අද රාත්‍රිය විශේෂයි!!!.. විශේෂ අමුත්තන් රැසක් පැමිණීමට නියමිතයි..

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 189

  • @malanandasiri8486
    @malanandasiri8486 18 днів тому +18

    ඔබ ද මමද සියළු ලෝක සියළු සත්ත්වයෝ ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 19 днів тому +35

    මේ පින් කම් මාලාවේ ආශිර්වාදයෙන් රටට යහපතක් කාලයක් උදා වේවා විශ්වයේ ආශිර්වාදය නොවඩුවම ලැබේවා සියලුම දෙවි දෙවතාවන්ගේ ආශිර්වාදය ලැබේවා මේ පින්කම් වල ආශිර්වාදයෙන් මේ අත් බවයේදීම නිවනින් නිවී සැනසේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @gayanigeethika8029
    @gayanigeethika8029 19 днів тому +34

    ඔබලාගේ ඔය බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා. විශ්වයේම ආශිර්වාදය හිමිවේවා. තෙරුවන් සරණයි

  • @indrani1954
    @indrani1954 19 днів тому +42

    දෑස් වලට මේ විදිහෙන් දැකගන්න සැලස්වූ ඔබට ගොඩාක් පින්🙏🙏🙏

  • @chandrapemamannakkara8266
    @chandrapemamannakkara8266 18 днів тому +14

    මගේ මවිබිම අරක්ශා කර ගොඩ නැගු පරලෝසැපත් හෙල රජදරුවන්ටත් හෙලවිරුවන්ටත් මෙකරන කුසලකර්මයෙන් ලැබෙන්නවුපින ඔවුන්ගේ අත්මයට අනුමෝදන්වෙවා ඒපිනෙන් ඔවුන් පතන්නාවු නිවනට පත්වෙවා මේ පින්කමට දයකවු සියලු දෙඅට්ත් නිවන් සැපලැබෙව තෙරුවන් සරණයි දෙවිපිහිටයි🎉🎉🎉🎉🎉🎉🎉

  • @kumuduhewagama4306
    @kumuduhewagama4306 19 днів тому +26

    හෙළයෙක් විදියට ඔබ කරන මේ ක්‍රියාව රටට යහපතක්ම වේවා.

  • @samanthaparanavithana3076
    @samanthaparanavithana3076 19 днів тому +22

    ❤❤❤❤❤❤❤❤❤
    සතර වරම් දෙවියන්ගේ ආශිර්වාදයේ බලයෙන් සියලු කටයුතු සාර්ථක වේවා..එන්න විදිහක් නැහැ ළඟපාත හිටියනම් අනිවාර්යෙන්ම සහභාගී වෙනවා.
    ගොඩක් පින් සම්පත් මහත්මයා

  • @samanthakalyanaratne5907
    @samanthakalyanaratne5907 19 днів тому +16

    මහත්තයෝ ඔයා හෙළ ද්වීපය වෙනුවෙන් හා පැහැදිලි හා සත්‍ය බුද්ධ ඉතිහාසය වෙනුවෙන් කරන සේවය අනර්ඝයි.....//

  • @Dilru6666
    @Dilru6666 19 днів тому +27

    බුදු ගූණ අනන්තයි 🙏🙏🙏
    බුදු ගුණ අනන්තයි 🙏🙏🙏
    බුදු ගුණ අනන්තයි 🙏🙏🙏
    සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @sumuduperera9987
    @sumuduperera9987 19 днів тому +15

    මේ උතුම් සත් ක්‍රියාව කර ගන්නට ඔබතුමා ඇතුළු සම්බන්ධ වනාහු පිහිට වෙනා වූ ශක්තිය ලබා දෙන්නා වූ වෙහෙ පෑදම් කරන්නාවූ සියලු ඇත්තන්ටම ශක්තිය ලැබේවා තුණුරුවනේ ආශිර්වාදය බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ පාරමීශක්තිය සියලු දෙවියන්ගේ රැකවරණය පෙර රජ දරුවන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා මේ රටත් සම්බුද්ධ ඔබතුමාලන්ට

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake1617 19 днів тому +16

    මේ උත්තරීතර වැඩසටහන් පැවැත්වීම ට ධෛර්යය ශක්තිය ලැබෙනවා..මේ විශ්වයෙන් ❤❤❤ ..මේ කරන සියළු පිං අනුමෝදන් වෙත්වා ..මේ පිං අත්වේවා ..අපේ සියළු අතීත උත්තමයන් ට ..මේ ගමන එන්න බැරි උනාට ඊළඟ පැවැත්වීමට නියමිත වැඩ සටහනට. ජීවත් ව සිටියේ නම් එනවා ඔබ සැමට ම බුදු සරණයි දෙවි රැකවරණය සැමට

  • @korathotageskkumara9191
    @korathotageskkumara9191 19 днів тому +21

    අපේ අය ඉන්දියාවට ගිහින් එහි ඇති පස් කන්දක් පෙන්වලා අපේ මිනිස්සු වන්දවනවා අපේ දේ ගැන කතා කරන විට අපි NGO කාරයන් ලෙස හඳුන්වනවා
    සත්‍යය සොයා ගන්නට නොදන්නා අයට මග පෙන්වීම අගය කොට සලකනවා
    යහපතක් වෙවා!

  • @PamicoHomes
    @PamicoHomes 19 днів тому +16

    අලුත් ආණ්ඩුවේ වගකිව යුත්තන්ටවත් මේ උතුම් පින්බිම සංරක්ෂණය කරන්නට සිත්වේවා...🙏🙏🙏

  • @kithperera7057
    @kithperera7057 18 днів тому +10

    පුණ්‍ය කර්මය ඒ ආකාරයෙන්ම ඉශ්ට සිද්ධ වේවා . විශ්වයේ ආශිර්වාදය හිමිවේවා. සියලුදෙනා ටම තෙරුවන් සරණයි .

  • @PadmiPadmi-m6g
    @PadmiPadmi-m6g 19 днів тому +14

    ඔබතුමන්ලාට යහපතක්ම වේවා!bohoma🎉පින්

  • @SuduaiyasuduaiyaSuduaiya
    @SuduaiyasuduaiyaSuduaiya 19 днів тому +7

    විශ්ව මාතාවගේ අාසිර්වාදය නොවඩුව ගැබී සියලු වැඩකටයු සාර්තකවේවා සිවු හෙළයේ සියලු රජදරුවන් අැතුලු සිහෙළයන්ට පිං අනුමෝදන් වේවා 🙏🙏🙏🙏

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 19 днів тому +3

    බොහොම උත්සාහවන්තව මනා අවබෝධයකින් යුක්තව කරන්නාවූ මේ කර්තව්‍යයට ඔබතුමාට බොහොම පින් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @SLNATURAL-en8ug
    @SLNATURAL-en8ug 18 днів тому +6

    උතුම් සිළුමිණි සෑයට මාගේ නමස්කාරය වේවා සාධු සාධූ සාධූ...!!!

  • @skolesuresha5233
    @skolesuresha5233 19 днів тому +6

    සියලු හෙළ රජදරුවන් ට සෙන්පතිවරුන්ට පිං අනුමෝදන් වෙත්වා රට ආගම ජාතිය සුරක්ෂිත වෙත්වා සාදු සාදු සාදු 🙏

  • @janakadivarathne3137
    @janakadivarathne3137 19 днів тому +11

    සම්පත් මහත්මයො ඔබට ලොකුපිරිසක් එකතැනකට එක්කලහැකි සත්පුරුෂයෙක් .හැකිසෑම අවස්තස්වකම පිරිස රැගෙන ඔය වැසිගිය ඉට්ජිහාසය ගොඩගන්න..මං කිසි වවසක සත්තුමැරුවෙනැ...හොරකම්කරෙ නෑ...තව කෙනෙක්ට හානියක් වෙන බොරුකිවේ නෑ..එක සත්ත්‍යයි.එ ස්ත්ත්‍යානුබාවයෙන් ඔබත් සාබාගිවන සියලුදෙනාටත් තව තවත් මෙ පින්බිම රැකගන්න දිර්ගායු පතනවා ...

  • @ukvinu569
    @ukvinu569 18 днів тому +3

    මේ උතුම් රටේදී උපන් අපි මොනතරම්ාසනාවන්තද. ඔබඔබ සැම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.

  • @chathu_ranga_1.2
    @chathu_ranga_1.2 18 днів тому +1

    බුදු ගුණ බලෙන් මේ රටට බුද්ධ ශාසනයට යහපතම වේවා.දියසෙන් කුමරු ඉක්මනින් පැමිනේවා මේ සියල්ල නැවත සකස් වේවා.බුද්ධ ශාසනය බැබලේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @anurakiriella1801
    @anurakiriella1801 18 днів тому +1

    මගේ රටට මගේ ජනතාවට මේ පිංකමින් යහපතක්ම වේවා.තෙරුවන් සරනයි දෙවි පිහිටයි.

  • @sureshsanjeewa6431
    @sureshsanjeewa6431 17 днів тому +1

    ඔබ සියලු දෙනාටම තුරුණුවන් සරණයි

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 17 днів тому +1

    මගේ රටට යහපතක්ම වේවා

  • @bandusaraliyanage1289
    @bandusaraliyanage1289 19 днів тому +6

    සාදු සාදු සාදු

  • @renukathambugala8499
    @renukathambugala8499 18 днів тому +1

    ඔබතුමා ඇතුලු පිරිසට අප්‍රමාණ පින් .....

  • @monasharandeni3232
    @monasharandeni3232 18 днів тому +1

    ගොඩාක් පිං සම්පත් මහත්තයා , මෙ කරන සේවයට .🙏🙏🙏🙏

  • @CristyAthukorala
    @CristyAthukorala 18 днів тому +1

    සාධු. සාධු..සාධු....අවුරුදු ගණනකට පස්සෙ අසන්නට ලැබුණු සුන්දර
    වදන්....මට දැනෙන සතුට අපරිමිතයි..

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 18 днів тому +1

    අනේ තව දවස් දෙකකට කලින් දැක්කනම්...අපි කොයිතරම් පව් කරලාද මේ වගේ දේකට සමබ්න්ධවෙන්න නොහැකිවීමට....මාරම දුකයි....

  • @hishanthapeiris7694
    @hishanthapeiris7694 19 днів тому +2

    දැකගන්න සැලස්වූ ඔබට ගොඩාක් පින්🙏🙏

  • @isurufernando9674
    @isurufernando9674 18 днів тому

    යහපත් ක්‍රියාවක්. සෑම දෙයක්ම ස්වාභාවිකයි. සියලු දෙනාටම නිරෝගී සුවපත් ජීවිතයක් හිමි වේවා.... ජේසු පිහිටයි 🙏🌻🌻🌻🌻

  • @monasharandeni3232
    @monasharandeni3232 18 днів тому +1

    ඔබ සියලු දෙනාට ම ගොඩක් පිං .🙏🌻🙏🌻🙏🌻

  • @ChandraniWijesooriya-f8x
    @ChandraniWijesooriya-f8x 19 днів тому +3

    සුදු .කිරණ .patirawa .🌹🌹🌹🙏🙏🙏🌹
    බුද්ධ භූමියේ .🙏🙏🙏🌹🙏🙏🌹

  • @charmainewijesuriya310
    @charmainewijesuriya310 17 днів тому

    *යුතුකම්* ගැන කලබල වෙන්නේ මවුපියන්ගෙන් දායාද වුන පන්නරයයි 🙏🙏🙏
    *පිං ලබාගත්තෝ* අපේ මුරදේවතාවන් රැකිය යුතුයි ❤️
    🙏🙏විශ්වය මේ සියල්ල බලා සිටියා,,,, 🙏🙏🙏🙏සහභාගී වන්නට බැරි අය වෙනුවෙන්😟 ඔබතුමාගේ සංසාර ගමන කෙටි කරගන්නට ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @VoiceofSena-g6e
    @VoiceofSena-g6e 17 днів тому

    රටේ ප්‍රධානියා නැති උනාට මේවාට මුල් වෙන අය ප්‍රධානයි, ප්‍රධානියො, සුවපත් වේවා

  • @AiranganiVitharana
    @AiranganiVitharana 19 днів тому +1

    ඇත්තමය් මෙහෙම දෙයක් ගැන මගෙත් අදහසක් තිබුනා..ස්තූති සම්පත්..

  • @sreemathilka9633
    @sreemathilka9633 18 днів тому +1

    බුදු සමිඳුන් දෙසු දහම ලෝකය පුරා pathirewa lakwasi ලෝකවාසී සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏

  • @monasharandeni3232
    @monasharandeni3232 18 днів тому +1

    සාදු සාදු සාදු සාදු 🙏🪷🙏🪷🙏

  • @allhuman8118
    @allhuman8118 17 днів тому

    පාලකයන්ට නිර්මල බුදු දහම ඇසෙත්වා
    මුලාවෙන් මිදෙත්වා..දසවිධ පර ගැට වලින් මදෙත්වා

  • @anurakiriella1801
    @anurakiriella1801 18 днів тому +1

    මගේ රටට මගේඑ

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    සාදු සාදු සාදු.....!!!

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 18 днів тому +1

    🙏🙏🙏🌷සාදු සාදු සාදු

  • @channelonephilosophy
    @channelonephilosophy 19 днів тому +5

    මෙම චේතිය දිව්විය ලෝකේ තියනවා ... මෙය එහි අනුරුව ...... සිළුමිණි සෑය බාහිරයෙන් සහ අබ්බියන්තරේ දැකීමට ආර්ය මග යන්න ඕනි ... අර්ය මග දකින්න හැකි යුගය ඉතාම ආසන්නය ... මහා උත්තමයෙක් ලංකාවේ පහල වෙලා ඉන්නේ .. දැනටමත් .... නිර්මාංශ උතුම් ජනයා ට අනාගතේ දකින්න හැකියාව තියනවා ... දැන් ඉන්න ජනයාගේ බඩ තිරිසන් සත්තුන්ගේ සොහොනක් වෙලා ඉවරය් .... අහිංසක සත්තු මරණ මරණ අයට අනුබල දෙන මේ රටේ සියලුම ජාතින් මස් මාංශ ගිලලා ගිලලා ගස් කබරයෝ වෙලා .. පානාතිපාතා කිය කියා ..... මම සත්තු මරන්නෙත් නැ මරණ අයට අනුබල දෙන්නෙත් නැ කියා ගිලිනවා ගිලිනවා අමු අමුනස්සයෝ විදිහටම ..... මේ මහා පාපයෙන් නිදහස් වෙන්නනම් අමරුවෙය් .... මහා විනාසයක්ද ඉතාම ආසන්නය ..

  • @indi15
    @indi15 19 днів тому +1

    තෙරුවන් සරණයි යහපත ක් වේවා සියලු දෙනාම ට 🙏 🙏

  • @DineshSampath-t3l
    @DineshSampath-t3l 18 днів тому

    සිවු හේලයට ජය😊😊❤❤❤❤❤❤❤😊😊😊😊

  • @truthseeker9547
    @truthseeker9547 19 днів тому +6

    සම්පත්, විල්පත්තුව කැලේ තියෙන වැලි වෙහෙර කියන තැනත් ඔය විදියම යි,

    • @dyanidyani4550
      @dyanidyani4550 19 днів тому

      අපේ ශක්ති කලාප ඔක්කොම වැහුවා,😢

  • @ManelGodapitiya-po5et
    @ManelGodapitiya-po5et 19 днів тому +4

    බොහොම පිං

  • @Dayarathnarasnayaka
    @Dayarathnarasnayaka 18 днів тому +1

    Rata hamadatam inna ranaviruwo vitharai❤❤❤

  • @hiranmadusanka4542
    @hiranmadusanka4542 18 днів тому +1

    ගොඩාක් පින් 🙏🙏🙏

  • @LahiruLK2025
    @LahiruLK2025 18 днів тому +1

    සුවපත් වේවා!

  • @GaganaPrathap
    @GaganaPrathap 19 днів тому +3

    අසේල යෝගිතුමන් අපි අතරින් සමු අරන්. එතුමාටත් පින් පමුනුවන්න. මෙය දැක්ක ගමන් සම්පත් මහත්මය මට ඇමතුමක් ලබාදෙන්න.

  • @sueshan8040
    @sueshan8040 18 днів тому

    Silumini saaya wandim Ramya thawthisa bhavane. ❤❤❤❤❤❤

  • @SENUDINU2024
    @SENUDINU2024 19 днів тому +3

    Dantha dathun wahanse mehi wadasiti 👃👃👃

  • @PraneethMadumal
    @PraneethMadumal 19 днів тому +1

    ඔබතුමා යහපතක් වේවා !!!

  • @ranjanisamanlatha4346
    @ranjanisamanlatha4346 19 днів тому +1

    සියලු සත්වයෝ සුවපත් වේවා

  • @ThusanthaPathirana-z8v
    @ThusanthaPathirana-z8v 18 днів тому

    දිවිය ලෝකේ inna devi වරුන් ඔන්න බලන වේලාවක් theruwan saranai mama dhama hoyamin yana කෙනෙක් theruwan saranai

  • @SadunMadushanka-ek5zd
    @SadunMadushanka-ek5zd 19 днів тому +1

    Budun upan deshaya me helabimai❤❤❤

  • @anandarathnasiri2369
    @anandarathnasiri2369 18 днів тому

    අපේ මිනිසුන්ට මේවායේ අගය පිළිබඳ වැටහීමක් නැහැ ඔබතුමන්ලා කරන මේ සත්කාර්ය ලෝකයටම ආශිර්වාදයක් වේවා
    යුධ ගනි නිවී ලෝ සත සැනසේවා නායකයෝ නමින් බෞද්ධ වුනාට ඒකෙ හරයක් දන්නෙ නැහැ මේ රටේ සෙච්චර වටින දර්ශනයක් තියෙද්දි මොනවද මේ නායකයො කියවන්න
    බටහිර චින්තකයන්ගෙ දර්ශන ඒවා මෙහෙ පැලකරන්න හදනවා
    කරන කරන වැඩේ අසාර්තයි නියම සත්‍ය දහමට අනුවවැඩකරන්න දන්නෙ නැහැ දන්න මිනිස්සු කිව්වට අහන්නෙනැති උද්දච්ච නායකයො අද හරියයි හෙට හරියයි කිය කියා මිනිස්සු හූල්ලනවා සුන් ලොකෙ සත්‍ය තරමක්වත් වටහාගෙන එපෑ රට කරවන්න කටින් බතල හිටවන්න පුළුවන් මහපොලවෙ වැඩකරන්න ගයාම තමයි දන්නෙ ඒකෙ අමාරුව ඉතින් වටේම එවුන්ට බැන අඬගහනවා 😢😢😢😢😢😢😢ඉස්සර තොපි කරපුවා නිසා තමයි අපට බැරි 😅😅😅😅😅😅😅😅😅අනෙන් පව් දැන් හරියට නිදාගන්නවද දන්නෙ නැහැ😢😢😢😢😢😢😢

  • @monicashirani-qk3ql
    @monicashirani-qk3ql 18 днів тому +1

    මාවිසින් කරන පිංකම් ද අනුමොදංවෙවා තෙරුවන් සරණයි

  • @lochi8961
    @lochi8961 19 днів тому +1

    Siyalu denatama darmaya awaboda wewa Budusaranai ❤

  • @neelralapulperera6453
    @neelralapulperera6453 16 днів тому

    සම්පත් මහත්මයා, ඔබට තෙරුවන් සරණයි සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි. මුදලින් දායක වන්නේ කෙසේදැයි කරුණාකර දන්වන්න.

  • @indunildammika139
    @indunildammika139 18 днів тому

    🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු

  • @J.a.pJayasuriya
    @J.a.pJayasuriya 19 днів тому

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹 Buduguna Balayen Ape Ratata Asirwadaya Lebewa 🙏🙏🙏🙏

  • @LalindaRanasinha
    @LalindaRanasinha 18 днів тому

    සාඨු සාඨු සාඨු .🙏🙏🙏

  • @HppriyanthiKumari
    @HppriyanthiKumari 18 днів тому +1

    බුදුන් උපන් හෙළ ජම්බුද්වීපයට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුශ ලැබේවා උතුම් සිරි සද්ධර්මයෙන් ලොව පුරා පැතිරේවා ❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 18 днів тому

    සියලුදේ සාර්ථක වේවා , 🙏🏿🙏🏿🙏🏿

  • @renukw
    @renukw 18 днів тому

    Hemin yamu,a gamana sarthakai ,hemin janathava therum ganei.harima adamdarai ,sathutui

  • @BatapolaNimal
    @BatapolaNimal 18 днів тому

    නව බුද්ධ සාසන ඇමතිව දැනවත් කරන්න. තෙරැවන් සරණයී!!!

  • @oluthushari4840
    @oluthushari4840 19 днів тому

    Anura kumara janadipathi thumaga wath As daka arawa kiyala prthanakaranawa .sampath mahaththaya oba thuma niwan daka budun dakithwa❤❤❤

  • @sarathkumara8484
    @sarathkumara8484 18 днів тому

    බුදුන් උපන් හෙළ රන් දෙරණ ❤

  • @samanthaathukorala9103
    @samanthaathukorala9103 19 днів тому

    Obathumata pin..jathika urumaya penwadeema

  • @nim651
    @nim651 12 днів тому

    ඔබට තෙරැවන් සරණයි 🙏

  • @HaSiYa-44
    @HaSiYa-44 18 днів тому

    Balanna swabahadahame lassana...🙂

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 18 днів тому

    Oba sema denatama devi pihitai 🙏❤️

  • @arunayasapalitha605
    @arunayasapalitha605 18 днів тому

    හරිම සතුටුයි මම මෙතන වඳින්න ගිහින් තියෙනවා

  • @madukeroke7241
    @madukeroke7241 19 днів тому +1

    Tharuwan saranai 🌻🌻

  • @KapilaDias-k6h
    @KapilaDias-k6h 18 днів тому

    Budu sarani🙏🙏🙏

  • @deepmark6842
    @deepmark6842 18 днів тому

    Bohoma pin malli budusaranai

  • @MBEkanayake-y4y
    @MBEkanayake-y4y 18 днів тому

    ඔබ මේ කරගෙනයන සේවාව අමරනීයයි' හෙල ජාතිය බුදුදහාම පිලිබදව ඔබේ තියෙන ආදරය ගව්‍රරවයමටපෙනෙනවා; මේ ගෙනයන ජාතික මෙහෙවරට මාගේ නමස්කාරය වේවා;

  • @NipunMadhusanka-l8b
    @NipunMadhusanka-l8b 19 днів тому

    Oba samata Budhu saranai 🙏🙏🙏❤️❤️❤️

  • @QwQw-jm1rr
    @QwQw-jm1rr 18 днів тому

    Theruvan saranai 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻

  • @Cinnamonudawalawa
    @Cinnamonudawalawa 19 днів тому

    ජයම වේවා!!!

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 19 днів тому

    Sadu sadu sadu daka ganna labima

  • @ranjipg607
    @ranjipg607 19 днів тому

    Wishwa asherwadaya nibadawa lebewa lebenawa 🙏🙏🙏💐💐💐♥️

  • @upalidarmasekara4466
    @upalidarmasekara4466 19 днів тому +3

    ❤❤❤🙏🙏🙏🙏🙏

  • @KanthiPremakumara-i9u
    @KanthiPremakumara-i9u 17 днів тому

    Theruwan saranai sema denatama helayanta thunuruwane arakshawa lebewa.

  • @lpadayani8201
    @lpadayani8201 19 днів тому +1

    SIYALU LOKA SIYALU SATHVAYO PARAMA NIBBANA SUVAYA SUVAPATH VEVA 🙏🙏🙏

  • @cctvweerasinghe8498
    @cctvweerasinghe8498 19 днів тому

    Sampath mahaththayata bohoma pin.♡♡♡♡

  • @lakshmidapana1569
    @lakshmidapana1569 19 днів тому

    Theruwan..Saranai..🍁🙏🏻🍁🙏🏻🍁🙏🏻🍁🙏🏻🌷🌷🌷

  • @anojadharmapala6325
    @anojadharmapala6325 18 днів тому

    Great Buddhist community work done by defence forces young people, and protecting our historical places should be done by government funding. It is so sad that millions spend on Christmas lights all over Colombo, but no money spends on protecting our amazing history. Well done. Budusarani 🙏

  • @sujithperera7670
    @sujithperera7670 18 днів тому

    Sadu sadu sadu

  • @renukw
    @renukw 18 днів тому

    Ou aththa a nisa thamai me karadara ,minisun nominisun vela hikmeemak ne,kalayak yavi hadamu ape rata ,oba semata theruvan saranai deavi pihitai.

  • @abeykoonrani7622
    @abeykoonrani7622 18 днів тому

    Sadu sadu sadu,

  • @soosoo8801
    @soosoo8801 19 днів тому

    බුදු සරනයි සියලුම දෙනාට

  • @pushpalathajayakodi-mp3bs
    @pushpalathajayakodi-mp3bs 19 днів тому

    Bohoma pin. Asawen hitiyath enna apahasu una.mawbima rekewa

  • @atliathauda6135
    @atliathauda6135 19 днів тому

    Sadu, sadu ,sadu. Sampath mahatha ethulu me sath kriyavata dayaka vana semata bohoma pin. Budu pa pahasa lebu sthana gena adala vagakivauthu ayavalunge nodeneema ha nohekiyava mein pene. Adyathmika piris penva dunnath mithya lesa behera karan bava pene. Oba ethula sivuhelayin adi muthunmiththange athmayanta sadaranayak itu kireemata darana uthsahayata hela jathiye pranamaya himi vethva. me punya kriyave anuhasin sivuhelaya rekethva. Vishva mathavath, ravana appachchith oba sema ha hamuda daruvan rakithva. Teruvan saranai

  • @bhawaathmaa
    @bhawaathmaa 19 днів тому +1

    Saaduuuuu saaaduuuu siyalu pin mahimen ape rata arakshaa weeewaaaaa.....lllll

  • @milindaherath5359
    @milindaherath5359 18 днів тому

    Teruvan saranai obatuma❤

  • @DayanandaBasnayaka
    @DayanandaBasnayaka 18 днів тому

    Sadu.sadu.mage namaskaraya.වේවා