Mage Duwe (මගෙ දුවේ ඔබ අවදියෙන් නම්) - Abhisheka Wimalaweera, Lahiru De Costa | Official Video

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 338

  • @abhishekawimalaweera.official
    @abhishekawimalaweera.official Місяць тому +527

    මගෙ දුවේ නුඹ අවදියෙන් නම්...🌕
    නිහතමානීව මේ ගීය ගයන්නට අවසර දුන් පද රචනය කළ ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන්ටත්, මේ මනරම් ගීය ගායනා කළ කරුණාරත්න දිවුල්ගනේ සූරීන්ටත් ,ගීය ගයන්නට ඇරයුම් කළ මහා සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහයන්ටත් මගේ ප්‍රණාමය !♥️

    • @nikithadiwyangi9831
      @nikithadiwyangi9831 Місяць тому

      @@abhishekawimalaweera.official 🤍🥺🌸

    • @warunichathurika2160
      @warunichathurika2160 Місяць тому +7

      අභී ඔයා භාවනාවක් ❤

    • @ayomiwanigasooriya2858
      @ayomiwanigasooriya2858 Місяць тому +23

      අපේ තාත්තා වෙන කසාදයක් කරගෙන කියල බහ තෝරන කාලෙම හැමෝම කියද්දි අනේ පවු අනාත දරුවො කියල ඔලුව අත ගාද්දි ඒ මොකද්ද කියන්නේ කියල මට තේරුනේ නෑ හැබැයි මට තේරෙන කාලේ ඉදන් ඒ නැති තාත්තා මේ ගීතය ඇතුලෙ හිටියා අදටත් ඉන්නවා ඒ නිවිච්ච කටහඬ ඇත්තටම මගේ ඔලුව අතගෑව මම ඒ මගෙ ඇත්තම තාත්තා කියල මේක අහන වාරයක් ගානෙම හිතනවා මගෙ අම්මා හැමදාම හිටියේ ගෙදරින් පිට තාත්තාගේ අඩුව පුරවන්න සල්ලි හම්බකරන්න රස්සාවලට ගිහින් කවදාවත් උකුලේ තියන් නලවලා ඔලුව අතගාලා බත් කටක් අනලා කවලා නෑ පවු තරුණ වයසේ තනිවුන ගැහැනියක් ගෙදරින් පිට ලෝකෙකට ගිහාම දරුවන්ගෙන් ඈත් උනාම වෙන ලෝකයක් හදාගන්න එකට කරන්න දෙයක් නෑ අද පලවෙනි පාරට අම්මා ඔලුව අතගානවා මගෙත් එක්ක සෙල්ලම් කරනවා කතන්දර කියනව වගේ දැනුනා දැන් මමත් අම්මෙක් තවම ඒ අඩුව ජීවිතේ හිස්තැනක් මගේ පුතාට මම මේ ගීතය කියනවා රෑට සමහර දවසට එයාටත් මේ හැගීම දැනෙනවා ඇති අම්මා කියනකොට ❤❤❤❤❤❤❤❤❤

    • @anju8221
      @anju8221 Місяць тому +1

      ​@@ayomiwanigasooriya2858 🥺❤️🙏🏻

    • @vimamendez8409
      @vimamendez8409 Місяць тому

      Abhi you sing this with so much emotions.. Could you please put english subtitles for the song so my daughter can understand ?

  • @MihiriFernando-u9x
    @MihiriFernando-u9x Місяць тому +53

    කමෙන්ට දාල තියන දූවරු හැමෝටම අම්මාගේ ආදරේ නොඅඩුවම ලැබෙන්න ඕනේ එයා ලග ඉදියත් නැතත්.
    අම්මාවරු හැමෝටම එයාලගේ දියනිවරුන්ගේ ආදරේ හිත්පුරා විදගන්න ලැබෙන්න ඕනේ.....❤❤

  • @mindfuljournei
    @mindfuljournei Місяць тому +376

    මට මේ සිංදුව මුලින්ම හදවතට දැණුනේ අපේ එහා ගෙදර නංගි නැති වෙලා එයාගේ මාස දෙකේ පිංකමට අනාත නිවාසේකට දානයක් දෙන්න රෑ ගිහිල්ල එනකොට. මං ආවේ ඒ ආන්ටියි අන්කල් එක්ක. ඒ එනකොට මේ සිංදුව රේඩියෝ එකේ ගියා. ඒ වේලාවේ වාහනේ හිටපු අන්කල්ගේ හුස්ම ගන්න වේගේ හොදටම අපිට දැණුනා. ඒ තාත්තාහේ පපුවේ තියෙන වේදනාව හොදටම මට දැණුනා. ඒ පවුලේ එකම දුව. අදටත් මට මේ ගීතය ඇහෙනකොට මටක් වෙන්නේ ඒ නංගිව 😢😢😢

  • @sujithajanthajayasuriya7620
    @sujithajanthajayasuriya7620 Місяць тому +101

    දියණියන් වෙනුවෙන් ලියැවුණු ලස්සනම ගීතය ❤❤ඒක ගයන්න ඔයා තරම් සුදුසු දියණියක් තව නෑ ..❤❤ඔයාගේ ලස්සන හඬින් ගීතය ගයන්න අවසර දුන් මුල් හිමිකරුවන්ට ස්තූතියි..!!!අභී තෙරුවන් සරණයි ඔයාටත් සුදු දියණියටත්..!!!

  • @erandidesilvajd
    @erandidesilvajd 13 днів тому +3

    සිංදුව හරිම ලස්සනයි... මමත් රෝස මලක් වගේ ලස්සන පුංචි දුවක් ඉන්න අම්ම කෙනෙක්.. මේක මං අහන වෙලාවෙ එයා මගෙ එහාපැත්තෙ සැපට දොයි.. ඔයා තමයි මගෙ ලෝකෙම මැණික.. අම්මා හරිම ආදරෙයි ඔයාට.. ඒ බැඳීම හරිම සුන්දරයි.. සේරම වේදනාවන් ඒ හිනාව, ඒ හුරතලය දැක්කාම අමතක වෙලා යනවා.. හොද දුවක් වෙන්න ඕනි ඔයා.. එච්චරයි මං ප්‍රාර්ථනා කරන්නේ.. ❤❤❤

  • @nalakajayarathna9527
    @nalakajayarathna9527 Місяць тому +86

    අම්මෙක්ට පාලු මකන්න...දුවෙක් ඕනි...දුවෙක්ට යාලුවෙක් වෙන්න අම්මෙක් ඕනි..

    • @ridmiHansani7447
      @ridmiHansani7447 Місяць тому +1

      Matath duwek innawa😍

    • @maleesandaruwani
      @maleesandaruwani Місяць тому

      ❤️🥺

    • @mgsmadhumalee325
      @mgsmadhumalee325 Місяць тому

      ❤ ඇත්ත .මමයි දුවයි එහෙම

    • @AnojaNadeeshani-s4l
      @AnojaNadeeshani-s4l 18 днів тому

      දුව,පුතා තමයි මගෙ මුල ලෝකයම.❤මගෙ හොදම යාලුවො දෙන්නා ❤❤❤

  • @imandiudupihilla6400
    @imandiudupihilla6400 День тому

    අද කාලේ ලමයි ගොඩකට මගඇරෙන ආදරය...ලග ඉදලත් විද ගන්න සමහර වෙලාවට වරම් නැති උනු අම්මගෙ ආදරේ අභී මැඩම් . ..ඔයාගේ කටහඩෙන් ලස්සනට කියනවා. මේ සිංදුව අහන හැම වෙලේම මගේ ඇස් කදුලෙන් පිරෙනවා මැඩම්...😮‍💨💖

  • @KanchanaGunarathna-b2t
    @KanchanaGunarathna-b2t 5 днів тому

    Mage ammaa mage hadhawathata aamanthranaya karanawa wage mata hengenne.... eththatama manushyathwayata godaak labendi padha rachanayak.. godaak thanks...

  • @nirmalaherath7357
    @nirmalaherath7357 День тому

    දිවුල්ගනේ මහත්තයා දේසපාලනේට ගියේ නැත්නම් අදටත් හොඳ ගායකයෙක් කොච්චර ලස්සන ගායනයක් ද

  • @harshanidissnayake747
    @harshanidissnayake747 Місяць тому +44

    මෙච්චර කාලයක් මේක අහද්දී තාත්තව මැව්ලා පෙනුණේ,දැන් අම්මවත් පේනවා🥹❤️ආදරෙයි අභී😍

  • @pasinduMadushan-y2h
    @pasinduMadushan-y2h Місяць тому +8

    ඒ වචන මාරම ජීවමානයි 🤍💯💐

  • @sewwandikumarage6649
    @sewwandikumarage6649 Місяць тому +39

    "ඔබ මේ ලොවට ආදරේ නම්
    මුලු ලොවම ඔබටත් ආදරෙයි"
    ආදරෙයි අභී❤

  • @thiliniwasana3719
    @thiliniwasana3719 Місяць тому +12

    දුවෙක් ඉන්න අම්මෙක්ට මේ ගීතය ඇහෙද්දි හිතෙන එකම දේ, දුවෙක්ට එහා වෙන ලෝකයක් කොහෙන්ද අම්මෙක්ට...අම්මෙක්ට එහා හෙවනැල්ලක් වෙන කොහෙන්ද දුවෙක්ට කියලා විතරමයි..මං ආදරෙයි මගේ දුවට....අහන් ඉන්න ආසා හිතෙනවා සින්දුව ......❤❤❤❤❤❤❤❤නියමයි👌

  • @ChandrikRathnakumari-ep9lk
    @ChandrikRathnakumari-ep9lk 9 днів тому

    හරිම සංවරයි😊

  • @DINU-ROO-gallery
    @DINU-ROO-gallery Місяць тому +11

    මේ ගීය අභීගෙ හඩින් නැවත ප්‍රචාරය කර දවසෙ ඉදන් මේ ගීය නිතර නිතර අහනවා.කියා ගන්න තේරෙන්නෙ නෑ.මේ ගීය අභීගෙ හඩින් ඇහෙද්දි ඒ හැම පාරම ඇස් දෙක තෙත් වෙනවා ❤

  • @PawithraMadubhashini
    @PawithraMadubhashini Місяць тому +46

    උදේ හතරට ඇහැරිලා අපෙ කෙල්ලගෙ ඔලුව අතගගා මම මේක කියනවා...මම දන්නවා මනෝවිද්‍යවේ හැටියට නිදාගත්තත් දුවගේ මනස නිදි නෑ කියලා...මම අද රට ඇවිත් ඉන්නෙ...ඒත් මේ සිංදුව ඇහෙන හැමවෙලාවෙම ඒ මොහොතට යනව...
    මේ පොලොව කෙතරම් සුන්දරද මගේ දුවෙ තනියම හිනාවෙයි

  • @NethmiTharushika-j7r
    @NethmiTharushika-j7r Місяць тому +15

    අම්මගෙ තුරුලේ ඉන්න එක තරම් සැනසීමක් නෑ❤❤❤❤❤❤❤

  • @tharukiudara8388
    @tharukiudara8388 Місяць тому +6

    අභී..වච්න වලට පෙරලන්න හරි අමාරුයි මේ ගැන❤

  • @saumyagamage7194
    @saumyagamage7194 Місяць тому +2

    පපුවේ ගැබුරුම තැන් ස්පර්ශ කලා❤

  • @nadeerakumari4044
    @nadeerakumari4044 7 днів тому +1

    මගේ අම්මා දුරගිහිං ,මාගේ තාත්තා තමයි අම්මා වෙලා මට අවුරුදු තිස්දෙකක් වෙනකම්ම ලග හිටියේ දැන් මං තනිවෙලා මගේ තාත්තා මව දාලා ගියා ,මගේ තාත්තා ලබන අත්මේ මගේ ම අම්මා වෙලා උපදිවා.තාත්තේ ඔබට නිවන්සුව ලැබේවා !!!

  • @miniwansri1412
    @miniwansri1412 Місяць тому +14

    ඇසට කදුලක් ආවේ නොදැනිමයි.. 😢
    ඒ තරම් හදවත ස්පර්ශ කලා ඒ හඩ වගේම රූප රචනය

  • @chandrikakumari5423
    @chandrikakumari5423 Місяць тому +1

    Matat duwek inne.eya wenuwen cyprus aawe.me song eka mmt satiyata eka parakwat ahanawa❤❤❤love abhisheka this

  • @achinisankalpani4015
    @achinisankalpani4015 Місяць тому +92

    මේ සිංදුව අහද්දි මගෙ දුව පපුවට තුරුල් වෙලා කිරි බොනවා... දෙයියනෙ මට මේ සිංදුව දැනෙන තරම්❤

  • @YamunaDarshani-q1p
    @YamunaDarshani-q1p Місяць тому +1

    මාරම ලස්සනයි මම මේ සිංදුව ට්‍රැක් කරලා ස්මුයුල් එකේ කීවා ඒතරම් ආසයි මම මේ ගිතයට ඒ වගේම මැණික ඔයාගේ සිංදු 3 විතර පලවෙනියට මම තමයි කීවේ ස්මියුල් එකේ ඔයාට ගොඩක් ස්තුති මේ තරම් ලස්සන සිංදු අපිට අහන්න දෙනවට ඔයාට සියලු දෙවියන්ගේ පිහිටයි ආදරෙයි ❤❤❤

  • @umesharathnayake6983
    @umesharathnayake6983 Місяць тому +10

    දියණියන් වෙනුවෙන් ලියවුනු ලස්සනම ගීතය , තවත් ලස්සන අලුත් විදියකින් තව බොහෝ කාලයක් අපිට අහන්න පුලුවන් ❤

  • @ThushankaBandara
    @ThushankaBandara 28 днів тому

    ඉතින් පන කවදහරි යලිත් අප මුණ ගැහෙමූ...❤H

  • @ChanakaGayan-w8v
    @ChanakaGayan-w8v 29 днів тому

    Harima lassanai hadavathatama danunaa❤❤❤❤❤ mealoke inna siyaluma ammavarun saha daruvo niduk wevaa..... nirogi vewaa ❤❤❤❤

  • @lakshikadhananji8526
    @lakshikadhananji8526 Місяць тому +13

    අදටත් මගේ ආසම සිංදුව 🥺🍃❤️‍🔥🎶

  • @manojlakshan8558
    @manojlakshan8558 Місяць тому +2

    මිස් ලස්සන වෙලා.. ආදරෙයි.. ඒ සිංදුව මරු❤

  • @ShashniNethmini
    @ShashniNethmini 14 днів тому

    Man mage ammata panatath wada adrei❤️

  • @nuwansagara1516
    @nuwansagara1516 Місяць тому

    mage hadawatha mohothakata nathara unaaa.❤

  • @shyanikaathauda3751
    @shyanikaathauda3751 24 дні тому

    මමත් මේ ගීතයට ගොඩක් ආසයි...මටත් ඉන්නවා❤❤❤❤❤ දුවලා දෙන්නෙක්

  • @Irukarunarathna
    @Irukarunarathna 20 днів тому

    දුවෙක් කියන්නෙම ලෝකයක් ❤

  • @sankhanithathsarani9917
    @sankhanithathsarani9917 Місяць тому +2

    ඇස්වලට කදුලුත් ආවා.භාවනාවක් වගේ❤

  • @DilmiParindya
    @DilmiParindya 26 днів тому

    මන් ආසම මට දැනුණ වචන ටික ඔබ මේ ලොවට ආදරෙයි නම් මුලුලොවම ඔබටත් ආදරෙයි❤️🌟

  • @SaralaFernando-x3r
    @SaralaFernando-x3r 28 днів тому

    ඔයා නං භාවනාවක් අභී ❤

  • @NadeSamarakoon
    @NadeSamarakoon Місяць тому +2

    දුවෙක් කියන්නෙ අම්මෙක්ට මහමෙරක්😊😊😊

  • @janithherath8409
    @janithherath8409 Місяць тому +13

    හේතුව දන්නෑ මුල් ගීතය තරම් ලයාන්විතව දැනෙන් නෑ. කරුණාරත්න සර් ගෙ හැම සින්දුවක්ම කොච්චර covers කරත් එහෙමයි. ❤ but you did well abhisheka miss

    • @seshanrashmika3029
      @seshanrashmika3029 Місяць тому +2

      ඇත්ත ඒ ලයාන්විත බව වෙන කවුරු ගායනා කරත් දැනෙන්නෙ නෑ...ඒක පුදුම භාවනාවක් වගේ❤️දිවුල්ගනේ මහත්මයගෙ හඬ❤️❤️❤️❤️

    • @alokadisanayaka49
      @alokadisanayaka49 29 днів тому +2

      True

  • @CharithaPiumali-s5m
    @CharithaPiumali-s5m Місяць тому +1

    Duwek kiyanne ammekta labena manikak e duwath kawdahari amma ragapana hama charithayakma ragapanawa.ithin ammekge kadaptha duwa.

  • @sukithahrshani328
    @sukithahrshani328 Місяць тому +1

    අක්කෙ මෙ සිංදුව ඇත්තටම ඇස්වලට කදුලු එන තරමට දැනෙන්න ඇහුවෙ අද …. හරිම ලස්සනයි අක්කෙ… ඔයා වගේම අනේ ඔයාගෙ පුංචි දූ පැටියත් ලස්සනට ඒ හැගීම් අපිට දෙනවා ❤ හරිම ආදරෙයි අභී අක්කෙ ඔයාලට ❤

  • @ChathumiliyanagechathumiChathu
    @ChathumiliyanagechathumiChathu Місяць тому +1

    මටත් මාස දෙකේ චුටී දුවෙක්ඉන්නවා මෙි සිංදුව අහන වාරයක් ගානේ හදවතට දැනෙනවා

  • @devayanirazak1268
    @devayanirazak1268 Місяць тому

    UNDOUBTEDLY ONE OF THE GREATEST SONG 💗💗💗💗💗

  • @p.asrangith1570
    @p.asrangith1570 Місяць тому

    මම ගොඩාක් ආස ගොඩාක් ගරුකරන ආදරනීය සින්දුවක්

  • @nirmalaherath7357
    @nirmalaherath7357 Місяць тому +1

    අනේ හරිම ලස්සනයි ❤❤❤❤

  • @sarangipriyadarshani37
    @sarangipriyadarshani37 Місяць тому

    ලස්සනයි ගොඩක්

  • @meriyancroose2350
    @meriyancroose2350 Місяць тому

    Matath mage aiyage duwwa mathak wenawa.❤❤❤❤❤

  • @DhaniThennakoon
    @DhaniThennakoon Місяць тому

    ලස්සනයි හිත නිවෙනව..❤මට ඉන්නෙත් දූව විතරයි ❤❤❤

  • @NimeshikaDharmarathna-w3x
    @NimeshikaDharmarathna-w3x Місяць тому +1

    අභි ♥️♥️

  • @nimeshamadushani2065
    @nimeshamadushani2065 Місяць тому +9

    අප්ප්ච්චිව මතක් වෙනවා😢එයා මට දවසක් රෑ අහස ලස්සනයි කියල එලියට එන්න කිව්ව විදිහ මතක් වෙනව❤miss you appachchi💔

  • @RupikaNFernando
    @RupikaNFernando Місяць тому

    හරිම ලස්සනයි❤❤

  • @dineshshanaka7380
    @dineshshanaka7380 Місяць тому

    අබිශේකා..... ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sajeewanisusantha
    @Sajeewanisusantha Місяць тому +1

    හරිම ලස්සනයි මම ආසම ගායිකාවක් ඔයා ❤❤❤

  • @PiyachinthikaDissanayake
    @PiyachinthikaDissanayake 23 дні тому

    Haryma lassanaiiii❤

  • @erandipathirana1681
    @erandipathirana1681 Місяць тому

    ලස්සනයි කියන්න වචන නෑ ❤❤❤❤❤

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 Місяць тому

    ආදරණීය නිර්මාණයක් ...තවත් ලස්සන වෙලා...❤

  • @workforyou309
    @workforyou309 Місяць тому

    භාවනාවක් ❤

  • @isharahansaniperera5142
    @isharahansaniperera5142 Місяць тому

    අනේ භාවනාවක්❤❤❤

  • @chamaramuthumadinage
    @chamaramuthumadinage Місяць тому +1

    ඒක වෙනම රහක්...
    මව් ගුණය කැටිවෙලා වෙනම හැගීමකින් ඇහෙන්නේ...

  • @Shinywasanadesilva3387
    @Shinywasanadesilva3387 Місяць тому

    අපේ fairyta ලස්සන සිංදුවක් ❤️❤️

  • @vichalyayauwanodani9619
    @vichalyayauwanodani9619 Місяць тому

    හරීම ලස්සනයි අභීඅක්කා..🥺❤️ ඇස් වලට කදුලු එනව අහන් ඉද්දි...

  • @NamalieWeerarathna
    @NamalieWeerarathna Місяць тому +6

    දුවල දෙන්නෙක්ගෙ අම්මෙක් විදියට මේ ගීතය තදින්ම දැනුන දවස අද. වෙනදා තාත්තා කියපු සිංදුව අද අම්මා ( මම) කිවුවා වගේ....❤❤😘😘

  • @lakshikadhananji8526
    @lakshikadhananji8526 Місяць тому +8

    එනකල් මග බලන් හිටියෙ අභී❤

  • @amandanuwangi4585
    @amandanuwangi4585 Місяць тому

    හදවතට ගොඩාක් දැනුනා ❤❤හරිම ලස්සනයි කටහඩ භාවනාවක්ම තමයි ❤❤❤ දැන් මේ සිංදුව අහන කොට තාත්තා විතරක් නෙමෙයි අම්මාත් මතකයට එනවා❤❤❤❤❤

  • @SewwandiSithara-ns9le
    @SewwandiSithara-ns9le Місяць тому +2

    අභී ❤ ඇයි හැමදාම අඩවන්නේ .. දෙවියෝ ලස්සනට ඔයාව මවලා අභී ❤

  • @HeshaFernando-p8x
    @HeshaFernando-p8x Місяць тому

    මෙවන් ගීත ගයන අවසන් පරම්පරාවෙන් මේක වෙන්නැති ❤ ඒ වචන හදවතට ගොඩක් දැනෙනව❤

  • @Rudlaw
    @Rudlaw Місяць тому

    ඒ සිංදුව හරිම ලස්සනයි ❤️

  • @kushi784
    @kushi784 Місяць тому

    අනෙ හරිම ලස්සන යි..මාත් ගොඩක් ආස සින්දුවක්❤❤

  • @SunilBandara-x3r
    @SunilBandara-x3r Місяць тому

    හදවතට දැනෙන්න ගායනා කරන ඔබ ඉතාම ආදරණීයයි අක්කේ❤ ❤❤❤❤❤❤❤

  • @kavishkamadushan4379
    @kavishkamadushan4379 Місяць тому +1

    ඒ හඩට එච්චර ඇබ්බැහි උනේ කොහොමද කියලා හිතාගන්න තාමත් බෑ....❤..ලගටම ඇවිල්ලත් consent eka mis una....😢

  • @nikithadiwyangi9831
    @nikithadiwyangi9831 Місяць тому +5

    අනේ ඒක🤍🥺🌸
    ඔබ මේ ලොවට ආදරේ නම්
    මුලු ලොවම ඔබටත් ආදරෙයි...
    Fairy බබෝ ඔයාගෙ අම්මිට වගේම අපිත් ඔයාට ගොඩාක් ආදරෙයි 🤍🌸🥺

  • @NimeshaMaduwanthi-b3e
    @NimeshaMaduwanthi-b3e Місяць тому

    දුවක් ඉන්න හැම අම්මෙක්ම මේ සිංදුව දුවට කියලා දෙන්න. ආදරෙයි අභී...❤

  • @mypushpi
    @mypushpi Місяць тому

    Beautiful singing and beautiful song ❤❤❤

  • @DilkiMadushika-m8r
    @DilkiMadushika-m8r Місяць тому

    මේ සින්දුව අහද්දි මගේ දුව මාත් එක්ක අකුරු කියනවා❤❤❤

  • @shyamagunawardena173
    @shyamagunawardena173 Місяць тому

    අනේ මටත් දුවෙක් හිටියනම් කියල හිහුනා. හරිම ලස්සනයි ❤

  • @subashinipriyanwadaaponsu2266
    @subashinipriyanwadaaponsu2266 Місяць тому

    Rathna sri wijesinhayan..kiyanne....samaja jeewithaya KADAPATAKIN balanwa wage geeyakin mihirata liyapu vishishtayek..abi ...ahan inna amarui mee geeya..papuwa kakkum gannwa😢😢❤❤❤

  • @ruviniperera8286
    @ruviniperera8286 16 днів тому

    ❤❤

  • @ChaduCakes-dc6ot
    @ChaduCakes-dc6ot Місяць тому

    ගොඩක් ලස්සනයි ❤❤

  • @thushanimallawaarachchi6495
    @thushanimallawaarachchi6495 Місяць тому

    මගෙ දුවේ❤❤❤❤

  • @ShanelThisanka
    @ShanelThisanka Місяць тому

    දෙයියනේ පපුවත් හිර වෙනවා මේක ඇහෙද්දි.පිස්සුවක්😢❤

  • @sithu_vish
    @sithu_vish Місяць тому +2

    මන් මේ සින්දුව ඉස්සෙල්ලාම ඇහුවේ අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් උදේ රැස්වීමෙදී දාලා අහන්න දුන්නා. මේ සින්දුව දැක්ක ගමන් මතක් උනේ ඒක❤️

  • @sandurosarelife7438
    @sandurosarelife7438 Місяць тому +1

    ආදරෙයි අම්මා❤....අම්මයි දුවයි කියන බැදීම ගැන වචන නැහැ.හොදටම ඇඩුන .මගේ අම්ම රට.මාව සතුටින් තියන්න.අම්මල කොයි තරම් අපි ගැන හිතනවද...සියලූම මව්වරු,පියවරු නිදුක් නීරෝයී වෙලා හැමෝටම දීර්ඝායුශ ලැබේවා❤🙏

  • @rishiniamaya_RISH
    @rishiniamaya_RISH Місяць тому +1

  • @kawyanjiperera8409
    @kawyanjiperera8409 Місяць тому +2

    මගේ පණ!❤
    මගේ අම්මගෙයි මගෙයි ආදරේට දැන් අවුරුදු විස්සක් 💖🥺...
    ඔයාගෙ ම මැණික ♥💖♥

  • @lakshikadhananji8526
    @lakshikadhananji8526 Місяць тому

    කී පාරක් ඇහුවද දැනට ලස්සනයි අභී🥺

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 Місяць тому

    මෙවන් උසස් නිර්මාණ අපිට දායාද කල ඒ සියලුම ශිල්පීන්ට, අභී,චූටි දෝනිට මෙ සොඳුරුතම විශ්ව ශක්තිය ආශිර්වාද ලැබෙනව!!!💝🙏💝🙏💝🙏

  • @maneeshagangadilya6793
    @maneeshagangadilya6793 Місяць тому

    අභීගේ ලස්සන❤️🥺

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 Місяць тому +14

    අබී අක්කෙ ඔයා තමා මන් මෑතකාලෙ දැකපු අපේ හදවතේ ගායිකාව ඔයා කියන ඕනිම song එකක් අපේ හදවතටම දැනෙනව මේකත් සුපිරියක් මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 මේකත් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති 1m views up කරන්නම ඕනි super hit එකක් 👌❤️🔥
    ඔයාගෙ දෝනිගෙ acting 👌❤️🔥

  • @sansala_darshani
    @sansala_darshani Місяць тому

    පුදුම ලස්සනක්. ආසම සින්දුවක්. අභී අක්කේ හදවතටම දැනුනා. ❤

  • @ireshamadhumali566
    @ireshamadhumali566 Місяць тому

    Agath ekka hirivatuna abhi e tharam danunama mulu hithatama,❤

  • @sandalinuwanthika1974
    @sandalinuwanthika1974 Місяць тому

    Anee harima lassana adaraniya mihiri gaumak

  • @TharuGamachchige
    @TharuGamachchige Місяць тому +2

    මං ආසම සින්දුව 🥹💜 මගෙ දුවේ නුඹ අවදියෙන් නම්...❤

  • @Shanuki761
    @Shanuki761 Місяць тому

    ❤❤❤❤ WOW

  • @SampathKumanayake
    @SampathKumanayake Місяць тому

    Excellent ❤❤

  • @isharawijekoon2793
    @isharawijekoon2793 21 день тому

    ❤❤🥺

  • @dinumadushani8165
    @dinumadushani8165 Місяць тому

    ඇත්තටම ඇඩුනා 😢😢

  • @dinikshanirmani7806
    @dinikshanirmani7806 Місяць тому

    ආසම ගීතයක් ආසම කටහඩකින්... ලස්සනයි අභී...🥺❤💐

  • @krishankaushalya
    @krishankaushalya Місяць тому

    ආසම ගීතයක් ආසම හඬකින් 💜️💜️😘

  • @sandyafernando4302
    @sandyafernando4302 Місяць тому

    ❤❤❤❤❤❤❤❤

  • @shanikasomarathne7528
    @shanikasomarathne7528 Місяць тому

    Harima lassanai nangi❤❤

  • @rachinimadushika4019
    @rachinimadushika4019 Місяць тому

    Ane harima lassnai🥺❤