Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
"පුංචි සිතේ පුංචි සිනා" ගීතය කුඩා කල පටන්ම බොහෝ ආදරේ කළ ගීයක්. ලංකාවේ විශිෂ්ඨතම හා නිහතමානී කලා අධ්‍යක්ෂකවරයකු වන රෝහණ වීරසිංහයන්ගේ මෙම තනු නිර්මාණය ගැයීමට ලැබීම මට මහත් ගෞරවයක්. 🌸 කුලරත්න ආරියවංසයන්ගේ පද රචනය, අප අතරින් වියෝ වූ නීලා වික්‍රමසිංහ ගායන ශිල්පිණියටත් බොහෝ ගෞරවයෙන් ස්තූතිවන්ත වෙමි..එමෙන්ම කලිදු අයියාටත්,රනුර අයියාටත්, නව සංගීත සංයෝජනය කල සංජුල අයියාටත්,කෙවින් මල්ලිටත් සසංක ,දිනෙත්,පසිදු මල්ලීලා ද දිනුජ විනුක් ඇතුලු මෙම නිර්මාණය සාර්ථක කර ගැනීමට ඇප කැප වූ දායක වූ සියලූම ආදරණීයන්ට ස්තූතිය දෙමි.මගේ පුංචි එවුන් ටිකටත් ස්තූතියී. •ළමා දිනය වෙනුවෙන් ඒ ආදරණීය ගීතය ඔයාලට 🌸
කල්පනා....ඔයාගෙ ගායනය මාව මගේ පොඩි කාලයට අරන් ගියා.ඔබ හොඳින්,හැඟීම් බරව ගායනා කරල තියෙනවා.ඔබේ අනාගතයට සුබ පැතුම්!❤️
Asunuda patan kamathi geethayak.oba ithamath mihiriwa hangeembarawa gayanaya kireemen apamana rasayak winda. 🌹❤️🌹❤️🌹❤️🌹❤️
Ytttuytt
❤️❤️❤️❤️❤️
No feel
කටහඬ බාවනාවක් වගේ මාරම ලස්සනයී. සින්දුවටම ගැලපෙනවා. කොච්චර ඇහුවත් මදි. ❤❤❤
සින්දුව සිය දහස් වාරයක් අහලා ,ඇහිලා ඇති.ඒත් මේ තරම් හිතට දැනිලා නෑ කවදාවත්.
මුල් ගීතයට හානියක් නොවන අයුරින් , ඉතාම ලස්සනට ගීතය ප්‍රතිනිර්මාණය කර ඇත . රූප රචනාව , ගායනය සහ තනුව මනාව සංකලනය කර ඇත . පුංචි දරුවන් සමග කාලය ගත කරන මම ද ගුරුවරියක් බැවින් ..... මේ ගීතය හදවතට දැනුනා . විශිෂ්ඨ නිර්මාණයක් . උදක්ම අගය කරමි .
මට ඇඩුන අනේ අපි කොච්චර අපේ පුංච් කාලේ වින්දද කෝ අද අපේ දරුවන්ට ඒ ලස්සන විදින්න අහිංසක හිත් නැති තරම්
❤❤❤❤❤❤
Ithn untath widinna kiyala diyanko huththo ..methana comment wala puka nodi
ජයවේවා! ආදරෙයි ♥️
ළමයින්ගේ සිලබස් එකෙත් දැන් ඔය වටින ගීතය තිබේ. ලමයින් ට වගේ ම වැඩිහිටියන්ටත් වටින ගීතයක්.😊😊😊❤
අහනව අහනව ඉවරයක් නෑ. ඇබ්බැහි වෙලා ❤❤❤❤
උගුරට හොරෙන් බෙහෙත් බොන්න බෑ වගේකදුළු වලට හොරෙන් මේ කටහඩ අහන්න බෑ හැගීම් දෝරෙගලනවා ❤️
ආදරණීයයී ඒ Comment එක බොහොම ස්තූතියී. ❤
💝♥️
සිංදුවයි video එකයි හරිම ලස්සනයි. Video එක හරිම natural විදියට හදලා තියෙනවා
🥺❤️❤️❤️beutifulsong
❤❤❤ මා වයස 38ක් වන හමුදා නිලධාරියෙකු වෙමි..මා මේ ගීතය ශ්‍රවණය කරන සෑම මොහොතක පාසා නෙතට කදුලක් එනවා..ඒත් ඒ කුමන හේතුවක් නිසාදැයි මා නොදනිමි ...මනුෂ්‍ය සන්තානයේ සංවේදී ස්නායුන් සන්තෘප්ත කල නිර්මාණයක් බව කිවයුතුමයි....
❤❤❤
ඇත්තටම ගොඩක් ලස්සනයි voice එක නම් මරැ කල්පනා අක්කෙ...❤
අනේ හරිම හරිම ලස්සනයි .....❤️❤️❤️❤️❤️ ලස්සන කටහඩ ....හැගීම් ගායනය .....විශුවල් එකත් පුදුම ලස්සනයි ......🌹🌹🌹🌹🌹❤️ ඇස් දෙකට කදුල කුත් ආවා........තෙරුවන් සරනයි .....🙏
මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන් නෑ*--💓*💖*💓
Kalpna kavindi akke oyage කටහඩ බාවනාවක් අක්කෙ . UA-cam eke අහම්බෙන් දැක්කෙ. පරන සිංදුවක් කියල give up කරලත් නැ කමක් නෑ කියල නිකමට ඇහුවෙ. ඒ voice එක වෙනම ලෝකෙකෙට මාව අරන් ගියා. Cover song කරන්න අක්කෙ. Neela wikramasinghe madam ගෙ තවත් ලංස්සන සිංදුවක් බලලා cover කරන්න. Akke ඔයාගෙ ඒ voice එක ලංකාවෙ කිසිම ගායිකාවකගේ නැති vocal volume, pitching නියමයි. India වල "Shreya Goshal "ge වගේ voice සුපිරි .... ජය වේවා
Ane hari lassanayi .man asama katahadak ❤️..adareyi akkiyo..❤️matath asayi oya ekka sinduwak kiyanna❤️
අපෙ පොඩි කාලේ බැට් එක බෝලේ ටිං බෙලෙක්ක ටික බෝලේ කුරුම්බැට්ටි මැශිම පොල්පිති හරකා රූම් පෙත්ත අපේ සතුට එක්ක හිටපු කාලේ ඒත් දැං ප්‍රස්ණ ගොඩක හිරවෙලා ඒමේ අත දුවනවා හාවක් හූවක් නැතුව කොච්චර ලස්සනට තිබ්බ අතීතයක්ද 🥺 කල්පනා අක්කගේ voice එකට පිං සිද්ද වෙන්න අවුරුදු ගානක් ආපස්සන ගියා මේ සින්දුව අහලා 😊♥️🙏
Oyage kata had godak lassanai😊lassanai sinduvak.mama eka padam karanava .mama rushini.❤
හරිම ලස්සනයි . කොච්චර බැලුවත් එපාවෙන්නේ නැහැ .
හරිම ලස්සනයි හැමදේම ගීතයේ අරුත ට ගැලපෙන කාලීන visual එකක් සහ නව රසක් සහිත කටහඩක්...අපූරුයි
මේ විදිහට පරණ සින්දු අලුත් කරන එක ගොඩක් වටිනව❤❤❤❤
ගොඩක් ලස්සන වගේම ගොඩක් සංවේදී සිංදුවක් මම අහපු 😊
පට්ටම ලස්සනයි.
🤗ලස්සන ගායනයකින් හා රෝහණ වීරසිංහ මහතා ඇතුළු කණ්ඩායමේ වර්ණවත් සංගීතයෙන් හැඩවුණු හොද අර්ථවත් පණිවිඩයක් දෙන හරිම ලස්සන නිර්මාණයක් 💖👌
දෙමාපියන් කතානැතිව වෛර උනත් ඒ වාගේ...පුන්චි සිතේ වස විස නෑ ලොකු සිත් වාගේමල්වාගේ දුවේ පුතේ ලොකු අයටත් හඬගාලාජීවිතයේ කතන්ඳරේ කියාදියන්නේ... ♥️Kalpana Kavindi මගේ නංගා අනේ මේ සින්දුව එනකල් මම ගොඩාක් ආසාවෙන් මඟ බලා හිටියේ.. මේ පාර ළමා දිනය වෙනුවෙන් පුංචි පැංචන්ට මේ ගීතය හොඳම හොඳ තෑග්ගක් වේවී. නව සංගීත නිර්මාණය වගේම ඔයාගේ මිහිරි කටහඩ ගැන ඇත්තටම කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි.. ඔයාටත් ගීත නිර්මාණය වෙනුවෙන් දායක වුනු සියලූම දෙනාටත් හදවතින්ම සුභ පතනවා.
oya sinduwa ta mama godak kamathi
මම ආසම සින්දුවක්. ඉස්සර ඉස්කෝලෙක , පෙරපාසලක මොකක්ම හරි ප්‍රසංගයක් තිබුනොත් චූටි චූටි පැටවු ටිකක් ඔය සින්දුවට නටනවමයි. මමත් නටල තියනව මේකට. මං තවත් ආදරේ සින්දුවක්.
මටත් මතකයි අපේ ඉස්කෝලෙ බෞද්ධ ඉස්කෝලයක්...මං එකවසරෙදි ජෙස්මින් කියල මුස්ලිම් ටීචර් කෙනෙක් හිටිය ලස්ස්නයි ..එයා අපිව මිදුලෙ පුටු ටික රවුමට තියල වාඩිකරවලා මේ සින්දුව කියල දුන්න...❤️ ...
Eka lassana mathakayak
@@shanikaathugala6949❤❤❤❤😂😂❤
💓❤💕💞
💗💞💗💞💕❤️❤️💕💕💕💕💕
අදත් මමත් ගුරුවරයෙක් තාමත් ඒ සින්දුව අහන හැම දාම කඳුළු එනවා ඒ මතකය නිසා..♥️
හරිම ලස්සන යි. මගෙ පුතාටත් මේක අහන්න දෙනව මන්.💓
මේ ගීතය කොච්චර ඇහුවත් මේ වගේ රහට ඇහුවෙ අද.....❤❤❤
පට්ට මිහිරි කටහඬක් නෙ
ලස්සනයි සිංදුව කවදාවත් මේ වගේ හිතට දැනිලානෑ
මිස්🥺❤️ ඒ හඩ නම් භාවනාවක්🥺❤️
ජයවේවා ❤ගොඩක් ආදරෙයි❤
පොඩි කාලෙ ලමා දිනයට මේ සින්දුව කිව්වා. ඒ මතකයන් ආයෙත් අලුත් වුනා
Yoya ga song aca niyamai
ඒකනම් හරිම ලස්සන නිර්මාණයක් ..❤😍 හදවතටම දැනුනා.....🥺❤
නීලා වික්‍රමසිංහ මතක් වුණා..❤️
lassanai
සියලු දරුවන්ට නිසි පෝෂණයක් සහ හොද ආරක්ෂාවක් ලැබෙන සුන්දර රටක් ඉතා ඉක්මනින් නිර්මාණය වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඒ සදහා සියලුදෙනා එක්ව කටයුතු කරමු. සුභ ළමා දිනයක් සියලු ලෝකවාසි ආදරනීය දරුවන්ට ප්‍රාර්ථනා කරමු ❤️🔥🙏
ඇත්තටම සුපිරි රහක්.... ❤️
ගොඩක් හිතට දැනුනා වීඩියෝ එකත් එක්ක බලද්දී,පුංචි කාලේ ඉඳන්ම අහපු ලස්සන ගීතයක්,
පුංච් පැටව් එක පව්ලකිවෙල් ඉපනැල්ලේ❤️❤️❤️❤️❤️❤️❤️
ගීතයට අලුත් අර්ථකථනයක් එකතු කල සැමටත්, ගීතයේ මුල් හිමිකරුවන්ටත් බෙහෙවින්ම ස්තූතියි. රටක් හැදෙන්න පටන් ගන්න ඕන තැන යි මේ... දරුවන්ගේ ජීවිත යහගුණයෙන්ම ආලෝකමත් වේවා🥰🥰🥰🥰🥰
Woooowww lasanai,punchi sithe wasa wisa na loku sith wageee!!!!!!! ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
lassnay akki pana....godak lsnna wadak.....♥️♥️♥️♥️
මෑත කාලේ මම අහපු හොඳම cover song එක.. කල්පනා කාවින්දි.. මාරම feel voice ekak.. සුභ අනාගතයක් ඔයාට..❤️🎼
Jjjjk
බොහොම ස්තූතියී. ❤
@@kalpanakavindi5449😊
😊
පට්ට 🦄💙💚💎😁
ලොකු පනිවිඩයක් දෙනවා සින්දුවෙන් නියමයි හරිම ලස්සනයි වොයිස් ගුඩ්ලක් පින්චි කාලේ මතක් උනා..❤❤
නියමයි අක්කේ.... රෝහණ සර් 🌸
Covar song 1 niyamai math values.💝💖🤝🥺😟🙏
Pissu hedenawa kochchara ahuwat ethi wenne ne lassnai 👌♥️♥️👌🌹
පුංචි කාලෙට දුවගෙන ගිහින් ආයෙත් මේ පැත්ත පලාතෙ එන්නෙ නැතුව ඇලේ වෙලේ දොලේ පැන පැන මඩ තවරන් එදා වගේම අම්ම බනින මී හරක් පැටිය කිව්ව විදිහටම ඉන්න ඇත්තම්....
🤣🤣👏👏👏👏👌👌👌👍👍👍 ඇත්තමයි
Saho e benne eda oyata newei තාත්තාට අත්දැකීමෙන් කියන්නේ 😂😂😂
ඇබ්බැහියක් ❤❤❤
ලස්සන ♥️♥️♥️♥️
Lassanai ❤️
හරිම අපූරුයි සර් . හදවතටම දැනෙනවා ❤ ඇයගේ ගායනයත් විශිෂ්ටයි ❤දීර්ඝායුෂ ලැබේවා සර්🙏
පුංචි හිතේ වස විස නැ ලොකු සිත් වාගේ මල් වාගේ දුවේ පුතේ ලොකු අයටත් හඩ ගාලා ජීවිතයේ කතන්දරේ කියා දියන්නේ...❤
අනේ හරි ලස්සනයි 😃🥰👍👌 කල්පනා අක්කී මාරම ලස්සනයි අපිව පොඩි කාලෙටම එක්ක යනවා මේක අහද්දි 🥺💔
ගොඩක් ස්තුතියි සියලු දෙනාටම😇අද වගේ දවසක හොඳ පණිවිඩයක් එක්ක මා ඇතුළු සියලු ළමා පරපුරටම දුන් මේ අගනා ත්‍යාගයට💖
Mama asama sinduwa ❤❤❤❤❤😊
ඉස්සර ආසාවෙන් අහපු සිංදුවක්.අද අළුත් වෙලා.සුන්දර වෙනසක් එක්ක.හරිම ලස්සනයි .❤️❤️❤️❤️❤️❤️
ඇත්තටම මම මේ සින්දුවේ ඔරිජිනල් වර්ශන් එකට වැඩිය කැමති නෑ. හැබැයි මේ කටහඬ එක්ක නම්😍😍😍😍😍
O
😊😊🎉🎉ලස්සනයි
aththatama ea song eka aheddi mage lama kaleth mathak una. meka samajeta loku adarshayak. mehema parapurak me samajeta bihi une neththan issrahata me samajen gannama deyak nethi wenwa. good luck 👌
ලස්සනයි.බුදුසරණයි❤❤❤❤💙💙💚💛💜💓💟💟💖
නගරේ අයට වඩා ගමේ කොල්ලො කෙල්ලො ටිකක් අරන් ගමේ පරිසරයේ විඩියො එකක් දැම්ම නම් තියෙන ගැම්ම..❤
ලස්සනයි ....හදවතටම දැනුනා.....💖
Harima lassanai nangi good luck....
සියලුම දෙනාට ජය වේවා...! තෙරුවන් සරණයි...!!!
ඇත්තටම ඇස් දෙකට කදුළු ආව අන්තිමේට ❤❤❤❤
Ow aththatama matath anthimata kandulu ava 😂😂😂😂❤❤❤❤❤🎉😢😮😅😊
ලස්සන නිර්මාණයක්♥
Ane harima lassanaii.. 💛
හරි ලස්සනයි
ලස්සනයි.හැබැයි නීල වික්‍රමසිංහ මහත්මියගෙ කටහඩේ තිබුනු ඒ ආදරනීය බව.වචා වල බර අපිව මීට වඩා චුටී කාලෙට අරන් ගියා..❤❤❤❤
Supiriyak 😊😊😊😊😊
Nice video 😊❤
supiri cover ekak..me sinduwe wachana walata walata attatama as walat6a kandulu enawa...
පරණ ගායකයන්ට සින්දු නිර්මාණය කරපු අයටයි පිං සිද්ධ වෙන්න අලුතින් එන අය හිට් වෙනවා.. අලුත් දෙයක් එලියට එන්නෙ නෑ... කොහොම උනත් ලස්සනයි voice එක
Hi g g v
ඉතින් අවුලක් ද ? කොහොමත් පරණ අයට අලුත් ඒවා කියන්න බැහැනෙ...
මිනිස්සු විවිධාකාරයි ලෝකය ගෝලාකාරයි
ඊයා ඕයි කැත කමෙනෙට් එකක් ඕක 😁
Nice song ,super 👍 love
සොදුරු මතකයන් අලුත් උනා මේ සින්දුව ඇහුවම...❤❤❤
සිංදුවත් ලස්සනයි ඔයත්❤
අතීතයට ගියා.......❤️❤️❤️
මටනන් හරි සතුටුයි ❤️❤️😍😍
Wenama rahak wade maru
Waw hoda weda❤❤❤❤
අපිට මෙච්චර ලස්සන සංගීත පරපුරක් ඉන්නවා 🖤
ලස්සන යි❤😊
මේ කටහඬ නම් 😍😍😍😍😍😍😍😍
එක හරි ලස්සනයි ❤😊🥰💙🌹
❤ beautiful !❤❤👍
Woow ❣️
Podi kollo dennata nam harima asai oyath ගොඩාක් ලස්සනයි වෙලා ආදරෙයි හැමදාමත් ඔයාට doniii ♥️♥️😍😍
මගේ රත්තරන් ටීච ත් මේ් වගේ❤. ආදරේයි පියූ ටීච ❤❤❤❤
ලස්සනයි අක්කෙ..🌷💞
ආදර්ශමත් ගීතයට , ආදර්ශමත් රංගනයක්, නිර්මාතෲ ඔබට ස්තූතියි 🙏
අපේ චූටි කාලෙ හරි ලස්සනයි අනේ
❤❤❤❤❤ අනේ අපේ පුංචි කාලේ.... 😢
හරිම ලස්සනයි 😊
Great
අනේ හරිම ලස්සනයි, අපේ ගෙදරත් මෙම සින්දුව මගේ චූටි දුව නිතර කියනවා
"පුංචි සිතේ පුංචි සිනා" ගීතය
කුඩා කල පටන්ම බොහෝ ආදරේ කළ ගීයක්.
ලංකාවේ විශිෂ්ඨතම හා නිහතමානී කලා අධ්‍යක්ෂකවරයකු
වන රෝහණ වීරසිංහයන්ගේ මෙම තනු නිර්මාණය ගැයීමට ලැබීම මට මහත් ගෞරවයක්. 🌸
කුලරත්න ආරියවංසයන්ගේ පද රචනය,
අප අතරින් වියෝ වූ නීලා වික්‍රමසිංහ ගායන ශිල්පිණියටත් බොහෝ ගෞරවයෙන් ස්තූතිවන්ත වෙමි..
එමෙන්ම කලිදු අයියාටත්,රනුර අයියාටත්, නව සංගීත සංයෝජනය කල සංජුල අයියාටත්,කෙවින් මල්ලිටත් සසංක ,දිනෙත්,පසිදු මල්ලීලා ද දිනුජ විනුක් ඇතුලු මෙම නිර්මාණය සාර්ථක කර ගැනීමට ඇප කැප වූ දායක වූ සියලූම ආදරණීයන්ට ස්තූතිය දෙමි.
මගේ පුංචි එවුන් ටිකටත් ස්තූතියී.
•
ළමා දිනය වෙනුවෙන් ඒ ආදරණීය ගීතය ඔයාලට 🌸
කල්පනා....ඔයාගෙ ගායනය මාව මගේ පොඩි කාලයට අරන් ගියා.ඔබ හොඳින්,හැඟීම් බරව ගායනා කරල තියෙනවා.ඔබේ අනාගතයට සුබ පැතුම්!❤️
Asunuda patan kamathi geethayak.oba ithamath mihiriwa hangeembarawa gayanaya kireemen apamana rasayak winda. 🌹❤️🌹❤️🌹❤️🌹❤️
Ytttuytt
❤️❤️❤️❤️❤️
No feel
කටහඬ බාවනාවක් වගේ මාරම ලස්සනයී. සින්දුවටම ගැලපෙනවා. කොච්චර ඇහුවත් මදි. ❤❤❤
සින්දුව සිය දහස් වාරයක් අහලා ,ඇහිලා ඇති.ඒත් මේ තරම් හිතට දැනිලා නෑ කවදාවත්.
මුල් ගීතයට හානියක් නොවන අයුරින් , ඉතාම ලස්සනට ගීතය ප්‍රතිනිර්මාණය කර ඇත . රූප රචනාව , ගායනය සහ තනුව මනාව සංකලනය කර ඇත . පුංචි දරුවන් සමග කාලය ගත කරන මම ද ගුරුවරියක් බැවින් ..... මේ ගීතය හදවතට දැනුනා . විශිෂ්ඨ නිර්මාණයක් . උදක්ම අගය කරමි .
මට ඇඩුන අනේ අපි කොච්චර අපේ පුංච් කාලේ වින්දද කෝ අද අපේ දරුවන්ට ඒ ලස්සන විදින්න අහිංසක හිත් නැති තරම්
❤❤❤❤❤❤
Ithn untath widinna kiyala diyanko huththo ..methana comment wala puka nodi
ජයවේවා! ආදරෙයි ♥️
ළමයින්ගේ සිලබස් එකෙත් දැන් ඔය වටින ගීතය තිබේ. ලමයින් ට වගේ ම වැඩිහිටියන්ටත් වටින ගීතයක්.😊😊😊❤
අහනව අහනව ඉවරයක් නෑ. ඇබ්බැහි වෙලා ❤❤❤❤
උගුරට හොරෙන් බෙහෙත් බොන්න බෑ වගේ
කදුළු වලට හොරෙන් මේ කටහඩ අහන්න බෑ
හැගීම් දෝරෙගලනවා ❤️
ආදරණීයයී ඒ Comment එක බොහොම ස්තූතියී. ❤
💝♥️
සිංදුවයි video එකයි හරිම ලස්සනයි. Video එක හරිම natural විදියට හදලා තියෙනවා
🥺❤️❤️❤️beutifulsong
❤❤❤ මා වයස 38ක් වන හමුදා නිලධාරියෙකු වෙමි..මා මේ ගීතය ශ්‍රවණය කරන සෑම මොහොතක පාසා නෙතට කදුලක් එනවා..ඒත් ඒ කුමන හේතුවක් නිසාදැයි මා නොදනිමි ...මනුෂ්‍ය සන්තානයේ සංවේදී ස්නායුන් සන්තෘප්ත කල නිර්මාණයක් බව කිවයුතුමයි....
❤❤❤
ඇත්තටම ගොඩක් ලස්සනයි voice එක නම් මරැ කල්පනා අක්කෙ...❤
අනේ හරිම හරිම ලස්සනයි .....❤️❤️❤️❤️❤️ ලස්සන කටහඩ ....හැගීම් ගායනය .....විශුවල් එකත් පුදුම ලස්සනයි ......🌹🌹🌹🌹🌹❤️ ඇස් දෙකට කදුල කුත් ආවා........තෙරුවන් සරනයි .....🙏
මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන් නෑ*--💓*💖*💓
Kalpna kavindi akke oyage කටහඩ බාවනාවක් අක්කෙ . UA-cam eke අහම්බෙන් දැක්කෙ. පරන සිංදුවක් කියල give up කරලත් නැ කමක් නෑ කියල නිකමට ඇහුවෙ. ඒ voice එක වෙනම ලෝකෙකෙට මාව අරන් ගියා. Cover song කරන්න අක්කෙ. Neela wikramasinghe madam ගෙ තවත් ලංස්සන සිංදුවක් බලලා cover කරන්න. Akke ඔයාගෙ ඒ voice එක ලංකාවෙ කිසිම ගායිකාවකගේ නැති vocal volume, pitching නියමයි. India වල "Shreya Goshal "ge වගේ voice සුපිරි .... ජය වේවා
Ane hari lassanayi .man asama katahadak ❤️..adareyi akkiyo..❤️matath asayi oya ekka sinduwak kiyanna❤️
අපෙ පොඩි කාලේ බැට් එක බෝලේ ටිං බෙලෙක්ක ටික බෝලේ කුරුම්බැට්ටි මැශිම පොල්පිති හරකා රූම් පෙත්ත අපේ සතුට එක්ක හිටපු කාලේ ඒත් දැං ප්‍රස්ණ ගොඩක හිරවෙලා ඒමේ අත දුවනවා හාවක් හූවක් නැතුව කොච්චර ලස්සනට තිබ්බ අතීතයක්ද 🥺 කල්පනා අක්කගේ voice එකට පිං සිද්ද වෙන්න අවුරුදු ගානක් ආපස්සන ගියා මේ සින්දුව අහලා 😊♥️🙏
Oyage kata had godak lassanai😊lassanai sinduvak.mama eka padam karanava .mama rushini.❤
හරිම ලස්සනයි . කොච්චර බැලුවත් එපාවෙන්නේ නැහැ .
හරිම ලස්සනයි හැමදේම ගීතයේ අරුත ට ගැලපෙන කාලීන visual එකක් සහ නව රසක් සහිත කටහඩක්...අපූරුයි
මේ විදිහට පරණ සින්දු අලුත් කරන එක ගොඩක් වටිනව❤❤❤❤
ගොඩක් ලස්සන වගේම ගොඩක් සංවේදී සිංදුවක් මම අහපු 😊
පට්ටම ලස්සනයි.
🤗ලස්සන ගායනයකින් හා රෝහණ වීරසිංහ මහතා ඇතුළු කණ්ඩායමේ වර්ණවත් සංගීතයෙන් හැඩවුණු හොද අර්ථවත් පණිවිඩයක් දෙන හරිම ලස්සන නිර්මාණයක් 💖👌
දෙමාපියන් කතානැතිව වෛර උනත් ඒ වාගේ...
පුන්චි සිතේ වස විස නෑ ලොකු සිත් වාගේ
මල්වාගේ දුවේ පුතේ ලොකු අයටත් හඬගාලා
ජීවිතයේ කතන්ඳරේ කියාදියන්නේ... ♥️
Kalpana Kavindi මගේ නංගා අනේ මේ සින්දුව එනකල් මම ගොඩාක් ආසාවෙන් මඟ බලා හිටියේ.. මේ පාර ළමා දිනය වෙනුවෙන් පුංචි පැංචන්ට මේ ගීතය හොඳම හොඳ තෑග්ගක් වේවී. නව සංගීත නිර්මාණය වගේම ඔයාගේ මිහිරි කටහඩ ගැන ඇත්තටම කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි.. ඔයාටත් ගීත නිර්මාණය වෙනුවෙන් දායක වුනු සියලූම දෙනාටත් හදවතින්ම සුභ පතනවා.
oya sinduwa ta mama godak kamathi
මම ආසම සින්දුවක්. ඉස්සර ඉස්කෝලෙක , පෙරපාසලක මොකක්ම හරි ප්‍රසංගයක් තිබුනොත් චූටි චූටි පැටවු ටිකක් ඔය සින්දුවට නටනවමයි. මමත් නටල තියනව මේකට. මං තවත් ආදරේ සින්දුවක්.
මටත් මතකයි අපේ ඉස්කෝලෙ බෞද්ධ ඉස්කෝලයක්...මං එකවසරෙදි ජෙස්මින් කියල මුස්ලිම් ටීචර් කෙනෙක් හිටිය ලස්ස්නයි ..එයා අපිව මිදුලෙ පුටු ටික රවුමට තියල වාඩිකරවලා මේ සින්දුව කියල දුන්න...❤️ ...
Eka lassana mathakayak
@@shanikaathugala6949❤❤❤❤😂😂❤
💓❤💕💞
💗💞💗💞💕❤️❤️💕💕💕💕💕
අදත් මමත් ගුරුවරයෙක් තාමත් ඒ සින්දුව අහන හැම දාම කඳුළු එනවා ඒ මතකය නිසා..♥️
හරිම ලස්සන යි. මගෙ පුතාටත් මේක අහන්න දෙනව මන්.💓
මේ ගීතය කොච්චර ඇහුවත් මේ වගේ රහට ඇහුවෙ අද.....❤❤❤
පට්ට මිහිරි කටහඬක් නෙ
ලස්සනයි සිංදුව කවදාවත් මේ වගේ හිතට දැනිලානෑ
මිස්🥺❤️ ඒ හඩ නම් භාවනාවක්🥺❤️
ජයවේවා ❤ගොඩක් ආදරෙයි❤
පොඩි කාලෙ ලමා දිනයට මේ සින්දුව කිව්වා. ඒ මතකයන් ආයෙත් අලුත් වුනා
Yoya ga song aca niyamai
ඒකනම් හරිම ලස්සන නිර්මාණයක් ..❤😍 හදවතටම දැනුනා.....🥺❤
නීලා වික්‍රමසිංහ මතක් වුණා..❤️
lassanai
සියලු දරුවන්ට නිසි පෝෂණයක් සහ හොද ආරක්ෂාවක් ලැබෙන සුන්දර රටක් ඉතා ඉක්මනින් නිර්මාණය වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඒ සදහා සියලුදෙනා එක්ව කටයුතු කරමු. සුභ ළමා දිනයක් සියලු ලෝකවාසි ආදරනීය දරුවන්ට ප්‍රාර්ථනා කරමු ❤️🔥🙏
ඇත්තටම සුපිරි රහක්.... ❤️
ගොඩක් හිතට දැනුනා වීඩියෝ එකත් එක්ක බලද්දී,පුංචි කාලේ ඉඳන්ම අහපු ලස්සන ගීතයක්,
පුංච් පැටව් එක පව්ලකි
වෙල් ඉපනැල්ලේ
❤️❤️❤️❤️❤️❤️❤️
ගීතයට අලුත් අර්ථකථනයක් එකතු කල සැමටත්, ගීතයේ මුල් හිමිකරුවන්ටත් බෙහෙවින්ම ස්තූතියි. රටක් හැදෙන්න පටන් ගන්න ඕන තැන යි මේ... දරුවන්ගේ ජීවිත යහගුණයෙන්ම ආලෝකමත් වේවා🥰🥰🥰🥰🥰
Woooowww lasanai,punchi sithe wasa wisa na loku sith wageee!!!!!!! ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
lassnay akki pana....godak lsnna wadak.....♥️♥️♥️♥️
මෑත කාලේ මම අහපු හොඳම cover song එක.. කල්පනා කාවින්දි.. මාරම feel voice ekak.. සුභ අනාගතයක් ඔයාට..❤️🎼
Jjjjk
බොහොම ස්තූතියී. ❤
@@kalpanakavindi5449😊
😊
පට්ට 🦄💙💚💎😁
ලොකු පනිවිඩයක් දෙනවා සින්දුවෙන් නියමයි හරිම ලස්සනයි වොයිස් ගුඩ්ලක් පින්චි කාලේ මතක් උනා..❤❤
නියමයි අක්කේ.... රෝහණ සර් 🌸
Covar song 1 niyamai math values.💝💖🤝🥺😟🙏
Pissu hedenawa kochchara ahuwat ethi wenne ne lassnai 👌♥️♥️👌🌹
පුංචි කාලෙට දුවගෙන ගිහින් ආයෙත් මේ පැත්ත පලාතෙ එන්නෙ නැතුව ඇලේ වෙලේ දොලේ පැන පැන මඩ තවරන් එදා වගේම අම්ම බනින මී හරක් පැටිය කිව්ව විදිහටම ඉන්න ඇත්තම්....
🤣🤣👏👏👏👏👌👌👌👍👍👍 ඇත්තමයි
Saho e benne eda oyata newei තාත්තාට අත්දැකීමෙන් කියන්නේ 😂😂😂
ඇබ්බැහියක් ❤❤❤
ලස්සන ♥️♥️♥️♥️
Lassanai ❤️
හරිම අපූරුයි සර් . හදවතටම දැනෙනවා ❤ ඇයගේ ගායනයත් විශිෂ්ටයි ❤
දීර්ඝායුෂ ලැබේවා සර්🙏
පුංචි හිතේ වස විස නැ ලොකු සිත් වාගේ මල් වාගේ දුවේ පුතේ ලොකු අයටත් හඩ ගාලා ජීවිතයේ කතන්දරේ කියා දියන්නේ...❤
අනේ හරි ලස්සනයි 😃🥰👍👌 කල්පනා අක්කී මාරම ලස්සනයි අපිව පොඩි කාලෙටම එක්ක යනවා මේක අහද්දි 🥺💔
ගොඩක් ස්තුතියි සියලු දෙනාටම😇
අද වගේ දවසක හොඳ පණිවිඩයක් එක්ක මා ඇතුළු සියලු ළමා පරපුරටම දුන් මේ අගනා ත්‍යාගයට💖
Mama asama sinduwa ❤❤❤❤❤😊
ඉස්සර ආසාවෙන් අහපු සිංදුවක්.අද අළුත් වෙලා.සුන්දර වෙනසක් එක්ක.
හරිම ලස්සනයි .❤️❤️❤️❤️❤️❤️
ඇත්තටම මම මේ සින්දුවේ ඔරිජිනල් වර්ශන් එකට වැඩිය කැමති නෑ. හැබැයි මේ කටහඬ එක්ක නම්😍😍😍😍😍
O
😊😊🎉🎉ලස්සනයි
aththatama ea song eka aheddi mage lama kaleth mathak una. meka samajeta loku adarshayak. mehema parapurak me samajeta bihi une neththan issrahata me samajen gannama deyak nethi wenwa. good luck 👌
ලස්සනයි.බුදුසරණයි❤❤❤❤💙💙💚💛💜💓💟💟💖
නගරේ අයට වඩා ගමේ කොල්ලො කෙල්ලො ටිකක් අරන් ගමේ පරිසරයේ විඩියො එකක් දැම්ම නම් තියෙන ගැම්ම..❤
ලස්සනයි ....හදවතටම දැනුනා.....💖
Harima lassanai nangi good luck....
සියලුම දෙනාට ජය වේවා...! තෙරුවන් සරණයි...!!!
ඇත්තටම ඇස් දෙකට කදුළු ආව අන්තිමේට ❤❤❤❤
Ow aththatama matath anthimata kandulu ava 😂😂😂😂❤❤❤❤❤🎉😢😮😅😊
ලස්සන නිර්මාණයක්♥
Ane harima lassanaii.. 💛
හරි ලස්සනයි
ලස්සනයි.හැබැයි නීල වික්‍රමසිංහ මහත්මියගෙ කටහඩේ තිබුනු ඒ ආදරනීය බව.වචා වල බර අපිව මීට වඩා චුටී කාලෙට අරන් ගියා..❤❤❤❤
Supiriyak 😊😊😊😊😊
Nice video 😊❤
supiri cover ekak..me sinduwe wachana walata walata attatama as walat6a kandulu enawa...
පරණ ගායකයන්ට සින්දු නිර්මාණය කරපු අයටයි පිං සිද්ධ වෙන්න අලුතින් එන අය හිට් වෙනවා.. අලුත් දෙයක් එලියට එන්නෙ නෑ... කොහොම උනත් ලස්සනයි voice එක
Hi g g v
ඉතින් අවුලක් ද ?
කොහොමත් පරණ අයට අලුත් ඒවා කියන්න බැහැනෙ...