උන්වහන්සේ මහා සම්පතකි🪔 2031 ආධ්‍යාත්මික යුගයට පසුබිම සාදන ස්වභාව_ධර්මය | දියසෙන් භාවනා | Diyasen

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 93

  • @rohan3260
    @rohan3260 27 днів тому +11

    චේතනාහං භික්ඛවේ කම්මං වදාමි.🙏🙏🙏🪷🪷🪷
    බුදුරජුන්ට සදහම් රුවනට සඝ රුවනට නමස්කාරය වේවා 🙏🙏🙏

    • @Theruma1
      @Theruma1  27 днів тому +1

      ඔබට නිරෝගිමත් දීර්ඝායුෂයක් අධිෂ්ඨාන කරනවා, සැමවිට යහපතම සිද්ධ වේවා!

  • @priyanthialwis8187
    @priyanthialwis8187 18 днів тому +1

    ඉතාමත් වටිනා දේශනයක්

    • @Theruma1
      @Theruma1  18 днів тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @Disna-r7s
    @Disna-r7s 26 днів тому +3

    කෙනෙක් හරි මෙහෙම පහදලා දෙන්න ඉදිරිපත්වීමම ඉතාම අනර්ගයි ඔබ‍ට පින් නිවන් මාර්ගය පරිපුර්ණ වේවා සාදු සාදු සාදු

    • @Theruma1
      @Theruma1  26 днів тому +1

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @SirimawathiAppukutti
    @SirimawathiAppukutti 27 днів тому +6

    අති ගෞරවනීය වටගොඩ මග්ග විහාරී ස්වාමීන් වහන්සේ ට දීර්ඝ ආයුෂ වෙවා.
    සාදු සාදු සාදූ.

  • @MaliniSerasinghe
    @MaliniSerasinghe 27 днів тому +9

    ඔබතුමා මේ ආකාරයෙන්
    අදාළ කාරණා පැහැදිළි කර දීම,
    තේරුම් කර දීම
    ගිහි සමාජයට වඩාත්ම වැදගත් .
    ස්තුතිවන්ත වේවා!
    තෙරුවන් සරණයි!!!

    • @Theruma1
      @Theruma1  27 днів тому +1

      අප ආධ්‍යාත්මික වශයෙන් දියුණු මිනිසුන් සිටින යුගය(බුදු සසුන බැබලෙන භූමිය) නිර්මාණය කරන්නට වෙහෙසෙමු. එය විශාල පිංකමකි🙏 ඔබ මේ වීඩියෝ එකට අදහසක් පල කරලා ඔබත් ඒ පිංකමට දායක වුණා. එම නිසා මේ පුණ්‍ය කර්මයේ විපාක ශක්තිය ඔබටත් හිමි වෙනවා. ඔබට යහපතම සිද්ධ වේවා!

  • @kasunperera3828
    @kasunperera3828 25 днів тому +2

    යථාර්ථය පහදා දෙන ඔබතුමාට බොහෝ පින් සිදු වේවා ! 🙏🙏🙏

    • @Theruma1
      @Theruma1  25 днів тому +1

      ඔබ නිරෝගිමත් වේවා! දීර්ඝායුෂ ලැබේවා! යහපතම සිද්ධ වේවා! නිවන් මාර්ගයේ ගමන් කිරීමට සිත සෑදේවා! සමාධිය ඉස්මතුවේවා!

  • @RavihariKalansooriya
    @RavihariKalansooriya 24 дні тому +2

    මුන්වහන්සේ හොද ස්වාමින්වහන්ස කෙනෙක්

  • @MistyPs-c5t
    @MistyPs-c5t 27 днів тому +5

    බුදු සසුන ආරක්ෂා කරන
    ඔබ විශිෂ්ට ඉ .❤ස්තුතී.🙏🙏🙏

  • @MalaniPodimanike-nw9zo
    @MalaniPodimanike-nw9zo 26 днів тому +3

    දානය සීලය භාවනාව
    යන්නෙහි නිවැරදි තේරුම් ලැබුනේ ඔබගේ දේශනාවෙන්
    බුදු දහම ආරක්ෂා කරන ඔබට දීර්ඝ යු වේවා!!

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm 26 днів тому +5

    අතිපූජ්‍ය වටගොඩ මග්ග විහාරි ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .ථේරවාදී බෞද්ධ දර්ශනය සුරැකේවා .

  • @uvidush123
    @uvidush123 27 днів тому +8

    මට දැන් තේරෙනවා ගොඩක් වටිනවා🙏

    • @Theruma1
      @Theruma1  27 днів тому

      අප ආධ්‍යාත්මික වශයෙන් දියුණු මිනිසුන් සිටින යුගය(බුදු සසුන බැබලෙන භූමිය) නිර්මාණය කරන්නට වෙහෙසෙමු. එය විශාල පිංකමකි🙏 ඔබ මේ වීඩියෝ එකට අදහසක් පල කරලා ඔබත් ඒ පිංකමට දායක වුණා. එම නිසා මේ පුණ්‍ය කර්මයේ විපාක ශක්තිය ඔබටත් හිමි වෙනවා. ඔබට යහපතම සිද්ධ වේවා!

  • @lakminianuradhi1478
    @lakminianuradhi1478 24 дні тому +1

    THERUWAN SARANAI !!!

  • @jaynithiransinhe6502
    @jaynithiransinhe6502 27 днів тому +2

    බුදුන් දහම් සගුන් විවේචනයට අපි අක mha ti ඒවා දකිනවිට හි ta වීශාල දුකක් හි te නවා අපි බුදුදහම අදහන නිසා රටේඅනාගta ය යහපත් වෙනවනම් හොද ය් te රුවන්සරනය් සරනයි පු ta ❤❤❤❤❤❤❤❤❤

    • @Theruma1
      @Theruma1  27 днів тому +1

      අප ආධ්‍යාත්මික වශයෙන් දියුණු මිනිසුන් සිටින යුගය(බුදු සසුන බැබලෙන භූමිය) නිර්මාණය කරන්නට වෙහෙසෙමු. එය විශාල පිංකමකි🙏 ඔබ මේ වීඩියෝ එකට අදහසක් පල කරලා ඔබත් ඒ පිංකමට දායක වුණා. එම නිසා මේ පුණ්‍ය කර්මයේ විපාක ශක්තිය ඔබටත් හිමි වෙනවා. ඔබට යහපතම සිද්ධ වේවා!

  • @HhhjjHhhffg
    @HhhjjHhhffg 25 днів тому

    Taruwan, saranaei suwamen whnsa 🙏🙏🙏🌺🌷🙏🙏🙏🌺🌷🙏🙏🙏🌺🌷☸️🏵️🌹

    • @Theruma1
      @Theruma1  25 днів тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @hyuna111-l6w
    @hyuna111-l6w 27 днів тому +3

    තෙරුවණ් සරණයි 🙏 🙏

  • @jayanidutharusha1261
    @jayanidutharusha1261 27 днів тому +1

    🙏🙏🙏❤️❤️ බොහෝ ම ස්තුතියි

    • @Theruma1
      @Theruma1  27 днів тому

      අප ආධ්‍යාත්මික වශයෙන් දියුණු මිනිසුන් සිටින යුගය(බුදු සසුන බැබලෙන භූමිය) නිර්මාණය කරන්නට වෙහෙසෙමු. එය විශාල පිංකමකි🙏 ඔබ මේ වීඩියෝ එකට අදහසක් පල කරලා ඔබත් ඒ පිංකමට දායක වුණා. එම නිසා මේ පුණ්‍ය කර්මයේ විපාක ශක්තිය ඔබටත් හිමි වෙනවා. ඔබට යහපතම සිද්ධ වේවා!

  • @DKGaming-2k
    @DKGaming-2k 27 днів тому +1

    ඔබතුමා කියන දේ තේරෙනවා🙏🙏

  • @champaratnayake7181
    @champaratnayake7181 27 днів тому +1

    🙏🙏🙏

    • @Theruma1
      @Theruma1  27 днів тому

      ඔබට නිරෝගිමත් දීර්ඝායුෂයක් අධිෂ්ඨාන කරනවා, සැමවිට යහපතම සිද්ධ වේවා!

  • @italy.france.germany855
    @italy.france.germany855 27 днів тому +1

    🙏🙏❤️❤️

    • @Theruma1
      @Theruma1  27 днів тому

      අප ආධ්‍යාත්මික වශයෙන් දියුණු මිනිසුන් සිටින යුගය(බුදු සසුන බැබලෙන භූමිය) නිර්මාණය කරන්නට වෙහෙසෙමු. එය විශාල පිංකමකි🙏 ඔබ මේ වීඩියෝ එකට අදහසක් පල කරලා ඔබත් ඒ පිංකමට දායක වුණා. එම නිසා මේ පුණ්‍ය කර්මයේ විපාක ශක්තිය ඔබටත් හිමි වෙනවා. ඔබට යහපතම සිද්ධ වේවා!

  • @princeofcooking
    @princeofcooking 27 днів тому +1

    Mahana wela enna biksunwahansela mai godak me sasane vinasa karanne.ekai duka.😢yahapath silwath හාමුදුරුවෝ tika nisa thama me sasane rakenwa.❤

  • @Samarasinghe-c4t
    @Samarasinghe-c4t 26 днів тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThanujaDilrukshi-ho1yj
    @ThanujaDilrukshi-ho1yj 26 днів тому

    Is so good advice 💫

    • @Theruma1
      @Theruma1  26 днів тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @lalaniwijekoon3975
    @lalaniwijekoon3975 27 днів тому +1

    🙏❤️💙💚🙏❤️💙💚🙏❤️💙💚

    • @Theruma1
      @Theruma1  27 днів тому +1

      අප ආධ්‍යාත්මික වශයෙන් දියුණු මිනිසුන් සිටින යුගය(බුදු සසුන බැබලෙන භූමිය) නිර්මාණය කරන්නට වෙහෙසෙමු. එය විශාල පිංකමකි🙏 ඔබ මේ වීඩියෝ එකට අදහසක් පල කරලා ඔබත් ඒ පිංකමට දායක වුණා. එම නිසා මේ පුණ්‍ය කර්මයේ විපාක ශක්තිය ඔබටත් හිමි වෙනවා. ඔබට යහපතම සිද්ධ වේවා!

  • @Renuka-n1k
    @Renuka-n1k 26 днів тому

    සහෝදරයා තපෝවනය දේශනා වටිනවා

    • @Theruma1
      @Theruma1  26 днів тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @nishanthaliyanage8458
    @nishanthaliyanage8458 27 днів тому +1

    Hamuduruvo ada kale karanne hari weadada eakata hodatama nidasuna tami balan goda kassapa

    • @SunimalFernando-k9k
      @SunimalFernando-k9k 27 днів тому +1

      Kassapa himi budunta ninda karanne na a himita mada gahana dustayo godai

    • @Theruma1
      @Theruma1  27 днів тому +3

      උන්වහන්සේලාගේ වරද නොව ගිහියන්ගේ වරදයි 99.99%ක්ම ශාසනයේ පිරිහීමට හේතුව වන්නෙ. වුවමනා සංකීර්ණ බව වැඩිවීම නිසා උත්තමයන්ට සුදුසු පරිසරය නැතිවුණා. පෘතුගීසින් ලන්දේසින් ඉංග්‍රීසින්ගෙන් ලැබුණු කිසිදු වැඩකට නැති දියුණුව ශාපයක් වන්නේ එලෙසයි. බලා සිටිමු එම දියුණුව වැනසී ගොස් සැබෑම දියුණුව උදාවෙන කාලයකි මේ ගත වන්නෙ.
      බුද්ධිය පහල වේවා!

  • @sajeethushara6484
    @sajeethushara6484 24 дні тому

    මගේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධපුත්‍රයට එදා බුද්ධ කාලය වගෙම ගෞරව කරන කාලයක් මම වැඩි ඇතක නැතුව ඇති කරනවා..ඔබ වහන්සේලා ඔය අමුනුස්සයන් සමග ගැටෙන්න එපා .

    • @Theruma1
      @Theruma1  24 дні тому

      ඔබට නිරෝගිමත් දීර්ඝායුෂයක් අධිෂ්ඨානය කරනවා! ඔබට යහපතම සිද්ධ වේවා!

  • @drakwarrior9365
    @drakwarrior9365 20 днів тому

    Merate inna janathawa bududahama agamak karagena kaharedi othagena inna pirusa thiyagena inne pansakule nodunnoth apaye yai kiyala namuth budun wahanse pahadiliwa desana karanawa bamunekta galgediyak walakata watunama pinwath galgediya goda enna goda enna kiyamin walawate pudapuja kalata goda enne naha kiya hariyat ahasai polawai ekathuwenne naha kiya. Sammathe thiyenawa wage awabodaya naha ugathun pamanai inne

    • @Theruma1
      @Theruma1  19 днів тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @sunethradesilva1828
    @sunethradesilva1828 27 днів тому +1

    අද කාලේ ගිහියනුත් ,පැවිද්දොත් කුණු ඟදයි.පන්සල්වල මගෝඩි වැඩ කරමින් අසරණ මිනිස්සු රවටනවා.හැම තැනම බිස්නස් කාක්කො පන්සල් ආරාමවල.අධ්‍යාත්මය අපිරිසුදුයි.ස්වාමීන්වහන්සේලා සුලු කොටසක් පමනක් නිර්මල බුදු දහම දේශනා කරනවා.බහුතරය තමන්ගේ පැවැත්ම වෙනුවෙන් කාලය කනවා.පිංකම් කියල දේවල් ටිකක් අටවගෙන මිනිස්සු රවටමින් නිවන් මාර්ගය වහලා තියෙන්නෙ.

    • @Theruma1
      @Theruma1  26 днів тому

      ♥️💐

    • @sunethradesilva1828
      @sunethradesilva1828 26 днів тому

      @raneeranatunga5692 මිථ්‍යා දෟෂ්ටියේ ඉන්නෙ ඔබ.අපේ ගමේ තියෙන පන්සල්වල සැබෑ තත්ත්වයන් මම සඳහන් කලේ.මම සම්මා දිට්ටිය තුල ඉන්න ආර්යන්වහන්සේ කෙනෙක්.

    • @superthingsone
      @superthingsone 25 днів тому

      එතුමා කියන්නෙ නහයට දැනෙන කුණු ගඳක් ගැන නෙවෙයි. අවබ බුද්ධියක්වත් නැද්ද ඒක තේරුම්ගන්න?​@@raneeranatunga5692

    • @lakminianuradhi1478
      @lakminianuradhi1478 24 дні тому

      Oba vanadium.
      Sulutharayak tamai narakai kiyana Swaminwahansela inne.
      Oba dakinne e sulutharayai.
      Hoda bahutharaya obata penne naha.
      Krodaya ha mohaya nisa.
      Obata,
      THERUWAN SARANAI !!!

  • @cellone2095
    @cellone2095 26 днів тому

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼💐💐💐💐💐

  • @buddikanishantha6462
    @buddikanishantha6462 25 днів тому

    මේ ස්වාමීන්වහන්සේ ලෝකය තැටියක් වගේ කියලා කිවුවෙ

    • @Theruma1
      @Theruma1  25 днів тому +1

      ඒක ඔබට තේරුම්ගන්න බැහැ, ආධ්‍යාත්මික ඇසින් දකින දෙයත් උපකරණ වලට පෙනෙන දෙයත් දෙකක්. උපකරණ වලින් දකින දේ ආය ආය වෙනස් වෙනවා. නමුත් ආධ්‍යාත්මික ශක්තිය දියුණු කල මිනිසුන් කියන්නේ සැමදාම සත්‍යමයි. පුලුල් පරාසයක් දැකගන්න හැකිවුණානම් ඒ සත්‍ය පෙනෙයි. නමුත් උන්වහන්සේ කියූ ලෝකයේ තැටි කතා පෙනෙනුයේ මාර්ගයේ ගිය අයටයි. කොන්ද කෙලින් තබාගෙන විනාඩි දෙකක් ඉඳගෙන ඉන්න බැරි නුඹට, වේගයෙන් යන බස් එකකදී පාරෙ කඩේක බෝඩ් එකක් බලල දැන් ඉන්න ගම කියවන්න පවා කඩවල් විස්සක් තිහක් පහුකරනකන් කියවගන්න දංගලන නුඹට එය ගැන කතා කරන්න අයිතියක් නැහැ. මුලින්ම මාර්ගයේ ගොස් දක්ෂයෙකු වන්න. ඉන්පසු නුඹ ඒ ගැන කතාබහ කරන්න.
      බුද්ධිය පහල වේවා!

  • @harshinipuna2638
    @harshinipuna2638 27 днів тому +1

    අභිධර්මය විතරක් හදාරපු ගොඩක් අයට ලොකු මානයක් තියෙනවා මල්ලී.

    • @Theruma1
      @Theruma1  26 днів тому

      💐♥️

    • @tambapanni_24
      @tambapanni_24 25 днів тому +1

      ඕක තමයි මහමෙව්නාවේ කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේ කිව්වේ එක වතාවක් අභිධර්මය ඉගෙනගන්න ගිහින් මිනිස්සු ඔලුව උදුම්ම ගන්නවා අඩුම ගණනනේ තමන් තුල සිත් ක්‍රියාත්මක වන හැටිවත් අඳුරගන්න බෑ කියල, එපාර කට්ටය මහමෙව්නාවට බැන්නා මෙන්න අභිධර්මය ඉගෙනගත්තහම මාන්නය එනවා කියල කියනවා කියල...කියපු දේ වැරදියට අල්ල ගත්තා.මේකත් එහෙමයි නිතරම දේශනා වල කොටස් edit කරල නොකියූ කතා කියූ ලෙස ඉදිරිපත් කරන කෙනෙක් තමයි talk with sanath කියන කෙනා

  • @slrupasinghe4906
    @slrupasinghe4906 27 днів тому +2

    මට මේ ස්වාමින් වහන්සේගේ නම මොකක්ද කියන්න පුලුවන්ද🙏

    • @superthingsone
      @superthingsone 27 днів тому +2

      වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

    • @slrupasinghe4906
      @slrupasinghe4906 26 днів тому +1

      @superthingsone තවත් කෙනෙක්ට හරි දෙය හොයාගන්න පාර කියන අය කල්‍යාණ මිතුරන්ය🙏

  • @slrupasinghe4906
    @slrupasinghe4906 27 днів тому +1

    ඔබ තුමා කියනදේ හරි ධර්මය තෙරුම් ගන්න බැරුව අධර්මයද ධර්මයද කියල හොයාගන්න බැ මුලින්ම හොදින් ධර්මය අහල ⁣ තෙරුම් අරගෙන හිටියනම් තමයි හොද

  • @lasantharohanahewage2431
    @lasantharohanahewage2431 26 днів тому

    මෙතන මේ ස්වාමින් වහන්සේ දේශනා කරන දේ හරි මොකද කවුරුහරි කියනවනම් භාග්‍යවතුන් වහන්සේ අතීත අනාගත සියලු ධර්මයන් දැක්ක කියල එහෙමනම් ලෝකය අනන්තයි සංසාරයට නිශ්චිත මුලක් සහ අගක් නැහැ කියන අදහස වැරදි වෙන්න ඕන සංසාරයට නිශ්චිත ආරම්භයක් තිබේනම් බුදූ දහමේ මුලික පදනම වන හේතුපල වාදය බිදවටෙනවා අනිත් අතට ඔබතුමා කියපු කතාව හරි සංසාරයට නිශ්චිත අවසානයක් තිබේනම් ලෝකයට ලොවුතුරා බුදුවරු පහළවෙලා තේරුමක් නැහැ අපේ සසර ගමන ඉබේ නවතින්නේ නැහැ ඒක අපි උත්සහ කරල නවත්තගන්න ඕන

    • @Theruma1
      @Theruma1  26 днів тому

      ඔබට යහපතම සිද්ධ වේවා! අදහසක් දක්වලා යහපත පැතිරවීම වෙනුවෙන් උපකාර කරාට ගොඩක් පිං සිද්ධ වෙනවා. එමනිසා මෙම වීඩියෝ එකෙන් ලැබෙන ධර්ම දානමය ආනිශංසය ඔබටත් හිමි වෙනවා.

  • @DeeparathanaThero
    @DeeparathanaThero 7 днів тому

    සරලව කියනවනම් ....බුදුරජාණන් වහන්සේ අනන්තයි කියපු දේවල් වල ප්‍රමාණය උන්වහන්සේ දැක්කනම් ඒවා අනන්තයි කියල උන්වහන්සේ කියන්නේ නෑ...ඇත්තටම ඒවා අනන්තයි කියන්න හේතුව ඒවයෙ ප්‍රමානය උන්වහන්සේත් නොදැකපු එක...නොදැක්කා කියනවට වැඩිය ඒව දකින්න මහන්සි වෙන්න උන්වහන්සේට උවමනාවක් තිබ්බෙ නෑ...මොකද ඒ දේවල් සසර කෙලවර කිරීමට උවමනාවන දේවල් නෙවෙයි....

    • @Theruma1
      @Theruma1  7 днів тому +1

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ අයුෂය කැපකර මෙයට අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතුවක් වන බැවින් මෙම පුණ්‍ය කර්මය සඳහා ඔබද දායක වුණා. එමනිසා ධර්ම දානමය පුණ්‍ය කර්ම විපාක ශක්තියක් ඔබටද හිමිවෙනවා. ඒ ගැන සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස අයුෂය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @NickZoro-k8i
    @NickZoro-k8i 26 днів тому

    සූර්ය කාන්ඩයෙ ශිල්ප ශාත්‍ර වැඩ සටහනට සහබාගි උනු අයගෙ කමෙන්ට් නෑනෙ

    • @Theruma1
      @Theruma1  25 днів тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

    • @NickZoro-k8i
      @NickZoro-k8i 25 днів тому +1

      @Theruma1 මගෙ සිතේ ඇති වන පවිටු සිතුවිලි ඔක්කොම යටපත් කරගන්න පුලුවන් වෙයිද 🙏 මට ඒව හිතෙන එක වදයක්.මම සතුන් මරන්නැ,මද්‍යසාර ගන්නෙනැ,අනුන්ගෙ දේවල් හොරකම් කරන්නැ ඒත් අනිත් දෙක වෙනව 😪 බොරු කියනවට වැඩිය අනික තමා ගොඩක්ම වෙන්නෙ (තමාගෙන්ම සතුටු වෙන එක.ඒක නවත්තගන්නම ඕනි මට ) 😪 .🙏

  • @maheshmadushanka4263
    @maheshmadushanka4263 27 днів тому

    ඒ යුගය පහළ වීම, දැන් පටන්ගෙන තිබෙන්නෙ....

    • @Theruma1
      @Theruma1  27 днів тому +4

      එසේමයි, එය සැකසෙනවා. ඔබට නිරෝගිමත් දීර්ඝායුෂයක් අධිෂ්ඨාන කරනවා, සැමවිට යහපතම සිද්ධ වේවා!

    • @maheshmadushanka4263
      @maheshmadushanka4263 27 днів тому

      @Theruma1 සම්බුදු දහම රකින හැනිබාල්වරුන් පහළ වී සිටිනවා, පහළ වෙනවා, ස්වභාදහම ඊට අවැසි වටපිටාව සකසා දෙනු ඇත, තෙරුවන් සරනයි ඔබට.

  • @hitamituru9692
    @hitamituru9692 26 днів тому

    ඉතාම හොදයි මේ වීඩියෝ එක කරපු එක..
    වටගොඩ මග්ගවිහාරී හිමිට යමෙක් දොස් කියයි නම් ධර්ම විකුර්තියක් කරයි කියා..හේ අධමයෙක් මැයි....
    මෙවන් උත්තමයින් ජාතියට සම්පතක් මැයි...
    නා උයනේ අරියධම්ම හිමිගෙන් හිස්වූ ධර්ම හිඩස සපුරන්නට මෙලොවට පැමිණි, උන් වහන්සේගේම ගෝලයෙකුවූ වටගොඩ මග්ගවිහාරී හිමිවැනි උත්තමයින් රකිත්වා...

  • @PhycoTiron
    @PhycoTiron 27 днів тому

    කුණු ගිහියෝලු 😂😂

    • @Theruma1
      @Theruma1  27 днів тому

      ඔබට නිරෝගිමත් දීර්ඝායුෂයක් අධිෂ්ඨාන කරනවා, සැමවිට යහපතම සිද්ධ වේවා!

  • @nilanikumari6448
    @nilanikumari6448 26 днів тому

    🙏🙏🙏🙏

  • @JananiKaviyanjali
    @JananiKaviyanjali 24 дні тому

    🙏🙏🙏🙏🙏

    • @Theruma1
      @Theruma1  24 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @kasungunasekara6441
    @kasungunasekara6441 22 дні тому

    🙏🙏🙏

    • @Theruma1
      @Theruma1  22 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!