අනුර වැඩිහිටි දීමනාව රුපියල් 5 000 කරන යෝජනාව

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 47

  • @SanjayaWijesingha-yy8sd
    @SanjayaWijesingha-yy8sd 2 місяці тому +8

    ඉතා වටිනා යෝජනාවක් . ඉස්තුතීයි යාලුවා . 🙏🇱🇰❤️

  • @enlightenedShoebill
    @enlightenedShoebill 2 місяці тому +3

    අනේ ඉස්සර ඉදන් අහිංසක පැන්සෝන් එකක් නැති අපේ වැඩිහිටියන් මහා දුකක් විදිනවා ඔවුන් පිනට කනවා වගේ එයට‍ පින් පඩිය කියා නමකුත් දමා දසක ගානක් පුරා දුන්නේ විහිලු සහගත රුපියල් සියයක්... මේ අයට මේ රජයෙන්වත් සහනයක් ලැබිය යුතුමයි ❤

  • @ABc-lh3oz
    @ABc-lh3oz 2 місяці тому +2

    අදහස ඉතා හොදයි. බොහොම ස්තුතියි.

  • @Susilajayasinga
    @Susilajayasinga 17 днів тому

    බුදුසරණ යි අනේ මහත්මයාණෙනි මමත් වයසක අම්මේ ක් මට සලකන්න කව්රුත් නෑස්තීර රැකියා වක්නැලෙඩ දුක් මැදින් ඉතා දුකින් කාලය ගෙවන්නේ වැඩිහිටි දීමනාව 5000ක් දෙනවා නම් කියන්න බැරි තරම් පිනක් ඒඋතුමනන්ට ගොඩක් පින්සිදු වෙවා

  • @GajadinhaDarmadena
    @GajadinhaDarmadena Місяць тому +2

    වයස 64 යි බරිඳ මිය ගියා දරැන් නැත රෝගියෙකි ජිිවත්විිමට මගක් නැත කිසිවෙකුගේ පිහිටක් නැත රෝග වලට බෙහෙත් ගැනිිමට මුදල් නැත රෝග කිහිපයක් ඇත ( සිිනි අඩු කම ලුණු අඩු කම පිටිි එකක් ද සෑදේ ) තවත් රෝග ඇත

  • @nelsonnelson8055
    @nelsonnelson8055 23 дні тому

    හොඳ යෝජනාවක් ස්තුතියි

  • @WimalPerera-p8r
    @WimalPerera-p8r 28 днів тому +2

    සත්තකින්ම වැදගත් සාධාරන විග්‍රහයක් , අතිශයින්ම අගේකල යුතුයි
    මේ රජය තුලින් එම වැඩිහිටි දීමනාව ලබාදීමට කාරැණික වන්නේ නම් කෘඤවෙමු

  • @DadallageMalani
    @DadallageMalani Місяць тому +2

    ඔබගේ යෝජනාවට ගොඩක් ස්තුතියි

  • @janakirathnayake3825
    @janakirathnayake3825 17 днів тому +2

    විශාුම වැටුප් ගන්න අයටත් දිල තියනව වැඩිහිටි දිමනව වැඩිහිටි රැස්විමට යන්න බැරි දුබල වැඩිහියන් ගමවල ඉන්නව ගන්න විදියක් නැතිව සමිතියේ නිලධාරින් ඒ අයට වැඩහිටි දිමනව දෙන්න කැමති නැ

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 28 днів тому

    ගරු ජනාධිපතිතුමාට බෙහෙවින් ස්තුතියි අපේ අම්මාට ඇස් පේනවා අඩුයි අපේ. අම්මාට වයස 74 මම දැනට වැඩ කරන්නේ මැල්සිරිපුර නිරෝෂන් ආයතනයේ කුලි වැඩ කරලා ජීවත් වෙන්නෙ මට යාන වාහන මෝටර් සයිකල් නැහැ අනේ අපට උදව් කරන්න බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ආදරෙයි ඒ ආදරයට 🙏🙏🙏❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @thilakarathna1535
    @thilakarathna1535 2 місяці тому +3

    වටිනාඅදහසක්එයකලයුතුයි

  • @MiraMira-fd3vp
    @MiraMira-fd3vp 29 днів тому

    සක්මන් හොද දෙයක්

  • @dananjapriyalal1299
    @dananjapriyalal1299 2 місяці тому +2

    වැඩිහිටි දිමනාව වැඩි කල යුතුයි ...ඒ ගැන කිසිම තර්ක විතර්කයක් නෑ ...ඒවගෙම විශාම වැටුප් නොලබන ...තම අර්ථසාධක මුදල් බැංකුවක තැන්පත් කරගෙන ...එම පොලීයෙන් ජිවත් වෙන පුද්ගලයන්ට තමයි ලොකුම අසාධාරණය වුනේ ...ජේෂඨ පුරවැසියන්ට ලබා දුන් 14% පොළිය නැවතත් අනිවාර්යයෙන් ලබා දිය යුතුයි ..මොකද ඔහුන් රජයෙන් හිඟමන් යැදිමක් කරන්නේ නෑ ... යහපාලන රජයෙන් ජේෂඨ පුරවැසියන්ට ලබාදුන් එම සහනය නැවතත් ලබා දිම කල යුතුයි ..

  • @MalaniFernando-yf5bf
    @MalaniFernando-yf5bf 13 днів тому

    ඇත්තටම 72.73 වයසේ සිටින මටත් සැමියා වත් රැකියාවක් කිරීමේ අපහසු තාවය ලෙඩදුක්නිසා අසරනවී සිටින ්නෙ 5000ක දෙනවා නම් හොදයි

  • @RanjaniRanjani-fd5jc
    @RanjaniRanjani-fd5jc 2 місяці тому +1

    වැඩිහිටි දීමනා අනුමත කරල තියෙන්නෙත් ග්‍රාමසේවකලාට ඕන අයට අසරණ අයට නොදී කෙනෙක් මිය යනකම් ඉන්න ඕන කියලා මතයක් හදලා ඒක නිසා ගොඩාක් අයට වැඩිහිටි දීමනාවත් නෑ ඒගැනත් බැලුවනම් හොඳයි

  • @kaushalyaRithika-lr3su
    @kaushalyaRithika-lr3su 2 місяці тому +1

    මගෙ අම්මාට අව්රුදු 68 වෙනවා අඩුම තරමින් අස් වැසුම වත් දෙන් නැහැ බේත් ටික වත් ගන්න 😢😢😢😢

  • @sanjanadesilva9857
    @sanjanadesilva9857 2 місяці тому +1

    වැඩහිටි දිමනාව. 5000.හා වැඩ විගාම.වැටුප් රැ 3000 වැඩ කරන අසාධාරණ මොකද කීයලා අඩු විගාම.වැටුප් මිනිස්සු ඉන්න එ් .මිනිස්සු ලැබේන අත රැ.12000.මොන හාල් මිල ඉහළ බඩු ඉහළ

  • @SriyawathiBandarigoda
    @SriyawathiBandarigoda 28 днів тому +1

    Lokuma deyak

  • @user-on8xg4yf6t
    @user-on8xg4yf6t 2 місяці тому

    වයස අවුරුදු 65 වෙනකන් වැඩ කරන්න දෙන්න පුළුවන් නම් ඒකත් එක්තරා හොඳ තීරණයක්.

  • @YohanKevin-w4e
    @YohanKevin-w4e Місяць тому

    මට හැත්ත එකක් වෙනව අවුරුදු විස්සක් තිස්සෙ බෙහේත් බොනව කිලිනික් එකේ බෙහේත් නැති ලොවට සල්ලිගෙවල ගන්න ඕනෙ සල්ලි ලොවකට මදි වෙනව මම ලෙඩෙක් අවුරුදු විස්සක් තිස්සෙ බෙහෙත් බොනව

  • @geethaniseneviratna3372
    @geethaniseneviratna3372 2 місяці тому +1

    අපි හැකි කාලයේ එකතුකරගත් මුදලේ පොලියෙනුත් 5%ත් කපනවා අපි ජිවත් වෙන්නේ රජයේ උදවිවෙන් නෙමෙි ,නමුත් අපෙනුත් 5% කපන එක සාදාරනද ,, දැන් අත පය හොදින් තියන අයත් අස්වැසුම ගන්නවා , එය දිය යුත්තේ ආබාදිතයන්ටයි වැඩිහිටි අයටයි නේද , රජයෙන් යැපෙන අයගෙන් 5% ගත්තට අපි එකතුකරගත් මුදලින් 5% කපන එක හරිම අසාදාරනයි ,,දැන් දරැවෝ හිටියත් දෙමාපියන්ට බලන්නේ නැ , එසේ නැතිනං සියල්ලටම පොදුවෙි බඩු මිල අඩු කරන්න 15% ලක්ස 15 ට දුන් කාලේ මෙි තරමිම අපිට කරදර වුනේ නැත ,රනිලා ඇවිත් අපි හිගා කාලා ,ඉඩං විකුනලා එකතු කරගත් මුදල්වල පොලියත් අඩුකරලා ,ඒකෙනුත් 5%කපලා ,රජයේ අයට විතරක් හැමදේමවැඩි කලා ,

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 20 днів тому

    Good
    Why not increase senior citizen's FD interest rates up to 15/17%

  • @RaviAppuhami
    @RaviAppuhami 2 місяці тому +1

    රැකියාවක් කර ගත නොහැකි ❤පිලිකා සහානාධාරය අපට වැඩි කරන්න 🙏🙏🙏

  • @DayaniDias-k8d
    @DayaniDias-k8d 23 дні тому

    Wadihiti deemanawa ganna polime inne sallikarainge ammala ,thaththala doctorslage engineerslage ammala ,thaththala duppath aya thorala denawa nam hodai

  • @PriyanganiKumari-hm7gr
    @PriyanganiKumari-hm7gr 2 місяці тому

    Hoda dayaki

  • @SudharmaLalithangani
    @SudharmaLalithangani Місяць тому

    Mage mahaththayata desamber deemanawa thawama labune natha, me ga na danaganne keseda?

  • @ambikaperera219
    @ambikaperera219 2 місяці тому

    What about private sector retired senior citizens deposit scheme?

  • @DayarthnaDayarthna-f9z
    @DayarthnaDayarthna-f9z 27 днів тому

    මට වයස 71වනව 3000 ක් ගන්නවා එය බෙ හෙගන්න වත් මඩ්දි

  • @MonicaFrancis-o3c
    @MonicaFrancis-o3c 2 місяці тому

    Ane obata pinsidda vey ehema denawanam sthuthi 😊

  • @Pansiluacademy-h4e
    @Pansiluacademy-h4e Місяць тому

    ithamath hoda deyak mage mahathayage wayasa 66 wenawa eyata rakiyawak karanna baha asanipa thathwen inne matath rakiyawak karannabaha papuwe mahansiya nisa

  • @JuliaNarkio-c4k
    @JuliaNarkio-c4k 27 днів тому

    Honda theeranak

  • @NimashaSumanasekara
    @NimashaSumanasekara 11 годин тому

    Mage ammata 74 k wenawa 2024 august wala idan 3000 gane lebuna eth eka paratama 2025 january wala idan eka kapala mage ammata leda godak tiyenawa ea behet walata maseta 3500 k pamana yanawa et den ea beheth tika ganna widiyak nehe malli polisiye nisalu kapala tiyenne

  • @indranikottage396
    @indranikottage396 2 місяці тому

    Ithamath..Honda..adahasak

  • @MonicaFrancis-o3c
    @MonicaFrancis-o3c 3 дні тому

    Swayan rakiyawak kirimata nohakiwa Enna ma atharaitis rogayen pelena athara awrudu 76ka wayase pasuwemi.mage beheth Tika ganinatada danata labena mudal adupaduwa thibenawa.ema nisa mema 3000/= deemanawa wadikara deemen mage awashyathawayan karaganimata behewin upakari we.mama obalagen karunikawa Ella sitinne mema deemanawa mahata laba denna kiyai......pinsiddawei

  • @MallikaRajaguru-i7n
    @MallikaRajaguru-i7n Місяць тому

    මහජනආධාරය 250 වැඩිවෙන්නෙ නැද්ද

  • @madushamethashara1950
    @madushamethashara1950 Місяць тому

    Wedihitiyanta dunnata kamak nehe darurontat salakanna vidiyak nehe rate tiyana tatwe ekka

  • @IndraKanthi-h6n
    @IndraKanthi-h6n 2 місяці тому

    අවුරුදු ,,65 වෙකොට,දෙන්න

  • @dapweerawardana3585
    @dapweerawardana3585 2 місяці тому

    මට අවුරුදු 67 ක් වෙන කෙනෙක්..අස්වැසුමත් නැහැ..වැඩිහිටි දිමනාවත් නැහැ..ඉන්න ⁣ගෙයකුත් නැහැ..අපි වගේ අයට විසිපන්දාහක් දෙන එක ලොකු උපකාරයක්....

  • @geethaniseneviratna3372
    @geethaniseneviratna3372 2 місяці тому

    10% ලැබෙන්නේ කොහෙද , බැංකු පොලිය 8% ඒකෙනුත් 5% කපනවා , කතා ඔක්කොම චන්දේ ලගනිසා රැවටිමද

  • @K-0211
    @K-0211 2 місяці тому +1

    hody==eth madi wage penne======aneka pension lage FD rate tax walata mokada une-------------

  • @geethaniseneviratna3372
    @geethaniseneviratna3372 2 місяці тому

    ඔය කතා වැඩක් නැ අපිට නිකං මුදල් එපා ,අපි හමිබකරගත් මුදලට පෙර පරදි 15% දෙන්න ,5% කැපිම නවතන්න ,රජයෙන් අපට කිසිම දෙයක්නැ රජයේ අයට පඩි වැඩි කලාට අපිට වැඩක්නැ , අපේ මුදලට පොලිය ගෙවන්න ,රනිලා අපිව කැවා රටත් කැවා , වැඩිහිටි දිමනාව දෙනවානං , 70 ලබපු සියල්ල න්ටම දිය යුතුයි ,

  • @tharstonsachin
    @tharstonsachin 2 місяці тому

    A wagwma pilikabtiyenneth pilika wage anunra wina karana unta.

  • @tharstonsachin
    @tharstonsachin 2 місяці тому

    Mona asanipa tibunath kawadawath satayak.dimana aran na.essarahatath ahemai

  • @user-on8xg4yf6t
    @user-on8xg4yf6t 2 місяці тому +1

    වයස අවුරුදු 65 වෙනකන් වැඩ කරන්න දෙන්න පුළුවන් නම් ඒකත් එක්තරා හොඳ තීරණයක්.