Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මං හැම වැඩසටහනක් ම බලනවා , මං හරිම ආසයි ආච්චිලා ,සීයලගෙ ඒ කතා වලට , පරණ ඒ අතීතයට , ❤
👍
හරිම ආසාවෙන් බලන්නෙ මේ වීඩියෝ, අපට ගිහින් මේ අත්දැකීම විඳින්න බැහැනෙ, ඉතිං ඔයාට ගොඩක් ස්තුතියි අපිව මේ ලස්සන පිරිසුදු අව්‍යාජ ගැමි හදවත් එක්ක එකතු කරනවට. මගේ ලස්සන රටෙන් ඈත් වෙලා ඉන්න මට මේ දේවල් කියල නිම කරන්න බැරි තරම් වටිනවතෙරුවන් සරණයි🙏
ශෝක් අනේ මාත් ගොඩක් ආසයි මේ වගේ වගාකරන්න,වගාවටයි වගාකරන අපේ තාත්තටයි ජේසු පිහිටයි ,වගාවට දේව කරුනාවෙන් අස්වැන්න ගොඩක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ,අනුරාද සර්ටත් ගොඩක් ස්තුති ,ජේසු පිහිටයි ඔයාලට
Theruwan saranay dewe pihitay jayawewa
Mage gei idamai gannako waga karanna puluwan matale kedena pol gammiris puwak keshel tiyenawa koti 1 gannawanam kiyanna kauruhari innawanm kata karala denna genu kenekta unat thaniyama jewat wenna puluwan hora haturo ne.mama rata inne .padichi mehe.
අවංක නිහතමානී මිනිසුන් ...උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂත් , හොඳින් අස්වනු ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා !අනුරාධ මහත්තයාටත් ....බොහොම ස්තූති ...👏👏👏👏💐💐💐💐
කොච්චර අපූරු ජීවිතයක් ද.ආස හිතෙනවා දෑක්කම.ඔබතුමාගෙ වාග් ශෛලිය ඊට වඩා අපූරුයි.හරිම ලෙංගතුකමක් දැනෙනවා
Asay baladddinam😅
කතාවට කියන අබිං කෑව වගේ ....බලන්න බලන්න ආස හිතෙනවා ....මේවා ඉතින් මෙහෙම නැතුව ගිහින් බලන්න වාසනාව ක් නැහැනේ ....ඔබට දීර්ඝායු ❤❤❤
හරිම සුන්දර කතාබහක්. තෙරුවන් සරණයි ඔබ සැමට.
මේවගෙ කයිවාරුවක් දානකම් බලන් හිටියෙ ❤❤❤
මම හරිම ආසයි මේවගේ වීඩියෝ බලන්න .ඔබතුමාට බොහෝම ස්තුතියි .මේවගේ හරිම සුන්දර දසුනක් කතාබහක් දකින්න ලබාදින්නට
හරිම ලස්සන කතා බහක් ❤❤
හිතට දැනෙන ලස්සන කතා බහක්! මෙයා ඉදිරිපත් කරන සෑම මාධ්‍යයකම කතා කරන විට අමුතුම ගැම්මකට දකූණෙ සහ වැදි ජන අනුකරණයත් ගම්බද විලාසයත් සමග ලස්සනට ගලපා කතා කරන නිසා එම වැඩ සටහන් සියල්ල ඇසීමට විශාල ප්‍රියමනාපයක්!🎉🙋❤🇬🇷✈️🇱🇰
ලස්සනම ජීවිත ගෙවෙන්නෙ සුන්දරම විදිහට ❤❤❤
Harima asawan wada satahan balanna siyalu danata budu sarani dawi pihitai ❤❤❤❤❤❤🙏🙏🙏🙏
ලස්සන කතා බහක් හරමොටම බුදු සරනයි
මී ඔය රක්ෂිතයේ මේ මිනිස්සු හෙං කරන කොට අලි ඇත්තු ඉතින් ඉන්නෙ කොහෙද...
When he saying අපේ සිංහල කෙල්ලෝ 🫡 ✌️එක සැහෙන්න දැනුන වාක්‍යක්....සුන්දර මිනිස්සු
68 නම් 55 ....හොඳ හොඳ කයිවාරු ...theruwan saranai
😂
55 nemei 56
@@AsithaFernando-t3c ou නේ 56 ...55 නේ මට ලියවිල්ල තියෙන්නේ
දකුණෙ භාෂාව තමා මරු😂❤
Lassanai❤❤
Kadira manage hena harima agei harima lassanai parisare ❤❤❤❤❤ bs🙏
දුක් මහන්සි නොබලා තම උත්සහයෙන් දකින ප්‍රතිපල. . තෙරුවන් සරණයි ජය වෙවා. .!❤❤❤🇱🇰🇱🇰🇱🇰🙏
Harima lassani, kochchara nidahas da ? Ape ratey na na kıyan nathiwa mahansi wela lassanata jeewath wenawa thank you for Secret nature,
පට්ට තැන් වලට දේවා යන්නෙ ඇත්තටම මේ අයගේ දැතින් වවන දෙයින් අපි හැමෝම කාලා ජිවත් වෙනවා ඒත් ඒ අයට කොහෙද අගයක් . සුන්දර මිනිස්සු . දේවා ඔයා පිං වන්තයි සොබා දහමේ අසිරිය විඳින්න ලැබිමට . තෙරුවන් සරණයි .
I always watch you videos. Super topics. Great stories.🎉❤😊
වදින්නෑ මගුල ❤❤❤❤
❤❤"ජොසිපිනා❤❤ ලස්සනයි ..
බුදු සරණයි ❤❤❤
හිතහොද මිනිසුන්❤
Aiye oyage vidio Patta thamai. Api harima asawen balance. Jaya wewa oyata
Lassana..hean.yayak...
Thank you sir 🙏🙏❤️❤️❤️
තෙරුවන් සරණයි මාමේ
Lassanai.parisaraya
❤❤❤❤❤budu saranai nekii 🙏🙏🙏🙏🙏🙏
බුදුසරනයිඡයවේවා❤❤❤
Asa hithenawa wagawa dekkama ❤❤wedi wediyen hari yanna one ♥
❤
Anee godak asawen. Balanne. Appachita. Bs
Excellent
කදිර මාම ඉපදුනේ 1968 ලු ,හැබැයි තාම වයස 51😮😮😮
😂😂😂waysa.hahguwe😅😅😅
බුදුසරණයි
Difficult lives with beautiful environment
Joshapina F1, hybrid batu wargayak
😊
මහ ජරාවිදිහට ගනන් හදන්නේ අස්වනු අඩු වෙයිද දන්නෙ නැ
මේ මිනිස්සු මේ වගාව සත්තුන්ගෙන් පරිසරයේ තියෙන වෙනත් කරදරවලින් ජලගැල්මෙන් දේශගුණයෙන් බේරගන්ඩ මොන තරම් උත්සාහයක් කරනවද කොහොම හරි අස්වැන්න අරගත්තයින් පස්සේ සමහර වෙලාවට තුට්ටුවට දෙකට තමයි දෙන්න වෙන්නේ. අවස්ථාවලුත් තියෙනවා
බටු ගස් ලගවැඩී මාමේ.😅 මාත් බටු කරනවා.මගේ මේ චැනල් එකේ වීඩියෝ දාලා තියනවා.අනික සුදු මැස්සා,කොල පත්‍ර කීඩෑවාගේ හානිය තියෙනවා.මම දැක්කා ඔය මාමාගේ අලුතින් හදපු පැල සෙට් එකේ.
🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉
😂😂😂❤❤❤
Niyami tawa wagawal penna
🙏🙏
පුළුවන් තරම් මිනිස්සුන්ගේ කෑම වලට wasa කලවම් කරලා පන්සල් වලට යනවා බණ අහන්න😂😂😂😂
Yana tana nama gama.dammanm tamai watinne
❤❤❤❤
මේ කොහෙද
කදිර මලය වගාව වටේට විදුලි වැටක් හය් කොරාපංකො.
අපේ රටේ මිනිස්සුන්ට වගා කරන්න බැරි ඇයි තෙල් පොහොර නැතුව
හෙට අනිද්දා ශාන්ත අයියා බලන්න ගියොත් හොදයි නේද. ටිකක් කතා කරන්න.
❤❤🎉
ankal 1968 nam wayasa 56
Goviyata bassata apita Gini ganan
68 නම් දැන් 55 යි නේ අනුරාධට කීයද ? 😂😂😂 අහිංසක මිනිස්සු .
මරැකයිය
Mamath 68. Mata nam 55 k
බීලයි ඉන්නෙ 🙄
කවුද බීල ඉන්නෙ උඹද
කොච්චර වස ප්‍රමාණයක් මේ එළවළු වලට ගහනවාද ඕවා කන wata වඩා හොඳයි බඩගින්නේ මැරෙනවා
ඔයාල කන ඔය ඉන්දියන් මිරිස් වලට ගහන්නෙ ලන්කාවෙ තහනම් කරපු සැර වැඩිම වස වර්ග..ලන්කාවේ විස අදික වස වර්ග තහනම් කරල තියෙන්නෙ...ලන්කාවෙ ගොවියට බනින ඔයාල පිට රටින් ගේන වස හරි ආසාවෙන් කනව...ගොවිය වස හදල ගහන් නෑ නේ..
ලේන් තැරි කියන්නෙ පුවක් වර්ගයක්ද
Ow puwak wenuwata gannawa
ලේන් තැරි කියන්නේ සමහරු දෝතුලු පුවක් කින්නේ අන්න ඒවාට
🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣👍👍👍👍👍👍👍
අනුරාධ අයියාට උදව් කරමු like කරලා comment කරලා subscribe කරලා 😊❤
❤❤❤❤❤
❤❤❤🎉
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
මං හැම වැඩසටහනක් ම බලනවා , මං හරිම ආසයි ආච්චිලා ,සීයලගෙ ඒ කතා වලට , පරණ ඒ අතීතයට , ❤
👍
හරිම ආසාවෙන් බලන්නෙ මේ වීඩියෝ, අපට ගිහින් මේ අත්දැකීම විඳින්න බැහැනෙ, ඉතිං ඔයාට ගොඩක් ස්තුතියි අපිව මේ ලස්සන පිරිසුදු අව්‍යාජ ගැමි හදවත් එක්ක එකතු කරනවට. මගේ ලස්සන රටෙන් ඈත් වෙලා ඉන්න මට මේ දේවල් කියල නිම කරන්න බැරි තරම් වටිනව
තෙරුවන් සරණයි🙏
ශෝක් අනේ මාත් ගොඩක් ආසයි මේ වගේ වගාකරන්න,වගාවටයි වගාකරන අපේ තාත්තටයි ජේසු පිහිටයි ,වගාවට දේව කරුනාවෙන් අස්වැන්න ගොඩක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ,අනුරාද සර්ටත් ගොඩක් ස්තුති ,ජේසු පිහිටයි ඔයාලට
Theruwan saranay dewe pihitay jayawewa
Mage gei idamai gannako waga karanna puluwan matale kedena pol gammiris puwak keshel tiyenawa koti 1 gannawanam kiyanna kauruhari innawanm kata karala denna genu kenekta unat thaniyama jewat wenna puluwan hora haturo ne.mama rata inne .padichi mehe.
අවංක නිහතමානී මිනිසුන් ...
උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂත් , හොඳින් අස්වනු ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා !
අනුරාධ මහත්තයාටත් ....
බොහොම ස්තූති ...
👏👏👏👏💐💐💐💐
කොච්චර අපූරු ජීවිතයක් ද.ආස හිතෙනවා දෑක්කම.ඔබතුමාගෙ වාග් ශෛලිය ඊට වඩා අපූරුයි.හරිම ලෙංගතුකමක් දැනෙනවා
Asay baladddinam😅
කතාවට කියන අබිං කෑව වගේ ....බලන්න බලන්න ආස හිතෙනවා ....මේවා ඉතින් මෙහෙම නැතුව ගිහින් බලන්න වාසනාව ක් නැහැනේ ....ඔබට දීර්ඝායු ❤❤❤
හරිම සුන්දර කතාබහක්. තෙරුවන් සරණයි ඔබ සැමට.
මේවගෙ කයිවාරුවක් දානකම් බලන් හිටියෙ ❤❤❤
මම හරිම ආසයි මේවගේ වීඩියෝ බලන්න .ඔබතුමාට බොහෝම ස්තුතියි .මේවගේ හරිම සුන්දර දසුනක් කතාබහක් දකින්න ලබාදින්නට
හරිම ලස්සන කතා බහක් ❤❤
හිතට දැනෙන ලස්සන කතා බහක්!
මෙයා ඉදිරිපත් කරන සෑම මාධ්‍යයකම කතා කරන විට අමුතුම ගැම්මකට දකූණෙ සහ වැදි ජන අනුකරණයත් ගම්බද විලාසයත් සමග ලස්සනට ගලපා කතා කරන නිසා එම වැඩ සටහන් සියල්ල ඇසීමට විශාල ප්‍රියමනාපයක්!🎉🙋❤🇬🇷✈️🇱🇰