Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
youtube එකේ උඩම තිබ්බේ මේ film එක මම බැලුවේ මේ Qatar වල ඉදන් 5වෙනීපාර හරිම ආඩම්බරයක් දැනෙනවා කලාවැව ගැන රැකගන්ඩ දිවිපුදල කරපු ප්‍රරාර්තනය. රට ජාතිය වෙනුවෙන් දිවි පුදපු අපේ වීරයන්ට !තෙරුවන් සරණයී ! සතරවරන් දෙවීයොන්ගේ පිහීට ආරක්ෂාව ලැබේවා ......සාදු ...සාදු ....සාදු
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
මම උපදින හැම ආත්මෙකම මෙ පින් බිමේ ඉපදෙන්න වාසනාව ලැබේවා🙏
❤😅😂🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️😎🌹🌹🌹😭😭😭😭😭❤️❤️🌹🙏🙏🙏🙏
@@kanchanaka3149 😂😂😂
ලංකාවේ ෆිල්ම් සුපිරී කියලා තේරුනේ මේක බලලා විතරයි. වෙනම ලෝකෙකට අරන් ගියා මාව. ගොඩක් ස්තූතී
මහා කඩවර දෙවි හාමුදුරුවන්ගෙ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏💗💗💗🙏🙏🙏💗🙏💗🙏💗🙏🙏🙏🙏🙏🙏
@@IhalageLathashiri ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏🙏
Me wage film monda tynne thwa
මන් ඉන්නෙ මගේ කලාවැව ගමෙහිමයි.මහ සාගරය වගේ උදේ හවස පේන කලාවැව වතුරෙන් මං උපන් දා සිට ජීවත් වෙන්නේ. වැව සෑදීමට දායක වූ සෑම අතීත මුතුන් මිත්තන් සියල්ලටම පින් ❤❤😢
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏👌🏻
හැබැයි ඉතිං ඔය කලාවැවේ වතුරෙන් කෙත්වතු සරු සාර කරගන්නා අද ඉන්න අය ඒ වීර මුතුන් මිත්තන් සිහි කරලා අඩුම අවුරුද්දකට වතාවක්වත් දන් පැන් පුදලා පින් අනුමෝදන් කරනවද කියාලා සැකයි....
@@sakvithibandara3702 ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
Karanawa.ewa waraddan nee.kadawara deewale warshika Kiri ithiriima,perahera meh hema deema eh wenuwen ada ta th sidda wenawa 🙏
මම මහඉලුප්පල්ලමෙ. උපන් දා ඉඳම් මේ වෙනකම් බත් කෑවෙ කලා වැවේ වතුරෙන් හැදුණු ගොයමේ හාලෙන්. දියබුං ගහ ගහා නෑවෙ යෝධ අැල දිගෙ අපේ වැවට අාපු මේ කලා වැවේ වතුරෙ. මුළු අනුරාධපුරක් පෝෂණේ වෙනවා. මාර හැඟීමක් එන්නෙ මේ මිනිස්සු දකිද්දී. ඉස්සර මෙහෙම දේවල් කොච්චර වෙන්න අැතිද. අපි අද මෙහෙම සැපේ ඉන්න. 🙏🏻❤️❤️❤️ අපේ මුතුන් මිත්තන් නිවනින්ම සැනසෙන්න ඕනෙ මේ කරපු කැප කිරීම් වලට
ඔයාගේ වචන ට්ක ච්ත්‍රපට්ය වගේම ලස්සනයි. ස්තුතියි
🙏🙏🙏
Ane 🥺🥺 ehe ned mulm budu pilipe tibbe
Ammo e wachana tika.❤❤❤
අවුරුදු තුනක් ගිහින් ෆිල්ම් එක දාලා,😮😮😮 සර්ච් කලත් පෙන්නුවේ නෑ ෆිල්ම් එක.හොයාගන්න බැරි වුණා.අහම්බෙන් දැක්කේ ෆිල්ම් එක.කමෙන්ට් වලින් තේරෙනවා ලස්සන හිතට දැනෙන ෆිල්ම් එකක් කියලා.❤
Matath😂
මාත් අහන්බෙන් ඩැක්කෙ මෙයා 😒❤️
2025 කට්ටිය කෝ 🥺🥺🥺🥺🥺
කාලෙකින් බලපු ලස්සනම සිංහල ෆිල්ම් එක..එදා දිවි පුදලා බේරගත්ත කළා වැව වටා අද සිදුවන අපරාධ දිහා කවඩර දෙවියන් කොහොම බලා ඉන්නවා ඇත්ද..තව තවත් මේ රටට සතා සීපාවන්ට සොබාදහමට ආදරේ මිනිස්සු බිහිවේවා..
මිහිපිට දෙවිවරු නමැති දෙවි වරුන්. හරිම ආඩම්බරයි මේ නිර්මාණයෙන් කඩවර දෙවියන් වහන්සේ ගැන සහ පිරිත් සමග හැසිරවෙන උතුම් විශ්වය ගැන හරිම ආශ්චර්‍යමය හැගීමක් දැන්වීම පිළිබදව.
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏🙏
අවසානෙ දුකයි..😢 අපි නොදන්න බොහෝ.. දෑ මේ ෆිල්ම් එකෙන් දැනගත්තා.... දරුවන්ට උනත් ඉස්කෝලේ ඉතිහාසයට දැනගන්න පුලුවන් බොහොම සුලු ප්‍රමාණයක් විතරයි. ඒත් මෙහෙම ෆිල්ම් එකක් විදිහට දකින කොට මුලු කතාවම හිත්වල රැදෙනවා.... මේ ෆිල්ම් එක ලස්සන කරන්න දායක උන සියලුම නලු නිලියන්ට බෙහෙවීන් ස්තුතියි!! ❤ ❤
මාරම වටිනවා මේ වගේ films.. මොකද අපේ අතීතය අනාගත පරපුරට අරං යන්න නන් මේ වගේ නිර්මාණ හැදෙන්නම ඕනා ❤
මේව බලද්දි එන හැගීම කියන්න බෑ.ඒ කාලයේ ජීවත් උන හැගීමක් එනවා හිතට...❤
පුංචි කාලේ අහල තිබ්බ කතාවක්.. හිතේ ඇදිල තිබ්බ විදියට ම චීත්තරූප ඇත්ත කරපු චිත්‍රපටයක්.. හරි ම ආඩම්බර යි අපේ මුතුන් මිත්තෝ ගැන.. ❤️💫
හිංකුරුට්ටා නම් වු සෙනවි රත්න මුල් කඩවර දෙවතාවුන්ගෙ පිහිටයි❤
මගේ අප්පච්චි කඩවර ...සාධාරණයේ අසිපත මගේ උපන් බිම සරු කල මගේ දෙවිඳු ඔබ ජීවමානයි.
දැන් වර්තමානයේ තියන කුනුහර්ප කතා වලට වඩා මේ කතා වල තියන වටිනාකම කියා නිම කර නොහැක. අනේ තවත් මේ වගේ පින් වන්ත කතා නිර්මාණය කිරීමට සියලුම දෙනාට සිත් පහල වේවා!!සාදූ සාදූ සාදූ...🙏🙏🙏
අනිවාරයෙන්ම.මටත් අහබ්බෙන් හම්බ උනේ.
@@mallikaliyanarachchi8062 ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
Aniwarenma
@@jagathmalinda1493 ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
කලා වැව තව සිය දහස් ගනනක් බැබැලේවා ❤
😮
ලස්සනයි අවංකවම ජය වේවා උතුම් ඌ කඩවර අප්පච්චී බුදුන් දැක නිවන් දකීවා 🙏
කඩවර අප්පච්චි බුදුන් දැක නිවන් දකීවා.....!🥺🥺🥺
හරිම ලස්සන නිර්මානයක්❤❤ ආඩම්බරයි සින්හලයෙක් වීම ගැන, කොච්චර උතුම් රටක්ද මගෙ රට,ආදරෙයි ලක්මෑනියන්ට❤❤❤
මයෙ කඩවර අප්පුච්චා මතු බුදු වෙනවා ඕං සත්තයි 🙏🥺❤️
@LIVEWORKScreations3 hours agoස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
කඩවර දෙවිඳු බුදුන් දැක නිවන් දකීවා! අවංක ආදරයක් ලැබීමට තරම් මා භාග්‍යවන්ත වේවා!
මගේ කඩවර අප්පච්චී පිහිට ලැබේවා මේ සිරිලකට🙏
මට අවුරුදු පහක වයසේ ඉදලා ඉස්කෝලේ ගියේ .මකුලෑව කියන ගමේ .කලාවැවෙන් ගලාගිය වතුරින් පෝසනය උන මනරම් ගමක් .එහි වතුරින් පැසුන ගොවිතැනින් වී හාලින් තමයි අපේ බඩකට පිරුනේ නෑවෙ පිරිසිදු උනේ ඒ වතුරින් අතීතෙ මුතුන් මිත්තෝ කොච්චර වෙහෙස වෙලාද අපිට හොදම දේ ඉතිරි කලේ ඉස්තුතියි ! ඒ හැමෝටම
ගල්නැව අපේ ගමට ලගයි මකුලෑව
මමත් මකුලෑවේ
එදා උන් ජීවිත පුදල රැක්ක අනාගතේ අපේ උන් දැන් අමු අමුවේ නැති කරනව රටට ආදරේ උන් මේ බිමේ නැවත පහල වේවා ❤️❤️ තවත් මෙවැනි නිර්මාන බිහි කිරීමට ශක්තිය ලැබේවා අපේ දේ අපේ උන්ට වටීවා😌🚶
Aththatama mara hagemak enne rata wenuwen
ජිවිතේ පුජාකරමින් සුවහසක් සාගිනි නිවන්න දෙවරක් නොසිතා දිවිපිදු ඒ මහා බලැති " කාල" වගේම " හින්කුරැට්ටා " හෙවත් කඩවර දෙවිහාමුදුරැවොන්ට උතුම් නිවන් මග ලබන්න මේ ජම්බුද්දිපයේ සියලු දෙනාගෙම පින් කුසල් අයිති වේවා ....කියලා ප්‍රාර්ථනා කරමු මේ කමෙන්ටෙක දකින හැමෝම .
නිවන් සුවය ලැබේ වා ඒ උතුම් දෙව් පිය පුතු ට
😊❤ මේ කාලගේ කතාව අපේ ස්කෝල පෙළපොත්වල තිබ්බා...❤😊 වැවක් වෙනුවෙන් ජීවිතේ පරිත්‍යාග කරපු කුඩා වීරයෙක් ගේ කතාව....❤👍
පින්තූරයක් තිබුන නේද බැම්මෙ ජල සිදුරට කාල අත් දෙක තද කරං ඉන්න එකක්
@@ShalikadineshGunawardana ඔව්ව්
කාල නේද ඒ කතාවේ නම තිබ්බේ
@@dumindasaumya2576 "කලා වැවට පිං දීලා පලයල්ලා" 6 වසර සිංහල පොතේ තියෙන්නෙ
කඩවර දෙවිදුට පින් අනුමෝදන් වේවා!!!🙏🙏🙏
අති විශිෂ්ට නිර්මානයක් ❤ අපේ මුතුන් මිත්තන් අපට දායද කල උරුමයන් රැකගමු ,විනාශ නොකර , අනාගත පරපුර උදෙසා.❤
බලන් ඉන්න ඉන්න මගෙ හිත යනව ඒකාලෙ අපිත් මේ වගේ මැටි ගෙදර කැලෑවල් වල කාලෙ ගෙව්ව.අද උලු මාලිගාවල හිටියත් ඒ ගෙව්නු අතීතෙ තමා ලස්සනම කාලෙ මගෙ අනුරාධපුර
කඩවර අප්පච්චිගෙ පිහිට ආරාක්ශාව ලැබේවා🙏🙏🙏🙏
ලස්සනම කතාවක් ..කලා වැව වගේම් මේ රටේ තියෙනා සෑම ජලාශයක්ම ..ආරාක්ශා වේවා..දෙවියන්ගෙ පිහිට ආරක්ශාව ලැබේවා❤❤❤❤❤❤
❤😊 රට ගැන කැක්කුමක් තියෙන ගාල්ල,මාතර,හම්බන්තොට,දකුණේ,රුහුණේ උන් මේ කොනට වර....😊❤✌
ආවෝ
😂😂😂😂 anna මහින්ද රාජපක්ෂ enawa kiwwa
@@MohammedAbdulwahab-uz5yo පල යන්න ගෙරි මුසල්මානුවා 🤣
අනිවාර්යයෙන් ම සහෝ ඒකෙන්ම රුහුනේ මාතර
කඩවර අප්පච්චිගෙ කතාව කඩවර අප්පච්චිට අනේක වාරයක් පින් සිද්ධ වෙන්න අද අපට කලා වැව තියෙන්නෙ
❤❤❤
මාරම ලස්සනයී..කලා වැව ගැන නොදන්නා බොහෝ දේ දැන ගත්තා මේ film එකෙන්.. අපේ මුතුන් මිත්තන් දිවි පුදා රැකපූ දේ ආරක්ෂා කර යුතුයී..❤
කඩවර දෙවියෝ මතු බුදු වේ .
😢 අපේ ගාල්ලේ උපන් විශිෂ්ඨ කලාකරුවෙක් වූ ඩබ් ජයසිරි කලාකරුවානන්ට නිවන් සුව...😢🌹❤🙏
man sinhala movie balanawa godak adui..ai ban samahara eewa meloo rahak nene 😄..mekanam 👍 supiri..Athithaya gana maara feeling ekak danuna,,,harima wadagath..ragapapu hamotama jayawewaaa,,,,budu saranai🙏
කලාවැවේ උපදින්න ලැබුනට ගොඩාක් ආඩම්බරයි. කලාවැව අපේ හදවත ❤️කලාවැවට ගොඩාක් ගොඩාක් ආදරෙයි ❤️❤️❤️
මේ film එක බලලා පහුවෙනිදා උදේම කළා වැව කඩවර දේවාලයට ගියා.. 🙏
ලන්කාවේ අපේ එකම දෙවියො..............🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏කඩවර අප්පච්චියේ කලා වැව වගේම මේ පින් බිමත් රැකපන් මයෙ අප්පච්චියේ........🙏🙏🙏🙏🙏🙏මේ පිනෙන් මතු බුදු බව ලැබේවා මගෙ අප්පච්චි 🙏🙏🙏🙏🥺
ඇයි අපේනෙ සමන් දෙවියොත්
@@NavodyaPathirana-tw3gi ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
ගොඩක් ලස්සන නිර්මාණයක් තව තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ශක්තිය දයිර්යය ලැබේවා❤❤
මේතාක් මම හැමදාම උදේ හවස පිං දීල තියෙන්නේ කඩවර යක්ෂ සේනාධිපති මතුබුදුවන දෙවිහාමුදුරුවන්ට නේද කියල අඬ අඬ බලපු මම ලබන සතුට, මේ වගේ නිර්මාණ කළ හැමෝටම දීර්ඝායු වේවා.........❤❤❤
මාර දුකක් ඇති වෙන්නේ මේවගේ කැපකිරීම් කරන්න තරම් කොයි තරම් මනසින් ඉහල රට ගැන හිතන රත්තරන් මිනිස්සු හිටපු රටක් ද මේක... ❤️❤️🙏🙏🙏🙏
යක්ක හෙළය නැවත පහළ වේවා....🙏🙏🙏🙏🙏 රාවණ සුරින්දුට මාගේ නමස්කාය වේවා...🙏🙏🙏🙏🙏🙏
ලස්සන වටිනා අති විශිෂ්ඨ නිර්මාණයක් ...ස්තුතියි නිර්මාණය කළ සැමට.🙏🙏🙏🙏🙏🙏
වසර දහස් ගණනක් සියළු සත්වයන්ගේ සා පිපාසාවන් සංසිදුවාලූ, කලා වැව ඇතුලු වාරිකර්ම කල ඒ අතීත හෙළ මුතුන් මිත්තන්ට, වත්මන් පරපුරේ වන්දනීය උත්තමාචාරය..😢🌹🙏
ලස්සන නිර්මාණයක් ,අවසානෙ අඩ අඩ බැලුවේ ..
ඇත්තටම ගොඩක් පිං මෙවැනි නිර්මාණ කරනවාට ගොඩක් ආශාවෙන් බලන්නේ
කමෙන්ට් දැක්කම ඇඩේනවා නෙවෙයි මෙවගේ අපේ සින්හලේ කතා බලන හැම වරෙම ඇඩේනවා..අපි වෙනුවෙන් රට වෙනුවෙන් දිවිපිදු සියලු රජ වරු..සහා ඒ හැම උත්තමයෙක්ටම හදපිරි උපහාරයකි 🙏🙏🙏🙏🙏😢😢😢❤️❤️❤️
Peritha kiyaddee ahata kadulak awa
@@sumithsusantha9779 ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
කඩවර දෙවි පිහිටෙන් කලා වැව තව අවුරුදු දහස් ගණනක් බැබලේවා 🙏❤
🙏🙏🙏💛
🙏🙏🙏🙏
විශිෂ්ට නිර්මාණයක් ඒ වගේම තමයි නිර්මාණයක් වගේම අපේ ඉතිහාසය ගැන පාඩමක්
සෙනෙවිරත්න මුල් කඩවර❤❤❤😢🙏🙏
ලංකා ඉතිහාසයේ අද්විතිය නිර්මාණයක් මේ සිනමා නිර්මාණය ❤️❤️❤️❤️බුදුසරණයි
මේකේ නොදාපු සිද්දි 1.හීන්කුරුට්ටා නම් නිළමේ සොරොව්වට පැනීමට පෙර කීවේ මෙසේය.. කරේ මෙසේය එතනට පැමිණි සියළුම දුසිල්වත් භික්ෂුන් මරා වැවට දමා තොපේ ලේ බීගෙන මාත් මැරෙනවා කියමින් සොරොව්වට පැන්න පසු කඩවර නම් යක්‍ෂ සේනාදිපති බිහිවූයේය.....මෙය නොදත් සිංහලයන් වෙතයි 🌿
ඇසට කදුලක් ආවේ නැත්තං .ඔබ මිනිසෙකුනම් නොවේ....මේ film එක තරම් හිතට තදින්ම දැනුනේ නැ .
මම ත් අනුරාධපුර අපේ ගම ඉස්සර මාර ලස්සනයි. ඒත් දැන් ගොඩක් දේවල් වෙනස් ඉතින්. ඒ ගමේ කමට මම නම් හරි ම ආසයි.😢😢
මේ වගේ උතුම් මිනිස්සු දැන් මේ ලෝකෙ ඉන්නවද දන්නෙ නෑ.🙏🥺❤️ ඒ කාලෙ කොච්චර කපකිරීම කරලද රට වෙනුවෙන්.ඔව්න්ට පිං අයිති වේවා......🙏🙏🙏
කඩවර අප්පච්ගේ පිහිට ලැබේවා...
අපි කන බත් කටක් ගානෙ කඩවර දෙවියන්ට පිං අනුමෝදන් වේවා..🙏🙏🙏
ෆිල්ම් එක බලද්දී ලේ වල තියන සිංහලකම අපේකම මාර විදියට දැනෙන්නේ
හරිම ලස්සනයි...අනේ මගෙ රට වෙනුවෙන් කීයක් නම් මේ වගේ රත්තරන් මිනිස්සු ජීවිතේ පූජා කරන්න ඇතිද ...☹️☹️
මේක බලද්දි ඇඩුනෙ නැත්තන් සින්හලයෙක් නෙවෙ 🥺🙏
ඇඬුන් නෑදැන් මම සිංහල නෙවේද?
ගෝත කතා නොකිය හිටපන් බන්😂
@@dilu4429 හා 👍
😹😹
ඇඩුනා ඇත්තටම මගේ පුංචි රට ඒ සොබාදහම ආරක්ශා කර දේවා මා කල පිනක් ඇත්නම් ඒ පින් බලය ආශිර්වාදයක් වේවා මගේ රත්තරං රටට ❤❤❤🙏🙏🙏🙏🙏🙏 දලදා සමිදුන්ගේ පිහිටයි ආරක්ශාවයි 🙏🙏
ලස්ස්සන නිර්මාණයක් විශිෂ්ඨ රංගනයක් ❤️😊
අයියො මගෙ වැව බිදුනට දෙවියෝ වත් නැද්ද මෙමට හයියෙන් හඩ හඩා ඇවිත් පැන නැසුනා එකඩ වලට 🙏 මගෙ අප්පොච්චියේ ඔබ වහන්සේ මතු බුදු වෙම්වා 🥺🙏
අපගේ ආදී සිංහල මුතුන්මිත්තන්ට උපහාරයක් ම වේවා 🙏
Wow...ඇත්තටම ලස්සන film එකක්... ඉස්සරහට බලන කාට හරි මේ comment එක...❤
හරිම ලස්සන වටිනා නිර්මාණයක්. හැමෝටම ස්තූතියි මෙවන් නිර්මාණයක් දැයට දායාද කළාට ❤❤❤
2024 November api nAwatha rata bera gath wagai..Anura kumara sahodhara ape raju una
අර්ථවත් සිනමා නිර්මානයක් දායකත්වය දැක්වූ සියලු දෙනාගෙටම තුති ..🎉️💐❤️💐
මේක කතාවක් නොව ආගමක් , සංස්කෘතියක්, සතුතියි නිර්මාපකයන්ගේ චිත්ත ශක්තියට
කලා වැවේ උපන් කඩවර දේවතාවුන් වහන්සේට මාගේ නමස්කාරය
super
ලස්සන කතාවක්❤🎉😊.මහා කඩවර දෙවි හාමුදුරුවන්ගෙ පිහිටයි 🙏🙏🙏🙏💗💗💗🙏🙏💗💗🙏🙏🙂
තමංගෙම උපං ජාතීයට වින කටින වුන් එදත් හිට් යා අදත් ඉන්නවා බුදුන් වැඩිය රට නපුරන්ගෙන් ආරක්ශා කර දෙත්වා🙏🙏
මාධිනී කියන්නෙ ර0ගනය ජීවිතේ කරගත්ත නිළියක්..ඒ රගපෑම් අති විශිෂ්ඨ යි
බලපියව් සිංහල බෞද්ධ අපේ හෙල යක්කු කෝ අද අපේ ඒ පෞඪත්වය
කාල වීරයෙක්.කාලගේ තාත්තාත් වගකීමෙන් කටයුතු කරන කෙනෙක්.❤වට්ටක වගේ ආත්මාර්ථකාමී විදියට ජීවත් වෙන මිනිස්සුන්ට වරදින බවත් පෙන්වල තිබුණා.ඉතිහාසයේ සිදුවීමක් අපූරුවට ඉදිරිපත් කරපු film akak kala❤❤
හිතට හරිම වේදනාවයි අවසානයේදී 😢😢😢😢😢😢
හොද නිර්මාණයක්,අපේ අතිත ශක්තිය,,❤❤❤❤
හරිම ලස්සයි film එක. අපේ මුතුන් මිත්තො මේ රට රැකගනිපු විදිය දකිනකොට හරිම ආඩම්බරයි.❤
ඉවර වේනකන් බලපු පලවෙනි එක 👍👌👍👌🙏
උපදින සැම ආත්මයකදිම නන් අයුරෙන් සහය දැක්කු මගේ මුතුන් මිත්තන්ට සාපිපාසාදියක් ඇති නොවේවා.සියලු දන ධාන්‍ය වස්තු සම්බාර අඩුවක් පාඩුවක් නැතිවේවා.සාගින්නක් නොදැනේවා...මේක හෙල උරැමක් මේ ප්‍රදේශය ඉපදිමට අපි හරි පින්කාරයි .
එවන් දෙවිවරුන් තැනු වැව් අමුනු වර්තමානයේ රජ් කල හුගාක් උන් විනාශයට දැමු හැට් හරිම වෙදනාවක් මට නම් 😢😢😢😢
අතීතේ මුතුන් මිත්තන් ජීවිතේ පූජා කර රැකපු අපේ සම්පත් විනාශ නොකර රැකගමු❤❤❤😢
Lassana film ekak ❤❤❤
හරිම ලස්සනයි ...රජ කාලේ මේ කාලේ කියලා වේනසක් නැ, රට විනාස කරන උන් ගෙන් අඩුවක් නෑ...
කඩවර අප්පච්චිගෙ පිහිටයි 🙏 කලා වැව රැකදේවා
ගොඩක් හොඳ නිර්මාණයක් වැවක් නිර්මාණය රජ තුමාම නෙවෙයි එ වෙනුවෙන් කැප උනු තවත් අය ඉන්නවා කියලා සමාජ කියන්න දරපු උත්සාහ
ගොඩක් ලස්සනයි 🎉🎉🎉 හොඳ නිර්මාණයක් 🎉🎉🎉 තෙරුවන් සරනයි🎉🎉🎉
ගල්නැව අපේ ගම කලාවැවේ වතුරයි නාන්නේ ගොවිතැන් කරන්නේ ❤️
ස්තූතියි ඔබ සියලු දෙනාට . ඉතාමත් හොඳ නිර්මාණයක් .
මගෙ රටට සියලුම දේවි දේවතා පිහිටයි බුදු සරණයි සියලුම දෙනාට 💖
මගේ මුතුන්මිත්තන් නිවනින්ම සැනසේවා 🙏🙏😢
අදත් කරදරයක් උනු ගමන් දුවන් එන මගේ අප්පච්චි උතුම් කඩවර අප්පච්චි නමස්කාරයි අප්පච්චිට❤❤🙏🙏🙏🙏
හෙල යක්කයන්ට දළඳා හාමුදුරුවන්ගේ පිහිටයි❤
මගෙ අප්පච්චි පන වගෙ කඩවර අප්පච්චි.කඩවර දෙවි පිහිටයි.
කොඉ තරම් ස්‍රේස්ට ජාතියක්ද මේ වසලයෝ හිගන්නො කලේ.🤧
මාරම ලස්සන film එක♥️ 😍
youtube එකේ උඩම තිබ්බේ මේ film එක මම බැලුවේ මේ Qatar වල ඉදන් 5වෙනීපාර හරිම ආඩම්බරයක් දැනෙනවා කලාවැව ගැන රැකගන්ඩ දිවිපුදල කරපු ප්‍රරාර්තනය. රට ජාතිය වෙනුවෙන් දිවි පුදපු අපේ වීරයන්ට !තෙරුවන් සරණයී ! සතරවරන් දෙවීයොන්ගේ පිහීට ආරක්ෂාව ලැබේවා ......සාදු ...සාදු ....සාදු
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
මම උපදින හැම ආත්මෙකම මෙ පින් බිමේ ඉපදෙන්න වාසනාව ලැබේවා🙏
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
❤😅😂🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️😎🌹🌹🌹😭😭😭😭😭❤️❤️🌹🙏🙏🙏🙏
@@kanchanaka3149 😂😂😂
ලංකාවේ ෆිල්ම් සුපිරී කියලා තේරුනේ මේක බලලා විතරයි. වෙනම ලෝකෙකට අරන් ගියා මාව. ගොඩක් ස්තූතී
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
මහා කඩවර දෙවි හාමුදුරුවන්ගෙ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏💗💗💗🙏🙏🙏💗🙏💗🙏💗🙏🙏🙏🙏🙏🙏
@@IhalageLathashiri ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏🙏
Me wage film monda tynne thwa
මන් ඉන්නෙ මගේ කලාවැව ගමෙහිමයි.මහ සාගරය වගේ උදේ හවස පේන කලාවැව වතුරෙන් මං උපන් දා සිට ජීවත් වෙන්නේ. වැව සෑදීමට දායක වූ සෑම අතීත මුතුන් මිත්තන් සියල්ලටම පින් ❤❤😢
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏👌🏻
හැබැයි ඉතිං ඔය කලාවැවේ වතුරෙන් කෙත්වතු සරු සාර කරගන්නා අද ඉන්න අය ඒ වීර මුතුන් මිත්තන් සිහි කරලා අඩුම අවුරුද්දකට වතාවක්වත් දන් පැන් පුදලා පින් අනුමෝදන් කරනවද කියාලා සැකයි....
@@sakvithibandara3702 ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
Karanawa.ewa waraddan nee.kadawara deewale warshika Kiri ithiriima,perahera meh hema deema eh wenuwen ada ta th sidda wenawa 🙏
මම මහඉලුප්පල්ලමෙ. උපන් දා ඉඳම් මේ වෙනකම් බත් කෑවෙ කලා වැවේ වතුරෙන් හැදුණු ගොයමේ හාලෙන්. දියබුං ගහ ගහා නෑවෙ යෝධ අැල දිගෙ අපේ වැවට අාපු මේ කලා වැවේ වතුරෙ. මුළු අනුරාධපුරක් පෝෂණේ වෙනවා. මාර හැඟීමක් එන්නෙ මේ මිනිස්සු දකිද්දී. ඉස්සර මෙහෙම දේවල් කොච්චර වෙන්න අැතිද. අපි අද මෙහෙම සැපේ ඉන්න. 🙏🏻❤️❤️❤️ අපේ මුතුන් මිත්තන් නිවනින්ම සැනසෙන්න ඕනෙ මේ කරපු කැප කිරීම් වලට
ඔයාගේ වචන ට්ක ච්ත්‍රපට්ය වගේම ලස්සනයි. ස්තුතියි
🙏🙏🙏
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
Ane 🥺🥺 ehe ned mulm budu pilipe tibbe
Ammo e wachana tika.❤❤❤
අවුරුදු තුනක් ගිහින් ෆිල්ම් එක දාලා,😮😮😮 සර්ච් කලත් පෙන්නුවේ නෑ ෆිල්ම් එක.හොයාගන්න බැරි වුණා.අහම්බෙන් දැක්කේ ෆිල්ම් එක.කමෙන්ට් වලින් තේරෙනවා ලස්සන හිතට දැනෙන ෆිල්ම් එකක් කියලා.❤
Matath😂
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
මාත් අහන්බෙන් ඩැක්කෙ මෙයා 😒❤️
2025 කට්ටිය කෝ 🥺🥺🥺🥺🥺
කාලෙකින් බලපු ලස්සනම සිංහල ෆිල්ම් එක..එදා දිවි පුදලා බේරගත්ත කළා වැව වටා අද සිදුවන අපරාධ දිහා කවඩර දෙවියන් කොහොම බලා ඉන්නවා ඇත්ද..තව තවත් මේ රටට සතා සීපාවන්ට සොබාදහමට ආදරේ මිනිස්සු බිහිවේවා..
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
මිහිපිට දෙවිවරු නමැති දෙවි වරුන්. හරිම ආඩම්බරයි මේ නිර්මාණයෙන් කඩවර දෙවියන් වහන්සේ ගැන සහ පිරිත් සමග හැසිරවෙන උතුම් විශ්වය ගැන හරිම ආශ්චර්‍යමය හැගීමක් දැන්වීම පිළිබදව.
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏🙏
අවසානෙ දුකයි..😢 අපි නොදන්න බොහෝ.. දෑ මේ ෆිල්ම් එකෙන් දැනගත්තා.... දරුවන්ට උනත් ඉස්කෝලේ ඉතිහාසයට දැනගන්න පුලුවන් බොහොම සුලු ප්‍රමාණයක් විතරයි. ඒත් මෙහෙම ෆිල්ම් එකක් විදිහට දකින කොට මුලු කතාවම හිත්වල රැදෙනවා.... මේ ෆිල්ම් එක ලස්සන කරන්න දායක උන සියලුම නලු නිලියන්ට බෙහෙවීන් ස්තුතියි!! ❤ ❤
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
මාරම වටිනවා මේ වගේ films.. මොකද අපේ අතීතය අනාගත පරපුරට අරං යන්න නන් මේ වගේ නිර්මාණ හැදෙන්නම ඕනා ❤
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
මේව බලද්දි එන හැගීම කියන්න බෑ.ඒ කාලයේ ජීවත් උන හැගීමක් එනවා හිතට...❤
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
පුංචි කාලේ අහල තිබ්බ කතාවක්.. හිතේ ඇදිල තිබ්බ විදියට ම චීත්තරූප ඇත්ත කරපු චිත්‍රපටයක්.. හරි ම ආඩම්බර යි අපේ මුතුන් මිත්තෝ ගැන.. ❤️💫
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
හිංකුරුට්ටා නම් වු සෙනවි රත්න මුල් කඩවර දෙවතාවුන්ගෙ පිහිටයි❤
🙏🙏🙏
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏🙏
මගේ අප්පච්චි කඩවර ...සාධාරණයේ අසිපත මගේ උපන් බිම සරු කල මගේ දෙවිඳු ඔබ ජීවමානයි.
දැන් වර්තමානයේ තියන කුනුහර්ප කතා වලට වඩා මේ කතා වල තියන වටිනාකම කියා නිම කර නොහැක. අනේ තවත් මේ වගේ පින් වන්ත කතා නිර්මාණය කිරීමට සියලුම දෙනාට සිත් පහල වේවා!!සාදූ සාදූ සාදූ...🙏🙏🙏
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
අනිවාරයෙන්ම.මටත් අහබ්බෙන් හම්බ උනේ.
@@mallikaliyanarachchi8062 ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
Aniwarenma
@@jagathmalinda1493 ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
කලා වැව තව සිය දහස් ගනනක් බැබැලේවා ❤
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
😮
ලස්සනයි අවංකවම ජය වේවා
උතුම් ඌ කඩවර අප්පච්චී බුදුන් දැක නිවන් දකීවා 🙏
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
කඩවර අප්පච්චි බුදුන් දැක නිවන් දකීවා.....!🥺🥺🥺
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
හරිම ලස්සන නිර්මානයක්❤❤ ආඩම්බරයි සින්හලයෙක් වීම ගැන, කොච්චර උතුම් රටක්ද මගෙ රට,ආදරෙයි ලක්මෑනියන්ට❤❤❤
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
මයෙ කඩවර අප්පුච්චා මතු බුදු වෙනවා ඕං සත්තයි 🙏🥺❤️
@LIVEWORKScreations
3 hours ago
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
කඩවර දෙවිඳු බුදුන් දැක නිවන් දකීවා! අවංක ආදරයක් ලැබීමට තරම් මා භාග්‍යවන්ත වේවා!
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
මගේ කඩවර අප්පච්චී පිහිට ලැබේවා මේ සිරිලකට🙏
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
මට අවුරුදු පහක වයසේ ඉදලා ඉස්කෝලේ ගියේ .මකුලෑව කියන ගමේ .කලාවැවෙන් ගලාගිය වතුරින් පෝසනය උන මනරම් ගමක් .එහි වතුරින් පැසුන ගොවිතැනින් වී හාලින් තමයි අපේ බඩකට පිරුනේ නෑවෙ පිරිසිදු උනේ ඒ වතුරින් අතීතෙ මුතුන් මිත්තෝ කොච්චර වෙහෙස වෙලාද අපිට හොදම දේ ඉතිරි කලේ ඉස්තුතියි ! ඒ හැමෝටම
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
ගල්නැව අපේ ගමට ලගයි මකුලෑව
මමත් මකුලෑවේ
එදා උන් ජීවිත පුදල රැක්ක අනාගතේ අපේ උන් දැන් අමු අමුවේ නැති කරනව රටට ආදරේ උන් මේ බිමේ නැවත පහල වේවා ❤️❤️ තවත් මෙවැනි නිර්මාන බිහි කිරීමට ශක්තිය ලැබේවා අපේ දේ අපේ උන්ට වටීවා😌🚶
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
Aththatama mara hagemak enne rata wenuwen
ජිවිතේ පුජාකරමින් සුවහසක් සාගිනි නිවන්න දෙවරක් නොසිතා දිවිපිදු ඒ මහා බලැති " කාල" වගේම " හින්කුරැට්ටා " හෙවත් කඩවර දෙවිහාමුදුරැවොන්ට උතුම් නිවන් මග ලබන්න මේ ජම්බුද්දිපයේ සියලු දෙනාගෙම පින් කුසල් අයිති වේවා ....කියලා ප්‍රාර්ථනා කරමු මේ කමෙන්ටෙක දකින හැමෝම .
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
නිවන් සුවය ලැබේ වා ඒ උතුම් දෙව් පිය පුතු ට
😊❤ මේ කාලගේ කතාව අපේ ස්කෝල පෙළපොත්වල තිබ්බා...❤😊 වැවක් වෙනුවෙන් ජීවිතේ පරිත්‍යාග කරපු කුඩා වීරයෙක් ගේ කතාව....❤👍
පින්තූරයක් තිබුන නේද බැම්මෙ ජල සිදුරට කාල අත් දෙක තද කරං ඉන්න එකක්
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@@ShalikadineshGunawardana ඔව්ව්
කාල නේද ඒ කතාවේ නම තිබ්බේ
@@dumindasaumya2576 "කලා වැවට පිං දීලා පලයල්ලා" 6 වසර සිංහල පොතේ තියෙන්නෙ
කඩවර දෙවිදුට පින් අනුමෝදන් වේවා!!!🙏🙏🙏
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
අති විශිෂ්ට නිර්මානයක් ❤ අපේ මුතුන් මිත්තන් අපට දායද කල උරුමයන් රැකගමු ,විනාශ නොකර , අනාගත පරපුර උදෙසා.❤
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
බලන් ඉන්න ඉන්න මගෙ හිත යනව ඒකාලෙ අපිත් මේ වගේ මැටි ගෙදර කැලෑවල් වල කාලෙ ගෙව්ව.අද උලු මාලිගාවල හිටියත් ඒ ගෙව්නු අතීතෙ තමා ලස්සනම කාලෙ මගෙ අනුරාධපුර
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
කඩවර අප්පච්චිගෙ පිහිට ආරාක්ශාව ලැබේවා🙏🙏🙏🙏
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏🙏
ලස්සනම කතාවක් ..කලා වැව වගේම් මේ රටේ තියෙනා සෑම ජලාශයක්ම ..ආරාක්ශා වේවා..දෙවියන්ගෙ පිහිට ආරක්ශාව ලැබේවා❤❤❤❤❤❤
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
❤😊 රට ගැන කැක්කුමක් තියෙන ගාල්ල,මාතර,හම්බන්තොට,දකුණේ,රුහුණේ උන් මේ කොනට වර....😊❤✌
ආවෝ
😂😂😂😂 anna මහින්ද රාජපක්ෂ enawa kiwwa
@@MohammedAbdulwahab-uz5yo පල යන්න ගෙරි මුසල්මානුවා 🤣
අනිවාර්යයෙන් ම සහෝ ඒකෙන්ම රුහුනේ මාතර
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
කඩවර අප්පච්චිගෙ කතාව කඩවර අප්පච්චිට අනේක වාරයක් පින් සිද්ධ වෙන්න අද අපට කලා වැව තියෙන්නෙ
❤❤❤
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
මාරම ලස්සනයී..කලා වැව ගැන නොදන්නා බොහෝ දේ දැන ගත්තා මේ film එකෙන්.. අපේ මුතුන් මිත්තන් දිවි පුදා රැකපූ දේ ආරක්ෂා කර යුතුයී..❤
කඩවර දෙවියෝ මතු බුදු වේ .
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
😢 අපේ ගාල්ලේ උපන් විශිෂ්ඨ කලාකරුවෙක් වූ ඩබ් ජයසිරි කලාකරුවානන්ට නිවන් සුව...😢🌹❤🙏
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
man sinhala movie balanawa godak adui..ai ban samahara eewa meloo rahak nene 😄..mekanam 👍 supiri..Athithaya gana maara feeling ekak danuna,,,harima wadagath..ragapapu hamotama jayawewaaa,,,,budu saranai🙏
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
කලාවැවේ උපදින්න ලැබුනට ගොඩාක් ආඩම්බරයි. කලාවැව අපේ හදවත ❤️කලාවැවට ගොඩාක් ගොඩාක් ආදරෙයි ❤️❤️❤️
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
මේ film එක බලලා පහුවෙනිදා උදේම කළා වැව කඩවර දේවාලයට ගියා.. 🙏
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
ලන්කාවේ අපේ එකම දෙවියො..............🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කඩවර අප්පච්චියේ කලා වැව වගේම මේ පින් බිමත් රැකපන් මයෙ අප්පච්චියේ........🙏🙏🙏🙏🙏🙏මේ පිනෙන් මතු බුදු බව ලැබේවා මගෙ අප්පච්චි 🙏🙏🙏🙏🥺
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
ඇයි අපේනෙ සමන් දෙවියොත්
@@NavodyaPathirana-tw3gi ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
ගොඩක් ලස්සන නිර්මාණයක් තව තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ශක්තිය දයිර්යය ලැබේවා❤❤
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
මේතාක් මම හැමදාම උදේ හවස පිං දීල තියෙන්නේ කඩවර යක්ෂ සේනාධිපති මතුබුදුවන දෙවිහාමුදුරුවන්ට නේද කියල අඬ අඬ බලපු මම ලබන සතුට, මේ වගේ නිර්මාණ කළ හැමෝටම දීර්ඝායු වේවා.........❤❤❤
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
මාර දුකක් ඇති වෙන්නේ මේවගේ කැපකිරීම් කරන්න තරම් කොයි තරම් මනසින් ඉහල රට ගැන හිතන රත්තරන් මිනිස්සු හිටපු රටක් ද මේක... ❤️❤️🙏🙏🙏🙏
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
යක්ක හෙළය නැවත පහළ වේවා....🙏🙏🙏🙏🙏 රාවණ සුරින්දුට මාගේ නමස්කාය වේවා...🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
ලස්සන වටිනා අති විශිෂ්ඨ නිර්මාණයක් ...ස්තුතියි නිර්මාණය කළ සැමට.🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
වසර දහස් ගණනක් සියළු සත්වයන්ගේ සා පිපාසාවන් සංසිදුවාලූ, කලා වැව ඇතුලු වාරිකර්ම කල ඒ අතීත හෙළ මුතුන් මිත්තන්ට, වත්මන් පරපුරේ වන්දනීය උත්තමාචාරය..😢🌹🙏
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
ලස්සන නිර්මාණයක් ,අවසානෙ අඩ අඩ බැලුවේ ..
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
ඇත්තටම ගොඩක් පිං මෙවැනි නිර්මාණ කරනවාට ගොඩක් ආශාවෙන් බලන්නේ
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
කමෙන්ට් දැක්කම ඇඩේනවා නෙවෙයි මෙවගේ අපේ සින්හලේ කතා බලන හැම වරෙම ඇඩේනවා..අපි වෙනුවෙන් රට වෙනුවෙන් දිවිපිදු සියලු රජ වරු..සහා ඒ හැම උත්තමයෙක්ටම හදපිරි උපහාරයකි 🙏🙏🙏🙏🙏😢😢😢❤️❤️❤️
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏🙏
Peritha kiyaddee ahata kadulak awa
@@sumithsusantha9779
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
කඩවර දෙවි පිහිටෙන් කලා වැව තව අවුරුදු දහස් ගණනක් බැබලේවා 🙏❤
🙏🙏🙏💛
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
🙏🙏🙏🙏
විශිෂ්ට නිර්මාණයක් ඒ වගේම තමයි නිර්මාණයක් වගේම අපේ ඉතිහාසය ගැන පාඩමක්
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
සෙනෙවිරත්න මුල් කඩවර❤❤❤😢🙏🙏
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
ලංකා ඉතිහාසයේ අද්විතිය නිර්මාණයක් මේ සිනමා නිර්මාණය ❤️❤️❤️❤️බුදුසරණයි
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
මේකේ නොදාපු සිද්දි
1.හීන්කුරුට්ටා නම් නිළමේ සොරොව්වට පැනීමට පෙර
කීවේ මෙසේය.. කරේ මෙසේය
එතනට පැමිණි සියළුම දුසිල්වත් භික්ෂුන් මරා වැවට දමා
තොපේ ලේ බීගෙන මාත් මැරෙනවා කියමින් සොරොව්වට පැන්න පසු
කඩවර නම් යක්‍ෂ සේනාදිපති බිහිවූයේය.....
මෙය නොදත් සිංහලයන් වෙතයි 🌿
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
ඇසට කදුලක් ආවේ නැත්තං .ඔබ මිනිසෙකුනම් නොවේ....මේ film එක තරම් හිතට තදින්ම දැනුනේ නැ .
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
මම ත් අනුරාධපුර අපේ ගම ඉස්සර මාර ලස්සනයි. ඒත් දැන් ගොඩක් දේවල් වෙනස් ඉතින්. ඒ ගමේ කමට මම නම් හරි ම ආසයි.😢😢
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
මේ වගේ උතුම් මිනිස්සු දැන් මේ ලෝකෙ ඉන්නවද දන්නෙ නෑ.🙏🥺❤️ ඒ කාලෙ කොච්චර කපකිරීම කරලද රට වෙනුවෙන්.ඔව්න්ට පිං අයිති වේවා......🙏🙏🙏
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
කඩවර අප්පච්ගේ පිහිට ලැබේවා...
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
අපි කන බත් කටක් ගානෙ කඩවර දෙවියන්ට පිං අනුමෝදන් වේවා..🙏🙏🙏
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
ෆිල්ම් එක බලද්දී ලේ වල තියන සිංහලකම අපේකම මාර විදියට දැනෙන්නේ
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
හරිම ලස්සනයි...අනේ මගෙ රට වෙනුවෙන් කීයක් නම් මේ වගේ රත්තරන් මිනිස්සු ජීවිතේ පූජා කරන්න ඇතිද ...☹️☹️
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
මේක බලද්දි ඇඩුනෙ නැත්තන් සින්හලයෙක් නෙවෙ 🥺🙏
ඇඬුන් නෑ
දැන් මම සිංහල නෙවේද?