භාෂා හයකින් මාළු විකුණන දෙවටේ මුදලාලි | මගෙ බෝට්ටුවල මාළු මේ තියෙන්නේ | ගාල්ලෙ ලස්සනම මාළු ලෑල්ල

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 477

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 11 місяців тому +16

    ඇත්තටම අගේ කලයුතුමයි මොකද තමන්කරනදේ අවංකව කිරීම වගේම හොඳ දැනුවත් කිරීමකුත් කරනවා,ගොඩාක් දෙනෙක් නොකරන දෙයක්,ජයවේවා ,

  • @gihankakgodaarachchi2760
    @gihankakgodaarachchi2760 11 місяців тому +34

    සුපිරි කොල්ලා... එකෙන්ම නියම නිහතමානි කොල්ලා..

  • @mihirangamihiranga3012
    @mihirangamihiranga3012 10 місяців тому +14

    කියන්න දෙයක් නැ.සුපිරි කොල්ලා.මම මාලු ගන්නෙත් මෙතනින්.ප්‍රෙශ් මාලු තියෙන්නෙ මෙ කොල්ලා ලග.

  • @padmaseneviratne8380
    @padmaseneviratne8380 11 місяців тому +29

    රුපියල් සීයක් වැඩියෙන් ගත්තට කමක් නෑ, හරි දේ ,හොඳ දේ ,අලුත් බඩු.දීලා දියුණුවෙන් දියුණුවට ඔයාලා පත් වේවා.අනුරාධටත් ස්තුතියි .😃

  • @thilakkumara4535
    @thilakkumara4535 5 місяців тому +3

    නියමයි මම ඔතනින් මාලු අරන් තියෙනවා.ඉස්සෙල්ලාම මාලු ගත්තු දවසෙ මෙයාගෙ හාසාව මට ඇල්ලුවේ නැ.ඒත් පහුවෙලා යනකොට අදුරගෙන දෙවියන්ට වාගේ කතා කලේ.නියම මාලු කනවනමි ගාල්ලේ තමයි.ජය වෙිවා අපි ආයෙත් එනවා.සුපිරි ආ.

  • @sushanthaubesingha2463
    @sushanthaubesingha2463 11 місяців тому +39

    ඔයා ඔය ඇත්තමනම් කියන්නේ.. උබ වගේ සුපිරි කොල්ලෝ රටට ආඩම්බරයක් .. respect bro..🎉

    • @damithlakshman3647
      @damithlakshman3647 11 місяців тому +1

      Ane bn uba Danne monada gihin balapan 6 withara

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 11 місяців тому +28

    ඇත්තටම ලස්සන මාළු ලැල්ලක්.හිත හොද අයට හරියනවා.ජය වෙිවා !!! ❤❤❤👍👍👍🙏🙏🙏🎉️🎉️🎉️

  • @pathirana64
    @pathirana64 11 місяців тому +58

    ජයවේවා රිස්වාන් නියම දකුණේ කොල්ලෙක්

  • @maheshprasanna7837
    @maheshprasanna7837 11 місяців тому +21

    මමත් මෙතනින් මාලු අරන් තියෙනවා. ෆ්‍රේෂ් මාළු

  • @උදයන්ගනී
    @උදයන්ගනී 11 місяців тому +16

    වැඩි වැඩ්‍ යෙන් තව තවත් දියුණු වේවා .තෙරුවන් සරණයි

  • @nalinwickramatunga692
    @nalinwickramatunga692 6 місяців тому +3

    රිස්වාන් හොඳ අවවාදයක් දුන්නෙ දියුණුවෙන්න උත්සහ කරන කෙනෙක්ට."ලිඳට බහින්නෙ නැතුව ගැඹුර බලන්න බෑ" ලොකු අර්ථයක් තියෙන වචන ටිකක්.ඕනැම ව්‍යාපාරයක සේවාව හොඳනම් එතනට පාරිභොගිකය අනිවාරෙන්ම එනවා.දියුණුවෙන් දියුණුවට පත්වේවා.
    insha allah

  • @champaperera8487
    @champaperera8487 11 місяців тому +46

    රක්ශාව.අවංකව කිරීම වටිනා ගුනධර්මයක් ජයවේවා .

  • @vipulavip6094
    @vipulavip6094 11 місяців тому +30

    පට්ට අපේ එකෙක් හැමදම හරියන්න ඔනා

  • @tbwithanachchi7076
    @tbwithanachchi7076 11 місяців тому +38

    සිරාවටම කොල්ලා සුපිරි උගෙන් ඉගනගන්න තීනවා අවුරුදු ගානකට

  • @disnahettiarachchi9504
    @disnahettiarachchi9504 11 місяців тому +13

    මල්ලි උඹට ජයක්,,,ඔහොම යන් ගැම්මක්තමා ලංකාවට ආව දිනක එනවාමයි මාලු ගන්න,,,මාළු බිත්තර ටිකක් හොයලා තියපන් මල්ලි,, අරන ව්‍යාපාරය හරියට කරපන් උඹට ජයක් තුණුරුවන් සරණයි

  • @Koreabuddi
    @Koreabuddi 7 місяців тому +12

    අපේ ඉස්සරහා ඌට අඩෝ කියන්නවත් දෙන්නේ නෑ.. ඒ වචන ටික. ජාති බේද නෑ බං අපිට..❤❤❤

  • @ChandanaHeenatigala
    @ChandanaHeenatigala 11 місяців тому +27

    ජය වේවා රිස්ලාන්.......heritage cafe & bristo සෑහෙන මතක සටහන් එක්ක දවසක හමුවෙමු...

  • @piyaseeliabeysinghe7375
    @piyaseeliabeysinghe7375 11 місяців тому +43

    තව තවත් ඉදිරියට යන්න ලැබෙන්න කියල හදවතින්ම ආසිර්වාදය එකතු කරනවා තෙරුවන් සරණයි

  • @manoranjaniadhikari3161
    @manoranjaniadhikari3161 11 місяців тому +51

    නියම වෙලදාමක්. මෙ රටේ දැන් තත්වය මත හොද සාදාරන වෙලදාමක් නම් පාරිබෝගිකයෝ එතන ඇත. ජයවේවා 👍👍👍👍❤❤❤

    • @S_W_jayasekara
      @S_W_jayasekara 11 місяців тому

      අල්ලන්න තහනම් මාලු අල්ලනවා මෙයා

  • @padmaseneviratne8380
    @padmaseneviratne8380 11 місяців тому +37

    ඔහොම කරන අයට ජය ම පතමි .හරි යන්න ම ඔිිනෙ .🤗

  • @CBOSS_FX
    @CBOSS_FX 11 місяців тому +16

    කොහොමද කොල්ලගෙ❤ කතාව, පට්ට පොරක් 💖🫅🫶

  • @nomaperera9882
    @nomaperera9882 11 місяців тому +16

    මම දැන් ඉන්නෙ මෙල්බර්න්.. ලංකාවෙ පානදුරේ... කවද හෝ ලංකාවට ආවම අනිවාර්යයෙන්ම එනව රිස්වාන්ගෙන් මාලු ගන්න. පුතාට ජය❤!

  • @pradeepnishantha8970
    @pradeepnishantha8970 11 місяців тому +33

    බිස්නස් ඒකට ජයවේවා

  • @H.G.Sarath-oh2uq
    @H.G.Sarath-oh2uq 11 місяців тому +16

    කොල්ලා එල එල.ජයවේවා..!
    බුදු සරණයි.

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd 11 місяців тому +10

    වටිනවා.. ආසම දර්ශනයක්.. දැලක් අදින video එකක් දාන්න . බොහොම ස්තූතියි 👍

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 11 місяців тому +39

    ඇත්තටම සුපිරි.දැක්කමත් හිත පිරෙනවා.😃😃👍👍👍👍

  • @wellcome1996
    @wellcome1996 11 місяців тому +16

    අඩේ නියම කොල්ලෙක් සුපිරි😊

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 11 місяців тому +8

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🔮💙🔮💙🔮💙🔮💙🔮💙

  • @kasundehinga9712
    @kasundehinga9712 5 днів тому +1

    Ayye oyage supiri channel eka. Mama nikamata beluwe dawasakda. Den mage favourite ma channel eka meka ayye. Ekata heethu godak thiyenawa. No 1 ayye oya true. When somebody is true every thing going well. Good luck ayye❤

  • @surensuranga1244
    @surensuranga1244 11 місяців тому +11

    මම කැමතිම අහිංසක හිත හොද මිනිසෙක්,,,,හැබැයි සහොදරයා ඔයාගේ වචන ඔයාගේ හැසිරීම් සුපිරිම ගම්බද ඒ හඩට ඒ වැඩට අපි කැමති ,,,,ඔයාගේ වැඩසටහන් අනිවාර්යයෙන්ම කරන්න දුෂ්කර ගම්වල,,,,,මොකද අපි අද නගර වල හිර උනාට ඒ උතුම් සුවද තාමත් දැනෙනවා ,,,,,ඔබට ජය

  • @NisansalaPiyumanthi-yr5dz
    @NisansalaPiyumanthi-yr5dz 10 місяців тому +11

    මල්ලි මම ඔයාගන් හැමදාම ලංකාවේ ඉන්නන කොට මාළු ගන්නවා මම මතකද ලංකාවට ආපුගමන් එන්නම් මල්ලි ඔයා මට කියන්නෙ ගාමට් අක්කා කියලා ජය වේවා මල්ලි😊😊❤

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 7 місяців тому

      ජයවේවා.රට සල්ලි වැඩියෙන් ලැබේවා ❤❤❤❤

  • @SumedaJayanath
    @SumedaJayanath 10 місяців тому +6

    අපි දෙවටේ ❤

  • @rtdona9204
    @rtdona9204 11 місяців тому +7

    නියමයි සහෝදරයා අපි ඉන්න දිහා ඔය වගේ තැන් නෑනේ හැමදාම මලු ගන්නවා එහෙනම් ජය වේවා

  • @yokothamariya5185
    @yokothamariya5185 11 місяців тому +15

    සුපිරි මාලු මුදලාලි ❤❤❤

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 11 місяців тому +41

    ඇත්තටම ලස්සන මාලු ලැල්ලක් අල්ලා දෙවියන් ගේ පිහිටයි අනුරාධ මහත්තයාට තෙරුවන් සරණයි

  • @anilsusantha4874
    @anilsusantha4874 11 місяців тому +15

    ජය වෙවා, රිස්වාන්. ජාකොටු වැල්ලෙ මාළු නමි අන්තිමයි.

  • @SamanthiNiluka-v3f
    @SamanthiNiluka-v3f 11 місяців тому +36

    නියමයි සහෝදරයා ලන්කාවට ආව දවසකට අනිවාර්යයෙන් එනවා ❤

    • @pathumisuru
      @pathumisuru 10 місяців тому

      Aniva mamanm lankave salli tikak hiyak enava

  • @naveeshdilshan1497
    @naveeshdilshan1497 11 місяців тому +11

    දෙවටෙ.ඔක්කොමල දුවනව ! අපිත් දුවනවා . නෙ බන් ❤❤❤

  • @kavinyapa7052
    @kavinyapa7052 11 місяців тому +5

    සුපිරියටම business එක ගෙනියනවා❤

  • @SameeraPushpakumara-ip8md
    @SameeraPushpakumara-ip8md 11 місяців тому +64

    කොල්ලා තැන හොදට හදල අරං.කුණු ගොඩක් තිබුණා මට මතකයි.දෙවටෙ අපේ මුස්ලිම් සහොදරයන් මාර හොදයි.ජය වේවා

    • @damithlakshman3647
      @damithlakshman3647 11 місяців тому +7

      Kolla newi kunu ain kale campas lamai

    • @umarkhan-im1ur
      @umarkhan-im1ur 11 місяців тому +1

      Masahaallah ❤ 👍👍🤲🤲🤲🤲

    • @SameeraPushpakumara-ip8md
      @SameeraPushpakumara-ip8md 9 місяців тому

      @@damithlakshman3647 කැම්පස් ගිහින් පාරවල් ගානේ දේශපාලුවන්ට දෙක පුන් නැතුව මේ වගේ වැඩක් වත් කරනවානම් කැම්පස් කට්ටිය රටට ශාපයක් නොවි ඉදියි

    • @GayanKuamra
      @GayanKuamra 6 місяців тому

      ​@@umarkhan-im1urඋබලත් මේ වගේ වෙන්න

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c 11 місяців тому +92

    ජයවේවා කොල්ලෝ උඹ නියමයි. ඕන්න බිස්නස් කරන්න ඉගෙනගනිල්ලා.

    • @SureshSuresh-wk3jl
      @SureshSuresh-wk3jl 11 місяців тому +1

      🔥❤️

    • @PriyanthaFernando-zd1bk
      @PriyanthaFernando-zd1bk 7 місяців тому

      සින්හල අයගෙන් පමනක් බඩු මිලදී ගමු හැමෝම

    • @FernandoAnton-d1c
      @FernandoAnton-d1c 7 місяців тому

      @@PriyanthaFernando-zd1bk එහෙම හොඳයිද?

    • @PalikaManchanayaka-hj9hy
      @PalikaManchanayaka-hj9hy 4 місяці тому

      කුහක වෙන්න එපා​@@PriyanthaFernando-zd1bk

  • @Wijayamuni
    @Wijayamuni 8 місяців тому +4

    කොල්ලට උදව් කරලා තියාන්නෙ අපේ ගමේ සෙට් එකක් රත්ගම ❤❤❤

    • @Malmi.kawya.
      @Malmi.kawya. 8 місяців тому

      Oya koheda ratgama man monroviya watte

  • @rohithaAmaranayaka-fi2bv
    @rohithaAmaranayaka-fi2bv 11 місяців тому +5

    රිසා මචන් උබට හරි යනවා....උබගේ හිත හොදයි...උබට අල්ලා දෙව්‍යන්ගේ පිහිටයි..ර්

  • @lahiruchamara9005
    @lahiruchamara9005 11 місяців тому +11

    සුපිරි කොල්ලෙක් තමයි…❤👍

  • @uvaissaleem5190
    @uvaissaleem5190 4 місяці тому +1

    රිස්වන්ට ජයවේවා

  • @damayanthihh2006
    @damayanthihh2006 11 місяців тому +6

    ජය ජය ❤❤❤❤ හිත ෙහද මල්ලි සතුටුයි බුදු සරණයි ❤❤

  • @ranjithpremakumara1627
    @ranjithpremakumara1627 2 місяці тому +1

    සුපිරි කොල්ලෙක් ,පට්ට ටෝක්

  • @kasunasanka-lo7xz
    @kasunasanka-lo7xz 9 місяців тому +3

    දකුණු උන්ගේ කතාව කෙලින් කියන්නේ නිකං නෙවෙයි ❤

  • @itsb2619
    @itsb2619 11 місяців тому +14

    ගාල්ල ❤❤අපේ ගම❤

  • @ishanlakruwan8117
    @ishanlakruwan8117 11 місяців тому +10

    මාත් දෙවටේ සුපිරී එකෙන්ම දන්න කොල්ලො ඔක්කොම ❤

  • @ThilinaSL
    @ThilinaSL 10 місяців тому +4

    ගැමිමක් තමා brother රිස්වාන් ❤💪

  • @maliduudara
    @maliduudara 10 місяців тому +4

    විඩියෝ එක සුපිරි ..❤
    ඉස්සරහට තව තවත් සර්තක වෙන්න ඔනී වෙළදාම❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 11 місяців тому +8

    තෙරැවන් සරණයි !!! සුභ දවසක් වෙිවා !!! අනුරාධ මහත්තයා .❤❤🙏🙏🙏🌹🌹🌹

  • @isuruchapa500
    @isuruchapa500 2 місяці тому +1

    අඩෝ වාසී මගෙ එකා ආදරෙයි.....❤❤❤❤❤

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 11 місяців тому +6

    සුපිරි කොල්ලෙක් කුනු මාලු විකුනන කුනු බයියො මේවා බලපල්ලා good job bro..🙋

    • @amilamadusanka2820
      @amilamadusanka2820 11 місяців тому

      6ta vithara avilla balapan malli.😂😂kunumalu tika අයිස් නැතුව මාලු විකුනන එකම එකා😂😂😂

  • @rangagoonasekera1647
    @rangagoonasekera1647 11 місяців тому +4

    මමත් ගාල්ලෙ...දැන්නමි කොලඹ...පාරේ බයිසිකල් වලින් ගිහිල්ලා විකුනන අයගෙන් ගන්නවා ගෙදරටම එනවා..පෙටිටිය ඇතුලෙත් පන ගහනවා කරමල හෙල්ලෙනවා....ලොකු කහ පරවිගෙ...දැල්ලො සීසන් එකට මුංඇට ෆලිං එකත් එක්ක fry කරලා කනවා මරු බයිටි එක..👍👍

  • @ThashmiImasha
    @ThashmiImasha 4 місяці тому +1

    Eththatama supiri❤ aiye..jaya wewa,apith galle

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 11 місяців тому +5

    ඇත්ත කතා කරන කෙලින් කතා කරන අයට වරදින්නේ නෑ...❤

  • @dealwisdroym6645
    @dealwisdroym6645 11 місяців тому +23

    රිස්වාන්ව දැකලා මට හිතුනා ගාල්ල පැත්තෙ ඉඬමක් ගත්තා නං ලස්සනට කාලා සන්තෝසෙන් ඉන්න පුළුවං කියලා .....
    මම පාඳුක්කෙ ......
    ඔය වඟේ තැනක් තියෙනවා අපිට කොට්ටාවෙ .......
    කොහොමටත් ළඟදීම මම එනවා රිස්වාන්ව බලලා යන්න .....
    සියලු දෙවියන්ගෙ පිහිටයි .....
    අල්ලාහ් එන්ෂල්ලාහ් .....!
    👍🌹❤️🙏
    ....

    • @Chunlani._4246
      @Chunlani._4246 11 місяців тому +4

      😂😂 පත්තරේක තිබ්බා ලංකාවේ හොදම කෑම කන්නේ ගාල්ලේ උන් කියලා උඹ දැක්කද ඒ News එක..මම ඔය ලෑල්ල ඉස්සරහ වගේ තියෙන ගාල්ලේ සිමෙන්ති Factory එකේ වැඩ..යකෝ උදේ හවස මම ඔතනින් යනවා මෙච්චර ලස්සනට දැක්කේ මේ වීඩියෝ එකෙන් තමයි මාත්...😂😂 මූ මේ වීඩියෝ එක නිසා මාලු ගෙනත් ඇතාරලද කොහෙද !!! 😂😂😂

    • @whiterabbit2196
      @whiterabbit2196 11 місяців тому +3

      Yako un Ahma Hari thamange dayak karno, Uba dust eka naa gana cement bag walta pack karnwa athi . Anna Ekai ubla Thama Oya wage mind set 1k tiynne . Ubla thami galle kiyla hena…. Inna un

    • @damithlakshman3647
      @damithlakshman3647 11 місяців тому

      Redda thama awith balapan othana inna unge hati

    • @ashelkariyawasam
      @ashelkariyawasam 11 місяців тому

      මොකක්ද බන් කේස් එක🤔 ​@@damithlakshman3647

    • @amilamadusanka2820
      @amilamadusanka2820 11 місяців тому +1

      Unge gedara gihin nawatiyan.kanna පුළුවන් dallo😂😂

  • @nalvi23
    @nalvi23 11 місяців тому +4

    ade ela bro machan.thanks a lot for video.colombo idan highway eke awith ginichachath padu ne.niyama malu saha kollek.

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle404 11 місяців тому +3

    සුපිරි මචo උබට ජයවේවා respect විදිහට බිස්නස් එක කරනවා

  • @samankudage332
    @samankudage332 11 місяців тому +15

    රිස්වාන් මල්ලි එයාට ම කියලා අනන්‍යතාවය ක් හදාගෙන තියෙනවා . හොරු න් ගෙන් පිරිච්ච මේ රටේ මෙවැනි මිනිසුන් වාසනාවක් ................ 👍

  • @dineshsurangawb7073
    @dineshsurangawb7073 11 місяців тому +1

    ජය වේවා දකුණේ ගැම්මක් තමයි මේ පොකිරිස්සෙක් නෙමෙයි හැබැයි මේ සපත්තු ඉස්සෙක්. sho lobster

    • @amilamadusanka2820
      @amilamadusanka2820 11 місяців тому

      පොකිරිස්සෙක් අරුට පෙන්න ඕන බන්.දැල්ලෝ ටික දැක්කද😂😂😂freshlu😂😂දන්නේ නැති එඋන්ගේ comment

  • @danadanaa1977
    @danadanaa1977 11 місяців тому +5

    නියම.ෙකොල්ෙලක්..අවන්ක....ෙවයන්❤❤❤❤❤

  • @watvijayanthi5522
    @watvijayanthi5522 11 місяців тому +8

    මනුස්සයගෙ උත්සාහයයි උවමනාවයි වටිනවා

  • @AhamedAshfaq-x3d
    @AhamedAshfaq-x3d 10 місяців тому +4

    supiri kollek masha allah

  • @Awankwama
    @Awankwama 5 місяців тому +1

    ❤හක්කෙ එකයි බොක්කේ එකයි නැ වචනෙ කෙලින්❤❤❤

  • @Nisansalasadruwani-w8s
    @Nisansalasadruwani-w8s 11 місяців тому +3

    ජය වේවා සහෝදරයා !🎉

  • @SenanayakaKanchana
    @SenanayakaKanchana 10 місяців тому +2

    ජය වේවා මල්ලි

  • @amilamadushan1847
    @amilamadushan1847 11 місяців тому +4

    Supiri weddek thama ethin

  • @prasadmadushanka1506
    @prasadmadushanka1506 10 місяців тому +5

    Supiri bulat ekak❤

  • @ahamedfahad7454
    @ahamedfahad7454 3 місяці тому +1

    Bro Riswan this is fahad i got lot of ideas about seafood business i'm from weligama i will come to meet you In Sha Allah this week superb explanation👍🏽

  • @gunasirimallikarachchge5639
    @gunasirimallikarachchge5639 11 місяців тому +6

    එල එල නියමයි 👍👍

  • @malanieindra123
    @malanieindra123 11 місяців тому +2

    මම ලංකාවට ආ දිනයක මාතර ඉදලම එනවා මාරු ගන්න. අනුරාධ ස්තුතියි මේ වගෙ තැනක් හදුන්වා දුන්නා ට තෙරුවන් සරණයි

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 11 місяців тому +2

      ඔව් සිංහල ගෑණියෙක් ට වත් බිස්නස් නොදී පරයටම දීපිය

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 11 місяців тому +2

      මුස්ලිම් ලාගේ ඇගේ ඉදන් බිස්නස් කියලා චීවරේ දා ගත්ත අය ලවා කියවලා ව්‍යාපෘති යක් කළා .... සිංහල ගෑණු ව්‍යාපාර නැතිව මුස්ලිම් රටවලටම ගියා .... ඒත් මේ වගේ සුන්දර සැළකිලි වුනේ නෑ .... ලෝගුව ඇදන් අපා දුක් විදිනවා .... අපිට කටාර් , සවුදි සල්ලි එක්ක හැප්පෙන්න බෑ .... ආශ්වාදය ට යට නොවී සිංහල උන්ට ප්‍රමුඛතාව දෙන්න .... මොකද මේ යූටියුබ් උන්ට මීට වඩා මාළු කපන ගෑණු ඉන්නවා පෙන්වන්න .... පෙන්වන්නේ නැත්තේ ඒ ගෑණු මුන්ට ගෙවන්නේ නෑ වගේම මුන් අගය කරන්නේ සිංහල නොවුනොත් පමණයි

    • @amilamadusanka2820
      @amilamadusanka2820 11 місяців тому +2

      මාතර ඉදන් එන්නේ😂කුඩාවැල්ල,දෙව්න්දර,මිරිස්ස පැලෑන ,කප්පරතොට තියාගෙන ඇයි ෆොශ් මලු ගන්නදගාල්ලේ ඒන්නේ😂අක්කේ

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 10 місяців тому +1

    Harima lassanai ❤❤❤❤ godak adarei ❤ ♥ 😍 hamotama ❤❤❤❤❤❤ kuwait ❤❤❤❤ budu saranai ❤❤❤ allah devi pihitai puthe ❤❤❤❤ parisami inna ❤❤❤❤❤❤ thanks ❤❤❤

  • @KeerthiRathna-r9f
    @KeerthiRathna-r9f 11 місяців тому +20

    මුස්ලිමි කියලා අපේ වෙනසක් නැ .කොල්ලා උබට බුදු සරණයි.

  • @thedsehesara4795
    @thedsehesara4795 11 місяців тому +4

    Ela කොල්ලෝ

  • @gitamahadura5022
    @gitamahadura5022 4 місяці тому +1

    God bless you all ways reswan😊

  • @lilidesilva5163
    @lilidesilva5163 11 місяців тому +5

    GOD BLESS U PUTHA. RIZVAN. ❤❤❤

  • @adventureworld3466
    @adventureworld3466 11 місяців тому +3

    ෆ්‍රෙශ් බඩු ❤👌

  • @wajirarathnayake8999
    @wajirarathnayake8999 6 місяців тому

    Mashaallah ...Alla devi pihitai ...ජයවේවා

  • @jagathpushpa5340
    @jagathpushpa5340 11 місяців тому +8

    ජයවේවා රටට වටින කොල්ලෙක්... ❤️

  • @SanjeevaSanjeeva-c3v
    @SanjeevaSanjeeva-c3v 4 місяці тому +1

    Podimatenen patangena lokutenakata yan budusaranai aiye

  • @gin6556
    @gin6556 11 місяців тому +9

    Respect from hoteliers. Customer satisfaction from the heart

  • @kumarananayakkara2281
    @kumarananayakkara2281 10 місяців тому +2

    Masha allah ,Excellent brother

  • @sandyajayawardana14
    @sandyajayawardana14 11 місяців тому +9

    දීර්ඝ කාලීන වැඩක් නේ

  • @kdyamuna665
    @kdyamuna665 9 місяців тому +3

    Niyamai puthe ahannath asai

  • @sureshiththapanapayagalage1864
    @sureshiththapanapayagalage1864 9 місяців тому +1

    Machan uba patta kollek,jaya weva👍

  • @SanjuJunior-j4b
    @SanjuJunior-j4b 11 місяців тому +4

    පට්ට පොරක් ❤❤❤❤

  • @tharanginadishani9476
    @tharanginadishani9476 11 місяців тому +2

    Ade ape malu malli mama sadaruwan suji malli uba gahanawa gemak dewata hellenna.sadarana gamanaka prethipala sayurawage

  • @supunmalimage3919
    @supunmalimage3919 11 місяців тому +4

    Ammo Gal ambayek!

  • @sudanapoli6016
    @sudanapoli6016 11 місяців тому +4

    Good news Malli ❤❤❤❤

  • @sameerasampath1157
    @sameerasampath1157 8 місяців тому +2

    Supiri set ekak rathgama set ekak ❤

  • @minoliferinandis1182
    @minoliferinandis1182 11 місяців тому +3

    Lasana.malu.lalla.....Budusaranai hamotama..parissamata..

  • @PSsurangaPradheep
    @PSsurangaPradheep 11 місяців тому +2

    අනුරාද අයියේ නියමයි

  • @dwrs852
    @dwrs852 11 місяців тому +10

    සිංහලයගෙයි තම්බියගෙයි වෙලදාමේ රහස❤❤❤

  • @helnakumar7022
    @helnakumar7022 7 місяців тому +1

    All the best riswan .god bless you

  • @nirmaleelankathilaka5921
    @nirmaleelankathilaka5921 6 місяців тому +1

    ජය වේවා

  • @ThiliniMuthumali-jl8ft
    @ThiliniMuthumali-jl8ft 10 місяців тому +4

    අනුරාධ දේවප්‍රිය අයියේ ඔයා හැමදාම අපිට විශයක් විදිහට සොබාදහම ගැන් රටේ විවිධ වු දේවල් ගේනවා ඔයාට ආදරෙයි අයියේ ❤❤

  • @ජානකදිසානායක
    @ජානකදිසානායක 11 місяців тому +2

    සුපිරි බුලට් එකක්