ගෙදර අයට මේ විදියට සිකුරාදා විශේෂ රෑ කෑම වේලක් හදන්නEpisode 1146 Friday night Dinner 01 - Kabsa

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 339

  • @AchiniRandima-g2o
    @AchiniRandima-g2o 6 місяців тому +52

    කෑම වලට වගේම මිස්ගේ කරුණාවන්ත වචන වලට හිත පිරෙනවා
    හැමදෙනා ගැනම මිස් හිතනවා ,හරිම සතුටින් video එක බැලුවා God bless ❤

    • @nalanijayawicrama5231
      @nalanijayawicrama5231 5 місяців тому +1

      සහතික ඇත්ත ...මමත් මිස්ගේ වීඩියෝ බලනවා...හරිම කරුණාවන්තයි...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 ඔබතුමියට ...

    • @jayenha6683
      @jayenha6683 5 місяців тому

      ​@@nalanijayawicrama52310😊

    • @jayenha6683
      @jayenha6683 5 місяців тому +1

      ⁰⁰😊

  • @kaushalyamanawadu
    @kaushalyamanawadu 5 місяців тому +9

    මම හැදුවා කබ්සා rice එක මගේ අම්මටයි තාත්තටයි පවුලේ හැමෝටම කන්න එයාලා හැමෝම ආසාවෙන් කෑවා....ගොඩාක් ස්තූතියි අනෝමා මිස්..මම හැමදාමත් ඔබ තුමියගේ videos බලනවා..❤❤

  • @sunethravithana4771
    @sunethravithana4771 6 місяців тому +12

    ගොඩක් රස ඇති, මම අනිවාර්යයෙන් හදනවා, ඔයාට ස්තූතියි , නිදුක් නීරෝගී සුවයම ලැබේවා !

  • @siyanimeemanage5714
    @siyanimeemanage5714 6 місяців тому +52

    මාත් හදනවා මෙ friday රසම රස ඇති 😋😋 අපිට මේ වගේ ලේසි recipe ගොඩාක් වටිනවා Aunty❤ඔයාට ගොඩාක් ස්තුති 🙏..I m from dubai, බුදුසරණයි Aunty..හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏🙏

  • @mudithadilrukshi6199
    @mudithadilrukshi6199 6 місяців тому +18

    අක්කගෙ කෑම හරිම රසයි. මමපුලුවන් වෙලාවට හදනවා. අද දාල තියන මෙිස රෙද්ද හරිම ලස්සනබව පේනවා..රිබන් මල් වගෙයි පෙනුනේ නමි ...අනේ අක්කා ආයෙ විඩියෝ වක මෙිසරෙද්දෙ පිංතුරයක් දානවද... (අක්ක ලග තියෙන ටෙිබල් මැටි අතපිස්නාවල පිංතුර එහෙම) මම මහන කෙනෙක් නිසා ඒවත් බලන්න ආසයි. තවත් ඒවට කැමති අය ගොඩාක් ඇති.. තෙරැවන්සරනයි ...!

  • @DPT-ij7el
    @DPT-ij7el 6 місяців тому +19

    Madam ට මාර පිනක් මෙහෙම කියලා දෙනවට❤❤❤❤

  • @prisilajanakipathirana3855
    @prisilajanakipathirana3855 6 місяців тому +7

    ඔයා විස්තර කරන විදිය හරීම ප්‍රසන්නයි අනෝමා dear😊

  • @amaliwettasinghe9889
    @amaliwettasinghe9889 18 днів тому

    මම අද හැදුවා ආන්ටි හරිම රසට ආවා . Thank you so much ❤️

  • @yvonnesumathipala7201
    @yvonnesumathipala7201 5 місяців тому

    මමත් අනෝමා කෙනෙක්. ඔබතුමියගේ වැඩසටහනක් අහබු ලෙස දැක්කා.හරිම පුසන්නයි. මමත් මේ කෑම එක හදනවා. ගොඩාක් ස්තුතියි.

  • @LasanthiWedagedara-sj4ww
    @LasanthiWedagedara-sj4ww 4 місяці тому +1

    මෙච්චර ආදරයක් ❤❤, ඔයානම් පවුලේම කෙනෙක් වගේ. මේ කෑම එක හරිම රසයි. මගේ පුතා ගොඩක් ආසාවෙන් සතුටින් කෑවා.බොහෝම ස්තුතියි ❤❤ අනෝමා මහත්මිය

  • @sanujamuthumini9398
    @sanujamuthumini9398 4 місяці тому

    හරිම ආදර්ණීයයි.. පුංචිම දේ පවා ගොඩක් පැහැදිලිව කියලා දෙනවා.. ඒ කෑම එක මම හදලා බලනවා... ස්තූතියි ඔයාට..

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 6 місяців тому +5

    අද ආන්ටි හරි වෙනස්, ටිකක් වැඩිපුර කතා කලා, හිනා උනා ⁣ශෝක් ඉතින් ❤❤❤❤❤❤❤❤ 💚🧡💛💙

  • @poornajayasinghe3309
    @poornajayasinghe3309 4 місяці тому

    මම මේ බත් එක අද හැදුවා
    මාර රසයි
    Thank you Mrs.Anoma
    💚💚💚💚

  • @udayangarathnayake246
    @udayangarathnayake246 5 місяців тому

    මමත් දරුවන් ට හැම දාම friday විශේෂ දෙයක් හදනවා thankyou❤❤❤🎉🎉❤❤❤ .

  • @upekshasatharasinghe2013
    @upekshasatharasinghe2013 5 місяців тому

    ඔයාගෙ recipes හුගක් මම හදලා තියෙනවා. හැමදාම වගේ මේකත් රසම රසයි . Thank you so much Amoma. ❤️❤️❤️

  • @ishankaudayangani5032
    @ishankaudayangani5032 6 місяців тому +1

    Friday night මමත් ආසම දවස.එදාට විශේෂ දේවල් හදන මටත් මේක හරිම ප්‍රයෝජනවත් .ස්තූතියි ආන්ටි❤️

  • @suwendranikodagoda3210
    @suwendranikodagoda3210 5 місяців тому +1

    ඔයාගේ කට හඩේ කරුණාවන්ත කමට මම ගොඩක් ආසයි. ආදරෙයි අනෝමා මිස් ♥️

  • @SamanthaRathnayake-m7l
    @SamanthaRathnayake-m7l 3 місяці тому

    අපි අද කබ්සා හැදුවා . aunty කියපු විදිහට හැදුවා . හරිම රසට ආවා. මගේ පුතා තමයි table arrange කලේ හරිම ආසාවෙන්.

  • @thamarajayasiri416
    @thamarajayasiri416 6 місяців тому

    හරිම රසවත් කෑමක්.friday හදන්නම ඕන.මෙවැනි දේවල් පැහැදිලිව කියලා දෙනවාට ගොඩක් ස්තුතියි.

  • @PunsaraIshini
    @PunsaraIshini 5 місяців тому +2

    කෑම හදන්න නම් ඉතින් බැහැ ඒත් ඇන්ටි ගේ වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන් ❤

  • @janajana7879
    @janajana7879 2 місяці тому

    මාත් හෙටම හදනවා මේ බත් එක thank you ඔයාට කියලා දුන්නට... රස බලමු කෝ... හදලා.
    ..

  • @Ishdil....h
    @Ishdil....h 6 місяців тому +7

    කෑම වලට වඩා රසවත් කතා විලාසය❤❤❤❤❤

  • @srinet1st
    @srinet1st 5 місяців тому

    මමත් හැදුවා ගිය සිකුරාදා. හරිම රසයි. ගෙදර හැමෝම රසයි කිව්වා.

  • @br8246
    @br8246 6 місяців тому +2

    Thank you so much❤️definitely I will make it.
    Have a great day.

  • @myfamilynest8666
    @myfamilynest8666 6 місяців тому +1

    Nice and neat! Very clear. අනවශ්‍ය විච්චුරන වීඩියෝව පුරාවටම නෑ. Simple and elegant videos 👍🏻

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 6 місяців тому +2

    Looks so delicious. The explanation n presentation is beautiful. You are such a graceful, pleasant n inspiring n lady. Thank you.

  • @priyankashiromali8813
    @priyankashiromali8813 5 місяців тому

    මම අද හැදුවා.
    හරිම රසයි.
    Thankyou ❤

  • @CNA_ME
    @CNA_ME 6 місяців тому +5

    Explanation in the beginning is very cute aunty..love the way you present ❤

  • @Sujatha-o2b
    @Sujatha-o2b 6 місяців тому +7

    Very very nice,dear Anoma. We feel your sweet smile, smooth voice and clear explanation. Wish you all the best, to produce more videos like this. I'll try this recipe very soon. 💐

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 6 місяців тому +2

    මේ නම් ලස්සන වැඩක් ආන්ටි ❤❤කවදත් ආන්ටිගෙන් ලැබුණේ හොඳ ම දේවල් ❤❤අම්මා වගේම යි මට දැනෙන්නේ ❤❤

  • @LakshiChulangani
    @LakshiChulangani 6 місяців тому +7

    මාරම රස පාටයි aunty .කලින් දාපු එක මම හැදුවා ..රස බතක් . Good luck aunty .❤❤

  • @remonaelders8997
    @remonaelders8997 6 місяців тому +1

    Wow looks so delicious, I love your easy recipes, surely I will make this thanks for sharing

  • @dipasamaracoon9052
    @dipasamaracoon9052 5 місяців тому

    හරිම ආදරණීව කියා දෙනව, ස්තුතිය

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 6 місяців тому +3

    Super idea Anoma. Thanks for sharing. Can we make this with beef? My husband doesn't eat chicken!

  • @isurulakshika4123
    @isurulakshika4123 2 місяці тому

    ගොඩක් ස්තුති යි ඔයාට. මමත් හදලා බලන්න ඕන.

  • @dsbotheju6413
    @dsbotheju6413 5 місяців тому

    හැදුවා. රසයි.. Thank you Aunty!❤

  • @RenukaSenanayaka-yj2zx
    @RenukaSenanayaka-yj2zx 3 місяці тому

    Anoma Miss මගෙ මුස්ලිම් යාලුවා මෙම බත් හදනවා අවන් එකෙ හරිම රසයි❤

  • @rasikaweerasinghe2187
    @rasikaweerasinghe2187 6 місяців тому +3

    Looks so good..thank you so much for sharing ❤❤!

  • @Shadijay
    @Shadijay 6 місяців тому

    හදපු හැම රෙසිපියක්ම හරියටම හරි ගියා ❤ රසටම ආවා.❤❤❤❤

  • @RandimasDiary
    @RandimasDiary 5 місяців тому

    Mehe okata eka salad ekata tiyene Tomatoes & onion salad & curd

  • @maheshasarathchandra177
    @maheshasarathchandra177 5 місяців тому

    Harima rasawath ewagema arapirimasmen uyanna hati kiyala denawata Msta godak pin. Obthumiyata needuk, neerogi suwaya labi diunuwen diunuwata pathwewa.

  • @nimaliweerasinghe9280
    @nimaliweerasinghe9280 6 місяців тому +1

    නියම recipe එකක් thank u so much ❤️💖

  • @NiroshaWithana
    @NiroshaWithana 6 місяців тому +9

    අනේ ආන්ටි ඔයා කප් කේක් හදන හැටි කියලා දෙන්නකෝ...
    New version එක කරන්නකෝ...
    Please Anoma Aunty🥲

    • @sanjanamuthumali253
      @sanjanamuthumali253 6 місяців тому +1

      ඒ නැන්දගේ විඩියෝ එකක තිබුනා....

  • @nisansalagunathilaka2434
    @nisansalagunathilaka2434 6 місяців тому +2

    New thought is a good idea . I will make this .Thanks .🙏

  • @sriyanisilva9838
    @sriyanisilva9838 11 днів тому

    Mama haduya dawask ❤ godk ❤ rasi thanku Anoma ❤ Akka

  • @anusharajapaksha3570
    @anusharajapaksha3570 4 місяці тому

    හරි වටිනව අනෝමා ආන්ටි , ගොඩක් ඉස්තූතී ඔයාට 🫶🙏

  • @lakshilabamunusinghe2238
    @lakshilabamunusinghe2238 6 місяців тому +5

    හ්ම්ම්ම්, රස පාටයි 👍❤️

  • @dhammikapriyadarshani6366
    @dhammikapriyadarshani6366 5 місяців тому

    Harima rasai deparakma hdala dunna puthala dennata akkata thanks oyage kema hdanna asai kiyala dena widihata

  • @AmandaLiyanage
    @AmandaLiyanage 6 місяців тому +5

    මාත් හදනවා මේ වීක් එකේ❤

  • @devaanoja8209
    @devaanoja8209 5 місяців тому

    Thank you so much. Life eka boring wela hitiye. Friday night dinner 🎉🎉❤❤❤

  • @niroshahemamali3639
    @niroshahemamali3639 Місяць тому

    ගොඩක් ස්තූතියි ඔබතුමියට.❤❤❤❤❤❤❤❤

  • @malijayaraj7130
    @malijayaraj7130 6 місяців тому

    ඒකනම් ලොකු දෙයක් හරිම වටිනවා ඔයාට ගොඩක් ස්තුතියි ❤

  • @thejaekanayake790
    @thejaekanayake790 5 місяців тому

    Preparation and presentation ideas are great. Thanks ❤

  • @Nad1990Dis
    @Nad1990Dis 6 місяців тому

    Thank you Anoma aunty.. You are a food researcher.... ❤️❤️❤️

  • @shara4036
    @shara4036 6 місяців тому

    Thank you for the Recipe.
    Your Kindness shines through 😊

  • @chathuwithana8463
    @chathuwithana8463 6 місяців тому

    Thankyou aunty . මන් මේ හදන ගමන් .... අද මගේ Husband නිවාඩු එනවා Aunty .... ඉතින් මට අද දවස කෝමත් Special .....

    • @AnomasKitchen
      @AnomasKitchen  6 місяців тому +2

      Enjoy… dinner with your husband. ❤️

    • @chathuwithana8463
      @chathuwithana8463 6 місяців тому +1

      @@AnomasKitchen Aunty රසට ආවා..... Husband කීවා හරිම රසයි කියල.... මගෙ Husband chef කෙනෙක් Aunty

    • @AnomasKitchen
      @AnomasKitchen  6 місяців тому +3

      @@chathuwithana8463chef කිව්වා නම් ඉතිං ඇත්තටම රස ඇති. ❤

  • @chandrasamanthijayaweera2983
    @chandrasamanthijayaweera2983 5 місяців тому +6

    මමත් හොය හොය හිටියෙ Friday night dinner වලට මොනවද විශේෂ දෙයක් කරන්න තියෙන්නෙ කියල ස්තූතියි next Friday night dinar supiriවෙයි

  • @harshanajayasekara3247
    @harshanajayasekara3247 6 місяців тому +1

    Thank you so much Anoma Aunty ❤

  • @gayanidilrukshi1007
    @gayanidilrukshi1007 6 місяців тому

    Apith haduwa ..harima radsai.punchi dewal tikakin me wage rasak ganna puluwan .thank you .aya me wage recepe denna.

  • @SansithMarshall
    @SansithMarshall 5 місяців тому

    Mrs Anoma Jeewithe dawasaka oyawa hamuwena eka mage heenayak

  • @rasikasamanthi8031
    @rasikasamanthi8031 6 місяців тому

    බොහොම ස්තූතියි අදම හදනවා❤

  • @buviandniki2207
    @buviandniki2207 6 місяців тому

    Auntyge kalin Kabsa recipe eka man godakma serayak hadala tiyenawa. Everyone loves it. Again gonna try this weekend. Thank u for sharing. ❤

  • @anutraanutra7835
    @anutraanutra7835 5 місяців тому

    මම අද මේ ගෙදර කට්ටියට දවල්ට හැදුවෙත් කැබ්සා බත ඒත් ඔයාගේ වෙනස් කම් එක්ක මමත් බැලුව මෙහෙනම් කන්නෙ යෝගට් ලෙබන් (යෝගට් බීම) එක්ක රසයි

  • @disnakarunarathne2886
    @disnakarunarathne2886 6 місяців тому

    වටිනා අදහසක් ස්තුතියි ඔබට ❤

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 6 місяців тому

    Thanks a lot. I will definitely try this. This looks delicious

  • @SachChathuVlog
    @SachChathuVlog 6 місяців тому

    Woooww anty thank you alut deyak kiyala dunnata..❤️❤️mat hadala balanawa dakkama raha patai

  • @kameshgamage9525
    @kameshgamage9525 6 місяців тому

    Athtatama obatumiya hama kenatama uchita vidihata hadanna kiyala denawa. Thank you very much. All the best❤❤❤❤❤❤

  • @sithumithiwanthika1100
    @sithumithiwanthika1100 6 місяців тому +2

    හරිම වටිනවා ඖන්ට්ය් me කියලා දෙන දේවල් walata

  • @amalkafernando1358
    @amalkafernando1358 6 місяців тому +2

    Thank you so much ❤

  • @indranigoonewardena8949
    @indranigoonewardena8949 6 місяців тому

    I prepared your earlier Kapsa rice. It was tasty. I will prepare this not on Friday but today Wednesday.

  • @NadeekaPerera-xy4sx
    @NadeekaPerera-xy4sx 6 місяців тому +2

    ආන්ටිට හරි කැමති. උයන්න ආස හිතෙනවා ආන්ට් නිසා

  • @kethmahanthage3276
    @kethmahanthage3276 5 місяців тому

    Hi Aunty, I made it today. It was very tasty. Everyone enjoyed it ❤ Thank you very much. Waiting for next friday receipe ❤

  • @user-es1te2ww1j
    @user-es1te2ww1j 6 місяців тому

    හරිම ලස්සනයි මම inneth සවුදි වල තමයි mis ගොඩක් වටිනවා bs ❤❤

  • @anjalivijayange392
    @anjalivijayange392 6 місяців тому

    රස පාටක් තියෙනවා..හදලා බලලාත් කමෙන්ට් එකකුත් දාන්නම් ❤❤❤

  • @WimaliBasnayake
    @WimaliBasnayake 6 місяців тому +1

    මමත් හදනවා මේ වීක්එ න්ඩ් එක්‍ෙThanks m

  • @ranjithmeegamuwage322
    @ranjithmeegamuwage322 Місяць тому

    Ammo oyage mahattaya na hari lucky.mihiri handin kathakarakara kema bedala denawa ethi.❤❤❤

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 6 місяців тому +1

    Thank u so much.nice video ❤❤❤🎉🎉🎉🎉

  • @nayomijayasinghe5088
    @nayomijayasinghe5088 6 місяців тому

    Maaaarama watinawa aunty me series eka
    Iwasillak na special menues tikak danaganna
    Thank you so much 🥰

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 6 місяців тому +1

    Harrima rasai wagei godark sthuthi obathumiyata budusarani ❤😊

  • @ruvinifernandez3039
    @ruvinifernandez3039 6 місяців тому

    Tnx recipe ekata 💖 hoda family time ekka spend karana puluwan.

  • @shereenjaleel3103
    @shereenjaleel3103 6 місяців тому

    Looks delicious! Aunty instead of the coriander and cumin seeds can we replace it with raw curry powder?

  • @niranjalamenik669
    @niranjalamenik669 6 місяців тому

    ස්තුතියි ඔබතුමියගේ අලුත් අදහසට.Friday night special dinner...awesome idea..❤

  • @manjulasenanayake3693
    @manjulasenanayake3693 6 місяців тому

    මමත් හදලා තියෙනවා. හරිම රසයි.

  • @manjulasumanasekera2994
    @manjulasumanasekera2994 6 місяців тому

    Dearest Mrs Anoma
    Thank you so much for the mouthwatering recipe .
    Theruwan saranai dear

  • @bottom0043
    @bottom0043 6 місяців тому +1

    Thanks aunti eka danwa attama rasa patai

  • @maduwanthinisansala3200
    @maduwanthinisansala3200 6 місяців тому

    Me friday ape anniversary eka man hitha hitha hitiye monawada hadanne kiyala thank you aunty ❤️👍👍

  • @harshiwandhana3229
    @harshiwandhana3229 25 днів тому +1

    Hello aunty
    Mage ammith godak aunty ge recepisce hadanawa me kabsa rice ekath haduwa harima rasai
    Eya tamai mata aunty ta comment karanna kiyanne

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 6 місяців тому +2

    Godak hodai aunty.thank you❤❤❤

  • @t.dnsewwandisewwandi5435
    @t.dnsewwandisewwandi5435 5 місяців тому

    Mis math hadabawa aniwarayenma.. mis kiyadena widihata harima asai❤

  • @joannedesilva1572
    @joannedesilva1572 6 місяців тому

    Nice series . Can't wait to see what the next dish is. Definitely going to try this rice dish. Thanks

  • @uduwakaralalagedilrukshi4233
    @uduwakaralalagedilrukshi4233 6 місяців тому

    Aunty mn ada haduwa kabsa. Hariiima rasai. Okkama aya rasai kiuwa. Thank you. 🌹

  • @ishanibalasooriya5554
    @ishanibalasooriya5554 6 місяців тому

    Medam hemadamath aluth deyak karanawa. Hema deyakma try karanawa. Godak sthuthi .

  • @dinalidevika11
    @dinalidevika11 Місяць тому

    Thank you so much love you n proud of you mam

  • @ludovicrobine4903
    @ludovicrobine4903 6 місяців тому +1

    Thank you So much

  • @Tharushipramodya12
    @Tharushipramodya12 6 місяців тому +1

    Foccacia හදන හැටි කියලා දෙන්නකෝ 🤗🤗🤗🤗

  • @dr.mangalatillekeratne9010
    @dr.mangalatillekeratne9010 5 місяців тому

    I tried this rice but it didn't come well. My chicken did not fry well. Maybe because I forgot to add butter. I will do it again and see. Anyway, thanks for the recipe.

  • @dilinidinethma6878
    @dilinidinethma6878 6 місяців тому

    ස්තුතියි ❤️❤️❤️

  • @sandaraniamarasingha4737
    @sandaraniamarasingha4737 6 місяців тому +2

    Thank you

  • @seethaperera116
    @seethaperera116 6 місяців тому

    I ❤ this
    . The way of presenting catches our mind.

  • @SusanDeSilva-tl9nm
    @SusanDeSilva-tl9nm 6 місяців тому +1

    Looks very tasty, I like to try it on Friday😊