94 - අලුත් ගෙදර පැන්ට්‍රිය | Let's organize the pantry

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 303

  • @thilina.jayawardana
    @thilina.jayawardana Рік тому +1

    මම සෑහෙන කාලෙක ඉදන් ඔයාගේ වීඩියෝ බලනවා. අද තමයි කමෙන්ට් එකක් දැම්මේ මුලින්ම. ඇත්තටම ඒ පිළිවෙල ගොඩක් වටිනවා. ‌ජීවිතේට ගන්න දේවල් ගොඩයි නැන්දේ.

  • @kumariajith5374
    @kumariajith5374 2 роки тому +2

    හොඳින් හරිම සුන්දර ව්දියට පිලිවෙලට සාදන මේ kichen එක දිහා බලාගෙන සිටියා. ආසාවෙන් බොහෝම ස්තුති කරමි. ❤️❤️💚💚💚💚

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 роки тому +14

    පිලිවෙල සහ පිලිවෙලට වැඩ කිරීම ගැන ඔයා ඔයාගෙ ජීවිතෙන්ම හැමදාමත් අපිට කියල දෙනවනෙ නංගී ..මාරම ලස්සනයි ,ඇසිපිය නොහෙලා බලාගෙ හිටියෙ හරිම ආසාවෙන් .අද video එකෙන් ඉගෙනගත්ත දේ බොහෝයි. Thank you නංගී ...පරිස්සමින් ඉන්න ...❤

    • @freeeducation3587
      @freeeducation3587 2 роки тому

      Thank you so much ❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому

      අනේ ගොඩක් ස්තුතියි අක්කා හැමදාමත් කරන ඔයාගේ දිරිමත් කිරීමට

    • @shanthicooking8184
      @shanthicooking8184 2 роки тому

      Thanks

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 2 роки тому +5

    හරිම සතුටුයි .ඒවගේම හරිම පිලිවෙලයි..ස්තූතියි

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому +1

      වීඩියෝ එක බැලුවාට ස්තුතියි 🥰🥰🥰

  • @hmseelalatha2284
    @hmseelalatha2284 2 роки тому +2

    Thanks නංගී . ඔයාගෙ වැඩ harima පිළිවෙළක් තියෙනවා .දැක්කාම සතුටුයි . අපිට යමක් ඉගෙන ගන්න පුළුවන් . තෙරුවන් සරණයි නංගී .

  • @tharakamadushan5525
    @tharakamadushan5525 2 роки тому +1

    Aththatama harima piliwelak thiyenawa math ideas godak gaththa. Aunti hari dakshai piliwelata thiya gnna

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому

      ස්තුතියි දුව

  • @champikaudeni7611
    @champikaudeni7611 2 роки тому +2

    හරිම පිලිවෙලයි , ආසාවෙන් බලන් හිටියා, වීඩියෝ එක ඉවරවෙනකල් දැනුනෙවත් නැ, ගොඩක් පිං අපිව මෙි විදිහට දැනුවත් කිරිම, ගොඩක් දේ ඉගෙන ගත්තා, ආදරෙයි හැමදාමත් ...❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому

      ගොඩක් ස්තුතියි චම්පිකා video එක බැලුවට

  • @suramiruwanpatirana7898
    @suramiruwanpatirana7898 2 роки тому +12

    ඔබතුමියගෙ හැමදේම හරිම පිළිවෙලයි අඳින ඇඳුම් හරිම සංවරයි ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ස්තුතියි 😍❤

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому

      ගොඩක් ස්තුතියි ඔබට

    • @geethanisj
      @geethanisj 2 роки тому

      ඇත්ත, ඇඳුම කතාබහ සියල්ල සංවරයි. අපේ කාන්තාවක් ලෝකේ කොහේ හිටියත් ඒ සංවරකම රැක ගත්තොත් තමයි වඩා ලස්සන. ඒකයි තනූජා නංගිට ගොඩක් අය ආදරේ, මාත් ඒ හැමදේටම හිස නමා ආචාර කරනවා. ඉක්මන් සුවය ලැබේවා නංගි ඔයාට 🙏

  • @elgiriyawitharanagelakmini3973
    @elgiriyawitharanagelakmini3973 2 роки тому +5

    හරි ම ලස්සනයි, පිළිවෙලයි. බලන් ඉන්න ආසයි ඔයා ගේ organizing ..❤️

  • @roshinigamage8375
    @roshinigamage8375 2 роки тому +1

    අක්කෙ ඔයාගේ පිළිවෙල හිතාගන්න බැරි තරම්.ගොඩක් වටිනවා වීඩියොව එක..

    • @roshinigamage8375
      @roshinigamage8375 2 роки тому

      රවි අක්කෙ ගොඩක් දවසකින්.මට අවුරුද්දයි මාස 9 පුතෙක් ඉන්නවා.දගයෙක්. පොඩි වෙලාවකට තමයි බලන්නෙ..අක්කෙ ඔයාව මට හරියට හිතට දැනුන කෙනෙක්. කාටවත් මම කමෙනිට් කරන්න නෑ. එත් මට ඔයාගෙ හිත ලස්සනයි කියලා දැනුනා. Green card apply කරන්න ගිහින් ඔයාව මුණගැහුනෙ...

    • @roshinigamage8375
      @roshinigamage8375 2 роки тому

      අක්කෙ මට අමතක වුණ.මහත්තයා ඇහුවා ඔයාගෙ මහත්තයාගේ නම

  • @ysheka6392
    @ysheka6392 2 роки тому +2

    හරිම ලස්සනයි හරිම පිළිවෙළයි.ඔයාලට බුදුසරණයි

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому +1

      ගොඩක් ස්තුතියි video එක බැලුවට. ඔයාටත් බුදුසරණයි!

  • @bodiniherath8894
    @bodiniherath8894 2 роки тому +1

    Akkage ideas mama hariyata agaya karanawaa. Hondama de thamai akka kiyana dewal hethuwath ekkama kiyana eka. Harima lassanai pantry eka. Thanks a lot akka🥰

  • @thushanidemel4531
    @thushanidemel4531 2 роки тому +1

    හරිම පිළිවෙලයි. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.👍👍👍

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому

      ස්තුතියි නිශානි

  • @romanierodrigo9234
    @romanierodrigo9234 2 роки тому +1

    Very well organised. Thanks for sharing. God bless

  • @ranjaniwijesinghe1070
    @ranjaniwijesinghe1070 2 роки тому +8

    ඔයාගේ ගෙදරට දුවගෙන එන්න හිතුන එච්චර ආස හිතුන සතුටුයි ජේසු පිහිටයි තුන්දෙනාටම

  • @niroshamayadunna7304
    @niroshamayadunna7304 2 роки тому +2

    හරිම ප්‍රයෝජනවත් 😊
    ලස්සනයි පිළිවෙළයි 💐
    බොහෝම ස්තුතියි ❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому

      ගොඩක් ස්තුතියි නිරෝෂා

  • @achalanilminiwarnakulasuri859
    @achalanilminiwarnakulasuri859 2 роки тому +1

    Oyage idiopath kirima hari ehalai.suba pathum.

  • @harshani2056
    @harshani2056 2 роки тому +2

    Harima Nihathamani, Siriyawantha aunty kenek..❤

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому

      ගොඩක් ස්තුතියි පුතේ :)

  • @americanlife2894
    @americanlife2894 2 роки тому +2

    පිලිවෙල ලස්සන ගැන ගොඩක් දේවල් ඉගන ගන්නේ අක්කාගෙන් .. අපිත් අක්කා බය නැතිව සමහර දේවල් වැඩිපුර ගේනවා වැඩි වුනොත් නැවත කිසිම ගැටලුවක් නැතුව දිලා මුදල් කරගැනීමට පුලුවන් නිසා..අක්කා කිව්වා වගේ ලංකාවෙ නම් ඒක අමාරු වැඩක් 😁😁 ස්තුතියි අක්කා මේ වගේ video කරලා අපිට අලුත් අදහස් දෙනවට❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому

      ගොඩාක් ස්තුතියි නංගා, ළඟදීම ඔය පැත්තේ එන්න බලන්නම්කෝ 😊

  • @ach1z
    @ach1z 2 роки тому +2

    හරිම වටිනවා අද ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හරිම ආසාවෙන් බැලුවා. ගොඩක් ස්තූතියි. 🙏 ඇත්තටම හරිම වටිනවා.

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому +1

      අනේ ඇත්තද අචිනි , ගොඩක් ස්තුතියි video එක බැලුවට

  • @gayo.hettiarachchi.2615
    @gayo.hettiarachchi.2615 2 роки тому +2

    welcome for Great review ...The Rice dispenser is a most important thing
    For a clean pantry...🌾🌾

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому +1

      Thank you Gayo, I am planning to do this review in English too , as it will be beneficial for many Asians.

  • @vindysandy9217
    @vindysandy9217 2 роки тому +2

    හරිම වටින වීඩියෝ එකක් හැමදාම වගේ.. ❤️❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому +1

      ස්තුතියි video එක බලලා comment කලාට

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 2 роки тому +2

    Good morning nangi.your advice soooo interesting. Veeery happy to see kitchen like your kitchen. We are be with u forever.

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому

      Thanks a lot for your lovely comment akka! Have a blessed day!

  • @dilaniinosha8451
    @dilaniinosha8451 2 роки тому +3

    අක්කිගේ වීඩියෝස් මම හැමදාම බලනවා. මේ වීඩියෝ එක ඉත්මත්ම වටිනා වීඩියෝ එකක්. 👍ඒ වගේම ඔයා ආදර්ශමත් කාන්තාවක්. 😍
    ජේසු පිහිටයි ඔයාලා හැමෝටම 😘😘

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому

      ජේසු පිහිටයි නංගි

  • @narmadawickramasinghe6191
    @narmadawickramasinghe6191 2 роки тому +1

    ලස්සනයි ආන්ටි.රයිස් දාන කන්ටේනස් විනිවිද පෙනෙන එකක් ගත්තනම් තවත් ලස්සනයි කියල හිතෙනව

  • @donitadias4591
    @donitadias4591 2 роки тому +1

    Thank you very much every point is very clear God bless you

  • @harshinadika6306
    @harshinadika6306 2 роки тому +3

    හරිම ලස්සන ඒ වගේම වටිනා විඩියෝ එකක්...ගොඩක් සතුටුයි අක්කේ ... 😊

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому

      ගොඩක් ස්තුතියි නංගි ඔයාටත් video එක බැලුවට 🙏

  • @hashivlogs7570
    @hashivlogs7570 2 роки тому +1

    මගෙ අලුත් නිවසට යද්දි ආන්ටිගෙ චැනල් එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි...Thank you aunty...Really nice video...🌷🌷 💜️💚💛💙

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому +1

      Thank you darling. All the best with your dream home duwa.

  • @ngchandri4519
    @ngchandri4519 2 роки тому +1

    Ane du oya kiyala Dena deewal walin godaak deewal mama pilipadinwa oyaata budu saranai

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому

      ස්තුතියි අම්මා

  • @shiromichitra9446
    @shiromichitra9446 2 роки тому +1

    Kiyaladena hamadema wadagath asa hithenawa
    Thank you

  • @surasaradiel9627
    @surasaradiel9627 2 роки тому +2

    I 'm so happy to see your beautiful. Home..

  • @rashmigunarathna2481
    @rashmigunarathna2481 2 роки тому +2

    Godak watina video ekak goda kalekata passe 😍😍😍 thank you aunty!!!

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому +1

      Thanks for watching darling! I have been very busy during last couple of months :(

  • @deeparanjani6779
    @deeparanjani6779 2 роки тому +1

    Oya video ekak genawoth ithin aluth deyakkma thamai nangi

  • @palikaweerasinghe5890
    @palikaweerasinghe5890 Рік тому

    හරිම ලස්සනයි.පිලිවෙලයි.Thank you very much ❤

  • @inokanilmini9296
    @inokanilmini9296 2 роки тому +2

    හරිම ලස්සනයි ...පිළිවෙළයි...
    ඔයාට බුදු සරණයි අක්කා..💖

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому

      ගොඩක් ස්තුතියි නංගියෝ

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 2 роки тому +1

    Thanks lassanata organise karala thiyenawa.

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому

      ස්තුතියි මේනකා video එක බැලුවට

  • @madhushani2506
    @madhushani2506 2 роки тому +2

    හරිම ලස්සනයි ,පිලිවෙලයි අක්කා...❤️

  • @chandimajayawardana542
    @chandimajayawardana542 2 роки тому +1

    හරි අගෙයි.ලස්සනයි ගොඩාක් 😘👍🙏

  • @dasunichamodya1045
    @dasunichamodya1045 2 роки тому +1

    Harima lassanai akka oya hemadema godak peliwelata tiyan innawa dakiddi godak asai

  • @ThinkGenius
    @ThinkGenius 2 роки тому +4

    මාරම පිලිවෙලයි
    Good job akki

  • @nadeerathnasingha1600
    @nadeerathnasingha1600 2 роки тому +3

    හරිම පිලිවෙලට තියනවා ආන්ටි.. ❤ ඉස්සරහට ගොඩක් වැදගත් වෙයි මටත් මේ දේවල් ❤❤❤❤❤🤗🤗🤗🤗

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому

      සතුටුයි නදී මගේ videos ඔයාට ප්‍රයෝජනවත් වීම ගැන

  • @avanthijanaki9
    @avanthijanaki9 2 роки тому +2

    හරිම වටිනව ආසවෙන් බැලුව ❤️❤️

  • @wasanai8147
    @wasanai8147 2 роки тому +2

    Appreciate ur work. Thank u so much

  • @uthpalapriyabhashini6454
    @uthpalapriyabhashini6454 2 роки тому +1

    Harima piliwelai aunty budusarani

  • @indranidesilva1075
    @indranidesilva1075 2 роки тому +2

    Happy to see you after long time.!

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому

      Thank you so much ❤️❤️❤️

  • @kingsexploits
    @kingsexploits 2 роки тому +5

    Lovely. I think Potatoes should not be exposed to constant light sources and if kept covered in a darker place their shelf life increases drastically. Thanks for the video.

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому +2

      That's correct. Thank you for watching the video ☺️

  • @virajshanthapriya638
    @virajshanthapriya638 2 роки тому +3

    ලස්සනයි අක්කා . හරිම පිලිවෙලයි .❤❤

  • @erandisilva7467
    @erandisilva7467 2 роки тому +1

    හරිම ලස්සනයි...අක්කා....මම හරිම ආසාවෙන් බලාගෙන හිටියා.......මමත් ගොඩක් ඕගනයිසේෂන් ..
    Walata harima asai..piliwalata thiyagana...
    Ithn.....video....eka godak hodai...ithn ithn......thawa lasana videos danaa....api asawen balan ine....

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому

      බොහෝම ස්තුතියි නංගා ❤️❤️❤️

  • @shayamalimendis5182
    @shayamalimendis5182 2 роки тому +1

    හරිම ලස්සනයි ......

  • @sitharadissanayaka8830
    @sitharadissanayaka8830 2 роки тому +2

    Auntyge organizing nam perfect 👏 Mgeth hobby eka cleaning, tidy-up and organizing welawaktanm mtama hitenawa mt pissuda kiyalat etrmata mm gewal tidy-up krnwa kohehari gedrakata giyamath piliwelata nattan mm anunge gewaluth tidy-up krnwa, pansalata giyamath ehemayi hadunoth hoda krnn bari deyk tma cleaning and tidy-up. 😀

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому

      Mamath ehema thamyi puthe 🥰🤣🤣

  • @indranipushpa1438
    @indranipushpa1438 2 роки тому +1

    Good job Love its Good bless you family

  • @dammikasaliya6150
    @dammikasaliya6150 2 роки тому +1

    Godak pin kiyala kiyannama ona akke. Mn nm harima asawen balan inne. Man oyagen mage jevitheta godak dewal igena gaththa.

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому

      අනේ ඇත්තද නංගියෝ , ගොඩක් සතුටුයි 😀

  • @shanieperera1894
    @shanieperera1894 2 роки тому +1

    Superb... godak watinawa

  • @kumudinishyamika8348
    @kumudinishyamika8348 2 роки тому +2

    Video එක වටිනවා ස්තුතියි❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому

      ගොඩක් ස්තුතියි කුමුදිනි ඔයාටත් video එක බැලුවට 🙏

  • @tharanganiekanayake5647
    @tharanganiekanayake5647 2 роки тому +1

    හරිම ලස්සනයි ඒ වගේම පිළිවෙලයි

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому

      බොහෝම ස්තුතියි🥰🥰🥰

  • @champiy5006
    @champiy5006 2 роки тому +2

    Lovely! I didn’t know about potatoes and onions. Thanks for that information! 😊

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому +1

      Really! So glad that you found this useful. Thanks for your continuous encouragement Champi!

    • @champiy5006
      @champiy5006 2 роки тому

      My pleasure Thanuja! Indeed it was useful 🤗

  • @sachiniwickramasinghe3105
    @sachiniwickramasinghe3105 2 роки тому +3

    Awesome Aunty😍🤩. Neat, clean and beautiful. Love it😍🥰

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому

      Thank you sweetheart ❤️❤️❤️

  • @thasowathynixon4553
    @thasowathynixon4553 2 роки тому +1

    Superb. Nice organisation

  • @hhasannirmak9156
    @hhasannirmak9156 2 роки тому +1

    Best.....good luck

  • @CeylonGirlInUK2016
    @CeylonGirlInUK2016 2 роки тому +1

    Very nice Thanuja!! ලස්සනයි 👍☺️

  • @sumithrakumaridassanayake1607
    @sumithrakumaridassanayake1607 2 роки тому +3

    ස්තුතියි, ඔයා කල්‍යාණ මිතුරියක්.

  • @UdeniRamachandran
    @UdeniRamachandran 7 місяців тому

    Nice organized. Thank you

  • @surasaradiel9627
    @surasaradiel9627 2 роки тому +1

    Still haven't got my new visa.
    My grand kids are looking for me.
    Budusaranai duwa.

  • @Supipipremarathne
    @Supipipremarathne 2 роки тому +1

    Wow akki.harima piliwelai.thank you

  • @pavithradarshani6507
    @pavithradarshani6507 2 роки тому +1

    ප්‍රයොජනවත් වුනා ගොඩක් ස්තුතියි.

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 2 роки тому +1

    Lovely thanks for sharing Miss

  • @grandmasstories103
    @grandmasstories103 2 роки тому +3

    Very useful vedio and thanks for the instructions akki. Good luck and have a good future. 👍👍🤗🤗💐💐🥰👌👌🙏

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 2 роки тому +1

    නියමයි , ජයවෙවා

  • @krishanikaushalya121
    @krishanikaushalya121 2 роки тому +6

    Hi අක්කා...පිලිවල කියන දේ ඔයා නම් මාර විදිහට නඩත්තු කරනවා අක්කා.....Keep it up ❤️😘❤️😘

  • @victoriawater8222
    @victoriawater8222 2 роки тому +2

    බොහොම ස්තූතියි ස්තූතියි සහෝදරිය

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 2 роки тому +4

    Love it. Love it.. Love it.. ❤ Good job nangi 👍. I also use the rice bags as liners for my potatoes and onions. When they get dirty I throw them away and use another one. I
    I love the rice dispensers. They are really cool... 👍🤗😘

  • @Craftsarefu
    @Craftsarefu 2 роки тому +2

    හරිම ලස්සනයි madam.

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому

      අනේ බොහොම ස්තුතියි රෝස්, මගේ නම තනුජා . මැඩම් කියන්න එපා 😊💓

  • @chathu3098
    @chathu3098 2 роки тому +1

    Aunty hamadamath aadarei.dawasin dawasa oyata hariyanna ona

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому

      අනේ බොහොම ස්තුතියි පුතේ ඔයාගේ ඒ ප්‍රර්තනාවට. ආදරෙයි ඔයාටත්

  • @glowingstars7911
    @glowingstars7911 Рік тому

    Your organisations are really excellent💗 Budu saranai akki

  • @natalizandru8864
    @natalizandru8864 2 роки тому +1

    Inspiring to watch.. thanks...

  • @LifewithUpuli
    @LifewithUpuli 2 роки тому +1

    You organized it really well. I will copy in future ❤️❤️❤️

  • @indranidesilva1075
    @indranidesilva1075 2 роки тому +2

    ඔයාගේ Vedio එක දැක්ක ගමන හරි සතුටක් දැනුනා. අලුත් ගෙදරට ඇවිත් වැඩ ටික ටික පටන් ගත්ත නේද කියලා.. මං ඔයාට පොඩි note එකක් දාලා දවල්ට උයන්න ගියා. දන්නවනේ ලංකාවේ උයන්න ගියාම. දවස ඉවරයි. ඒ වැඩ ඉවර කරලා ඇවිත් තමයි vedio එක ඉවර වෙනතුරු cool එකේ බැලුවේ. ඉතින් vedio එක බලන ගමන් ඔයත් එක්ක කතා කළා. ලකුණු දුන්නා. කලින් ගෙදර කුස්සිය එක්ක compair කළා. දැන් ඉඩ ගොඩක් තියනවා නේද කියලා හිතුවා..කොච්චර පිලිවෙලද කියලා හිතෙන්ම සුබ පැතුවා. සුබ පැතුම් විශ්වය හරහා එන්නැති නේද !!! දැන් සුබ පැතුම් ලියනවා. ගොඩාක් තරුණ ළමයි ඔයාගේ වැඩ ආදර්ශයට ගන්න බව මං දන්නවා. ඉතින් ඔයාගේ ගෙදර ඉතිරි වැඩත් හොඳින් කරගන්න වාසනාව, ශක්තිය, නිරෝගීබව ලැබේවා! ඒ අතරේ මං ඔබට ආරාධනා කරනවා ලංකාවේ දීගොඩ කුමාර මහතා ගේ "දෙව් සුව සේවා" u tube නාලිකාව නරඹන්න කියා. එහෙම නම් ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වේවා! කාටත් දෙවි පිහිටයි!

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому

      අනේ හැමදාමත් ඔයා මට දෙන ආදරේට සහ ආශීර්වාදයට ගොඩක් ස්තුතියි . තරුණ දරුවන්ට යමක් දෙන්න හිතාගෙනම තමයි මම හැම video එකකක්ම plan කරන්නේ . ඔයාලත් පරිස්සමින් ඉන්න. බුදු සරණයි!

  • @ajanthasilva667
    @ajanthasilva667 25 днів тому

    ස්තූතියි නංගී.

  • @rashmiaishwarya3349
    @rashmiaishwarya3349 2 роки тому +3

    හරිම ලස්සනයි ආන්ටි

  • @sarojanisenarathna9854
    @sarojanisenarathna9854 2 роки тому +1

    Harima lassanai piliwelai

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому

      ස්තුතියි ඔබට

  • @geethanisj
    @geethanisj 2 роки тому +1

    ලස්සනයි නංගෝ. Good job👍 good luck💕

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому

      බොහෝම ස්තුතියි අක්කා!

  • @sagarikasenevirathne9441
    @sagarikasenevirathne9441 2 роки тому +2

    thank you akkiyooo aluthwena loke api nodanna dewal ..aluth dewal genawata. Budusaranai akki.❤️❤️❤️❤️

  • @ambagahagefernando2896
    @ambagahagefernando2896 2 роки тому

    Congratulations nangi🙏🙏🙏❤️❤️❤️😍😍😍

  • @nadeenilakshi6279
    @nadeenilakshi6279 2 роки тому +2

    You are so clean unty .i love your tolking ❤️😊

  • @bandulakumara2957
    @bandulakumara2957 2 роки тому +1

    Well organized akka. ..mage wifegeth asama wede pantry organize karana eka. ...api oyata godak adarey. ...❤❤❤❤❤❤❤

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому

      අනේ ගොඩක් ස්තුතියි මල්ලි, ආදරෙයි මමත් ඔයාලට😊💓

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 роки тому +3

    Nice vlog akka 💕💕
    හරිම පිලිවෙලයි 😍

  • @himashirangika9948
    @himashirangika9948 2 роки тому +1

    මම කරන්නේ සිල්ලර කඩයක්.. මං හිතනවා bisnass කරන ඕනි කෙනෙක්ට බඩු රිටන් කරන විදිහ සම්පූර්ණ වීඩියෝ එකක් තියන එක ගොඩක් හොදයි කියලා...thank you for your all vidio

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому

      Thank you Himashi, ඉදිරියේදී මම return ගැන කරන්නම්

  • @ishisamee5670
    @ishisamee5670 2 роки тому +1

    Hariama lassani akkiyo! Godak asa hithuna 💋😍💋

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому

      ගොඩාක් ස්තුතියි නංගා 🥰🥰🥰

  • @geethaniwijetunga3526
    @geethaniwijetunga3526 2 роки тому +1

    Great video, tnx 💐

  • @manjalihansika4157
    @manjalihansika4157 2 роки тому +1

    Wow superb 👌👌 😍😍❤ you are such a inspiration👍👍💖💖🤗🤗💖💖

  • @genevieveanandappa20
    @genevieveanandappa20 26 днів тому

    you are so kind, thank you

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 Рік тому

    Superb very useful video 🙏 Thank U so much darling for Ur great video ❤😊

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 роки тому +2

    Harima lassanai nangi ,oya khomath piliwelai ne♥️♥️♥️

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому +1

      බොහෝම ස්තුතියි❤️❤️❤️

  • @sampathshanika8083
    @sampathshanika8083 2 роки тому +1

    Oyawa adai hamba unee shoi akkiyoo...

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому

      අනේ ඇත්තද/ ආදරෙන් පිලිගන්නවා පසන් නිවස පවුලට ❤

  • @akilasishani2182
    @akilasishani2182 2 роки тому +4

    හරිම ලස්සනයි පිළිවෙලයි. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ආන්ටි අර අල එහෙම දාලා තිබුණ baskets ගත්තෙ amazon එකෙන්ද
    බොහොම ස්තූතියි ආන්ටි 😍

  • @sdtechshow137
    @sdtechshow137 2 роки тому +1

    Thank's oyata
    Ikamanin vedio ekak geenna

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому

      ස්තුතියි ඔයාටත් video එක බැලුවට

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty8437 2 роки тому +1

    Akkiiiiii harima asawe me balanne dan

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому

      බොහෝම ස්තුතියි!!!

  • @dedox6680
    @dedox6680 Рік тому

    Thanks oba thumiyata

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 роки тому +1

    WOW SO NICE SHARING😍

  • @roshinigamage8375
    @roshinigamage8375 2 роки тому +1

    අක්කේ ඔයාගේ පිළිවෙල නම් නියමයි

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому +1

      ස්තුතියි නංගියෝ Video එක බැලුවට🙏ගොඩක් කාලෙකින්, ඔයාලා හොඳින් නේද?