වහන්සේ කියපු ක්‍රමවේදය ගැන අදහස් පල කරනවා වගේම එම ක්‍රමවේදය අනුගමනය කරමින් ඊර්ෂ්‍යාව පහ කරගන්න.ඔබට යහපතම සිද්ධ වේවා!
🙏🙏🙏🙏🤍🤍
බෑ කියල දෙයක් නැත
♥️
හිතුන දේ ඔහේ කියවන් නැතිව තව හොයල බැලුවොත් හොදයි පුතේ..
තේරුම්ගන්න අපහසුනම් ඉගෙනගන්න මෙයට සම්බන්ධ වන්න.ඔබට යහපතම සිද්ධ වේවා!
තව කෙනෙක් කරන දේ ගැන අඩුපාඩු කියනවාට වඩා හොඳ නැද්ද තමන් කරන දේ අත්දැකීම විස්තර කරානම්...මොකද ඔබ මේ ආනාපාන සති භාවනාව ගැන දරන මතය අවුල් සහගතයි. නමුත් මේ ගැනත් හිතල බලන්න...සිත චෛතසිකයන් සමඟ පොර බදන්න පොර බදන්න එහි බලය අඩුවෙනවා නේද?. එහෙත් එයින් සිත නිදහස් වුනොත් එහි ශක්තිය සහ විශ්මිත බව තමා බෞද්ධ ඉගැන්වීම විස්තර කරන්නෙ. මෙන්න මේ තත්වයට සිත පත්කර ගැනීමට ප්‍රගුණ කරන ආනාපාන සති භාවනාවේ පියවර 16 න් ආරම්භක අවස්ථා හතර සිතේ විසිරුණු ස්භාවය සමථයකට පත් කරනවා ඉන් ඉස්සරහට සිත නිදහස් වන ආකාරය දේසනාව අධ්‍යනය කරලා බලන්න එවිට වැටහේවී....එසේ නොමැතිව කරන විමසුම් හරිම ප්‍රාතමිකයි
*නුඹ වෙනුවෙන් විසඳුම්!*පළමුව චෛතසික මගින් සිත වර්ගීකරණය වන ආකාරයත් හා චෛතසික වල බලය ලෙස විද්‍යාමාන වන ධර්මතාවය කුමක්ද කියාත් සොයාබලන්න. ඒවගේම හිත දුවන ගතිය හෝ පංචනීවරණ ධර්ම යටපත් කිරීම සඳහා(ඔබ කියූ සමථය) ආනාපානසතියේ පළමු පියවර 4(ප්‍රථම ධ්‍යානය දක්වා) භාවිතා කිරීමට හැකි බව සත්‍යයි. *නමුත් ඔබේ එම වාක්‍ය තව පැහැදිළි විය යුතුයි!* එයට උදාහරණයක් මා ලබා දෙන්නම්. විශේෂයෙන්ම කොස්ස අවශ්‍ය වන්නේ ගෙදර අතින් ඉවත් කල නොහැකි දූවිලි ඉවත් කරන්නයි. හැබැයි අත භාවිතා කර පුටු අදින්නෙ නැතිව දූවිලි ගන්න බැහැ. එමනිසා කොස්සෙන් දූවිලි අදින්න මුලින් අතින් පුටු ඉවත් කල යුතුයි. කොස්ස ආනාපානසතියට සමාන කරගන්න. ගේ අස් කිරීම සිත සමථයට පත් කරගැනීමට(සංඥාව පිරිසිදු කර ගැනීම) සමාන කර බලන්න. මෙයත් ඔබට වටහාගන්න නොහැකිනම් සූර්ය කාණ්ඩයේ ශිල්ප හා සම්බන්ධ වන්න!බුදුන්ගේ වචනයෙන් : ප්‍රභල කර්මාන්ත බිහි කිරීමට හැක්කේ පොළව ඇසුරු කරගෙනයි. පොළවේ ආධාර නැතිව එය කල නොහැකී. එමෙන්ම යමක් නැතිව ආනාපානසතිය වැඩිය නොහැකී. එය කුමක්ද කියා සොයා බලන්න. සිතදුවනවා ලෙස දැනෙන්නේ කුමක් නිසාද කියා ඔබ නිවැරදිව අවබෝධ කරගත්තානම් ඔබට බුදුන් ගැන සැබෑම පැහැදීම ලැබෙනු ඇතී! සූර්ය කාණ්ඩයේ ශිල්ප ශාස්ත්‍ර හදාරන්න. මෙලෙස ඔබේ සිතට නැගෙන මුසාබස් ඔහේ දොඩමින් පෞද්ගලික විවේචන නැවත සිදුකලොත් අප ඔබව මෙම නාලිකාවෙන් ඉවත් කරන්නෙමු (අනෙක් මිනිසුන්ගේ යහපත පිණිස.)ඔබට යහපතම සිද්ධ වේවා!
@@Theruma1මොකක්ද සුර්යය කාණ්ඩයේ ශිල්ප ශාස්ත්‍රය කියන්නෙ
බිය නැතිව මේ වැඩසටහන එක්ක සම්බන්ධ වෙන්න වටිනාකම මිල කරන්න බැහැ පුදුමාකාර කාරණා කියා දෙනවා ජීවිතේට වටින දේවල්💎
ඔබට යහපතම සිද්ධ වේවා!
ලංකාවේ මම දැකපු හොඳම ආධ්‍යාත්මික වැඩපිළිවෙළ🙏 පැහැදිලි මාර්ගයක් ඉගැන්නුවා ඔබ❤️ 200% recommend කරනව🙏
ඔබට යහපතම සිද්ධ වේවා!
මිනිසුනේ මේ අවස්තාව ප්‍රයෝජනයට ගෙන තමතමන්ට හැකි අයුරින් නැවත මේ හෙලදිපයේ අභිමානය නැගිමටත් ඒ උතුම් පිරිසට බවය නිමාකරගැනිමටත් හැකි අයුරින් කරගැනිමට උදව් උපකාර කරව්මිනිසුනේ🙏 මේතුමා දේශනාකරන දේ ගැන එක පාරක් ශ්‍රවණය කරන්න දිර්ඝායු වේවා 🙏🙏🙏
ඔබට යහපතම සිද්ධ වේවා!
ඇත්ත, මම ගොඩාක් කල් භාවනා කරන්න ගිහි පැවිදි ගොඩාක් අයගේ කමටහන්අත්හදාබැලීම් කලා
ඒත් මට හුස්ම රැල්ල බලන්න කියනදේ දැනෙන්නේම නෑ මම බලෙන් හුස්ම අරන් කරන්න ගියෙත් නෑ මට ඕන උනේ හරියටම කරන්න ඒනිසාම මම හොයාගෙන යන්නේ
මේ චැනල් එක හම්බ වුනේ ඒ හොයගෙන යන ගමනේදී
මට හිතෙනවා මේ කියනදේ තමයි හරි කියල
තෙරුවන් සරණයි
ඔබට යහපතම සිද්ධ වේවා!
තෙරුවන් සරණයි!!! දෙවිපිහිටයි!! සාධූ සාධූ සාධූ!🙏🙏🙏🙏🙏🙏
ඔබට යහපතම සිද්ධ වේවා! දක්ෂයෙකු වේවා!
බොහොම ස්තුතියි ඔබගේ වටිනා දැනුම ලෝකයට ලබාදීම, අද ලෝකේ යන දිශානතියත් එක්ක මිනිසා විසින්ම ආධ්‍යාත්මිකත්ව නාසගෙන තියෙනවා. ඔබ වහන්සේට ගොඩක් පිං, අධ්‍යාත්මිකත්වයට මාර්ගය විවර කර දීම.
ඔබට යහපතම සිද්ධ වේවා!
ඉතා පැහැදිලි යි....!!! ඔබට යහපතක් ම වේවා 🙏 🙏🙏
ඔබට යහපතම සිද්ධ වේවා!
ඉතාමත් වටින දේශනවක් 🙏🙏🙏❤️
ඔබට යහපතම සිද්ධ වේවා!
තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🙏🙏
යහපතම සිද්ධ වේවා ඔබට!
බෙහෙවින්ම ස්තූතියි !
ඔබට යහපතම සිද්ධ වේවා!
තෙරුවන් සරණයි
ඔබට යහපතම සිද්ධ වේවා!
sadu sadu sadu 🙏 🙏 ☸ ☸ 🌸 🌸 ☯ ☯
ඔබට යහපතම සිද්ධ වේවා!
නියම බුදු දහම අවබෝධ කර ගැනීමට හොඳම මඟ "තපෝවනය" දේශනා මාලාවයි. එක දවසක් අහල බලන්න. ඒ සුන්දර දහම අත්වින්ද නිසයි ඔබට මේ ලියන්නෙ. සුනීත, සෝපාක, පටාචාරා, අංගුලිමාල සසර දුකින් මිදුනෙ භාවනාවෙන් නෙමෙයි. නිවැරදිව සිත දැකීමෙන්. සියලු බුදුන්ගේ දහම වන්නේ සබ්බ පාපස්ස අකරණං, කුසලස්ස උපසම්පදා, සචිත්ත පරියෝ දපනං. ඔබට ඉක්මනින් නිවන් අවබෝධ වේවා
ඔබ ගන්නා උදාහරණ කිසිදු ගැළපීමක් නැහැ. එයින් තේරුම්ගන්න හැකී ඔබටද තවම මාර්ගය අවබෝධ වී නැතිබව.
යහපතම සිද්ධ වේවා!
THERUWAN SARANAI🙏
ඔබට යහපතම සිද්ධ වේවා!
Harm wadagath video ekak 🙏❤️
ඔබට යහපතම සිද්ධ වේවා!
අකුණු සැර පාරමී බලගෙන වඩිනුමැන දියසෙන් බුදු සමිදුනේ
ඔබට යහපතම සිද්ධ වේවා!
Theruwan..Saranai..🙏🏻🌷🙏🏻🍁🙏🏻
ඔබට යහපතම සිද්ධ වේවා!
Suwapathweva
ඔබට යහපතම සිද්ධ වේවා!
Ow eda දවසේ කන ආහාර වලට වුණත් hoda ශක්තියක් තිබුණා wasa visa nh හිත හොඳින් hema wedakama නියැලීමට සුදුසු wata pitawa තිබුණේ mee වගේ peedanayak nh giman hera hera weda kala හිත පිරිසිදු nisa adathmika සුවය තිබුණා සතුටින් karana වැඩ kala
ඔබට යහපතම සිද්ධ වේවා!
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඔබට යහපතම සිද්ධ වේවා!
🙏🙏🙏🙏
ඔබට යහපතම සිද්ධ වේවා!
🙏🙏🙏
ඔබට යහපතම සිද්ධ වේවා!
🙏🙏🙏🙏♥️♥️♥️♥️
ඔබට යහපතම සිද්ධ වේවා!
අයුබෝවේවා
ඔබට යහපතම සිද්ධ වේවා!
Estuti estuti estuti
ඔබට යහපතම සිද්ධ වේවා!
❤🤴♻️
නිරෝගිමත් වේවා! ඔබට යහපතම සිද්ධ වේවා!
සතර සතිපට්ඨානය වැඩිය යුතුයි.... එදිනෙදා ක්‍රියාකාරකම් තුල. එයයි නිවන් මඟ. බුද්දෝත්පාදෝ ආර්යයන්වහන්සේගේ දේශනා අසා නිවන් මඟ විවර කරගන්න.
ඔබට යහපතම සිද්ධ වේවා!
🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰☸🇱🇰☸🇱🇰☸🇱🇰
ඔබට යහපතම සිද්ධ වේවා!
Mage track panna aiyyo
ඔබට යහපතම සිද්ධ වේවා!
බුදුන් වහන්සේ කියලයි තියෙන්නෙ ක්‍රම වේදය.ඒ ඇති.ගිහියන්ගේ ක්‍රම එපා.😅😅😅
ඉතා හොඳයි, උන්වහන්සේ කියපු ක්‍රමවේදය ගැන අදහස් පල කරනවා වගේම එම ක්‍රමවේදය අනුගමනය කරමින් ඊර්ෂ්‍යාව පහ කරගන්න.
ඔබට යහපතම සිද්ධ වේවා!
🙏🙏🙏🙏🤍🤍
ඔබට යහපතම සිද්ධ වේවා!
බෑ කියල දෙයක් නැත
♥️
හිතුන දේ ඔහේ කියවන් නැතිව තව හොයල බැලුවොත් හොදයි පුතේ..
තේරුම්ගන්න අපහසුනම් ඉගෙනගන්න මෙයට සම්බන්ධ වන්න.
ඔබට යහපතම සිද්ධ වේවා!
තව කෙනෙක් කරන දේ ගැන අඩුපාඩු කියනවාට වඩා හොඳ නැද්ද තමන් කරන දේ අත්දැකීම විස්තර කරානම්...මොකද ඔබ මේ ආනාපාන සති භාවනාව ගැන දරන මතය අවුල් සහගතයි. නමුත් මේ ගැනත් හිතල බලන්න...
සිත චෛතසිකයන් සමඟ පොර බදන්න පොර බදන්න එහි බලය අඩුවෙනවා නේද?. එහෙත් එයින් සිත නිදහස් වුනොත් එහි ශක්තිය සහ විශ්මිත බව තමා බෞද්ධ ඉගැන්වීම විස්තර කරන්නෙ. මෙන්න මේ තත්වයට සිත පත්කර ගැනීමට ප්‍රගුණ කරන ආනාපාන සති භාවනාවේ පියවර 16 න් ආරම්භක අවස්ථා හතර සිතේ විසිරුණු ස්භාවය සමථයකට පත් කරනවා ඉන් ඉස්සරහට සිත නිදහස් වන ආකාරය දේසනාව අධ්‍යනය කරලා බලන්න එවිට වැටහේවී....එසේ නොමැතිව කරන විමසුම් හරිම ප්‍රාතමිකයි
*නුඹ වෙනුවෙන් විසඳුම්!*
පළමුව චෛතසික මගින් සිත වර්ගීකරණය වන ආකාරයත් හා චෛතසික වල බලය ලෙස විද්‍යාමාන වන ධර්මතාවය කුමක්ද කියාත් සොයාබලන්න. ඒවගේම හිත දුවන ගතිය හෝ පංචනීවරණ ධර්ම යටපත් කිරීම සඳහා(ඔබ කියූ සමථය) ආනාපානසතියේ පළමු පියවර 4(ප්‍රථම ධ්‍යානය දක්වා) භාවිතා කිරීමට හැකි බව සත්‍යයි. *නමුත් ඔබේ එම වාක්‍ය තව පැහැදිළි විය යුතුයි!* එයට උදාහරණයක් මා ලබා දෙන්නම්. විශේෂයෙන්ම කොස්ස අවශ්‍ය වන්නේ ගෙදර අතින් ඉවත් කල නොහැකි දූවිලි ඉවත් කරන්නයි. හැබැයි අත භාවිතා කර පුටු අදින්නෙ නැතිව දූවිලි ගන්න බැහැ. එමනිසා කොස්සෙන් දූවිලි අදින්න මුලින් අතින් පුටු ඉවත් කල යුතුයි. කොස්ස ආනාපානසතියට සමාන කරගන්න. ගේ අස් කිරීම සිත සමථයට පත් කරගැනීමට(සංඥාව පිරිසිදු කර ගැනීම) සමාන කර බලන්න. මෙයත් ඔබට වටහාගන්න නොහැකිනම් සූර්ය කාණ්ඩයේ ශිල්ප හා සම්බන්ධ වන්න!
බුදුන්ගේ වචනයෙන් : ප්‍රභල කර්මාන්ත බිහි කිරීමට හැක්කේ පොළව ඇසුරු කරගෙනයි. පොළවේ ආධාර නැතිව එය කල නොහැකී. එමෙන්ම යමක් නැතිව ආනාපානසතිය වැඩිය නොහැකී. එය කුමක්ද කියා සොයා බලන්න. සිතදුවනවා ලෙස දැනෙන්නේ කුමක් නිසාද කියා ඔබ නිවැරදිව අවබෝධ කරගත්තානම් ඔබට බුදුන් ගැන සැබෑම පැහැදීම ලැබෙනු ඇතී! සූර්ය කාණ්ඩයේ ශිල්ප ශාස්ත්‍ර හදාරන්න. මෙලෙස ඔබේ සිතට නැගෙන මුසාබස් ඔහේ දොඩමින් පෞද්ගලික විවේචන නැවත සිදුකලොත් අප ඔබව මෙම නාලිකාවෙන් ඉවත් කරන්නෙමු (අනෙක් මිනිසුන්ගේ යහපත පිණිස.)
ඔබට යහපතම සිද්ධ වේවා!
@@Theruma1මොකක්ද සුර්යය කාණ්ඩයේ ශිල්ප ශාස්ත්‍රය කියන්නෙ
🙏🙏🙏
ඔබට යහපතම සිද්ධ වේවා!