ප්ලෑශර් කොට සහ තොරණ් නිර්මාණය #### 001 බල්බ් රටා

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 47

  • @jeewanasandaruwan3604
    @jeewanasandaruwan3604 6 місяців тому +1

    සමහරු බලන්නවත් දෙන්නෙ නැති එකේ මේවගෙ දේවල් පැහැදිලි කරල දෙන එකට ගොඩක් පිං ....🙏❤️

  • @PrasadSuranga-c9h
    @PrasadSuranga-c9h 6 місяців тому +1

    ඊලග විඩියෝ ටිකත් දාන්න ඉක්මනින් .දන්න දේ කියලා දෙන එකට බොහෝ ස්තුතියි .ජය වේවා ❤

  • @Minul1insara
    @Minul1insara 6 місяців тому +1

    ඔබ දරන වැයමට ගොඩක් පින්❤

  • @thiliduoshan1828
    @thiliduoshan1828 6 місяців тому +1

    El el😊

  • @virajgeekshow1000
    @virajgeekshow1000 6 місяців тому +1

    සුපිරි වැඩේ..... හැමදාම ඔබතුමාට සුබ පතනව මං...... පිං ඉතිං මේ දැනුම බෙදනවට

  • @chamindathushara9460
    @chamindathushara9460 6 місяців тому +1

    👍👍😘😘

  • @neranjanwickramasinghe9685
    @neranjanwickramasinghe9685 6 місяців тому +1

    ගොඩක් ස්තූතියි

  • @Sohan_Matheesha
    @Sohan_Matheesha 6 місяців тому +1

    ❤❤

  • @sunilananda5274
    @sunilananda5274 6 місяців тому +1

  • @jeewanasandaruwan3604
    @jeewanasandaruwan3604 6 місяців тому +1

    🙏❤️

  • @virajgeekshow1000
    @virajgeekshow1000 6 місяців тому +3

    තොරන් වල RGB LED භාවිතාවෙනව දැන්.. ඒගැන විඩියෝ එකක් කරමු.... ප්ලෑශර් කොට ගැන වගේම ඒකත් වටී හැමෝටම.... පරන තාක්ෂනය තනිකරම දැනුම් සම්භාරයක්.... ඒක රැකගෙන අලුත් දේ කියාදෙමු....

    • @lakmal3408
      @lakmal3408  6 місяців тому

      අපි බලමු ඉදිරියට

  • @senawikumara4786
    @senawikumara4786 6 місяців тому +1

    බොහොම ස්තුති .අයියෙ ලොකු flasher කොටයක් හදන්න හොද ලී වර්ගය මොකක්ද ?

    • @lakmal3408
      @lakmal3408  6 місяців тому +2

      තෙත ගතිය අඩු ඇඹරෙන්නෙ නැති ලී වර්ග හොදයි

    • @senawikumara4786
      @senawikumara4786 6 місяців тому +1

      @@lakmal3408 අයියා හදලා තියෙන්නෙ මොන ලීයෙන්ද ? ඇන ගහද්දි පුපුරන් නැති වෙන්නත් ඕනි නේද😦

    • @lakmal3408
      @lakmal3408  6 місяців тому +1

      ඔව්

    • @senawikumara4786
      @senawikumara4786 6 місяців тому

      @@lakmal3408 ඇල්බීසියා වගෙ

    • @lakmal3408
      @lakmal3408  6 місяців тому

      ඇල්බීසියා හරියන්නෙ නැහැ

  • @ANUJ741
    @ANUJ741 6 місяців тому +1

    ,රටා හදන විදිහට වැඩිය හොඳයි බල්බි සෙටි කරන විදිහ වැඩිපුර දෙන්න

  • @chathurangasrimanchanayake6501
    @chathurangasrimanchanayake6501 6 місяців тому +1

    කිරිබත් කැටයේ හැඩය තනි ලයින් එකේ දුවන රටාව හදන්නෙ කොහොමද

    • @lakmal3408
      @lakmal3408  6 місяців тому

      කිරිබත් කැට හැඩයක් වගේ රටාව යන එකද

    • @lakmal3408
      @lakmal3408  6 місяців тому

      0715259951 Whatsapp මැසේඡ් එකක් දාන්න

  • @tharindugimhan4135
    @tharindugimhan4135 6 місяців тому +1

    අයියෙ පුලුවන්නම් කැරකෙන කූඩුවකට හදන්න පුළුවන් ප්ලෑෂර් කොටයක ඩිසයින් ටිකක් ඇදලා පෙන්නන්නකෝ.ඒ ඩිසයින්වල බල්බ් වැඩ කරන විදියත් එක්කම

    • @lakmal3408
      @lakmal3408  6 місяців тому +1

      හරි මම දාන්නම් වීඩියෝ එකක්.

    • @tharindugimhan4135
      @tharindugimhan4135 6 місяців тому +1

      @@lakmal3408 hariii thanks aiye

  • @Family_D
    @Family_D 6 місяців тому +1

    නිර්ලෝභීව දැනුම බෙදනවට බොහොම පිං ua-cam.com/video/cWPNvXYRxpw/v-deo.html

  • @sanathpiyathilaka2633
    @sanathpiyathilaka2633 6 місяців тому +1

    ❤❤❤

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ