Laktharu Lakmal
Laktharu Lakmal
  • 127
  • 404 077
ප්ලෑෂර් කොට සහ තොරණ් නිර්මාණය ### තොරනක් හදමු 02
තොරණක් නිර්මාණය කිරීම සදහා අවශය වන මූලික දැනුම ලබාදීම අරමුණු කර මෙසේ වීඩියෝ පලකරනු ලැබේ.
තොරණක් සෑදීමට ප්ලෑශර් කොටයක් නිර්මාණය කරගැනීමට බල්බ් වලට වයර් සවිකිරීමට මූලික දැනුමක් ලබා දීම මාගේ වීඩියෝ වල අරමුණ වේ.. ඔබට ඔබගේ කැමැත්ත අනුව තොරණ් සෑදීමට ප්ලෑෂර් තහඩු පටි ගැසීම සහ වයර් සවිකිරීම කල හැක.. ප්ලෑශර් කොට භාවිත කිරීමේ දී යම් නිශ්චිත ක්රමවේදයක් නැත.
ඔබගේ නිර්මාණ හැකියාව අනුව ඔබට අවශ්‍ය පරිදි ප්ලෑශර් කොටයක් සකස් කිරීමට තොරණක් නිර්මාණයට සහ වයර් සවිකිරීමට මෙම වීඩියෝ උපකාර වනු ඇතැයි සිතමි..
වීඩියෝ පිළිබඳව යම් ගැටලුවක් වේ නම් විමසන්න..
ඔබට දැන ගැනීමට අවශ්‍ය යමක් වේ නම් විමසන්න..
fb group :-
groups/928926711537429/?ref=share_group_link
Whatsapp group:-
chat.whatsapp.com/CKt4jJv4DVC5Zo6IdFfvl6
my fb account :-
profile.php?id=100008686878538&mibextid=ZbWKwL
what'sapp 0715259951
Переглядів: 292

Відео

ප්ලෑෂර් කොට සහ තොරණ් නිර්මාණය ### තොරණක් හදමු 01
Переглядів 20112 годин тому
තොරණක් නිර්මාණය කිරීම සදහා අවශය වන මූලික දැනුම ලබාදීම අරමුණු කර මෙසේ වීඩියෝ පලකරනු ලැබේ. තොරණක් සෑදීමට ප්ලෑශර් කොටයක් නිර්මාණය කරගැනීමට බල්බ් වලට වයර් සවිකිරීමට මූලික දැනුමක් ලබා දීම මාගේ වීඩියෝ වල අරමුණ වේ.. ඔබට ඔබගේ කැමැත්ත අනුව තොරණ් සෑදීමට ප්ලෑෂර් තහඩු පටි ගැසීම සහ වයර් සවිකිරීම කල හැක.. ප්ලෑශර් කොට භාවිත කිරීමේ දී යම් නිශ්චිත ක්රමවේදයක් නැත. ඔබගේ නිර්මාණ හැකියාව අනුව ඔබට අවශ්‍ය පරිදි ප්ලෑශ...
ප්ලෑශර් කොටසහ තොරන් නිර්මාණය ### 12 ලයිට් රටා සහ ප්ලෑශරයට තහඩු ගසන හැඩ
Переглядів 5054 місяці тому
ප්ලෑශර් කොටයක් නිර්මාණය කරගැනීමට සහ බල්බ් වලට වයර් සවිකිරීම පිළිබඳව මූලික දැනුමක් ලබා දීම මෙහි අරමුණ වේ.. ඔබට ඔබගේ කැමැත්ත අනුව තහඩු පටි ගැසීම සහ වයර් සවිකිරීම කල හැක.. ප්ලෑශර් කොට භාවිත කිරීමේ දී යම් නිශ්චිත ක්රමවේදයක් නැත. ඔබගේ නිර්මාණ හැකියාව අනුව ඔබට අවශ්‍ය පරිදි ප්ලෑශර් කොට සහ වයර් සවිකිරීමට මෙම වීඩියෝ උපකාර වනු ඇතැයි සිතමි.. වීඩියෝ පිළිබඳව යම් ගැටලුවක් වේ නම් විමසන්න.. ඔබට දැන ගැනීමට අවශ්...
ලයිට් රටා 3
Переглядів 3114 місяці тому
ලයිට් රටා 3
ලයිට් රටා 2
Переглядів 1284 місяці тому
ලයිට් රටා 2
ලයිට් රටා
Переглядів 2314 місяці тому
ලයිට් රටා
ප්ලෑශර් කොට සහ තොරන් නිර්මාණය ###11 ධන සෘන රටා හදන්න වයර් කරන ක්රම 01 ( බල්බ් 8×8 කොටුවක්)
Переглядів 1,1 тис.5 місяців тому
ප්ලෑශර් කොටයක් නිර්මාණය කරගැනීමට සහ බල්බ් වලට වයර් සවිකිරීම පිළිබඳව මූලික දැනුමක් ලබා දීම මෙහි අරමුණ වේ.. ඔබට ඔබගේ කැමැත්ත අනුව තහඩු පටි ගැසීම සහ වයර් සවිකිරීම කල හැක.. ප්ලෑශර් කොට භාවිත කිරීමේ දී යම් නිශ්චිත ක්රමවේදයක් නැත. ඔබගේ නිර්මාණ හැකියාව අනුව ඔබට අවශ්‍ය පරිදි ප්ලෑශර් කොට සහ වයර් සවිකිරීමට මෙම වීඩියෝ උපකාර වනු ඇතැයි සිතමි.. වීඩියෝ පිළිබඳව යම් ගැටලුවක් වේ නම් විමසන්න.. ඔබට දැන ගැනීමට අවශ්...
ප්ලෑශර් කොට සහ තොරන් නිර්මාණය ### 10 බල්බ් වලට තව් විදින්න ලකුණු කරමු
Переглядів 5085 місяців тому
ප්ලෑශර් කොටයක් නිර්මාණය කරගැනීමට සහ බල්බ් වලට වයර් සවිකිරීම පිළිබඳව මූලික දැනුමක් ලබා දීම මෙහි අරමුණ වේ.. ඔබට ඔබගේ කැමැත්ත අනුව තහඩු පටි ගැසීම සහ වයර් සවිකිරීම කල හැක.. ප්ලෑශර් කොට භාවිත කිරීමේ දී යම් නිශ්චිත ක්රමවේදයක් නැත. ඔබගේ නිර්මාණ හැකියාව අනුව ඔබට අවශ්‍ය පරිදි ප්ලෑශර් කොට සහ වයර් සවිකිරීමට මෙම වීඩියෝ උපකාර වනු ඇතැයි සිතමි.. වීඩියෝ පිළිබඳව යම් ගැටලුවක් වේ නම් විමසන්න.. ඔබට දැන ගැනීමට අවශ්...
ප්ලෑශර් කොට සහ තොරන් නිර්මාණය ###9 බල්බ් ලකුණු කිරීමට පෙර සැලකිය යුතු කරුණු
Переглядів 4735 місяців тому
ප්ලෑශර් කොටයක් නිර්මාණය කරගැනීමට සහ බල්බ් වලට වයර් සවිකිරීම පිළිබඳව මූලික දැනුමක් ලබා දීම මෙහි අරමුණ වේ.. ඔබට ඔබගේ කැමැත්ත අනුව තහඩු පටි ගැසීම සහ වයර් සවිකිරීම කල හැක.. ප්ලෑශර් කොට භාවිත කිරීමේ දී යම් නිශ්චිත ක්රමවේදයක් නැත. ඔබගේ නිර්මාණ හැකියාව අනුව ඔබට අවශ්‍ය පරිදි ප්ලෑශර් කොට සහ වයර් සවිකිරීමට මෙම වීඩියෝ උපකාර වනු ඇතැයි සිතමි.. වීඩියෝ පිළිබඳව යම් ගැටලුවක් වේ නම් විමසන්න.. ඔබට දැන ගැනීමට අවශ්...
ප්ලෑශර් කොට සහ තොරන් නිර්මාණය ###8 තොරන් සදහා හාඩ් බෝඩ් කපමු
Переглядів 4485 місяців тому
ප්ලෑශර් කොටයක් නිර්මාණය කරගැනීමට සහ බල්බ් වලට වයර් සවිකිරීම පිළිබඳව මූලික දැනුමක් ලබා දීම මෙහි අරමුණ වේ.. ඔබට ඔබගේ කැමැත්ත අනුව තහඩු පටි ගැසීම සහ වයර් සවිකිරීම කල හැක.. ප්ලෑශර් කොට භාවිත කිරීමේ දී යම් නිශ්චිත ක්රමවේදයක් නැත. ඔබගේ නිර්මාණ හැකියාව අනුව ඔබට අවශ්‍ය පරිදි ප්ලෑශර් කොට සහ වයර් සවිකිරීමට මෙම වීඩියෝ උපකාර වනු ඇතැයි සිතමි.. වීඩියෝ පිළිබඳව යම් ගැටලුවක් වේ නම් විමසන්න.. ඔබට දැන ගැනීමට අවශ්...
ප්ලෑශර් කොට සහ තොරන් නිර්මාණය ### 7 ටයිමර් කොටය [ 01 කොටස ]
Переглядів 2,2 тис.5 місяців тому
ප්ලෑශර් කොටයක් නිර්මාණය කරගැනීමට සහ බල්බ් වලට වයර් සවිකිරීම පිළිබඳව මූලික දැනුමක් ලබා දීම මෙහි අරමුණ වේ.. ඔබට ඔබගේ කැමැත්ත අනුව තහඩු පටි ගැසීම සහ වයර් සවිකිරීම කල හැක.. ප්ලෑශර් කොට භාවිත කිරීමේ දී යම් නිශ්චිත ක්රමවේදයක් නැත. ඔබගේ නිර්මාණ හැකියාව අනුව ඔබට අවශ්‍ය පරිදි ප්ලෑශර් කොට සහ වයර් සවිකිරීමට මෙම වීඩියෝ උපකාර වනු ඇතැයි සිතමි.. වීඩියෝ පිළිබඳව යම් ගැටලුවක් වේ නම් විමසන්න.. ඔබට දැන ගැනීමට අවශ්...
ප්ලෑශර් කොට සහ තොරන් නිර්මාණය ### 006 රැස් වලල්ල සදහා බල්බ් රටා [ 2 කොටස ]
Переглядів 1,7 тис.6 місяців тому
ප්ලෑශර් කොටයක් නිර්මාණය කරගැනීමට සහ බල්බ් වලට වයර් සවිකිරීම පිළිබඳව මූලික දැනුමක් ලබා දීම මෙහි අරමුණ වේ.. ඔබට ඔබගේ කැමැත්ත අනුව තහඩු පටි ගැසීම සහ වයර් සවිකිරීම කල හැක.. ප්ලෑශර් කොට භාවිත කිරීමේ දී යම් නිශ්චිත ක්රමවේදයක් නැත. ඔබගේ නිර්මාණ හැකියාව අනුව ඔබට අවශ්‍ය පරිදි ප්ලෑශර් කොට සහ වයර් සවිකිරීමට මෙම වීඩියෝ උපකාර වනු ඇතැයි සිතමි.. වීඩියෝ පිළිබඳව යම් ගැටලුවක් වේ නම් විමසන්න.. ඔබට දැන ගැනීමට අවශ්...
ප්ලෑශර් කොට සහ තොරණ් නිර්මාණය ### 005 රැස් වලල්ල සදහා බල්බ් රටා [ 1 කොටස ]
Переглядів 1,5 тис.6 місяців тому
ප්ලෑශර් කොටයක් නිර්මාණය කරගැනීමට සහ බල්බ් වලට වයර් සවිකිරීම පිළිබඳව මූලික දැනුමක් ලබා දීම මෙහි අරමුණ වේ.. ඔබට ඔබගේ කැමැත්ත අනුව තහඩු පටි ගැසීම සහ වයර් සවිකිරීම කල හැක.. ප්ලෑශර් කොට භාවිත කිරීමේ දී යම් නිශ්චිත ක්රමවේදයක් නැත. ඔබගේ නිර්මාණ හැකියාව අනුව ඔබට අවශ්‍ය පරිදි ප්ලෑශර් කොට සහ වයර් සවිකිරීමට මෙම වීඩියෝ උපකාර වනු ඇතැයි සිතමි.. වීඩියෝ පිළිබඳව යම් ගැටලුවක් වේ නම් විමසන්න.. ඔබට දැන ගැනීමට අවශ්...
කැරකෙන කූඩු නිර්මාණය #### කැරකෙන කූඩු වලට ප්ලෑශර් කොටයක් ගහමු ( කලින් වීඩියෝව නැවත පලකිරීමකි )
Переглядів 4706 місяців тому
ඔබටත් කැරකෙන කූඩු නිර්මාණය කිරීම සදහා අවශ්‍ය මූලික දැනුම ලබා දීම අරමුණු කරගනිමින් මෙම වීඩියෝ වල අරමුණ වේ. ඔබගේ නිර්මාණ හැකියාව අනුව ඔබට අවශ්‍ය පරිදි කැරකෙන කූඩු නිර්මාණය කිරීමට සවිකිරීමට මෙම වීඩියෝ උපකාර වනු ඇතැයි සිතමි.. වීඩියෝ පිළිබඳව යම් ගැටලුවක් වේ නම් විමසන්න.. ඔබට දැන ගැනීමට අවශ්‍ය යමක් වේ නම් විමසන්න.. fb group :- groups/928926711537429/?ref=share_group_link Whatsapp group:-...
ප්ලෑශර් කොට සහ තොරන් නිර්මාණය #### 004 බල්බ් රටා
Переглядів 3 тис.6 місяців тому
ප්ලෑශර් කොට සහ තොරන් නිර්මාණය 004 බල්බ් රටා
ප්ලෑශර් කොට සහ තොරන් නිර්මාණය #### 003 බල්බ් රටා
Переглядів 1,2 тис.6 місяців тому
ප්ලෑශර් කොට සහ තොරන් නිර්මාණය 003 බල්බ් රටා
ප්ලෑශර් කොට සහ තොරණ් නිර්මණය #### 002 බල්බ් රටා
Переглядів 1,5 тис.6 місяців тому
ප්ලෑශර් කොට සහ තොරණ් නිර්මණය 002 බල්බ් රටා
ප්ලෑශර් කොට සහ තොරණ් නිර්මාණය #### 001 බල්බ් රටා
Переглядів 1,6 тис.6 місяців тому
ප්ලෑශර් කොට සහ තොරණ් නිර්මාණය 001 බල්බ් රටා
කැරකෙන කූඩු නිර්මාණය ### තනි මෝටරයෙන් කූඩු සහ පැටව් කරකවමු..
Переглядів 1,2 тис.6 місяців тому
කැරකෙන කූඩු නිර්මාණය තනි මෝටරයෙන් කූඩු සහ පැටව් කරකවමු..
කැරකෙන කූඩු නිර්මාණය ###.. පැටව් කැරකෙන්න සහ වතුර වැක්කෙරෙන්න හදමු
Переглядів 3,9 тис.6 місяців тому
කැරකෙන කූඩු නිර්මාණය .. පැටව් කැරකෙන්න සහ වතුර වැක්කෙරෙන්න හදමු
මුචලින්ද නාග දරණය හදාගන්න #####
Переглядів 1,8 тис.7 місяців тому
මුචලින්ද නාග දරණය හදාගන්න
සැකිලි රූප නටවමු ####
Переглядів 9657 місяців тому
සැකිලි රූප නටවමු
කැරකෙන කූඩු නිර්මාණය ##### 9 පෙති දිග ඇරෙන ඇකිලෙන මලක් හදමු
Переглядів 12 тис.7 місяців тому
කැරකෙන කූඩු නිර්මාණය 9 පෙති දිග ඇරෙන ඇකිලෙන මලක් හදමු
කැරකෙන කූඩු නිර්මාණය #### 8 කූඩුවේ එල්ලන්න සව්කොළ බෝල හදමු
Переглядів 7067 місяців тому
කැරකෙන කූඩු නිර්මාණය 8 කූඩුවේ එල්ලන්න සව්කොළ බෝල හදමු
කැරකෙන කූඩු නිර්මාණය #### 7 කැරකෙන කූඩු සදහා භාවිතා කිරීමට කුරුල්ලෙක් හදමු ##
Переглядів 2,2 тис.8 місяців тому
කැරකෙන කූඩු නිර්මාණය 7 කැරකෙන කූඩු සදහා භාවිතා කිරීමට කුරුල්ලෙක් හදමු
කැරකෙන කූඩු නිර්මාණය #### 6 මුළු අටේ තරුව
Переглядів 7388 місяців тому
කැරකෙන කූඩු නිර්මාණය 6 මුළු අටේ තරුව
කැරකෙන කූඩු නිර්මාණය ##### 5 කූඩු සදහා ප්ලෑශර් කොටයට තහඩු ගසමු ( 2 කොටස )
Переглядів 7958 місяців тому
කැරකෙන කූඩු නිර්මාණය 5 කූඩු සදහා ප්ලෑශර් කොටයට තහඩු ගසමු ( 2 කොටස )
කැරකෙන කූඩු නිර්මාණය #### 5 කූඩු සදහා ප්ලෑශර් කොටයට තහඩු ගසමු
Переглядів 1,3 тис.8 місяців тому
කැරකෙන කූඩු නිර්මාණය 5 කූඩු සදහා ප්ලෑශර් කොටයට තහඩු ගසමු
කැරකෙන කූඩු නිර්මාණය #### 4 තටු ගසන ඔළුව සොලවන කුරුල්ලෙක් හදමු..
Переглядів 2,7 тис.9 місяців тому
කැරකෙන කූඩු නිර්මාණය 4 තටු ගසන ඔළුව සොලවන කුරුල්ලෙක් හදමු..
කැරකෙන කූඩු නිර්මාණය #### කූඩු ඩිසයින් කීපයක්
Переглядів 7139 місяців тому
කැරකෙන කූඩු නිර්මාණය කූඩු ඩිසයින් කීපයක්

КОМЕНТАРІ

  • @thalenthucreations8993
    @thalenthucreations8993 14 годин тому

    බොහෝම ස්තූතියි

  • @Pahanbimsara-r4o
    @Pahanbimsara-r4o День тому

    හොදට තේරුනා ඔයාට බොහොම ස්තූතීයි😊❤

  • @Auks-w7x
    @Auks-w7x 2 дні тому

    ස්තූතියි ❤👍

  • @sadunsadamal1226
    @sadunsadamal1226 4 дні тому

    Issarhata video godak danna aiya torane

  • @tv187
    @tv187 4 дні тому

    Oyage video watinawa apata dannathu deyak unath oba thuma kiyala denawa eka watinawa..onama ekata uththara apata ewanawa....eka watinawa

  • @kandyremix9555
    @kandyremix9555 4 дні тому

    Gammak ❤

  • @tv187
    @tv187 4 дні тому

    Watinwa

  • @Pahanbimsara-r4o
    @Pahanbimsara-r4o 4 дні тому

    ඉස්සෙල්ලම බැලුවෙ ම්න්😊

  • @tv187
    @tv187 5 днів тому

    Theruwam saramai

    • @lakmal3408
      @lakmal3408 5 днів тому

      🌹🌹🌹

    • @Auks-w7x
      @Auks-w7x 5 днів тому

      කොරියාවේවත් ගියයාද? පහුගිය දින කීපයේ.

    • @lakmal3408
      @lakmal3408 5 днів тому

      අසනීප වෙලා හිටිය.. දැන් ලෙඩ අඩු නිසා ආය වැඩ පටන් ගත්ත

  • @Family_D
    @Family_D 5 днів тому

    සෑහෙන කාලෙකින්

    • @lakmal3408
      @lakmal3408 5 днів тому

      ඔව් ගොඩක් කාලෙකින් වැඩක් කලේ. අසනීප වෙලා හිටිය කාලයක්.

    • @Family_D
      @Family_D 4 дні тому

      @lakmal3408 අතාරින්න එපා.. ඇදගෙන යමු 👍

    • @lakmal3408
      @lakmal3408 4 дні тому

      වැඩ අත ඇරල නැහැ.. අල්ලගන යමු

  • @tv187
    @tv187 8 днів тому

    Watiawa

  • @tv187
    @tv187 9 днів тому

    Mama oyage video nawath mula hidala balanawa

  • @tv187
    @tv187 9 днів тому

    Aiye mt kiyanwada rata yana video ekak thiyeda

    • @lakmal3408
      @lakmal3408 9 днів тому

      රටාව හදන හැටි ගැන කියල තියෙනව

  • @tv187
    @tv187 9 днів тому

    Oyata mata led thoranak hadala denawada

    • @lakmal3408
      @lakmal3408 9 днів тому

      Whatsapp මැසේජ් එකක් දාන්න 0715259951 මට..

  • @denethvihanga8379
    @denethvihanga8379 28 днів тому

    Ayye pataw kara kena eka gana poddk kiyl denna puluwn d😊

    • @lakmal3408
      @lakmal3408 28 днів тому

      0715259951 Whatsapp msg එකක් දාන්න

  • @akashshiran2797
    @akashshiran2797 Місяць тому

    දන රින දෙනකොට ලයිට් එක ලයිට් එකකට වයර් හතරක් එකියන්නෙ රින ලයින් දෙකයි දන ලයින් දෙකයි පාස්සන්න ඔනානෙද

    • @lakmal3408
      @lakmal3408 Місяць тому

      වයර් එක එක තමයි ඕන 2,2 ඕන නෑ

  • @akashshiran2797
    @akashshiran2797 Місяць тому

    පැසර් කොටෙටත් ල් ඉ ඩ් ලයිට් දානවානම් රෙසිස්ටර් දාන්න ඔනාද දානවනම් රෙසිස්ටර් වල අගයන් මොනවාද

    • @lakmal3408
      @lakmal3408 Місяць тому

      LED පාට අනුව saha voltage අනුව resistar අගය වෙනස් කරන්න ඕන.

  • @akashshiran2797
    @akashshiran2797 Місяць тому

    මහත්තයො දන රින එකතු වෙනකොට සොට් වෙන්නෙ නැද්ද

    • @lakmal3408
      @lakmal3408 Місяць тому

      + - එකට සම්බන්ධ වෙන්නෙ නැහැ.. 0715259951 Whatsapp මැසේජ් එකක් දාන්න වැඩිපුර විස්තර ඕන නම්

  • @channaiemesh815
    @channaiemesh815 Місяць тому

    Aiye rgeister ekak danawa kiyanne,mata tikak pagadili karanna

    • @lakmal3408
      @lakmal3408 Місяць тому

      0715259951 Whatsapp මැසේජ් එකක් දාන්න

    • @channaiemesh815
      @channaiemesh815 Місяць тому

      12 volt led walin budur ras malawak hadanawanam resister danna onada

    • @lakmal3408
      @lakmal3408 Місяць тому

      @channaiemesh815 වෝල්ට් 12 බල්බ් වලට ,, වෝල්ට් 12 දෙනව නම් රෙසිස්ටර් ඕන නැහැ

  • @ChathurangaKumara-x9e
    @ChathurangaKumara-x9e 2 місяці тому

    පුලුවන්නම් මට නොම්බරේ දානවද

    • @lakmal3408
      @lakmal3408 2 місяці тому

      Whatsapp 0715259951 Call 0719268405

  • @ChathurangaKumara-x9e
    @ChathurangaKumara-x9e 2 місяці тому

    පුලුවන්නම් මට නොම්බරේ දානවද

  • @ChathurangaKumara-x9e
    @ChathurangaKumara-x9e 2 місяці тому

    පුලුවන්නම් මට නොම්බරේ දානවද

  • @akashshiran2797
    @akashshiran2797 2 місяці тому

    😅අයියෙ ඔය කියන රටා 1740 අ යි සි එකෙන් පුඑවන්ද එතොකොට අපි 1740 අ යි සි එකෙන් පින් අවුට් සමානයෙන් 5අවුට් 5 ගන්නෙ එතොකොට අයියා කියපු ව්දිහට රටා ඔක්කොම් දාන්න පුඑවන්ද

    • @lakmal3408
      @lakmal3408 2 місяці тому

      රටා ගොඩක් හදාගන්න පුලුවන්.. සමහර රටා නම් බැහැ

  • @akashshiran2797
    @akashshiran2797 2 місяці тому

    අයියෙ නියමයි අයියෙ ඔය විදියට බුදුරැස් මලාවටත් දාන්න පුඑවන්ද

    • @lakmal3408
      @lakmal3408 2 місяці тому

      පුළුවන්

  • @amalmarasinghe2415
    @amalmarasinghe2415 2 місяці тому

    මේ තොරණෙහි නිර්මාණ කරුවන්ගේ ☎ අංකයක් තියෙනවනම් දෙන්න.

    • @lakmal3408
      @lakmal3408 2 місяці тому

      මම දන්නෙ නැහැ

  • @ALONEZ-i7y
    @ALONEZ-i7y 2 місяці тому

  • @DilankaThanuja
    @DilankaThanuja 3 місяці тому

    අනේ අයියේ ප්ලෑෂර් කොටයක් හදන විදිය ගැන වීඩියෝ එකක් දාන්න😢😢😢

    • @lakmal3408
      @lakmal3408 2 місяці тому

      කලින් වීඩියෝ දාල තියනව.. මට තව අලුත් කොටයක් හදනව එතකොටත් වීඩියෝ දාන්නම්

  • @KisandiHettiarachchi-j8j
    @KisandiHettiarachchi-j8j 3 місяці тому

    11:36 11:36 11:36

  • @manjulawickramasinghe8644
    @manjulawickramasinghe8644 4 місяці тому

    Makanam supirima spiri video eka . Oyata pin kiyala denawata .❤❤❤ budu saranai

  • @samanwiki6581
    @samanwiki6581 4 місяці тому

    Niyamai bro...

  • @anandaudayakumara9815
    @anandaudayakumara9815 4 місяці тому

    👍

  • @SajithPushpakumara-rj1rv
    @SajithPushpakumara-rj1rv 4 місяці тому

    Mata aiyage nomber eka denna.sambanda karaganna

    • @lakmal3408
      @lakmal3408 4 місяці тому

      0719268405 Whatsapp 0715259951

  • @sanathpiyathilaka2633
    @sanathpiyathilaka2633 4 місяці тому

    ❤❤❤❤

  • @yasaswijedasa8029
    @yasaswijedasa8029 4 місяці тому

    ❤❤❤

  • @mrsachiyatechshow
    @mrsachiyatechshow 4 місяці тому

    දාපු ගමං බැලුවා ඔන්න අයියෙ ❤ .

  • @ransocialtv
    @ransocialtv 4 місяці тому

    Frist comment

  • @yasaswijedasa8029
    @yasaswijedasa8029 4 місяці тому

    ❤❤

  • @රෑපැදුරRePadura
    @රෑපැදුරRePadura 4 місяці тому

    අයිය කොහෙද ගම

    • @lakmal3408
      @lakmal3408 4 місяці тому

      කෑගල්ල ගලිගමුවේ

    • @රෑපැදුරRePadura
      @රෑපැදුරRePadura 4 місяці тому

      @@lakmal3408 අයියගෙ වට්සැප් නම්බ එක දෙන්න පුලුවන්ද

  • @tharindugimhan4135
    @tharindugimhan4135 4 місяці тому

    ❤️❤️❤️

  • @sanathpiyathilaka2633
    @sanathpiyathilaka2633 4 місяці тому

    😂😂😂❤❤❤❤❤

  • @anandaudayakumara9815
    @anandaudayakumara9815 4 місяці тому

    ගොඩ දවසක් සද්දයක් නැතිව. හිටියේ මොකැ.👍❤

    • @lakmal3408
      @lakmal3408 4 місяці тому

      කාලය පිළිඹද ගැටලුවක් නිසා..

  • @vimashaindavara3017
    @vimashaindavara3017 4 місяці тому

    කොහෙද තියෙන්නෙ

    • @lakmal3408
      @lakmal3408 4 місяці тому

      මොනවද

    • @vimashaindavara3017
      @vimashaindavara3017 4 місяці тому

      Had bod

    • @lakmal3408
      @lakmal3408 4 місяці тому

      ලොකු හාඩ්වෙයාර් වල තියනව. ප්ලයිඩ් කඩ වල තියනව

    • @vimashaindavara3017
      @vimashaindavara3017 4 місяці тому

      කියද

    • @lakmal3408
      @lakmal3408 4 місяці тому

      @@vimashaindavara3017 ගාන වෙනස් ඒ ඒ ප්රදේශ වල . මම අහපු අඩුම මිල 1200/= ගොඩක් පැතිවල 1400/= 1500/= වගෙ

  • @dilanchamara3555
    @dilanchamara3555 4 місяці тому

    පැහැදිලියි❤❤❤👍👍👍

  • @ThanujaDeshan-w7b
    @ThanujaDeshan-w7b 5 місяців тому

    Video tikekin kiyela denno

    • @lakmal3408
      @lakmal3408 5 місяців тому

      කියල දෙන්න තරම් මම දන්නෙත් නැහැ මල්ලි. මම තාම ආර්ඩිනෝ ගැන ඉගන ගන්නව

  • @SumithraLal-k7g
    @SumithraLal-k7g 5 місяців тому

    පැහැදිලියි ගොඩාක් ස්තුතියි

  • @nimeshahasanthi8276
    @nimeshahasanthi8276 5 місяців тому

    Ethokota bulb sarise wela paththu wen nadda

    • @lakmal3408
      @lakmal3408 5 місяців тому

      නෑ

    • @nimeshahasanthi8276
      @nimeshahasanthi8276 5 місяців тому

      @@lakmal3408 thanks

    • @nimeshahasanthi8276
      @nimeshahasanthi8276 5 місяців тому

      @@lakmal3408 ow oya hari

    • @thalenthucreations8993
      @thalenthucreations8993 4 місяці тому

      3v LED බල්බ් එකට දාලා තියෙන Resister එක මොකක්ද?

    • @lakmal3408
      @lakmal3408 4 місяці тому

      මේක වෝල්ට් 3 නෙවෙයි වෝල්ට් 2 රෙසිස්ටර් එක 1k

  • @chamidakumara8713
    @chamidakumara8713 5 місяців тому

    සුපිරි

  • @sadunsadamal1226
    @sadunsadamal1226 5 місяців тому

    Video ekak enakan balan hitiye aiye

  • @yasaswijedasa8029
    @yasaswijedasa8029 5 місяців тому

    ❤❤

  • @Tharuahasayata
    @Tharuahasayata 5 місяців тому

    👍👍👍🙏