Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හාල් ඉහල ගියත් කන්න නැතත් මටනම් හරී සනීපයි.මොකද හොරු ටිකයි,හොරාකන්න රිංගන්න හිටපු උන්ටයි පාඩමක් ඉගැන්නුවට.දැක්කනි ජොනියල,කාංචනල,බැසිල්ල කරපුව.මං ඊලග අවුරුදු 5ටත් දෙනව.ආදරෙයි හදවතින්ම මාලිමාවට ❤
❤️
ඔව් ඔය පැරදුනු නිසයි කියවන්නේ ආණ්ඩුවේ බුද්දිමත් අය ඉන්නේ කල් යනව තමා හොද කලක් ලබන්න ❤
සම්පූර්ණ ඇත්ත ❤❤❤❤❤
JVP wahallu thaama lapayaaa ge hill jokku apullanawa kiyahanko ban kakussi kaanu 😂😂😂
Balamuko thawa Tika dawasak, thopita sahana lebei labbak,jvp wahallu thopita which nethi hena
පාර්ලිමේන්තුවට යන්න බැරිවෙලා මලපැනල ඉන්නේ.
❤❤
එකනේ 🤣🤣🤣🤣🤣
ඇමතිමන්ඩලෙත් පත්කරල තවත් ඇමිනෙනව😂😂
බොලා කොච්චර බයිලා ගැහුවත් ඊළඟ අවුරුදු 5ත් අපි දෙන්නේ අනුර කුමාරටම තමයි❤❤
උබ වගේ හරකෙක්.
A NURAKGA GU TIKAK KALA BALPIYA PONYA RASAIDKIYALA MAL PONYA
දැන්ම කියන්න බෑ අනේ මන්දා
Puke aragannada
❤
රජයට බැරිද රටින් හාල් ගෙනල්ල සමුපකාර මාර්ගයෙන් දෙන්ට බැරි , පෞද්ගලික ආයතනවලට දෙන්ට එපා .මේ පැහැදිලි කිරීමත් හරි. ඔක්කොම ජාවාරම් තමයි.ජය මාලිමාවට❤❤
Ko.anuralaga.wadako.paka malimawata
කියන කේනා වැරදි වුනත් කතාව ඇත්ත ජනාදිපතිතුමනි ඉක්මනින් මේවාට විසදුම් දෙන්න අහින්සක දුප්පත් ජනතාව පව් කොච්චරනම් ඉන්නවද එකවේලක් කන්න නැතිව ඉන්න අය ඒ අය ඔබතුමා ගැන තියපු විශ්වාසය රකින්න
නාඩු හාල් ගැන ඔබ කියන කතාව ඇත්ත. ප්‍රශ්නෙන් ජනතාවට පීඩා ගෙනෙන තෙක් බලා ඉන්නව නම් ආන්ඩු වැඩක් නෑ කලින් විසදුම් දෙන්න තිබුනා රට්න් හරි ගෙනල්ලා
කොච්චර හොදට කළත් එකෙක් හරි බනිනවා.ඒකයි ඇත්ත 😊
2048 වෙනකල් බලාගෙන ඉන්න හිටපු උන්ට මාස එක හමාරට මල පනිනවනෙ.
හැමරෙද්දටම 2048 අදින මොඩ මීහරක් රැලට කියන්නෙ.2048 වෙනකන් ඉන්න කිව්වෙ හාල් අඩු කරල දෙනකන් වත් තෙල් මිප අඩු කරන්නවත් බිත්තරේ අඩු කරන්නවත් නෙවෙයි මේ රට පූර්ණ සංවර්දිත රටක් කරන්න ඒ නිසා මේ මෝඩ පෝස්ට් දාල මීහරක් කම සමාජෙට ප්‍රදර්ශනය කරන්නෙපා🤣😊
උබට ඔච්චර පුලුවන්නම් මට කොච්චර පුලුවන්ද මෙතන..අනුර ❤
ඉවසන්‍න,වි ගැන හොද අවබෝදයක් මාලිමා රජයට තියෙනවා. සහල් මිල පාරිබෝගිකයින්,ට ලාබදායක ලෙස ලබා දෙනවා.ඉවසන්න.
කචදද
පුනුරැදය අවා
බඩ ඉවසන්නෙ නැ..වුත්තෝ
Wahallu thaama lapayaaa ge hill jokku apullanawa kiyahanko ban kakussi kaanu 😂😂😂
@janakimalkanthi7509 කතා කරන්න සෙරටම ඉස්සරවෙලා ඉගෙනගන්න.සිශ්ටත්වය,දැන ඉගෙනගන්න.
මුට චන්දෙ දුන්නේ නැ කියලා අඩනවා. පව් යකෝ.ඕකා හැමදාම බොරුවට කියවනව. මෙලොදෙයක් කරන්න තේරෙන්නෙ නැ.
එහෙනම් මොකටද අනුරයට ඡන්දේ දුන්නේ
ටිකක් හිටපල්ලා එහෙම එක පාරට කරන්න බැහැ ,,මේ ආණ්ඩුව වට්ටන්න සියලුම දෙනා හදන්නේ උබට පුළුවන් නම් හාල් ගෙනාත් දිපන්
🤣🤣🤣පැරදුනු නිසා කියවනවා
Wahallunta ridilaa paw 😂😂
මේ මචං ..කෑගැහුවට චන්දෙ ගන්න බැරි බව තේරුම් ගන්න බලන්න ...
Ponyo Khan ganna topi waga ponnynta nami ma rata puhi mini sun wanwan
ඇයි බං අපේ අනුර සහෝදරයා ගත්තේ
මල පැනල ඉන්නෙ පාර්ලිමේන්තුවට යන්න බැරි උනු එකට..😂😂😂😂 මේකා අංගොඩ යවන්න ඕනා..
අනුර ඇතුළු කන්ඩායම කිරිබොන බබාල නෙවෙයි , අවශ්‍ය කාලය තුල විසදුම් දෙයි කලබල කරන්න එපා, ඔයා එක එක ඒවා අටවගෙන කලෙත් චන්දෙ ඉල්ලන්න පාරකපාගත්ත එක😅😅😅😅😅😅😅
@@dharmapriyad5952, hmm👍
අසේල ඉතින් කවදත් ගොරවනවා ,,,උත්තරයක් නැහැ ,,,
මම දන්නෙ නෑ මේ කියන කතාව ඇත්තද කියල මම ඉන්නෙ කොළඹ . ඊයෙ රාජගිරිය cargills එකෙන් ගත්ත රු 220/kg කව්ද රු 240/kg ගන්නෙ ??? මම වැරදිනම් ඕනෑම කෙනක්ට ගිහිං බලන්න පුළුවන් ...
ඔබ හරි මන් ගත්තා කටුගස්තොට cargills එකෙන් 220/= ඕන් තරම් තිබුනා
නාඩු නෑ Cargills eke , boru danna epa ban
@@TheReporter1982 එන්න කටුගස්තොට දෙන්න නාඩු cargills
@@gayanfernando9197කාර්ගිල්ස් හැමතැනම නෑ.
හෙන බොරැ අපි ගත්තේ 250ට අරලිය නාඩු ඕන තරම් තියෙනවා කඩ කාරයෝ ලගනම්
අපිත් මාලිමාවට බොක්කෙන්ම කඩේ ගියා.දැන් පාලකයො දැම්ම සද්දෙට වැඩ ක්ෂනිකව පෙන්විය යුතුයි. බයිල නෙවෙයි ඡනතාවට අවශ්‍ය කන්න.
උඹට කන්න ඕනේ නම් රතු තරුවට දැනුම් දීපන් අනාතයෙක්විදිහට උඹට කන්න පුළුවන්1:11
අනිවාරයෙන්ම ඉක්මන් විසදුම් ලබා දිය යුතුයි
සති දෙකතුනකින් මෙි හැම දෙයක්ම බලාපොරොත්තු වෙන්න බැහැයි කියල තේරෙන්නෙ නැත්ද
දැන් මාස දෙකයි සතියක්
අනේ බන් අපි වෙනුවෙන් කතා කරන මාර්ගයෙන් ආන්ඩු වැට්ටීමයි ඔයාලගෙ අදහස....ඒක නිසා කරුනාකරල කට වහන් ඉදිල්ල😀
රජයට මඩ ගහන එවුන්ට ලගදීම කන්න ලැබෙයි බත්.😄
මෙිි කතා වලත් ඇතක් තිබෙන වා 😮
චංදෙ හම්බුනේ නැති එකේ ඇරියස් එක.. 😊😊
😅 මෙයා මොකද මේ වයින් වෙලා. ඉන්නව ටිකක් කෑ නොගහා එයාලා කර ගනියි ඒවා ගානට .ඔය කෑ ගැහැව්වට තණතුරු ලැබෙන එකක් නැහැ නේද
තනතුරු බඩගින්න 😅
මුන්ට මයික් අල්ලන උන්ට ගහන්න ඕනා..
මෙයාගෙන් අහල හැම දේම කරානම් අනුර ගොඩ 😅😅😅😅😅😅😅
😂😂😂😂😂😂😂😂
බලය ලැබුනම මොලේ නෑ මොලේ තියෙනකොට බලේ නෑ කියන්නේ ඕක තමයි
ඔන්න අනුර සහෝදරය මෙයා කියන විදිහට ඔයා වැඩ කරන්නකො. එතකොට ඉවරයිනෙ
කතාව ඇත්ත. මෙච්චර හරියක් වෙනකම් බලන් හිටියේ ඇයි.
හදිස්සි වෙන්නැතුව ඉන්නව හලෝ
බඩගින්න ඉවසන්න බෑනේ
මාගෙ කාරැණික ඉල්ලීම ෙම චෙග හාල් පාරැවන්ට මාධෟ සාකයා තියන්න ඉඩ ෙදන්න එපා.
To waga amnyak kiyan kata ahnna to mona jppakda
ඇත්ත සහල් ගෙන්නන මුදල විකුනන මුදල වහාම ජනතාව දැනුවත් කරන්න ඕන
මාධ්‍ය යට කතා කිරීම පාරිභෝගික අධිකාරියේ සභාපති කම ගන්න හේතුව ක් නම් අසේල අප්පුහාමි තමා සුදුසුම .🤣😂🤣😂
යකෝ මෙි ජනාධිපති තුමාට බැ එකපාරටම මෙි හැම දේම කරන්න රට හොරා කාලා කාලා දුප්පත් මිනිස්සුට හිගමනේටම පත්කරලා දැන් එනවා
මමත් ඡන්දය දුන්නේ මාලිමාවට. ඒත් දැන් මට තේරෙන විදියට මාලිමාවට කොන්දක් නැති බව පේනවා.
තෝ වගේ අවජාතකේක් චන්දෙ නොදෙන තරමට හොඳයි
ඈයි එක මයික් එකක විතරක් වයර් එකක්
පව් අනේ මෙයා ,මීට පසු මෙයාගෙන් අහලාම වැඩ කරන්න .
Kathawa ඇත්ත.
🎉බොරු ටොක් එපා
අපිත් හිතුවෙ මාලිමා ආණ්ඩුව බලයට ආ සැනින් කඩිනම් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරයි කියල. මෙච්චර බලයක් දීලත් කෝ වැඩ. 😮
තක්කඩියන් රාජ්‍ය කඩා දමලා ආංඩුව පෙරලන්න කරන වැඩක් සහල් හැංගීම. NPP එකට JVP එකට දොස් නොගන්න. පිටින් ගෙනල්ලා අඩුවට දෙන්න පුළුවන්නම් හොද වැඩේ. මේ ආංඩුව කොමිස් නැත.
කඩිනමින් හාල් මවන්න බෑනේ .
Yako ganwathura walata kochichara viyadamakda.awa rate salli
ඇයි රටේ සවුසිරියෙන් පිරිලද තිබ්බෙ
@@ukuk1581 දෑවැද්ද වැඩියෙන් දුන්නට බබා ලැබෙන්න කාලයක් යනවනේ .
හන්ගන් ඉන්නේ අනුරද . අරගලය ආරම්බ කරහල්ලා අව්ලක් නා. ඩඩ්ලිගෙන් අහපන්
අනේ මු මොකෙක්ද චන්ද 100ක් අරගත්ත නැති එකෙක් මේ බයිලා ගහනවා....
කාලයක් අලියාගේ ,පොහොට්ටුවේ කුණු හේදූවා.දැන් මාලිමාවේ කුණු හෝදනවා.මෝඩ මිනිස්සු පිල් වලට බෙදිලා කාලෙන් කාලෙට කුණු හෝදනවා.කාලය ගෙව්ලා යනවා.අහිංසක මිනිස්සු හැමදාම පරාදයි.මෝඩ පක්ෂ බෙදා ගත් ගොන් හරක් වගේ මිනිසුන් නිසා රට දවසින් දවස අගාධයට යනවා.බලය ගන්න හැමදාම බොරු පොරොන්දු දී බලයට එන්න පුලුවන් බව මේ රටේ හැම හොර,කපටි දේශපාලකයෙක්ම දන්නවා.මේ ගොන් මිනිස්සුන්ට අමතකයි ඔවුන්ගේ ප්‍රශ්න විසද ගන්න පත් කරගත් රජයක් බව.ඇත්තටම දුකයි මේ රටේ ජිවත් වන මෝඩ මිනිස්සු ගැන ..ඔවුන්ට අමතකයි ඔවුන්ගේ ප්‍රශ්නය ...😥😥😥
උබ කතා කරපන්කො එහෙනම් ඇවිල්ලා😂😂😂
Chande 22
@@mervinweeraratne9255 Aththada
මමත් npp එකේ තමයි ඒත් යන විදියනම් හරින,,,
මූ කොච්චර ජනතාව ගැන හිතල කතාකරනවා කියල පෙන්නලා වීරයෙක් වෙන්න හැදුවත් මුගේ කතාව හොදින් අවබෝධ කර ගත්තොත් මුගේ යටි අරමුණ තේරුම් ගන්න පුලුවන් .මේ වගේ යටි අරමුණු ඇති කුහකයන් ගැන ජනතාව හොදින් අවදානයෙන් සිටිය යුතුයි.
වැඩි මිලට විකුණුම් කොල්ල යන් විශාල මුදලක් ඔවුන් මේ කාලය තුළ හම්බ කරා පසුගිය ආණ්ඩු කාලය වගේම
අපි ඉදියටත් මාලිමා ඒක්කමයි මෙක මැජික් නෙමෙයි ❤ ❤❤
May look into this matter impartially!
ජනාදිපතිතුමනි ඉක්මන් කරන්න මිනිස්සු ඔඛතුමාව තවමත් විශ්වාස කරනවා ඒ විශ්වාසය රකින්න පරක්කු නොකර රට හදන්න ඔබට පුලුවන්
Aththa kathawa.videsa sewa eke wenneth okamai.horu unta ona vidiyata wada karanawa.dan anduwa balan innawa
කතාව සම්පුරණ ඇත්ත.අපිටත් වැඩක් නෑ.
රටේ ජනතාව මුහුණ දෙන ජීවන ගැටලු පිළිබඳව කතා කරන බලපෑම් කංඩායම් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක ලක්ෂණයක්.ඔබ තුමාට ස්තුතිවන්ත වෙමු.
ඒක ඇත්ත
පිනට බෙදීල්ල දැංවත් නතර කරමු
Rajaya peralanna gahanna puluwan asekkitha widihatama gahanawa.api malimawata ❤❤❤❤
ඔබ ..හරි
හදවතින්ම වෙනසක් අපේක්ෂා කලා.. ඒත් ජනතාවගේ ප්‍රධාන ආහාරය සපයන හාල් ටික සපයන්න දැන් සති ගානක් කෙදිරි ගානවා.. හරිම කණගාටුයි.. ඒකවත් විසදන්න බැරි නම් , වැඩක් තියෙනවාද ?
පොඩ්ඩක් ඉවසන් ඉන්න වෙනවා සති ගානකින් මේ ප්‍රස්නෙ විසදන්න බෑ
ඇත්ත අපිත් හිතපු කිසිදෙයක් වුනේ නෑනේ
කොච්චර කාලයක් ඉවසන්නද දැන් මාස දෙකක්
Hm
කලින් අයකරපුවා තමාගෙවමින් යන්නෙ
You go, Angoda
Haal mawala denna behe genalla ona denna poddak hitapalla denakan
මේ අහන්නකෝ ඔයාව එපා නිසා තමයි මිනිස්සු ඔයාව පාර්ලිමේන්තු නොයවන තැනට වැඩ කෙරුවේ. මිනිස්සුන්ට ඔයාව එපා නම් අනේ මට මොකද කියලා කට පියාගෙන ඉන්න අප්පා
කියන එකා මොකා වුනත් කතාව ඇත්ත, දැන් කාලේ හරි වැඩ පෙන්වන්න, කයිවාරු ගහන එක නවත්වල😊😊😊
මෙයා මොන අදහසින් කිව්වත් කතාව ඇත්ත.
මමනම් අද නාඩු ගෙනාවා 230 යි හැබැයි👍👍👍👍
Ane adanne natuwa hitapan yako 😢😊
අසරණ පාරිභොකයින් අසාධාරණ ලෙස ගසාකන සෑම තරාතිරමකම සෑම සියලුම දෙනාටම හෙණ නොවැදී තියේවිද.
Good
දුකට කියන කතා
වී ගැන මේ ආන්ඩූවේ අයට දැනුමක් මාලිමා රජයට තියනවා...කලබල නැතුව පරිස්සමෙන් ඉන්න
වැස්සක් වැහැලා පෑයුවා වගේ මොකුත් තේරුම් ගන්න බෑ
ඉවසීමෙන් කතා කරන්න ...හාල් ගණන් අපි දන්නව ...ඔයා ගිරිය පුප්පන් කෑගැහුවට ...ප්‍රස්නෙ විසදෙන්නෙ නැ ...විසදන වේලාවට ඒ දේවල් වෙයි
ඇත්තක්
තනතුර දුන්නනමි පිළිතුර ඔබ ලග...❤❤😂😂😂
irisiyawa
කෝමචං.ඒකලෙ.තිබුන.සහනයාත්‍රා
2048 වෙනකම් ඉන්න බැරිද
Oya ithin den kediriganawa pramada weddi 😘😘
මේ රටේ අමුතු විදිහට වැඩ සිද්ධ වෙන්නෙ ඇත්ත කථා කලෝත් ගෙදරටම ඇවිත් වෙඩි තියලා යනවා ඹබතූමාත් ප්‍රවේශම් වෙන්න
Gawayek
❤❤❤❤❤❤❤ettha
අසේල කොයි කාලෙක ඉදල කියනවද කවදද බං මේව පාලකයො අහන්නෙ
Very good
මන් ඒත් බැලුවා මොකද මේ කෑගහන්නේ කියලා.. චන්දේ පැරදිලානේ 😂😅
කව්ද බන් මේ සිකනැලා😂😂
Saththakinma kathawa eththa saho , apith malimawe thama namuth eththa eka thamai
KATHAWA..ATHTHA....ANURATA..ABIYOGAYAKSAMAL..CANADA.
ඔයා පාඩුවෙ ඉන්න එයාලා කරගනියි නැතිනම් ඔයා රට අරගන කරන්න
හෙට අනිද්දා වෙනකොට ලස්සන ජිවිතයක් කෙසේ වෙතත් ඇට දෙක තම්බලා තමයි කන්න වෙන්නේ
රනිලගෙ නේහ්..😂
මමත් මාලිමාවට කොන්දේසි විරහිතව කඩෙි ගිය කෙනෙක් ඒ නිසාම තමයි මෙි කියන්නේ මෙි අසේල සහෝදරයාට ඇහුමිකන් දෙන්න. ගරැ ජනාධිපති සහෝදරයා මෙි ගැන අවධානය යොමු කරන්න මෙයාට වැඩිය කෙනෙක් ඉන්නව නමි පත් කරන්න එසේ නොමැති නමි මෙයාව පත්කරන්න.ඔබට ජනතාව සහ අපි ඇහුම්කන් දුන්නු විදිහටම මෙයාටත් ඇහුමිකන් දෙනබව විතරක් තේරුම් ගන්න
මෙයා රනිල්ගේ බත් බලයෙක්
මොහු හැමදාම කෑගහනව තමයි. ඒවායේ ඇත්තත් හොයා බැලිය යුතුයි. අධික වර්ෂාවෙන් කොළඹ දෛනික වැටුප් හොයන මිනිස්සු අමාරුවේ. එයලටත් සහන දියයුතු බව ඔහු මතක් කලා.
මේ මිනිස්සු තමයි පාර්ලිමේන්තු යන්න ඕන
හරි හරි පොඩ්ඩක් ඉවසපන්
මේ රටේ බහුතරයක් ජනතාව ඔබතුමාව විශ්වාස කරලා ජන්දය දුන්නා ජනාදිපතිතුමනි ජනතාවගේ අවශ්යතා සොයා බලා හැකි ඉක්මනින් සහන සලසා දුන මැනවි
දඟලන්නෙ නැතුව ඉන්නවද ඒ අය වැඩ කරයි මේ රජය t කොකා පෙන්නන්ඩ බැහැ බයිලා ගහන්නේ ඉස්සර කරන්න තිබුණ නේ malmawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤
කවදාවත් මෙච්චර ගනන් ගියේ නෑනේ ඉවසන්න කීවට දුප්පත් අහින්සක මිනිස්සු පව් ඒ නීසා ඉතා ඉක්මනින් මේවා කටයුතු කල යුතුයි
Patta horek
මචං හාල් ටෙන්ඩරේ අරං හාල් ගෙනෙල්ල.හොඳම දේ ඒක.
අාහාර හා කෘෂිකර්මය පිළිබඳව මෙන්ම සාමාන්‍ය ජනජීවිතය ගැන විධිමත් ජනාධිපති උපදේශකයකුගේ ගතිලක්ෂණ මැනවින් පෙන්නුම් කරයි !!
මේ වගේ අය පාර්ලිමේන්තුවට ගන්න නැතිනම් විශාල සම්බන්ධයෙන් එම සභාපතිකම එම තනතුර ඔහුට ලබා දෙන්න
කැන්ටින් අසේල 🤣😂
😂😂😂ආ ඔයා මැතිවරණයට තරග කරාද ඔයා පැරදුනාද දුකයිද😂😂😂මරු මිනිහට සභාපති කන්දෙන්නවාතයක් ගිය උඩ😂😂
කලට වෙලාවට නියම දේ කරයි බන් කට වහගෙන හිටපන්
Malimavata 💯❤
පව් බංමුන්
ස්තුති V ❤❤
🎉🎉🎉🎉
හාල් ඉහල ගියත් කන්න නැතත් මටනම් හරී සනීපයි.මොකද හොරු ටිකයි,හොරාකන්න රිංගන්න හිටපු උන්ටයි පාඩමක් ඉගැන්නුවට.දැක්කනි ජොනියල,කාංචනල,බැසිල්ල කරපුව.මං ඊලග අවුරුදු 5ටත් දෙනව.ආදරෙයි හදවතින්ම මාලිමාවට ❤
❤️
ඔව් ඔය පැරදුනු නිසයි කියවන්නේ ආණ්ඩුවේ බුද්දිමත් අය ඉන්නේ කල් යනව තමා හොද කලක් ලබන්න ❤
සම්පූර්ණ ඇත්ත ❤❤❤❤❤
JVP wahallu thaama lapayaaa ge hill jokku apullanawa kiyahanko ban kakussi kaanu 😂😂😂
Balamuko thawa Tika dawasak, thopita sahana lebei labbak,jvp wahallu thopita which nethi hena
පාර්ලිමේන්තුවට යන්න බැරිවෙලා මලපැනල ඉන්නේ.
❤❤
එකනේ 🤣🤣🤣🤣🤣
ඇමතිමන්ඩලෙත් පත්කරල තවත් ඇමිනෙනව😂😂
බොලා කොච්චර බයිලා ගැහුවත් ඊළඟ අවුරුදු 5ත් අපි දෙන්නේ අනුර කුමාරටම තමයි❤❤
උබ වගේ හරකෙක්.
A NURAKGA GU TIKAK KALA BALPIYA PONYA RASAID
KIYALA MAL PONYA
දැන්ම කියන්න බෑ අනේ මන්දා
Puke aragannada
❤
රජයට බැරිද රටින් හාල් ගෙනල්ල සමුපකාර මාර්ගයෙන් දෙන්ට බැරි ,
පෞද්ගලික ආයතනවලට දෙන්ට එපා .
මේ පැහැදිලි කිරීමත් හරි. ඔක්කොම ජාවාරම් තමයි.
ජය මාලිමාවට
❤❤
Ko.anuralaga.wadako.paka malimawata
කියන කේනා වැරදි වුනත් කතාව ඇත්ත ජනාදිපතිතුමනි ඉක්මනින් මේවාට විසදුම් දෙන්න අහින්සක දුප්පත් ජනතාව පව් කොච්චරනම් ඉන්නවද එකවේලක් කන්න නැතිව ඉන්න අය ඒ අය ඔබතුමා ගැන තියපු විශ්වාසය රකින්න
නාඩු හාල් ගැන ඔබ කියන කතාව ඇත්ත. ප්‍රශ්නෙන් ජනතාවට පීඩා ගෙනෙන තෙක් බලා ඉන්නව නම් ආන්ඩු වැඩක් නෑ කලින් විසදුම් දෙන්න තිබුනා රට්න් හරි ගෙනල්ලා
කොච්චර හොදට කළත් එකෙක් හරි බනිනවා.ඒකයි ඇත්ත 😊
2048 වෙනකල් බලාගෙන ඉන්න හිටපු උන්ට මාස එක හමාරට මල පනිනවනෙ.
හැමරෙද්දටම 2048 අදින මොඩ මීහරක් රැලට කියන්නෙ.2048 වෙනකන් ඉන්න කිව්වෙ හාල් අඩු කරල දෙනකන් වත් තෙල් මිප අඩු කරන්නවත් බිත්තරේ අඩු කරන්නවත් නෙවෙයි මේ රට පූර්ණ සංවර්දිත රටක් කරන්න ඒ නිසා මේ මෝඩ පෝස්ට් දාල මීහරක් කම සමාජෙට ප්‍රදර්ශනය කරන්නෙපා🤣😊
උබට ඔච්චර පුලුවන්නම් මට කොච්චර පුලුවන්ද මෙතන..
අනුර ❤
ඉවසන්‍න,වි ගැන හොද අවබෝදයක් මාලිමා රජයට තියෙනවා. සහල් මිල පාරිබෝගිකයින්,ට ලාබදායක ලෙස ලබා දෙනවා.ඉවසන්න.
කචදද
පුනුරැදය අවා
බඩ ඉවසන්නෙ නැ..වුත්තෝ
Wahallu thaama lapayaaa ge hill jokku apullanawa kiyahanko ban kakussi kaanu 😂😂😂
@janakimalkanthi7509 කතා කරන්න සෙරටම ඉස්සරවෙලා ඉගෙනගන්න.සිශ්ටත්වය,දැන ඉගෙනගන්න.
මුට චන්දෙ දුන්නේ නැ කියලා අඩනවා. පව් යකෝ.ඕකා හැමදාම බොරුවට කියවනව. මෙලොදෙයක් කරන්න තේරෙන්නෙ නැ.
එහෙනම් මොකටද අනුරයට ඡන්දේ දුන්නේ
ටිකක් හිටපල්ලා එහෙම එක පාරට කරන්න බැහැ ,,මේ ආණ්ඩුව වට්ටන්න සියලුම දෙනා හදන්නේ උබට පුළුවන් නම් හාල් ගෙනාත් දිපන්
🤣🤣🤣පැරදුනු නිසා කියවනවා
Wahallunta ridilaa paw 😂😂
මේ මචං ..කෑගැහුවට චන්දෙ ගන්න බැරි බව තේරුම් ගන්න බලන්න ...
Ponyo Khan ganna topi waga ponnynta nami ma rata puhi mini sun wanwan
ඇයි බං අපේ අනුර සහෝදරයා ගත්තේ
මල පැනල ඉන්නෙ පාර්ලිමේන්තුවට යන්න බැරි උනු එකට..😂😂😂😂 මේකා අංගොඩ යවන්න ඕනා..
අනුර ඇතුළු කන්ඩායම කිරිබොන බබාල නෙවෙයි , අවශ්‍ය කාලය තුල විසදුම් දෙයි කලබල කරන්න එපා, ඔයා එක එක ඒවා අටවගෙන කලෙත් චන්දෙ ඉල්ලන්න පාරකපාගත්ත එක😅😅😅😅😅😅😅
@@dharmapriyad5952, hmm👍
අසේල ඉතින් කවදත් ගොරවනවා ,,,උත්තරයක් නැහැ ,,,
මම දන්නෙ නෑ මේ කියන කතාව ඇත්තද කියල මම ඉන්නෙ කොළඹ . ඊයෙ රාජගිරිය cargills එකෙන් ගත්ත රු 220/kg කව්ද රු 240/kg ගන්නෙ ??? මම වැරදිනම් ඕනෑම කෙනක්ට ගිහිං බලන්න පුළුවන් ...
ඔබ හරි මන් ගත්තා කටුගස්තොට cargills එකෙන් 220/= ඕන් තරම් තිබුනා
නාඩු නෑ Cargills eke , boru danna epa ban
@@TheReporter1982 එන්න කටුගස්තොට දෙන්න නාඩු cargills
@@gayanfernando9197කාර්ගිල්ස් හැමතැනම නෑ.
හෙන බොරැ අපි ගත්තේ 250ට අරලිය නාඩු ඕන තරම් තියෙනවා කඩ කාරයෝ ලගනම්
අපිත් මාලිමාවට බොක්කෙන්ම කඩේ ගියා.දැන් පාලකයො දැම්ම සද්දෙට වැඩ ක්ෂනිකව පෙන්විය යුතුයි. බයිල නෙවෙයි ඡනතාවට අවශ්‍ය කන්න.
උඹට කන්න ඕනේ නම් රතු තරුවට දැනුම් දීපන් අනාතයෙක්විදිහට උඹට කන්න පුළුවන්1:11
අනිවාරයෙන්ම ඉක්මන් විසදුම් ලබා දිය යුතුයි
සති දෙකතුනකින් මෙි හැම දෙයක්ම බලාපොරොත්තු වෙන්න බැහැයි කියල තේරෙන්නෙ නැත්ද
දැන් මාස දෙකයි සතියක්
අනේ බන් අපි වෙනුවෙන් කතා කරන මාර්ගයෙන් ආන්ඩු වැට්ටීමයි ඔයාලගෙ අදහස....ඒක නිසා කරුනාකරල කට වහන් ඉදිල්ල😀
රජයට මඩ ගහන එවුන්ට ලගදීම කන්න ලැබෙයි බත්.😄
මෙිි කතා වලත් ඇතක් තිබෙන වා 😮
චංදෙ හම්බුනේ නැති එකේ ඇරියස් එක.. 😊😊
😅 මෙයා මොකද මේ වයින් වෙලා. ඉන්නව ටිකක් කෑ නොගහා එයාලා කර ගනියි ඒවා ගානට .ඔය කෑ ගැහැව්වට තණතුරු ලැබෙන එකක් නැහැ නේද
තනතුරු බඩගින්න 😅
මුන්ට මයික් අල්ලන උන්ට ගහන්න ඕනා..
මෙයාගෙන් අහල හැම දේම කරානම් අනුර ගොඩ 😅😅😅😅😅😅😅
😂😂😂😂😂😂😂😂
බලය ලැබුනම මොලේ නෑ මොලේ තියෙනකොට බලේ නෑ කියන්නේ ඕක තමයි
ඔන්න අනුර සහෝදරය මෙයා කියන විදිහට ඔයා වැඩ කරන්නකො. එතකොට ඉවරයිනෙ
කතාව ඇත්ත. මෙච්චර හරියක් වෙනකම් බලන් හිටියේ ඇයි.
හදිස්සි වෙන්නැතුව ඉන්නව හලෝ
බඩගින්න ඉවසන්න බෑනේ
මාගෙ කාරැණික ඉල්ලීම ෙම චෙග හාල් පාරැවන්ට මාධෟ සාකයා තියන්න ඉඩ ෙදන්න එපා.
To waga amnyak kiyan kata ahnna to mona jppakda
ඇත්ත සහල් ගෙන්නන මුදල විකුනන මුදල වහාම ජනතාව දැනුවත් කරන්න ඕන
මාධ්‍ය යට කතා කිරීම පාරිභෝගික අධිකාරියේ සභාපති කම ගන්න හේතුව ක් නම් අසේල අප්පුහාමි තමා සුදුසුම .🤣😂🤣😂
යකෝ මෙි ජනාධිපති තුමාට බැ එකපාරටම මෙි හැම දේම කරන්න රට හොරා කාලා කාලා දුප්පත් මිනිස්සුට හිගමනේටම පත්කරලා දැන් එනවා
මමත් ඡන්දය දුන්නේ මාලිමාවට. ඒත් දැන් මට තේරෙන විදියට මාලිමාවට කොන්දක් නැති බව පේනවා.
තෝ වගේ අවජාතකේක් චන්දෙ නොදෙන තරමට හොඳයි
ඈයි එක මයික් එකක විතරක් වයර් එකක්
පව් අනේ මෙයා ,මීට පසු මෙයාගෙන් අහලාම වැඩ කරන්න .
Kathawa ඇත්ත.
🎉බොරු ටොක් එපා
අපිත් හිතුවෙ මාලිමා ආණ්ඩුව බලයට ආ සැනින් කඩිනම් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරයි කියල. මෙච්චර බලයක් දීලත් කෝ වැඩ. 😮
තක්කඩියන් රාජ්‍ය කඩා දමලා ආංඩුව පෙරලන්න කරන වැඩක් සහල් හැංගීම. NPP එකට JVP එකට දොස් නොගන්න. පිටින් ගෙනල්ලා අඩුවට දෙන්න පුළුවන්නම් හොද වැඩේ. මේ ආංඩුව කොමිස් නැත.
කඩිනමින් හාල් මවන්න බෑනේ .
Yako ganwathura walata kochichara viyadamakda.awa rate salli
ඇයි රටේ සවුසිරියෙන් පිරිලද තිබ්බෙ
@@ukuk1581 දෑවැද්ද වැඩියෙන් දුන්නට බබා ලැබෙන්න කාලයක් යනවනේ .
හන්ගන් ඉන්නේ අනුරද . අරගලය ආරම්බ කරහල්ලා අව්ලක් නා. ඩඩ්ලිගෙන් අහපන්
අනේ මු මොකෙක්ද චන්ද 100ක් අරගත්ත නැති එකෙක් මේ බයිලා ගහනවා....
කාලයක් අලියාගේ ,පොහොට්ටුවේ කුණු හේදූවා.දැන් මාලිමාවේ කුණු හෝදනවා.මෝඩ මිනිස්සු පිල් වලට බෙදිලා කාලෙන් කාලෙට කුණු හෝදනවා.කාලය ගෙව්ලා යනවා.අහිංසක මිනිස්සු හැමදාම පරාදයි.මෝඩ පක්ෂ බෙදා ගත් ගොන් හරක් වගේ මිනිසුන් නිසා රට දවසින් දවස අගාධයට යනවා.බලය ගන්න හැමදාම බොරු පොරොන්දු දී බලයට එන්න පුලුවන් බව මේ රටේ හැම හොර,කපටි දේශපාලකයෙක්ම දන්නවා.මේ ගොන් මිනිස්සුන්ට අමතකයි ඔවුන්ගේ ප්‍රශ්න විසද ගන්න පත් කරගත් රජයක් බව.ඇත්තටම දුකයි මේ රටේ ජිවත් වන මෝඩ මිනිස්සු ගැන ..ඔවුන්ට අමතකයි ඔවුන්ගේ ප්‍රශ්නය ...😥😥😥
උබ කතා කරපන්කො එහෙනම් ඇවිල්ලා😂😂😂
Chande 22
@@mervinweeraratne9255 Aththada
මමත් npp එකේ තමයි ඒත් යන විදියනම් හරින,,,
මූ කොච්චර ජනතාව ගැන හිතල කතාකරනවා කියල පෙන්නලා වීරයෙක් වෙන්න හැදුවත් මුගේ කතාව හොදින් අවබෝධ කර ගත්තොත් මුගේ යටි අරමුණ තේරුම් ගන්න පුලුවන් .මේ වගේ යටි අරමුණු ඇති කුහකයන් ගැන ජනතාව හොදින් අවදානයෙන් සිටිය යුතුයි.
වැඩි මිලට විකුණුම් කොල්ල යන් විශාල මුදලක් ඔවුන් මේ කාලය තුළ හම්බ කරා පසුගිය ආණ්ඩු කාලය වගේම
අපි ඉදියටත් මාලිමා ඒක්කමයි මෙක මැජික් නෙමෙයි ❤ ❤❤
May look into this matter impartially!
ජනාදිපතිතුමනි ඉක්මන් කරන්න මිනිස්සු ඔඛතුමාව තවමත් විශ්වාස කරනවා ඒ විශ්වාසය රකින්න පරක්කු නොකර රට හදන්න ඔබට පුලුවන්
❤❤
Aththa kathawa.videsa sewa eke wenneth okamai.horu unta ona vidiyata wada karanawa.dan anduwa balan innawa
❤
කතාව සම්පුරණ ඇත්ත.අපිටත් වැඩක් නෑ.
රටේ ජනතාව මුහුණ දෙන ජීවන ගැටලු පිළිබඳව කතා කරන බලපෑම් කංඩායම් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක ලක්ෂණයක්.ඔබ තුමාට ස්තුතිවන්ත වෙමු.
ඒක ඇත්ත
පිනට බෙදීල්ල දැංවත් නතර කරමු
Rajaya peralanna gahanna puluwan asekkitha widihatama gahanawa.api malimawata ❤❤❤❤
ඔබ ..හරි
හදවතින්ම වෙනසක් අපේක්ෂා කලා.. ඒත් ජනතාවගේ ප්‍රධාන ආහාරය සපයන හාල් ටික සපයන්න දැන් සති ගානක් කෙදිරි ගානවා.. හරිම කණගාටුයි.. ඒකවත් විසදන්න බැරි නම් , වැඩක් තියෙනවාද ?
පොඩ්ඩක් ඉවසන් ඉන්න වෙනවා සති ගානකින් මේ ප්‍රස්නෙ විසදන්න බෑ
ඇත්ත අපිත් හිතපු කිසිදෙයක් වුනේ නෑනේ
කොච්චර කාලයක් ඉවසන්නද දැන් මාස දෙකක්
Hm
කලින් අයකරපුවා තමාගෙවමින් යන්නෙ
You go, Angoda
Haal mawala denna behe genalla ona denna poddak hitapalla denakan
මේ අහන්නකෝ ඔයාව එපා නිසා තමයි මිනිස්සු ඔයාව පාර්ලිමේන්තු නොයවන තැනට වැඩ කෙරුවේ. මිනිස්සුන්ට ඔයාව එපා නම් අනේ මට මොකද කියලා කට පියාගෙන ඉන්න අප්පා
කියන එකා මොකා වුනත් කතාව ඇත්ත, දැන් කාලේ හරි වැඩ පෙන්වන්න, කයිවාරු ගහන එක නවත්වල😊😊😊
මෙයා මොන අදහසින් කිව්වත් කතාව ඇත්ත.
මමනම් අද නාඩු ගෙනාවා 230 යි හැබැයි👍👍👍👍
Ane adanne natuwa hitapan yako 😢😊
අසරණ පාරිභොකයින් අසාධාරණ ලෙස ගසාකන සෑම තරාතිරමකම සෑම සියලුම දෙනාටම හෙණ නොවැදී තියේවිද.
Good
දුකට කියන කතා
වී ගැන මේ ආන්ඩූවේ අයට දැනුමක් මාලිමා රජයට තියනවා...කලබල නැතුව පරිස්සමෙන් ඉන්න
වැස්සක් වැහැලා පෑයුවා වගේ මොකුත් තේරුම් ගන්න බෑ
ඉවසීමෙන් කතා කරන්න ...හාල් ගණන් අපි දන්නව ...ඔයා ගිරිය පුප්පන් කෑගැහුවට ...ප්‍රස්නෙ විසදෙන්නෙ නැ ...විසදන වේලාවට ඒ දේවල් වෙයි
ඇත්තක්
තනතුර දුන්නනමි පිළිතුර ඔබ ලග...❤❤😂😂😂
irisiyawa
කෝමචං.ඒකලෙ.තිබුන.සහනයාත්‍රා
2048 වෙනකම් ඉන්න බැරිද
Oya ithin den kediriganawa pramada weddi 😘😘
මේ රටේ අමුතු විදිහට වැඩ සිද්ධ වෙන්නෙ ඇත්ත කථා කලෝත් ගෙදරටම ඇවිත් වෙඩි තියලා යනවා ඹබතූමාත් ප්‍රවේශම් වෙන්න
Gawayek
❤❤❤❤❤❤❤ettha
අසේල කොයි කාලෙක ඉදල කියනවද කවදද බං මේව පාලකයො අහන්නෙ
Very good
මන් ඒත් බැලුවා මොකද මේ කෑගහන්නේ කියලා.. චන්දේ පැරදිලානේ 😂😅
කව්ද බන් මේ සිකනැලා😂😂
Saththakinma kathawa eththa saho , apith malimawe thama namuth eththa eka thamai
KATHAWA..ATHTHA....ANURATA..ABIYOGAYAK
SAMAL..CANADA.