Thanks sister for this cake recipe because the most expensive ingredient is margarine.so👌👏🏼and for this valuable tip in making Rotti when we mix coconut directly it get dried.💐
Hadawathin sri lankikai❤ a wachana tika athule ape kama uthuranawa.oyala hamotama theruwan saranai....mama oyage vedios balanna harima kamathi akka. Oya hadana kema as 2n api rasavindinawa.thank you...
Akka Ada mage birthday Ekka .man Ada Oya haduwa briyani Ekka try kara.man frist time thma briyani Ekka haduwe.athatama rasata awa.Gedara aye kiuwe Hari rasai kiyla.thank you Apiata rasa kema jethi hadana heti kiyla denwata.❤
ඔයා වගේ දුවෙක්, සහෝදරියක, බිරින්දෑ kenek,අම්මෙක් ලබන්න ගොඩක් පින් කරන්න ඕන.
God bless you.
ඔබේ මානුෂික හැගීම් ,වැඩිහිටියන් සමග ආදරයෙන් කටයුතු කිරීම ,දරුවන්ට යහපත් ආකල්ප දීමට දරන උත්සාහය ඉතාම ප්‍රශංසනීයයි .දවසින් දවස මිනිස්සු අතරින් යහගුන නැතිව යනවා ඒත් ඔබ ඒවා රැකගන්න උත්සාහ කරන බව පේනවා .ඔබට ජය සතුට සියලු දෙවියන්ගේ පිහිටයි .
හරිම සතුටුයි ඔයාගේ සුන්දර ධනාත්මක සිතුවිලි ගැන. ගොඩාක් ස්තුතියි රස රෙසිපිවලට සහ ආදරණීය හැගුම් වලට.
කිසිම ලෝබ කම ක් නැතුව කෑම හදන වගේම හරිම නීට් එකට කිසිම රහසක් ගුරු මුස්ටියක් නැතුව කෑම හදන කියලා දෙන නිහතමානීම චරිතයක්.🎉❤
Bohoma sthuthi 💚🙏
ලංකාවේ බටර් ගනන් වැඩි කේක් හදන එක එපා වෙලා තියෙන්නේ ,
අනෙ ගොඩක් ස්තුති ඔයාට අක්කා ,,❤
Thank you nangi… try karala balanna rasai💚
Owwakke.. කාලයක් ආසාවට සතියට දෙතුම් පාර කේක් හැදුවා. දැන් නම් මාස ගානකින් හැදුවෙ නෑ
ගොඩාක් ස්තුතියි මේ දවස්වල margarine හරිම මිල නිසා.මේ රෙසිපි එක ගොඩක් වටිනවා .❤❤❤❤
ඔයා හරිම නිහතමානී කෙනෙක් මම දැකපු... Thanks අක්කී.. මටත් Help කරන්න... ❤️💜️
බටර් නැති නිසා අනිවාර්යයෙන් හදනවා.ඔයාට ස්තුතියි .ආදරේයි ❤
කිසිම බයක් නැතුව උයන්න දන්නෙ නැති කෙනෙක්ට උනත් රසට උයන්න පුලුවන් අක්කි ඔයාගෙ රෙසපි මම ගොඩාක් ට්‍රයි කරනවා...කවදාවත් වැරදිලා නෑ ...❤️❤️
Thank you nangi… sathutui 💚🙏
Mama me video eka kepasarayakma baluwa oya kiyana vidihata mama harima asai hodata pahadiliwa kiyalath denawa thankyou dear god bless you 🙏🥰👍🧡💚💛❤💙💗
God bless you 💚
ඇත්තටම හදන්න ආස හිතෙනවා.ලගදිම හදනවා.ඔයෙට ගොඩක් Tnk.දෙවි පිහිටයි!!!පරිස්සමෙන් ඉන්න෴
Jesu pihitai…💚🙏
ගොඩක්ම ස්තුතියි ඔයාට
Thank you 💚
Akke..Mama dan udenma nagita gaman balanne oyage vidiyo...aththatama godaak hoda recipe oya hadanne...thanks ❤👍🙂
Thank you nangi 💚
බටර් නැති නිසා හදන්නම් ඕනේ.. thank u ❤
ඔයාගෙ කතාව ඇත්ත. ඒ කාලේ අපිට තිබුන නිදහස දැන් ළමයිට අඩුයි . සර්ව සම්පූර්ණ නැති උනත් හැකි පමණින් දරුවන් සන්තෝස කිරීම තමයි මගේ බලාපොරොත්තුව. ඉතින් ඔයාගේ අදහස් ඔයාගේ කෑම වලට ගොඩක් ස්තූතියි.. ජේසු පිහිටයි . ❤❤❤
Jesu pihitai 💚🙏
👍❤️
මන් ඔයාට හරිම කැමති. 🥰 ගොඩාක් recipe දැන ගත්‍තා ඔයාගෙන් .thanks for it. ❤️ මාත් දැන් youtube videos කරනවා ආසාවට hobby එකක් විදියට. ❤️
Good luck dear.. Thank you 💚
Lime juice or lemon juice you used?
And can i use Ambewela fresh milk to the cake?
I used lemon 🍋..Any brand of fresh milk you can use..
කිසිම බයක් නැතුව මම හදන්නේ ඔයාගේ වීඩියෝවල රෙසිපි විතරයි.. මොකද කිසිම රහසක් නැතුව හැම පොඩි දේම කියලා දෙනවා කවදාවත් වැරදිලා නෑ ඔයාගේ රෙසිපි බලන් හදපු කෑමක් ❤
Thank you so much 💚
Great comments,❤🎉
@@mommywithniki-chainyfernan8742❤
Yes, So true, ❤
Mama adama hadanva oaya hodatakiaya daynva😅
ඒ කේක් එක නම් හදන්නම ඕනි❤
නිහතමානි ඔබටත් පවුලේ සැමටත් ජේසු පිහිටයි
Jesu pihitai 💚🙏
චයිනි නැන්දගේ කෑමක් කවදාවත් වැරදිලා නේ❤. මන් හදනවනම් නැන්දගේ කෑම විතරයි හදන්නේ. ඔයා සුපිරියක් තාමා නැන්දේ❤
Thank you 💚
Ethatama oyage hema recipe ekakma harima rasawath patai e wagema hodai mn godak kemathie thanks 🙏
Thank you, is this in Ausi or which country.. and also like to know what is that fruit you eat
This is Italy dear.. also the fruit call persimmon
හරිම ආසයි ඔයා ගේ videos බලන්න. ගොඩක් ස්තුතියි
Bohoma sthuthi 💚🙏
හරම පහසුවෙන්ම හදාගන්න පුළුවන් ස්තුතියි නංගියො ජයවෙිවා සියපවුලටම සුබ දවසක් වේවා ❤😘😘
ඔයාගෙ කෑම මම හදනව දුව මගේ කොල්ලො දෙන්න හරි ආසය් ඒවට මට ඉන්නව ලොකු කොල්ලො දෙන්නෙක් අවුරුදු 28/ 26 එයාලත් එක්ක ජිවිතය හරිම සුන්දරයි දැන් මගේ ජිවිතය හරි නිදහස් එයාල ලොකු නිසා ඔයාටත් තව අවුරුදු 5 /
10 ගිහින් පොඩි අය ලොකු උනාම මේ නිදහස් කාලය ලැබේවි සතුටින් ඉන්න දුව තෙරුවන් සරණයි 🤗❤️
Thanks sister for this cake recipe because the most expensive ingredient is margarine.so👌👏🏼and for this valuable tip in making Rotti when we mix coconut directly it get dried.💐
කිසිම ලෝභ කමක් නැතුව හැමදේම හොදින් කියලා දෙනවට ඔයාට ගොඩාක් ස්තූතියි
Thank you 💚🙏
ගොඩක් දවසකට පස්සේ නංගි වීඩියෝ එකක් එනකන් මග බලන් හිටියෙ
Thank you akka💚
නොදන්නා godark දේවල් danagaththa thankyou
ගොඩක් දවසක් නිහඬව ඉද්දි ඇයි බැලුවා විඩියෝ එකකින් නොඅවෙ කියලා.ඉතිං නංගි අදත් වෙනදා වගේම ඔයාට සුභම සුභ දවසක් .බුදුසරණයි! 🙏🙏🌹🌹❤️❤️
Bohoma sthuthi… Budu saranai 💚🙏
Mama rulan thosa haduwa harima rasai
💚
Biitar එකක් oneda.
කාලෙකින් ඔයාව දැක්කෙ.ශෝක් recipes අද ගෙනාවෙ.ස්තූතියි ඔයාට පුතේ ...❤👩🍳
Sthuthi Aunty Oyatath 💚
මාරම රස පාටයි.thanks a lot .
Welcome dear 💚
ඉක්මනට හදල බලන්න ඕනේ ස්තුතියි ඔයාට ❤❤
Thank you 💚
bnadar aka puluwanda
Butter ganan nisa meka harima watinawa Duwata Budu Saranai devi pihitai
Pol kiri ganna puluwanda
Pol kiri walin Mama hadala naha e nisa kiyanna baha.. samaharawita haryannath puluwan
Thank you so much madam chainy.oya hodin nam aeti.jeasu pihitai.chaaaaaw.💐💐💐🌹🌹🌹💞💞💞💞🙏🙏🙏🙏🙏
Jesu pihitai dear 💚🙏
Nanga oyage video balanawa...harima piliwelai....anne ewagema oyage blouse harima lassanai ...❤
Thank you akka💚
Godaaak dawasakin lassana video akak genawata thanks akki. Aye ikmanata video akak genna oya nathi unama godaaaak palui ❤❤❤❤❤
Thank you darling 😘
Me batter eken cup cake hadanne puluwanda
අක්කේ me cake eka decoration karala brith day ekakata gnna pluwanda plz ඉක්මනින් kynnako
Puluwan 💚
Akki me cake eke බිත්තර කාරම ennadda
Mama cake eka hadala baluwa
Harima pahasui wagema rasai
Thank you very much 💐
God bless you all 💐
Thank you dear… God bless you 💚
Birthday cake ekakata ganna puluwanda akke meka icing karanna
Puluwan nangi… whipping cream ekai fruits ekka wadath rasai.. normal butter cream 1 awlak naha 💚
@@mommywithniki-chainyfernan8742 thanks akke oyage recipe godak rasai a wagema marama lassanai
ඔයා ගොඩක් හොද කෙනෙක් ...බුදු සරණයි ...
මම cake එක හැදුවා හරිම රසට ආවා thanks akki
Welcome darling 💚
Thank u so much for the lovely recipe ❤❤❤
OMG!!!!! Mouth watering recepies... Thanks a lot for sharing....
Gedara kattiya ekka enjoy karanawa dakala hari sathutui oyage recipe eka try karannamko negombo inna apita oyage recipe godak galapenawa God bless you all ❤️
Mamath harima asawen balanawa oyage recipe
Awidala vinoda wela godak kama kala wage😊.oyage kama nm supirine.
අක්කේ මම ඔයාගේ මේ කේක් එකයි, රොටියි හැදුවා. මාරම මාරම රසයියි... නිරහංකාරව ඔයාගේ දැනුම බෙදා දෙනවට බොහෝ ස්තූතියි අක්කේ ❤️💐
Wow super sonic fantastic yummy BBQ & milky cake method vlog Thank U so much Dear 👌👍🤩😋🤗😘
Rainy thanks for everything god bless you all
Harima lassanai.❤oya kiyala dena widiha one kenekuta hadanna puluwan.hadanna asa hithenawa
Can we put this batter into cup cake tray…
Recipe ek try kra.godk rasata hodat thibun akka ❤
Thank you nangi 💚
Lankawe ada thathwaya anuwa better nathuwa cake hadana hati godak watinawa .thx sister
හයි සුදු මත් කලේකින් ඔයාගෙ විඩියොස් බැලුවේ ආදරෙයි නංගා ජේසු පිහිටයි ඔයාලාට පරිස්සමින් ඉන්න❤️❤️❤️❤️👍
Thanks dear its a great job wish you all the best kalyani from Australia
Thank you aunty 💚🙏
Panpiti da cake pitida damme?
Thank you for the delicious recipes! god bless you!
Godak dawasakin harimalassna video ekak shoi nendiyoo adareii❤❤❤
Thank you
Godak rasa parai. Mamath mea viditata rotti hadanna ona. Thank you duwa
Harima rasai Aunty hadalama balnnako 💚
Nice recipe 👍
Thanks a lot💚
Thank you v. Beautifull vedio
Brown sugar use karata kamak nedda cake eka hadanna???
Ow puluwan 💚
පොල්කිරි. දාන්න. පුළුවන්ද
කිහිප වතාවක්ම බැලුවා විඩීයෝ දාලද කියලා.දුකත් හිතුනා තොරතුරු නැති නිසා.බුදු සරනයි
ලෙමන් පොත්ත ග්‍රේට් කරන එන අනිවාර්යයෙන්ම කරන්න ඕනද
Awashyama naha 👍
Vanila අත්‍යාවශ්‍යමද ?
Thibunoth hondai… naththam lemon peels tikak wadipura danna💚
ඔයා අපිට videos recipes ගේන්න පරක්කු උනා කියලා නෑ මං නම් ඔයාගේ අලුත් පරණ recipes දෙක තුනක්ම try කලා.පිට්ටුයි ලුනු මිරිසුයි recipe එක 😊මරු අනේ ඒ පිට්ටුවෙන් එන සුවද..බඩ පැලෙන්න කන්න පුලුවන් 😂කාලියා කරියත් හැදුවා..ඒකත් superb.මේ මිල්ක් කේක් එකත් අනිවාර්යෙන් හදනවා..ආදරෙයි නංගෝ..ජයෙන් ජයම වේවා..!!!❤(ඔයා මට reply කරලා තිබුණා නංගි කියලා..නෑ මං ඔයාට වඩා වැඩිමල්..හැබැයි ඉතින් ඒ උනාට මං ඔයාගෙන් ඉගෙන ගන්නවා රසට කෑම හදන්න හරිම සතුටින්)
Ane godak sthuthi akka oyage adaraneeya comment ekata… kiyawaddi hithata danenawa… Thank you 💚😘
@@mommywithniki-chainyfernan8742 අනේ thank you.🌹ඔයා වගේ ගොඩාක් කාර්යබහුල කෙනෙක් මං වෙනුවෙන් කල ආදරණීය reply එකට
Lovely comment ❤
@@kavindrawelegodage8645 💐🙏❤️
Great thought thanks for sharing. Blessings to all.
Thanks for watching!💚
මාත් හැදුවා හරියටම ආවා රසයි
Hi akki.
Cake ingredients okkoma discription eken liyandako
Ok 👍
Akke ලිපේ හදන්න පුළුවන් කේක් recipe ekkuth gennkoo 😢
අනේ නංගි හරිම බයෙන් හිටියේ කිසිම ආරච්චියක් නැති නිසා. නංගිටයි මල්ලිටයි දරුවන්ටයි පවුලේ සැමට ජේසු පිහිටයි❤❤❤😊
Ane akka jesu pihitai Oyatath 💚
@@mommywithniki-chainyfernan8742 ❤️❤️🙏
Always best vedios Thanks 🎉🎉🎉🎉
Thank you so much 💚
I have made many of your recipes, and all your cake recipes they were perfect ❤ please can you put on a video of red velvet cake with icing.
It made my mouth water 😋
Looks yamiiiii
Surely will try this
Thanks again 👍
Most welcome 😊
Hadawathin sri lankikai❤ a wachana tika athule ape kama uthuranawa.oyala hamotama theruwan saranai....mama oyage vedios balanna harima kamathi akka. Oya hadana kema as 2n api rasavindinawa.thank you...
Thank you 💚
Neyamae adu weyadamen cake ekak.neda. aaroteya hadanna bbq eke vetharada.lipe awage anala hadanna bare weda.nange
Puluwan akka.. 💚
Lassana video eka chainy thanks ❤❤
Thank you dear 💚
Thank you god bless you and fMily❤️❤️
Math me cke ek hduwa. Hrima rasai
Thank you 💚
Biththara rasa wadipura enne nadda. Nikam karamak wage
Bandar ake hadanna puluvanda akke
Akka Ada mage birthday Ekka .man Ada Oya haduwa briyani Ekka try kara.man frist time thma briyani Ekka haduwe.athatama rasata awa.Gedara aye kiuwe Hari rasai kiyla.thank you Apiata rasa kema jethi hadana heti kiyla denwata.❤
බ්ලෙන්ඩර් එකේ වුනත් මිශ්‍රණය හදාගන්න පුලුවන්ද
ඔියා හදපු පොල් රොටි මාත් හැදුවා මාරම රසයි❤❤❤❤
අතේ ඇලෙත්දි වඩන්නෙ කොහොමද
පොල්තෙල් ගානවද
Ow..
Nice video.. thanks ❤️
Welcome 😊
@@mommywithniki-chainyfernan8742 lemon genawa cake hadanna hadala rasa kiynnm 🙏 thanks
Everything is so nice and explain very nicely i hope you're from UK or Australia i am from UK
Piti kiri ganda puluwnda ❤
Puluwan 💚
Akki chocolate cake hadanwanam me recipi ekatama coco powder kochchara add krnna onada
Piti 25g adu karala e wenuwata Coco powder 25g add karanna💚
@@mommywithniki-chainyfernan8742 thank you akki pana💖💖
Thank you so much for sharing this video 👍❤️
❤❤❤❤Thanks
oya.dan.dayat.flankaranna..nateda
.kaama..rasa.fatae👍👍👍👍💖
මගේ ආසම පලතුර කාකි..... මේ ටිකේ කැවා ඇති වෙන්න.. මේ කාලේ විතරනේ කාකි කන්න හම්බුවෙන්න ඉතින්