Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හැමෝගෙම ආදරණීය comments වලට ගොඩාක් ස්තූතයි.ඒ ආදරේට ආදරෙන්, කියා දෙන්න ආදරේ තරම් ♥️
අක්කි ආදරෙයි ❤️පරිස්සමෙන් ඉන්න ලස්සනයි සින්දුව 😍😍
ඔයා හරිම ලස්සනයි අක්කේ 💚
Excellent ♥️
ඔයා හරිම ලස්සනයි අක්කී
#shalani_tharaka ශලණි ඒ ආදරණීය වගේම තාත්වික රoගනය වෙනුවෙන් ඔබටත් ගොඩාක් ස්තුතිය්! ගොඩාක් ආසාවෙන් වගේම ගොඩාක් කුතුහලෙන් නිදහස් මනසකින් බලන ටෙලිඩ්‍රාම එක මේ? යන ට්‍රේලර් එකේ ඉදන් හැම මූමම්ට් එකම බලනව, ඔබ වගේම ඉතාම සුලු චරිතයක් කරන කෙනත් මේ ඩ්‍රාම එකේදි 200% ක් ඒ හැම දේටම සාධාරනය කරනව.. ඔබ අතිවිශිශ්ථය් මේ චරිතයෙදි? ❤️👸🏻
ගොඩාක් ස්තුතී❤️ ඒ ආදරයට.... ඔයාලා අපි වෙනුවේන් දෙන හැම comment එකකටම..💐💐🙏 "කියා දෙන්න ආදරේ තරම්"
❤❤
🖐🥰 𝓰𝓸𝓸𝓭 𝓵𝓾𝓬𝓴 ♥♥✌
💛💛💛💛💛💛💛💛💛
♥️😍
❤️❤️❤️❤️💐💐💐💐❤️❤️❤️❤️
කියාදුන්න ආදරයට හැමෝටම බොහොම ස්තූතියි ❤
❤️✌️
❤️
ලස්සනයී අක්කියෝ 😘❤
දිගැසි ඔයා .
Akke mn oyatama thama asama oya lassanata ragapanava
කතාව දැන් අවුල් උනාට තාමත් මේ සින්දුව අහනවා❤
දැන්නම් මේ කතාවේ උතුර දකුණ හොයාගන්න බෑනේ ...අනේ මාරම ලස්සනයි පිස්සු හැදෙනවා කියන්න වචන නෑ මාරම ලස්සනයි 🥰🥰😍😍❤
දනුශ්ක මේ පිස්සු නං කෙලින්න හදන්න එපා.මේ වගේ අවසානයක් නම් එපා😥😥😥.කොහොම වුනත් සින්දුව නම් මරු😍😍😍
කීවෙනි පාරටද මංදා සිංදුව අහන්නේ.. ඒ තරමටම ලස්සනයි .❤️
හැම වෙලාවෙම 🙂
මට නිර්වන්ගෙ ඇස් වලින් අනුත්තරව පේන්න ගත්තා.. පහනක් වගෙ ඔහෙ දැල් උන මගෙ ජීවිතේ ගිනි ගොඩක් උනේ එදා ඉදලා.... ඒ voice එක.. අපිව පිස්සු වට්ටනවා..😍
අම්මෝ එ් වචන හිත පතුලට දැනෙනවා... හරිම ලස්සනයි... ශලනි අක්කේ ඔයා වෙයිස් කරන වචන ටික දැනෙනවා හදවතටම. නාට්‍යයේ අවසානය මේක නම් කරන්න එපා.....
සින්දුව නම් මාරම ලස්සනයි 😍❤මොකද්ද අප්ප අවසානය ඔහොමද ඉවර වෙන්නේ එහෙම නම් කරන්න එපා අනේ කතාව ලස්සනට ඉවර කරන්නකෝ 🥺❤🥺
අනේ කතාවෙ අවසානෙ මෙහෙම වෙන්න එපා😥.ලස්සන අවසානයක් දෙන්න.ආසාවෙන් බලන කතාව.සිංදුව මාරම ලස්සනයි 😍👌❤️.
Lassanai
Ane ou awasaane dukak nam.wenna eap
ඉතිහාස ගත වෙනා පෙමක් තනලාමගේ දෑතේ එල්ලීලා ගිමන් හැරලාවෙන් වීම අන්තිමේ හොදයි කියලාඔබ මාව හඩවලා ඔබත් හැඩුවා... 😢ඔබ ආයේ එනවනම්මිහිදන් කල පෙම අරන්ආසයි ඔය නෙතු පියන්දෙස ආදරයෙන් බලන් කියා දෙන්න ආදරේ තරම්....💞කිසිදා නොව්න්ද ආදරය ව්න්දඅප පෙම් කතාව මෙතනින් නිමයිදයන්න පෙර දුරට නැවත නොපෙනෙන්න ඔබ නැතිව ඉන්න මට කියලා දෙන්න 😢ඔබ ආයේ එනවනම් මිහිදන් කල පෙම අරන් ආසයි ඔය නෙතු පියන් දෙස ආදරයෙන් බලන් කියා දෙන්න ආදරේ තරම් ..... 💞දණින් නැගිට්න්න දිය පොදක් හෙව්වවැසි නොමැති කතර රැවටුනා ඔබට කොහේ හරි තැනක ඔබ හොදින් ඉන්න එයයි මට උරැම අවසන් කැමැත්ත 😢ඔබ ආයේ එනවනම් මිහිදන් කල පෙම අරන් ආසයි ඔය නෙතු පියන් දෙස ආදරයෙන් බලන් කියා දෙන්න ආදරේ තරම් ..... 💞
ඔබ ආයේ එනවනම් 😥😥😥😥😥😥
Me sinduwanam hadawathata denenawa ekenma👌👌👌💖💖💖
Hjjhaujuuujqhha
ඔබ ආයේ එනවා නම් 🥺
oba aye ennama one .....😢😢😢😢 2:12 😢
නිර්වාන් ස්නේහා දිගැසි මේක කතාවක් කියලවත් හිතන්න බෑ real acting කියන්නෙ මේවට 💕. ශලා ඔයා නම් රෝස මලක්🌹
Ar u serious?
මටනම් ගු බෙට්ටක්
Aththamaiiii...me kthawe okkomala mara talent
ලස්සන වචන ටිකක්,අලුත් වැඩක්,ලස්සනයි සිංදුව,සෙට් එකටම ජයවේවා #TRENDING එයි කියලා හිතන අය කෝ බලමු😉👌
මිලින්දගේ voice එක නම් තනිකරම භාවනාවක් 😍
"පහනක් වගේ ඔහේ දැල්වෙච්ච ජීවිතේ ගිනිගොඩක් උනේ එදා ඉදලයි ..." ඒ වචන ටික ගොඩාක් දැනුනා 😔❤️💔 ස්නේහා නිර්වාන් දිගැසි ඒ කතාව ❤️😔
අම්මෝ ඒක.... පිස්සු හැදෙනවා නේ.... Nirwan නම් මරන්න එපා දෙවියෝ.... ඒම උනොත් මම තොපි ඔක්කොම මරණවා හොඳේ 💕💕💕💕💕💕💕
එකෙම්මඒ ගමනට මමත් එනව😭😭
Ou . Ne . Mokade me 😑
ඔව් අනේ 😥❤️
😂☺️🥺😢
Hmm
අනේ මෙහෙම නම් ඉවර වෙන්න එපා කතාව😢😢😢 ආදරෙයි ස්නේහා නිර්වාන් දිගැසි❤️❤️❤️
අති සාර්ථකයි..මෙහෙම දුක්බර අවසානයක් දෙන්න එපා 😢..කොහොම උනත් ලස්සනයි සින්දුව...#kdat😘😍😍😍😍
Ow ane ema deyak nam balala wadak ne
පලෝත්ති yanna
දවසකට දහ සැරයකට වඩා අහන සිංදුවක් ... ඒ තරම් ලස්සනයි ...🥰🥰 හැම මතකයක්ම අවදි වෙනව මේ සිංදුව අහනකොට.... ජය වේවා අය්යේ...🥰🥰🤝👍
සින්දුව ගොඩාක් ලස්සනයි. ඒත් කතාවෙ අවසානය මෙහෙම දුක හිතෙන විදියට නම් එපා. 💐💐
අම්බෝ ගොඩ කාලෙකින් ශලනිව ඉස්සර දැක්ක වගේ ලස්සනට දැක්කා😍♥එයාගෙ දිග කොණ්ඩෙ තමා එයාට ලස්සනම♥♥♥
දැන්නම් ප්‍රේක්ෂකයොත් කැරකෙනවා....ඇත්තටම ලස්සනයි..💐❤️
මගේ වයස 22 යි... මේ කාලේට අහපු හදවතට වැදුනු දැනුනු ගීතයක්..ඇත්තටම ලස්සනයි ..ආදරණීයයි... මිලින්ද අයියේ.. ඔයාට මන් ගොඩාක් ආදරෙයි .. නිර්වාන් අයියේ ඔයා පට්ටම කැරට් එකක්..හිතට වැදුනු චරිතයක් ... ආදරෙයි ... ශලනි අක්කා ගැන ඉතින් කියන්න වචන නෑ.. පට්ට... කියදෙන්න අදරෙ තරම් කතාවේ හැමෝටම පට්ට ආදරෙයි ... බුදු සරණයි ..❤️🙏😘
මොකක්ද දෙයියනේ මේ කරන්න හදන්නෙ... කන්පියුස් වෙලා ඉන්නෙ...... ඒ මොනවා උනත් සිංදුව නම් ෆට්ට. විෂුවල් එකත් නියමයි... ජයවේවා.....❤️❤️❤️❤️
ඔව්
ඔව් ඒක ඇත්ත
🥺
adeh ou appa
හුකන සීන් එකක් යන්න එන්නේ
කියා දෙන්න ආදරේ තරම් teledrama එක තරම්ම මේ song එකත් ලස්සන නිර්මාණයක් . අනිවාර්යයෙන්ම trending එනවා .
Aniwarenama
Kochara lassna teledrama ekakda
ua-cam.com/video/FDF96fmSjdE/v-deo.html 🎧❤️🙈MeNike mage hiTHE
අනිවා
මොකද්ද දෙයියනේ මේ නිර්වාණ මැරෙන්න නම් එපා කතාවේ ගොඩාක් දුක හිතේවි ඒ තරම් ඇබ්බැහි වෙලා ශලනි අක්කි ඔයා තමයි my favorite ❤️❤️ මේක නම් පිස්සුවක් ඒ තරම් දැනෙනවා❤️❤️❤️
ගොඩාක් ලස්සනයි සින්දුව
ආයෙත් ආයෙත් අහන්න ආසම song එකක් අයියේ මේක නම්..මාරම ලස්සයි ,,,,,ආදරේයි මේ song එකට,,❤❤❤😘
අම්මෝ මේ සින්දුව ඇහුවට පස්සේ තමා drama එක බලන්න පටන් ගත්තේ😍❤️..දවස් 4න් episodes ඔක්කොම එක හුස්මට බලලා ඉවර කලා.. ඒක මරු👌🖤..කියන්න වචන නෑ... දැන් මගේ ආසම drama එක තමා මේ❤️❤️❤️...
😯😄😄😄
තනි දවසෙන් Episode 87 ම බැලුවා 😇
4 days ...completed 88 episodes...looking forward for next episodes.nice ost...❤..O
මම දවස් තුනක් ගියා බලන්න ඇත්තටම මාර ලස්සනයි කතාව
ඒක ඇත්ත
කියාදෙන්න ආදරේ තරම්.. කියාගන්න වචන නැති තරම්.. සිංදුවත් ඉස්තරම්.. හරිම ලස්සන නිර්මානයක්.. මුල ඉදන් කතාව නොබැලුවත් දැන් නම් බලන්නම හිතෙනවා..
දාපු වෙලේ ඉදන් මං වගේ සැරින් සැරේ බලන කවුරුත් නැද්ද අෆ්ෆා...💜️💜️♥️♥️
Innoo..
ඉන්නෝ
Math ennooo 😍😍 ki parak beluwada kiyl mthaka ne.
@@sandaminihettiarachchi9032 ek aththa.
inno bn
මාව නොමරා මරනවා මේ ගීතය ..ඒ තරමට සමීපයි මට.ආදරේ තරම කියාගන්න පුලුවන් උනානම් කවදාවත් ආදරේ කරන අය දාලා නොයාවි..පිටට නොපෙනන ඒ හැගීමට කොහොමද මිනිස්සු ලන්සු තියන්නේ කියන එක අදටත් මට පුදුමයි..ඉන්න තැනක ඉන්න කෙනෙක් එක්ක සතුටින් හිනාවෙලා ඉන්න.❤
:O :-D :'( :-[ :-( ;-) :-(
Aththa
😘නිර්වාන්ට මැරෙන්න දෙන්න එපා.දුක්බර අවසානයක් එපා ධනුශ්ක අයියේ තුන්දෙනාටම සතුටු අවසානයක්❤️
අනේ ඔව් ඒක කිසිම ප්‍රේක්ෂකයෙක් බලාපොරොත්තු නොවන දෙයක් .... හැමෝම කැමති දිගැසිට අසාධාරණයක් නොකර නිර්වාන් ස්නේහට අයිතිවෙනවා බලන්න.....
Man mokak hari karanna balannam😂
ගීයේ හිමිකරුවන්ටත් මාරම ස්තූතියි නාඩගම් රූපරචනා අතරට බොක්කටම වැදුන රූප රචනාවක් අප්‍රමාණ සතුටුයි
❤️❤️❤️❤️❤️❤️
*මම සිංහල උපසිරැසි සමග ෆිල්ම්ස් දාන්නේ* මට දහස සම්පූර්ණ කරන්න උදව්වක් දෙන්න ගොඩක් පිං......,.
මාත් එක්ක ඇඳට යන්ද?
මිලින්ද සදරුවන්ගෙ සින්දුවක් කියන්නෙ ආයෙ ඉතින් සුපිරියක් තමා.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.හදවතටම දැනුනා සින්දුවනම්.ඒ තරම් සුපිරි.
හිතට ගොඩක් දැනුනු සිංදුවක්...කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ..ජීවිතේට ගොඩක් සමීපයි වගෙම දැනුනු සිංදුවක්...❤️❤️❤️
කීවෙනි පාරද දන් නෑ ඒ තරම් මේක බැලුව . ගොඩක් ලස්සනයි .හදවතට දැනෙන සින්දුවක් . මාරම ලස්සනයි ...... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
math
Math ane 😁
Ou ඇත්තටම
Mth ❤️
අනිවාර්යයෙන් කොචිචර අහුවත් එපා වෙින්නැ
"ඒකයි මට ජීවත් උනත් මැරුණා වගේ දැනෙන්නේ" 🥺❤
එකනි තො පින්නයෙක්නි ජිවිතේ විදින්න දන්නැති මල් සිංදු අහ අහ සායක් ඇදන් transgender වෙයන් කාලකන්නියා
@@happyatheists9361 මුගේ ගෙදර තත්වෙ ගැන හිතෙන්නේ මට විතරද
@@shamalkanimsara29 😂
@@shamalkanimsara29 😅💔
😢😢😢😢😭
අයියෝ....සිංදුවට මේ විෂුවල් එක ගැලපුනාට කතාවේ අවසානයනම් මේ විදිහට දකින්න ආස නැහැ..දිගැසි පවු..සුභ පතනවා සිංදුව තවතවත් ජනප්‍රිය වේවා..කියලා..හදවතින්ම සුභ පතනවා සියලු දෙනාටම ......❤️❤️❤️❤️❤️තෙරැවන් සරණයි .......
Sinduva vsgama wishuval akat hrima lassani.ma vaga avasanayak name papa.god bless oll of you......
ඔබ ආයේ එනවනම්....මිහිදන් කල පෙම අරන්...ආසයි ඔය නෙතු පියන් දෙස ආදරයෙන් බලන්....කියා දෙන්න ආදරේ තරම්... ❤
Whats nombaraya evannako
මාරම ලස්සනයි ඉතිං.. Trending වෙනවා අනිවාර්යයෙන්ම❤️❤️ටෙලි ඩ්‍රාමා එකක දැකපු ලස්සනම සිංදුවක්.
හම්මෝහ්හ් කරකවලා අතහැරියා වගේ ..... සුපිරියක් මේක. රංගන ශිල්පීන් සෑහෙන ලොකු දායකත්වයක් දීලා තියෙන නිර්මාණය ක් #KDAT ❤❤❤
කියන්න දෙයක් නෑ..අති සාර්ථක නිර්මාණයක්...සුබ පැතුම්...🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ta😙😊🙃😛😕🙄😛😕😉p on a clip to paste it in the text box.
හරිම ලස්සන song එකක්...අනේ කියාදෙන්න ආදරේ තරම් කතාවෙ අවසානෙ වෙන වීදිහ ගැන ඉගියක්ද මේ😥❤️❤️ අනේ ආසාවෙන් බලන කතාවක්.. දුකින් නම් ඉවර වෙන අවසානයක් දෙන්න එපා😪❤️😥😥
"ඒකයි මට ජීවත් වුණත් මැරුණ වගේ දැනෙන්නෙ" නිර්වාන් මැරෙන එකක් නෑ කතාව අවසානෙ. 😍❤️🔥
E marune anuththara neda eyage kathawa neda kiyanne.
ඒ මැරිලා ඉන්නේ නිර්වාන්ම නම්. රෙදිමොල වත්තේ ගෙදර ඉන්නේ අනුත්තර නම් කොහොමද වැඩේ.....😍😍 අනුත්තර ස්නෙහට ආදරේ නිසා තමා දිගැසීගේ ආදරේ නොදැනේන්නේ
ධනුශ්ක රත්නායක හැමදාම කලේ ලස්සන කුතුහලය පිරි නිර්මාණ මේකත් ඒ වගේමයි 😍
Adara wadanawak una a wadanawath daragana ma dura rata taneuna
❤❤❤මං අහපු ලස්සනම සිංදුව....ලස්සනම teledrama එක.. ඇත්තටම මිනිස්සු හුඟක්ම අසරණ වෙන්නෙ තුන්කොන් ආදර කතා ඇතුළෙ තමයි
කතාවක් නිසා සිංදුවකට ඇබ්බැහි වෙච්චි පලවෙනි අවස්ථාව ! මම හිතන්නේ මට වගේම මේ කතාවට ආදරේ කරන හැමදෙනාටමත් එහෙමයි! Team work එක ඇතුව දෙයක් සාර්ථක කරගන්න ගොඩ්ක් ලේසි කියලා ඔයාලා පෙන්නුවා. Shalani කියන්නෙ ගොඩක් වාසනාවන්ත කෙනෙක්, ඔයා දැනටමත් ජීවිතය දිනලා ඉවරයි ! ඉක්මනින් 1M ගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️🥰✌️
ඔබ මාව හඬවලා ආයිත් හැඬෙව්වා..සිංඳුව ෆට්ට්ම රහක් තියෙන්නේ..සුපිරිම කට හඬක්..හැමදාම මිලින්ද අයියාගේ සිංඳු අහනවා..❤️❤️
☺☺☺☺☺☺☺☺☺☺☺😚☺🤑🤑🤗🤗🤗😐🤑🤭😝🤑😇
සිංදුවේ අවසානයේ ස්නේහගේ වචන ටික... හිතට හොඳටම දැනෙනවා 😥😍
Hummm😢😍
කියලා වැඩක් නෑ ඒක නම්..ශිට් මට නම් ෆට්ට අවුල්
හරිම ලස්සනයි ..ගොඩාක් ලස්සනයි ..කී වතාවක් ඇහුව්වද කියල මම දන්නෙත් නැ ..ඒ තරම් හදවතට දැනුන ..❤ විෂුවල් එකත් පට්ට ..ස්තූතියි හැමෝටම මේ වගේ සිංදුවක් අහන්න දුන්නට ..ආදරෙයි ❤❤❤
සිංදුව හරිම ලස්සනයි විශුවල් එකත් හරිම ලස්සනයි❤️ කතාවනම් ඔහොම ඉවර වෙන එකක් නැහැ කියලා හිතෙනවා හැබැයි🥺
"කොහේහරි තැනක ඔබ හොදින් ඉන්න..එයයි මට උරුම අවසන් කැමැත්ත.." පපුවටම දැනෙන සිංදුවක් 💓 lyrics & voice 🤟🔥
ua-cam.com/video/vAGctMd8ZJA/v-deo.html
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna .......................
🙏🏻 ................................
Harima lassanai.
I love you 🥰
සචින් ඉන්නව කියන්නෙ ඔනි නිර්මානයක් ලස්සනයි .හැම දෙනාටම ජය වේවා 💕👌😊
අනිවාරයෙන්ම
ඔයා KDAT බලනවද🙄😌
@@slactresses6684 ඔව්
Ai sachin wena mona drama ekatda hitiye.🤣🤣🤣🤣🤣🤣
🤣🤣🤣🤣
Kohehari thanaka Oba hodin inna ayye❤❤❤❤...
Hari nangi man innawa baya nethuwa inna oya
Koccara lassanada adare.niyamai
🙄
🤧😑
Me mkoh me 🙄
නියම වැඩක් 🤘🤘 ශලනි අක්කි සචින් අයියා සචින්තනී අක්කි ලස්ස්නට රගපානවා❤️❤️ සින්දුවේ වගේ අවසානයක් නම් කතාවේ දෙන්න එපා.. හරිම දුකයි 😢😢 කොහොම උනත් ලස්සන කතාවක් ❤️✌️ පටන් ගත්ත දවසෙ ඉදන් එක දවසකවත් මග නොහැර බලන්නේ 💕💕 ඔක්කොටම ආදරෙයි ❤️❤️❤️
අනේ අම්මෝ දෙයියනේ ....අවසානේ මේ වගේ එපා ගොඩක් ආසවේන් බලන්නේ ......මේක රගපෑමක් උනාට දැන් හීතට වැදීලා ඉවරයි මේක ඇත්තම වගේ ......ගොඩක් ලස්සනයි ♥️♥️
eka aththa
ඔවු අනේ රඟපෑමක් උනත් ඒකට සාධාරණයක් ඉටු කරනවා හැමෝම හරිම තාත්විකයි ඒ හින්දා අපිට හරිම ලඟයි කතාව 😍😍
මේ කථාව කොපියක්...ඔබත් මමත් ඇයත් ටෙලිග්‍රාමා එක😂😂 ඇයි ලංකාවෙ අයට අලුත් දෙයක් කරන්න බැරි..😂😂😂
@@sanduni2045 නෑ නේ ඒකට වඩා ගොඩක් වෙනස්නෙ
@@sanduni2045 ekei mekei kisima sambandayak nha neela pabalu thmai eke episodes copy kara kara dagalanne .
සිංදුව අහලා කතාව බලන්න පටන් ගත්තෙ ගිය සිකුරාදා පලවෙනි කොටස බැලුවේ අගහරුවාද වෙද්දි කොටස් 90 ම බලලා ඉවරයි ඒ තරම් ලස්සනයි ❤️❤️❤️
මාත් ඒ වගේ.අම්මෝ ඒකනම් පිස්සුවක්.අනේ සින්දුව අවසානේ අපේ කතාවෙ අවසානේ කරන්න එපා දරාගන්න බැරිවේවි
Ammoooo
ඒ වචන පුදුම ලස්සනයි! ❤ මගෙ ජීවිතේ ප්‍රථම ප්‍රේමය හිමිකරගන්න බැරි උනා. ඒ මතකය හැමදාමත් මට මතක් වෙනවා මේ සිංදුව අහන වාරයක් පාසා.
මිනිස්සු ආදරේදී හරිම පව් ❤️කොහොම වුනත් මේ කතාවේ අවසානය හරිම වේදනාකාරී වෙයි. ඒ හැමෝම තමන්ගේ චරිතයට පුදුම සාධාරණයක් කරනවා.... හැමෝටම සුබපැතුම් 🥀
ඒ voice එක.. හිත නවතින භාවනාවක් වගේ... හැමවෙලාවෙම අහනවා.. ඒ හැම මොහොතෙම හීනියට හිත රිදෙනවා. Good luck.Sachin aiya,shalani akki,sachinthani akkiWish you all the best... Milinda aiya .... Perfect ❤️❤️❤️❤️
බලනවා බලනවා ඉවරයක් නෑ.එපා වෙන්නෙත් නෑ .අනේ මන්දා ඒ ආදරේ ..... මාරම ලස්සනයි කතාව සහා song එක.බැලුවට එපා වෙන්නෙම නෑ.
කොච්චර බැලුවත් , ඇහුවත් එපා වෙන්නෑ..ගායනය, රංගනය, පද රචනය, සංගීතය මාරයි..ආදරෙයි හැමෝටම...❤❤❤❤
ගොඩාක් ලස්සනයි සින්දුව හැමෝම පරෙස්සමෙන් ඉන්න ජේසූ පිහිටයි ...දැන් ගොඩාක් ආශාවෙන්ම බලන නාට්ටිය තමයි කියා දෙන්න ආදරේ තරම් ..🥰🥰🥰🥰🥰
මේ කතාවේ චරිත හරිම තාත්විකයි.ඒක කියන්න බැරි තරම් තාත්විකයි.දිගැසිගේ ආදරේ..ඒක ඕනවටත් වඩා දැනෙනවා.රගපෑමක් වගේ නෙවෙයි.අනේ මංදා..ඒ කතාවට ගොඩක් ආදරෙයි..හැම චරිතෙම ආදරණීයයි..❤️
Sirawatama
මාරම feeling song එකක්.අනේ නිර්වාන් ව මරන්න නම් එපා.ශලනි නන්ගි නිර්වාන් ඔයාල දෙන්න ලස්සනටම act කරනවා..👍ආදරෙයි...
මාරම ලස්සන කතාවක් වෙලාව යනව තේරෙන්නෙ නෑ ..බලන් ඉන්න කොට ...නලු නිලියන් ඕන තැනට ලස්සනට ගලපලා තියෙනව...ආදරෙයි ඔයාල හැමෝටම
අනේ ඩ්‍රාමා එකේ නම් නිර්වාන මැරෙන්න එපා....එතකොට වැඩැක් නෑ...නිර්වාන් ස්නේහාගේ ආදර කතාව ඕනි අපිට
මෙම ගීතයේ සංගීතය හරි රහයි. කවුද කලේ කියලානම් දන්නේ නෑ. කටඬට සම්පූර්ණ ගැලපීමක් තිබෙනවා. නොනැවැත්වියහැකි උපරිම රසයක්. දැහැනට බාධාවක් වනු නොඅනුමානයි ඔබට ජය....!
මිලින්ද සදරුවන් ම තමයි
@@sakithorago4140 eya newei
@@nawodilakshika8168 ehenam
@@sakithorago4140 sajith v chathuranga
@@nawodilakshika8168 eyage lyrics.milindage music
ට්‍රෙන්ඩින් 1 ගෙනියමූ කියන අය මේ කොනට❤️😘
අනිවා trending එනවමයි🥺💗
🤗👍
Lassanayi
කටපාඩම් සින්දුවම...ලස්සනම ලස්සනයි කියන්න වචන නෑ...❤️🙂❤️
සචින් අයියානම් මාර handsome. නවක පරපුරේ දිගු ගමනක් යන්න පුළුවන් දක්ෂ නළුවෙක්. කලාවේ ඉදිරි ගමන සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වෙන්න කියලා සුභ පතනවා❤️
ලස්සනයි සින්දුව❤❤❤❤සචින් අයියා,ශලනි අක්කා,සචින්තනී අක්කා සෙට් එකටම ගොඩාක් ආදරෙයි❤❤❤❤❤කොයික කොහොම උනත් කමක් නෑ කතාවට ලස්සන අවසානයක් ඕනී🤗🤗🤗
Ekanan aththa aa
ඔව් අනේ.
Ane ow.😥
අනිවාර්යයෙන්
යාළුවා මම ඔයාට වීඩියෝවක් ගෙනාවා. එන්න මගේ පැත්තට
ස්නේහා♥️නිර්වාන්♥️දිගැසිආදරණීය කතාවක්♥️ලස්සන ගීතයක් සුභ පැතුම් හැමෝටම♥️
මතක් වෙන හැමවෙලාවම සිංදුව අහන මං වගේ අය සිටිද 😍👌😆
සමහර විට
අනේ කතාවෙ අවසානෙනම් මෙහෙම වෙන්න එපා✋හරිම ලස්සම වචන ටිකක් ❤️ හදවතටම දැනුනා❤️❤️❤️ ❤️ තුන් දෙනාම නියමයී. ඇස් වලට කදුලුත් ආව අවසානෙ දැක්කම😣
නිර්වාන් අනුත්තර චරිත දෙක එක්කෙනෙක් කරනවා කියලා අදුරගන්න බැරි තරමටම ඒ චරිතෙට පන පොවනවා 🤩🖤 congratulations 🤩
😭😭😭😭😭😭😭😭😭😠😠😭😠😠😠😠😠😠😠😠😠🤣🤣🤣🤣🤣
සින්දුවනම් මාරම ලස්සනයි කියලා වැඩක් නැහැ නියමයි මරු 😍❤️ අනේ හැබැයි මෙහෙම අවසානයක් නම් කතාවට දෙන්න එපා 🥺
ගොඩක් ලස්සනයි, කතාවේ අවසානය ලස්සන වෙන්න. හැමදාම බලනවා. දුකකින් නම් අවසන් කරන්න එපා.
කතාවක් උනත් අන්තිමට නිර්වාන් නැති උනොත් පිස්සු හැදෙයි 😥 සින්දුවේ වගේනම් වෙන්න එපා කතාවෙත් අන්තිමට ඇස් වලට කදුලු එන්න නිර්වාන් දිගැසි ස්නේහා තුන්දේනාම රග පානවා love u...❤ KDAT
ඒක එහෙම උනා
අම්මෝ කියාගන්න වචන නෑ....මෙක බලලා පිස්සු නොහැදුනොත් තමයි පුදුමේ...මාරම ලස්සනයි...පට්ට.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
" ඒකයි මට ජීවත් වුනත් මැරුණා වගේ දැනෙන්නේ " ඒ වචන ටික ඇතුලේ තියෙන්නේ වෙනමම කතාවක්....❤️
ua-cam.com/video/pugmTke1woY/v-deo.html
🙏🏻 ..................................
හදවතට දැනුණ තවත් පට්ටම සින්දුවක් ..💓💓
මේ මේ මේ දනුෂ්ක aiya පිස්සු නම් නටන්න එපා හරිය 😠 අපි බලාපොරොත්තු වෙන්නෙ ලස්සන අවසානයක් 😊🥰🥰
අම්මෝ සින්දුව නම් හිතට තදින්ම වදිනෝ නියමයි 100 පාරක් විතර අහලත් එපා වෙන්නේ නෑ ටෙලි ඩ්‍රාම එකත් නියමයි ❤️🔥🔥🔥
ශලනී ඉන්නවා කියන්නේ ඉතිං නියම වැඩක් තමා ❤️😍
ඒ කොමද ගොන් ගොන් ගොන් ගැනියේ,මේ ගැනි අර බැදපු මිනිහෙක් දාගෙන විකාර නටලා අන්තිමට ඌ බෙල්ලෙ වැලත් දාගත්තා නේද.තොට පිස්සුද මේ වගේ විකාර පිස්සියො උඩ දාන්න.තොපි වගේ හරක්ගෙත් හරක් ඉන්න කොට ලංකාවට හරියැයියැ
@@happyatheists9361 ඒ මොකද කියනවනම් එයාගේ pawdgalika ජීවිතේ කුනු මන් හොයන් නෑ ගොනො මම කතා කරේ talent එක ගැන..එයාගේ gosip mt wdk ne ekai gono..mn oya wg අනුන්ගේ kunu hoy hoy yn ne 🙂🙂
@@happyatheists9361 මේකේ අප්පට හැමිනෙන්නේ නැතුව සින්දුව බලනවනම් බලපන් නැත්තන් මක බෑවියන් .තොපි වගේ කාලකන්නි අනුන්ගේ කුනු හොයනවා මිසක් වෙන මගුලක් කරන්නේ නෑ තොපි වගේ හිගන කුනු හැති කරේ නිසා තමා මේ රට මේ වගේ තියෙන්නේ .කාගෙවත් දක්ශතාව්‍යක් අගේ කරන්න දන්නේ නැති කාලකන්නි .තොපි මේ රට කන දේශපාලනය ගැන ඔහොම විවේචන කරනවද නෑනේ .අනේ නිකන් හිටපන් කට පුක වහන්
@@sandunichathurika661 ඔහොම කියලා බෑ යකෝ සුද්ද සිංහලෙන් කියලා දියන් ඔය වගේ උන්ට
@@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව අම්මේ oya කියලා තියෙන්නේ හොඳට 🤭😁
කිසිදා නොවින්ද... ආදරය වින්ද..... ❤❤❤මේ සිංදුව භාවනාවක් වගේ. අද තමයි මුල ඉදන් කතාව බලලා ඉවරකලේ. හෙට වෙනකම් බලාන ඉන්නෙ මොකද වෙන්නෙ කියලා ❤❤
ඇත්ත ටම හැගීම්බර කතාවක් ගොඩක් කාලෙකින් දැක්ක දක්ෂයෝ පිරිවරාගත් උසස් ගනයේ නිර්මාණයක් ❤❤හැමෝටම ආදරේ බුදුසරණයි හැමෝටම
මන් ලගදි බලන්න ගත්තේ ඩ්‍රාම එක.මේ දවස්වල බලාගෙන යන ගමන් 🤩අම්මෝ පිස්සුවක් තමයි ඉතිම් 😍 අනේ මේක බැලුවම නම් බය හිතුනා ගොඩක්ම.ඉස්සරහට මොනව වෙයිද දන්නේ නෑ 😁🤔
Mokkd drama ek 😔
Kiyadenna Adare Tharam... Sirase Ynne 8.30ta
වාව්.. කියන්න වචන නෑ මාරම ලස්සනයි♥️ හිත ඇතුලටම වැදුන සිංදුවක්♥️ "කියා දෙන්න ආදරේ තරම්"
Aniwa
මේ සිංදුව තනිකරම ඇබ්බැහියක් 😍😍😍😍 ඒ කටහඬ හා සංගීතය පුදුමාකාර විදියට ගැලපෙනවා.ඇඟේ හිරිගඩු පිපෙන තරම්.... මනුස්සයෙක්ව නිදිකරවන්නත්....නින්දෙන් ඇහැරවන්නත් පුලුවන් ශක්තියක් තියෙන භාවනාවකට සමවැදීමක්❤️❤️❤️ නාට්‍යයත් ඒ වගේමයි.සියලුම නලු නිලියන් ඒ චරිත වලට උපරිම සාධාරණයක් ඉටුකරනවා.හැමදාම ඔන්ලයින් බලනවා හරිම ආසාවෙන්.
අම්බෝ !!!!!!!...හින්දී ෆිල්ම් පරාදයීනේ......සචින්!!!!💓💓💓 💓💓💓💓 හෙමල්ගෙන් පස්සේ සිනමාවේ මීලග පෙරලි කාරයා❤️❤️❤️😭😭😭Sachin 🥰
හේමාල් kiyanne kawda ane naluwekda eya shachin wage ayata naluwo kiyanne😕😒
ශලනී, සචින් ඔයාලා දෙන්නගේ ඇක්ටින් නම් හරිම ලස්සනයි තාත්විකයි. අපි ඉතාමත් ආශාවෙන් බලන ටෙලි නාට්‍යයක්. ❤
සිංදුව බැලුවේ දවස් තුනකට කලින්. එතකන්ම මං මේ ඩ්‍රාමා එක බලලා තිබ්බෙ නෑ😌. සිංදුව බලලා හැරෙන තැපෑලෙන් දවස් එක හමාරක් ඇතුළත කොටස් 80ම බලලා ඉවර කලා🥺. කතාවක් මේම UA-cam එකෙන් එක දිගට බැලුව 1st time.😍
mata dawas 3 giya
man dawas 2kin baluwa..
මෙච්චර කාලෙකට බලපූ ආසම drama එක...ආදරෙයී හැමදාම KDAT සෙට් එකහ්...❤❤❤..."kiya denna adare tharam..."
ගොඩක් ලස්සනයි..ලස්සන සින්දුවක්.වගේම විෂුවල් එකත් ලස්සනයි..😍😍😍😍
අම්මෝ මීට වඩා හොදයි පපුවට පිහියෙන් ඇන්නා නම් දරාගන්නම බෑ අපි ඇත්තටම ආදරෙයි ශලිනි ඔයාටත් කියාදෙන්න ආදරේ හැමෝටමත් පරෙස්සමින් ඉන්න බුදුසරනයි ඔයාලා හැමෝටම
Good lassanai me kathwa 😢😢😢😢
ඉට වඩා හොද නැද්ද පයිය ගලක් උඩ තියලා තැලුවානම් උබේ ඇට වල හොමොන හැදෙන් නැ වගේ😂 මේ ගු මල් ඇහෙද්දි බලද්දි බඩ දඟලන්නෙ නැතිනම් උබ පිරිමියෙක් වෙන්න බැ.උබ හරියට cross වුනාද කියලා අම්මාගෙන් කොල් එකක් දිලා අහපන් ඉක්මන්
@@happyatheists9361 ඒ කෙල්ලෙක් Bro 😂
@@happyatheists9361 ඔ👀👀✂✂
@@happyatheists9361 E kellek ban. Ekane oya wage kathaawalatath bolanda gon week souls.
මේ සිංදුවේ තියන අවසානය කාතාවෙ අවසානය නම් වෙන්න දෙන්න එපා ...😪💔 කතාව හොද විදියට ලස්සනට අවසානයක් ඕනි ..☺️. සිංදුව නම් මාර ලස්සනයි ❤️
Ou eneee🥺🥺🥺😭😭
අනේ ඒකනම් ඇත්ත මේ වගේ අවසානයක්නම් එපා 😥😥😥😥
අනේ ඔව්ව් 🥺
Ane ow.Nirwan marennanm epa.😥
ඇයි එහෙම උනා නම් හොද නැද්ද හැම කතාවක්ම අවසානය එක වගේනේ මේකේ වෙනස්ම අවසානයක් උනොත් හොදයි
හදවත් සොරාගත් ආදරණීය කටහඬ ඔයා......❤ මිලින්ද අයියා ......💙
ගොඩක් ලස්සනයි. මිලින්ද අයියට සුබ පතනවා. ඔයාගෙ වොයිස් එක ඇත්තටම හදවතටම දැනෙනවා. අනේ ඒ උනාට නිර්වාන්ට එහෙම කරන්න එපා 😔😔. ස්නේහ එක්ක සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ. 💞💞 ආදරෙයි හැමෝටම. මේක මගෙ හැමදාමත් ආදරෙන් බලන කතාව . 💞💞❤️
හැමෝගෙම ආදරණීය comments වලට ගොඩාක් ස්තූතයි.
ඒ ආදරේට ආදරෙන්,
කියා දෙන්න ආදරේ තරම් ♥️
අක්කි ආදරෙයි ❤️පරිස්සමෙන් ඉන්න ලස්සනයි සින්දුව 😍😍
ඔයා හරිම ලස්සනයි අක්කේ 💚
Excellent ♥️
ඔයා හරිම ලස්සනයි අක්කී
#shalani_tharaka ශලණි ඒ ආදරණීය වගේම තාත්වික රoගනය වෙනුවෙන් ඔබටත් ගොඩාක් ස්තුතිය්! ගොඩාක් ආසාවෙන් වගේම ගොඩාක් කුතුහලෙන් නිදහස් මනසකින් බලන ටෙලිඩ්‍රාම එක මේ? යන ට්‍රේලර් එකේ ඉදන් හැම මූමම්ට් එකම බලනව, ඔබ වගේම ඉතාම සුලු චරිතයක් කරන කෙනත් මේ ඩ්‍රාම එකේදි 200% ක් ඒ හැම දේටම සාධාරනය කරනව.. ඔබ අතිවිශිශ්ථය් මේ චරිතයෙදි? ❤️👸🏻
ගොඩාක් ස්තුතී❤️ ඒ ආදරයට.... ඔයාලා අපි වෙනුවේන් දෙන හැම comment එකකටම..💐💐🙏 "කියා දෙන්න ආදරේ තරම්"
❤❤
🖐🥰 𝓰𝓸𝓸𝓭 𝓵𝓾𝓬𝓴 ♥♥✌
💛💛💛💛💛💛💛💛💛
♥️😍
❤️❤️❤️❤️💐💐💐💐❤️❤️❤️❤️
කියාදුන්න ආදරයට හැමෝටම බොහොම ස්තූතියි ❤
❤️✌️
❤️
ලස්සනයී අක්කියෝ 😘❤
දිගැසි ඔයා .
Akke mn oyatama thama asama oya lassanata ragapanava
කතාව දැන් අවුල් උනාට තාමත් මේ සින්දුව අහනවා❤
දැන්නම් මේ කතාවේ උතුර දකුණ හොයාගන්න බෑනේ ...අනේ මාරම ලස්සනයි පිස්සු හැදෙනවා කියන්න වචන නෑ මාරම ලස්සනයි 🥰🥰😍😍❤
දනුශ්ක මේ පිස්සු නං කෙලින්න හදන්න එපා.මේ වගේ අවසානයක් නම් එපා😥😥😥.කොහොම වුනත් සින්දුව නම් මරු😍😍😍
කීවෙනි පාරටද මංදා සිංදුව අහන්නේ.. ඒ තරමටම ලස්සනයි .❤️
හැම වෙලාවෙම 🙂
මට නිර්වන්ගෙ ඇස් වලින් අනුත්තරව පේන්න ගත්තා.. පහනක් වගෙ ඔහෙ දැල් උන මගෙ ජීවිතේ ගිනි ගොඩක් උනේ එදා ඉදලා.... ඒ voice එක.. අපිව පිස්සු වට්ටනවා..😍
අම්මෝ එ් වචන හිත පතුලට දැනෙනවා... හරිම ලස්සනයි... ශලනි අක්කේ ඔයා වෙයිස් කරන වචන ටික දැනෙනවා හදවතටම. නාට්‍යයේ අවසානය මේක නම් කරන්න එපා.....
සින්දුව නම් මාරම ලස්සනයි 😍❤
මොකද්ද අප්ප අවසානය ඔහොමද ඉවර වෙන්නේ එහෙම නම් කරන්න එපා අනේ කතාව ලස්සනට ඉවර කරන්නකෝ 🥺❤🥺
අනේ කතාවෙ අවසානෙ මෙහෙම වෙන්න එපා😥.ලස්සන අවසානයක් දෙන්න.ආසාවෙන් බලන කතාව.සිංදුව මාරම ලස්සනයි 😍👌❤️.
Lassanai
Ane ou awasaane dukak nam.wenna eap
ඉතිහාස ගත වෙනා පෙමක් තනලා
මගේ දෑතේ එල්ලීලා ගිමන් හැරලා
වෙන් වීම අන්තිමේ හොදයි කියලා
ඔබ මාව හඩවලා ඔබත් හැඩුවා... 😢
ඔබ ආයේ එනවනම්
මිහිදන් කල පෙම අරන්
ආසයි ඔය නෙතු පියන්
දෙස ආදරයෙන් බලන්
කියා දෙන්න ආදරේ තරම්....💞
කිසිදා නොව්න්ද ආදරය ව්න්ද
අප පෙම් කතාව මෙතනින් නිමයිද
යන්න පෙර දුරට නැවත නොපෙනෙන්න
ඔබ නැතිව ඉන්න මට කියලා දෙන්න 😢
ඔබ ආයේ එනවනම් මිහිදන් කල පෙම අරන්
ආසයි ඔය නෙතු පියන් දෙස ආදරයෙන් බලන්
කියා දෙන්න ආදරේ තරම් ..... 💞
දණින් නැගිට්න්න දිය පොදක් හෙව්ව
වැසි නොමැති කතර රැවටුනා ඔබට
කොහේ හරි තැනක ඔබ හොදින් ඉන්න එයයි මට උරැම අවසන් කැමැත්ත 😢
ඔබ ආයේ එනවනම් මිහිදන් කල පෙම අරන් ආසයි ඔය නෙතු පියන් දෙස ආදරයෙන් බලන්
කියා දෙන්න ආදරේ තරම් ..... 💞
ඔබ ආයේ එනවනම් 😥😥😥😥😥😥
Me sinduwanam hadawathata denenawa ekenma👌👌👌💖💖💖
Hjjhaujuuujqhha
ඔබ ආයේ එනවා නම් 🥺
oba aye ennama one .....😢😢😢😢 2:12 😢
නිර්වාන් ස්නේහා දිගැසි මේක කතාවක් කියලවත් හිතන්න බෑ real acting කියන්නෙ මේවට 💕. ශලා ඔයා නම් රෝස මලක්🌹
Ar u serious?
මටනම් ගු බෙට්ටක්
Aththamaiiii...me kthawe okkomala mara talent
ලස්සන වචන ටිකක්,අලුත් වැඩක්,ලස්සනයි සිංදුව,සෙට් එකටම ජයවේවා #TRENDING එයි කියලා හිතන අය කෝ බලමු😉👌
මිලින්දගේ voice එක නම් තනිකරම භාවනාවක් 😍
"පහනක් වගේ ඔහේ දැල්වෙච්ච ජීවිතේ ගිනිගොඩක් උනේ එදා ඉදලයි ..." ඒ වචන ටික ගොඩාක් දැනුනා 😔❤️💔 ස්නේහා නිර්වාන් දිගැසි ඒ කතාව ❤️😔
අම්මෝ ඒක.... පිස්සු හැදෙනවා නේ.... Nirwan නම් මරන්න එපා දෙවියෝ.... ඒම උනොත් මම තොපි ඔක්කොම මරණවා හොඳේ 💕💕💕💕💕💕💕
එකෙම්මඒ ගමනට මමත් එනව😭😭
Ou . Ne . Mokade me 😑
ඔව් අනේ 😥❤️
😂☺️🥺😢
Hmm
අනේ මෙහෙම නම් ඉවර වෙන්න එපා කතාව😢😢😢 ආදරෙයි ස්නේහා නිර්වාන් දිගැසි❤️❤️❤️
අති සාර්ථකයි..මෙහෙම දුක්බර අවසානයක් දෙන්න එපා 😢..කොහොම උනත් ලස්සනයි සින්දුව...#kdat😘😍😍😍😍
Ow ane ema deyak nam balala wadak ne
පලෝත්ති yanna
දවසකට දහ සැරයකට වඩා අහන සිංදුවක් ... ඒ තරම් ලස්සනයි ...🥰🥰 හැම මතකයක්ම අවදි වෙනව මේ සිංදුව අහනකොට.... ජය වේවා අය්යේ...🥰🥰🤝👍
සින්දුව ගොඩාක් ලස්සනයි. ඒත් කතාවෙ අවසානය මෙහෙම දුක හිතෙන විදියට නම් එපා. 💐💐
අම්බෝ ගොඩ කාලෙකින් ශලනිව ඉස්සර දැක්ක වගේ ලස්සනට දැක්කා😍♥
එයාගෙ දිග කොණ්ඩෙ තමා එයාට ලස්සනම♥♥♥
දැන්නම් ප්‍රේක්ෂකයොත් කැරකෙනවා....ඇත්තටම ලස්සනයි..💐❤️
මගේ වයස 22 යි... මේ කාලේට අහපු හදවතට වැදුනු දැනුනු ගීතයක්..ඇත්තටම ලස්සනයි ..ආදරණීයයි... මිලින්ද අයියේ.. ඔයාට මන් ගොඩාක් ආදරෙයි .. නිර්වාන් අයියේ ඔයා පට්ටම කැරට් එකක්..හිතට වැදුනු චරිතයක් ... ආදරෙයි ... ශලනි අක්කා ගැන ඉතින් කියන්න වචන නෑ.. පට්ට... කියදෙන්න අදරෙ තරම් කතාවේ හැමෝටම පට්ට ආදරෙයි ... බුදු සරණයි ..❤️🙏😘
මොකක්ද දෙයියනේ මේ කරන්න හදන්නෙ... කන්පියුස් වෙලා ඉන්නෙ...... ඒ මොනවා උනත් සිංදුව නම් ෆට්ට. විෂුවල් එකත් නියමයි... ජයවේවා.....❤️❤️❤️❤️
ඔව්
ඔව් ඒක ඇත්ත
🥺
adeh ou appa
හුකන සීන් එකක් යන්න එන්නේ
කියා දෙන්න ආදරේ තරම් teledrama එක තරම්ම මේ song එකත් ලස්සන නිර්මාණයක් . අනිවාර්යයෙන්ම trending එනවා .
Aniwarenama
Kochara lassna teledrama ekakda
ua-cam.com/video/FDF96fmSjdE/v-deo.html 🎧❤️🙈MeNike mage hiTHE
අනිවා
මොකද්ද දෙයියනේ මේ නිර්වාණ මැරෙන්න නම් එපා කතාවේ ගොඩාක් දුක හිතේවි ඒ තරම් ඇබ්බැහි වෙලා ශලනි අක්කි ඔයා තමයි my favorite ❤️❤️ මේක නම් පිස්සුවක් ඒ තරම් දැනෙනවා❤️❤️❤️
ගොඩාක් ලස්සනයි සින්දුව
ආයෙත් ආයෙත් අහන්න ආසම song එකක් අයියේ මේක නම්..මාරම ලස්සයි ,,,,,ආදරේයි මේ song එකට,,❤❤❤😘
අම්මෝ මේ සින්දුව ඇහුවට පස්සේ තමා drama එක බලන්න පටන් ගත්තේ😍❤️..දවස් 4න් episodes ඔක්කොම එක හුස්මට බලලා ඉවර කලා.. ඒක මරු👌🖤..කියන්න වචන නෑ... දැන් මගේ ආසම drama එක තමා මේ❤️❤️❤️...
😯😄😄😄
තනි දවසෙන් Episode 87 ම බැලුවා 😇
4 days ...completed 88 episodes...looking forward for next episodes.nice ost...❤
..
O
මම දවස් තුනක් ගියා බලන්න ඇත්තටම මාර ලස්සනයි කතාව
ඒක ඇත්ත
කියාදෙන්න ආදරේ තරම්.. කියාගන්න වචන නැති තරම්.. සිංදුවත් ඉස්තරම්.. හරිම ලස්සන නිර්මානයක්.. මුල ඉදන් කතාව නොබැලුවත් දැන් නම් බලන්නම හිතෙනවා..
දාපු වෙලේ ඉදන් මං වගේ සැරින් සැරේ බලන කවුරුත් නැද්ද අෆ්ෆා...💜️💜️♥️♥️
Innoo..
ඉන්නෝ
Math ennooo 😍😍 ki parak beluwada kiyl mthaka ne.
@@sandaminihettiarachchi9032 ek aththa.
inno bn
මාව නොමරා මරනවා මේ ගීතය ..ඒ තරමට සමීපයි මට.ආදරේ තරම කියාගන්න පුලුවන් උනානම් කවදාවත් ආදරේ කරන අය දාලා නොයාවි..පිටට නොපෙනන ඒ හැගීමට කොහොමද මිනිස්සු ලන්සු තියන්නේ කියන එක අදටත් මට පුදුමයි..ඉන්න තැනක ඉන්න කෙනෙක් එක්ක සතුටින් හිනාවෙලා ඉන්න.❤
:O :-D :'( :-[ :-( ;-) :-(
Aththa
😘නිර්වාන්ට මැරෙන්න දෙන්න එපා.දුක්බර අවසානයක් එපා ධනුශ්ක අයියේ තුන්දෙනාටම සතුටු අවසානයක්❤️
අනේ ඔව් ඒක කිසිම ප්‍රේක්ෂකයෙක් බලාපොරොත්තු නොවන දෙයක් .... හැමෝම කැමති දිගැසිට අසාධාරණයක් නොකර නිර්වාන් ස්නේහට අයිතිවෙනවා බලන්න.....
Man mokak hari karanna balannam😂
ගීයේ හිමිකරුවන්ටත් මාරම ස්තූතියි නාඩගම් රූපරචනා අතරට බොක්කටම වැදුන රූප රචනාවක් අප්‍රමාණ සතුටුයි
❤️❤️❤️❤️❤️❤️
*මම සිංහල උපසිරැසි සමග ෆිල්ම්ස් දාන්නේ* මට දහස සම්පූර්ණ කරන්න උදව්වක් දෙන්න ගොඩක් පිං......,.
මාත් එක්ක ඇඳට යන්ද?
මිලින්ද සදරුවන්ගෙ සින්දුවක් කියන්නෙ ආයෙ ඉතින් සුපිරියක් තමා.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.හදවතටම දැනුනා සින්දුවනම්.ඒ තරම් සුපිරි.
හිතට ගොඩක් දැනුනු සිංදුවක්...කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ..ජීවිතේට ගොඩක් සමීපයි වගෙම දැනුනු සිංදුවක්...❤️❤️❤️
කීවෙනි පාරද දන් නෑ ඒ තරම් මේක බැලුව . ගොඩක් ලස්සනයි .හදවතට දැනෙන සින්දුවක් . මාරම ලස්සනයි ...... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
math
Math ane 😁
Ou ඇත්තටම
Mth ❤️
අනිවාර්යයෙන් කොචිචර අහුවත් එපා වෙින්නැ
"ඒකයි මට ජීවත් උනත් මැරුණා වගේ දැනෙන්නේ" 🥺❤
එකනි තො පින්නයෙක්නි ජිවිතේ විදින්න දන්නැති මල් සිංදු අහ අහ සායක් ඇදන් transgender වෙයන් කාලකන්නියා
@@happyatheists9361 මුගේ ගෙදර තත්වෙ ගැන හිතෙන්නේ මට විතරද
@@shamalkanimsara29 😂
@@shamalkanimsara29 😅💔
😢😢😢😢😭
අයියෝ....සිංදුවට මේ විෂුවල් එක ගැලපුනාට කතාවේ අවසානයනම් මේ විදිහට දකින්න ආස නැහැ..දිගැසි පවු..සුභ පතනවා සිංදුව තවතවත් ජනප්‍රිය වේවා..කියලා..හදවතින්ම සුභ පතනවා සියලු දෙනාටම ......❤️❤️❤️❤️❤️තෙරැවන් සරණයි .......
Sinduva vsgama wishuval akat hrima lassani.ma vaga avasanayak name papa.god bless oll of you......
ඔබ ආයේ එනවනම්....
මිහිදන් කල පෙම අරන්...
ආසයි ඔය නෙතු පියන් දෙස ආදරයෙන් බලන්....
කියා දෙන්න ආදරේ තරම්... ❤
Whats nombaraya evannako
මාරම ලස්සනයි ඉතිං.. Trending වෙනවා අනිවාර්යයෙන්ම❤️❤️
ටෙලි ඩ්‍රාමා එකක දැකපු ලස්සනම සිංදුවක්.
ua-cam.com/video/FDF96fmSjdE/v-deo.html 🎧❤️🙈MeNike mage hiTHE
හම්මෝහ්හ් කරකවලා අතහැරියා වගේ ..... සුපිරියක් මේක. රංගන ශිල්පීන් සෑහෙන ලොකු දායකත්වයක් දීලා තියෙන නිර්මාණය ක් #KDAT ❤❤❤
කියන්න දෙයක් නෑ..අති සාර්ථක නිර්මාණයක්...සුබ පැතුම්...
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ta😙😊🙃😛😕🙄😛😕😉p on a clip to paste it in the text box.
හරිම ලස්සන song එකක්...අනේ කියාදෙන්න ආදරේ තරම් කතාවෙ අවසානෙ වෙන වීදිහ ගැන ඉගියක්ද මේ😥❤️❤️ අනේ ආසාවෙන් බලන කතාවක්.. දුකින් නම් ඉවර වෙන අවසානයක් දෙන්න එපා😪❤️😥😥
"ඒකයි මට ජීවත් වුණත් මැරුණ වගේ දැනෙන්නෙ" නිර්වාන් මැරෙන එකක් නෑ කතාව අවසානෙ. 😍❤️🔥
E marune anuththara neda eyage kathawa neda kiyanne.
ඒ මැරිලා ඉන්නේ නිර්වාන්ම නම්. රෙදිමොල වත්තේ ගෙදර ඉන්නේ අනුත්තර නම් කොහොමද වැඩේ.....😍😍 අනුත්තර ස්නෙහට ආදරේ නිසා තමා දිගැසීගේ ආදරේ නොදැනේන්නේ
ධනුශ්ක රත්නායක හැමදාම කලේ ලස්සන කුතුහලය පිරි නිර්මාණ මේකත් ඒ වගේමයි 😍
Adara wadanawak una a wadanawath daragana ma dura rata taneuna
❤❤❤මං අහපු ලස්සනම සිංදුව....ලස්සනම teledrama එක.. ඇත්තටම මිනිස්සු හුඟක්ම අසරණ වෙන්නෙ තුන්කොන් ආදර කතා ඇතුළෙ තමයි
කතාවක් නිසා සිංදුවකට ඇබ්බැහි වෙච්චි පලවෙනි අවස්ථාව ! මම හිතන්නේ මට වගේම මේ කතාවට ආදරේ කරන හැමදෙනාටමත් එහෙමයි! Team work එක ඇතුව දෙයක් සාර්ථක කරගන්න ගොඩ්ක් ලේසි කියලා ඔයාලා පෙන්නුවා. Shalani කියන්නෙ ගොඩක් වාසනාවන්ත කෙනෙක්, ඔයා දැනටමත් ජීවිතය දිනලා ඉවරයි ! ඉක්මනින් 1M ගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️🥰✌️
ඔබ මාව හඬවලා ආයිත් හැඬෙව්වා..සිංඳුව ෆට්ට්ම රහක් තියෙන්නේ..සුපිරිම කට හඬක්..හැමදාම මිලින්ද අයියාගේ සිංඳු අහනවා..❤️❤️
☺☺☺☺☺☺☺☺☺☺☺😚☺🤑🤑🤗🤗🤗😐🤑🤭😝🤑😇
සිංදුවේ අවසානයේ ස්නේහගේ වචන ටික...
හිතට හොඳටම දැනෙනවා 😥😍
Hummm😢😍
කියලා වැඩක් නෑ ඒක නම්..ශිට් මට නම් ෆට්ට අවුල්
හරිම ලස්සනයි ..ගොඩාක් ලස්සනයි ..කී වතාවක් ඇහුව්වද කියල මම දන්නෙත් නැ ..ඒ තරම් හදවතට දැනුන ..❤ විෂුවල් එකත් පට්ට ..ස්තූතියි හැමෝටම මේ වගේ සිංදුවක් අහන්න දුන්නට ..ආදරෙයි ❤❤❤
සිංදුව හරිම ලස්සනයි විශුවල් එකත් හරිම ලස්සනයි❤️ කතාවනම් ඔහොම ඉවර වෙන එකක් නැහැ කියලා හිතෙනවා හැබැයි🥺
"කොහේහරි තැනක ඔබ හොදින් ඉන්න..එයයි මට උරුම අවසන් කැමැත්ත.." පපුවටම දැනෙන සිංදුවක් 💓 lyrics & voice 🤟🔥
ua-cam.com/video/vAGctMd8ZJA/v-deo.html
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna .......................
🙏🏻 ................................
Harima lassanai.
I love you 🥰
සචින් ඉන්නව කියන්නෙ ඔනි නිර්මානයක් ලස්සනයි .හැම දෙනාටම ජය වේවා 💕👌😊
අනිවාරයෙන්ම
ඔයා KDAT බලනවද🙄😌
@@slactresses6684 ඔව්
Ai sachin wena mona drama ekatda hitiye.🤣🤣🤣🤣🤣🤣
🤣🤣🤣🤣
Kohehari thanaka Oba hodin inna ayye❤❤❤❤...
Hari nangi man innawa baya nethuwa inna oya
Koccara lassanada adare.niyamai
🙄
🤧😑
Me mkoh me 🙄
නියම වැඩක් 🤘🤘 ශලනි අක්කි සචින් අයියා සචින්තනී අක්කි ලස්ස්නට රගපානවා❤️❤️ සින්දුවේ වගේ අවසානයක් නම් කතාවේ දෙන්න එපා.. හරිම දුකයි 😢😢 කොහොම උනත් ලස්සන කතාවක් ❤️✌️ පටන් ගත්ත දවසෙ ඉදන් එක දවසකවත් මග නොහැර බලන්නේ 💕💕 ඔක්කොටම ආදරෙයි ❤️❤️❤️
අනේ අම්මෝ දෙයියනේ ....අවසානේ මේ වගේ එපා ගොඩක් ආසවේන් බලන්නේ ......මේක රගපෑමක් උනාට දැන් හීතට වැදීලා ඉවරයි මේක ඇත්තම වගේ ......ගොඩක් ලස්සනයි ♥️♥️
eka aththa
ඔවු අනේ රඟපෑමක් උනත් ඒකට සාධාරණයක් ඉටු කරනවා හැමෝම හරිම තාත්විකයි ඒ හින්දා අපිට හරිම ලඟයි කතාව 😍😍
මේ කථාව කොපියක්...ඔබත් මමත් ඇයත් ටෙලිග්‍රාමා එක😂😂 ඇයි ලංකාවෙ අයට අලුත් දෙයක් කරන්න බැරි..
😂😂😂
@@sanduni2045 නෑ නේ ඒකට වඩා ගොඩක් වෙනස්නෙ
@@sanduni2045 ekei mekei kisima sambandayak nha neela pabalu thmai eke episodes copy kara kara dagalanne .
සිංදුව අහලා කතාව බලන්න පටන් ගත්තෙ ගිය සිකුරාදා පලවෙනි කොටස බැලුවේ අගහරුවාද වෙද්දි කොටස් 90 ම බලලා ඉවරයි ඒ තරම් ලස්සනයි ❤️❤️❤️
මාත් ඒ වගේ.අම්මෝ ඒකනම් පිස්සුවක්.අනේ සින්දුව අවසානේ අපේ කතාවෙ අවසානේ කරන්න එපා දරාගන්න බැරිවේවි
Ammoooo
ඒ වචන පුදුම ලස්සනයි! ❤ මගෙ ජීවිතේ ප්‍රථම ප්‍රේමය හිමිකරගන්න බැරි උනා. ඒ මතකය හැමදාමත් මට මතක් වෙනවා මේ සිංදුව අහන වාරයක් පාසා.
මිනිස්සු ආදරේදී හරිම පව් ❤️
කොහොම වුනත් මේ කතාවේ අවසානය හරිම වේදනාකාරී වෙයි. ඒ හැමෝම තමන්ගේ චරිතයට පුදුම සාධාරණයක් කරනවා.... හැමෝටම සුබපැතුම් 🥀
ඒ voice එක.. හිත නවතින භාවනාවක් වගේ... හැමවෙලාවෙම අහනවා.. ඒ හැම මොහොතෙම හීනියට හිත රිදෙනවා. Good luck.
Sachin aiya,
shalani akki,
sachinthani akki
Wish you all the best...
Milinda aiya ....
Perfect ❤️❤️❤️❤️
බලනවා බලනවා ඉවරයක් නෑ.එපා වෙන්නෙත් නෑ .අනේ මන්දා ඒ ආදරේ ..... මාරම ලස්සනයි කතාව සහා song එක.
බැලුවට එපා වෙන්නෙම නෑ.
කොච්චර බැලුවත් , ඇහුවත් එපා වෙන්නෑ..
ගායනය, රංගනය, පද රචනය, සංගීතය මාරයි..
ආදරෙයි හැමෝටම...❤❤❤❤
ගොඩාක් ලස්සනයි සින්දුව හැමෝම පරෙස්සමෙන් ඉන්න ජේසූ පිහිටයි ...දැන් ගොඩාක් ආශාවෙන්ම බලන නාට්ටිය තමයි කියා දෙන්න ආදරේ තරම් ..🥰🥰🥰🥰🥰
මේ කතාවේ චරිත හරිම තාත්විකයි.ඒක කියන්න බැරි තරම් තාත්විකයි.දිගැසිගේ ආදරේ..ඒක ඕනවටත් වඩා දැනෙනවා.රගපෑමක් වගේ නෙවෙයි.අනේ මංදා..ඒ කතාවට ගොඩක් ආදරෙයි..හැම චරිතෙම ආදරණීයයි..❤️
Sirawatama
මාරම feeling song එකක්.අනේ නිර්වාන් ව මරන්න නම් එපා.ශලනි නන්ගි නිර්වාන් ඔයාල දෙන්න ලස්සනටම act කරනවා..👍ආදරෙයි...
මාරම ලස්සන කතාවක් වෙලාව යනව තේරෙන්නෙ නෑ ..බලන් ඉන්න කොට ...
නලු නිලියන් ඕන තැනට ලස්සනට ගලපලා තියෙනව...ආදරෙයි ඔයාල හැමෝටම
අනේ ඩ්‍රාමා එකේ නම් නිර්වාන මැරෙන්න එපා....එතකොට වැඩැක් නෑ...නිර්වාන් ස්නේහාගේ ආදර කතාව ඕනි අපිට
මෙම ගීතයේ සංගීතය හරි රහයි. කවුද කලේ කියලානම් දන්නේ නෑ. කටඬට සම්පූර්ණ ගැලපීමක් තිබෙනවා. නොනැවැත්වියහැකි උපරිම රසයක්. දැහැනට බාධාවක් වනු නොඅනුමානයි ඔබට ජය....!
මිලින්ද සදරුවන් ම තමයි
@@sakithorago4140 eya newei
@@nawodilakshika8168 ehenam
@@sakithorago4140 sajith v chathuranga
@@nawodilakshika8168 eyage lyrics.milindage music
ට්‍රෙන්ඩින් 1 ගෙනියමූ කියන අය මේ කොනට❤️😘
ua-cam.com/video/FDF96fmSjdE/v-deo.html 🎧❤️🙈MeNike mage hiTHE
අනිවා trending එනවමයි🥺💗
🤗👍
Lassanayi
කටපාඩම් සින්දුවම...ලස්සනම ලස්සනයි කියන්න වචන නෑ...❤️🙂❤️
සචින් අයියානම් මාර handsome. නවක පරපුරේ දිගු ගමනක් යන්න පුළුවන් දක්ෂ නළුවෙක්. කලාවේ ඉදිරි ගමන සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වෙන්න කියලා සුභ පතනවා❤️
ලස්සනයි සින්දුව❤❤❤❤සචින් අයියා,ශලනි අක්කා,සචින්තනී අක්කා සෙට් එකටම ගොඩාක් ආදරෙයි❤❤❤❤❤කොයික කොහොම උනත් කමක් නෑ කතාවට ලස්සන අවසානයක් ඕනී🤗🤗🤗
Ekanan aththa aa
ඔව් අනේ.
Ane ow.😥
අනිවාර්යයෙන්
යාළුවා මම ඔයාට වීඩියෝවක් ගෙනාවා. එන්න මගේ පැත්තට
ස්නේහා♥️නිර්වාන්♥️දිගැසි
ආදරණීය කතාවක්♥️ලස්සන ගීතයක් සුභ පැතුම් හැමෝටම♥️
මතක් වෙන හැමවෙලාවම සිංදුව අහන මං වගේ අය සිටිද 😍👌😆
සමහර විට
අනේ කතාවෙ අවසානෙනම් මෙහෙම වෙන්න එපා✋හරිම ලස්සම වචන ටිකක් ❤️ හදවතටම දැනුනා❤️❤️❤️ ❤️ තුන් දෙනාම නියමයී. ඇස් වලට කදුලුත් ආව අවසානෙ දැක්කම😣
නිර්වාන් අනුත්තර චරිත දෙක එක්කෙනෙක් කරනවා කියලා අදුරගන්න බැරි තරමටම ඒ චරිතෙට පන පොවනවා 🤩🖤 congratulations 🤩
😭😭😭😭😭😭😭😭😭😠😠😭😠😠😠😠😠😠😠😠😠🤣🤣🤣🤣🤣
සින්දුවනම් මාරම ලස්සනයි කියලා වැඩක් නැහැ නියමයි මරු 😍❤️ අනේ හැබැයි මෙහෙම අවසානයක් නම් කතාවට දෙන්න එපා 🥺
ගොඩක් ලස්සනයි, කතාවේ අවසානය ලස්සන වෙන්න. හැමදාම බලනවා. දුකකින් නම් අවසන් කරන්න එපා.
කතාවක් උනත් අන්තිමට නිර්වාන් නැති උනොත් පිස්සු හැදෙයි 😥 සින්දුවේ වගේනම් වෙන්න එපා කතාවෙත් අන්තිමට ඇස් වලට කදුලු එන්න නිර්වාන් දිගැසි ස්නේහා තුන්දේනාම රග පානවා love u...❤ KDAT
ඒක එහෙම උනා
අම්මෝ කියාගන්න වචන නෑ....මෙක බලලා පිස්සු නොහැදුනොත් තමයි පුදුමේ...මාරම ලස්සනයි...පට්ට.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
" ඒකයි මට ජීවත් වුනත් මැරුණා වගේ දැනෙන්නේ " ඒ වචන ටික ඇතුලේ තියෙන්නේ වෙනමම කතාවක්....❤️
ua-cam.com/video/pugmTke1woY/v-deo.html
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna .......................
🙏🏻 ..................................
හදවතට දැනුණ තවත් පට්ටම සින්දුවක් ..💓💓
මේ මේ මේ දනුෂ්ක aiya පිස්සු නම් නටන්න එපා හරිය 😠 අපි බලාපොරොත්තු වෙන්නෙ ලස්සන අවසානයක් 😊🥰🥰
අම්මෝ සින්දුව නම් හිතට තදින්ම වදිනෝ නියමයි 100 පාරක් විතර අහලත් එපා වෙන්නේ නෑ ටෙලි ඩ්‍රාම එකත් නියමයි ❤️🔥🔥🔥
ශලනී ඉන්නවා කියන්නේ ඉතිං නියම වැඩක් තමා ❤️😍
ඒ කොමද ගොන් ගොන් ගොන් ගැනියේ,මේ ගැනි අර බැදපු මිනිහෙක් දාගෙන විකාර නටලා අන්තිමට ඌ බෙල්ලෙ වැලත් දාගත්තා නේද.තොට පිස්සුද මේ වගේ විකාර පිස්සියො උඩ දාන්න.තොපි වගේ හරක්ගෙත් හරක් ඉන්න කොට ලංකාවට හරියැයියැ
@@happyatheists9361 ඒ මොකද කියනවනම් එයාගේ pawdgalika ජීවිතේ කුනු මන් හොයන් නෑ ගොනො මම කතා කරේ talent එක ගැන..එයාගේ gosip mt wdk ne ekai gono..mn oya wg අනුන්ගේ kunu hoy hoy yn ne 🙂🙂
@@happyatheists9361 මේකේ අප්පට හැමිනෙන්නේ නැතුව සින්දුව බලනවනම් බලපන් නැත්තන් මක බෑවියන් .තොපි වගේ කාලකන්නි අනුන්ගේ කුනු හොයනවා මිසක් වෙන මගුලක් කරන්නේ නෑ තොපි වගේ හිගන කුනු හැති කරේ නිසා තමා මේ රට මේ වගේ තියෙන්නේ .කාගෙවත් දක්ශතාව්‍යක් අගේ කරන්න දන්නේ නැති කාලකන්නි .තොපි මේ රට කන දේශපාලනය ගැන ඔහොම විවේචන කරනවද නෑනේ .අනේ නිකන් හිටපන් කට පුක වහන්
@@sandunichathurika661 ඔහොම කියලා බෑ යකෝ සුද්ද සිංහලෙන් කියලා දියන් ඔය වගේ උන්ට
@@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව අම්මේ oya කියලා තියෙන්නේ හොඳට 🤭😁
කිසිදා නොවින්ද... ආදරය වින්ද..... ❤❤❤
මේ සිංදුව භාවනාවක් වගේ. අද තමයි මුල ඉදන් කතාව බලලා ඉවරකලේ. හෙට වෙනකම් බලාන ඉන්නෙ මොකද වෙන්නෙ කියලා ❤❤
ඇත්ත ටම හැගීම්බර කතාවක් ගොඩක් කාලෙකින් දැක්ක දක්ෂයෝ පිරිවරාගත් උසස් ගනයේ නිර්මාණයක් ❤❤හැමෝටම ආදරේ බුදුසරණයි හැමෝටම
මන් ලගදි බලන්න ගත්තේ ඩ්‍රාම එක.මේ දවස්වල බලාගෙන යන ගමන් 🤩අම්මෝ පිස්සුවක් තමයි ඉතිම් 😍 අනේ මේක බැලුවම නම් බය හිතුනා ගොඩක්ම.ඉස්සරහට මොනව වෙයිද දන්නේ නෑ 😁🤔
Mokkd drama ek 😔
Kiyadenna Adare Tharam... Sirase Ynne 8.30ta
වාව්..
කියන්න වචන නෑ මාරම ලස්සනයි♥️
හිත ඇතුලටම වැදුන සිංදුවක්♥️
"කියා දෙන්න ආදරේ තරම්"
Aniwa
මේ සිංදුව තනිකරම ඇබ්බැහියක් 😍😍😍😍 ඒ කටහඬ හා සංගීතය පුදුමාකාර විදියට ගැලපෙනවා.ඇඟේ හිරිගඩු පිපෙන තරම්.... මනුස්සයෙක්ව නිදිකරවන්නත්....නින්දෙන් ඇහැරවන්නත් පුලුවන් ශක්තියක් තියෙන භාවනාවකට සමවැදීමක්❤️❤️❤️ නාට්‍යයත් ඒ වගේමයි.සියලුම නලු නිලියන් ඒ චරිත වලට උපරිම සාධාරණයක් ඉටුකරනවා.හැමදාම ඔන්ලයින් බලනවා හරිම ආසාවෙන්.
අම්බෝ !!!!!!!...හින්දී ෆිල්ම්
පරාදයීනේ......
සචින්!!!!💓💓💓 💓💓💓💓 හෙමල්ගෙන් පස්සේ සිනමාවේ මීලග පෙරලි කාරයා❤️❤️❤️😭😭😭
Sachin 🥰
හේමාල් kiyanne kawda ane naluwekda eya shachin wage ayata naluwo kiyanne😕😒
ශලනී, සචින් ඔයාලා දෙන්නගේ ඇක්ටින් නම් හරිම ලස්සනයි තාත්විකයි. අපි ඉතාමත් ආශාවෙන් බලන ටෙලි නාට්‍යයක්. ❤
සිංදුව බැලුවේ දවස් තුනකට කලින්. එතකන්ම මං මේ ඩ්‍රාමා එක බලලා තිබ්බෙ නෑ😌. සිංදුව බලලා හැරෙන තැපෑලෙන් දවස් එක හමාරක් ඇතුළත කොටස් 80ම බලලා ඉවර කලා🥺. කතාවක් මේම UA-cam එකෙන් එක දිගට බැලුව 1st time.😍
mata dawas 3 giya
man dawas 2kin baluwa..
මෙච්චර කාලෙකට බලපූ ආසම drama එක...ආදරෙයී හැමදාම KDAT සෙට් එකහ්...❤❤❤..."kiya denna adare tharam..."
ගොඩක් ලස්සනයි..ලස්සන සින්දුවක්.වගේම විෂුවල් එකත් ලස්සනයි..😍😍😍😍
අම්මෝ මීට වඩා හොදයි පපුවට පිහියෙන් ඇන්නා නම් දරාගන්නම බෑ අපි ඇත්තටම ආදරෙයි ශලිනි ඔයාටත් කියාදෙන්න ආදරේ හැමෝටමත් පරෙස්සමින් ඉන්න බුදුසරනයි ඔයාලා හැමෝටම
Good lassanai me kathwa 😢😢😢😢
ඉට වඩා හොද නැද්ද පයිය ගලක් උඩ තියලා තැලුවානම් උබේ ඇට වල හොමොන හැදෙන් නැ වගේ😂 මේ ගු මල් ඇහෙද්දි බලද්දි බඩ දඟලන්නෙ නැතිනම් උබ පිරිමියෙක් වෙන්න බැ.උබ හරියට cross වුනාද කියලා අම්මාගෙන් කොල් එකක් දිලා අහපන් ඉක්මන්
@@happyatheists9361 ඒ කෙල්ලෙක් Bro 😂
@@happyatheists9361 ඔ👀👀✂✂
@@happyatheists9361 E kellek ban. Ekane oya wage kathaawalatath bolanda gon week souls.
මේ සිංදුවේ තියන අවසානය කාතාවෙ අවසානය නම් වෙන්න දෙන්න එපා ...😪💔 කතාව හොද විදියට ලස්සනට අවසානයක් ඕනි ..☺️. සිංදුව නම් මාර ලස්සනයි ❤️
Ou eneee🥺🥺🥺😭😭
අනේ ඒකනම් ඇත්ත මේ වගේ අවසානයක්නම් එපා 😥😥😥😥
අනේ ඔව්ව් 🥺
Ane ow.Nirwan marennanm epa.😥
ඇයි එහෙම උනා නම් හොද නැද්ද හැම කතාවක්ම අවසානය එක වගේනේ මේකේ වෙනස්ම අවසානයක් උනොත් හොදයි
හදවත් සොරාගත් ආදරණීය කටහඬ ඔයා......❤
මිලින්ද අයියා ......💙