අනුර කුමාර ජනාධිපති සහෝදරයා මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු කලොත් තවත් අවුරුදු පහකට බලය ලැබෙයි Hari tv

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ •

  • @mohammedansar8718
    @mohammedansar8718 2 місяці тому +94

    මේ සතිය තුල කරපු ටික බලපුවම පේනව අනුර කුමාර දිසානායක සහෝදරයාට තමයි රට ගොඩ දැමීමට හැකියාව ඇති බව
    ජාතික ජනබලවේගයට ජයවේවා ❤️ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChandraniWimalarathne
    @ChandraniWimalarathne 2 місяці тому +84

    තිසංඟ මම කැමති නිවේදකයෙක්. හැබැයි ටිකක් දේශපාලන වශයෙන් පොඩි කුහක කමකුත් තියෙනවා වගේ

    • @HimaliKarunanayakage-iw2rr
      @HimaliKarunanayakage-iw2rr 2 місяці тому +4

      මමත් ගොඩක් කැමති නිවේදයෙක්, ඒත් එයා කැමති නෑ වගේ අපේ ගරු අනුර කුමාර ජනාධිපති තුමාට , එතුමා පත් වෙලා මේ දවස් කීපයකට මේ කල ටිකම මදිද ,

    • @upamaliwijesinghe3299
      @upamaliwijesinghe3299 2 місяці тому +1

      මම හිතන්නෙ හිත යටින් අනුරට කැමතියි හැබැයි දෙරනෙ වැඩ නිසා ඇග බෙරා ගන්ට උත්තර දුන්නා වගෙ

    • @roshinipeiris5271
      @roshinipeiris5271 2 місяці тому +4

      නයි දෙරණේ රොටියක් නේ

    • @prabathnandika2666
      @prabathnandika2666 2 місяці тому +3

      ජයගමු එකෙ බරටම වැඩ කරානෙ

    • @ipathirana801
      @ipathirana801 2 місяці тому +3

      දිලිත් ගෙ ගෝලයො නෙ ,,,උන් බලන්නෙ ,,,දිලිත් ,,ව ජනාධිපති කරන්න ,,,උන්ට හොදයි නෙ ,,,රටට මොනවා උනත් ,,වැඩක්නෑ ,දුමින්ද ,,සිල්වා ,,ලග හිටපු කෙනෙක් නෙ ,,,😂😂

  • @mandakini21
    @mandakini21 2 місяці тому +21

    ජනාධිපතිතුමනි ඔබට නිරතුරුවම තෙරුවනේ පිහිට ආරක්ෂාව ලැබේවා.!

  • @gayan-hc9fs
    @gayan-hc9fs 2 місяці тому +19

    දක්ෂ නිවේදකයෙක්.
    හැබැයි දේශපාලනික වශයෙන් කුහකයෙක්.
    කතාවෙන් ඒ බව හොදටම වැටහෙනවා.
    ළහිරු වෙනද වගේම හොදටම කරනවා ❤

  • @dylanliyanage
    @dylanliyanage 2 місяці тому +50

    අනිවාර්යයෙන්ම මමත් හිතුවා එතුමාට අවුරුදු 5 ට නැවත ලැබෙයි කියලා.... හරියට රට කලොත්...ජය වේවා...

  • @WAKSS-f6t
    @WAKSS-f6t 2 місяці тому +30

    අම්මෝ මං හිතුවට වඩා තිසංක ඇත්තටම හරිම කුහකයෙක්..... අද මේ කතාබහට මේ ආපු එකත් හොඳයි තේරුම් ගන්න.

  • @shaminithakshila5621
    @shaminithakshila5621 2 місяці тому +20

    දක්ෂ නිවේදකයෙක්. ❤

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 2 місяці тому +19

    මිනිස්සුන්ගේ බලාපොරොත්තු නේන්නම් මේ එකින්එක ඉෂ්ඨ කරන්නේ.තවත් මොනවද ?

  • @AccessService-h7c
    @AccessService-h7c 2 місяці тому +4

    අපි කැමති ඔබතුමාට. හරිම අවංක කතාබහක්.❤

  • @hiruniramanayake9818
    @hiruniramanayake9818 Місяць тому +3

    One of my favorite announcers ❤
    Wish you all the best for future achievements.

  • @HimaliKarunanayakage-iw2rr
    @HimaliKarunanayakage-iw2rr 2 місяці тому +12

    අපිට නම් 200% විශ්වාසයි අනුර ජනාධිපති තුමා රට ගොඩ දානව ලොවෙත් නැති වෙන්න , ජයවේවා ජයවේවා ජයවේවා ,

  • @wiskamkarunawathie1033
    @wiskamkarunawathie1033 2 місяці тому +7

    අනිවාරෙන් දිගු කලක් රටට සේවය කරන්න ලැබෙනව එතුමාට

  • @AdhulaAdhula-q2c
    @AdhulaAdhula-q2c 2 місяці тому +8

    හරි Tv ඇත්තටම ආදර්ශමත් යූ ටියුබ් චැනල් එකක් අනිත් නාලිකා වලට ආදර්ශයක් මිනිස්සුන්ට බැනිලි නැහැ මඩ අවලාද නැහැ හරිම විදිමත්

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg 2 місяці тому +6

    එකෙන්ම අනුර .❤❤❤🧭🧭🧭👍👍👍👍👍👍

  • @gunawardana5964
    @gunawardana5964 2 місяці тому +6

    තිසංග මට එදා 21 වෙනිදා හිතුනා ඔයාගේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න දෙරණට බැරි වුණේ කියලා..

  • @darshivitharana8776
    @darshivitharana8776 2 місяці тому +2

    තිසංක අයියා ❤ හැබෑම දක්ශයෙක් , ඇත්ත එයාට ඕනම වෙලාවක ඕනම විදියෙ නිවේදන කටයුත්තක් කරන්න පුලුවන්. ❤❤❤

  • @sachinmalsara3847
    @sachinmalsara3847 2 місяці тому +8

    අපේ ජනාධිපති ❤

  • @AsangaLive
    @AsangaLive 2 місяці тому +1

    ජයවේවා අපිවත් මතක් කලාට...

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 2 місяці тому +3

    රටට ජයවේවා අනුර සහෝදරයාට ජයවේවා

  • @surekasandamali1258
    @surekasandamali1258 2 місяці тому +11

    අවුරුදු 5 කරගන්න දෙන්න නිදහසේ..අපිට සිංගප්පූරුව වගේ රටක් වත් ලැබෙයි

  • @pushpameegammana5221
    @pushpameegammana5221 2 місяці тому +4

    කැමති දක්ශ නිවේදකයෙක්......❤❤

  • @krishaniseneviratne9242
    @krishaniseneviratne9242 2 місяці тому +3

    A great journey of a great man of Anura Kumara Dissanayake😊

  • @MADUWAH
    @MADUWAH 2 місяці тому +7

    මෙයා මහා කුහකයෙක් තිබ්බ ආදරේ නැතිවෙලා ගියා👎 කතාවෙන්ම තේරෙනවා 😡

  • @nayanasurangani7162
    @nayanasurangani7162 2 місяці тому +1

    ආසම නිවේදකයන් දෙන්නෙක් හරිම ආදරණීය චරිත තමා මේ ඉදිරියටම යන්න දෙන්නටම සුබ පතනවා ❤❤

  • @thusharahr
    @thusharahr 2 місяці тому +6

    I like this MC very much! Very pleasant!! But have seen seldom sadly. Wish to see him frequently!!!

  • @newcars4461
    @newcars4461 2 місяці тому +6

    ආසම නිවේදකයෙක් ❤️

  • @sanjurathna1510
    @sanjurathna1510 2 місяці тому +3

    වැඩ්ඩෝ දෙන්නේක්❤

  • @inu6725
    @inu6725 Місяць тому

    සුපිරි අවංක නිහතමානී චරිතයක් ❤❤

  • @nuwansenevirathna7763
    @nuwansenevirathna7763 2 місяці тому +6

    තිසංකගේ දේශපාලන දැනුම බොහෝම අල්පයි, දේශපාලනය අර රසික ජයකොඩි වගේ අයගෙන් ඉගෙනගන්න.....

  • @matiya-4345
    @matiya-4345 2 місяці тому +4

    දෙරණ ඔය තැනට එන්න හේතුව ඒකතමා... සුදුසු මිනිස්සු හරිය්ට භාවිතා කරන එක ❤❤

  • @ගයාන්-ඡ1භ
    @ගයාන්-ඡ1භ 2 місяці тому +5

    ❤AKD

  • @nimnimalshani3276
    @nimnimalshani3276 2 місяці тому +11

    AkD ❤

  • @littlefood9230
    @littlefood9230 2 місяці тому +19

    සුපිරිම කුහකයෙක් මූ නම් කතාවෙන් තෙරෙනවා අනිවරෙන් රනිල් ගෙ ගොට්ටක්

  • @chandimafernando1746
    @chandimafernando1746 2 місяці тому +2

    Respect ur courage 👍👍👍🙏

  • @udenipushpa6883
    @udenipushpa6883 2 місяці тому +2

    හොද නිවේදකයෙක් 🎉🎉

  • @TaraG673
    @TaraG673 2 місяці тому +21

    සැක සංකා පතුරවන්න එපා
    රට අනුරට

    • @ThusharikaKannangara
      @ThusharikaKannangara 2 місяці тому +1

      ලහිරු කරන්නෙ රනිල්ගේ සහ සජිත්ගේ කොන්තරාත්තුවක්..ලහිරුට මේ රට හොඳ තැනකට යාම අවශ්‍ය නෑ...මොකද දැනගන්න ලැබුන විදියට ලහිරුට ඔස්ට්‍රේලියානු පදිංචිය තියෙනවා..එයාට ලැබෙන ගානට එයාගෙ කොන්තරාත්තුව කරන්නෙ..ඔහොම යමුකො ලහිරු සොබාදහම ඕවට පිලිතුර හෙමින් දෙනවමයි

    • @TaraG673
      @TaraG673 2 місяці тому +1

      @@ThusharikaKannangara එයා කරන විදියෙන් ඒ බව පේනවා. මුදලට හැමදේම තීරණය කරන කොන්ද පණ නැති මාධ්‍යවේදීන්. සේපාල් කෙලින් ඉඳගෙන හොඳ වැඩක් කරමින් ඉන්නවා.

  • @dinoblock8516
    @dinoblock8516 2 місяці тому +1

    There were many things to learn from his story.a loving anchor and a powerful clear voice.

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 2 місяці тому +6

    මමත් ehama හිතනවා ඒකමයි අපේ පැතුම

  • @Shanika-ey3sx
    @Shanika-ey3sx 2 місяці тому +3

    ❤ ආසම නිවේදකයෙක්❤

  • @MerinJayathilaka
    @MerinJayathilaka 2 місяці тому +1

    Theruwansaranai apee janadipathi thumata ❤❤❤❤❤❤❤❤

  • @DineshLiyanage-wf1uj
    @DineshLiyanage-wf1uj 2 місяці тому +11

    දේශපාලන කුහක කමින් ටිකක් මිදුනොත් පට්ට සහෝදරයා?

  • @ChandaniDilrukshi-oh8wx
    @ChandaniDilrukshi-oh8wx 2 місяці тому +38

    අනිවාර්යයෙන්ම. අනුර සහෝදරයා රට ගොඩ දාන බව විස්වාසයි. එහෙම කලාට පස්සේ ඊ්ලඟ අවුරුදු පහ නෙවෙයි තව ඉදිරියටත් මාලිමාව තමයි මේ දේශයේ පාලකයො වෙන්නෙ

    • @chandimaprasad5547
      @chandimaprasad5547 2 місяці тому +1

      Ekanam attha❤❤

    • @kaluarachchic.d7045
      @kaluarachchic.d7045 2 місяці тому +1

      අනිවාර්යයෙන්ම , අනිත් පක්ෂ අතුරුදන් වෙනවා

  • @AkilaEnglish-lg8cf
    @AkilaEnglish-lg8cf 2 місяці тому +2

    Mr. Thisanka's correct.Words are cheap, but actions take a lot.

  • @renukachathurani9149
    @renukachathurani9149 2 місяці тому +1

    Man asame niwedake oya malli budu saranai malli

  • @shashigamage5685
    @shashigamage5685 2 місяці тому +9

    AKD❤

  • @sampathjayasinghe9786
    @sampathjayasinghe9786 2 місяці тому +2

    අධි මානයෙන් පිරුනු චරිතයක් වගෙ.

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 2 місяці тому +2

    ආස නිවේදකයෙක් ❤

  • @asankarajakaruna95
    @asankarajakaruna95 2 місяці тому +8

    මම නම් තිසංකට පට්ටම ආදරෙයී....ජයවේවා තිසා.....
    Npp ගැන මොනා කීවත් කමක් නෑ මොකද ඒ පිලිබද අවබෝධය අඩුයි කාටත්.....
    ජීවිතේ කාපු කටු ඉතා රසවත්ව පැහැදිලි කලා...
    උත්සාහවන්තයා ජය ගනී...
    ඉදිරිපත් කිරීම සුපිරි..බෝරින් දැනුනෙම නෑ ....
    සුපිරි කොට කාරයෙක්....
    දවසක කරඩුවත් වඩම්මන්න පුලුවන් වේවා.....
    කුහකයෙක් නෙමෙයි ජීවිතේ කැමති අභියෝග කෙලින්ම කීවා....

  • @TaraG673
    @TaraG673 2 місяці тому +3

    අනේ මේ බක බක බක

  • @deshanjanith7176
    @deshanjanith7176 2 місяці тому

    තිසා ඔයා මාර හොඳ චරිතයක් ජයවේවා 🧭 🧭 ❤

  • @janakathilakarathna1936
    @janakathilakarathna1936 2 місяці тому +3

    AKD 🔥🔥

  • @janakakumarasinghe1445
    @janakakumarasinghe1445 2 місяці тому +3

    දිලිත්හෙන් බෙරෙන්නත් ඔනේ නෙ බන්

  • @udeshikaliyanaarachchi5086
    @udeshikaliyanaarachchi5086 2 місяці тому +5

    මේ මෝඩයව මොකටද ගෙනාවෙ..මහ පණ්ඩිත... පුතෙක්.😢

  • @udaraperera2473
    @udaraperera2473 2 місяці тому

    Wow well done boy, Respect your courage

  • @TheBest-cx2sn
    @TheBest-cx2sn 2 місяці тому +8

    1st comment

  • @anuruddikadasanayaka1815
    @anuruddikadasanayaka1815 2 місяці тому +3

    මටත් හිතුනා විමුක්ති වගේකියලා .

  • @RasinduGunarathna
    @RasinduGunarathna 2 місяці тому +1

    මුන්ගෙන් දේශපාලනය අහනවනේ😂😂😂

  • @PattaKade
    @PattaKade 2 місяці тому +1

    Math kamathima niwedakayek ❤❤❤❤

  • @sujanimadurika1233
    @sujanimadurika1233 2 місяці тому +6

    Ape sudu ayya🫶❤ me program ake dakinna labeema maara sathutui ❤️

  • @NethkelumMorayas-fy9nb
    @NethkelumMorayas-fy9nb 2 місяці тому +2

    Thisa❤

  • @NiluPerera-h1o
    @NiluPerera-h1o 2 місяці тому +1

    හරේන්ද්‍ර වගේ කෙනෙක් ගෙයි ..මේ වගේ කෙනෙක් ගෙයි වෙනස අහසයි පොලොවයි වගේ..නිහතමානී කම ගෑවිලාවත් නෑන්

  • @chathurikaometh3761
    @chathurikaometh3761 2 місяці тому +2

    මගේ ඉස්කෝලෙ ❤❤සිරිසුනන්දය

  • @prabathnandika2666
    @prabathnandika2666 2 місяці тому +3

    දේශපාලන දෑනූමක් අල්ප කෙනෙක්... රනිල් ට කඩෙ ගිය කෙනෙක් මෙ

  • @umeshawickramarathna
    @umeshawickramarathna 2 місяці тому +1

    මං කැමති ම නිවේදකයෙක් ❤

  • @sumeerasumeera4448
    @sumeerasumeera4448 2 місяці тому +2

    Anura kumara dissanayake ❤❤❤

  • @Oursum
    @Oursum Місяць тому +2

    සීයගෙ පුප ලෙවකාගෙන හිටපු එකෙක් නේ😂

  • @Dharatoday
    @Dharatoday 2 місяці тому +3

    මං මෙයාව දන්නෙ නෑ... හැබැයි ඒ වචන වලින් තේරෙන එකම දේ තමා එයා මහ දේශපාලන කුහකයෙක් වගේම වචනෙකින් හරි එයා උගත් අයට ගරහන ගතියක් දැනුනා... කොහොමත් එයා ඇවිත් තියෙන්නෙත් දුමින්දගේ දේශපාලනය හරහලුනේ... ආයෙ ඉතින් තමුන්ගෙම පන්තියෙ අයටත් ගරහන කුහයකෙක්

  • @hildachar
    @hildachar 2 місяці тому +10

    අනිවාරයෙන් මාලිමාව තවත් වසර 5 ක්. 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 місяці тому +8

    දේරණ,හිරු වැට්ටුවා අනුරව

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm Місяць тому

      අනුර රැවටෙන ජාතියේ මනුස්සයෙක් නෙවෙයි 🤣

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm Місяць тому

      ඒත් අද ඔහු ජනාධිපති අපිට සතුටුයි 💖💖🧭🧭

  • @gnanamanyritaschmitz-sinna1953
    @gnanamanyritaschmitz-sinna1953 2 місяці тому +4

    Yes ,Akd is Great President.He will rule 10 years

  • @sasankaneelanuwan
    @sasankaneelanuwan 2 місяці тому +2

    96 වැලි කූඩෙකට 2.50 ක් ගෙව්වෙ නෑ 😊

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 Місяць тому

    දෙරණ කොච්චර ගැහුවද අනුරට ... ඒත් අනුර ආවා... එයා ගැන අපිට විස්වාසයි

  • @inokapriyadarshani135
    @inokapriyadarshani135 2 місяці тому +1

    කෙලවෙනකල් බලන් ඉන්න සෙට් එකේ එකෙක්

  • @rohanamanju4071
    @rohanamanju4071 Місяць тому

    හිනාවෙලා කතාකරාට හොදමුහුන පෙන්නුවට යටින් කුහකයි.මම ඔහුට අාස වුනඑක අද කනගාටු වෙනවා මොකද මම හිතන හොදකෙනා නෙමෙයි ඔහු.තමන් ගැන අධිතක්සේරැවක් අධීමානසික්වයක් ඔහුට තියෙන්නේ.

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 2 місяці тому

    ❤❤❤❤

  • @NalinEditiringha
    @NalinEditiringha 2 місяці тому +9

    Sajith wage mama pora jathakaya😂😂

  • @PriyankaSalgado
    @PriyankaSalgado 2 місяці тому +1

    Tisanka malli mama kamathima niwedakayangen kenek.mage padinchiya gothatuwa.pragathi 1 a api dannawa

  • @bankokanthurium7272
    @bankokanthurium7272 2 місяці тому +1

    සමාජ මාධ්‍ය බ්‍රෑන්ඩ් එකක් වෙලා
    දැන්. අහින්සකයින්ගෙ ❤ ඉන්න
    ජනපති කෙනෙක් පත් කලා.දක්ශෛන්ට වේදිකා හැදුව.ඇත්තටම රටක් වටින රන් හදවත් ඇති උන් ඉන්න එකම තැන

  • @nammuni83
    @nammuni83 2 місяці тому +1

    තව 5ට නෙමෙයි බං.. තව අවුරුදු 30 + මාලිමාව විතරයි රට කරන්නෙ..❤

  • @sachinisulochana6923
    @sachinisulochana6923 2 місяці тому

    👍👍👍👍👍

  • @sahansenevirathna2489
    @sahansenevirathna2489 2 місяці тому +4

    mewa balala AKD ta 2/3 api denna oni aniwa, nattan hariyata wadak karaganna bari wenawa

  • @dakematch2525
    @dakematch2525 2 місяці тому +1

    Lahiru, why this person is invited?

  • @Chandimapiyumali
    @Chandimapiyumali 2 місяці тому

  • @Sandakathmini01
    @Sandakathmini01 2 місяці тому +9

    දැන් ඉතින්.....
    මුළු රටටම

    .
    .
    .
    🧭
    මාලිමාව විතරමයි.

    • @mandakini21
      @mandakini21 2 місяці тому +1

      අනිවාර්යයෙන්ම 👍
      ආයෙ වෙන දේශපාලන පක්ෂයකට එන්න ඉඩක් නෑ.

    • @Sandakathmini01
      @Sandakathmini01 2 місяці тому +1

      @@mandakini21 උන්
      ගැන
      නම්
      දුකත් හිතෙනවා.
      අපේ අ නු ර කු මා ර යා ඉන්නකං
      දිනන්න වෙන්නේ නෑ

    • @mandakini21
      @mandakini21 2 місяці тому +1

      @@Sandakathmini01 අනිවා 👍

    • @Sandakathmini01
      @Sandakathmini01 2 місяці тому +1

      @@mandakini21 ගැම්ම 💪🏻💪🏻💪🏻 ක් තමයි

  • @sherlockholmes26
    @sherlockholmes26 2 місяці тому

    💞💕💓💞💕

  • @nalanirathnayake8870
    @nalanirathnayake8870 2 місяці тому

    ව්ව්

  • @gliyanage5001
    @gliyanage5001 2 місяці тому +2

    Karanna puluwan weida .Newei karanna puluwa Hello

  • @Tp-uk4oe
    @Tp-uk4oe 2 місяці тому +11

    Muu kade giypu ekek 😂 Ranilta

  • @kapilabandara1001
    @kapilabandara1001 2 місяці тому

    මූ සුපිරි කොල්ලෙක් අදමයි දැක්කේ .....මම න්ද්ම් ඒත් පට්ට බුලට් එකක් .....

  • @Subh463
    @Subh463 2 місяці тому +4

    කිසි ලස්සනක් නෑ කතාවෙ.

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 2 місяці тому +1

    Thiyanna api harry kamathi niwedakayek ohu dakshayek

  • @charithharshakula5785
    @charithharshakula5785 2 місяці тому +2

    මූ පණ්ඩිතකම් කියෙව්වට, මුගේ දේශපාලනය සාක්ෂරතාවය බින්දුවයි. දෙරණෙන් මේකට ,weන ප්‍රෝග්‍රෑම් එකක් කරන්න චාන්ස් එකක් දීලා නැත්තේ 🐃 කියලා දැනගෙන 😂

  • @padminiliyanage4465
    @padminiliyanage4465 2 місяці тому +2

    Npp yata jayawewa ❤

  • @wasanagunaratne6279
    @wasanagunaratne6279 2 місяці тому +4

    Very negative... seems having an issue with academically qualified ppl..... shows sarcasm... 🤔

  • @NalinEditiringha
    @NalinEditiringha 2 місяці тому +4

    Umba balagenama hitapan Malli wede wei ahaka balanna epa anura apita sure

  • @jenetteweliwita825
    @jenetteweliwita825 2 місяці тому +1

    Ow puluwan thama. Awiswasa karanna epa. Adupaadu hoyanna danma patan ganna epa pls

  • @nilanialawaththa6359
    @nilanialawaththa6359 2 місяці тому +1

    මු වගෙ අය හොද වැලි ගොඩ දාන්නම තමා ස්ටෙජ් වල රහට කතා කරන්න හැමොටම බැ ගොනො ඒකටත් දක්ෂතාවයක් ඕන අනුර කතා කරනව වගෙ කවුද කතා කලෙ ස්ටෙජ් එකෙ කරන්න පුලුවන් දෙ එ මිනිස්සු කරයි අගමැතිනිත් එ වගෙම කරයි මෙයා නිකම් ජනාධිතිපතියි අගමැතිනියයි විහිලුවක් කරගෙන මාස තුනෙන් මොනවා කරලා පෙන්නන ද බන් අනෙ උබගෙ රජ කම මාලුත් අල්ලලා ඇත්ත රිලෙවෙකුත් නටවපන් එහෙම රස්සාවල් කරපු නිසා තමයි මෙ තරම් මිනිස්සුන්ට අපහාස කරන්නෙ ජරා ⁣එකෙක්

  • @niroshanidilpika7907
    @niroshanidilpika7907 2 місяці тому +3

    Prayogika adyapana sudusukam thiyena aya innawa ona tharam oya me bayyonta kade yanna epa bro

  • @roshinipeiris5271
    @roshinipeiris5271 2 місяці тому +3

    නයි දෙරණේ රොටියක්

  • @pradeepafonseka
    @pradeepafonseka 2 місяці тому +2

    මම මෙයා ගැන දන්නෙ නෑ