To cover the investment they will send all machinery, equipments and labor from China. What do we get? Need to see how much we actually get for the Central bank. Tks.
Chine Sinopec math weda karala thiyanawa Saudi saha Abudhabi. Godak hodayi parahata thiyenne kamkaruwo godak China kattiya kaatawath control ne. Okkoma balannath behene ratak diyunu karanna nam.
සටහන,වැඩ,මීට,වඩා,වැදගත්ලේස,කල,යුතුය,වතුරබීබි,නීකන්,කහසඩ,වීදියට,නීවුස් වල,,,,හැසීරේන,වීදී,,,,අසොබනයී
සමාවෙන්න. අසනීපෙන් ඉන්නෙ කට්ටියම.
@@SatahanRadio උඩුවො. debt trap, debt trap කිය කිය ඉන්න මිනිස්සුන්ට ලංකාවෙ ආදායම් වියදම් අතර තියන deficit එක ගැන කියල දෙන්න. රෙද්දෙ රෙවිල ඉන්න වෙලාවෙ වාහන ගෙන්නන එක ඒකෙන් එකක්. ආදායමට වඩා වියදම වැඩී නම් ගෙදරක් උනත් එන්න එන්න ණය වල හිර වෙනව. අන්තිමට තමන්ගෙ වැරැද්ද පැත්තක තියල ණය දීපු උන්ට බනිනව ණය උගුලක හිර කරා කියල. අපි මහ 🤡 ජාතියක් 😹
පිරිපහදුව ත්‍රිකුණාමල වරාය අවට දාළ වරාය කේන්ද්‍ර කරගත්තා නම් ලොකු දෙයක්... වාසි ගොඩයි..
එහෙම් කියන්න එපා.. කාර්ය වෙනවනම් අපිත් සාධාරණ වෙන්න ඕන. ඔවුනුත් මනුස්සයෝ
පිස්සෙක් කොහොමත් ඔහොම තමයි කරන්නේ 😂😂
මාර සතුටුයි. මම මාලිමාවට ලබා දුන් ඡන්ද අපතේ ගියේ නෑ. අනුර සහෝදරයා ප්‍රමුඛ මාලිමාවට ජයවේවා. තෙරුවන් සරණයි.!!!! ඔයාලට ගොඩක් ස්තූතියි මේ වගේ පැහැදිලි කිරීමක් කල එකට. ❤❤❤❤❤❤❤❤
ඒ සතුට අපිත් විඳිනවා.හාල් පොල් වගේ කෙටි මාතෘකා අපිට වැදගත් නැහැ.අපි හැමදෙයක්ම තීරණය කරන්නේ දේශපාලනිකව දාර්ශනිකවයි. අනාගතය යහපත් බව අපි දන්නවා .රටට ජයවේවා .
Hondama hodai😊
පළමුවෙන් කියන්න ඕනෙ බොහොමස්තුතියි අසනීප තත්ත්වයෙන් ඉඳගෙන මේ වැඩසටහන් කරන එක ශ්‍රේෂ්ඨයි. මම අවුරුදු හතළිස් ගාණක් පිටරටක ඉන්නේ ඔන්න ඔය විදිහට වැඩ කරලා තමයි මේ රටවල් දියුණු වෙලා තියෙන්නේ. ලෙඩ ගණන් ගන්නෑ අමාරුවෙන් හරි වැඩ කරනවා මිනිසුන්ගේ ඇතුලේ හරි කුහකත්වයක් තියෙනවනේ
ජනාධිපති අනුරගෙ අම්මාට පිං මේ වගෙ පුතෙක් රටට දායාද කලාට❤❤❤❤❤
හර්ශන් නානායක්කාර වහාම ජනතාවගෙන් සමාව ගන්න හෝ ඉල්ලා අස්වෙන්න..😢😢😢..එමිල් රන්ජන් කියන මිනීමරුවට සම්මාන දෙන කොට ජනතා බලය හෑල්ලුව්ටා ලක් කරන්න එපා 😢
@@slmicro3857 මමත් කොළඹින් චන්දෙ දීල යැව්වා. නිකන් කොලේ බලල නෙමෙයි යැව්වෙ දැන් අවුරුදු ගාණක ඉදලම මිනිහගෙ අතීත දේශපාලන භාවිතාවයි දූශන වංචා වලට එරෙහිව කතා කරන්න තියන කොණ්දයි ගැන සලකල. මේ කරපු වැඩේ දැක්කම නම් අන්ඩකයිප්පුද කියල හිතුන. ළමාහේවා අධිකරණයෙන් නිදොස් කොට නිදහස් උනත් ඌ කරපු වැරැදි වලින් බේරෙන්න බෑනෙ. හර්ශනට තිබ්බ අධිකරණ තීණ්දු හෑල්ලු කරනව නෙමෙයිනෙ මම පෞද්ගලික මෙයාට මගෙ අතින් තෑගි දෙන්න කැමති නෑ කිව්ව නම්. ඒක එවෙලෙ ප්‍රතික්ෂේප කරා නම් කොච්චර ගැම්මක්ද ආණ්ඩුවටම. හැබැයි ඒව පැත්තක දාල හිනා වෙලා ඔලුව පහත් කරල සම්මනෙ දුන්න. කෝල් කරල බනින්න හිතෙන්නෙ දැන් 🙄
👌👌👌👌
@@slmicro3857හරියට හරි ඕකව අයින් කරන්න ඕන.
@@slmicro3857නාමල් රාජපක්ෂ ponnaya ගෙ ගෑනිගෙ Kimbata හරක් payyakin hukalala ගන්න ඉන්නේ
ඉවසීමෙන් බලාගෙන හරි විවේචන පමනක් සිදුකිරීම සහ බොරු මඩ වලට පහර දීමෙන් යමු මේ ආන්ඩුව හැර වෙන කිසිම පක්ෂයක් ගැන කිසිම විශ්වාසයක් නැත 🤝🙏✌️
වැරදි අඩුපාඩු නැතිව නොවෙයි! හැබැයි දුන් මනාපය පිළිබඳවත් මේ දක්වා ආණ්ඩුව කර තිබෙන වැඩ ප්‍රමාණය පිළිබඳවත් අතිශයින්ම සතුටුයි! යහපත් අනාගතයක් පිළිබඳව කිසිඳු සැකයක් නැත!
ඔයා සතුටුයි කියුවාම අපිටත් සතුටුයි.සතුට තමයි ජීවිතයට ලැබෙන හොඳම දායාදය .රටට ජනතාවට යහපතක් නම් අපිට එතරම් සතුටක් නැහැ.
අනිවාර්යයෙන් .❤
mama eliye dewal danne nehe mama hithanawa satahan kiyana eka hari kiyala i
මම පිටරට දැක්කා.. චීන්නු මාර දක්ෂයි.. ඉස්කෝල ක්‍රමය තමයි දක්ෂ සමාජය හදන්නෙ .. ලංකාවෙ ඉස්කෝල ක්‍රම නම් වැරදියි...දැන් බිලියන 3.7..යොදන්නෙ ඉඩම ගන්න සහ පිරිපහදූව හදන්නනෙ.. හැදූවාම එම අය බිස්නස් කරගන්නවානෙ.. දැන් අපිට සල්ලි එන හැටි කියන්නකො.. දැන් වරාය නගරයෙන් මාර වාසි රටට කිව්වානෙ.. මොනවාද එන වාසි..... පූගොඩ රෙදිකම්හල ඉන්දියාවට වික්කා ගාණක් ගත්තා... දැන් අපිට වාසි තියෙනවාද..... හම්බන්තොට වරායෙන් 49%... අපිට චීනයට51%.. කිව්වා එකල එව්වා එනවාද...... ආන්න එම කරුණූ හොයල වැඩ සටහනක් කරන්න මහත්මයා....රට ගොඩ යන්න 77 ඉඳල ගෑණූ මිනිස්සු රටගියා .. රටනම් ගොඩ ගියේ නෑ... අපි වගාකරල වත් ගොඩ යන්න වෙයි..😂😢😮
❤අපිට anura wiswaasai❤
බුදුසරණයි ජාතික පුනරුඩයට රට ජනතා බලය 👍npp පෙරට
Sinopec කියන්නේ සෞදි අරාබියේ පවා තෙල් ළිං කණින OIL RIG හිමි සහ සෞදි අරාබියේ ඇතුලත පවා පෙට්‍රල් ෂෙඩ් ගණනාවක් හිමි සමාගමකි. මමත් ඒ rig කිහිපයක වැඩ කරලා තියෙනවා
චීනයට මෙන්ම ඉන්දියාවට උන්ගේ ගෝලීය දේසපාලනයක් තියෙනවා...අපි මේ බල කදවුරු එක්ක සුහද ගමනක් නිර්පාක්සිකව යා යුතුයි
හර්ශන් නානායක්කාර වහාම ජනතාවගෙන් සමාව ගන්න හෝ ඉල්ලා අස්වෙන්න..😢😢😢..එමිල් රන්ජන් කියන මිනීමරුවට සම්මාන දෙන කොට ජනතා බලය හෑල්ලුව්ටා ලක් කරන්න එපා 😢
na ehema one naaaa🤣🤣
ඌ බබා.මොනවක් දන්නෙ නෑ.
😂😂 ha bn ela 😅
සුනිල් වටගල මෙහෙම වත් තොරතුරුක් දෙනවා ඇත්තටම හර්ෂණ සම්මාන දිදී රගපානව හර්ෂණ ආණ්ඩුව ජනතාව ගෙ ඔබ වහාම අස්වෙන්න
Don't be alarmed
Its a double game😅
From the government
ඔබ තුමා මෙම වැඩසටහන ඉතාමත් හොදින් කරනව. ලංකාවේ මිනිස්සු ගොඩක තොරතුරු සෙවීම අතින් දුර්වල මට්ටමක සිටින්නෙ. ඔබ තුමාල ගොඩක් මහන්සි වෙලා තොරතුරු සොයා ඉදිරිපත් කලාට ස්තුතියි.
Bravo ! NPP Government ! Time is up to show your true colours . ✔👍🌹❤
Great speech
රනිල්ට පමණයි විදේශ සබඳතා තියෙන්නෙ කියන හෙන්චයියන්ට අනුරදීල තියෙන්නෙ හොඳ කනේපහරක්.
❤❤❤❤❤
සහොදරයට මාර මොලේ ❤❤❤
වැඩ කාරයට බොරු බැ ❤❤❤
ආසන තුනක්. තිබුණ එක ආසන 169. ක් ගත්තා නම් ❤❤
රටට සෙතක් වන තිරණයක් ගන්නෙ ❤
මතක තියාගන්ඩ ජනාධිපති තුමා කොමිස් කාක්කෙ නොවෙයි ❤❤❤❤
❤❤❤❤❤❤❤
Aasana 159 .
❤❤❤❤❤❤❤❤ජය
Very true, thanks
Great message. Only hope N.P.P
"ටිරාන්ව අත් අඩoගුවට ගන්න එපා"
සර්පයා, අවස්තාව ලද වහාම දශ්ට කරන බව මේ රජය අවබෝද කර නොගැනීම කනගාටුවට කරුනකි.
මොවුන්,ටිරාන්ට සහ මහීට අත තියන්නේ නැත.
Thank you
අම්මෝ උඹ හිනා වෙලා ඕක කියනවා කියන්න ඉතින් මොකක් හරිම හොඳ දෙයක් තියෙනවා ඒ හින්දා හිතේ සතුටින් ඔය නිව්ස් එක ගුඩ් නිවිස් එකක් විදියට බාරගන්න පුළුවන්😅😅😅😅😅
තවමත් නඩු අහනවා.හර්ෂනයි,වටවලයි ටිකක් කන්නාඩියක් ලගට ගිහිල්ල බලනවද ඇදුම් ඇදගෙන ද ඉන්නේ කියල.පියවර ගන්න කොට ඇට දෙකත් නැතිවේවි.
Uba nadu ahapn ehenam 😂
Great massage
ඔබ දෙපලට බොහොමත් ස්තූති.❤
ස්තූතියි ඔබගේ වටිනා මාධ්‍ය සේවයට ජයවේවා.
Very happy news to hear ❤
Niyamai
මේ රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගන්න හැකි ඔබේ ආණ්ඩුවට පමණයි
Tharuwa welldone machan
අඩෝ Imf එකෙන් අයින් වෙන්න දැනුත් බැයිද මචං.එහෙම උනොත් ඔච්චර ජනතාව පීඩාවට පත් කරන්න ඕන නෑ.
තබා ගත යුතු නැති නොහොබිනා මොකෙක් වුවද කොතැනක සිටියද එළවා දැමිය යුතුයි.
❤❤❤❤❤I'm happy
As usual ,
An informative analysis.
Now china investments is also good
1948 ලංකාව නිදහසෙන් පස්සේ ලංකාවට අව ලොකුම ආයෝජනය ❤
True
තෙල් පිරිපහදුව ගැන COMMENT බැලුවම බුද්දිය නෙමේ අත්දැකිම් ඉතාම ලාමක බව හිතෙනවා මේ වගේ පිරිපහදුවක් ස්ථාපනය කිරිමේදි සියලු කරැනු අධ්‍යාපනය කල යුතුයි මෙම පිරි පහදුව ගැන කථිකාව ඇරබෙන්නෙ හම්බන්තොට වරාය පටන්ගැනිමේදි ලංකික සමාගම් එකතුවෙන් එය සාර්තක වෙන්නැ මොකද ලංකාවෙ වැඩි කාලයක් දකුණු පැත්තෙන් එන සුළඟ මුලු රට හරහා ගමන් කිරිමේදි අහිතකර යායු අම්ල වැසි වැනි බොහෝ ගැටලු වලක්වා ගැනිමට ගත යුතු ක්‍රියා මාරිග සදහා විශාල වියදමක් දරන්න වන නිසා නමුත් අවසානයේ ටෙන්ඩර් කැදවිමේදි මේ පුර්න අවශ්‍යතා තෘප්තකිරිමට හැකි හා ඉට අමතරව ලංකාව ඉතා වැදගත්වන ආයොජකයන්ට පමනයි මේ විශාල මිළෙහි වටිනා කමක් ඇත්තෙ මෙහිදි කලාපයේ තෙල් මිල පාලනය කරන සිංගප්පුරැව පසුව ඉවත්වුයේ කුමන කරැනක් නිසාද යන්න මා නොදන්නා මුත් මෙය පසුගිය රජයන් විසින් කැබිනට් අනුමැතිය ලැබි ආරම්භ කිරිමට තිබු ව්‍යාපෘතියක් ජ.වි.පෙ වැඩියෙන්ම විරෝධතා දැක්වු මට හිතෙන හැටියට කන්චන ඇමතිතුමාගේ කාලයේ වෘතිය සමිති ක්‍රියාකාරිකයන් කිප දෙනෙකුටම තෙල් සංස්තාව තහනම් වුනා අන්තිමේ දිට්ට දම්ම වේදනිය කර්මය ඔප්පු කර පෙන්වමින් මෙික අත්සන් කරන්න සිදුවුනා
👍👍👍
Wow that’s be a great foreign exchange earner and if nicely organised Sri Lanka can start supplying fuel for the ships from Trinco refinery
Tgaridu wiwechanaya karanne hari sadaranawa kuhakakama anduwa wattanna ona kiyana adahasin newei thanks putha
ගහපු කතිරයේ වටිනාකම ජනපතිතුමා ආරක්ෂා කරන්න ජනපතිතුමනි ස්තුතියි
👍
ස්තුතියි තරිඳු 🎉
හර්ශන් නානායක්කාර වහාම ජනතාවගෙන් සමාව ගන්න හෝ ඉල්ලා අස්වෙන්න..😢😢😢..එමිල් රන්ජන් කියන මිනීමරුවට සම්මාන දෙන කොට ජනතා බලය හෑල්ලුව්ටා ලක් කරන්න එපා 😢
ටිරාන්ගෙ වීස ගනුදෙනු ගැන සද්දයක් නැ. ඩීල් දාසල කොහෙද දන් නැ මොනාද මේ වෙන්නෙ
ඒක ජනතාවට වාසි සහගත විදිහට ඉක්මනට විසඳනවා. චුට්ටක් බලන්න.
❤❤❤
6:16 ඒක මරු...
ටිරාන්ගේ සහයට නිස්සංක බන්දුල 😂😂😂😂
දැං ඉතිං ඉන්දියාව ත් තව ටිකක් උනන්දු වෙලා අලුත් උපක්‍රම සමග අලුත්ම යෝජනා ගෙන්වි.
අපි රටක් හැටියට බලන්න ඕනැ කොහොම හරි පෙට්‍රෝලියම් පිරිපහදු ක්‍රියාවලිය ආශ්‍රිත අතුරු නිෂ්පාදන කර්මාන්ත අපේ අතේ තියාගෙන ඊට අදාල සමාගම් යලිත් පටං ගන්නට.
අදාල විනිසුරුතුමා මෙම දෝෂාභියෝග යෝජනාව ට පොරොතුවම ඉල්ලා අස්වීමට තීරණය කරල තියෙනවලු.
පාර්ලිමේන්තු කමිටු බෝයිකොට් කරන්න සජබෙ සහ විපක්ෂය තීරණය කළොත් ඒක ගැටලුකාරී තත්ත්වය ක්. නමුත් එහෙම කරන්න තරං සුපිරිසිදු ශුද්ධ භාවයක් සජබෙට තිබුණද? ඇරත් එහෙම කිරීමමෙන් ලබන වාසිය කුමක්ද? ඔය පියවර ගන්න හදන්නෙ ඇත්තටම මාලිමාවෙන් සිදු වෙනව කියන අසාධාරණයකට වැඩිය මාලිමාව පෙරලන්න සහ අසීරුතාවකට පත් කරල බලය ඩැහැගැන්ම සඳහා ගහන ජඩ කුප්ප ගේමක් හැටියටයි.
බලය ඩැහැගන්න ත්ද්‍ර්ද්ම් හයියක් සජබෙට නෑ. එහෙම උනොත් ගුටි කාල යන්නෙ ගුටි කාල 😂
Definitely.
Useless talking about SJB
Taridu 🎉🎉👍👍👍
අනිවාර්යයෙන් හර්ෂන ඉල්ලා අස්වෙන්න ඕනෑ කියල බල කරමු 😮😮😮
Good explanation
❤
ස්ටඩි නොකර චූන් නොවි ඉමු..චීනෙ ඉන්දියාව geopolitical දඩයමක ඉන්නේ..
Akb and npp are the best of the best in the world 🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️❤️
Oba sema denatama neduk neroge swuwaya prthana karanawa
ලංකාවේ උපරිමට තෙල් පාවිච්චි කරලා තියෙන්නේ 135000 Barrel/Day 2019 දී මේක විශේෂයෙන්ම අපනයනය මුලික කරගත්ත එකක් නමුත් ලංකාවේ අබ්යන්තර අවස්යතාවට තෙල් ගන්න මේකෙන් පුළුවන් . පොන්න පොනිල මේ ආණ්ඩුව 2028 තෙල් පොලින් හදල වට්ටන්න ඉන්නවනම් එක වෙන්නේ නැ . ලංකාවේ පිරිපහදු වලින් දවසකට උපරිම පුළුවන් 50,000 barrels per day. මෙවැනි යෝජනා හරහා රටේ කර්මාත හැදිලා ඒවා ගෙඩිය පිටින්ම ලංකාවට නාවත් එකෙන් අනෙක් ආයෝජකයෝ ලංකාවේ තෙල් හිගයක් එන්නේ නැ කියන එකම encorage එකක් උබල වගේ ගොන් පෙරේට්ටන්ට ඕව තේරෙන්නේ නැ
ඒක තෙල් අපනයනය මූලික කරන් කරන ආයෝජනයක්..
බයියෝ මෝඩයන්ගේ පාරාදීසයේ සතුටින්!
Good
It seems that Tharindu is mentoring these young women in journalism.
To cover the investment they will send all machinery, equipments and labor from China. What do we get? Need to see how much we actually get for the Central bank. Tks.
❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඉන්දියාව සහ චිනය. Athara. ගනුදෙනු. වෙනස් ඉන්දියාව. රජය. නොවෙයි. ගනුදෙනු කරන්නේ ජාවාරම් කරුවන් අතර. ඒ නිසායි. සුලං මොලේ. Unit. ඒක 30eka50ta.gannawenne
Api jvp
🎉🎉🎉🎉🎉🎉
ඕකුන් හොර යක්කු එන්නෙ නැති එකම තමයි හොඳ.
Judge Sibitha Rajakaruna also in the same folder thought ?
Chine Sinopec math weda karala thiyanawa Saudi saha Abudhabi. Godak hodayi parahata thiyenne kamkaruwo godak China kattiya kaatawath control ne. Okkoma balannath behene ratak diyunu karanna nam.
අද වන විටඕස්ට්‍රේලියාවේ මහා පරිමාණ ආයෝජකයින් වන්නේ චීනයයි,ඔවුන් ගල් අඟුරු කර්මාන්තයා,පතල්කැණීම වැනි බැර කර්මාන්ත වලින් විශාල ආදායමක් ඕස්ට්‍රේලියාවට උපයන අතර ඒවා අමුද්‍රව්‍ය වශයෙන් චීනය විසින් ලබා ගනී එවැනි විශාල මෙවැනි දැවැන්තයන් සමග ආයෝජන ගිවිසුම් ඇති කරගන්නේ නිකම් නොවේ.එම නිසා ලංකාවට මේ ගැන බියක් ඇති කරගත යුතු නැත
Investment eka kooti walin keeyada?
වැරදි තියෙයි... වුන් වැඩේ කරයි... මුං විතරනේ අපිට බලාපොරොත්තු විදියට තියෙන්නේ.
💐
❤❤
🌹
මම දන්නේ නැති නිසා අහන්නේ. දැන් චීනය ඇවිල්ල පිරිපහදුවක් ආරම්භකලාම අපේ පිරිපහදුව වහන්න වෙන්නේ නැද්ද. එතකොට අපිට චීනය කියන විදියට තෙල් ගන්න වෙන්නේ. පෙට්‍රල් ෂෙඩ් දුන්නට පස්සේ අපිට තෙල් මිල එයාලට අඩුවෙන් අඩුකරන්න බැහැනේ. එහෙම වුනොත් අපි එයාලට ගෙවන්න ඕනේ නේද ගිවිසුම අනුව. දැන් අලුත් පිරිපහදුව නිසා අපේ පිරිපහදුවේ කටයුතු නවත්තන්න වෙනවනේ. එක අපිට හානියක් නෙමෙයිද දීර්ග කාලින බැලුවාම. එයාල එයාලාගේ පිරිපහදු සහ වරායේ ආරක්ෂාවට චීන හමුදා මධ්‍යස්ථානයක් හැදුවොත් අපි මොකද කරන්නේ.
ඇයි අපිට චීනයෙන් ණයක් අරගෙන අපේ පිරිපහදුව නවීකරණය කරලා නිෂ්පාදන ධාරිතාවය වැඩිකරන්න බැරි.
කවුරු හරි මෙයට උත්තර දෙන්න.
කොමිස් නිසා තීරණය නොකල ව්‍යාපෘතිය , කලින් මිල ට වඩා අඩුවෙන් අනුමත වෙලා.
ජයවේවා
Bandulaya theranaya karanna onee redi adagana yanawada redi nethuwa yanawada keyala
💐💐💐🌹🌹🌹🌞🌞🌞
හැබැයි මේ වෙලාවෙ රනිල් හිටිය නම් චීනෙන් ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක්වත් ගෙන්නගන්න තිබ්බ. අනුරට ජාත්‍යන්තර සම්බන්දතා නෑ 🙏😒
රනිල් කාලකන්නි ය ජාත්‍යන්තර සම්බන්ධතා වලින් කරපු දේ මුළු රටම දන්නවා
Wadak naha oya kochchara labunath siriwardana saha Nanadalal owwa okkoma gilinawa samanya minissunta wadak wenne naha eyala denna yanu pahugiya rajayan wala kukkan dennek meka therum ganna NPP rajaya nathnam owun obalawa anatha karana kal danne naha Owun dedena Rocket Scientists la newe replace kala nohaki ema mithyawen wahama NPP rajaya ain wiya yuthui?
Sema anduwakma karanne veyaparekayo sanasana 1i rajayata lebena labbak nehe
Who can delete such Video’s uploaded by you
Bandula karunarathna gedara yawanna api anduwata 159 dunne ekats
Lankawe mahawliyata karapu ayojanayata wada wadi
තරිදු පාර්ලිමේන්තුවෙ ඉන්න තිබ්බෙ,මම නම් තරිදුට දුන්නා 👊
Remove nissanka bandula karunaratne IMMEDIATELY!
Proved beyond doubt he is NOT A JUDGE because HE IS BIASED
මුන් ඇවිල්ලත් ණය ගන්නවා ණය ගන්න ආණ්ඩු මොකටද කියලා ඇහැව්වා ඒ කාලේ 🤣 ... ඔයි තරිඳු ලැජ්ජයි ඔයි තමුසෙලාගේ ප්‍රශස්ති ගැයිල්ල ... හිඟාකනවා ඊට වැඩිය හොඳයි ... මේ පාර රටට කෙලවෙච්ච දවසට උඹලව තමයි මිනිස්සු හොයාගෙන එන්නේ... පැංචෝ ... දුවන්න පාර මදිවෙයි එතකොට නම් ... අහුන්නේ රෙද්දේ 💩 ගු හේදුවා වගේ නෙවෙයි ඉස්සරහට උඹලගේ රෙද්දේ 💩 ගු ගිය වෙලාවට හොදන්න එතෙක් නැතිවෙයි ගඳ ගහා ගහා ඉන්න වෙයි ... 😂
Danata lankawa pathwa athi thathwaya hamuwe indiyawa,roshan wani
ව්සාල පිම්මක් මාලිමාව රට ගොඩ දානවාම තමා🎉
WINISURUWATA SAPA WEYAN
ඔය එ oil refinery එකේ ගිවිසුම ගැහුවේ මිට මාසා 14 විතර කලින් දැන් එක 2 step එක ගැහුවේ
Rajakeya pandetha vesarada mahacharya peratu gu suppu karana SATAHAN KARU.
Nissanka bandula gana apita saka hithenawa.
ජපානෙ ගිහින් LRT ගෙනෙමු නේ අනුර 👊
කසිප්පු විකුණන පුද්ගලයා ටත් කියන්න පුලුවන් ද ඔහුව
අත් අඩන්ගුවට ගන්න එපා කියලා නියෝග යක් දෙන්න
බැරි වෙන්න හේතුවක් නැහැ නේද
ඒ අවස්ථාවේ මේ විනිසුරු තුමා ඉන්නවද කියලා බලන්න වෙයි?
Pls use mask ❤❤❤❤
🔥🔥🔥💯💯💯💪💪💪😍😍😍😍😍
CPETCO???
ගෑණු ළමයා සාරිගප්පියෙක් වගේ ලස්සනයි 🎉