Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සින්දුව අහගෙන ඉන්නකොට පරන ලව් සීන් මතක් උනේ මට විතරද...❤️❤️❤️ කාලෙකට පස්සෙ සුපිරි සින්දුවක් අවා..
@Sanduni Tharusi enna mn oyw snsnnam
@@Sswert-h7j ammo eeka
Ekh attha ani😢😢
😔
Attatma 😔
කාපු බූටකුත් නෑ. පිස්සුවෙන් වගේ අහන්නේ.එකල්ල හිත රිද්ද ගන්නවා ❤️
❤
බූට් එකක් වැදුනා .අයෙත් අහනවා 🙂👍.
Ado ado ube❤😂
මගෙ එකා
math
ආදරය කරන්න අයිතිවෙන්නම ඕනේ නෑ. එයාගේ සතුට වෙනුවෙන් නිහඬ වීමත් ප්‍රේමය තමා..❤️ ඒකපාර්ශවික ආදරය සුන්දරයි නමුත් සමහරදාට වේදනාකාරියි ❤️🩹
Mata wage 😢
Mmmmmm😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
🥺
Ow
Mata wage🥺
" පෙමක් තිබුනා . මගේ නොවෙනා "....🙂I felt it. ♡
🤕💔🥀
💔
දුකක් ගෙනෙනා Lyrics විදවීම නුබයිසැනසීම නුබයිමට ඉන්න හිත ලගත් නුඹ ලගයිඉරණම එහෙමයි විසදුම නැහැමයිහමු වීම නොවෙයි මෙබවේදුකක් ගෙනෙනා මතක රැදුනාපෙමක් තිබුනා මගේ නොවෙනාකලක් ගෙවුනා තනිව හිදිනාඔබත් නොඑනා දුරක රැදුනාසිතෙන් ඔබ හා බැදී සිටිනාගතින් වෙන් වී දුරක හිදිනාහිතේ ගිනිදැල් තවත් හංගාමතින් මත් වී සතුට සොයනාදුකක් ගෙනෙනා මතක රැදුනාපෙමක් තිබුනා මගේ නොවෙනාකලක් ගෙවුනා තනිව හිදිනාඔබත් නොඑනා දුරක රැදුනාලොවෙන් මිදිලා මමත් යන දාඔබේ පපුවේ හිසත් තියලාකියන්නද මා දුකක් තියෙනාමගේ අවසන් පෙම නුඹ කියාදුකක් ගෙනෙනා මතක රැදුනාපෙමක් තිබුනා මගේ නොවෙනාකලක් ගෙවුනා තනිව හිදිනාඔබත් නොඑනා දුරක රැදුනා❤️😌Lyrics by #GCBgm
Thanks 😘❤️
😍😍
Nice song padapela sangeethaya gayanaya හරිම agei
මතක මංපෙත හංගාගෙන හිත තුල යන්න වියැකී මතින් මත් වී.මතු බවයකදී හමු වී හිස සනසාවී දුක වියැකේවි ඇය හමු වු දාට,අහිමි නොවේවි හිමි වේවි සෙනෙහසක් ඉතිරි වේවි ලොවෙන් යන දාට.....
❤️❤️❤️
කියන එකා අඬන්නැතුව අහන එකා අඬවන්න පුලුවන් සින්දුවක්❤️🔥Music and lyrics 👌🔥
Brother 😍😍❤❤❤️
eka eththa
Ow bn
math aduwa
අහම්බෙන් ඇහුවේ .හදවතට දැනෙන සින්දුවක්,කටහඬක්.හරිම ලස්සනයි❤️
❤❤❤
Aththa කෙල්ලේ හිතට වැදුනා සැරට
හ්ම් 😪
ow magei amodyagei adare mathak una api apita aithi nane ithin
👍👍👍
විදවීම නුඹයි.. සැනසීම නුඹයි..මට ඉන්න හිතක්... නුඹ ලගයි...ඉරණම එහෙමයි... විසදුම නැහැමයිහමුවීම නොවෙයි.. මේ බවේ...දුකක් ගෙනෙනා... මතක.. රැදුනා...පෙමක් තිබුනා.. මගේ.. නොවනා...කලක් ගෙවුනා... තනිව.. හිදිනා...ඔබත් නොඑනා... දුරක.. දැනුනා...සිතෙන් ඔබ හා... බැදී... සිටිනා...ගතින් වෙන්වී... දුරක හිදිනා...හිතේ ගිනි දැල්... තවත්.. හංගා...මතින් මත්වී... සතුට සොයනා...දුකක් ගෙනෙනා... මතක.. රැදුනා...පෙමක් තිබුනා.. මගේ.. නොවනා...කලක් ගෙවුනා... තනිව.. හිදිනා...ඔබත් නොඑනා... දුරක.. දැනුනා...ලොවෙන් මිදිලා.. මමත් යන දා..ඔබේ පපුවේ... හිසත් තියලා...කියන්නද මා.. දුකක් තියනා..මගේ අවසන්... පෙම නුඹ කියා...දුකක් ගෙනෙනා... මතක.. රැදුනා...පෙමක් තිබුනා.. මගේ.. නොවනා...කලක් ගෙවුනා... තනිව.. හිදිනා...ඔබත් නො..එනා... දුරක.. දැනුනා...Lyrics Copied from : www.smule.com/song/ayesh-jayatilake-%E0%B6%AF-%E0%B6%9A%E0%B6%9A-%E0%B6%9C-%E0%B6%B1-%E0%B6%B1-dukak-genena-original-track-karaoke-lyrics/13111756_13111756/arrangement
රෙස්ටුරන්ට් බාර් වලට ගියානම් මේ වගේ හොද පද රචන ලියන මිනිස්සු දකින අය මාත් දැකලා තියෙනවා පුරුද්දක් විදිහට මන් සෙනසුරාදා මාත් රෙස්ටුරන්ට් යනවා හිතේ ගින්දර නිවා ගන්න සල්ලි දිලා ගින්දර බොන්න.දවසක් මන් දැක්කා අවුරුදු 35ක පෙනුන තියෙන කෙනක් තනියම කරටි කැඩෙන්න වොඩ්කා බොතලයක් බොනවා මිනිහා පොතක් අරන් එකේ මොනවාද ලිය ලිය එක ඉර ඉර විසික් කරනවා මං නිකමට විසික් කරන කොලයක් මං අරන් කියවලා බැලුවා ආදෙරෙ විරහ මාරම පද රචනයක් මං ඒක ගෙදර අරන් ආවා දවසක මං ඒ සින්දුව කියන්න බැරිනම් කියන්න පුලුවන් එකෙට්ට හරි දෙනවා මල් සින්දු වගේ නෙවේ ඒක මාර වචන ටිකක් බොක්කටම යන
විරහව ගැහැණු පිරිමි බේදයක් නැතිව ලැබෙනවා....😥ව්රහව අමතක කරන්න පිරිමි බාර් වලට යනවා ..ඒත් ගැහැණු හිත් කොච්චර අඩනවාද දුක දරාගන්න බැරිව..
❤❤👍
@@harshanikokila868 කවුද කියන්නේ බිවුවාම දුක අමතක වෙනවා කියලා අපි බොන්නේ රෑට හොදට නින්ද යනවා එතකොට විරහා එක එක මගුල් කල්පනා වෙන්නේ නෑ😂☝
@@Avish98 හ්ම්ම්..ආදරෙ විදින්න විතරක් ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා 🙏කිසිම දුකක් නොලැබේවා
@@harshanikokila868 ඔබටත් එසේම වෙන්න ඔනී..
🙂💔කාපූ බූටකිත් නෑ එත් රෑ එක දෙක වෙනකම් බූට් සින්දු අහනවා🙂💔...තැන්ක්ස් කොරෝනා🙂🖤✨️
Me too 🥲😂
😂
සිරාවට😶
Attack eka 🤭
💜️
Lyrics 👇විදවීම නුඹයිසැනසීම නුඹයිමට ඉන්න හිතක්නුඹ ලගයිඉරණම එහෙමයිවිසදුම නැහැමයිහමුවීම නොවෙයි මේ බවේදුකක් ගෙනෙනාමතක රැදුනාපෙමක් තිබුනාමගේ නොවනාකලක් ගෙවුනාතනිව හිදිනානුඹත් නොඑනාදුරක දැනුනාසිතෙන් ඔබ හාබැදී සිටිනාගතින් වෙන්වීදුරක හිදිනාහිතේ ගිනි දැල්තවත් හංගාමතින් මත්වීසතුට සොයනාදුකක් ගෙනෙනාමතක රැදුනාපෙමක් තිබුනාමගේ නොවනාකලක් ගෙවුනාතනිව හිදිනානුඹත් නොඑනාදුරක දැනුනාලොවෙන් මිදිලාමමත් යන දාඔබේ පපුවේ හිසත් තියලාකියන්න ද මාදුකක් තියලාමගේ ආවසන්පෙම නුඹ කියාදුකක් ගෙනෙනාමතක රැදුනාපෙමක් තිබුනාමගේ නොවනාකලක් ගෙවුනාතනිව හිදිනානුඹත් නොඑනාදුරක දැනුනා..
❤❤❤❤❤❤ ආදරෙයි ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤❤❤❤❤
♥️🌼
කොච්චර පරණ වුණත් ආයේ ආයේ ඇවිත් අහනවා 🙂✨❤
මමත්...
Oww
Aniwa
වැඩි කාලයක් නෑ බන්..අවුරුදු දෙකයි දාල🙄
Aniwa math
මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත්තේ මට විතරද....🥺❤️😘😘😘
Ai mata
@@surangagunawardanasurangag4383 😊
ඔව් ඔයාට විතරයි
උදේ හවස දෙකේම අහන්නේ ඕක කොච්චර ඇවුවත් එපා වෙන්නෙ නෑ 😊
@@travel_vlogs996 මෙන්න එකෙක් ටිපර් වෙලා 🤣🤣
මතක පාරන වචන ටිකක්...😣හිත අස්සටම වදින හඩක්...😣❤️❤️❤️😍😍😍
Chan 😍😍😘 thanks
හ්ම්ම් අනිවා
@@__lakmi3731 ❤
Lovly ❤️😍
Ema aththa
හදවත නතර උන ලස්සන සිංදුවක්... මේවාට ඇයි විව්ස් නැත්තේ 😪❤
Honda dewal kohmath minissu dakinwa adui brother
සිරා බන්
මොකක් හරි හෙලුවක් තිබ්බනම් එහෙනම් අද 1M විව්ස් 😒
ඇත්ත තෙරෙන්න ගොඩක් කල් යනවා.
බුට් වලින් මෝඩ තොපේ මොලවල් පිරිලා 😂😂😂
2023ත් මේ සිංදුව අහන අය ලයික් එකක් ඔනා
✋
තමන්ගේ නොවෙන බව දැන දැනත් ආදරේ කරන අය ඉන්නවද මන් වගේ 💔🥺🌏
hmm😔😔@@AnushaKrishanthi-p9y
ඉන්නවෝ
Math
ජාති ආගම් කුලේ හින්දා කොච්චර අවංක ලස්සන ආදර කතා නැති වෙලා ඇද්ද . දෙමාපියන්ගේ අකමැත්ත හින්ද කොච්චර ආදර කාතා නතර වෙලා ඇතිද ? 😓😔 ඒත් එයාල දෙපැත්තකට වෙලා හිතින් ආදරේ කරන්වා ගතින් ලං වෙන්න බැරි උනත්..
😔😔
ඒක ඇත්ත
😢😢💙
අපි නම් අම්මලා අකමැති උනත් අපේ ආදරෙ නවත්තන්නැ .......දවසක එයාලට හොදය් කියලා හිතෙය්නෙ ... ඒ වෙනකන් අපි බලන් ඉන්නවා 🌸🌸❤️
මේක ඇහෙනකොට අමතක කරල හිටපු කෙනෙක්ව මතක් වෙනවා . හිතේ තියෙන මතක අවුස්සනවා ❤️
Eeka aththa
ඔව් බං අමතක කරන්නම බැරි දෙයක් රිද්දනව තව තවත්🥺
Mtath
ඇත්තක් ,❤️
ලවු එක හිතේ තියං නොකියා ඉන්න මටත් පට්ටටම ගැලපෙනවා.❤
කියල දානව😑
Me to💔🥺
මන් වගෙ🥲❤️
කියහන් බන්
මාත්
අහිමි කියලා දැනගෙනමත් ලැබෙනක්න් බලන් ඉන්න කී දෙනෙක්නම් ඇතිද? පිස්සුවෙන් වගේ අහනවා සින්දුව. ඒ කටහඩ මාරම විදිහට හිත නිවනවා. ලස්සනයී.
Man wage😢😢😢😢😢
Athth❤️
මල් සින්දු අහන්නෙ නැති උනත් මේ සින්දුවට පට්ටම ආසයි.. දවසට දෙතුන් සැරයක් අහනව හැමදාම.. ❤️
මේ මල් සිංදුවක් නෙමෙයි බූට් සිංදුවක්
පෙමක් තිබුනා..මගේ නොවෙනා..💔💔 😔😔 හරිම අමිහිරියි ඒ වේදනාව..😥මේ ලෝකෙ අවංක ආදරේ ප්‍රාර්ථනා කරන, අවංකව ආදරේ කරන සියලුම දෙනාට ඒ ආදරේ ලැබෙන්න ඕනි..🙏🙏 ❤❤
2024 anyone?😁❤️
🙋
තවම අහනවා
Why not bro
ඒ අතීතේ මතක් වෙන වාරයක් පාසා හොයාගෙන එනවා සින්දුව
Yes❤
Thanks all 😍😍❤️ for the comments it means a lot ❤️❤️ love you all ❤️
ua-cam.com/video/U_m20gcVzZU/v-deo.htmlThis is my cover song...
පට්ට සිංදුව දැනුයි දැක්කෙ😍😍😍
So beautiful & love it ♥️ amazing lyrics with the perfect voice👌✨
Ftt lassanai💖ni...ya.. m''''i💖
Apple music walatai hari Spotify walatai danna puluwannan
හිත ඉකි ගසමින් අඩනවා, ඒ දැනෙන් හැගීම වචන වලට පෙරලන්න අමාරුයි. ආදරය කෙනෙක් කොතරම් දුරට ගෙනියනව ද? 😔 නොලැබුනු පෙම මතක් වෙනවා අදටත්.😥දුකක් ගෙනෙනා මතක රැදුනා..පෙමක් තිබුනා මගේ නොවෙනා.. 😔💔
Kenek passen adare illala wada watenna yanawata wada hodai yaluwe kadulaHithanna epa owa😊😊
@@sararathdissanayake1937 ou, tnx 😢♥
Matsth thibuna ehema adarayak.man pana arala adarrkaraddi.eya wena say passe giyapu.widawapu waara ananthai
Aththatama eyata adarekalanam eya lagama inna one kiyala na innaha.eya inna thanaka sathutin innawa dekala apota sathutuwenna puluwannam ethanai sabaa aadare🙂
"කියන්නද මා දුකක් තියෙනා මගෙ අවසන් පෙම නුඹ කියා..."I felt it 🙇❤️
" S " 💔😔
@@Roma-o1c 🥺
A💔🥺
පලවෙනි ආදරයම අන්තිම ආදර වෙනකොට ........
මේ සින්දුව මාර මැජික් එකක්...මේක සිහියෙන් අහන ඕන කෙනෙක්ගෙ හිතේ රිදෙන ම තැන හරි ඉක්මනට උපරිමයෙන් අවුස්සලා ඒ වේදනාවෙම විනාඩි ගානක් ජීවත් කරවන්න පුළුවන්...මේ සින්දුවට ඇබ්බැහි වෙන්න,රසවිඳින්න පින තියෙන්න ඕන♥️😍
ස්තුතියි
ඔය වගේ මුලු ජීවිත කාලයක්ම විදවන ආදරවන්තයො මේ කාලේ නම් විරලයි.... ඒ වගේ විදවන හිතක් වෙනුවෙන් සහනයක් මේ ගීතය. සුභ පැතුම් සහෝදරයා ❤️❤️❤️දවසට එක පාරක් හරි මේ සින්දුව ඇහුවෙ නැත්තන් හුස්ම වැටෙන්නෙ නෑ වගේ.......😣😣
thank you madhavi
😍😍😍
👍
ඇයි ඕයි මම අවුරුදු 4 තවම විදවනවා 😌💔 ගිහින් අවුරුදු 4 යි
අතීතෙට එකම එක පාරක් යන්න තිබුනා නම්...........🥀
okkoma hadan enna tibba
Atha arapu aya diha ahak wath arala blnne nah halo mn nm
අනේ මටත් 😥
Ow ane
🥺එකම පාරක් හරි පුලුවන් උනානම් ආයි ඉස්සර වගේ ඉන්න
මේ සිංදුව අහන හැම වෙලාවෙම ඇස් වලට කදුලූ එනවා ❤❤❤
හදවතේ ගායකයෙක් අයේෂ් කියන්නේ 😍❤️ඒත් කෝ අලුත් සින්දු😒
අනේ යකෝ මෙලොව රහක් නැති සින්දු කියන උන් ටික නැති වෙලා මේ වගේ අය හිටියා නම් මම තව සින්දු නේ අහන්නේ 😂💔❤️😍
කලින් මගේ නැති උන Gmail එක 🤣💔
❤️❤️❤️❤️❤️❤️
@@roshanwaduge.official ❤️😘
මං තාමත් හැමදාම මේ සින්දුව අහනව...තාමත් තනිකඩව විදවනව 😢😢😢...,තාමත් ෆේවරිට්❤️දැන් 2022 ජූලි
me too
😥😥😥
මාත් එහෙමයි හැමදාම රෑට අහනවා
මමත්
Dukaii
ඒ වචන ඒ හඩ පපුවට පිහියකින් අනිනව වගේ ඒතරම් සංවේදී
ඇත්තට
මටත් තිබ්බා ලස්සන ආදරයක් එ ආදරය මතක් වෙද්දිත් හිතට සැනසිමක් දැනෙනවා. එත් දැන් එයා මන් ලග නැ 🥺 එයා එයාගෙ පරන ගැණු ලමයා ලගට ගියා අපෙ ආදරෙ තිබුනෙ මාස අටයි එත් එ ආදරෙ මට මහ මෙරක් වගෙ ❤️ එයලයි පවුල් වලින් අපිට කැමති උනෙ නැ සල්ලි නැ කියලා. කමක් නැ දැන් එයා පරන කෙනා ලග සතුටින් ඉන්නවා ඇති 🙏🥰 මෙ comment එක කෙනෙක් බලනවා නම් මම කියන්නෙ යාලුවනෙ ඔයාලා කෙනෙක්ව අමතක කරන්න තව කෙනෙක්ට ලන් වෙන්න ✋ එපා. මොකද සමහර අයට ආදරය කියන්නෙ මහා මෙරක් වගෙ ❤️ අද එයා සතුටින් මම තාම දුක් විදිනවා☺️ කමක් නැ එයා සතුටින් ඉන්නවනෙ☺️ එ ඇති මට
🥺💔
Be stronger ❤
Mge කතාවක් oyawagemi 😢
🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
වරමක් ලැබුනොත් ආයේ ගේනවා එයාව 😭💔 RIP 🏳️😭
දෙවියනේ
mokadda bn unee
ane mokd une
😣💔
දුකක් ගෙනෙනා මතක රැදුනා 🥰පෙමක් තිබුනා මගේ නොවෙනා 💔කලක් ගෙවුනා තනිව හිදිනා 🙃ඔබත් නොඑනා දුරක රැදුනා 😮💨
දුකක් ගෙනෙනා මතක රැදුනා🥰පෙමක් තිබුනා මගේ නොවෙනා💔කලක් ගෙවුනා තනිව හිදිනා🙃ඔබත් නොඑනා දුරක රැදුනා😮💨
🤗😭♥️♥️👍👍
සාමාන්‍යයෙන් මම මල් සින්දු අහන්නෙ නෑ ඒත් මේකට අමුතුම ආසාවක් ආව බන් නියම වැඩක් ❤️
Vinna ❤❤❤️😍
Marjaavan එකේ tumhi aana එකේ සිංහල වර්ශන් එක නේද මේ
Owww
Sira ban
සිරාවට
ඒක පාර්ශ්වික ආදරය කොච්චර දුකක්ද කියල දැන් හරියටම තේරෙනව ❤🥺
2021 අහන අය කෝ ❤
මම
✌️🙂
Inno
තාමත් අහනව
Math innawa
තනුවකට සිංදුවක් ලියන එක හරි අමාරු වැඩක්. ඒ වගේමයි ඒකට තේරුමක් තියෙන් සිංදුවක් ලියන එක තවත් අමාරුයි. ඉශාන් ප්‍රින්ස් ඒක පට්ට. අයේශ් මල්ලි ඔයාගෙ සිංදුව පට්ට. Good luck.
Thank you ayye ❤️❤️❤️😍
godak isthuthi sahoaraya
Sirama kathawa
😁😁😁
අහගෙන ඉද්දි ඇඩෙන තරමටම දැනුනා අයියේ...කියන්න වචන නෑ... සුපිරි...
ow
😏❤️
Eka aththa
Sirawatama
Paw oya
දුකින් ඉන්න හේතුවක් නැති උනත් මේ සිංදුව අහද්දි වෙනම ලෝකෙක මනෝපරාකට සෙට් වෙනවා 🥺❤️
හිමි උනත් අහිමි උනත් ඒ හිත තරම් දැනුනෙ නෑ කවුරුවත්
ඇත්තද?.....😕
මටත් 😭😭😭
ඒ ඔව් අනේ...💔🥺 ඇයි එයා මට නපුරු උනේ...ඇයි මාව දාලා ගියෙ. මගෙ හිත අහන්නෙම ඒක. 🥺🥺🥺🥺😭😭
අනිවා
තම විදෝනවා
අද බූට් එකක් කාලා මෙ අාවෙ සිංදුවක් හොයන්..මෙක ටික් ටොක් වල අහල තියනවා..තවත් පෑරැණා දුක....එ් තරමට හැගීම් බරයි..😞😣😣😣❤❤
@@angelofd2846 🥶
මාත් ආවෙ බූට් එකක් කාලා. අවුරුදු 4 ක ආදරේ අද නැති උනා.. මේක අහද්දින් හිත තවත් පෑරෙනවා.... ඒක මාරම හැගීම් බරයි තමා..
@@nethuakarsha2628 ඔයා කොහොමද එ්ක දරාගත්තේ
"වැස්සකට නවතින්න නුබ ආව අම්බලම තවමත් ඇත නටබුන් වුවත් මිහිමතට ..... වැහි පොදක් දැක්කත් ඇති ආයෙමත් නුබ ඒවි ඇයි බලා හිදින්නට බලාපොරොත්තු දල්වාන නිහඩවම"🥀🌸
😥😔
😢
තාමත් මේ සින්දුව එපා වෙලා නැ එපා වෙන්නෙත් නැ හිතට වදින්නම කියන්න පුළුවන් කටහඬ ක්♥️ සින්දුව ඇතුලේ මනුස්සයෙක් ජීවත් කරන්න පුළුවන් කටහඬක්🥺😍 ජය වේවා ...
කෙල්ලෙක් නැති උනත් හැමදාම රෑට මේ සින්දුව අහලා බොරුවට හිත රිද්දගන්න මන් වgay උන් තව ඉන්නවද 😥🖤🙂
😂😂😂
Ub gay d..😂😂
🤣🤣
😌✔️
ඔව් බුට් කාලත් නැ එත් මෙ සිංදු අහන්දින් එපා උනා 😪😪😪😪😪😪
දුකක් ගෙනෙනා....මතක රැදුනා.....පෙමක් තිබුණා...මගේ ඒ නොවෙනා ....කලක් ගෙවුනා...තනිව හිදිනා...ඔබත් නොයෙනා...දුරක දැනුනා...💔💌💌💌💌😢🎶👈
Thank you very much 😍😍😍❤️
Oyath ahema
thanks sithu
😱👍👍👍👍😀😀😀
Lassanai
කොච්චර ඇහුවත් එපා වෙන්නැති ලස්සන සිංදුවක්.......දුක හිතෙනවා ඒ සිංදුව අහනකොට ❤️🥺🥺
Mn hithnne. Eeye idn 10 parakata wdiya ahnwa.......kochchr ahuwwth epa wenne naa..ඔබ හදවතේ පැළඳුවා.......හදවත දිව්‍ය භවනක් කරා..🖤
දුක දෙන්න එපා ඕයි😐පරන කෙනාව මතක් වෙලා පට්ට අවුලෙන් හිටියේ...ගෙදර අයටයි යාලුවන්ටයි ඒක දැනුනා
Hm 😥
සුපිරි අයියා මම හැමදාම අහනවා 3 පාරකට වාඩා හදවතටම දැනුනා සිංදුව.ඉස්සරහට තව හොද හොද නිර්මාන බලාපොරොත්තු වෙනවා.
අනිවාර්යයෙන් මල්ලී 😍😍😍
😳
Lassanai,,,❤️❤️❤️
තමන්ගේ අාදරේ තමන්ට නැති වුනාම කොච්චර දුකක්ද....😭😭😭😭😭දරාගන්න බැ.....
Maarama feel ekak thiyenawa,a song eke.voice ekath harima lassanai....😢
ලොවෙන් මිදිලා මමත් යන දාඔබේ පපුවේ හිසත් තියලා කියන්නද මා දුකක් තියෙනාමගේ අවසන් පෙම නුඹ කියා...🖤🖤🖤
Niwantha thank you 😍😍😍❤️❤️❤️
Ft
එකෙක් සතුටින් ඈත් වෙලා යද්දී...අනිකා තනිකමත් එක්ක විදවනවා...ඒකද ආදරේ කියන්නේ...🥺💔
ඔව්. 🥺😓❤️💔
අනේ මංදා 😔😞
Ow eka thamai adare
වේදනාකාරී ජිවිතේ.....වේදනාකාරී සිතුවිලි
ඒක පහරක් ඕයි..මල් සිංදු trend එකට නොය, ඔහොම ගේමක් ගහපන් මචං..මොකද මේ වගේ ගීත රසවිඳින්න පුලුවන් මිනස්සුත් මේ රටේ ඉන්නවා...උඔ දවසක මේකේ වෙනසක් කරනවා..මට ඒක විශ්වාසයි..අද දිනෙත් එක්ක ලියලා තියාගනින් අයේෂ්...ගීතය ගැන කියන්න වචන නැ...සුපිරි වැඩක්...ඉස්සරහට යමන් මචං..ලොකු දෙයක් කරන්න පුලුවන් උඔට...ආදරෙයි බං..❤️👌
වචන ටිකට හිත පිරුන මචෝ ❤️❤️😍
isthuthi a wachnata tikata
@@ayeshjayathilaka පට්ට සුපිරි views එයි තව අලුත් එවා දාන්න ඔනේ. උබ පට්ටයි
@@ishanprince1010 ISURU UDANA
මේකත් මල් සින්දුවක් තමයි බ්‍රො😂
කියාගන්න බැරි අමුතු මතකෙකට හිත අරගෙන යනවා.හරිම ලස්සනයි ❤️ජය වේවා
මේ සින්දුව නම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ........මාරම සීරියස් වෙනවා මේක අහනකොට.....
කොච්චර ඇහුවත් එපා වේන්නේ නැති ... පට්ටම සින්දුවක් තමා....🥺❤️
විරහව හරි ලස්සනට දැනෙනවා ❤❤❤ කාලෙකට පස්සෙ අහපු අමුතු හැඟීමක් දැනෙන ගීතයක්
හිතින් මැරීගෙන ආදරේ කරා ..ඒත් කවුරුත් නෑ..♥️
Oo
හිතේ තිබුන ගොඩක් දේවල් ආයි මතක් වුණා..🥺🥺😔😖🖤 I ❤ this song
එදා වගෙම අදටත් ...හෙටටත් මේ වගේම අහද්දි පපුව පිරීගෙන එන හැගීම් හැමදාමත් මෙ විදියෙන් පරිස්සමෙන් දැනේවි....ඒ මියුසික්ඒ පද ටිකඒ කටහඩභාවනාවක් ♥️
ඒක හදවතටම දැනෙන සින්දුවක්.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
ආදරය කරන්නම ඕනි නැ මේ සින්දුව අහන්න ,ඇත්තටම හරි සන්වේදී සින්දුවක් ,ඕනිම හිතකට හරි ලස්සනට ඒ විරහා වේදනාව දැනෙන්න ගායනා කරනවා ,මරු ❤🥺
සිතෙන් ඔබ හා බැදී සිටිනාගතින් වෙන් වී දුරක හිදිනා මේ වචන ටිකට පුලුවන් හිත පුච්චන්න....🥺🥺😕😓... කොච්චර ආදරෙන් හිටියත් එකතු වෙන්න බැරිව විදවන අය කොච්චර ඉන්නවද.... එහෙම අයට.. මේ සිංදුව භාවනාවක් ......😓🥺❤️🔥
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
මං මෙ සින්දුව අහන්න ගත්තෙ 11ට දැන් 2.එ තප්පර ,විනාඩි පැය ගනම් වලට ඇස් වලට අපු කදුලු ගනම් කරගන්න බැරි තරම් 🙂 වෙදනා විදපු හිත් දන්නවා එ වෙදනවා අහන අහන වාරයක් ගානෙ පපුව පිච්චෙනවා වගෙ🙂 හදවතටම වැදුනා💓
Eka nam aththa
Ee wedanawa danne ee duka widapu aya.hariyata husma wetena mala kkadak wage
ඇත්ත බං💙
@Savini sankalpana dan welawa 4.00 a.m mama ahanna patan gathte 2,00 a.m walata tawama ahanawa
හැමදාමත් අහන්න ආස, කවදාවත් එපා නොවන ලස්සන ම ගීතයක් 💖💖💖
"නුබේ පපුවේ හිසත් තියලා කියන්නද මා දුකක් කියලා මගේ අවසන් පෙම නුබ කියා" I felt it 🥺❤️🌍🌻
නොකියම ගියපු එයා ආයෙ එනකම් මන් තාමත් බලන් ඉන්නවා...ආයේ ආවෙ නැති උනත් ඉන්න තැනක සතුටින් පරිස්සමෙන් ඉන්න මට ඒ ඇති ...😥 සින්දුව නම් මාර විදියට හිතට වැදුනා අය්යෙ... 😍
හදවතෙ පත්ලටම දැනුන සිංදුවක්..All the best අයියෙ..
මේක කොච්චර අහුවත් එපා වෙන් නෑ 😍 , ගොඩක් දැනුනා මේක ❤️❤️
අතීතේ දවසක ලස්සන මතක ගොඩක් ආයේම මතක් වෙන තාමත් එයාගේ ආදරේ හොයන 🥺❤ මේ සිංදුව එදත් අදත් අපේ ආදරේ පෙරවදනයි 🖇️🌍
දුකක් ගෙනෙනා....මතක රැදුනා....පෙමක් තිබුනා......මගේ නොවනා...කලක් ගෙවුනා..තනිව හිදිනා.....නුබත් නොයෙනා..දුරක දැනුනා.....❤️......
පෙමක් තිබුනා මගේ නොවෙනා..කලක් ගෙව්නා තනිව හිදිනා...මගේ කතාව වගේ... කොච්චර ඇහුවත් ඒ කටහඩ නම් ඇති වෙන්නෙ නෑ. දවසට එක පාරක් අනිවාරෙන් අහනවා.Good luck සහෝදරයා🌸😇
Nishu thank you very much 😍😍😘
මල්ලි සිරාම වැඩක් හොදේ.. ඉස්සරහට ඕන තව ඒවා. ඔයාගෙ Flute Parts ටිකකුත් එක්කම
Aniwaryen ayye 😍😍😍❤️
මෙ සින්දු ව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තේ මට ව්තර ද 😥❤❤😥🌼🌼🌟😞❤❤❤
අයියෙ උබ නං සිරාම චරිතයක් ❤. හිතට වදින්න sing කරන්න හැමෝටම බෑ අයියෙ. උබෙ වචන ඇහෙද්දි මයිල් කෙලින් වෙනව 🤐. මේ සින්දුව නං පට්ටම පට්ටම පට්ටම සුපිරි. දවසක ලංකාවෙ හැමෝගෙම මතකෙ රැදෙන්න පුලුවන් legend කෙනෙක් වෙන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව . 😎 කරන හැමවැඩක්ම සාර්ථක වෙන්නෝනෙ අයියගෙ 😍🙏. උබ මට සිරාම වැඩ්ඩෙක් 😎❤🙏 . ආදරෙයි 🤗✋. ඔයා අයේශ් නෙ. මං උදේෂ් 😉🤛. දවසක ඔය තැනට එනවමයි මමත් .😍🤛🙏
එදාට උඹ කතා කරපන් මට මේ කමෙන්ට් එක මතකයි එදාටයි මන් සතුටු වෙන්නෙ අතාරින්නෙපා ගේම ❤️❤️❤️😍😍😍
@@ayeshjayathilaka 😘❤🙏
@@ayeshjayathilakagodak lassana song ekka
@@ayeshjayathilaka නිහතමානීකමට ආදරෙයි
@@ayeshjayathilaka සුපිරියි
අහන්න අහන්න රිදෙනවා කියලා දැන දැනත් මන් මේ සිංදුවම අහනවා😰🥀💔
අත්තට හැමදෙයක්ම අහිමි වෙච්ච හැටි මතක් උනා
මේ සින්දුව කොච්චර අහුවත් මට නම් එපා වෙන්නේ නෑ.මන් එච්චර ආසයී.
ගොඩක් ලස්සනයි ..මට හිතෙන්නෙ මේ song එක මගෙ අතින් ලියවුනා කියලා..එතරන්ම කිට්ටුයි ඒ වචන...ජය වේවා..🙂🙂🙂
ඉන්දියානු තනුවට නොදෙවෙනි සාධාරණයක් සිංදුවට කරල තියෙනවා.. ❤️ කටහඬ 👌🏼
Thanks brother 😍😍😍😍😍
Ayesh Jayathilaka keep it up brother ❤️👊🏻
What's the hindi one pls
Tum hi aayi. Marjaavaan movie 😥❤️
Sirawata bn thum hi anna kiyana ekkenatath wada balapnko me ayyage hada
හැමදාම ඇහුවත් එපා වෙන්නේ නම් නෑ මේ සින්දුව!😭😭😭😭 මට ඇඬෙනවා මේක අහද්දි
මන් අදටත් අහනවා 👂
මන් හැමදාම 😭
Mn dekkama lassanama voice ekak.. ane mnda pissu wage e voice ekata. Godak adrei ❤❤❤
කටහඬ මාරම ලස්සනයි 🥺❤️🥀
Thank you ayodhya 😍😍❤️
ඇග හිරිවැටෙන්න දීල තියනව සුපිරිම සිංදුවක් බන් එක සින්දුවකට පුලුවන් පරන මතක දහස් ගානක් අලුත් කරන්න
අද කාලේ ගහන සින්දු වල හැටියට මේක සුපිරිම තේරුමක් තීන ලස්සන සින්දුවක් . ඒ වචන ටිකට ඇඩෙනෝ සත්තයි .👌😭😭😭😭
Sanusha ❤❤❤️❤️😍😍
මේ සිංදු ව මගේ ජීවිතේට ගොඩාක් ලගයි මගේ ජීවිතේ වෙලා 😢😢😢
සිංදුව ඇහෙද්දී හිතට මොකක්දෝ තනිකමක් දැනෙනවා.. ඒ තරම් හිතට වදින්න කියනවා. අද කාලේ හැමෝටම සිංදු කියන්න පුලුවන් වුනාට හැමෝටම මේ වගේ ගීත ගායනා කරන්න බෑ ❤️❤️
Rashy thank you ❤❤😍
😔 නොලැබුනු පෙම මතක් වෙනවා අදටත්.😥දුකක් ගෙනෙනා මතක රැදුනා..පෙමක් තිබුනා මගේ නොවෙනා.. 😞😞😞😞😞😞☹☹😞😞😞😞😞😞😟😟😔😔😔😔💔💔💔💔💔💔
ඒකට නම් මටත් මතකය අවදි වුනා 😍😍ඈ එහෙම වුනේ මට විතරද👇👍
කලක් ගෙවුනා ...තනිව හිදිනා..ඔබත් නොයෙනා ..දුරක ඇදුනා...🥺
ඇත්තටම මට මගෙ අතිතය මතක් උනා😪😪😪ඇත්තටම ලස්සනයි.තවත් මේ වගේ songs කරන්න අයියේ.good luck😍😍😍
Thank you brother 😍😍❤️❤️
ඔව් මටත් මතක් වෙනවා.ඒත් කරන්න දෙයක් නැහැනෙ ඉතින් .😥😥
ඇයි මේවගේ සිංදු Trending එන්නෙ නැත්තෙ 😢😢❤️❤️
❤️❤️❤️❤️❤❤️❤
ඇයි මෙච්චර මේ සිංදුව හිත පාරන්නේ 🥺♥️
එක හිතට වදින නිසා...😢
අපි අද හම්බුනේ මචන්. ❤ සින්දු විතරක් නෙමෙයි. උඹ ඊටත් එහා❤❤❤. Wish u all the best 🎉
Voice එකනම් භාවනාවක් 💟
සින්දුව අහගෙන ඉන්නකොට පරන ලව් සීන් මතක් උනේ මට විතරද...❤️❤️❤️ කාලෙකට පස්සෙ සුපිරි සින්දුවක් අවා..
@Sanduni Tharusi enna mn oyw snsnnam
@@Sswert-h7j ammo eeka
Ekh attha ani😢😢
😔
Attatma 😔
කාපු බූටකුත් නෑ. පිස්සුවෙන් වගේ අහන්නේ.එකල්ල හිත රිද්ද ගන්නවා ❤️
❤
බූට් එකක් වැදුනා .අයෙත් අහනවා 🙂👍.
Ado ado ube❤😂
මගෙ එකා
math
ආදරය කරන්න අයිතිවෙන්නම ඕනේ නෑ. එයාගේ සතුට වෙනුවෙන් නිහඬ වීමත් ප්‍රේමය තමා..❤️ ඒකපාර්ශවික ආදරය සුන්දරයි නමුත් සමහරදාට වේදනාකාරියි ❤️🩹
Mata wage 😢
Mmmmmm😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
🥺
Ow
Mata wage🥺
" පෙමක් තිබුනා . මගේ නොවෙනා "....🙂
I felt it. ♡
🤕💔🥀
💔
දුකක් ගෙනෙනා Lyrics
විදවීම නුබයි
සැනසීම නුබයි
මට ඉන්න හිත ලගත් නුඹ ලගයි
ඉරණම එහෙමයි විසදුම නැහැමයි
හමු වීම නොවෙයි මෙබවේ
දුකක් ගෙනෙනා මතක රැදුනා
පෙමක් තිබුනා මගේ නොවෙනා
කලක් ගෙවුනා තනිව හිදිනා
ඔබත් නොඑනා දුරක රැදුනා
සිතෙන් ඔබ හා බැදී සිටිනා
ගතින් වෙන් වී දුරක හිදිනා
හිතේ ගිනිදැල් තවත් හංගා
මතින් මත් වී සතුට සොයනා
දුකක් ගෙනෙනා මතක රැදුනා
පෙමක් තිබුනා මගේ නොවෙනා
කලක් ගෙවුනා තනිව හිදිනා
ඔබත් නොඑනා දුරක රැදුනා
ලොවෙන් මිදිලා මමත් යන දා
ඔබේ පපුවේ හිසත් තියලා
කියන්නද මා දුකක් තියෙනා
මගේ අවසන් පෙම නුඹ කියා
දුකක් ගෙනෙනා මතක රැදුනා
පෙමක් තිබුනා මගේ නොවෙනා
කලක් ගෙවුනා තනිව හිදිනා
ඔබත් නොඑනා දුරක රැදුනා
❤️😌
Lyrics by #GCBgm
Thanks 😘❤️
😍😍
Nice song padapela sangeethaya gayanaya හරිම agei
මතක මංපෙත හංගාගෙන හිත තුල යන්න වියැකී මතින් මත් වී.මතු බවයකදී හමු වී හිස සනසාවී දුක වියැකේවි ඇය හමු වු දාට,අහිමි නොවේවි හිමි වේවි සෙනෙහසක් ඉතිරි වේවි ලොවෙන් යන දාට.....
❤️❤️❤️
කියන එකා අඬන්නැතුව අහන එකා අඬවන්න පුලුවන් සින්දුවක්❤️🔥
Music and lyrics 👌🔥
Brother 😍😍❤❤❤️
eka eththa
Ow bn
math aduwa
math aduwa
අහම්බෙන් ඇහුවේ .හදවතට දැනෙන සින්දුවක්,කටහඬක්.හරිම ලස්සනයි❤️
❤❤❤
Aththa කෙල්ලේ හිතට වැදුනා සැරට
හ්ම් 😪
ow magei amodyagei adare mathak una api apita aithi nane ithin
👍👍👍
විදවීම නුඹයි.. සැනසීම නුඹයි..
මට ඉන්න හිතක්... නුඹ ලගයි...
ඉරණම එහෙමයි... විසදුම නැහැමයි
හමුවීම නොවෙයි.. මේ බවේ...
දුකක් ගෙනෙනා... මතක.. රැදුනා...
පෙමක් තිබුනා.. මගේ.. නොවනා...
කලක් ගෙවුනා... තනිව.. හිදිනා...
ඔබත් නොඑනා... දුරක.. දැනුනා...
සිතෙන් ඔබ හා... බැදී... සිටිනා...
ගතින් වෙන්වී... දුරක හිදිනා...
හිතේ ගිනි දැල්... තවත්.. හංගා...
මතින් මත්වී... සතුට සොයනා...
දුකක් ගෙනෙනා... මතක.. රැදුනා...
පෙමක් තිබුනා.. මගේ.. නොවනා...
කලක් ගෙවුනා... තනිව.. හිදිනා...
ඔබත් නොඑනා... දුරක.. දැනුනා...
ලොවෙන් මිදිලා.. මමත් යන දා..
ඔබේ පපුවේ... හිසත් තියලා...
කියන්නද මා.. දුකක් තියනා..
මගේ අවසන්... පෙම නුඹ කියා...
දුකක් ගෙනෙනා... මතක.. රැදුනා...
පෙමක් තිබුනා.. මගේ.. නොවනා...
කලක් ගෙවුනා... තනිව.. හිදිනා...
ඔබත් නො..එනා... දුරක.. දැනුනා...
Lyrics Copied from : www.smule.com/song/ayesh-jayatilake-%E0%B6%AF-%E0%B6%9A%E0%B6%9A-%E0%B6%9C-%E0%B6%B1-%E0%B6%B1-dukak-genena-original-track-karaoke-lyrics/13111756_13111756/arrangement
රෙස්ටුරන්ට් බාර් වලට ගියානම් මේ වගේ හොද පද රචන ලියන මිනිස්සු දකින අය මාත් දැකලා තියෙනවා පුරුද්දක් විදිහට මන් සෙනසුරාදා මාත් රෙස්ටුරන්ට් යනවා හිතේ ගින්දර නිවා ගන්න සල්ලි දිලා ගින්දර බොන්න.දවසක් මන් දැක්කා අවුරුදු 35ක පෙනුන තියෙන කෙනක් තනියම කරටි කැඩෙන්න වොඩ්කා බොතලයක් බොනවා මිනිහා පොතක් අරන් එකේ මොනවාද ලිය ලිය එක ඉර ඉර විසික් කරනවා මං නිකමට විසික් කරන කොලයක් මං අරන් කියවලා බැලුවා ආදෙරෙ විරහ මාරම පද රචනයක් මං ඒක ගෙදර අරන් ආවා දවසක මං ඒ සින්දුව කියන්න බැරිනම් කියන්න පුලුවන් එකෙට්ට හරි දෙනවා මල් සින්දු වගේ නෙවේ ඒක මාර වචන ටිකක් බොක්කටම යන
විරහව ගැහැණු පිරිමි බේදයක් නැතිව ලැබෙනවා....😥ව්රහව අමතක කරන්න පිරිමි බාර් වලට යනවා ..ඒත් ගැහැණු හිත් කොච්චර අඩනවාද දුක දරාගන්න බැරිව..
❤❤👍
@@harshanikokila868 කවුද කියන්නේ බිවුවාම දුක අමතක වෙනවා කියලා අපි බොන්නේ රෑට හොදට නින්ද යනවා එතකොට විරහා එක එක මගුල් කල්පනා වෙන්නේ නෑ😂☝
@@Avish98 හ්ම්ම්..ආදරෙ විදින්න විතරක් ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා 🙏කිසිම දුකක් නොලැබේවා
@@harshanikokila868 ඔබටත් එසේම වෙන්න ඔනී..
🙂💔කාපූ බූටකිත් නෑ එත් රෑ එක දෙක වෙනකම් බූට් සින්දු අහනවා🙂💔...තැන්ක්ස් කොරෝනා🙂🖤✨️
Me too 🥲😂
😂
සිරාවට😶
Attack eka 🤭
💜️
Lyrics 👇
විදවීම නුඹයි
සැනසීම නුඹයි
මට ඉන්න හිතක්
නුඹ ලගයි
ඉරණම එහෙමයි
විසදුම නැහැමයි
හමුවීම නොවෙයි මේ බවේ
දුකක් ගෙනෙනා
මතක රැදුනා
පෙමක් තිබුනා
මගේ නොවනා
කලක් ගෙවුනා
තනිව හිදිනා
නුඹත් නොඑනා
දුරක දැනුනා
සිතෙන් ඔබ හා
බැදී සිටිනා
ගතින් වෙන්වී
දුරක හිදිනා
හිතේ ගිනි දැල්
තවත් හංගා
මතින් මත්වී
සතුට සොයනා
දුකක් ගෙනෙනා
මතක රැදුනා
පෙමක් තිබුනා
මගේ නොවනා
කලක් ගෙවුනා
තනිව හිදිනා
නුඹත් නොඑනා
දුරක දැනුනා
ලොවෙන් මිදිලා
මමත් යන දා
ඔබේ පපුවේ හිසත් තියලා
කියන්න ද මා
දුකක් තියලා
මගේ ආවසන්
පෙම නුඹ කියා
දුකක් ගෙනෙනා
මතක රැදුනා
පෙමක් තිබුනා
මගේ නොවනා
කලක් ගෙවුනා
තනිව හිදිනා
නුඹත් නොඑනා
දුරක දැනුනා..
❤❤❤❤❤❤ ආදරෙයි ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤❤❤❤❤
❤
♥️🌼
😔
කොච්චර පරණ වුණත් ආයේ ආයේ ඇවිත් අහනවා 🙂✨❤
මමත්...
Oww
Aniwa
වැඩි කාලයක් නෑ බන්..අවුරුදු දෙකයි දාල🙄
Aniwa math
මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත්තේ මට විතරද....🥺❤️😘😘😘
Ai mata
@@surangagunawardanasurangag4383 😊
ඔව් ඔයාට විතරයි
උදේ හවස දෙකේම අහන්නේ ඕක කොච්චර ඇවුවත් එපා වෙන්නෙ නෑ 😊
@@travel_vlogs996 මෙන්න එකෙක් ටිපර් වෙලා 🤣🤣
මතක පාරන වචන ටිකක්...😣
හිත අස්සටම වදින හඩක්...😣
❤️❤️❤️😍😍😍
Chan 😍😍😘 thanks
හ්ම්ම් අනිවා
@@__lakmi3731 ❤
Lovly ❤️😍
Ema aththa
හදවත නතර උන ලස්සන සිංදුවක්... මේවාට ඇයි විව්ස් නැත්තේ 😪❤
Honda dewal kohmath minissu dakinwa adui brother
සිරා බන්
මොකක් හරි හෙලුවක් තිබ්බනම් එහෙනම් අද 1M විව්ස් 😒
ඇත්ත තෙරෙන්න ගොඩක් කල්
යනවා.
බුට් වලින් මෝඩ තොපේ මොලවල් පිරිලා 😂😂😂
2023ත් මේ සිංදුව අහන අය ලයික් එකක් ඔනා
✋
තමන්ගේ නොවෙන බව දැන දැනත් ආදරේ කරන අය ඉන්නවද මන් වගේ 💔🥺🌏
hmm😔😔@@AnushaKrishanthi-p9y
ඉන්නවෝ
Math
ජාති ආගම් කුලේ හින්දා කොච්චර අවංක ලස්සන ආදර කතා නැති වෙලා ඇද්ද . දෙමාපියන්ගේ අකමැත්ත හින්ද කොච්චර ආදර කාතා නතර වෙලා ඇතිද ? 😓😔 ඒත් එයාල දෙපැත්තකට වෙලා හිතින් ආදරේ කරන්වා ගතින් ලං වෙන්න බැරි උනත්..
😔😔
ඒක ඇත්ත
Ow
😢😢💙
අපි නම් අම්මලා අකමැති උනත් අපේ ආදරෙ නවත්තන්නැ .......දවසක එයාලට හොදය් කියලා හිතෙය්නෙ ... ඒ වෙනකන් අපි බලන් ඉන්නවා 🌸🌸❤️
මේක ඇහෙනකොට අමතක කරල හිටපු කෙනෙක්ව මතක් වෙනවා . හිතේ තියෙන මතක අවුස්සනවා ❤️
Eeka aththa
ඔව් බං අමතක කරන්නම බැරි දෙයක් රිද්දනව තව තවත්🥺
🥺
Mtath
ඇත්තක් ,❤️
ලවු එක හිතේ තියං නොකියා ඉන්න මටත් පට්ටටම ගැලපෙනවා.❤
කියල දානව😑
Me to💔🥺
මන් වගෙ🥲❤️
කියහන් බන්
මාත්
අහිමි කියලා දැනගෙනමත් ලැබෙනක්න් බලන් ඉන්න කී දෙනෙක්නම් ඇතිද? පිස්සුවෙන් වගේ අහනවා සින්දුව. ඒ කටහඩ මාරම විදිහට හිත නිවනවා. ලස්සනයී.
Man wage😢😢😢😢😢
Athth❤️
මල් සින්දු අහන්නෙ නැති උනත් මේ සින්දුවට පට්ටම ආසයි.. දවසට දෙතුන් සැරයක් අහනව හැමදාම.. ❤️
මේ මල් සිංදුවක් නෙමෙයි බූට් සිංදුවක්
පෙමක් තිබුනා..මගේ නොවෙනා..💔💔 😔😔 හරිම අමිහිරියි ඒ වේදනාව..😥
මේ ලෝකෙ අවංක ආදරේ ප්‍රාර්ථනා කරන, අවංකව ආදරේ කරන සියලුම දෙනාට ඒ ආදරේ ලැබෙන්න ඕනි..🙏🙏 ❤❤
2024 anyone?😁❤️
🙋
තවම අහනවා
Why not bro
ඒ අතීතේ මතක් වෙන වාරයක් පාසා හොයාගෙන එනවා සින්දුව
Yes❤
Thanks all 😍😍❤️ for the comments it means a lot ❤️❤️ love you all ❤️
ua-cam.com/video/U_m20gcVzZU/v-deo.html
This is my cover song...
පට්ට සිංදුව දැනුයි දැක්කෙ😍😍😍
So beautiful & love it ♥️ amazing lyrics with the perfect voice👌✨
Ftt lassanai💖ni...ya.. m''''i💖
Apple music walatai hari Spotify walatai danna puluwannan
හිත ඉකි ගසමින් අඩනවා, ඒ දැනෙන් හැගීම වචන වලට පෙරලන්න අමාරුයි. ආදරය කෙනෙක් කොතරම් දුරට ගෙනියනව ද? 😔 නොලැබුනු පෙම මතක් වෙනවා අදටත්.😥
දුකක් ගෙනෙනා මතක රැදුනා..
පෙමක් තිබුනා මගේ නොවෙනා..
😔💔
Kenek passen adare illala wada watenna yanawata wada hodai yaluwe kadula
Hithanna epa owa
😊😊
@@sararathdissanayake1937 ou, tnx 😢♥
❤️❤️❤️
Matsth thibuna ehema adarayak.man pana arala adarrkaraddi.eya wena say passe giyapu.widawapu waara ananthai
Aththatama eyata adarekalanam eya lagama inna one kiyala na innaha.eya inna thanaka sathutin innawa dekala apota sathutuwenna puluwannam ethanai sabaa aadare🙂
"කියන්නද මා දුකක් තියෙනා මගෙ අවසන් පෙම නුඹ කියා..."
I felt it 🙇❤️
" S " 💔😔
@@Roma-o1c 🥺
A💔🥺
පලවෙනි ආදරයම අන්තිම ආදර වෙනකොට ........
මේ සින්දුව මාර මැජික් එකක්...මේක සිහියෙන් අහන ඕන කෙනෙක්ගෙ හිතේ රිදෙන ම තැන හරි ඉක්මනට උපරිමයෙන් අවුස්සලා ඒ වේදනාවෙම විනාඩි ගානක් ජීවත් කරවන්න පුළුවන්...මේ සින්දුවට ඇබ්බැහි වෙන්න,රසවිඳින්න පින තියෙන්න ඕන♥️😍
ස්තුතියි
ඔය වගේ මුලු ජීවිත කාලයක්ම විදවන ආදරවන්තයො මේ කාලේ නම් විරලයි.... ඒ වගේ විදවන හිතක් වෙනුවෙන් සහනයක් මේ ගීතය. සුභ පැතුම් සහෝදරයා ❤️❤️❤️
දවසට එක පාරක් හරි මේ සින්දුව ඇහුවෙ නැත්තන් හුස්ම වැටෙන්නෙ නෑ වගේ.......😣😣
thank you madhavi
😍😍😍
👍
👍
ඇයි ඕයි මම අවුරුදු 4 තවම විදවනවා
😌💔 ගිහින් අවුරුදු 4 යි
අතීතෙට එකම එක පාරක් යන්න තිබුනා නම්...........🥀
okkoma hadan enna tibba
Atha arapu aya diha ahak wath arala blnne nah halo mn nm
අනේ මටත් 😥
Ow ane
🥺එකම පාරක් හරි පුලුවන් උනානම් ආයි ඉස්සර වගේ ඉන්න
මේ සිංදුව අහන හැම වෙලාවෙම ඇස් වලට කදුලූ එනවා ❤❤❤
හදවතේ ගායකයෙක් අයේෂ් කියන්නේ 😍❤️ඒත් කෝ අලුත් සින්දු😒
අනේ යකෝ මෙලොව රහක් නැති සින්දු කියන උන් ටික නැති වෙලා මේ වගේ අය හිටියා නම් මම තව සින්දු නේ අහන්නේ 😂💔❤️😍
කලින් මගේ නැති උන Gmail එක 🤣💔
❤️❤️❤️❤️❤️❤️
@@roshanwaduge.official ❤️😘
මං තාමත් හැමදාම මේ සින්දුව අහනව...තාමත් තනිකඩව විදවනව 😢😢😢...,තාමත් ෆේවරිට්❤️දැන් 2022 ජූලි
me too
😥😥😥
මාත් එහෙමයි හැමදාම රෑට අහනවා
මමත්
Dukaii
ඒ වචන ඒ හඩ පපුවට පිහියකින් අනිනව වගේ ඒතරම් සංවේදී
ඇත්තට
මටත් තිබ්බා ලස්සන ආදරයක් එ ආදරය මතක් වෙද්දිත් හිතට සැනසිමක් දැනෙනවා. එත් දැන් එයා මන් ලග නැ 🥺 එයා එයාගෙ පරන ගැණු ලමයා ලගට ගියා අපෙ ආදරෙ තිබුනෙ මාස අටයි එත් එ ආදරෙ මට මහ මෙරක් වගෙ ❤️ එයලයි පවුල් වලින් අපිට කැමති උනෙ නැ සල්ලි නැ කියලා. කමක් නැ දැන් එයා පරන කෙනා ලග සතුටින් ඉන්නවා ඇති 🙏🥰 මෙ comment එක කෙනෙක් බලනවා නම් මම කියන්නෙ යාලුවනෙ ඔයාලා කෙනෙක්ව අමතක කරන්න තව කෙනෙක්ට ලන් වෙන්න ✋ එපා. මොකද සමහර අයට ආදරය කියන්නෙ මහා මෙරක් වගෙ ❤️ අද එයා සතුටින් මම තාම දුක් විදිනවා☺️ කමක් නැ එයා සතුටින් ඉන්නවනෙ☺️ එ ඇති මට
🥺💔
Be stronger ❤
🥺💔
Mge කතාවක් oyawagemi 😢
🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
වරමක් ලැබුනොත් ආයේ ගේනවා එයාව 😭💔 RIP 🏳️😭
දෙවියනේ
mokadda bn unee
🥺
ane mokd une
😣💔
දුකක් ගෙනෙනා මතක රැදුනා 🥰
පෙමක් තිබුනා මගේ නොවෙනා 💔
කලක් ගෙවුනා තනිව හිදිනා 🙃
ඔබත් නොඑනා දුරක රැදුනා 😮💨
දුකක් ගෙනෙනා මතක රැදුනා🥰
පෙමක් තිබුනා මගේ නොවෙනා💔
කලක් ගෙවුනා තනිව හිදිනා🙃
ඔබත් නොඑනා දුරක රැදුනා😮💨
🤗😭♥️♥️👍👍
සාමාන්‍යයෙන් මම මල් සින්දු අහන්නෙ නෑ ඒත් මේකට අමුතුම ආසාවක් ආව බන් නියම වැඩක් ❤️
Vinna ❤❤❤️😍
Marjaavan එකේ tumhi aana එකේ සිංහල වර්ශන් එක නේද මේ
Owww
Sira ban
සිරාවට
ඒක පාර්ශ්වික ආදරය කොච්චර දුකක්ද කියල දැන් හරියටම තේරෙනව ❤🥺
2021 අහන අය කෝ ❤
මම
✌️🙂
Inno
තාමත් අහනව
Math innawa
තනුවකට සිංදුවක් ලියන එක හරි අමාරු වැඩක්. ඒ වගේමයි ඒකට තේරුමක් තියෙන් සිංදුවක් ලියන එක තවත් අමාරුයි. ඉශාන් ප්‍රින්ස් ඒක පට්ට. අයේශ් මල්ලි ඔයාගෙ සිංදුව පට්ට. Good luck.
Thank you ayye ❤️❤️❤️😍
godak isthuthi sahoaraya
Sirama kathawa
😁😁😁
අහගෙන ඉද්දි ඇඩෙන තරමටම දැනුනා අයියේ...
කියන්න වචන නෑ... සුපිරි...
ow
😏❤️
Eka aththa
Sirawatama
Paw oya
දුකින් ඉන්න හේතුවක් නැති උනත් මේ සිංදුව අහද්දි වෙනම ලෝකෙක මනෝපරාකට සෙට් වෙනවා 🥺❤️
හිමි උනත් අහිමි උනත් ඒ හිත තරම් දැනුනෙ නෑ කවුරුවත්
ඇත්තද?.....😕
මටත් 😭😭😭
ඒ ඔව් අනේ...💔🥺 ඇයි එයා මට නපුරු උනේ...ඇයි මාව දාලා ගියෙ. මගෙ හිත අහන්නෙම ඒක. 🥺🥺🥺🥺😭😭
අනිවා
තම විදෝනවා
අද බූට් එකක් කාලා මෙ අාවෙ සිංදුවක් හොයන්..මෙක ටික් ටොක් වල අහල තියනවා..තවත් පෑරැණා දුක....එ් තරමට හැගීම් බරයි..😞😣😣😣❤❤
@@angelofd2846 🥶
මාත් ආවෙ බූට් එකක් කාලා. අවුරුදු 4 ක ආදරේ අද නැති උනා.. මේක අහද්දින් හිත තවත් පෑරෙනවා.... ඒක මාරම හැගීම් බරයි තමා..
@@nethuakarsha2628 ඔයා කොහොමද එ්ක දරාගත්තේ
"වැස්සකට නවතින්න නුබ ආව අම්බලම තවමත් ඇත නටබුන් වුවත් මිහිමතට ..... වැහි පොදක් දැක්කත් ඇති ආයෙමත් නුබ ඒවි ඇයි බලා හිදින්නට බලාපොරොත්තු දල්වාන නිහඩවම"🥀🌸
😥😔
😢
තාමත් මේ සින්දුව එපා වෙලා නැ එපා වෙන්නෙත් නැ හිතට වදින්නම කියන්න පුළුවන් කටහඬ ක්♥️ සින්දුව ඇතුලේ මනුස්සයෙක් ජීවත් කරන්න පුළුවන් කටහඬක්🥺😍 ජය වේවා ...
කෙල්ලෙක් නැති උනත් හැමදාම රෑට මේ සින්දුව අහලා බොරුවට හිත රිද්දගන්න මන් වgay උන් තව ඉන්නවද 😥🖤🙂
😂😂😂
Ub gay d..😂😂
🤣🤣
😌✔️
ඔව් බුට් කාලත් නැ එත් මෙ සිංදු අහන්දින් එපා උනා 😪😪😪😪😪😪
දුකක් ගෙනෙනා....මතක රැදුනා.....
පෙමක් තිබුණා...මගේ ඒ නොවෙනා ....
කලක් ගෙවුනා...තනිව හිදිනා...
ඔබත් නොයෙනා...දුරක දැනුනා...💔💌💌💌💌😢🎶👈
Thank you very much 😍😍😍❤️
Oyath ahema
thanks sithu
😱👍👍👍👍😀😀😀
Lassanai
කොච්චර ඇහුවත් එපා වෙන්නැති ලස්සන සිංදුවක්.......දුක හිතෙනවා ඒ සිංදුව අහනකොට ❤️🥺🥺
Mn hithnne. Eeye idn 10 parakata wdiya ahnwa.......kochchr ahuwwth epa wenne naa..
ඔබ හදවතේ පැළඳුවා.......
හදවත දිව්‍ය භවනක් කරා..🖤
දුක දෙන්න එපා ඕයි😐පරන කෙනාව මතක් වෙලා පට්ට අවුලෙන් හිටියේ...ගෙදර අයටයි යාලුවන්ටයි ඒක දැනුනා
Hm 😥
සුපිරි අයියා මම හැමදාම අහනවා 3 පාරකට වාඩා හදවතටම දැනුනා සිංදුව.ඉස්සරහට තව හොද හොද නිර්මාන බලාපොරොත්තු වෙනවා.
අනිවාර්යයෙන් මල්ලී 😍😍😍
😳
Lassanai,,,❤️❤️❤️
තමන්ගේ අාදරේ තමන්ට නැති වුනාම කොච්චර දුකක්ද....😭😭😭😭😭දරාගන්න බැ.....
Maarama feel ekak thiyenawa,a song eke.voice ekath harima lassanai....😢
ලොවෙන් මිදිලා මමත් යන දා
ඔබේ පපුවේ හිසත් තියලා
කියන්නද මා දුකක් තියෙනා
මගේ අවසන් පෙම නුඹ කියා...🖤🖤🖤
Niwantha thank you 😍😍😍❤️❤️❤️
Ft
එකෙක් සතුටින් ඈත් වෙලා යද්දී...
අනිකා තනිකමත් එක්ක විදවනවා...
ඒකද ආදරේ කියන්නේ...🥺💔
😔
ඔව්. 🥺😓❤️💔
අනේ මංදා 😔😞
Ow eka thamai adare
වේදනාකාරී ජිවිතේ.....වේදනාකාරී සිතුවිලි
ඒක පහරක් ඕයි..මල් සිංදු trend එකට නොය, ඔහොම ගේමක් ගහපන් මචං..මොකද මේ වගේ ගීත රසවිඳින්න පුලුවන් මිනස්සුත් මේ රටේ ඉන්නවා...උඔ දවසක මේකේ වෙනසක් කරනවා..මට ඒක විශ්වාසයි..අද දිනෙත් එක්ක ලියලා තියාගනින් අයේෂ්...ගීතය ගැන කියන්න වචන නැ...සුපිරි වැඩක්...ඉස්සරහට යමන් මචං..ලොකු දෙයක් කරන්න පුලුවන් උඔට...ආදරෙයි බං..❤️👌
වචන ටිකට හිත පිරුන මචෝ ❤️❤️😍
isthuthi a wachnata tikata
@@ayeshjayathilaka පට්ට සුපිරි views එයි තව අලුත් එවා දාන්න ඔනේ. උබ පට්ටයි
@@ishanprince1010 ISURU UDANA
මේකත් මල් සින්දුවක් තමයි බ්‍රො😂
කියාගන්න බැරි අමුතු මතකෙකට හිත අරගෙන යනවා.හරිම ලස්සනයි ❤️ජය වේවා
මේ සින්දුව නම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ........මාරම සීරියස් වෙනවා මේක අහනකොට.....
කොච්චර ඇහුවත් එපා වේන්නේ නැති ... පට්ටම සින්දුවක් තමා....🥺❤️
විරහව හරි ලස්සනට දැනෙනවා ❤❤❤ කාලෙකට පස්සෙ අහපු අමුතු හැඟීමක් දැනෙන ගීතයක්
හිතින් මැරීගෙන ආදරේ කරා ..ඒත් කවුරුත් නෑ..♥️
Oo
හිතේ තිබුන ගොඩක් දේවල් ආයි මතක් වුණා..🥺🥺😔😖🖤 I ❤ this song
එදා වගෙම අදටත් ...හෙටටත් මේ වගේම අහද්දි පපුව පිරීගෙන එන හැගීම් හැමදාමත් මෙ විදියෙන් පරිස්සමෙන් දැනේවි....
ඒ මියුසික්
ඒ පද ටික
ඒ කටහඩ
භාවනාවක් ♥️
ඒක හදවතටම දැනෙන සින්දුවක්.
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
ආදරය කරන්නම ඕනි නැ මේ සින්දුව අහන්න ,ඇත්තටම හරි සන්වේදී සින්දුවක් ,ඕනිම හිතකට හරි ලස්සනට ඒ විරහා වේදනාව දැනෙන්න ගායනා කරනවා ,මරු ❤🥺
සිතෙන් ඔබ හා බැදී සිටිනා
ගතින් වෙන් වී දුරක හිදිනා
මේ වචන ටිකට පුලුවන් හිත පුච්චන්න....🥺🥺😕😓... කොච්චර ආදරෙන් හිටියත් එකතු වෙන්න බැරිව විදවන අය කොච්චර ඉන්නවද.... එහෙම අයට.. මේ සිංදුව භාවනාවක් ......
😓🥺❤️🔥
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
මං මෙ සින්දුව අහන්න ගත්තෙ 11ට දැන් 2.එ තප්පර ,විනාඩි පැය ගනම් වලට ඇස් වලට අපු කදුලු ගනම් කරගන්න බැරි තරම් 🙂 වෙදනා විදපු හිත් දන්නවා එ වෙදනවා අහන අහන වාරයක් ගානෙ පපුව පිච්චෙනවා වගෙ🙂 හදවතටම වැදුනා💓
Eka nam aththa
Ee wedanawa danne ee duka widapu aya.hariyata husma wetena mala kkadak wage
ඇත්ත බං💙
😍😍😍
@Savini sankalpana dan welawa 4.00 a.m mama ahanna patan gathte 2,00 a.m walata tawama ahanawa
හැමදාමත් අහන්න ආස, කවදාවත් එපා නොවන ලස්සන ම ගීතයක් 💖💖💖
"නුබේ පපුවේ හිසත් තියලා කියන්නද මා දුකක් කියලා මගේ අවසන් පෙම නුබ කියා"
I felt it 🥺❤️🌍🌻
නොකියම ගියපු එයා ආයෙ එනකම් මන් තාමත් බලන් ඉන්නවා...ආයේ ආවෙ නැති උනත් ඉන්න තැනක සතුටින් පරිස්සමෙන් ඉන්න මට ඒ ඇති ...😥 සින්දුව නම් මාර විදියට හිතට වැදුනා අය්යෙ... 😍
හදවතෙ පත්ලටම දැනුන සිංදුවක්..All the best අයියෙ..
මේක කොච්චර අහුවත් එපා වෙන් නෑ 😍 , ගොඩක් දැනුනා මේක ❤️❤️
අතීතේ දවසක ලස්සන මතක ගොඩක් ආයේම මතක් වෙන තාමත් එයාගේ ආදරේ හොයන 🥺❤ මේ සිංදුව එදත් අදත් අපේ ආදරේ පෙරවදනයි 🖇️🌍
දුකක් ගෙනෙනා....මතක රැදුනා....
පෙමක් තිබුනා......මගේ නොවනා...
කලක් ගෙවුනා..තනිව හිදිනා.....
නුබත් නොයෙනා..දුරක දැනුනා.....
❤️......
පෙමක් තිබුනා මගේ නොවෙනා..
කලක් ගෙව්නා තනිව හිදිනා...
මගේ කතාව වගේ... කොච්චර ඇහුවත් ඒ කටහඩ නම් ඇති වෙන්නෙ නෑ. දවසට එක පාරක් අනිවාරෙන් අහනවා.Good luck සහෝදරයා🌸😇
Nishu thank you very much 😍😍😘
මල්ලි සිරාම වැඩක් හොදේ.. ඉස්සරහට ඕන තව ඒවා. ඔයාගෙ Flute Parts ටිකකුත් එක්කම
Aniwaryen ayye 😍😍😍❤️
මෙ සින්දු ව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තේ මට ව්තර ද 😥❤❤😥🌼🌼🌟😞❤❤❤
අයියෙ උබ නං සිරාම චරිතයක් ❤. හිතට වදින්න sing කරන්න හැමෝටම බෑ අයියෙ. උබෙ වචන ඇහෙද්දි මයිල් කෙලින් වෙනව 🤐. මේ සින්දුව නං පට්ටම පට්ටම පට්ටම සුපිරි. දවසක ලංකාවෙ හැමෝගෙම මතකෙ රැදෙන්න පුලුවන් legend කෙනෙක් වෙන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව . 😎 කරන හැමවැඩක්ම සාර්ථක වෙන්නෝනෙ අයියගෙ 😍🙏. උබ මට සිරාම වැඩ්ඩෙක් 😎❤🙏 . ආදරෙයි 🤗✋. ඔයා අයේශ් නෙ. මං උදේෂ් 😉🤛. දවසක ඔය තැනට එනවමයි මමත් .😍🤛🙏
එදාට උඹ කතා කරපන් මට මේ කමෙන්ට් එක මතකයි එදාටයි මන් සතුටු වෙන්නෙ අතාරින්නෙපා ගේම ❤️❤️❤️😍😍😍
@@ayeshjayathilaka 😘❤🙏
@@ayeshjayathilakagodak lassana song ekka
@@ayeshjayathilaka නිහතමානීකමට ආදරෙයි
@@ayeshjayathilaka සුපිරියි
අහන්න අහන්න රිදෙනවා කියලා දැන දැනත් මන් මේ සිංදුවම අහනවා😰🥀💔
අත්තට හැමදෙයක්ම අහිමි වෙච්ච හැටි මතක් උනා
මේ සින්දුව කොච්චර අහුවත් මට නම් එපා වෙන්නේ නෑ.මන් එච්චර ආසයී.
ගොඩක් ලස්සනයි ..මට හිතෙන්නෙ මේ song එක මගෙ අතින් ලියවුනා කියලා..එතරන්ම කිට්ටුයි ඒ වචන...ජය වේවා..🙂🙂🙂
ඉන්දියානු තනුවට නොදෙවෙනි සාධාරණයක් සිංදුවට කරල තියෙනවා.. ❤️ කටහඬ 👌🏼
Thanks brother 😍😍😍😍😍
Ayesh Jayathilaka keep it up brother ❤️👊🏻
What's the hindi one pls
Tum hi aayi. Marjaavaan movie 😥❤️
Sirawata bn thum hi anna kiyana ekkenatath wada balapnko me ayyage hada
හැමදාම ඇහුවත් එපා වෙන්නේ නම් නෑ මේ සින්දුව!😭😭😭😭 මට ඇඬෙනවා මේක අහද්දි
මන් අදටත් අහනවා 👂
මන් හැමදාම 😭
Mn dekkama lassanama voice ekak.. ane mnda pissu wage e voice ekata. Godak adrei ❤❤❤
කටහඬ මාරම ලස්සනයි 🥺❤️🥀
Thank you ayodhya 😍😍❤️
ඇග හිරිවැටෙන්න දීල තියනව සුපිරිම සිංදුවක් බන් එක සින්දුවකට පුලුවන් පරන මතක දහස් ගානක් අලුත් කරන්න
අද කාලේ ගහන සින්දු වල හැටියට මේක සුපිරිම තේරුමක් තීන ලස්සන සින්දුවක් . ඒ වචන ටිකට ඇඩෙනෝ සත්තයි .👌😭😭😭😭
Sanusha ❤❤❤️❤️😍😍
මේ සිංදු ව මගේ ජීවිතේට ගොඩාක් ලගයි මගේ ජීවිතේ වෙලා 😢😢😢
සිංදුව ඇහෙද්දී හිතට මොකක්දෝ තනිකමක් දැනෙනවා.. ඒ තරම් හිතට වදින්න කියනවා. අද කාලේ හැමෝටම සිංදු කියන්න පුලුවන් වුනාට හැමෝටම මේ වගේ ගීත ගායනා කරන්න බෑ ❤️❤️
Rashy thank you ❤❤😍
😔 නොලැබුනු පෙම මතක් වෙනවා අදටත්.😥
දුකක් ගෙනෙනා මතක රැදුනා..
පෙමක් තිබුනා මගේ නොවෙනා.. 😞😞😞😞😞😞☹☹😞😞😞😞😞😞😟😟😔😔😔😔💔💔💔💔💔💔
😢
ඒකට නම් මටත් මතකය අවදි වුනා 😍😍ඈ එහෙම වුනේ මට විතරද👇👍
කලක් ගෙවුනා ...
තනිව හිදිනා..
ඔබත් නොයෙනා ..
දුරක ඇදුනා...🥺