Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ධීවර සොයුරෝ නැති දා දෙල් කන්නේ.හරි හරි යාළු මොකටද හැප්පෙන්නේ කිරි බත් කාල සුභ වැඩ අරබන්නේ..තෙරුවන්සරණයි ❤❤❤
ලොකු පාඩමක් කියලා දුන්නා ඒ මාමා ගුරුවරයෙක් වගේ. ඉස්කෝලෙකින් ඉගෙනගන්න බැරි පාඩමක් ❤
තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා එම මාමලා ට ජේසු පිහිටයි.අදවත් මාළු අහුවෙන්න කියලා ප්රාර්ථනා කරමු.
සතුටුයි ධීවරයන් ගැන විස්තර දැනගැනීමට ලැබීම ගැන.👍❤
යන එනගමන් පරිස්සමෙන් යන්න අනුරාධ මහත්මයා සුන්දරයි ලස්සනයි දුක සතුට හැමදාම ගේනවා අපිට බලන්න පුලුවන් ගොඩාක් 👍👍👍👍
ඔරැවෙි නැගලා කිසි බයක් නැ හිතේ ...මුහුදේ ගෙවිලා යයි අපේ ජිවිතේ ....අදත් සොදුරැ ධීවර හමුවිමක් .තෙරැවන් සරණයි !!! අනුරාධ මහත්තයා ඇතුළු හැමෝටම .ජේසු පිහිටයි !!!❤❤❤🙏🙏🙏🙏🙏
Asawen Baluwa Malli. Godak pin🙏 Siyaludenata Jayawewa. Nodannadewal Danagaththa.Ts.🙏💐💐💐💐💐💐💐💐💐❤❤❤❤❤❤❤❤👍👍👍👍
Good Good Good Malli ❤❤❤❤
Thank for sharing my friend Full enjoyed video
ආයුබෝවන්, සුබ දවසක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...!!!🙏🙏🙏ධීවරයන්ටම ආවේනික වචන කීපයක්ම අද දැනගන්න පුළුවන් වුනා. වෙන රටවලනම් තාක්ෂණයත් සමග කරන වැඩ අපේ අය අත්දැකීමෙන් සහ පළපුරුද්දෙන් කරනව.සියළු සත්ත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා...!!!❤❤❤
ඉක්මනට වට කරමූ...😊
Supiri❤❤❤
api nodanna rate nodanna watina purawesiyo
ජයවේවා ජයවේවා
😮
Eyala siyalyma denata devi pihitai
Sahithyada.mama jalpa.
Marakkalaya.kiyanne.katede.Thambiyede😂.?🙊🙈🙉🙉🙃🙃🤣😭😭
ලොරියෙන් බාල කිරල අරගෙන ගියෙ ශීතාගාරවල මාසගනන් තියාගෙන ඉදල එලියට ගන්න මාලු😂😂😂
Kari ponnayage huththe voice ekak thiyenne😂
💖💖💖
ආයුබොවන් ....
🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤👍
ඒ පැත්ත පෙන්නපංකො බං අරෑගෙ මූන පෙන්නන්නෙ මොලේනෑ
මම අහල තියෙනවා මෙතන විකුණන මාලු මෙතන අල්ලපුවා නෙවෙයි මීගමුවේන ගෙන මාලු කියලා.ඒ කතාව ඇත්තද කියල දන්න කෙනෙක් කියන්න
මිස්ට අණුරාග දන්නො වගෙ කියවන්න ගිහිං නානවා. 🥱🥱 රත්ගම වැල්ල,පණ්න කරනවා වලාලෙ,මරක්කලහයේ,දැලෙ පාඩුව ලක්ස 15, 😂
අඩේ සොබාදහරා කළේ ඔබද?
මේ ස්ථානය හරියටම කියන්නකෝ කොහෙද කියලා.. අපිට ගාල්ලේ ආපුවම එන්න.. 🙏
ජාකොටු වැල්ල
නේවි කෑම්ප් එක ළඟ
අයියේ අපිට පෙන්නන්ඩ මුහුද අපිට පේන්නේ නැහැනේ. අපිට දැනගන්න ඕනේ මුහුද ගැන. රැල්ල ගහන විදිහ පෙන්නන්ඩ .විස්තර කියන්ඩ. ඔයාගෙ වීඩියෝ අපි බලනව හොදයි.
Mamath.Galupure.siri.baila.MUMODE.HUTTEK.🦬🦬🦬🐐🐐🐐
❤❤❤❤❤❤
❤
❤❤❤
ධීවර සොයුරෝ නැති දා දෙල් කන්නේ.
හරි හරි යාළු මොකටද හැප්පෙන්නේ
කිරි බත් කාල සුභ වැඩ අරබන්නේ..තෙරුවන්සරණයි ❤❤❤
ලොකු පාඩමක් කියලා දුන්නා ඒ මාමා ගුරුවරයෙක් වගේ. ඉස්කෝලෙකින් ඉගෙනගන්න බැරි පාඩමක් ❤
තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා එම මාමලා ට ජේසු පිහිටයි.අදවත් මාළු අහුවෙන්න කියලා ප්රාර්ථනා කරමු.
සතුටුයි ධීවරයන් ගැන විස්තර දැනගැනීමට ලැබීම ගැන.👍❤
යන එනගමන් පරිස්සමෙන් යන්න අනුරාධ මහත්මයා සුන්දරයි ලස්සනයි දුක සතුට හැමදාම ගේනවා අපිට බලන්න පුලුවන් ගොඩාක් 👍👍👍👍
ඔරැවෙි නැගලා කිසි බයක් නැ හිතේ ...මුහුදේ ගෙවිලා යයි අපේ ජිවිතේ ....අදත් සොදුරැ ධීවර හමුවිමක් .තෙරැවන් සරණයි !!! අනුරාධ මහත්තයා ඇතුළු හැමෝටම .ජේසු පිහිටයි !!!❤❤❤🙏🙏🙏🙏🙏
Asawen Baluwa Malli. Godak pin
🙏 Siyaludenata Jayawewa. Nodannadewal Danagaththa.
Ts.🙏💐💐💐💐💐💐💐💐💐❤❤❤❤❤❤❤❤👍👍👍👍
Good Good Good Malli ❤❤❤❤
Thank for sharing my friend Full enjoyed video
ආයුබෝවන්,
සුබ දවසක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...!!!🙏🙏🙏
ධීවරයන්ටම ආවේනික වචන කීපයක්ම අද දැනගන්න පුළුවන් වුනා. වෙන රටවලනම් තාක්ෂණයත් සමග කරන වැඩ අපේ අය අත්දැකීමෙන් සහ පළපුරුද්දෙන් කරනව.
සියළු සත්ත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා...!!!❤❤❤