Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හිත හොඳ ධීවර සහෝදරයන්ට බුදු සරණයි. ජීවිතය පරදුවට තබමින් ඔවුන් කරන මේ සේවය ඔවුන්ගේ දරු පවුලට විතරක් නෙමේ මුලු රටටම. දිනෙන් දින ඔවුන්ගේ ජීවිත දියුණුවේවා
Paw ahinsaka minissu karana kiyana sama dayakma sarhaka wawa diynwan diyuny wata pahwaw siyalu danata kisima karadarayak nowawa niduk nirogi bawaya labawa dirgaysa labawa budu sarani dawi pihitai ❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
හරිම නිහතමානී ධිවර සහෝදරයෝ. තෙරුවන්සරණයි.
ධීවරයට තෙරුවන් සරණ ලැබෙන විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ
ගොඩ ,මඩ,දියඹ හැම තැනම සොදුරැ තැන් සොයා යන,එම රසය අපට බෙදන අනුරාධ මහත්තයා ඇතුළු ඔබ සියලුම දෙනාට තෙරැවන් සරණයි !!! ජේසු පිහිටයි !!! සුභ දවසක් වෙිවා !!!.අදත් ධීවර මෙහෙවරක කතාවක්,ක්‍රියාවක් අත් දුටුවා .❤❤❤🙏🙏🙏👍👍👍🌹🌹🌹
කෙනෙකුට කරදරයක් නොවන විදියට ලස්සනට වැඩේ කරනවා කටු ගලවලා බෝතලේට දා අයින් කරනවා ❤❤❤❤සියලුම දෙනාට බුදු සරණයි
මාලු මරන එකාට බුදුසරනලු😂😂😂
මචං උඹ මාළු කන්නේ නැද්ද @@indrajithchanrakumara1342
5f6ge🎉
ඔයාලා හරිම නිහතමානී මිනිස්සු
බොහෝම ස්තූතියි තෙරුවන් සරණයි සියලු දෙනාම ට
Galle ape gama... loke mona rataka hitiyath galla thama Best, Thank you ayye
ඇත්තටම මේ කට්ටිය කොච්චර මහන්සී වෙනවද බොහොම අගෙයි දැනුවත් කිරීම
Me අයට jesuge pihita jesu අම්මාගේ pihita nithara ලැබෙන්න one e අය ජීවිතේ ගැනවත් hithanne natiwa me karana mahagu සේවයට stuti wenma one me ayage du දරුවෝ මුළු paulma jesu ආරක්ෂා karannama one ape rate ahimsakama මිනිස්සු මෙයාලා ❤❤❤❤❤❤
කොච්චර දුකක්ද විදින්නේ ..බුදු සරනයි !!!
ඉස්තුති අනුරාධ මල්ලි... අපිට ඔය දේවල් පෙන්වනවාට
❤❤❤❤❤❤❤❤❤😂😂Mr..Anurada...Mama obageWeda Satahanma ThamaiBalanne..Harima Asawen..Duk windina JanathaawaSamagama Sitina obataTheruwan SaranaiSiyalu Dewi pihitai..❤❤❤❤❤❤
Ane aththata harima nihatha mani diwara❤ sahodarayo bs🙏
Thanks you 🙏😊❤ very nice 👌
කතාවෙන් නෙවෙයි , ඔන්න ප්‍රායෝගිකව ජීවිතය විදින සහ විදවන මිනිසුන් .... ඒ උදාර මිනිසුන්ගේ හයිය තමා රටක් රාජ්‍යයක් ගොඩ නගන්න අවශ්‍ය .. අපේ ලංකා දේශපාලුවන්ට ඔව්වා පේන්නේ සහ දැනෙන්නේ නැහැ .. මොකද කවුරු කෝක කලත් , නොකලත් උන්ට , උන්ගේ කෑම මේසේ අංග සම්පුර්ණයෙන් නොමිලයේම ලැබෙන නිසා ... උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය , උතුම් ශ්‍රී දලදා වහන්සේගේ පිහිට ආරක්ෂාව රැකවරණය මුලු ධීවර ප්‍රජාවටත්, මිනිසුන්ගේ දුක සතුට ලග සමසේ සිට ගන්නා අනුරාධ මහත්මයා ඔබ තුමන්ටත් , හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏
ඇත්තටම පවු මේ මිනිස්සු ,😢😢ජීවත් වෙන්න කොච්චර වෙහෙසක් දරනවද??මෙයාලා කොච්චර අවධානමක් අරගනද මුහුදු යන්නෙ.??😢😢
මගේ ගම ❤
Eka thamai jewete......Jaya wewa hamotama...
ස්තුතියි අදත් විඩියෝ එක බැලුවා මාළු ඉස්සෝ ජෙසු පිහිටයි සියළුම දෙනාට ❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🙏
සුපිරියක් 👍🏻👍🏻
තෙලේ වැඩි වෙනවා...😂😂😂 මරු කතාව අපිට හොයා ගන්න බැරිද ඒ මාළුවා...
Ane paw. Koitharam mahansi welada pawlak rakinne. BUDUSARANAI
හරිම සාදාරනයි හරියන්න ඕනි උතුරන්න
Ayoubowan Malli budusaranai siyalu danata ❤❤
ආණ්ඩුවේ පිං පඩි ගන්න රජයේ සේවකයන්ට මේ උත්සාහවන්ත කම පෙන්වන්න ඕන,,,
පින් පම්කයො දැන් තව 20000ක් වැඩිකරන්නලුනෙ...😂
එහෙනම් oya ධීවර inta kiyala රජයේ thiyena ආයතනය wala wada tika karaganna
එයා කියන්නේ රජයේ සේවකයින් හරියට වැඩ කරන්නේ නැති එක . 11:50
ආයතනයක තියන වගකීම ඇඟට අමාරු නොවුනත් මොළේට කොච්චර මහන්සිද කියලා පිටින් බැලුවට තේරෙන්නෑ😢
Excellent
නියම විඩියො එකක් අනුරද
Anduwa me minissu gana hithanna ona. Hitha honda minissu set ekak. Malimawata jayawewa.
තමන්ගෙ ජොබ්එක හොදටම කරන සෙට් එකක්... හොද දැනුමක් තියනවා....
ධීවර සොයුරෝ නැති දා දෙල් කන්නේ,,,,,❤
ජය 🎉
නොදන්න ගොඩක් දේවල් දැනගන්න පුළුවන් අනුරාධ අය්යා නිසා ❤👌
Hmmm
සල්ලි මොනතරම් තිබ්බත් බිල් ගෙවන්න කන්න බොන්නත් මදි...අසරණයි අපි හැමෝම...
රනිල් සර් ඔය සංවර්ධනය කොරනව කියන්නෙ 2048 වෙනකොට
තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා.මාලු අමුවෙන් නෙම නැද්ද මන්දා මහත්තයා යනදාට
Hitha hoda minissu....
Chun pan karayek nethi issawak hoyaganannako sar,
හොඳින් හැමදේම තේරුම් කරලා දෙන හොදම channel එක විඩියෝ ආවට subscribe කරලා නැ කියලා දැක්කේ දැන් බුදු අම්මේ ඔන්න කළා 😂❤🎉
Oya diwarayo hodai eth danne thikai api migamuwe aruguluwa denne na kawe boru niyama diwarayo dila kanne.halawatha migamuwe ona tharam innawa aguluwo muhuden ho kalapuwen .me msg ekata thraha nowrnna.jp.bs.api hamadama hitha hoda diwarayo....
ආයුබෝවන්, සුබ දවසක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...!!! 🙏🙏🙏ජීවිත් වෙන්න මොන තරම් නම් සටනක් කරනවද ඒ උත්සාහ වන්ත ධීවරයන්.සියළු සත්ත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා...!!! ❤❤❤
Ade manju maama
ජීවත් වෙන්න දරැපවුල ජීවත් කරවන්න සැබෑම සටනක් කරන මිනිසුන්අතරින් ධීවරයන් අංක 1
රජ්ගම වැල්ල ගාල්ල ❤❤
👍❤
Pavu mee mieniessu. Rate PALAKAYA horu realak aeakka rata kanava. Ahiensakayange Badu mudalien SURASEAPA viediena deashapaluvo neatiebangastana veeava
Rassawak ne kiyala kiyanna hoda ne nette Nene malu inne oruwe Tibuna kiyalai kiyanna oni etakota lebenawa
🎉🎉❤❤
මේ වගේ වැඩ සටහනක් කරන්න යන කොට ටිකක් ඒ විෂය සම්බන්ඳව අධ්‍යයනයක් කරල යන්න ඕන...එතකොට තමයි ප්‍රේක්ෂකයාට හොඳ ඉදිරිපත් කිරීමක් කරන්න පුලුවන්...මෙතන ඔහේ කියවනවා,..ගොං ප්‍රශ්ණ අහනවා....ඒ මිනිස්සු කියන හැම එකම හරි පුදුමෙන් පිළිගන්නවා...
Oya karannako balanna ehema ekak apitath Bala ganna. මම හිතන්නේ නෑ ජාතික රූපවාහිනිය වගේ ආයතනක ඒ වගේ අත්දැකීමක් නැති වෘත්තීය සුදුසුකම් නැති මහත් ම මහත්මීන් සේවයේ නියුතු වෙනවා කියලා, විශේෂයෙන් සොබා රූ වැනි වැඩසටහන් බැලුවානම් ඔයාටම වැටෙහෙයි කියල මම හිතනවා. පොඩ්ඩක් වත් හොයල බලල නැත්තේ ඔයා කියල මට නම් දැනෙන්නේ. තැනකට ගිහින් ඒ සමාජයේ හැසිරිය යුතු ආකාරයක් තියෙනවා, තමුන් උගත් උනු පලියට ඒ හැමදේම කට මැද දොඩවන්න බෑ, හරි උනත් වැරදි උනත් සමාජයෙන් උකහා ගතයුතු දේ බොහෝය. පනිඩිත උනොත් වැඩසටහන ගුටි කෙලි යකින්නද අවසන් විය හැක, කෑලි කෑලි වලට කැපෙන තැන්වල ආයුධ භාවිතාව පහසු කටයුත්තක් ද නොවේ
@@gnccreations277niyama uththaraya
Malli oyita bayaanakai WATHU HUNGA
අනේ දරුවනේ පරිසම් න් තේරුවන් සරනයි මම ඩුබායි
20:17 20:19 20:19 20:20 20:21
Oya badu wala mila vedi nisa ona kenekta mudu yanna kiyala,aeka dawasak oyalage age pennanna.daruwo paw oyalage.vidina duka.denna aepa malu aduwata
👍👍👍👍👍👍
❤❤❤
Galle neda aiye
වැඩසටහනක් පටන්ගන්න කොට ඉන්න තැන කොහෙද කියල කියන්න. ❤❤👍👍👍
Galle
Me kothanada
ජාකොටු වැල්ල
දැන් අපේ උන් අඟුලුවො හොය හොය කයි😂😂😂😂😂😂
😅
Pau hrima dukai menisungae jiwana aragali
මං අයියගෙ වීඩියෝ හැම එකම බලනව, උදේට බලන්නෙ අද මොකක්ද දාල තියෙන්නෙ කියල . බුදුසරනයි .
🙏🙏🙏👍👍
මේ කොයි හරියෙද ? මට අයියගෙ ෆේස්බුක් එක මොකද්ද කියනවද
Anuradha Dewa
තමුනුත් ක්ශේත්‍රයේ ගැන ඉගෙන ගෙන ප්‍රචාරණය කරා නම් තව අගෙයි
වීඩියෝ එකක් දාන්න වෙන්නේම නැතිවෙයි.ක්ෂේත්‍රය ඉගෙනගෙන ප්‍රචාරය කරන්න ගියානම්.මොකද චැනල් එකේ විවිධ පරාසයන්වල වෘත්තීන් ආවරණය කෙරෙනවා. හැබැයි දැන් කරන්නේ තමනුත් ඉගෙනගන්න ගමන් බලන අයටත් දැනුම ගන්න අවස්ථාවක් දෙන එක.
❤❤❤❤❤
😂😂😂
Pammpori wadi
මේ ගාල්ලේ
මිනිස්සු ජීවත් වෙන්න දෙන ගේම නේද මිස්ට අනුරාග
ඇනේ ඔය විස කටු පුච්ව්හන්න 🙏
හලාවත මීගමුවෙ විකුනන්න තියෙනවා ඕන තරං අඟුළුවෝ.. කොහෙද යකෝ දෙන්නෑ කියන්නෙ
තව.එක..පාරක්.දුටු.ගෙමුනු..රජුට.රට..බාර..දෙමු..හෙමෝටම..ගොඩ.යන්න.පුලුවන්.මාර්ගය.දුටු.ගෙමුනු..රජ..තුමාය
🙏🙏🙏🙏❤❤❤
මේ බංකොලොත් රට දියුණු කරන්න වෙන දෙයක් ඕනෙ නෑ ධීවර කර්මාන්තයට ගොං හු රජය අත දුන්න නම් මාස 6න් මේ රට ගොඩ දාන්න පුලුවන්. දැනට ඉන්න කාළකණ්නි දේශපාලුවො සේරම විනාශම කරලා දානකම් මේ සුන්දර රට ගොඩ ගන්න බෑ.
Very difficult life behind the screen 😢
අනුරාධ මහත්මයා මගෙ දවස පටන් ගැන්ම ඔබගෙන්
12:46 good for men😂
👍👍👍🙏🙏🙏❤️💖💜️
තුනම තියෙන්නෙ ඉස්සරහ තමයි
Gon harko kiyapan meka koi werala da kiyala. Game nama.
ගාල්ල රජ්ගම වැල්ල
මුහුදු අගුලුවෙක්ව ගන්න විදියක් නැද්ද
Dennam ona taram
@@janithransaka1691 දෙන්නකො එහෙනම්
🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
Video dana kam bala innawa
කොහෙද මේ මීගමුවේ නෙමෙඉ නේද
මරක්කල කියන්නේ මොකද්ද
චූටි බබෙක්,ලමා පැනඩෝල් ටිකක් බොන්න
Oya katakareana විදියට appiriyai.game baduwak වගෙයි
මුහුද හායි යද නැතිනම් මුහුද සැර ය්ද
Pradeshiya bashawan
❤❤💥💥👍👍
Innocent People 🤔
Koheda meka
අනුරාධ අයියේ බිජ්ජ උල්ද?
Ai ube ul yen nadda. Ponnayekda uba. Yaren mage katata ganin.ponnayaaaaa
උල්වනවා කටට ගන්නවද
@@EdwatRichad කටට ගන්න බිජ්ජක් තියනවද 😂
@@tharidumadushanka6307 පොඩි පකය නැට්ටට කිරිවත් උනලද උඹේ. අම්මගෙන් කුක්කු ටිකක් ඉල්ලන් බීලා නිදාගනින් 😂😂
බිජේ කොන බලන්න ඕනෑවේ වලාවගේ
මේ හොහෙද කියල දන්න කෙනෙක් ඉන්නවද
ගාල්ල ජාකොටු වැල්ල
හෙණ ගහපන්
පල මෝඩ මූසල යන්න. තොට බැරිනම් නොබල හිටපන්
Uba malu Kannada
❤
🙏🙏🙏♥️♥️♥️
හිත හොඳ ධීවර සහෝදරයන්ට බුදු සරණයි. ජීවිතය පරදුවට තබමින් ඔවුන් කරන මේ සේවය ඔවුන්ගේ දරු පවුලට විතරක් නෙමේ මුලු රටටම. දිනෙන් දින ඔවුන්ගේ ජීවිත දියුණුවේවා
Paw ahinsaka minissu karana kiyana sama dayakma sarhaka wawa diynwan diyuny wata pahwaw siyalu danata kisima karadarayak nowawa niduk nirogi bawaya labawa dirgaysa labawa budu sarani dawi pihitai ❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
හරිම නිහතමානී ධිවර සහෝදරයෝ. තෙරුවන්සරණයි.
ධීවරයට තෙරුවන් සරණ ලැබෙන විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ
ගොඩ ,මඩ,දියඹ හැම තැනම සොදුරැ තැන් සොයා යන,එම රසය අපට බෙදන අනුරාධ මහත්තයා ඇතුළු ඔබ සියලුම දෙනාට තෙරැවන් සරණයි !!! ජේසු පිහිටයි !!! සුභ දවසක් වෙිවා !!!.අදත් ධීවර මෙහෙවරක කතාවක්,ක්‍රියාවක් අත් දුටුවා .❤❤❤🙏🙏🙏👍👍👍🌹🌹🌹
කෙනෙකුට කරදරයක් නොවන විදියට ලස්සනට වැඩේ කරනවා කටු ගලවලා බෝතලේට දා අයින් කරනවා ❤❤❤❤සියලුම දෙනාට බුදු සරණයි
මාලු මරන එකාට බුදුසරනලු😂😂😂
මචං උඹ මාළු කන්නේ නැද්ද @@indrajithchanrakumara1342
5f6ge🎉
ඔයාලා හරිම නිහතමානී මිනිස්සු
බොහෝම ස්තූතියි තෙරුවන් සරණයි සියලු දෙනාම ට
Galle ape gama... loke mona rataka hitiyath galla thama Best, Thank you ayye
ඇත්තටම මේ කට්ටිය කොච්චර මහන්සී වෙනවද බොහොම අගෙයි දැනුවත් කිරීම
Me අයට jesuge pihita jesu අම්මාගේ pihita nithara ලැබෙන්න one e අය ජීවිතේ ගැනවත් hithanne natiwa me karana mahagu සේවයට stuti wenma one me ayage du දරුවෝ මුළු paulma jesu ආරක්ෂා karannama one ape rate ahimsakama මිනිස්සු මෙයාලා ❤❤❤❤❤❤
කොච්චර දුකක්ද විදින්නේ ..බුදු සරනයි !!!
ඉස්තුති අනුරාධ මල්ලි... අපිට ඔය දේවල් පෙන්වනවාට
❤❤❤❤❤❤❤❤❤😂😂Mr..Anurada...Mama obage
Weda Satahanma Thamai
Balanne..
Harima Asawen..
Duk windina Janathaawa
Samagama Sitina obata
Theruwan Saranai
Siyalu Dewi pihitai..❤❤❤❤❤❤
Ane aththata harima nihatha mani diwara❤ sahodarayo bs🙏
Thanks you 🙏😊❤ very nice 👌
කතාවෙන් නෙවෙයි , ඔන්න ප්‍රායෝගිකව ජීවිතය විදින සහ විදවන මිනිසුන් ....
ඒ උදාර මිනිසුන්ගේ හයිය තමා රටක් රාජ්‍යයක් ගොඩ නගන්න අවශ්‍ය .. අපේ ලංකා දේශපාලුවන්ට ඔව්වා පේන්නේ සහ දැනෙන්නේ නැහැ .. මොකද කවුරු කෝක කලත් , නොකලත් උන්ට , උන්ගේ කෑම මේසේ අංග සම්පුර්ණයෙන් නොමිලයේම ලැබෙන නිසා ...
උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය , උතුම් ශ්‍රී දලදා වහන්සේගේ පිහිට ආරක්ෂාව රැකවරණය මුලු ධීවර ප්‍රජාවටත්, මිනිසුන්ගේ දුක සතුට ලග සමසේ සිට ගන්නා අනුරාධ මහත්මයා ඔබ තුමන්ටත් , හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏
ඇත්තටම පවු මේ මිනිස්සු ,😢😢
ජීවත් වෙන්න කොච්චර වෙහෙසක් දරනවද??
මෙයාලා කොච්චර අවධානමක් අරගනද මුහුදු යන්නෙ.??😢😢
මගේ ගම ❤
Eka thamai jewete......
Jaya wewa hamotama...
ස්තුතියි අදත් විඩියෝ එක බැලුවා මාළු ඉස්සෝ
ජෙසු පිහිටයි සියළුම දෙනාට ❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🙏
සුපිරියක් 👍🏻👍🏻
තෙලේ වැඩි වෙනවා...😂😂😂 මරු කතාව අපිට හොයා ගන්න බැරිද ඒ මාළුවා...
Ane paw. Koitharam mahansi welada pawlak rakinne. BUDUSARANAI
හරිම සාදාරනයි හරියන්න ඕනි උතුරන්න
Ayoubowan Malli budusaranai siyalu danata ❤❤
ආණ්ඩුවේ පිං පඩි ගන්න රජයේ සේවකයන්ට මේ උත්සාහවන්ත කම පෙන්වන්න ඕන,,,
පින් පම්කයො දැන් තව 20000ක් වැඩිකරන්නලුනෙ...😂
එහෙනම් oya ධීවර inta kiyala රජයේ thiyena ආයතනය wala wada tika karaganna
එයා කියන්නේ රජයේ සේවකයින් හරියට වැඩ කරන්නේ නැති එක . 11:50
ආයතනයක තියන වගකීම ඇඟට අමාරු නොවුනත් මොළේට කොච්චර මහන්සිද කියලා පිටින් බැලුවට තේරෙන්නෑ😢
Excellent
නියම විඩියො එකක් අනුරද
Anduwa me minissu gana hithanna ona. Hitha honda minissu set ekak. Malimawata jayawewa.
තමන්ගෙ ජොබ්එක හොදටම කරන සෙට් එකක්... හොද දැනුමක් තියනවා....
ධීවර සොයුරෝ නැති දා දෙල් කන්නේ,,,,,❤
ජය 🎉
නොදන්න ගොඩක් දේවල් දැනගන්න පුළුවන්
අනුරාධ අය්යා නිසා ❤👌
Hmmm
සල්ලි මොනතරම් තිබ්බත් බිල් ගෙවන්න කන්න බොන්නත් මදි...අසරණයි අපි හැමෝම...
රනිල් සර් ඔය සංවර්ධනය කොරනව කියන්නෙ 2048 වෙනකොට
තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා.මාලු අමුවෙන් නෙම නැද්ද මන්දා මහත්තයා යනදාට
Hitha hoda minissu....
Chun pan karayek nethi issawak hoyaganannako sar,
හොඳින් හැමදේම තේරුම් කරලා දෙන හොදම channel එක විඩියෝ ආවට subscribe කරලා නැ කියලා දැක්කේ දැන් බුදු අම්මේ ඔන්න කළා 😂❤🎉
Oya diwarayo hodai eth danne thikai api migamuwe aruguluwa denne na kawe boru niyama diwarayo dila kanne.halawatha migamuwe ona tharam innawa aguluwo muhuden ho kalapuwen .me msg ekata thraha nowrnna.jp.bs.api hamadama hitha hoda diwarayo....
ආයුබෝවන්,
සුබ දවසක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...!!! 🙏🙏🙏
ජීවිත් වෙන්න මොන තරම් නම් සටනක් කරනවද ඒ උත්සාහ වන්ත ධීවරයන්.
සියළු සත්ත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා...!!! ❤❤❤