Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයාගේ කටහඬ අසන්නට මම ගොඩක් කැමතියි. ඔයාගේ කටහඩින් සිංදුවක් ඇහුවාම හිත නිවිලා යනවා. Well done SHASHRIKA❤
😢😮🎉🎉😂🎉🎉😅😅😅😅😅😢😢😢😢😢😢😢😢🐶🐶🦝🦝🦝
Well done shashrika
මගෙ තාත්තා මම 1 වසරෙ ඉද්දි නැති වුණා. 😢😢😢😢😢😢😢😢😢 මම හිතනවා මගෙ තාත්තා හොද තැනක ඉපදිලා ඇති කියලා.😢😢😢😢😢 තාත්තලාට ආදරෙ කට්ටිය ලයික් එකක් දාන්න.
😅😅😅😅
❤❤❤❤❤❤❤❤❤❤ffjjs❤❤❤❤❤❤❤❤❤❤❤
Kkjdjf
Mage. APPAGHGHI. MAMA. 1WASAREDI. RATA. GIYA😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
❤
බොහොම ස්තුති මම දහම් පාසලේ ගයනා කරා ඔයා ගේ මේ ගීතය නිසා මට මේ ලෝකේ නොලැබුන අත්පොලසන් ලැබුනා.❤Thank you
😊
❤❤❤❤
මේ ගීතය සුනිල් එදිරිසිංහ මහත්මයාගෙ
ඉපදුන ඉපදෙන ආත්මයක් ගානේ පෙර පින් ඉස්මතු වේවි, ලස්සන කටහඩයි, ලස්සන රූපයකුයි ඇතුව අරලිය මලක් වගේ පින් ඇතුව ඉපදේවා චූටි දෝණි 🙏🏻🌹
Very nice
Woow very nice
ගොඩක් ලස්සනයි
හරිම ලස්සනයි දුවෙ
🙏
හෙළදිව 🕊️ වසල ගති පිරුණු මිනිස්සු වැනසුවා... ඒත් අදත් ආදරණිය මිනිස්සු සුළු පිරිසක් මේ මහා පොලවේ අදට ත් මනුෂ්‍යත්වය වෙනුවෙන් 🕊️☸️හඩ නගනවා
කුමක් කියන්නද මගේ ආදරණීය දරුවෝ. නොදැනීම කඳුළු වැගිරුනා ඔබේ හැගීම්බර කටහඩට. තෙරුවන් සරණින් ජයම ! ජයම !! ජයම !!! ලැබේවා
රත්තරන් දුවෙ මගෙ ඇග කිලිපොලා ගියා ඔයාගෙ voice එකට..හරිම ලස්සනයි ...ඇස් වහ නැහැ..මේ මේ රටෙ බැබලෙන්න වාසනාව ලැබේවා !!"""
Sudu manika harima lassanai...Sinduwath, voice ekath....Wasanawak oya Apita...Budusaranai
Lassanay puthe ❤️❤️😘
අනිවාර්යයෙන් 😊❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️😘💖👌😍🥳🎉️🙏
හුරතල් මූණක්, හුරතල් කටහඩක් එක්ක දක්ෂ ගායිකාවක්...ලස්සනයි දෝණි
Yes 👍
අනේ ලස්සනයි මැණික කොච්චර ahuvath එපා වෙන්නේ නම් නැ කවදාවත්ම❤ ඔයා parthana කරන හීන වලට ඉක්මනට ඔයාට යන්න ලැබේවා නිදුක් නිරෝගී ජීවිතයක් ගත කරන්න ලැබේවා බුදු සරණයි නංගි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤
කටහඩ රූපය ලස්සනට පිහිටලා තියෙනවා බුදු සරණයි පුතේ🙏 ❤භාවනාවක් වගේ ඔයා
අැත්ත තහයි
ඒක ඇත්ත
අක්කේ ඔයා හරිම ලස්සනයි. අක්කේ කට හඩට, රගපනවා හරි ලස්සයි. අක්කාට ඉදිරි ගමනට සුබ පතනවා.
හරි ම,ලස්සනයි අක්කි
😍😍
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අඩෝ උබ කවුද
good luck Akki
එයා ලස්සනයි හැම අතින්ම! හැමොම එක කතා කරලා තියනවා හැබැයි මේ සිංදුවෙන් දෙන පණිවිඩය ගන්න..තවත් ලස්සනයි එතකොට..තව ලස්සන දේවල් සිදුවෙයි ඉදිරියට...
හරිම ලස්සනයි ...ඔයා වගේ දක්ශතා තියන දරුවො ඇත්තටම අගය කල යුතුයි. තෙරුවන් සරණයි දුවේ....ඔයාට ...වාසනාවන්ත අනාගතයකට මගෙනුත්....සුබ පැතුම්...🌺🌺🌷🌷🌷
❤️❤️❤️❤️❤️😘😘😘😍😍😍😍🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷
නංගිගෙ Voice එක හරියට භාවනාවක් වගේ🔥👍 අහගෙන ඉන්න ආස හිතෙනවා. නංගිත් ලස්සනයි 😍 All the best 💞💖
NangithEakkaAappayakDannathOayaGodakAasaineda
නියම වොයිස් එක
@@pwprabath8190 මානසික රෝග පිලිබද ඩොක්ටර් කෙනෙක් හමුවී ප්‍රතිකාර ගන්න..
@@pwprabath8190 අමනයෙක්
@@janeeshagayanashan7714 oayaAasaneddaNangigeHilata
අනේ හරිම ලස්සනයි දුවේ.ඔයාගේ කටහඬ හිත් නිවනවා. ඔයාට බුදු සරණයි.
සශ්‍රීකා😍😘❤️🔥දෙරණට පින් මේ වගේ වටින දක්ශ පුංචි තරු කලාවට හදුන්වා දුන්නට
Lassana vois ekak patta lassanai nangiyo oyata bs
හරි ලස්සනයි .✌ නගිට බුදු සරනි ජය.
හරිම ලස්සනඉ 👍👍👍❤️❤️❤️
👌
Harima lassanai 😘😘
අක්කා ලොකු උනාට අක්කට තියෙන්නේ චූටි කටහඬක්..මාර ලස්සනයි....අක්කාගේ ඉදිරි අනාගතයට සුභ පැතුම්....ආදරෙයි....❤
ඔව් නේද අක්කා මාරම ලස්සනයි
ඒ වචනයි, ඒ කටහඬයි එක්කම කියාගන්න බැරි අමුතුම අමුතු හැඟීමක් දැනෙනව 😊💝
ඒ රුව වගේම හඬත් හිත නිවනවා ඇස් පියාගෙන අහගෙන හිටියා භාවනාවක් වගේ ලස්සනයි ඔයාට බුදු සරණයි තව ලස්සන ගුණාත්මක නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
මේ සිංදුවේ lyrics ටික කවදාවත් මෙච්චර හිතට වැදුන්නෑ. පුදුම ලස්සනයි voice එක❤️☺️
❤❤❤❤❤❤
ඔයා වගේම ඔයාගෙ කටහඬත් හරිම ලස්සනයි පැටියෝ... බුදු සරණයි ඔයාට..
සිය වතාවකට වැඩිය රසවිඳි සින්දුවක්. දෝණිගේ හඬ භාවනාවක් වගෙ ඇස් පියාගෙන අහගෙන ඉන්න වෙනම තලයකට අපිව ගෙනියන්න,කලාතුරකින් කෙනෙක්ට පිහිටන දුර්ලභ කටහඬක් තියෙන්නෙ දුවේ. මගෙ දෝණිට තව තවත් හැකියාවන් දියුණු කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා යැයි අප සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා දුවේ. තෙරුවන් සරණයි මගෙ දුවට.
අක්කේ ඔයාගේ කට හඩ හරීම ලස්සනයි .......අක්කගේ අනාගතයට සුභ පැතුම් .....👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
😀👍👍👍
ඉපදුන ඉපදෙන ආත්මයක් ගානේ පෙර පින් ඉස්මතු වේවි, ලස්සන කටහඩයි, ලස්සන රූපයකුයි ඇතුව අරලිය මලක් වගේ පින් ඇතුව ඉපදේවා චූටි දෝණි 🙏🏻🌹🥰😄
😢😢
ලස්සනයි කටහඬ..🥺🥺සිරාවට පලවෙනි වතාවට මේ සිංදුව අහල කදුලු වැටුනෙ..😔😪 බුදු සරණයි ඇඩේව්වට..🙏
හරිම ලස්සනයි පුතේ. තව තවත් රහ - ගුණ නිර්මාණ ගයන්න ලැබේවා..! ❤️❤️❤️❤️
එ්ක අැත්ත
💙🐟
Very good manika%
❤❤
Aka nam atta
හරිම ලස්සනයි පුතේ ඔයත් ඔයාගෙ voice එකත්,ඒවගේම හරිම හැගීම්බරයි,ඔයා දවසින් දවස සාර්ථක වෙන්න ඕනෙ,ඔයාට බුදු සරණයි 🙏❤
දෙරණට බැන්නට මේ වගේ අයට තැනක් හම්බුනේ දෙරණ නිසා 🥺❤️ විඳින්න පුලුවන් සිංදු කරන්න තව තව හැකියාව ධෛර්‍ය්ය වැඩි වේවා නංගි 🌹❤️
Na deranen
Hoda deyak karanakota agayanna one.varadi vivechanaya karanna one.
Satthakinma..harima ladsanai chuti donige hakiyawa..ahan inna asai..suba anagathayak chiti donita mage..❤
ඇත්ත mchn❤️
👍
තෙරුවන්සරනයි සශ්‍රිකා සේමිණී නංගි.ලස්සනයි කටහඬ .ඉදිරියටත් මෙවැනිම ගීත ඉදිරිපත් කිරීමට හැකිවේවා, ශක්තිය, ධෛර්‍ය ලැබේවා.අපි පොලොන්නරුවේ .
ගායනය රංගනය නර්ථනය හඩ කැවීම රෑපය මාරම ලස්සනයි මාර bulat එකක් සස්රිකා
හරිම ලස්සනයි දුව ඇස් වලට කඳුළු එනවා මීහීරීම හඬක් දුවට මේ කටහඬ දුන් දේවියන් වහන්සේට ස්තුතියි දුව මේලෝකේ නපුරුයි පරිස්සම්න් ඔයා මුතුමැනිකක් වගේ නිරතුරු දෙවියන් වහන්සේ මේ මල් කැකුලීව රකිත්වා🌷🌾🙏🙏🙏🙏🎷🎵🎵🎵🕊️🎶🎶🎶🧚🧚
හරිම ලස්සන කටහඩක් පුතේ 👍 ජයවේවා ඉස්කොලේ නාට්‍යයේ දස්කමුත් අපි බලාගෙන ඉන්නේ පුතේ පුතාට බුදු සරණයි දෙවී පිහිටයී පුතේ
අහං ඉන්න පුළුවන් voice එකක්🥰
හරිම ලස්සනයි දරුවෝ... සිත නිවෙනවා මෙවනි නැවත සකස් කරඇති නිර්මාණ වලින්.අලුත් පරම්පරාවලට මෙවැනි වටිනා ගීත නැවත අසන්නට කැමැත්තක් ඇති වේවි මෙවැනි නිර්මණ වලින්.තවද ඔබ කරන මේ සේවයට වටිනාකමක් ලබා ගන්න.මොකද නැත්නම් එහි වටිනාකම ලබා ගන්නෙ වෙනම පිරිසක්.
හැමදාම උදේට ඉස්කෝලෙ දාන මේ සිංදුවට මං ගොඩාක් ආසයි .... හරිම ලස්සනයි ඒ voice එක...
Anna ekai eh sinduwa echchara lassana
අපේ ස්කෝලෙත් උදේට දානවා මේ සින්දුව 😳
Hm
මාත්...
මටනම් කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති ලස්සන හඩක් .. නෙතට කදුලක් එන ගීතයක් ... තෙරුවන් සරණයි රත්තරන් දුවෙී 😔
තෙරුවන් සරණයි දුවේ .තවත් ඉදිරියටම යන්න පුතාට ශක්තිය ලැබේවා ...ඇස්දෙක පියාගෙන අහගෙන ඉන්නකොට භාවනාවක් වගේ දුවේ ,,
හරිම ලස්සනයි නන්ගි ඔයාගෙ කටහඩ බවනාවක් නන්ගියෝ ♥️♥️♥️ඇස් වහක් වදින්න එපා මැනිකට♥️♥️♥️
ජයවේවා දොනි....මිනිසා සුවදායි මල සේ........මමත් මෙක අහන්න අසා කලේ....ඔයගෙ වොයිස් එක නිසා...උතුම් දුවෙක්....ඔයා ❤❤❤
අක්කත් ලස්සනයි අක්කගේ කට හඬත් ලස්සනයි. ඉස්කෝලේ දිනුකි අක්කා. හරිම ලස්සනයි අක්කා කටහඬ.රංගනයත් , ගායනයටත් දක්ෂ ඔයාට මම සුභ පතනවා ඔයාගේ අනාගතයට 👍👍
හරිම ලස්සනයි. අපේ පැරණි සින්දු නව සංගීතයත් එක්ක නවක ගායකයන් ලවා ගායනා කරවන්න පුළුවන්නම් ඉතා වටිනවා.
Harima lassani budu sarani
Oya janappriyay akke
ua-cam.com/video/5F2NuxDCOY0/v-deo.html
මේ නම් වටිනා මානික්ය්ක්
හරිම ලස්සනයි දුවේ .තව ලස්සන ලස්සන සිංදු කියන්න බුදු සරණයි!
මේකනම් ඉතිහාස ගතවන සුපිරිම සුපිරි වොයිස් එකක් 😍😍
හ්ම්ම්😊
Anivarenyama
අනිවාර්යයෙන් 🐻❤
♡♡♡♡♡♡♡♡
Ekanam aththa ♥️
අක්කි කටහඬ ගොඩක් ලස්සනයි ඔයාගේ ගීතය ගොඩක් රසවිඳිනවා නින්ද යන්නෙත් මේ සින්දුව හින්දා thank you අක්කි
හරිම මිහිරි කටහඩක් අහන් ඉන්න ආස හිතෙනවා භාවනාවක් වගේ
Wow lassana voice ekakai . නංගිට සුභ ම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි😘😘
සමහර සිංදු තියෙනවා ඉවර නොවුනා නම් හොදයි කියලා හිතෙන 🌈️❤️මුල් නිර්මාණයට උපරිම සාධාරණයක් කරලා තියනවා 🔥💫 ජය වේවා
ඔව්
Ow
@@dinethwijesinghe5862 gfffs
aththama thama
Ow🥺🥺🥺
ලස්සන රුපයක් .ලස්සන කටහඩක් හරිම ලස්සනයි ඔයානම් එවගෙම ගයනයත් එවගෙ ඉදිරි කටයුතු හොදට කරගෙන යන්න සුබ පතනවා.... දෙරණට ඉස්තුති මේ වගෙ දක්ශයො බිහිකරනවට ❤️🥰
අඟලේ හිමිකම් සොයමින්...ලොව නහවා සෝ කඳුලින්....ලොව සියලු යුධ ගිනිදැල් නිවේවා...එයයි මගේ මානුෂිය ප්‍රාර්ථනය ❤️❤
දෙරණ වටින මැණික් ගොඩක් ඔපදාලා තියෙනවා.........❤️❤️❤️ සුභ පැතුම් ...
Derana manik thamai me harima lassanai duwa thawa ammagena sinduwak kiyanna
❤️🎼👌
හරිම ලස්සනඉ නංගී 💕💕👍👍❤️❤️❤️
💜💜
අනේ ඔයාගෙ කටහඩ භාවනාවක් වගේ අක්කේ❤😘 මගේ අැස්වලට කදුලු අාවා😢
හරිම ලස්සන voice එකක් කනට අහන්න හරිම මිහිරි සිංදුව කිහිප වතාවක්ම ඇහුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මුල් ගීතයට උපරිම සාදාරනයක් ඉශ්ට කරල තියනවා🙂❤️
අනී අක්කි ඔයාගෙ කටහඩ මාරම ලස්සනයි සිංදුව කියනවත් හරිම ලස්සනයි Good luck අක්කි මැනික ❤️
adarei oyage katahada lassani sudu akkioooooo❤️❤️❤️❤️😘
@@doninethu6056 aappayakDamukoNangiMataEawasannabehe😄😁😁😁😉😉💯
@@pwprabath8190 😒😤
@@pwprabath8190 ai mokak hari amaruwakda
ඔයාගේ කටහඩ ගොඩාක් ලස්සනයි ...අහගෙන ඉන්න ආසයි. හිත නිවෙනවා....ඉස්සරහටම යන්න ❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි නංගි Voice එක.තෙරුවන් සරණයි
ඇස් වහක් නම් වදින්න එපා මැනික ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️
Godak hadawatata danuna nada yaluwaKohomada oyata Darshani
♥️
Qy ලස්සනයි ගොඩාක්ම.
Lassanai akkii
❤️❤️❤️
හරිම ලස්සනයි ❤මං ආසම සින්දුවක් ඔයාට තියෙන්නෙ ලස්සනම කටහඩක් ඔයාට ලස්සනම අනාගතයක් තියෙනවා❤❤
හරිම ලස්සනයි මම දහපරක් ඇහුවා ගොඩක් ලස්සනයි ඉදිරි කටයුතු සර්තක වේවා බුදු සරනයි ❤️
පොඩි ප්‍රශ්නයක් වෙලා හොදටම අසරණ වෙලා හිටියේ. එක පාරටම මේ සිංදුව අවුරුදු කාලෙට ටවුන් එකේ දාන ස්පීකරෙන් දැම්මා විතරයි කදුලුත් ඇවිත් හිතට මාර සහනයක් ආවේ. ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා ගියා.💖
බුදු සරනයි නංගි ඔයාට .හරිම ලස්සනයි ඔයා වගේම ඔයාගෙ කටහඬ .අනාගතයට මම ඔයාට සුභ පතනවා ❤
🙏👍🙏👍
Matath asai❤👍🥰😘
Wa
ගොඩක් ලස්සනයි .අපිට තවත් මේ වගේ වීඩියෝ ඕනේ. බුදු සරනයි!
💕💕💜️💜️💗💗
හරිම ලස්සනයි නන්ගි ❤️❤️ Ee voice ekh 💯🥰 තව තවත් මේ වගේ ලස්සන වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා ඇස් වහක් න්ම් වදින්න එපා ඒ කටහඬට 💝💝❤️
ඔයාගෙ Voice එක නම් මාරම ලස්සනයි.ආදරෙයි හැමදාමත් ඔයාට👌👌❤❤❤❤❤❤
සුබ පැතුමි දුව....ඇස් වලට කදූළු එනවා ඔයාගේ කටහඩ ඇහෙනකොට..තව තවත් මෙ වගේ නිර්මාන කරන්න..බුදු සරණයි....
අනේ ඔයාගේ voice එක ගොඩාක් ලස්සනයී. ඒ වගේම ලස්සනම ලස්සන අනාගතයකට සුභ පතන්වා ඔයාට.
ආදරෙයි මැනික❤❤❤ තෙරුවන් සරණයි..!! භාවනාවක් වගේ ඔයාගෙ හඩ❤️
හරිම ලස්සනයි නංගියෝ. ඔයාගේ කටහඩ අහන්න අහන්න ආසයි. ඔයාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.
තෙරුවන් සරණයි ..හරිම ලස්සනයි
Harema lassanai duwa ohata edereyatama yanna sakteya labewa kiyala parthana karanawa
🌈️🌈️🌈️🌈️
හරිම ලස්සනයි අක්කේ ❤ඔයගෙ කටහඬ ඔයා වගේම ලස්සනයි 🎉🎉❤❤
හරිම ලස්සනයි දුවේ.. බුදුන් වැඩිය මේ රුවන් පොලව මත සිංදුවති දෙන්නකෝ
ලස්සනඉ ❤️❤️❤️❤️❤️🥰🥰🌹🌹
Lassanai දුවේ .....දිගු ගමනකට suba සිරි .....theruwan saranai.....
හරි ලස්සනයි මැණික බුදු sarai
Voice එකත් ලස්සනයි .ඔයත් ලස්සනයි .කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැ.තෙරැවන් සරණයි !
හැඟීම්බර අපූරු ගායනයක්. හරිම ලස්සනයි රෝහණ මාස්ටර්.
මගේත් ලොකු ආසාවක් සින්දුවක් කරන්න එත් එක කරන්න බෑ 🥺 ඔයා හරි ලස්සනයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න
ගොඩාක් ගොඩාක් ලස්සනයි නංගියෝ,ඔයාගේ voice එකත් නියමයි.ඔයාව දකින්නත් ආසයි නංගියෝ.❤️❤️❤️❤️❤️❤️❤️💙💙💙💙💜️💜️💜️💜️💜️💜️💛💛💛💚💚💚💚💚
Godak godak lassanay akke
Akke oya derane raga panawa neda iskol
Usv0t
ලස්සනයි ගොඩක් budusarni
Apith asay ane dakinna
හරිම හරි ලස්සනයි පුතේ ඔයාගෙ ගායනය , ඔයා වගේම . තෙරුවන් සරනයි පැටියෝ !
That... beatiful inimitable very Srilankan voice. Thank you again for the lovely song and wishing you greater success. God bless දුව.
අනේ භාවනාවක් වගේ අහගෙන ඉන්න පුලුවන් බුදුසරණයි පැටියෝ
ඔයාට භාවනාවක් රත්තරන් පුතේ, තෙරුවන් සරණින් දිවියම එලිය වේවා පුතේ 🙏🙏🙏♥️
Yes
ඉස්සරහ season ekaka dream star kirula win krnkn bln innwa🥺❤
Lassanai පුතෙ හඬ භාවනාවක් වගෙ.සුබ පැතුම් නංගීයො...❤️
කටහඩත් ලස්සනයි .ඔයත් ලස්සනයි.හිතට දැනුනා ඒ සින්දුව.සුබ පතනවා ඔයාට.❤️❤️❤️👍✌️
ලස්සනයි දුවෙ
හරිම ලස්සනයි කටහඬ ❤
ජයවේවා පැංචියේ.ගායනයෙන් හොඳ ගමනක් යන්න ලැබේවා !තෙරුවන් සරණයි !!!😍😍
මාරම ලස්සනයි..Great Voice..💪🤗😍🤩 Good Luck..!
You grl🥰🤩😛🥺
@@nayomipriska9381 Voice eka Maarama lassnay.. 🤗🤩
ඉපදුන ඉපදෙන ආත්මයක් ගානේ පෙර පින් ඉස්මතු වේවි ලස්සන කටහඬයි ලස්සන රූපයකුයි ඇතුව අරලිය මාලක් වගේ පින් ඇතුව ඉපදේවා චූටි දෝනි
මාරම ලස්සනයි ........... කවදාහරී දවසක ලොවක් නලවන සුපිරි තරුවක් වෙන්න...............😍
හරිම ලස්සනට ගායනා කරනවා පුතේ ඔයා මේ ගීතයේ අර්ථයට හඬ හැසිරවීම ගොඩක් වටිනවා. සුභ පැතුම් හදවතින්ම 💝💝💝
❤❤❤❤ 😢😢👍👍🙏🙏🙏❤❤
ලස්සන කටහඩක් පුතේ.. තෙරුවන් සරනයි ඔයාට..
හරි ම ලස්සනයි පුතේ . දිගටම කරන්න සිංදුව පුතේ .. දරුවන්ට වටිනා ගීතයක් පුතේ 😘❤️❤️❤️❤️❤️😘
මේක නම් මාරම මාර song එකක් අක්කි ඔයා ඒක ලස්සනට sing කළා . ❤️❤️❤️❤️❤️ සුභ පැතුම් අක්කියේ.
ඔයාගේ කටහඬ හරිම ලස්සනයි අක්කේ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හිත නිවෙන voice එකක් නංගි 🥺❤️✨ Good luck 🌹
Lassanai akka😁😁
❤❤❤❤❤❤❤❤
භාවනාවක්වගේ අැහුවට මදිනොවන..සංගීතයමගේ ජීවිතේ සතුට දුකඋහුලන්න උදව්වන අමුර්තමය පානයක්
මගෙ අක්කා මේ විදියට ලස්සනට රග්පානවා වගේම ගායනා කරනවා,ලස්සන රූපයක් තියනවා අක්කට බුදු සරණයි
මම නම් කියන්නෙ trending එන්න ඔන සින්දුවක් 💞😍
ආවො
@@dulsara_manakal. ආවයි බම්
@@dulsara_manakal. ශ්gutuy
@@hasinihasini1249 😂
Aniwaren
ඔයත් ලස්සනයි ඔයාගෙ කටහඩත් හරිම ලස්සනයි නංගී බුදු සරනයි සුබ අනාගතයක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏👍👍👍
ලස්සනයි නන්ගී
ගොඩාක් ලස්සනයි ඔයාගෙ voice එකසින්දුවත් මාරම ලස්සනයි
ඔයාගේ කටහඬ අසන්නට මම ගොඩක් කැමතියි. ඔයාගේ කටහඩින් සිංදුවක් ඇහුවාම හිත නිවිලා යනවා. Well done SHASHRIKA❤
😢😮🎉🎉😂🎉🎉😅😅😅😅😅😢😢😢😢😢😢😢😢🐶🐶🦝🦝🦝
Well done shashrika
මගෙ තාත්තා මම 1 වසරෙ ඉද්දි නැති වුණා. 😢😢😢😢😢😢😢😢😢 මම හිතනවා මගෙ තාත්තා හොද තැනක ඉපදිලා ඇති කියලා.😢😢😢😢😢 තාත්තලාට ආදරෙ කට්ටිය ලයික් එකක් දාන්න.
😅😅😅😅
❤❤❤❤❤❤❤❤❤❤ffjjs❤❤❤❤❤❤❤❤❤❤❤
Kkjdjf
Mage. APPAGHGHI. MAMA. 1WASAREDI. RATA. GIYA😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
❤
බොහොම ස්තුති මම දහම් පාසලේ ගයනා කරා ඔයා ගේ මේ ගීතය නිසා මට මේ ලෝකේ නොලැබුන අත්පොලසන් ලැබුනා.❤Thank you
😊
❤❤❤❤
මේ ගීතය සුනිල් එදිරිසිංහ මහත්මයාගෙ
ඉපදුන ඉපදෙන ආත්මයක් ගානේ පෙර පින් ඉස්මතු වේවි, ලස්සන කටහඩයි, ලස්සන රූපයකුයි ඇතුව අරලිය මලක් වගේ පින් ඇතුව ඉපදේවා චූටි දෝණි 🙏🏻🌹
Very nice
Woow very nice
ගොඩක් ලස්සනයි
හරිම ලස්සනයි දුවෙ
🙏
හෙළදිව 🕊️ වසල ගති පිරුණු මිනිස්සු වැනසුවා... ඒත් අදත් ආදරණිය මිනිස්සු සුළු පිරිසක් මේ මහා පොලවේ අදට ත් මනුෂ්‍යත්වය වෙනුවෙන් 🕊️☸️හඩ නගනවා
කුමක් කියන්නද මගේ ආදරණීය දරුවෝ. නොදැනීම කඳුළු වැගිරුනා ඔබේ හැගීම්බර කටහඩට. තෙරුවන් සරණින් ජයම ! ජයම !! ජයම !!! ලැබේවා
රත්තරන් දුවෙ මගෙ ඇග කිලිපොලා ගියා ඔයාගෙ voice එකට..හරිම ලස්සනයි ...ඇස් වහ නැහැ..මේ මේ රටෙ බැබලෙන්න වාසනාව ලැබේවා !!"""
Sudu manika harima lassanai...Sinduwath, voice ekath....Wasanawak oya Apita...Budusaranai
Lassanay puthe ❤️❤️😘
අනිවාර්යයෙන් 😊❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️😘💖👌😍🥳🎉️🙏
හුරතල් මූණක්, හුරතල් කටහඩක් එක්ක දක්ෂ ගායිකාවක්...ලස්සනයි දෝණි
Yes 👍
අනේ ලස්සනයි මැණික කොච්චර ahuvath එපා වෙන්නේ නම් නැ කවදාවත්ම❤ ඔයා parthana කරන හීන වලට ඉක්මනට ඔයාට යන්න ලැබේවා නිදුක් නිරෝගී ජීවිතයක් ගත කරන්න ලැබේවා බුදු සරණයි නංගි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤
කටහඩ රූපය ලස්සනට පිහිටලා තියෙනවා බුදු සරණයි පුතේ🙏 ❤භාවනාවක් වගේ ඔයා
අැත්ත තහයි
ඒක ඇත්ත
අක්කේ ඔයා හරිම ලස්සනයි. අක්කේ කට හඩට, රගපනවා හරි ලස්සයි. අක්කාට ඉදිරි ගමනට සුබ පතනවා.
හරි ම,ලස්සනයි අක්කි
😍😍
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අඩෝ උබ කවුද
good luck Akki
එයා ලස්සනයි හැම අතින්ම! හැමොම එක කතා කරලා තියනවා හැබැයි මේ සිංදුවෙන් දෙන පණිවිඩය ගන්න..තවත් ලස්සනයි එතකොට..තව ලස්සන දේවල් සිදුවෙයි ඉදිරියට...
හරිම ලස්සනයි ...ඔයා වගේ දක්ශතා තියන දරුවො ඇත්තටම අගය කල යුතුයි. තෙරුවන් සරණයි දුවේ....ඔයාට ...වාසනාවන්ත අනාගතයකට මගෙනුත්....සුබ පැතුම්...🌺🌺🌷🌷🌷
❤️❤️❤️❤️❤️😘😘😘😍😍😍😍🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷
නංගිගෙ Voice එක හරියට භාවනාවක් වගේ🔥👍 අහගෙන ඉන්න ආස හිතෙනවා. නංගිත් ලස්සනයි 😍 All the best 💞💖
Nangith
Eakka
Aappayak
Dannath
Oaya
Godak
Aasaineda
නියම වොයිස් එක
@@pwprabath8190 මානසික රෝග පිලිබද ඩොක්ටර් කෙනෙක් හමුවී ප්‍රතිකාර ගන්න..
@@pwprabath8190 අමනයෙක්
@@janeeshagayanashan7714 oaya
Aasanedda
Nangige
Hilata
අනේ හරිම ලස්සනයි දුවේ.ඔයාගේ කටහඬ හිත් නිවනවා. ඔයාට බුදු සරණයි.
සශ්‍රීකා😍😘❤️🔥
දෙරණට පින් මේ වගේ වටින දක්ශ පුංචි තරු කලාවට හදුන්වා දුන්නට
Lassana vois ekak patta lassanai nangiyo oyata bs
හරි ලස්සනයි .✌ නගිට බුදු සරනි ජය.
හරිම ලස්සනඉ 👍👍👍❤️❤️❤️
👌
Harima lassanai 😘😘
අක්කා ලොකු උනාට අක්කට තියෙන්නේ චූටි කටහඬක්..මාර ලස්සනයි....අක්කාගේ ඉදිරි අනාගතයට සුභ පැතුම්....ආදරෙයි....❤
ඔව් නේද අක්කා මාරම ලස්සනයි
ඒ වචනයි, ඒ කටහඬයි එක්කම කියාගන්න බැරි අමුතුම අමුතු හැඟීමක් දැනෙනව 😊💝
ඒ රුව වගේම හඬත් හිත නිවනවා ඇස් පියාගෙන අහගෙන හිටියා භාවනාවක් වගේ ලස්සනයි ඔයාට බුදු සරණයි තව ලස්සන ගුණාත්මක නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
මේ සිංදුවේ lyrics ටික කවදාවත් මෙච්චර හිතට වැදුන්නෑ. පුදුම ලස්සනයි voice එක❤️☺️
❤❤❤❤❤❤
ඔයා වගේම ඔයාගෙ කටහඬත් හරිම ලස්සනයි පැටියෝ... බුදු සරණයි ඔයාට..
සිය වතාවකට වැඩිය රසවිඳි සින්දුවක්. දෝණිගේ හඬ භාවනාවක් වගෙ ඇස් පියාගෙන අහගෙන ඉන්න වෙනම තලයකට අපිව ගෙනියන්න,කලාතුරකින් කෙනෙක්ට පිහිටන දුර්ලභ කටහඬක් තියෙන්නෙ දුවේ. මගෙ දෝණිට තව තවත් හැකියාවන් දියුණු කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා යැයි අප සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා දුවේ. තෙරුවන් සරණයි මගෙ දුවට.
අක්කේ ඔයාගේ කට හඩ හරීම ලස්සනයි .
......අක්කගේ අනාගතයට සුභ පැතුම් .....👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
😀👍👍👍
❤
❤
ඉපදුන ඉපදෙන ආත්මයක් ගානේ පෙර පින් ඉස්මතු වේවි, ලස්සන කටහඩයි, ලස්සන රූපයකුයි ඇතුව අරලිය මලක් වගේ පින් ඇතුව ඉපදේවා චූටි දෝණි 🙏🏻🌹🥰😄
😢😢
ලස්සනයි කටහඬ..🥺🥺සිරාවට පලවෙනි වතාවට මේ සිංදුව අහල කදුලු වැටුනෙ..😔😪 බුදු සරණයි ඇඩේව්වට..🙏
හරිම ලස්සනයි පුතේ. තව තවත් රහ - ගුණ නිර්මාණ ගයන්න ලැබේවා..! ❤️❤️❤️❤️
එ්ක අැත්ත
💙🐟
Very good manika%
❤❤
Aka nam atta
හරිම ලස්සනයි පුතේ ඔයත් ඔයාගෙ voice එකත්,
ඒවගේම හරිම හැගීම්බරයි,
ඔයා දවසින් දවස සාර්ථක වෙන්න ඕනෙ,ඔයාට බුදු සරණයි 🙏❤
දෙරණට බැන්නට මේ වගේ අයට තැනක් හම්බුනේ දෙරණ නිසා 🥺❤️ විඳින්න පුලුවන් සිංදු කරන්න තව තව හැකියාව ධෛර්‍ය්ය වැඩි වේවා නංගි 🌹❤️
Na deranen
Hoda deyak karanakota agayanna one.varadi vivechanaya karanna one.
Satthakinma..harima ladsanai chuti donige hakiyawa..ahan inna asai..suba anagathayak chiti donita mage..❤
ඇත්ත mchn❤️
👍
තෙරුවන්සරනයි සශ්‍රිකා සේමිණී නංගි.ලස්සනයි කටහඬ .ඉදිරියටත් මෙවැනිම ගීත ඉදිරිපත් කිරීමට හැකිවේවා, ශක්තිය, ධෛර්‍ය ලැබේවා.අපි පොලොන්නරුවේ .
ගායනය රංගනය නර්ථනය හඩ කැවීම රෑපය මාරම ලස්සනයි මාර bulat එකක් සස්රිකා
හරිම ලස්සනයි දුව ඇස් වලට කඳුළු එනවා මීහීරීම හඬක් දුවට මේ කටහඬ දුන් දේවියන් වහන්සේට ස්තුතියි දුව මේලෝකේ නපුරුයි පරිස්සම්න් ඔයා මුතුමැනිකක් වගේ නිරතුරු දෙවියන් වහන්සේ මේ මල් කැකුලීව රකිත්වා🌷🌾🙏🙏🙏🙏🎷🎵🎵🎵🕊️🎶🎶🎶🧚🧚
හරිම ලස්සන කටහඩක් පුතේ 👍 ජයවේවා ඉස්කොලේ නාට්‍යයේ දස්කමුත් අපි බලාගෙන ඉන්නේ පුතේ පුතාට බුදු සරණයි දෙවී පිහිටයී පුතේ
අහං ඉන්න පුළුවන් voice එකක්🥰
හරිම ලස්සනයි දරුවෝ... සිත නිවෙනවා මෙවනි නැවත සකස් කරඇති නිර්මාණ වලින්.
අලුත් පරම්පරාවලට මෙවැනි වටිනා ගීත නැවත අසන්නට කැමැත්තක් ඇති වේවි මෙවැනි නිර්මණ වලින්.
තවද ඔබ කරන මේ සේවයට වටිනාකමක් ලබා ගන්න.මොකද නැත්නම් එහි වටිනාකම ලබා ගන්නෙ වෙනම පිරිසක්.
හැමදාම උදේට ඉස්කෝලෙ දාන මේ සිංදුවට මං ගොඩාක් ආසයි .... හරිම ලස්සනයි ඒ voice එක...
Anna ekai eh sinduwa echchara lassana
අපේ ස්කෝලෙත් උදේට දානවා මේ සින්දුව 😳
❤❤
Hm
මාත්...
මටනම් කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති ලස්සන හඩක් .. නෙතට කදුලක් එන ගීතයක් ... තෙරුවන් සරණයි රත්තරන් දුවෙී 😔
තෙරුවන් සරණයි දුවේ .තවත් ඉදිරියටම යන්න පුතාට ශක්තිය ලැබේවා ...ඇස්දෙක පියාගෙන අහගෙන ඉන්නකොට භාවනාවක් වගේ දුවේ ,,
හරිම ලස්සනයි නන්ගි ඔයාගෙ කටහඩ බවනාවක් නන්ගියෝ ♥️♥️♥️ඇස් වහක් වදින්න එපා මැනිකට♥️♥️♥️
ජයවේවා දොනි....මිනිසා සුවදායි මල සේ........මමත් මෙක අහන්න අසා කලේ....ඔයගෙ වොයිස් එක නිසා...උතුම් දුවෙක්....ඔයා ❤❤❤
අක්කත් ලස්සනයි අක්කගේ කට හඬත් ලස්සනයි. ඉස්කෝලේ දිනුකි අක්කා. හරිම ලස්සනයි අක්කා කටහඬ.රංගනයත් , ගායනයටත් දක්ෂ ඔයාට මම සුභ පතනවා ඔයාගේ අනාගතයට 👍👍
හරිම ලස්සනයි. අපේ පැරණි සින්දු නව සංගීතයත් එක්ක නවක ගායකයන් ලවා ගායනා කරවන්න පුළුවන්නම් ඉතා වටිනවා.
Harima lassani budu sarani
Oya janappriyay akke
ua-cam.com/video/5F2NuxDCOY0/v-deo.html
මේ නම් වටිනා මානික්ය්ක්
හරිම ලස්සනයි දුවේ .තව ලස්සන ලස්සන සිංදු කියන්න බුදු සරණයි!
මේකනම් ඉතිහාස ගතවන සුපිරිම සුපිරි වොයිස් එකක් 😍😍
හ්ම්ම්😊
Anivarenyama
අනිවාර්යයෙන් 🐻❤
♡♡♡♡♡♡♡♡
Ekanam aththa ♥️
අක්කි කටහඬ ගොඩක් ලස්සනයි ඔයාගේ ගීතය ගොඩක් රසවිඳිනවා නින්ද යන්නෙත් මේ සින්දුව හින්දා thank you අක්කි
හරිම මිහිරි කටහඩක් අහන් ඉන්න ආස හිතෙනවා භාවනාවක් වගේ
Wow lassana voice ekakai . නංගිට සුභ ම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි😘😘
සමහර සිංදු තියෙනවා ඉවර නොවුනා නම් හොදයි කියලා හිතෙන 🌈️❤️මුල් නිර්මාණයට උපරිම සාධාරණයක් කරලා තියනවා 🔥💫 ජය වේවා
ඔව්
Ow
@@dinethwijesinghe5862 gfffs
aththama thama
Ow🥺🥺🥺
ලස්සන රුපයක් .ලස්සන කටහඩක් හරිම ලස්සනයි ඔයානම් එවගෙම ගයනයත් එවගෙ ඉදිරි කටයුතු හොදට කරගෙන යන්න සුබ පතනවා.... දෙරණට ඉස්තුති මේ වගෙ දක්ශයො බිහිකරනවට ❤️🥰
අඟලේ හිමිකම් සොයමින්...ලොව නහවා සෝ කඳුලින්....ලොව සියලු යුධ ගිනිදැල් නිවේවා...එයයි මගේ මානුෂිය ප්‍රාර්ථනය ❤️❤
දෙරණ වටින මැණික් ගොඩක් ඔපදාලා තියෙනවා.........❤️❤️❤️ සුභ පැතුම් ...
Derana manik thamai me harima lassanai duwa thawa ammagena sinduwak kiyanna
❤❤❤❤
❤️🎼👌
හරිම ලස්සනඉ නංගී 💕💕👍👍❤️❤️❤️
💜💜
අනේ ඔයාගෙ කටහඩ භාවනාවක් වගේ අක්කේ❤😘 මගේ අැස්වලට කදුලු අාවා😢
හරිම ලස්සන voice එකක් කනට අහන්න හරිම මිහිරි සිංදුව කිහිප වතාවක්ම ඇහුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මුල් ගීතයට උපරිම සාදාරනයක් ඉශ්ට කරල තියනවා🙂❤️
අනී අක්කි ඔයාගෙ කටහඩ මාරම ලස්සනයි සිංදුව කියනවත් හරිම ලස්සනයි Good luck අක්කි මැනික ❤️
adarei oyage katahada lassani sudu akkioooooo❤️❤️❤️❤️😘
@@doninethu6056 aappayak
Damuko
Nangi
Mata
Eawasannabehe😄😁😁😁😉😉💯
@@pwprabath8190 😒😤
@@pwprabath8190 ai mokak hari amaruwakda
ඔයාගේ කටහඩ ගොඩාක් ලස්සනයි ...අහගෙන ඉන්න ආසයි. හිත නිවෙනවා....ඉස්සරහටම යන්න ❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි නංගි Voice එක.තෙරුවන් සරණයි
ඇස් වහක් නම් වදින්න එපා මැනික ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️
Godak hadawatata danuna nada yaluwa
Kohomada oyata Darshani
♥️
Qy
ලස්සනයි ගොඩාක්ම.
Lassanai akkii
❤️❤️❤️
හරිම ලස්සනයි ❤මං ආසම සින්දුවක් ඔයාට තියෙන්නෙ ලස්සනම කටහඩක් ඔයාට ලස්සනම අනාගතයක් තියෙනවා❤❤
හරිම ලස්සනයි මම දහපරක් ඇහුවා ගොඩක් ලස්සනයි ඉදිරි කටයුතු සර්තක වේවා බුදු සරනයි ❤️
පොඩි ප්‍රශ්නයක් වෙලා හොදටම අසරණ වෙලා හිටියේ. එක පාරටම මේ සිංදුව අවුරුදු කාලෙට ටවුන් එකේ දාන ස්පීකරෙන් දැම්මා විතරයි කදුලුත් ඇවිත් හිතට මාර සහනයක් ආවේ. ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා ගියා.💖
බුදු සරනයි නංගි ඔයාට .හරිම ලස්සනයි ඔයා වගේම ඔයාගෙ කටහඬ .අනාගතයට මම ඔයාට සුභ පතනවා ❤
🙏👍🙏👍
Matath asai
❤👍🥰😘
Wa
ගොඩක් ලස්සනයි .අපිට තවත් මේ වගේ වීඩියෝ ඕනේ. බුදු සරනයි!
💕💕💜️💜️💗💗
හරිම ලස්සනයි නන්ගි ❤️❤️
Ee voice ekh 💯🥰 තව තවත් මේ වගේ ලස්සන වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා ඇස් වහක් න්ම් වදින්න එපා ඒ කටහඬට 💝💝❤️
ඔයාගෙ Voice එක නම් මාරම ලස්සනයි.
ආදරෙයි හැමදාමත් ඔයාට
👌👌
❤❤❤❤❤❤
සුබ පැතුමි දුව....ඇස් වලට කදූළු එනවා ඔයාගේ කටහඩ ඇහෙනකොට..තව තවත් මෙ වගේ නිර්මාන කරන්න..බුදු සරණයි....
අනේ ඔයාගේ voice එක ගොඩාක් ලස්සනයී. ඒ වගේම ලස්සනම ලස්සන අනාගතයකට සුභ පතන්වා ඔයාට.
ආදරෙයි මැනික❤❤❤ තෙරුවන් සරණයි..!! භාවනාවක් වගේ ඔයාගෙ හඩ❤️
හරිම ලස්සනයි නංගියෝ. ඔයාගේ කටහඩ අහන්න අහන්න ආසයි. ඔයාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.
තෙරුවන් සරණයි ..හරිම ලස්සනයි
Harema lassanai duwa ohata edereyatama yanna sakteya labewa kiyala parthana karanawa
🌈️🌈️🌈️🌈️
හරිම ලස්සනයි අක්කේ ❤ඔයගෙ කටහඬ ඔයා වගේම ලස්සනයි 🎉🎉❤❤
හරිම ලස්සනයි දුවේ.. බුදුන් වැඩිය මේ රුවන් පොලව මත සිංදුවති දෙන්නකෝ
ලස්සනඉ ❤️❤️❤️❤️❤️🥰🥰🌹🌹
Lassanai දුවේ .....දිගු ගමනකට suba සිරි .....theruwan saranai.....
හරි ලස්සනයි මැණික බුදු sarai
Voice එකත් ලස්සනයි .ඔයත් ලස්සනයි .කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැ.තෙරැවන් සරණයි !
හැඟීම්බර අපූරු ගායනයක්. හරිම ලස්සනයි රෝහණ මාස්ටර්.
මගේත් ලොකු ආසාවක් සින්දුවක් කරන්න එත් එක කරන්න බෑ 🥺 ඔයා හරි ලස්සනයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න
ගොඩාක් ගොඩාක් ලස්සනයි නංගියෝ,ඔයාගේ voice එකත් නියමයි.ඔයාව දකින්නත් ආසයි නංගියෝ.❤️❤️❤️❤️❤️❤️❤️💙💙💙💙💜️💜️💜️💜️💜️💜️💛💛💛💚💚💚💚💚
Godak godak lassanay akke
Akke oya derane raga panawa neda iskol
Usv0t
ලස්සනයි ගොඩක් budusarni
Apith asay ane dakinna
හරිම හරි ලස්සනයි පුතේ ඔයාගෙ ගායනය , ඔයා වගේම . තෙරුවන් සරනයි පැටියෝ !
That... beatiful inimitable very Srilankan voice. Thank you again for the lovely song and wishing you greater success. God bless දුව.
අනේ භාවනාවක් වගේ අහගෙන ඉන්න පුලුවන් බුදුසරණයි පැටියෝ
ඔයාට භාවනාවක් රත්තරන් පුතේ, තෙරුවන් සරණින් දිවියම එලිය වේවා පුතේ 🙏🙏🙏♥️
Hm
Yes
ඉස්සරහ season ekaka dream star kirula win krnkn bln innwa🥺❤
Lassanai පුතෙ හඬ භාවනාවක් වගෙ.සුබ පැතුම් නංගීයො...❤️
කටහඩත් ලස්සනයි .ඔයත් ලස්සනයි.හිතට දැනුනා ඒ සින්දුව.සුබ පතනවා ඔයාට.❤️❤️❤️👍✌️
ලස්සනයි දුවෙ
හරිම ලස්සනයි කටහඬ ❤
ජයවේවා පැංචියේ.ගායනයෙන් හොඳ ගමනක් යන්න ලැබේවා !තෙරුවන් සරණයි !!!😍😍
මාරම ලස්සනයි..Great Voice..💪🤗😍🤩 Good Luck..!
You grl🥰🤩😛🥺
@@nayomipriska9381 Voice eka Maarama lassnay.. 🤗🤩
ඉපදුන ඉපදෙන ආත්මයක් ගානේ පෙර පින් ඉස්මතු වේවි ලස්සන කටහඬයි ලස්සන රූපයකුයි ඇතුව අරලිය මාලක් වගේ පින් ඇතුව ඉපදේවා චූටි දෝනි
මාරම ලස්සනයි ........... කවදාහරී දවසක ලොවක් නලවන සුපිරි තරුවක් වෙන්න...............😍
හරිම ලස්සනට ගායනා කරනවා පුතේ ඔයා මේ ගීතයේ අර්ථයට හඬ හැසිරවීම ගොඩක් වටිනවා. සුභ පැතුම් හදවතින්ම 💝💝💝
❤❤❤❤ 😢😢👍👍🙏🙏🙏❤❤
ලස්සන කටහඩක් පුතේ.. තෙරුවන් සරනයි ඔයාට..
හරි ම ලස්සනයි පුතේ . දිගටම කරන්න සිංදුව පුතේ .. දරුවන්ට වටිනා ගීතයක් පුතේ 😘❤️❤️❤️❤️❤️😘
මේක නම් මාරම මාර song එකක් අක්කි ඔයා ඒක ලස්සනට sing කළා . ❤️❤️❤️❤️❤️ සුභ පැතුම් අක්කියේ.
ඔයාගේ කටහඬ හරිම ලස්සනයි අක්කේ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හිත නිවෙන voice එකක් නංගි 🥺❤️✨ Good luck 🌹
Lassanai akka😁😁
❤❤❤❤❤❤❤❤
භාවනාවක්වගේ අැහුවට මදිනොවන..සංගීතයමගේ ජීවිතේ සතුට දුකඋහුලන්න උදව්වන අමුර්තමය පානයක්
මගෙ අක්කා මේ විදියට ලස්සනට රග්පානවා වගේම ගායනා කරනවා,ලස්සන රූපයක් තියනවා අක්කට බුදු සරණයි
මම නම් කියන්නෙ trending එන්න ඔන සින්දුවක් 💞😍
ආවො
@@dulsara_manakal. ආවයි බම්
@@dulsara_manakal. ශ්gutuy
@@hasinihasini1249 😂
Aniwaren
ඔයත් ලස්සනයි ඔයාගෙ කටහඩත් හරිම ලස්සනයි නංගී බුදු සරනයි සුබ අනාගතයක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏👍👍👍
ලස්සනයි නන්ගී
ගොඩාක් ලස්සනයි ඔයාගෙ voice එක
සින්දුවත් මාරම ලස්සනයි