6 - කුස්සියේ පිරිසිදු කමත් පිළිවෙලත් වැඩිකර ගමු | Cleanliness of your kitchen

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 139

  • @dimuthuthejanekulathunga4261
    @dimuthuthejanekulathunga4261 Рік тому +1

    හරි සතුටුයි ඔබේ පිරිසිදුකමට

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 Рік тому

    Thank U so much for Ur great tips & ideas darling 🙏 👌🤩😘

  • @anomasudarshini5184
    @anomasudarshini5184 3 роки тому

    Misge hama vidiyo ekakma mama balanawa..misge jeevitha kathawa..mama ahuwa..godak watinawa..e kiyapu dewal..mage jeevithatath gaththa dewal thiyanawa..eka ahala

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      මට හරිම සතුටුයි මගේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුන එකට

  • @UdeniRamachandran
    @UdeniRamachandran 7 місяців тому

    Very nice. I loved your kichen. Because , cluter free.

  • @janu6464
    @janu6464 3 роки тому

    Thank you very much. Godak vatina video akak meka.thava hoda videos karanna vasanava labenna kyala parthana karanava
    ♥️♥️♥️♥️♥️

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому +1

      ස්තුතියි ජානු

  • @allenritafernando2276
    @allenritafernando2276 3 роки тому

    Mn aunty ge videos balanna gaththe me lagadi. Harima wedagath upades denne . Bohoma pin. Budusaranai aunty

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      ගොඩාක් වටිනවා ඔයාගේ දිරිමත් කිරීම, රීටා. ඔයත්, පවුලේ සැමත් පරිස්සමින් ඉන්න. බුදු සරණයි!

  • @deepthi7198
    @deepthi7198 3 роки тому

    Very clear description.thanks

  • @viperplayzstuff4732
    @viperplayzstuff4732 Рік тому

    මම ඔබේ වැඩසටහනක් වලට හරිම කැමතියි , සුභ පැතුම්

  • @anomasudarshini5184
    @anomasudarshini5184 3 роки тому

    Thanks you miss..apiwa danuwath kerenawata

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      හොඳ දේවල් දිගටම දෙන්නම්, හැබැයි මට මිස් කියන්න එපා 🥰🥰🥰

  • @NNiiiii
    @NNiiiii 4 роки тому +1

    Thank you so much for your valuable guidance for house keeping 🌷🌷🌷

  • @udhikamadhu796
    @udhikamadhu796 3 роки тому

    mulu video ekama baluwa harima adarshamath

  • @manelgamaeathige5102
    @manelgamaeathige5102 3 роки тому

    Very important tips. If we follow, we also can keep a nice kitchen like yours. Even small thing can make a big difference. Thanks Thanuja

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      ඉක්මණටම පෙන්නන්නම් නංගි

  • @sakunthalaherath1572
    @sakunthalaherath1572 3 роки тому

    beautiful and clean kitchen.thanks for sharing with us.

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      Thanks for taking your valuable time to share your comment .. truly appreciate it.

  • @wickramanayake1234
    @wickramanayake1234 3 роки тому

    හරි වටින අදහස්

  • @manjulathuduhena9115
    @manjulathuduhena9115 3 роки тому

    Mamath oya wage karanawa. Aluth dewaluth igena gatta. Budusaranai 👍👍❤️

  • @hhasannirmak9156
    @hhasannirmak9156 3 роки тому

    A gift from god.....you are great

  • @piumigamage1707
    @piumigamage1707 3 роки тому +1

    Super, thanks

  • @thilankanakarathna3580
    @thilankanakarathna3580 3 роки тому

    It is a very beautiful kichen

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 3 роки тому

    Wow...Well maintained...a perfect housewife. It is indeed a treat to watch your video clips..Thanks fr sharing dear Thanuja...

  • @narmadakettipearachchi174
    @narmadakettipearachchi174 4 роки тому

    Thanks a lot and Happy new year!!!

    • @PasanNivasa
      @PasanNivasa  4 роки тому

      Thank you Namada!

    • @bobbybrantley8298
      @bobbybrantley8298 3 роки тому

      I know it is kinda off topic but does anybody know a good website to watch newly released tv shows online?

  • @kumariop272
    @kumariop272 3 роки тому

    ගොඩක් ස්තුතියි ඔයාට

  • @dulikaweerasinghe6208
    @dulikaweerasinghe6208 3 роки тому

    Thank you so much aunty..❤❤bed eka piliwelata thiyagnna kiyala dennko..

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      මගේ මීළග video එක ඒ ගැන තමයි 😊😊... ස්තුතියි මාත් එක්ක එකතු වුනාට

  • @sewwandisoysa6399
    @sewwandisoysa6399 3 роки тому

    🥰 eye nindata giyeth Aunty ge vidio balala.ada dawasa aramba karannath Auntyge vidio walin.hoda motivation ekak😇😇😇

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      ඔයාව motivate වුණානම් ඒක මගේ ජයග්‍රහණයක් 🥰🥰🥰

    • @sewwandisoysa6399
      @sewwandisoysa6399 3 роки тому

      @@PasanNivasa man Auntyta photos dannmko mage kitchen eketh ☺️☺️

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 роки тому

    hair cut එක හරිම ලස්සනයි ජනප්‍රිය නිවේදිකාවක් හිටිය එයාගෙ දුව තමාලි පීරිස් වගේමයි....

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      අනේගොඩාක් ස්තුතියි ඔයාගේ comment එකට 💓💓💓 🙏🙏🙏

  • @athulaperera5227
    @athulaperera5227 3 роки тому

    Godak honda chanel eakak honda pahadili kirimak isthuthi

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      ගොඩක් ස්තුතියි :)

  • @nayanadamayanthi6108
    @nayanadamayanthi6108 3 роки тому

    Verry nice thanks

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      Most welcome Nayana 🥰🥰🥰

  • @shiraniweerakkody7282
    @shiraniweerakkody7282 3 роки тому

    Mata kiyannako kaalayak hoqata wash karalaa nathi sinx ceramic eva bAqilaa thuyana eva yavanne kohimada kiyalaa
    Ara kivula vagee thiyana eeva

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      මටත් තියෙන්නේ ceramic සින්ක් එකක්. maintain කරන්න ගොඩක් අමාරුයි. මම පාවිච්චි කරන්නේ බ්ලීච් . මතක තියාගන්න,බ්ලීච් දැම්මට පස්සේ, නටන උණු වතුර දාලා , සෝදන්න. Try කරලා මට කියන්න.

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 Рік тому

    Hi thanuja from very recently i came accross yr vlogs ad i watch these when i hv leasure they are very important to me. And i wanted to tell u that i make these fridge kettle holders ad if u need i can send these staff to u.

    • @PasanNivasa
      @PasanNivasa  11 місяців тому

      Hi Dilrukshi, thank you for joining my channel. I can surely promote your business on my channel. Please send me some pictures.

    • @dilukshiabeykoon234
      @dilukshiabeykoon234 11 місяців тому

      @@PasanNivasa Hi Thanuja I will send u some pictures ad thanking u somuch for the grate help.
      Happy 2024 year to u ad yr famaly.

    • @dilukshiabeykoon234
      @dilukshiabeykoon234 11 місяців тому

      Hi Thanuja how can i contact u to send my pictures Can u give me yr email addeess pl

    • @PasanNivasa
      @PasanNivasa  10 місяців тому

      PasanNivasaUSA@gmail.com

  • @jinaniekanayake149
    @jinaniekanayake149 3 роки тому +1

    ලීයෙන් හදපු pantry copbord clean karannath puluda dr.. onama cleaning ekakin

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому +3

      පුළුවන්. ඉදිරියේදී අනිවාර්යයෙන්ම පෙන්වන්නම්. ඔයාට විනාකිරි මිශ්‍රණය හදා ගන්න පුලුවන්නම් , ඒක රෙදි කෑල්ලකට spray කරලා, ටික වෙලාවක් තියලා පිහ දාන්න. spray කරන්න කලින්, කබඩ් වල දූවිලි යන්න හොදින් පිහදාන්න අමතක කරන්න එපා

    • @jinaniekanayake149
      @jinaniekanayake149 3 роки тому

      Thanks akka.හරිම වටිනවා me අදහස්

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      @@jinaniekanayake149 බොහෝම ස්තුතියි නංගි

  • @dinushaadikari8571
    @dinushaadikari8571 3 роки тому

    Oya ge vedioss kaanatawan wann api ta loku haiyak ..pita rataka iddi hita kadena, watena than anathai
    Oyata th paule samatath threuwan sarani

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @KiyeliAyushvee2022
    @KiyeliAyushvee2022 3 роки тому

    Kohenda ane oil botl eka gaththe kiyannakoo

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      අනේ කෙල්ලේ, මේක මම මෙහෙ Macys කියන ෂොප් එකෙන් ගත්තෙ

  • @firstjobhunters5925
    @firstjobhunters5925 3 роки тому

    In SL we have lot of extra tea sets, dinner sets ect....I keep it in top cupboards....so no space for many other things...can you give an idea for this

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому +1

      I pack and store in my garage anything that I don't use often. I have cupboards in my garage for this purpose. Can't you dedicate a special cupboard in another place in your home for this? I will talk about this in one my future decluttering videos.

    • @firstjobhunters5925
      @firstjobhunters5925 3 роки тому

      @@PasanNivasa thanks lot 🥰😍

  • @yashsady428
    @yashsady428 3 роки тому +2

    සුභ අළුත් අවුරුද්දක් වේවා ඔබටත් පවුලේ සැමටත්.බුදු සරණයි..හරිම ලස්සනයි ඔයාගේ මුළුතැන්ගෙය

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      ඔබටත් සුබම සුබ නව වසරක් වේවා! ස්තූති ...

    • @lakshadilrukshi820
      @lakshadilrukshi820 3 роки тому

      නියමයි😄😄😄😄😄😄😄

    • @soniclk
      @soniclk 3 роки тому

      Room

  • @rangikaweerakoon1188
    @rangikaweerakoon1188 Рік тому

    😊❤👍

  • @malijayaraj7130
    @malijayaraj7130 3 роки тому

    Great my dear 💕

  • @nimallankathilaka7594
    @nimallankathilaka7594 4 роки тому

    Happy New Year akka, all the best to you too on the New Year. Budu Saranai akke oyatai pavule sematai.

  • @himalidesilva4842
    @himalidesilva4842 3 роки тому

    Hamadema piliwelata kiyala denawa

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      ගොඩක් ස්තුතියි

  • @achinisewwandi5028
    @achinisewwandi5028 3 роки тому

    වටින අදහස් ට්කක්. අපි rice coker පාවිච්චි කරන නිසා එක පිරිසිදු කරන්න dish wash බාවිතා කරාට ප්‍ර්ශ්නයක් නැද්ද

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому +1

      ප්‍රශ්නයක් නැහැ අචිනි හැබැයි cooker pot එකේ non-stick coating එක හිරෙන්නේ නැති sponge එකක් භාවිතා කරන්න.

  • @dinushikasandaruwani503
    @dinushikasandaruwani503 3 роки тому

    Pahuwela baluwath godakdewal igenagatta oyagen.thanks

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      බොහොම ස්තුතියි 😃

  • @indimallika4777
    @indimallika4777 3 роки тому

    සුවපත්වෙත්වා 🙏

  • @sagarikapeiris3111
    @sagarikapeiris3111 3 роки тому

    Green card lottery eka gana kala video link ekaewanawada mis

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      ua-cam.com/video/ZnETfCrb6OI/v-deo.html

  • @udenikadissanayake759
    @udenikadissanayake759 3 роки тому

    Thank you dr

  • @sitharadissanayaka8830
    @sitharadissanayaka8830 3 роки тому

    Thank you aunty 😍

  • @harshamadushan1252
    @harshamadushan1252 3 роки тому

    Good video

  • @damayanthikahawita3097
    @damayanthikahawita3097 3 роки тому

    You're super Mom

  • @gamagekularathna6568
    @gamagekularathna6568 3 роки тому +2

    අදමයි දැක්කේ ඔයාව ගොඩක් හොදයි සතුටුයි දිගටම විඩියෝ කරන්න ලස්සනයි ♥️

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      ගොඩක් ස්තුතියි ඔබගේ වටිනා කාලය අරගෙන comment එකක් දැම්මට...

  • @madhulp8381
    @madhulp8381 3 роки тому

    ලස්සන යි ඔයාගෙ කුස්සිය

  • @fathimashifani9933
    @fathimashifani9933 3 роки тому

    ආසයි අහගෙන ඉන්න

  • @chandanijayatunga361
    @chandanijayatunga361 3 роки тому

    Thanks

  • @inokasandamali9203
    @inokasandamali9203 3 роки тому

    Thanks ❤

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      Thanks for watching and stay connected 😀

  • @Reversal86
    @Reversal86 2 роки тому +1

    ♥️♥️♥️♥️♥️♥️♥️🙏

  • @nuwanwijayasiri6062
    @nuwanwijayasiri6062 3 роки тому

    පුතාගේ room එක ගැන vedio එකක් කරන්නකෝ

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому +1

      මගේ පුතා දැන් සේවය කරන්නේ යුධ හමුදාවේ ඉතින් එයාටම වෙන් වුන කාමරයක් ගෙදර නැහැ. නමුත් පුතෙක්ගේ කාමරයක් arrange කරන විදිහ ගැන ඉදිරියේදී කරන්නම්. ඔයාගේ මේ උනන්දුවම ලොකු දෙයක් පුතා.

    • @nuwanwijayasiri6062
      @nuwanwijayasiri6062 3 роки тому +1

      @@PasanNivasa මම University student කෙනෙක්. ගෙදරින් ඈත් වෙලා තනිවම පුන්චි කුලී ගේක ඉන්නෙ. මගේ කෑම බීම මම හදා ගන්නවා. ඉන්න තැන ලස්සනට පිලිවෙලට තියා ගන්න ගොඩක් කැමති. තනිවම ජීවත් වෙනකොට ඒක වැදගත් නේද . අහම්බෙන් ඔයාගේ චනල් එක දැක්කේ. බොහොම ස්තුති අම්මා.

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому +2

      @@nuwanwijayasiri6062 අනිවාර්යයෙන්ම පුතා. ඔයාගේ ජීවිතේ මේ ලබන අත්දැකීම් ඔයාව දවසක සුන්දර මිනිසෙක්, දයාබර සැමියෙක් බිහි කරාවි."අම්මා"කියා ඇමතීම ගැන ඔබට ගොඩක් ස්තුතියි පුතේ. මගේ පුතාව ඔයා මට මතක් කලා. එයා ගෙදර එනකන් මම මග බලාන ඉන්නේ. ඔයාගේ අම්මත් එහෙම වෙන්න ඇති. ඔයා වගේ පුතෙක් ලැබූ අම්මා හරිම වාසනාවන්තයි. ඔයාට සුබ අනාගතයක්.

    • @nuwanwijayasiri6062
      @nuwanwijayasiri6062 3 роки тому

      @@PasanNivasa ස්තුති අම්මා. දිගටම අපි ඔයත් එක්ක ඉන්නවා. ආදරෙන් ජීවිතේ කියා දෙන්න. ඔයාට නීරෝගී සුව පතනවා..

  • @srimalimadavi3401
    @srimalimadavi3401 3 роки тому

    ❤️❤️❤️❤️

  • @chandaniwickramasinghe4551
    @chandaniwickramasinghe4551 3 роки тому

    tank you aunty

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      ගොඩාක් ස්තූතියි දුව :)

  • @gnanakannangara3084
    @gnanakannangara3084 3 роки тому

    💐❤️

  • @dhammikamalkanthi4552
    @dhammikamalkanthi4552 3 роки тому

    Gedara ayath ahara hada gannawa kiwwama Mata duka hithuna

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      උදේට මගේ පුතයි මහත්තයයි එගොලන්ගේම කෑම හදාගන්නවා. ඒ දෙන්නටම හොඳටම උයන්න පුළුවන්. මගේ මහත්තයාගේ කෝපි කෝප්පයට ගහන්න එකක් නැහැ 😊

  • @nishathnamal9494
    @nishathnamal9494 2 роки тому +1

    ලංකාවේ තියෙන ප්‍රශ්නය තමා කූබ් එනවා කෑම ජාති තිය්න්නම බැහැ ගෑස් නම් දැන් පාවිචිචි කරන්නම වෙන්නෙ නැහනෙ දර ලිප.තමා ඔබගෙ ඉදිරිපත් කිරිම.අගෙයි සුබපැතුම් සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @prabakbulathsinhala8333
    @prabakbulathsinhala8333 3 роки тому

    මටත් ඔයාට වගේමයි සුනාමියෙන් ඉතිරි උනෙ දුව විතරයි.

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому +1

      අනේ ඇත්තද කුමාරි? ඒ අය වෙනුවෙන් පින් කරමු අපි

    • @prabakbulathsinhala8333
      @prabakbulathsinhala8333 3 роки тому

      @@PasanNivasa සමහර විට ඔයා එයව අදුරනවා ඇති hotel sinband කලුතර පිලිගැනීම් අන්ශයෙ තමයි හිටියෙ එයා "ජගත් "

  • @priyankaedgar3408
    @priyankaedgar3408 Рік тому

    Hi

  • @premakulathilaka950
    @premakulathilaka950 3 роки тому +1

    විසිස්ටයි 👍👍👍👍👍❤❤❤❤❤

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      ස්තුතියි ඔබගේ අඛණ්ඩ දිරිමත් කිරීමට...

  • @tharakamadushan5525
    @tharakamadushan5525 3 роки тому

    අනේ ඇන්ටී ... මන් මේ vedio එකට diga coment එකක් එව්වා eka pennanne නෑනේ ..

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      මම හේතුව දාලා post එකක් දැම්මා පුතා. සමාවෙන්න පරක්කු වුනාට.

  • @ranjisena7069
    @ranjisena7069 3 роки тому

    Akka mata oyage phone no eka ewannako mama ganemulla nimali

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      Email කරන්න -- Pasan.Nivasa.USA@gmail.com -- මගේ ජංගම දුරකත අංකය, කතා කරන්න දිනයක් සහ වෙලාවක් දෙන්නම්. මට message කරද්දී පොඩ්ඩක් ඔයා ගැන මතක් කරන්න.

  • @merinjayathilaka1782
    @merinjayathilaka1782 3 роки тому +1

    Thanks

  • @Tryandreams
    @Tryandreams Рік тому

    ❤❤❤

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 Місяць тому

    ❤❤❤❤❤❤