Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Thank you doctor 🙂ඊලග වීඩියො එකෙන් අම්මටයි බබාටයි දෙන්නටම හොද පෝෂණ ආහාර ගැන දැනුවත් කරන්න පුළුවන් නම් හොදයි 😚
බොහොම ස්තූතියි
Thelwala small nam eke mokakhari problem ekak tiyenvada dr
අනේ ඩොක්ටර් මගේ බබාට මාස 4යි. එයගේ තෙල්වල හයි වෙලානේ.. සොෆ්ට් එකට නෑ, එබෙන්නේ නෑ. අපෙ වගෙ හයියයි. මට ගමේ clinic eken කිව්වා ලමා රෝහලට පෙන්නන්න කියලා. මම ගොඩක් බයෙන් ඉන්නේ. ඒක ලොකු ප්‍රශ්නයක්ද ඩොක්ටර්...😢
Mage babata awrudu 1 but thama thel vala vahila Naha what can I do for this pls reply
godak wadagath oba thumata bs dp
Ane doctor mage daruwata AV canal defect ekak thiyanawa eka wehenne nedda
Thank you Doctor..
Docter mage babata masa 14I.tavama tel vala vahila na meka docter kenekuta penna onada?plz reply
Doctor mage babage thel wala kudai kiyala kiyanawa.ehema kuda unama eka daruwata balapanawada.mokadda eken daruwata wena de.pehedili karanna puluwanda.
Oyage babage thel wala podi akat visadumak hamba unad dr..
අනේ මගේ බාබාගේ තෙල් වල ඉදිමිලා අනේ කවුරු හරි කියන්නකෝ එක සාමන්‍ය්‍රයිද
මාස හයේ බෙහෙත් එක විද්දට පස්සේද එහෙම උනේ
6 months beheth 1 viddata passe ada dewani dwsa ...mage babaveth ehemai
@@ashawari58 😑
මාස හයේ බෙහෙත් එක විදලා අද අපේ ගෙදර බබා ගේත් එහෙම ඉදීමුන. රෝහලට අරගෙන ගියා. අනේ ඇයි එහෙම ඉදිමෙන්නේ? ඔයා මොකද කළේ එහෙම වෙද්දී plz reply මේ ගැන දන්න කෙනෙක්
@@ashawari58ane mage babatath iye masa 6 beth aka widda ada ude tikak idimila thel wala ai ane ahema wenne
තෙල් වල කුඩා එක බබාලට ලොකු ගැටලුවක් ද
Babalage oluwa pitipasa wadinna hoda nadda
Mage daruwa watila hise asthiya pupurala.dan daruwata samanya widiyata sellam karanna barida.
Oyge daruwage hise koi hriyeda asthiya pipiruwe
Ane doctor mage babage ipadenakota galanale loku prashnayak tibuna. Ita passe eka operate kara. Ita passe kiwwa babage heart eke loku sidurak tiyanawa. Eka saneepa karanda be kiyala. Dr me dewal pregnancy scan walin penne nadda.
Dn mage baba jiwathun athara na. Mt me gna danaganna oni doctor
ane thell wala podi unahama mokada wenne agana pahadili karannaki
තෙල් වල පොඩි වෙන්න ඇයි
Thanks doctor
Dr mage Babbage tel වල tikk lokui kiwa... Mt bayai
ඔයා ඒකට බෙහෙත් ගත්තා ද dr කෙනෙක් ta pennala
@@saumyaperera1818ඔයා බෙහෙත් ගත්තද? ඒක හරි ගියද
අනේ ඔව් මගේ බබාටත් එහෙම කිවුවා ඒක ලොකු ප්‍රශ්නයක්ද..
අනේ මටත් කිව්වා මම බයෙන් ඉන්නේ
Doctor තෙල් වල පොඩියි නං ඒක බබාට බලපානවද
Please reply
@@hirunikaweerasinghe1644Riplay neene
මගේ බබා ගේ අැගේ පොඩි බිිබිලි දලා තියනවා ඒක අඩු වුනේ නැහැ
plez reply docter
Dr babage Thel Wala podinm mokada karanne
තෙල්වල පොඩි වුනාම මොකද වෙන්නෙ
Oya ekata mokada kale amma
ekata mokd kale oya dr
Doc දරුවෙගේ තෙල් වල නොතොබෙන්න පුලුවන්ද? ඒක සාමාන්‍ය තත්වයක්ද?
Do telwala kudaa unamaa mokadaa wennee.
ඩොක්ටර්...අපේ බබාට දවස් 25...ලාවට උන වගෙ තිබිලා බෙහෙත්ගන්න ගියා..එතන ඩොක්ටර් බබාගේ හිස බලලා කිවා නැවත් ඇවිත් පෙන්නන්න කියලා...විෂබීජයක් ගිහින්ද කියල සැකයි කියලා...අපේ බබාගේ තෙල් වල යටට ගිලිලා වල වගේ නැහැ...උපතේදිම එහෙමයි...උඩට ඉස්සෙලාත් නෑ..සමතලා ගතියෙන් flat ව තියෙන්නේ....ඒක ගැටලුවක්ද...බබාට වෙන කිසිම අවුලක් නෑ..හොදටම ඉන්නවා..උපත් බරත් 3.250kg.....අපිට බයයි...මේ ගැන පුලුවන් නම් කියන්න...
ඔයා ඩොක්ටර් කෙනෙක් ගාවට ගියාද. අපෙ බබාගෙත් එභෙමයි
Thank you doctor
Thank you doctor 🙂
ඊලග වීඩියො එකෙන් අම්මටයි බබාටයි දෙන්නටම හොද පෝෂණ ආහාර ගැන දැනුවත් කරන්න පුළුවන් නම් හොදයි 😚