Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉතාමත් හොඳින් පැහැදිලිව කරුණු ඉදිරිපත් කිරිම පිලිබඳව ස්තූතිය පුද කරමි.
ඉතාමත් හොඳින් පැහැදිලි කලා ගොඩක් පිං බුදුසරණ යි දායක මුදල් ලබාගැනීම සදහා ඉල්ලීම් ලිපිය ප්රමාණනවත්දඑය ඉදිරිපත් කලයුතු වන්නේ කෙසේද.විශ්‍රාම යාම සඳහා මාස 6ක් ඇති අයෙක් එමදායක මුදල් ලබා ගැනීමට ඉල්ලුම් කලයුත්තෙ විශ්‍රාම යෑමෙන් පසුව ද මෙ සදහා දැනුවත් විමට උදව් කරන මෙන් ඉල්ලා සිටිමි.බුදු සරණයි..
හොද පැහැදිලි කිරිමක් ඔබතුමාට ස්තුතියි
හොද පැහැදිලි කිරීමක්.ස්තූතියි ❤
ඉතාමත්ම වැදගත් පැහැදිලි කිරීමක් බොහෝම ස්තූතිය ❤❤❤
ඔබතුමාට පින්
බොහොම ස්තුතියි ඔබගේ පැහැදිලි කිරීම ඉතාමත්ම වැදගත් 💐
ඉතා ඉහල දැනුවත් කිරීමක් , ස්තූතියි ඔබට. තෙරුවන් සරණයි .
❤ ස්තුතියි ❤
බොහෝම ස්තූතියි ඔබ තුමාට
ඉතාමත් වැදගත් වටිනාම වීඩියෝ එකක් මම බලාපොරොත්තුවෙන් සිටිය කරුණු විශාල ප්‍රමාණයක් ලැබුනා.ඔබට බොහෝම ස්තුතියි.🎉🎉🎉🎉❤❤❤❤❤
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්.ස්තුතියි සර්.
බොහොම ස්තූතියි.
හරිම වැදගත් නොදන්නා බොහෝ කරුණු දැනගත්තා
හරිම වටිනවා ❤
Ithama hoda pahadili kireemak.thank you.
ඉතා වැදගත් වැඩ සටහනක්
ඔබතුමාට ස්තූතියි
Hoda.wadasathanak..
දැනුවත් කිරීම හරි වැදගත් ❤❤❤🎉🎉
Hoda pahadielie kalata obata godak pin
2011 වසරේදී මා විශ්‍රාම ගත් athara 2010 di watup වැඩිකිරීමේ චක්‍ර leakanayayata අනූව වැටුප් වැඩිවීමක් මහට නොලැබිණි මේ පිලිබද පැහැදිලි කර දෙන්නේ නම් මැනැවි. ස්තූතියි
Thank you sir
Watup wadi veemaka himiwa thibiyadi visrama yamata siduwuwahoth e wadi veema vssrama watupata labagatha hakida karunakara pavilion kireemak karanna sthuthi obathumata
Millon thanks sir දිමනා ලැබෙන විදිහත් කියන්න
❤ ඔබතුමාට ස්තුතියි
E sandaha vatup. Wardaka form labadiyauthuda
2017 වසරෙ විශ්‍රාම ගත් අයට 2015 ඛේසික් එකට වැඩි කරපූ රු 10.000ක මූදල 2020 ගෙවනවා කියලා ලිපි අප වෙත එවා ඇත ඒකට මොකද වූනේ පැහැදිලි කර දෙන්න
මටත් එහෙමයි.2016වැඩිකල 10 000 වාරික දෙකක් විතරයි ගෙවිවේ.2020ජනවරි සිට ගෙවීමට නිර්දේශ තියෙනවා. ඒ පිලිබද විස්තර දක්වන්න.
❤
Those who went on pension between 2016 and 2019 were given a letter from the Director of pension dept.that they will be given revised pension in 2020 after adding all allowances. What is the situation now?
Foriegn pension account thiyena ayata niymitha pension eken adu wana mudala keeyada?
විස්තර ප්‍රමානවත් නැහැ.0718043580
සන්නද්ධ හමුදා නිත්‍ය සේවයේ හා ස්වේච්ඡා සාමාජිකයින් ගේ මුලික සේවාව කාලය ගණනය කර විශ්‍රාම වැටුප් හිමිකම් තිබේද
ඒ පිලිබදව පසුව වීඩියෝවක් දාන්නම්
2023 විශ්‍රාම ලැබු අප ටපසුගියහිග වැටුප් ගෙවීමේ දිසේවයෙ යෙදී සිටියදී 3/1 ක කොටස ලැබුනි. ඉතිරි3/2නැවත ගෙවන දිනක අපට ඒසේවයකල කාලය ට හිමිහිග වැටුප් ලැබෙනවාද.අපි වැඩ කලකාලය ට ලැබිය යුතු වැටුපයි අපට අහිමි වුනේ.මේ ගැන පැහැදිලි කිරීමක් බලාසිටිමි.
විශාම හැදුනුම්පත නැතිවුනා නැවත සදොගැනීමට අවශ්‍ය ලිවවිිලි මොනාද ? කරුනාකර දන්වන්න .ලි
Wysa 55 wesrama yana weta adesaka kalaya Samaga Wasana 30k wanawa nam sampurana gawnawada
නැහැ
ස්තුති යි ඔබතුමාට
විශ්‍රාම වැටුප ට එකතු වන වෙනත් දීමනා කොපමණද
ඉතා හොඳ පැහැදිලි කිරීමක්, ස්තුතියි! ඔය ගණනය කිරීමට, ජීවන වියදම් එකතු වෙනවා නේද...සර්
ඔව්
mage vissrama hadumum patha thawama labune na vissrama giye 2021 december wala eka ganne kohomada
රජය සේවය විශ්‍රාම ගිය පසු නැවතත් රාජ්‍ය සේවයට කොන්ත්‍රාත් පදනම මත 3/2018චක්කලේකඛය අනුව නැවතත් රාජ්‍ය සේවයට එක්වන අයටජීවන වියදම් දීමනාවේ අර්ධය ලබාගත හැකිද ?
මගේ ගුරු සේවා කාලය අවුරුදු 20යි මාස 11යි දින 17 කි. විශාුමවැටුප් ගනනය කිරීමේදී අවුරුදු 25ට අඩු කාලයට 1% බැගින් අඩුකර ඇත. එවිට මා සේවය කල මාස 5 දින 17 සේවා කාලය අත්හැර ඇත. එය මාස 6ක් සේ ගනනය කල නොහැකිද?
පැහැදිලි කිරීම ඉතා හොදයි
Mage husband inne rata. Eyata biometric denna bari una eekata wena wikalpayak tiyanawada aniwaryayen eya lankawata enna ooneda
විස්තර ප්‍රමානවත් නැහැ.
ආපදා ණය නොගෙවීම නිසා පාරිතෝෂික ලඇබිමට කල්‍යනවද
මට දැනගන්න පුළුවන්ද සේවකයෙකු දේශපාලන පලි ගැනීමට ඔහු සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් ඔහුට විශ්‍රාම වැඩසු සකසා ගන්නේ කෙසේද කියා
සැමියාත්, බිරිඳත් දෙදෙනාම විශ්‍රාම වැටුපට හිමිකම් කියන අය නම්, දෙදෙනාගෙන් එක් අයෙක් මිය ගියහොත් අනෙකාට මිය ගිය කෙනාගේ විශ්‍රාම වැටුප ලබා ගත හැකිද .?
පුලුවන්
සේවා කාලය අවු.27 නම් මූලික වැටුපෙන් වැටුපෙන් කුමන ප්‍රතිශතය ක්ද........
මෙහි වග්ව බලන්න
මට පත්විමි ලැබුනේ 1993 එත් පත්විම ස්තිර උනේ1999 සිට මටසේවා කාලය බලන්නෙ කවදාද සිටද
25:50
විශ්‍රාම යන විට අවුරුදු 30 සම්පූර්න වෙන්න මාස 2 අඩුයි. ඉතින් මට .මගේ වැටුප් වර්දධකය ගන්න මාස 2 කලින් විශ්‍රාම යා යුතුයි මට සම්පූර්න ප්‍රතිශතය ලැබෙන්නේ නැද්ද.🙏
29 මාස 6 වගුවෙන් බලන්න
රජය මගින් කිුයාත්මක කල ව්‍යාපෘති වල කොන්තූාත් පදනමින් සේවය කර ඇතිවිට එම කාලය ස්ථිර රාජ්‍ය සෙවයට එකතුවු පසු ගණනය කරනවාද?
මගේ සේවා කාලය අවුරුදු 17 යි මුලික වැටුපෙන් කුමන ප්‍රතිශතය ක් හිමිවෙයිද😊
විශ්‍රාම යන දිනට සේවා කාලය කොපමනද? වගුවට අනුව වසර 25 ට අඩුසෑම මාස 6 ක් සදහාම 1% බැගින් අඩු කරන්න
මම ගුරුවරියක්.සේවා කාලය අවුරුදු විස්සෙන් විශ්‍රාම යනවානම් විශ්‍රාම වැටුප මූලික වැටුපෙන් සියයට කීයක් ගෙවනවද?
අදාල වගුව අනුව ගණනය කරරන්න
@@NandanaPerera වගුවෙ තියෙන්නේ සේවා කාලය අවුරුදු විසිපහේ සිට නේ.
විශ්‍රාම වැටුප ගණනය කිරීම සඳහා සෙවා කාලය අවු 30 ට අඩු නම් පුහුණු කාලය එකතු කල හැකිද
බදවා ගැනීමේ පටිපාටිය අනුව බලන්න
Wadabu anthdaru kapinomathi weta kumak kalauthdai adilikaradanna
0718043580
මම ගුරුවරියක් සේවා කාලය අවු 23 වන විට මට ලැබෙන විශ්‍රාම වැටුප මූලික වැටුපෙන් කවර ප්‍රතිශතයක්ද.වගුවේ තියන්නේ සේවා කාලය අවු.25 සිටනේ
මාස 6 ක් සදහා 1% බැගින් අසාල කාල සීමාව අඩු කරන්න. මාස 6 දෙකක් නම් 2% .... ආදී ලෙස
මම විශ්‍රාම ලැබුවේ 2015.07.10 මගේ අවුරුදු 10 2025.07.10 සම්පූර්ණ වෙනවා එතකොට මගේ වසර දහය පසු විශ්‍රාම වැටුපට කියන මුදලක් වැඩි වෙනවාද ❤❤❤
yes
විශ්‍රාම වැටුප් පාරිතෝශිකය ගත්තානම් වගුව අනුව අඩු නොකල ප්‍රතිශතය වසර 10 න් පසු හිමි වේ.
@NandanaPerera 10% wadi wenawa
Obata laba denalada wishrama watupa pradana pathraye sandahan Kara athi adu nokala wishrama watupa awurudu dahayakata pasuwa labenu atha
ගුරුවරියන්ට වයස අවුරුදු 50දී සේවා කාලය වසර 20ට වඩා අඩු වුවත් විශ්‍රාම වැටුප ලැබෙනවාද?
Thank you💫
සේවෙයන් පහකල අයෙක් සදහා විශ්‍රාම වැටුප අහිමිවන්ෙන් කේසේද සේවය ස්ථිරයි සේවා කාලය වසර 15යි
2017/11/25 මම විශ්‍රාම ගියා 2016 චක්‍ර ෙල්ඛණ ෙයන් හිමි වන මුදල 2020 ගෙවිවෙ නැත එය ගෙවනනෙ කවදාද
ඒන සැබවින්ම අසාධාරනයක්
ඔබ තුමා කීප වතාවක්ම වයස අවුරුදු විස්ස කියා කීවේ සේවා කාලය අවුරුදු විස්ස කියා නිවරදිවිය යුතූද.
මම වසර 33ක් රාජ්‍ය සේවය කුඩා වැටුපක් ලබන්නේ
විශාම යාමට ඉදිරිපත් පත් කල යුතු ලිපි මොනවාද
හමුදා සේවයේ සිට වයිඩ්ද හෙතුන් මත යවන අයට විස්‍රාම වැටුප් හිමිවෙනවාද
ඉදිරි වීඩියෝවකින් ත්‍රිවිධ හමුදා විශ්‍රාම වැටුප පැහැදිලි කරන්නම
@@NandanaPerera බොහොම ඉස්තුතියි ගොඩක් අය හරි දැනුවත් බාවයක් නෑ
Mage seewa kalaya Wasara 20 mulikawtupa 33290 hitiye keeyak vissramawetupa hambaweida
ane sir vissrama hadunum patha ganna kohomada kiyannako
පරිවාසකාලය පිලිබද තොරතුරු මොනවද
පරිවාසකාලය විශ්‍රාම වැටුප සදහා ගණන් ගන්නවා
දැනට විශ්‍රාම වැටුපට ගෙවනවෙනත් දීමනා වල මුළු අගය කීයද
ඔබතුමා කලින් වීඩියෝවකින් දැනුවත් කළ ආකාරයට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විශ්‍රාම පූර්ව නිවාඩු ගණනය කරන්නේ නැහැ
ආයතන අධ්‍යක්ෂ ජනරාල් වෙත දැනුවත් කර අර්ථ නිරූපනය ලබා ගන්න
හොඳ පැහැදිලි කිරීමක්
ව්ශ්‍රාම ගත් අය සේවය කල කාලය ට හිමි විය යුතු ගෙවු හිගවැටුප්වල3/2 ගෙවන දිනයක ලැබෙන වාද සර්.3/1 අපට ලැබුනා.වැඩ කරපුකාලයටය් මේහිග ය ඇත්තෙ
Godak sthuthyi..Obama pahadili kireema asagena siting vita nawatha karyalayata hiya wage danuna.visrama vatupa pilibandwa awabodaya.aluth una.obata godak sthuthyi.tharuwan saranayi.
මට දැනගන්න පුළුවන්ද දේශපාලන හේතු හා පළිගැනීම් මත යම් සේවකයෙකුගේ සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් ඔහු සේවය අතහැර ගිය සේ සලකා සේවයෙන් නෙරපීම ෙසේද ක්‍රියා කටයුතු කරන්න එවිට කෙසේද ඔහුගේ විශ්‍රාම වැඩම සකසා ගන්න
ඉතාමත් හොඳින් පැහැදිලිව කරුණු ඉදිරිපත් කිරිම පිලිබඳව ස්තූතිය පුද කරමි.
ඉතාමත් හොඳින් පැහැදිලි කලා
ගොඩක් පිං බුදුසරණ යි
දායක මුදල් ලබාගැනීම සදහා ඉල්ලීම් ලිපිය ප්‍රමාණනවත්ද
එය ඉදිරිපත් කලයුතු වන්නේ කෙසේද.
විශ්‍රාම යාම සඳහා මාස 6ක් ඇති අයෙක් එමදායක මුදල් ලබා ගැනීමට ඉල්ලුම් කලයුත්තෙ විශ්‍රාම යෑමෙන් පසුව ද මෙ සදහා දැනුවත් විමට උදව් කරන මෙන් ඉල්ලා සිටිමි.
බුදු සරණයි..
හොද පැහැදිලි කිරිමක් ඔබතුමාට ස්තුතියි
හොද පැහැදිලි කිරීමක්.ස්තූතියි ❤
ඉතාමත්ම වැදගත් පැහැදිලි කිරීමක් බොහෝම ස්තූතිය ❤❤❤
ඔබතුමාට පින්
බොහොම ස්තුතියි ඔබගේ පැහැදිලි කිරීම ඉතාමත්ම වැදගත් 💐
ඉතා ඉහල දැනුවත් කිරීමක් , ස්තූතියි ඔබට. තෙරුවන් සරණයි .
❤ ස්තුතියි ❤
බොහෝම ස්තූතියි ඔබ තුමාට
ඉතාමත් වැදගත් වටිනාම වීඩියෝ එකක් මම බලාපොරොත්තුවෙන් සිටිය කරුණු විශාල ප්‍රමාණයක් ලැබුනා.
ඔබට බොහෝම ස්තුතියි.🎉🎉🎉🎉❤❤❤❤❤
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්.ස්තුතියි සර්.
බොහොම ස්තූතියි.
හරිම වැදගත් නොදන්නා බොහෝ කරුණු දැනගත්තා
හරිම වටිනවා ❤
Ithama hoda pahadili kireemak.thank you.
ඉතා වැදගත් වැඩ සටහනක්
ඔබතුමාට ස්තූතියි
Hoda.wadasathanak..
දැනුවත් කිරීම හරි වැදගත් ❤❤❤🎉🎉
Hoda pahadielie kalata obata godak pin
2011 වසරේදී මා විශ්‍රාම ගත් athara 2010 di watup වැඩිකිරීමේ චක්‍ර leakanayayata අනූව වැටුප් වැඩිවීමක් මහට නොලැබිණි මේ පිලිබද පැහැදිලි කර දෙන්නේ නම් මැනැවි. ස්තූතියි
Thank you sir
Watup wadi veemaka himiwa thibiyadi visrama yamata siduwuwahoth e wadi veema vssrama watupata labagatha hakida karunakara pavilion kireemak karanna sthuthi obathumata
Millon thanks sir දිමනා ලැබෙන විදිහත් කියන්න
❤ ඔබතුමාට ස්තුතියි
E sandaha vatup. Wardaka form labadiyauthuda
2017 වසරෙ විශ්‍රාම ගත් අයට 2015 ඛේසික් එකට වැඩි කරපූ රු 10.000ක මූදල 2020 ගෙවනවා කියලා ලිපි අප වෙත එවා ඇත ඒකට මොකද වූනේ පැහැදිලි කර දෙන්න
මටත් එහෙමයි.2016වැඩිකල 10 000 වාරික දෙකක් විතරයි ගෙවිවේ.2020ජනවරි සිට ගෙවීමට නිර්දේශ තියෙනවා. ඒ පිලිබද විස්තර දක්වන්න.
❤
Those who went on pension between 2016 and 2019 were given a letter from the Director of pension dept.that they will be given revised pension in 2020 after adding all allowances. What is the situation now?
Foriegn pension account thiyena ayata niymitha pension eken adu wana mudala keeyada?
විස්තර ප්‍රමානවත් නැහැ.0718043580
සන්නද්ධ හමුදා නිත්‍ය සේවයේ හා ස්වේච්ඡා සාමාජිකයින් ගේ මුලික සේවාව කාලය ගණනය කර විශ්‍රාම වැටුප් හිමිකම් තිබේද
ඒ පිලිබදව පසුව වීඩියෝවක් දාන්නම්
2023 විශ්‍රාම ලැබු අප ටපසුගියහිග වැටුප් ගෙවීමේ දිසේවයෙ යෙදී සිටියදී 3/1 ක කොටස ලැබුනි. ඉතිරි3/2නැවත ගෙවන දිනක අපට ඒසේවයකල කාලය ට හිමිහිග වැටුප් ලැබෙනවාද.අපි වැඩ කල
කාලය ට ලැබිය යුතු වැටුපයි අපට අහිමි වුනේ.මේ ගැන පැහැදිලි කිරීමක් බලාසිටිමි.
විශාම හැදුනුම්පත නැතිවුනා නැවත සදොගැනීමට අවශ්‍ය ලිවවිිලි මොනාද ? කරුනාකර දන්වන්න .
ලි
Wysa 55 wesrama yana weta adesaka kalaya Samaga Wasana 30k wanawa nam sampurana gawnawada
නැහැ
ස්තුති යි ඔබතුමාට
විශ්‍රාම වැටුප ට එකතු වන වෙනත් දීමනා කොපමණද
ඉතා හොඳ පැහැදිලි කිරීමක්, ස්තුතියි!
ඔය ගණනය කිරීමට, ජීවන වියදම් එකතු වෙනවා නේද...සර්
ඔව්
mage vissrama hadumum patha thawama labune na vissrama giye 2021 december wala eka ganne kohomada
රජය සේවය විශ්‍රාම ගිය පසු නැවතත් රාජ්‍ය සේවයට කොන්ත්‍රාත් පදනම මත 3/2018චක්කලේකඛය අනුව නැවතත් රාජ්‍ය සේවයට එක්වන අයටජීවන වියදම් දීමනාවේ අර්ධය ලබාගත හැකිද ?
මගේ ගුරු සේවා කාලය අවුරුදු 20යි මාස 11යි දින 17 කි. විශාුමවැටුප් ගනනය කිරීමේදී අවුරුදු 25ට අඩු කාලයට 1% බැගින් අඩුකර ඇත. එවිට මා සේවය කල මාස 5 දින 17 සේවා කාලය අත්හැර ඇත. එය මාස 6ක් සේ ගනනය කල නොහැකිද?
පැහැදිලි කිරීම ඉතා හොදයි
Mage husband inne rata. Eyata biometric denna bari una eekata wena wikalpayak tiyanawada aniwaryayen eya lankawata enna ooneda
විස්තර ප්‍රමානවත් නැහැ.
ආපදා ණය නොගෙවීම නිසා පාරිතෝෂික ලඇබිමට කල්‍යනවද
මට දැනගන්න පුළුවන්ද සේවකයෙකු දේශපාලන පලි ගැනීමට ඔහු සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් ඔහුට විශ්‍රාම වැඩසු සකසා ගන්නේ කෙසේද කියා
සැමියාත්, බිරිඳත් දෙදෙනාම විශ්‍රාම වැටුපට හිමිකම් කියන අය නම්, දෙදෙනාගෙන් එක් අයෙක් මිය ගියහොත් අනෙකාට මිය ගිය කෙනාගේ විශ්‍රාම වැටුප ලබා ගත හැකිද .?
පුලුවන්
සේවා කාලය අවු.27 නම් මූලික වැටුපෙන් වැටුපෙන් කුමන ප්‍රතිශතය ක්ද........
මෙහි වග්ව බලන්න
මට පත්විමි ලැබුනේ 1993 එත් පත්විම ස්තිර උනේ1999 සිට මටසේවා කාලය බලන්නෙ කවදාද සිටද
25:50
විශ්‍රාම යන විට අවුරුදු 30 සම්පූර්න වෙන්න මාස 2 අඩුයි. ඉතින් මට .මගේ වැටුප් වර්දධකය ගන්න මාස 2 කලින් විශ්‍රාම යා යුතුයි මට සම්පූර්න ප්‍රතිශතය ලැබෙන්නේ නැද්ද.🙏
29 මාස 6 වගුවෙන් බලන්න
රජය මගින් කිුයාත්මක කල ව්‍යාපෘති වල කොන්තූාත් පදනමින් සේවය කර ඇතිවිට එම කාලය ස්ථිර රාජ්‍ය සෙවයට එකතුවු පසු ගණනය කරනවාද?
මගේ සේවා කාලය අවුරුදු 17 යි මුලික වැටුපෙන් කුමන ප්‍රතිශතය ක් හිමිවෙයිද😊
විශ්‍රාම යන දිනට සේවා කාලය කොපමනද? වගුවට අනුව වසර 25 ට අඩුසෑම මාස 6 ක් සදහාම 1% බැගින් අඩු කරන්න
මම ගුරුවරියක්.සේවා කාලය අවුරුදු විස්සෙන් විශ්‍රාම යනවානම් විශ්‍රාම වැටුප මූලික වැටුපෙන් සියයට කීයක් ගෙවනවද?
අදාල වගුව අනුව ගණනය කරරන්න
@@NandanaPerera වගුවෙ තියෙන්නේ සේවා කාලය අවුරුදු විසිපහේ සිට නේ.
විශ්‍රාම වැටුප ගණනය කිරීම සඳහා සෙවා කාලය අවු 30 ට අඩු නම් පුහුණු කාලය එකතු කල හැකිද
බදවා ගැනීමේ පටිපාටිය අනුව බලන්න
Wadabu anthdaru kapinomathi weta kumak kalauthdai adilikaradanna
0718043580
මම ගුරුවරියක් සේවා කාලය අවු 23 වන විට මට ලැබෙන විශ්‍රාම වැටුප මූලික වැටුපෙන් කවර ප්‍රතිශතයක්ද.වගුවේ තියන්නේ සේවා කාලය අවු.25 සිටනේ
මාස 6 ක් සදහා 1% බැගින් අසාල කාල සීමාව අඩු කරන්න. මාස 6 දෙකක් නම් 2% .... ආදී ලෙස
මම විශ්‍රාම ලැබුවේ 2015.07.10 මගේ අවුරුදු 10 2025.07.10 සම්පූර්ණ වෙනවා එතකොට මගේ වසර දහය පසු විශ්‍රාම වැටුපට කියන මුදලක් වැඩි වෙනවාද ❤❤❤
yes
ඔව්
විශ්‍රාම වැටුප් පාරිතෝශිකය ගත්තානම් වගුව අනුව අඩු නොකල ප්‍රතිශතය වසර 10 න් පසු හිමි වේ.
@NandanaPerera 10% wadi wenawa
Obata laba denalada wishrama watupa pradana pathraye sandahan Kara athi adu nokala wishrama watupa awurudu dahayakata pasuwa labenu atha
ගුරුවරියන්ට වයස අවුරුදු 50දී සේවා කාලය වසර 20ට වඩා අඩු වුවත් විශ්‍රාම වැටුප ලැබෙනවාද?
yes
Thank you💫
සේවෙයන් පහකල අයෙක් සදහා විශ්‍රාම වැටුප අහිමිවන්ෙන් කේසේද සේවය ස්ථිරයි සේවා කාලය වසර 15යි
2017/11/25 මම විශ්‍රාම ගියා 2016 චක්‍ර ෙල්ඛණ ෙයන් හිමි වන මුදල 2020 ගෙවිවෙ නැත එය ගෙවනනෙ කවදාද
ඒන සැබවින්ම අසාධාරනයක්
ඔබ තුමා කීප වතාවක්ම වයස අවුරුදු විස්ස කියා කීවේ සේවා කාලය අවුරුදු විස්ස කියා නිවරදිවිය යුතූද.
yes
මම වසර 33ක් රාජ්‍ය සේවය කුඩා වැටුපක් ලබන්නේ
විශාම යාමට ඉදිරිපත් පත් කල යුතු ලිපි මොනවාද
හමුදා සේවයේ සිට වයිඩ්ද හෙතුන් මත යවන අයට විස්‍රාම වැටුප් හිමිවෙනවාද
ඉදිරි වීඩියෝවකින් ත්‍රිවිධ හමුදා විශ්‍රාම වැටුප පැහැදිලි කරන්නම
@@NandanaPerera බොහොම ඉස්තුතියි ගොඩක් අය හරි දැනුවත් බාවයක් නෑ
Mage seewa kalaya Wasara 20 mulikawtupa 33290 hitiye keeyak vissramawetupa hambaweida
ane sir vissrama hadunum patha ganna kohomada kiyannako
පරිවාසකාලය පිලිබද තොරතුරු මොනවද
පරිවාසකාලය විශ්‍රාම වැටුප සදහා ගණන් ගන්නවා
දැනට විශ්‍රාම වැටුපට ගෙවන
වෙනත් දීමනා වල මුළු අගය කීයද
ඔබතුමා කලින් වීඩියෝවකින් දැනුවත් කළ ආකාරයට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විශ්‍රාම පූර්ව නිවාඩු ගණනය කරන්නේ නැහැ
ආයතන අධ්‍යක්ෂ ජනරාල් වෙත දැනුවත් කර අර්ථ නිරූපනය ලබා ගන්න
හොඳ පැහැදිලි කිරීමක්
ව්ශ්‍රාම ගත් අය සේවය කල කාලය ට හිමි විය යුතු ගෙවු හිගවැටුප්වල
3/2 ගෙවන දිනයක ලැබෙන වාද සර්.3/1 අපට ලැබුනා.වැඩ කරපුකාලයටය් මේහිග ය ඇත්තෙ