Very useful video for any housewife. The way you present is remarkable. You are an admirable lady, very humble and down to earth. You are an example to others who run down their motherland and mother tongue. May you be well and happy enjoying good health and longevity. Theruwan saranai.
Thank you so much I think I am older than you but I think dear sister Il learned al lot from you.You taught us how to cover the bed properly. Your husband is so lucky to have you . because you are so talented and very humble person. I highly appreciated your every video.Impatiently waiting to see your next video.Thunurwan saranai.
Thank you very much for your kind comment. I'm truly humbled by your appreciation! Please remain with me and I will post more useful videos. ඔයාටත් තෙරුවන් සරණයි!
Hi, Akki, you are so kind and explained every single thing. You are so loving. I love to watch your videos. I love this simple life as I am like that too. God Bless you and your family. 💞❤️💞
Useful video..you seem to be a very simple, humble, practical n down to earth lady..a rare quality these days..came across ur channel only today..wish u great success in ur future endeavours😊
Oba thumiyage video mm ahamben Dakke.siyaluma video ekin eka bala gena yaddi mata theruna de thami apita Lassanata jeewithayak godanagaganna Thawa kenekkge udau aniwaryai. Wama Saha dakuna atha wage. Mona de unath Oba thumiyata a awasthawa jeewithayata labila thiyenawa.
Harima wadagath video 1.mama godak asawen baluwa.mama akamathima deyak tamai bed sheat 1 podi wenawata.neet 1 ta bed sheat 1 tiyenna ona.akata me video 1 godak wadagath una anthi.b.s
@@PasanNivasa Ada Dakke Oyage Video Akak. Aththatama Api Wadakalata, Piliwelakuth na Hariwidihata wennethna. Kochchara Thiyenawada Igenagannaneda.? Thanks Oyata Dear.
Math me widihata thamai Aunty bed sheet danne Eth pati dnne nathuwa man triangle widihata sheet eka metrss ekata yata karala hodata thada wenna nawa gannawa.auntyge me widihath try karala balannam thank you very much 🙏🙏🙏
Very useful video for any housewife. The way you present is remarkable. You are an admirable lady, very humble and down to earth. You are an example to others who run down their motherland and mother tongue. May you be well and happy enjoying good health and longevity. Theruwan saranai.
It's very kind of you Sriyani. Thanks so much for taking your valuable time to make a comment. This means a lot to me 🙏🙏🙏
Thank you අම්මා කෙනෙක් වගේ හැමදේම කියලා දෙනවට...මම කොහොමත් අපිළිවෙල කෙනෙක්. ඔබතුමියගෙන්වත් පිළිවෙල ඉගෙන ගන්න ඕනී
අද ඉඳන් පටන්ගන්න 😀
Math chuttak withara apiliwelai.obathumige videos godak watinawa.ada godak watina aidias tikak kiyala dunnata godak godak godak sthuthi ...
ගෝඩාඩාක් වැදගත් වුනා. මට මේ සම්පත් තිබුනට මේ තරම්ම ලස්සනට bedsheets දාන්න ඉගෙන ගත්තෙ අද. ගොඩක් ස්තූතියි ඇන්ටි. වෙනදාට හරි අමාරුවෙන් කරපු වැඩේ දැන් ලේසී වුනා.
මටත් සතුටුයි ඔයාට පොඩි දෙයක් හරි කියලා දෙන්න පුළුවන් වුන එකට. මාත් එක්ක දිගටම රැදෙන්න 😊
හැම විඩියෝ එකකම හොදක් වටිනවා ඇන්ටි ඒ වගේම මුලු ගෙදර මේ වගේ ලස්සන ට තියා ගන්න විදිය කියලා දෙන්න . එක ගෙඩක් වටිනවා ♥️ ඇත්තටම කියලා දෙන විදියට අහන් ඉන්න ආසයි . ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා හැම විඩියෝ එකකින්ම ඇත්තටම පසන් නිවසට මම ඇබ්බැහි වෙලා කලින් විඩියෝ මම තාම බලනවා මට අදහසක් ග්නන ඕනා වුනහම. ඉතිං ආපහු විඩියෝ එකක දානකම් ආසාවෙන් බලන්න ඉන්නනා ♥️ ආදරෙයි
ආදරෙයි ඔයාටත් ගොඩාක්, ඒවගේම බොහෝම ස්තුතියි ඔයාගේ දිරිමත් කිරීමට. මාත් එක්ක දිගටම රැදෙන්න 😊
බරසාර සරුසාර වනිතාවක් .පසන් නිවසට ඇබ්බැහිවී ඇත්තේ මම විතරද .😂😂😂😂😂❤❤❤❤❤
ගොඩාක් ස්තුතියි ඔයාගේ දිරිමත් කිරීමට, ප්‍රේමා. හොඳ දෙයකට ඇබ්බැහි වුනාට කමක් නැහැ කියලා හිතෙනවා 😊
Math ada idala
Thank you very much mam.Good ideas.Good explanation. 🎉🎉🎉
ගොඩක් දේවල් ඉගෙන ගත්තා ආන්ටී.අම්මා කෙනෙක් වගේ කියලා දෙන විදිහට හරිම ආස හිතෙනවා.thank you aunty. Love u
ගොඩාක් ස්තුතියි දුවේ 💓💓💓
Thanks නංගී . මීට පසු මමත් ඔය විදියට bed aka හදනවා . තෙරුවන් සරණයි හැමෝටම .
ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි අක්කා 🙏🙏🙏
අනේ ගොඩාක් වටිනවා ඇන්ටියෝ 😘😘😘 .බොහොම ස්තූතියි
ගොඩාක් ස්තුතියි දුවේ 💓💓💓
අනේ..අද තමයි මම එකතු වුණේ..හරිම වැදගත්. ලස්සනයි
Welcome
හොය හොය හිටිය වීඩියෝ එකක් ..බොහොම ස්තුතියි ..
ගොඩාක් ස්තුතියි නදීශා!
Thank you aunty😘😘😘. අදයි මං video බැලුවෙ හරිම වැදගත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. Video ඔක්කොම වගේ බැලුවා. තවත් මේ වගේ video දාන්න aunty.. ♥️♥️
අනිවාර්යෙන්ම දාන්නම් දුව 🥰🥰🥰
Aththamai aunty oyaagen igena gaththtu dewal godai...harima interesting...aadrei...god bless you💕💕💕💕💕
Love you too darling... God bless you!
ස්තුතියි නංගී. ගොඩක්ම වටිනා දෙයක් පෙන්නුවේ.
🥰🥰🥰
හරිම ලස්සනට පැහැදිලිව කියලා දුන්නා ගොඩක් ස්තුතියි 🙏💐❤
ස්තුතියි ඔයාගේ comment එකට. මාත් එක්ක දිගටම රැදෙන්න 😊
අපිත් විදේශ රටක ඉන්නේ හරිම වැදගත්,විඩියො එකක්,සහොදරිය ගොඩක් ස්ත්තියි,,💞💞❤❤👍
ගොඩාක් ස්තුතියි ඔයාගේ අගය කිරීමට 🥰🥰🥰
@@PasanNivasa 💞💞
Thank you so much I think I am older than you but I think dear sister Il learned al lot from you.You taught us how to cover the bed properly. Your husband is so lucky to have you . because you are so talented and very humble person. I highly appreciated your every video.Impatiently waiting to see your next video.Thunurwan saranai.
Thank you very much for your kind comment. I'm truly humbled by your appreciation! Please remain with me and I will post more useful videos. ඔයාටත් තෙරුවන් සරණයි!
ඇත්තටම හරිම වැදගත් විඩියෝ එකක් දන්නේ නැති ගොඩක් දේ ඉගෙන ගත්තා ඔයාට ගොඩක් සතුතියි💕
බොහොම ස්තුතියි මාලි :)
Thanks darling . Godak watinawa.
You are welcome darling 😊💓
Wow nice trick auntie…. Keep it up your good works ❤❤ I am addicted to your Videos ❤❤
Thank you for your lovely comment sweetheart ❤️❤️❤️
ගෝඩාක් වටිනා video එක්ක්..බොහොම ස්තුති ❤❤❤❤❤
ගොඩාක් ස්තුතියි දුවේ 💓💓💓
හරිම ලස්සන video එකක්
හරිම වටිනා පාඩමක්.බොහොම ස්තුතියි
ගොඩාක් ස්තුතියි ඔයාගේ comment එකට 💓💓💓
Thnku ..mn ada video eka bluwe adama me wade kala aththtama lassnta thiynwa dan bed eka..thnk u so much...👍👍👍
අනේ මට හරිම සතුටුයි 🥰🥰🥰
Really valuable video... Thank you dear ...
🙏🙏
Thank you miss. Mn gedara godak pilivalata thiyan inna asa kenek. oyagen mn godak tips igena gaththa pilivalata thiyaganna vidiya gana. Thank you very much. Mn asai oyage gedara thiyena vidiyata. Godak lassanai oya gedara thiyan inna vidiya. Godak sathutui oyage Channel danaganna labuna akata. Mn ahamben dakke aththatama. Digatama me vage hoda videos karanna vasanava labenna kiyala parthana karanava.❤️💐
වීඩියෝ එක බලලා අදහස ලියුවාට ගොඩාක් ස්තුතියි ජනු 💓💓💓
හොදම පාඩම්..🙄😊🇱🇰🇱🇰
Thank you akka 🙏
Ada thama Aunty ge video dakka
Godak sathutui Aunty mn dn oyage video balanawe mul video
Digatama karan yanna auntu
God bless you
😘 😘 😘
ගොඩාක් ස්තුතියි දුවේ 💓💓💓 May God richly bless you duwa!
Wow super awesome very useful great method of bed make over Thank U so much darling 🙏 ❤👌🤩😘
🙏
Akke...oya hari lassanata pehedili karanava. Tks
වීඩියෝ එක බලලා අදහස ලියුවාට ගොඩාක් ස්තුතියි 🙏🙏🙏
ගොඩක් ලස්සනයි...
ස්තුතියි .මිස් .තෙරුවන් සරණයි
Hi, Akki, you are so kind and explained every single thing. You are so loving. I love to watch your videos.
I love this simple life as I am like that too. God Bless you and your family. 💞❤️💞
Thank you so much for your kind comment, Nims! May God richly bless you and your family!!
Godak Honda video akak. Math oyage video balala godak danuwath una. Thank you.
ගොඩාක් ස්තුතියි ඔයාගේ comment එකට 💓💓💓
මගේ දයාබර බිරිද හැමදාම එහේම තමයි හදන්නේ ලස්සනට ස්තුති නංගි
මට ගොඩාක් සතුටුයි ඔයාගේ comment එකට, " මගේ දයාබර බිරිද" කියන එකෙන්ම අයියා එයාට ලොකු වටිනාකමක් දුන්නා. හැමදාමත් සතුටින්ම ඉන්න 💓
ස්තුතියි නංගි රණවිරුවෙකුගේ බිරිදක් නියන්නේ හැම දාම මනමාලියක් එ්කයි අැත්ත....
@@hmg3615 අනිවාර්යයෙන්ම අය්යා :)
Thanks for your tips...
Valuable video 👍
You are most welcome 🥰
Thank you. Waiting for next video. Godak watinawa me video eka ❤️❤️
You are very welcome 😊💓 Will post a new video soon.
Useful video..you seem to be a very simple, humble, practical n down to earth lady..a rare quality these days..came across ur channel only today..wish u great success in ur future endeavours😊
Thank you so much for your inspiring comment, Lubi. Wish you all the best too. Please take care and stay safe!
godak wadagath suwapathwevaa
💓💓💓🙏🙏🙏
Thank you so much for sharing your knowledge !
It is my pleasure, Nilmini.
Very good idea thank you so much budusaranai
You are very welcome, Nilmini. Budu Saranayi
Thank you very much. I learned more things.
Thank you for your comment, Thakshi. Will post more videos to make your life easy 😊
Thanks so much for your worthy vedieo
Thanks Nilu 💓💓💓
Harima vatina pahadilikireemk..
Mis oyta istuthi... 👌
ගොඩාක් ස්තුතියි ඔයාගේ comment එකට 💓
Thank you aunty.. ♥️ ♥️ god bless you.. ♥️
God bless you too darling
Nice I'll share..
Oba thumiyage video mm ahamben
Dakke.siyaluma video ekin eka bala
gena yaddi mata theruna de thami apita
Lassanata jeewithayak godanagaganna
Thawa kenekkge udau aniwaryai. Wama
Saha dakuna atha wage. Mona de unath
Oba thumiyata a awasthawa jeewithayata labila thiyenawa.
ස්තුතියි ඔයාගේ comment එකට 💓💓💓
Mama inne පිටරට mama th oya විදියට tamai bed eka ලස්සන කරන්නේ .ඔයත් හොඳට ma eka කියලා දුන්නා .thanks
ගොඩාක් ස්තුතියි 💓
හරිම වටින වීඩියෝ එකක්..
ගොඩාක් ස්තුතියි ඔයාගේ comment එකට 💓
Hariama watinawa me dewal .duwela aniwaryenma balanda ona video ekak. Thank you akkiiii
ගොඩාක් ස්තුතියි ඔයාගේ comment එකට 💓💓💓
Very important mis Thank you so much
Thanks for watching 🥰
Great , Thanks තනුජා
You are very welcome, Udeni 😊💓
ඔයා හින්දා මං අද ලස්සට පිලිවෙලට ඉන්නවා .. 🙏
අනේ මට ගොඩාක් සතුටුයි ඔයාගේ comment එකට ලක්ෂ්මි 🥰🥰🥰
@@PasanNivasa 🙏🙏😘😘
Harima wadagath video 1.mama godak asawen baluwa.mama akamathima deyak tamai bed sheat 1 podi wenawata.neet 1 ta bed sheat 1 tiyenna ona.akata me video 1 godak wadagath una anthi.b.s
ගොඩාක් ස්තුතියි ඔයාගේ comment එකට දුවේ 💓💓💓
Harima shoak. Thanks a lot
🙏
Aththatama oya hodama hoda amma kenek godak ආදරෙයි
😊💓😊💓😊💓
Hariwidiha Igena Gaththa. Isthuthi Oyata.👍
මට ගොඩාක් සතුටුයි ඔයාගේ comment එකට, දයානි 💓😊💓
@@PasanNivasa Ada Dakke Oyage Video Akak. Aththatama Api Wadakalata, Piliwelakuth na Hariwidihata wennethna. Kochchara Thiyenawada Igenagannaneda.?
Thanks Oyata Dear.
අදයි බැලුවේ නැන්දා යි කිඋවේ..ලස්සනයි..❤️❤️
බොහෝම ස්තුතියි තුශාර. මාත් එක්ක දිගටම රැදෙන්න 😊
Mage room ekath mama ohoma haduva..thank you akki
Fitted sheet ekak nam na akki
Fitted අවශ්‍ය නැහැ නංගි, මම පෙන්වලා තියෙන විදිහට කලානම් fitted sheet එකක් ඕනේ නැහැ
ස්තුතියි
Great idea thank you so much
You are welcome 😊
Thank sister ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏god bless you
You are very welcome sis, May God richly bless you and your family!
Very nice 👍❤️great thankyou
It's my pleasure, Upendra 💓
ගොඩක් ස්තූතියි ඔයාට 😘
ඔයාට බොහෝම ස්තුතියි 💓💓💓
Aunty , very much appreciate your program 👍
It's my pleasure darling :)
Very important! Thankyou akki
Thanks
🥰🥰🥰
Math me widihata thamai Aunty bed sheet danne Eth pati dnne nathuwa man triangle widihata sheet eka metrss ekata yata karala hodata thada wenna nawa gannawa.auntyge me widihath try karala balannam thank you very much 🙏🙏🙏
Try කරලා මට කියන්නකෝ දුව 🥰🥰🥰
මම මෙච්චර දවස් කලේ 4 පැත්තෙන් ලස්සනට නවල මෙට්ටෙ එක්කම අහු වෙන්න අයකටු 4ක් 4 පැත්තට ගහනවා... ඒකේදී බෙට් ෂිට් එක අවුල් වෙන්නේ නම් නෑ.. එකේ වැරද්දක් තියෙනවා නම් කියා දෙන්න plz... මං තනියම ඉන්න පොඩි දුවෙක්... කව්රු ත් නෑ මට කිසිම දෙයක් කියා දෙන්න... ඔයා හරි ලස්සනට හැම පැත්තක් ගැනම හිතලා ලස්සනට කියා දෙනවා..thank you...
එතකොට mattress එක ටිකක් damage වෙන්න පුළුවන් නේද දුව ? ස්තුතියි දුව මගේ channel එකත් එක්ක එකතු වුණාට
ඔව් නේද....thank you
,😘😘😘
@@himashirangika9948 💓💓💓
නියමයි.
💓💓💓
ලස්සනයි.ස්තුතියි.
🥰🥰🥰
Thank you so much akka,love you 🥰🥰
Very welcome darling, love you too nangi!
Thank you aunty....
You are very welcome duwa 💓
Me spring metres ekakda... eka durability hondada pls tell me , gedrkta duvet ekk hri comforter ekk hri use krna eka aulk nedda
මේක hybrid වර්ගයේ මෙට්ටයක්. අපි දැන් අවුරුදු 3ක් විතර පාව්ච්චි කරනවා කිසිමේ ප්‍රශ්නයක් නැතිව.
හරිම අගෙයි. Thank you 🌹😀
ස්තුතියි ඔයාගේ comment එකට දුවේ 💓💓💓
ස්තුති ඔයාට ගොඩක්
Aunty spring metrass walin kondata prashnayak wenawada? Matath tiyenne spring ekak. Bt Konda amaruwak hadenawa
පුතා, ස්ප්‍රින්ග් mattress කොන්දට හොඳ නෑ . මගේ තියෙන්නේ hybrid කියන වර්ගයේ mattress එකක්. Arpico තියෙනවා කියලා මම දැක්කා .Quality එක sure නෑ .
Thank you ..love you so much..
I love you too duwa 💓
Thank you ❤️
You are very welcome Shashini 💓
Godak pin Ms. 👍
Thank you aunty... 👍👍👏👏
You are most welcome putha💓💓💓
ලස්සනයියියි 🤣🤣🤣🤣🤣❤❤❤❤
ගොඩාක් ස්තුතියි 💓
බොහොම ස්තූතියි...
ගොඩාක් ස්තුතියි comment එකට 💓
Thank you! Aunty...❤️
You are very welcome, Dula 💓
ලස්සනයි ගොඩක්
ගොඩාක් ස්තුතියි 💓💓💓
ස්තුතිය ❤
Thanks mrs.....
Most welcome Malika 💓💓💓
👏👏👏👏👏👏👏👏👏👏🇱🇰🇱🇰🇱🇰very proud. About you
Thank you!
Thank you. Aunty❤
🥰🥰🥰
Thanks dear 💐💐💐💐💐💐💐
Mata disebel aworudu 13 ka puthek innawa.me dinawala wessa.mata puluwannam kiyala denna ada thmana akata karamayak.me dinawala pempas ne.rede welenneth ne.karunakarala kiya denna.
මට ඉක්මනටම email කරන්න -- Pasan.Nivasa.USA@gmail.com -- මගේ ජංගම දුරකත අංකය දෙන්නම් කතා කරන්න. මට පුලුවන්වෙයි ඔයාට උදව්වක් වෙන්න.
Aunty metrass eke marks hitala thiyana ewa clean kraganna widiyak thiyanawada?
Baking Soda ටිකක් පැල්ලම වැහෙන්න ඉහලා, එක උඩට සුදු විනාකිරි spray කරලා, විනාඩි 10ක් විතර තියලා තෙත රෙදි කෑල්ලකින් තදින් අතුල්ලලා බලන්න. ගොඩාක් පැල්ලම් මේ විදිහට අයින් කරන්න පුළුවන්. අසාර්ථක වුනොත් මට කියන්න දුව.
@@PasanNivasa hari aunty thanks
@@PasanNivasa v
worth .🌺🌷🌺🌷tnx.💚💙❤️💙💜️💛
Thanks darling ❤️
@@PasanNivasa u r welcome dr.🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Thanq so musch auntya
You are very welcome duwa 😊💓
Thnx lot🎉🎉🎉
අනේ thanks අක්කා ❤️
You are very welcome, නංගි 😊💓
Thank you so much
You're most welcome
Thanks darling ❤❤❤❤❤
It was my pleasure Kumari 💓💓💓
👍good
Thanks 🥰
Thank you aunty
It's my pleasure 💓💓💓
Shooooook vedio ekak thanks
ගොඩාක් ස්තුතියි ඔයාගේ comment එකට 💓