Theruwan saranai!!🙏 Jesu pietai!! 🙏 Ahamben oyage vidio 1kak dakke. Godakma hoda, hari vidiyatama nopakiliwa hamademath kiya dena, oyanam superma super.. Thanks lot ❤️💐👏👏👍
Thank you soo much. It is very important to learn these things for those who are unaware like me .. 😀. Thank you very much for sharing this kind of facts 🙏 which are useful in day-to-day life. It might be a small thing for you.. but it is not for who can gain the benefit by learning it.. appreciate that you share these things as you teach to your own daughter as you mentioned earlier.. thank you very much 😊and expect you will continue to teach more valuable tips with us.. 😘
Thank you soo much for these valuable videos akki now it's a simple thing to keep the house clean with a low cost. Please tell something to do to get rid of geckos 🥺 i'm tired of them.
Lankawe api metress eka auwwata dala wela gaththata pita ratadi apata ehma karanna bari nisa math tikk me gana worry wela hitiye.Ithin mata me tip eka godak watinawa aunty thank you so much .Aunty karana videoes lassanata uncle video karanawa.enisa uncle tath thank so very much kiwwa kiynna .🙏🙏🙏💖
අම්මා කෙනෙකු දරුවන්ට කියා දෙනවා වගේම කිසිම දෙයක් මග නොහැර පැහැදිලි කිරීම ගැන ස්තුති කරනවා මම..💕🌸💕 God BLESS U 🌸🌸🌸🌸🌸🌸🌸
අනේ බොහෝම ස්තුතියි. God bless you too!
❤❤❤❤❤❤❤❤❤❤
හරිම වටිනවා ඔයා කරන හැම වීඩියෝ එකක්ම. අවශ්‍යම එකක් තමයි මේක. මාත් මේ විදියට ක්ලීන් කරන්නම්. මේ අප්සට් කථා කිව්වට නංගි ඔයා දිගටම මේ විදියට දන්න දේවල් කියලා දෙන්න. බුදුහාමුදරුවන්ටත් ගල් පෙරලන අය හිටියා. ඒත් වැඩක් වුනේ නෑ. බුදුසරණයි.
හයියෝ අප්සෙට් කතා වලට මම අප්සෙට් වෙන්නේ නැහැ අක්කා, ඔයාට බොහෝම ස්තුතියි 💓💓💓
හොද බිද්දීමත් ගෘහනියක් වටිනා දේවල් අපට කියලා දෙනවට ගොඩක් ඉස්තුතියි ජේසු පිහිටයි
ඔයාටත් පව්ලේ සැමටත් ජේසු පිහිටයි
මෙ විඩියො එක මට ගොඩක් වටිනවා thenk you so much akke
ඇත්තටම අද හරිම ලස්සනයි...ස්තූතියි අම්මා මේ වටින දේවල් හැමකෙනෙක්ටම කරගන්න පුළුවන් විදියට කියලදෙනවට🙏🌹🌹🌹🌹
🥰🥰🥰🥰🥰🥰
Theruwan saranai!!🙏
Jesu pietai!! 🙏
Ahamben oyage vidio 1kak dakke. Godakma hoda, hari vidiyatama nopakiliwa hamademath kiya dena, oyanam superma super.. Thanks lot ❤️💐👏👏👍
Thanuja oya ගොඩාක් හොඳට ඔයාගෙ ජීවිතේ ganna පුළුවන් වැදගත් දේවල් අනිත් ayata කියලා දෙනවා..ඇත්තටම ගොඩාක් නිහතමානී කෙනෙක්..අගය කරනවා ගොඩාක් ඔයාව..ඇත්තටම mama කැමති ඔයත් එක්ක kathakaranna thanuja...mama mail ekak ewwa oyata..මටනම් ඔයාගෙ jiwithen ganna ගොඩාක් ආදර්ශ තියෙනවා ගොඩාක් ස්තුති hamadetama..❤️❤️❤️🙏🙏🙏😍
Email කරන්න -- Pasan.Nivasa.USA@gmail.com -- මගේ ජංගම දුරකත අංකය, කතා කරන්න දිනයක් සහ වෙලාවක් දෙන්නම්
ගොඩක් ස්තුතියි අම්මෙ. පුන්චි බබාලා නිදාගන්න මෙට්ටය පිරිසිදු කරන විදියත් කියලා දෙන්න 💜️💜️💜️
ළඟදීම වීඩියෝ එකක් කරන්නම් දුව
හරිම වැදගත් කරුනු ටිකක් ඔබගෙ පැහැදිලි කිරිම ඉතාම අගය කරනවා.තෙරුවන් සරනයි ජෙසු පිහිටයි නන්ගියා.ඉඩ ලද සැනින් ඔබගෙ විඩියෝ බලනවා.
ඔයාටත් පවුලේ සැමටත් ජේසු පිහිටයි 🙏🙏🙏
දන්නා සෑම දෙයක්ම කියලා දෙනවට බෙහෙවින් ස්තුතියි නංගා. ඇත්තටම හරිම වටිනා විඩියෝ ඔයා අපිට කියලා දෙනනේ. ගොඩක් ආදරෙයි ඔයාගෙ family එකට බුදු සරණයි❤️
අනේ ඔයාට බොහෝම ස්තුතියි අක්කා 💓💓💓
ගොඩාක් ස්තුතියි.හැමදාමත් විඩියෝ වල ඉගෙන ගන්න දෙයක් තියෙනවා.මම කොන්ඩෙ කපන්නෙ නැති කෙනෙක් ඉතින් ඒ විඩියෝ එකෙන් විතරයි මට කරන්න දෙයක් නැති උනේ.ඒකෙනුත් හැබැයි කපන්නෙ මෙහෙමයි කියල ඉගෙනගත්තා.විඩියෝ එක බැලූවා. ගොඩාක් ස්තුතියි මේ හැම දේටම ඇන්ටියෝ❤️.බැරි වෙලාවත් මේ චැනල් එක නවත්තන්නනම් එපා🙏
දැනටනම් නවත්වන්න අදහසක් නැහැ, ඔයගොල්ලොම නවත්තන්න කිව්වොත් මිසක් 😀😀😀 අනේ මට ගොඩාක් වටිනවා ඔයාගේ දිරිමත් කිරීම 🙏🙏🙏
අම්මා අද හරිම ලස්සනයි ....ස්තුතියි අපිට මෙ වගෙ හොද දේවල් කියල දෙනවට💚
ඔයාට බොහෝම ස්තුතියි දුව 💓💓💓
කවුරැ මොනවා කොහොම කිවවත් මේ දෙවල් පොඩි දේවල් වුනත් මේ දේවල් වලින් ගන්න පුලුවන් දැනුම උපරිමයෙන් ත්ායනවා මේ වගේ අපි හිතන් නැති දේවල් කියලා දෙනවනම් ඒ පසන් නිවසම තමයි. ආදරෙයි මගේ අම්මාට 😘♥️
Pasan Nivase මගේ වටේ ඉන්න ඔයාලට මමත් ගොඩක් ආදරෙයි දුව 🥰🥰🥰
මේ වීඩියෝ එක ගොඩක් වටිනවා. අක්කේ මට තව ප්‍රශ්නයක් තියෙනවා. මගේ ගෙදර තියෙන්නේ ටිකක් තෙත් පරිසරයක්. ඉතින් මෙට්ටය එතකොට සෙටියේ කුෂන් වල වාඩි උනාම සත්තු දෂ්ට කරනවා. මගේ ගොඩක් කනවා. නිදා ගන්න කොටත් එහෙමයි. මං නිතරම බෙඩ් ෂීට් මාරු කරනවා. මෙට්ටේ අව්වේ දානවා. මෙට්ට කවරේ හෝදනවා. ඒත් ටික දවසකින් ආයිත් අර සත්තු කනවා. බැලුවට ඇහැට පේන්නේ නෑ. ඉන්ටර්නෙට් එකේ බැලුවම මයිටා කියලා තමා තිබ්බේ . ඉතින් අක්කි වීඩියෝ එකක් නැතත් මට රිප්ලයි එකකින් හරි උදවු කරන්න . ගොඩක් ස්තූතියි.
Matath tiyena gataluwa okamai.
බේකින් සෝඩා වලට පුංචි bugs ලා නැතිවෙනවා. ඔයා මේක මීට කලින් කරලා නැත්තනම්, මේ ක්‍රමය බලන්න. ඒක හරි නොගියොත්, mattress එක iron එකකින් අයන් කරන්න පුළුවන්. එතනදී, සැලකිලිමත් වෙන්න cotton ෂීට් එකක් උඩින් දාලා iron කරන්න. එහෙම නැත්නම්, රෙදි සෝදන powder තේ හැඳි 2ක්, Dettol තේ හැදී 3ක් වතුර කෝප්ප 1කට එකතු කරලා,spray bottle එකකින් හොදින් spray කරන්න. මේක හොදින් අව්ව තියෙන දවසක කරනන. mattress එක හොදින් වේලා ගන්න අමතක කරන්න එපා. Try කරලා බලලා මට කියන්න.
ගොඩක් වටිනවා ඔයාගේ හැම විඩියෝවක්ම බලනවා.ගෙදර සාලය ලස්සනට තියාගන්න විදිය කියා දෙන්න කියා ඉල්ලනවා
ඉක්මණටම පෙන්නන්නම් කොහොමද ඒක කරන්නේ කියලා 🥰🥰🥰
@@PasanNivasa ❤️
♥️❤️
Thank you nangi.......harima watinawa.mama kawadawath oya kiyapu widihata maga mattaya pirisidu karala na...thank so much
🥰🥰🥰
ඔයාගේ.විඩ්යෝ.හරිම වැදගත්.බුදුසරනයි.!!!❤️🙏
ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි 🙏🙏🙏
ගොඩාක් හොඳ වීඩියෝ එකක් ,මටත් තිබ්බ prashnayak තමා මේක වැකුම් එකෙන් ක්ලීන් කරලා,හෙයා ඩයර් එකෙන් උනුසුම් කරලා අලුතෙන් ශීට් දානවා ....මේ ක්‍රමය ඉගෙන ගත්තෙ ඔයාගෙන් ස්තුති ඔබට 💘💘💘💘
සතුටුයි මට 😍
ගොඩක් වටින video එකක් .බොහොම ස්තුතියි dear .
🥰🥰🥰🥰🥰🥰
බොහෝම ස්තුතියි අක්කි ඹයත් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි අක්කි
🙏🙏🙏🙏🙏🙏
අපිත් එ විදිහට කරන්නමි ඔයා හැම ෙදයම කියා ෙදනව එකට ෙගාඩාක් සතුටුයි හරිම පැහැදිලියි සරලව කියා ෙදනව බුදු සරණයි
මට ගොඩක් සතුටුයි ඔයාට මගේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වීම ගැන 🥰🥰🥰
කිසිම වෙලාවක නොහිතුනු දෙයක් තමයි මේ. හරිම වටිනා දැනුවත් කිරිමක්.
බොහොම ස්තුතියි 🙏
බොහොම හොඳයි නංගී .තෙරුවන් සරණයි .
🙏🙏🙏🙏🙏🙏
හරිම අපූරු වැඩ සටහන් ....ස්තුතියි ...ඔයාට .....miss .❤
ගොඩක් ස්තුතියි, අනේ මට මිස් කියන්න එපා please 😍.
Metters eka pirisidu karana vidiya ada thamai denagaththe.thank you miss
අනේ මට මිස් කියන්න එපා, අපි ඔක්කොම එක පවුලක්නේ 🥰🥰🥰
Thank you miss.. Godak watinawa.
🥰🥰🥰
වැදගත් කරුණු 🙏 ස්තුතියි
ඔයා හරිම ලස්සනට නිහත මානිව කියලදෙනවා . කැලිපෝනියා, (USA )තියන , වෙනස්, වෙනස් කෑම වර්ග හදන ක්‍රම . ගැන දැනුවත් කරන්න. තෙරුවන්සරණයි.
ලංකාවේ උයන පිහින channels ගොඩාක් තියෙන නිසායි මම ඒ subject එක නොකරන්නේ, ඉදිරියේදී බලමු 😊
Aunty..අනිත් වීඩියෝ දෙකත් දාන්න..අපිට ගොඩක් වැදගත්.. ලස්සන්ට, පිරිසිදුව ඉන්න කියලා දෙනවට බොහො ම ස්තූතියි!පින්!🙏💛
අනේ බොහෝම ස්තුතියි දුව 💓💓
Thank you soo much. It is very important to learn these things for those who are unaware like me .. 😀. Thank you very much for sharing this kind of facts 🙏 which are useful in day-to-day life. It might be a small thing for you.. but it is not for who can gain the benefit by learning it.. appreciate that you share these things as you teach to your own daughter as you mentioned earlier.. thank you very much 😊and expect you will continue to teach more valuable tips with us.. 😘
Thank you for your encouragement, Sanjeewa 🥰🥰🥰
metress ekak clean karan vidiha apata kiya dunnarta godak isthuthi miss harima pahadiliwa kiya dunnata thawath mewani video karanna missta shakthiya dahirya labewa..👍👍👍💚💚💚💚
අනේ මට මිස් කියන්න එපා, අපි ඔක්කොම එක පවුලක්නේ 🥰🥰🥰
Thankyou very much for sharing this kind of facts which are useful in day today life.💐
It's my pleasure Ruwini 🥰🥰🥰
මට ඊයේ හිතුණ දේට අද පිළිතුරු ලැබුණා . ස්තූතියි
මට දැන් ඔයගොල්ලන්ගේ හිත් කියවන්නත් පුළුවන් වගේ 😀😀😀
@@PasanNivasa ඇත්තටම එහෙම වෙන්න ඇති . ☺️ සුභ දවසක්
Very helpful program for everyone I think….
Thanks lot you sharing your new ideas
Theruwan saranai….
I am so glad that you liked it :)යාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි 🙏🙏🙏
Harima karunika hadak eawagema pahadili kireem godak watinawa
අනේ ඔයාට බොහෝම ස්තුතියි දමයන්ති 💓💓💓
Thank you aunty... 💖🤗Aunty ge videos harima wadagath useful apita... 👍👍👍👍
අනේ බොහෝම ස්තුතියි දුව 💓💓💓
thank you very much..................godak de igana gaththa..............bohoma pin akkeeeeee
🙏🙏🙏
වැදගත් වැඩ ක්.ලොකු වැඩක්.👍👍👍❤❤❤
🥰🥰🥰
ගොඩක් වටින විිඩියෝ එකක් අක්කේ ගොඩක් ස්තුතියි metress එක අපි ගසද්දි ඒකෙන් දුවිලි වගේ කුඩක් එන්නෙ ඒක මගේ දුවට ඇලඡික් හැමදාම කිබුහුමිි යනවා හැමදාම හෙමිබිරිසාව දවල් වෙනකොට හොදයි මෙිි විදියට metress එක පිරිසිදු කරපුවාම ගොඩක් හොදයි අපි දන්නෙ නැති දේවල් කියලා දෙනවට ඔයාට ගොඩක් ස්තුතියි
🥰🥰🥰
I love akkaiyo..oya rata neda patiyo enna ....🍇😍😘😘
අක්ක මේ video එක දකපු ගමන් මමත් කලා. මේ වගේ ලේසි tips තව ගේන්න. Thank u අක්කා.
අනිවාර්යෙන් ගේන්නම් 🥰🥰🥰
Wonderful advice teaching good job
So nice of you 🥰🥰🥰
හරිම ආදරනීයව කතාකරනවා.මෙට්ටෙටත් එයා මෙයා කියලානේ කියන්නේ හරි ම හොදයි
🥰🥰🥰
thank you aunty. this is a very useful one. also you are looking so beautiful today. love you. budusaranay. oyath parissamen inna.
💓💓💓🥰🥰🥰💓💓💓🥰🥰🥰
harima watina vedio ekak. Vacuum eken gedara dewal clean karanna puluwan monawada kohomada karanne kiyalath kiya denna. Budusaranai
අනිවාර්යෙන්ම වීඩියෝ එකක් කරන්නම්
Godak wadagath vidio akak.ane podi lamai enna matters akak sudda karana vidiyath kiyala dannako.oyta godak thanks
අද මම මේ video එක කලා නංගි. මෙතනින් බලන්න
ua-cam.com/video/tfNREAyEogw/v-deo.html
Hi... I live in Belgium 🇧🇪. really your videos very useful 👌.Thank you 😊
I'm so glad Nishali 💓💓💓
අනේ aunty ඔයා කතා කරනව අහන් ඉන්න හරිම ආසයි.මගෙ අම්මත් නැහැ. මට මගේ අම්ම වගේ දැනෙන්නෙ. හරිම ආදරෙයි aunty 🥺💝
බොහෝම ස්තුතියි දුව💓💓💓මමත් ගොඩක් ආදරෙයි ඔයාල හැමෝටම.
Thank you miss.කළු කූඹි gedarin palavaharina vidihath video ekak karannako.
මෙහෙ කුඹි නැතිනිසා මට ඒක ගැටළුවක්, මගේ කලින් වීඩියෝ එකේ හදපු spray එක ගහන්න -- ua-cam.com/video/S9025BZK0l8/v-deo.html
Aunty ada lasni kaurut wadeya nohithna topic akak harima vadagth thanq aunty budusarani
ස්තුතියි දුව💓💓💓
අද තමා ඔයාගෙ වීඩියෝ දැක්කෙ.අනේ හරිම පැහැදිලි .තැන්ක් යූ අනේ
🥰🥰🥰
Its very useful ,thank you so much ❤️❤️
Glad to hear that 💓💓💓
Aa kiyanna amathaka una ada hari lassanata konde peerala
🥰🥰🥰🥰🥰🥰
Thanja oya kathakanakota hari lassanai.
🥰🥰🥰
Really great sister very important thanks alot ❤️
My pleasure 😊
Thank you soo much for these valuable videos akki now it's a simple thing to keep the house clean with a low cost. Please tell something to do to get rid of geckos 🥺 i'm tired of them.
Do you have a lot of geckos?
@@PasanNivasa oh yes alot .
ගොඩක්ම වටිනව
බොහෝම ස්තුතියි 💓💓💓
Useful & informative. Liked & Subscribed. Thanks.
Thank you so very much 💓💓💓🥰🥰🥰
Harima wedagath ! Thenks !
අදහස ලියුවාට ගොඩාක් ස්තුතියි
GODAK SATHUTUY,❤❤💐💐👏👏
ස්තුතියි ජුඩි Video එක බැලුවට.
Godak wadagath video 1.me wage tawa tawath videos danna.api balagena innawa.thanks anthi.
ඔයාට බොහෝම ස්තුතියි දිනුෂා 💓💓💓
Harima watinawa.thanak u,,,
ගොඩාක් ස්තුතියි දුව 🥰🥰🥰
Thanks darling . Harima watinawa.... bs
🥰🥰🥰
Good job 👍🙏🙏❤️❤️❤️💐💐
God bless you.Thanks.
ඔයා හරිම ලස්සනට හැමදේම කියාදෙනවට පිං ඇන්ටි❤🌸
අනේ බොහොම ස්තුතියි!
Hoda deval igana gatha nangi
බොහෝම ස්තුතියි අක්කා 💓💓💓
Shaaaaa hodama hoda deyak saha pryojanawath deyak kiyala dunnata thank you akki
ඔයාට බොහෝම ස්තුතියි නංගි 💓💓💓
Api me vedio eka බලලා මෙට්ටය clean kara ඇන්ටී . Thank you...🤩🤩🤩🤩😘
අනේ මට හරිම සතුටුයි දුව 🥰🥰🥰
Thank you so much nangiyo ❤
Very useful video akke thank you ❤.
So glad that you liked it 🥰🥰🥰
Thanks oyata mis jesu pihitai oya kiyapu tawal eke fot akak. Kaware mata danna puluwanda pls parissamin inna jesu pihitai
ඔයා අහන්නේ Microfiber cloth එක ගැනද? ඒවා ගන්න පුළුවන් Arpico හරි Keells එකෙන් හරි. මගේ වීඩියෝ බලන පුතෙක් කිව්වා වාහන service කරන තැන් වලින් ටිකක් අඩුවට ගන්න පුළුවන් කියලා.
Very helpful aunty. Can you please do a video when you go shopping in USA.
Thank you putha, to film inside a shopping mall, I need to get permission. Will do it once I get the required authorization.
ane miss harima wadagath me video eka. mata kiyala dennako fabric sofa ekak clean karana widiya.
සෝෆා එකේ කවර අයින් කරන්න පුළුවන් නම් මේක try කරන්න -- baking soda කප් 1ක් , විනාකිරි කප් 4ක් , hydrogen peroxide කප් 1/2ක් සහ රෙදි සෝදන කුඩු කප් 1/2ක් උණු වතුර බාල්දියකට දාලා, කවර ටික එකේ පැය කීපයක් පෙගෙන්න තියල සෝදලා බලන්න.
@@PasanNivasa thank u very much. eeth mage winter sofa ekak cushion covers galawanna baha
ගොඩක් ස්තූතියි , මාත් මෙට්ටය සුද්ධ කරනවා අම්මා. මයික්‍රො ෆයිබර් රෙදි හෝදන හැටිත් කියාදෙන්න අපිට ඉදිරියේදි,
ඉක්මණටම වීඩියෝ එකක් කරන්නම් නදුන් පුතා. අනේ පුතා මට පෞද්ගලික උදව්වක් කරනවද? ලංකාවේ Enzyme Cleaners තියෙනවද කියල චුට්ටක් හොයලා කියන්න පුලුවන්ද? මම පාවිච්චි කරන එකේ ලින්ක් එක තමයි මේ:
www.amazon.com/Biokleen-Destroys-Eco-Friendly-Non-Toxic-Plant-Based/dp/B0061VZQWO/ref=sr_1_4_sspa?dchild=1&gclid=Cj0KCQjw5PGFBhC2ARIsAIFIMNeCyZH3bJ-cWkmwyyHiyPtR4kRePA3jU0xl1qWPMfWKepxAdNoSMhkaAt1oEALw_wcB&hvadid=234618938282&hvdev=c&hvlocphy=9031059&hvnetw=g&hvqmt=e&hvrand=2462651784075695557&hvtargid=kwd-326716112804&hydadcr=24960_10366452&keywords=enzyme+cleaner&qid=1623001400&sr=8-4-spons&psc=1&smid=A2CGEN24CR0KQT&spLa=ZW5jcnlwdGVkUXVhbGlmaWVyPUExTjhYNzdXVDIzWkxGJmVuY3J5cHRlZElkPUEwOTAyMzA3MVI1TDVXU09FTDRFOCZlbmNyeXB0ZWRBZElkPUEwNDcxMDY0MUhITVFCTUlIT1FXMSZ3aWRnZXROYW1lPXNwX2F0ZiZhY3Rpb249Y2xpY2tSZWRpcmVjdCZkb05vdExvZ0NsaWNrPXRydWU=
Money saving tips tikak kiyala dennako aunty 😍
පස්සේ වීඩියෝ එකක් කරන්නම්
Stutie.adarei akke.wadagath dewal godak kiyala denawata.
100% natural Coir mattress health ekata hodai needaa anith hama dekamata wadiye 🍃
Aniwaryayenma 👍
Hamadama video danva nam kamathi😘😘😘
මම කාලයත් පුංචි යුද්දයක් කරන්නේ 😊😊😊, පුළුවන් හැම වෙලේම videos දාන්නම්. ගොඩක් ගොඩාක් ස්තුතියි ඔයාගේ comment එකට 💓💓💓
Anty putu setiwalatath me krame galapenawada? Ape seti eke uda kaware kalu gahila. Dahadiya mokada karanne
පුටු සෙටි වල cushion මේ විදියටම පිරිසිදු කරන්න පුළුවන්.
baking soda කප් 1ක් , විනාකිරි කප් 4ක් , hydrogen peroxide කප් 1/2ක් සහ රෙදි සෝදන කුඩු කප් 1/2ක් උණු වතුර බාල්දියකට දාලා, කවර ටික එකේ පැය කීපයක් පෙගෙන්න තියල සෝදලා බලන්න.
@@PasanNivasa seti ekata fit karapu cover ekakata
මෙකෙ විඩියෝ එකක් කරන්නකෝ ආන්ටි
@@poornisahasra3374 කරන්නම් දුව් ඉදිරියේදී
@@dhanushkamaldeniya4075 එහෙම නම් මම කලින් සදහන් කරපු මිශ්‍රණය ලොකු ප්‍රමාණයක් හදලා, ලොකු බේසමක පෙගෙන්න දාන්න වේවි. ගොඩක් නාස්ති වෙලා නම් spray කරලා පිරිසිදු කරන්න අමාරුයිනේ
පුංචි දරුවන් නිසා නාස්ති වුන මෙට්ටයක් පිරිසිදු කරගන්න විදිය ගැන කියලා දෙන්න ❤️
Meka balanna😀ua-cam.com/video/tfNREAyEogw/v-deo.html
nice sharing my friend keep it up😍👌
Thanks so much dear :)
Akke rasen aduven denena metreess varga ganath video ekak dena puluvanda thava deyak air metress sharirayata hithakarada
Sure Kalpani...
Nangi oyata diating plan aykak rhiyanvade oya godak shap and slim
අනේ නෑ අක්කා. ඒත් මම උදේට මද රස්නේ වතුරට දෙහි යුෂ, මී පැණි සහ apple cyder vinegar දාලා බොනවා. ඒ වගේම, මට වේල් 3ම කන්න වෙලාව හම්බ වෙන්නේ නෑ.ඒක වෙන්න පුළුවන් හේතුව😊
හරි ආදරෙන් හැම දෙයක්ම කියල දෙනවා.
ආදරෙයි❤️
💓💓💓🥰🥰🥰
Thank you akka loku danumak dunna thank you very much
Welcome 😊
Ane mis oya gedara weday puthy.hemadema karagena english egena gathyhe kpjomada kiyala.. godaak wedagath weya mata nam..english ehena gana enna kenekuta..godaak pin..ekmaninam dannako..godaak pin..bs!!!💓💓💓💓
අනේ ශාලිකා, මට පුංචි කාලේ ඉදන්ම ඉංග්‍රීසි වලට ලොකු දක්ෂ කමක් තිබුණා . කොහොම වුනත්,ඉංග්‍රීසි පත්තර වල editorial එක කියවලා එකේ තියෙන අමාරු වචන dictionary එකේ බලලා මතක තියා ගැනීමත්, ඒවා භාවිතයට් ගැනීමත් මට ගොඩක් උදව් වුණා . ඒ වගේම English subtitles තියෙන English films බැලීම මම අදටත් කරන දෙයක්. කොහොම වුනත් ඒ කාලයේ මට නොතිබුණ අවස්ථා ඔයාලට අද ගොඩක් තියෙනවා. මම මේ ලඟදි මේ UA-cam channel එක දැක්කේ.මේක ගොඩක් උදව් වේවි ඔයාට. @Ideal guide to English
Please advice from where we can buy baking soda? Thanks.
Opps - looks like you live out of sri lanka.
😊😊😊 yes I in the US, but any grocery shop would have it. Ask for "ආප්ප සෝඩා"
Thank you very very good video darling 💕💕💕💕💕
You are so welcome! 🥰🥰🥰
අද කොන්ඩෙ ලස්සනයි මිස්❤️වැදගත් වීඩියෝ එකක්
🥰🥰🥰
Lankawe api metress eka auwwata dala wela gaththata pita ratadi apata ehma karanna bari nisa math tikk me gana worry wela hitiye.Ithin mata me tip eka godak watinawa aunty thank you so much .Aunty karana videoes lassanata uncle video karanawa.enisa uncle tath thank so very much kiwwa kiynna .🙏🙏🙏💖
ගොඩාක් ස්තුතියි දුව 🙏🙏🙏. අනිවාර්යයේනම් මම uncle ට කියන්නම්. එයා මගේ ජීවිතේ හෙවනැල්ල.
හරි වැදගත්
Auntyge videos godak watinawa..❤️
මට හරිම සතුටුයි දුව 🥰🥰🥰
God bless you
God bless you too Marie!
Thank U Mrs. Thanuja ❤️
You are very welcome, please call me Thanuja.
අක්කා මේ වගේ ලේසියෙන් ගේ සුවද කරන tips ගේන්න. මම baking soda වලට comfort fabric conditioner දම්මා. Success උනේ නහා.
හයියෝ බේකින් සෝඩා කියන්නේ ගඳ සුවඳ දෙකම උරාගන්නා දෙයක්, ඉතින් බේකින් සෝඩා වලට ෆැබ්රික් conditioner දැම්මට එකේන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ 😊😊😊 මම ගේ සුවඳවත් කරන්න tips ටිකක් ළඟදීම ගේන්නම්.
නංගී ,මම කවදාවත් ඇද ඔය විදියට පිරිසිදු කරල නැහැ ,ඔයාගෙ ඇද රෙදි එලන සහ ඇද හොදින් රැකගැනීම ගැන videos බලල ඉගෙන ගත්තා.වෙනදට කලේසතියකට සැරයක් උඩින් එලන bed sheets මාරු කරන එක සහ රෙදි කෑල්ලකින් හොදින් ඇද පිහන එක තමයි.හෙට ඉදල මේ ව්දිය කරන්නං.thanks නංගී ඔයාට ....❤️
මට ගොඩක් සතුටුයි ඔයාට මගේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වීම ගැන 🥰🥰🥰
@@PasanNivasa mama ada husband ge udaw aran mage gedara bedrooms thunai thiyenne ,ee thunama sheets oya kiyala deepu widiyata mata thibune sapaththu getagahana aluth shoe lace godak ,mama ewa gaththe.aththata bed sheets dekaka e widiyata adakata enawane maara piliwelai.metres eka kawadawath rotate karala neha.ada first time thamai ekath kara. biththi .fan eka dressing table eka,mage almayara eka lassanata pirisidu karaa.kaabare hari suwadai,piliwelai.maarama lassanai .gedara hemooma lassanai kiuwa.ee ayatath karala dunne mama .oyaata pin.apiwa piliwelakata enna kiyala dunnata..ara Indiyan channel eken egenagena papaya face pack ekath demma ekath hodai wage.mee hemadetama bohooma aadaraniyawa ස්තූති karanawa .budusaranai !Good night nangi..
@@PasanNivasa❤️
@@ushanigunaratne1349 අනේ මට හරිම සතුටුයි අක්කා 💓💓💓🥰🥰🥰
අනේ අක්කා ...චූටි බබාල ඉන්න තැනක mattress එක clean කරන හැටත් කියන්නකෝ..
ඉක්මණටම පෙන්නන්නම් කොහොමද ඒක කරන්නේ කියලා 💓💓💓
ස්තුතියි ඔයාට .
🥰🥰🥰
Ada hair style good
🥰🥰🥰
Thanks so much ❤❤
Always welcome duwa 🥰🥰🥰
ඔව් ❤❤