Ape Miss - බබාලා සතු අසිරිමත් විශ්වීය භාෂාව | Shymalee Pathirage

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 240

  • @dasunsenarathne5916
    @dasunsenarathne5916 3 роки тому +41

    අම්මලාට ඕනම වටිනම දේවල් තමයි 💐💐අපේ මිස් හැමදාම කියලා දෙන්නේ.ඇත්තටම ඒවා ගොඩක් වටිනවා.මිස්ට තවත් මේ වගේ වටිනා වීඩියෝ කරන්න ලැබෙන්න ඕන .💐💐

  • @sandaminiupeshika8752
    @sandaminiupeshika8752 3 роки тому +96

    Ape missge videyoo godak watinawa kiyana aya kooo ❤️

  • @AnomaKumari-hn5un
    @AnomaKumari-hn5un 3 місяці тому +2

    හරිම වටිනා දැනුවත් කිරිිමි
    විදෙස් ගතව ඉන්න තරැණ දියණියන් අමිිමාවරැන්ට
    ඔබතුමියගේ වටිනා අවවාද වලට බොහොම ස්තුතියි .♥️

  • @Entertainer138
    @Entertainer138 2 роки тому +12

    අනේ ගොඩක් පින් මිස්. අම්ම කෙනෙක් වගේ හැමදේම සරලව අපි නොදන්න දේවල් කියලා දෙනවට. තරුණ අම්මලාට ගොඩක් ප්‍ර්‍රයෝජනයක් වේවී.

  • @kavindi6986
    @kavindi6986 3 роки тому +19

    අනේ මිස් ඔයා අපි වෙනුවෙන් කරන කැපවීම,කැපකිරීම් ගොඩාක් අගය කරනවා අපිට මිස්ව ගොඩාක් වටිනවා.බුදුසරනයි පරිස්සමෙන් ඉන්න මිස්.❤️❤️

  • @kavindi6986
    @kavindi6986 3 роки тому +11

    ආස හිතෙනවා මේ විඩියෝ එකට ❤️😊🤗

  • @dildil5599
    @dildil5599 Рік тому +2

    Aneeeee mis kiyapu හැමදේම aththama ඇත්ත......mage පුතාට masa දෙකයි......mata den mge puthage adana භාෂාව හොඳටම hoyagann පුළුවන්

  • @manisahansi1841
    @manisahansi1841 10 місяців тому +1

    මිස්ට පින්🙏🙏 සිද්ධ වෙන්න ඕන දන්නැති දේවල් කියලා දුන්නට මම පුදුම විදිහට විඳවන්නේ බබා අඬද්දි😥❤️

  • @devikarathnayaka6949
    @devikarathnayaka6949 Рік тому +3

    thanks miss, mama thaththek. Maath awadaanen beluwa meka.

  • @kavishakavindi9935
    @kavishakavindi9935 3 роки тому +5

    පණු බෙහෙත් දෙන්න කාලය /මොනවාද ලක්ෂණ (අවුරුද්දට වැඩ් බබාලාට)ව්ඩියො එකක් කරන්න අපේ මිස්

  • @RusiruLakmal-o6k
    @RusiruLakmal-o6k Рік тому +1

    ගොඩක් ස්තුති මිස්...ගොඩක් වටිනවා මේ පණිවිඩ...❤❤❤❤

  • @ishanbhashi4551
    @ishanbhashi4551 2 місяці тому

    ගොඩක් පිං මිස්ට වැදගත් දේවල් අපිට දැනගන්න සලස්වනවට ♥️

  • @pramodadhananjani4132
    @pramodadhananjani4132 3 роки тому +3

    Godakma watinawa miss.. babata kema pothak genna ganne kohomada? Mama comment kala a video ekata.

  • @ParkMinsadi_99
    @ParkMinsadi_99 Рік тому +4

    අනේ ස්තූතියි 🥺❤️

  • @onlinebusiness1556
    @onlinebusiness1556 3 роки тому +3

    වටිනවා මිස් ගොඩක්.ස්තුතියි.

  • @thusharineranjala6634
    @thusharineranjala6634 3 роки тому +4

    Miss බබාලා ගෙ තයිරොක්සින් උනතාවය ගැන vedio එකක් කරන්න koo

  • @roshshali8182
    @roshshali8182 3 роки тому +10

    Ane harima wadagath video 1k miss. Thank you ❤❤❤❤❤

  • @manojavishka3124
    @manojavishka3124 2 роки тому +8

    අනේ මේ දේවල් නොදැන ලමයව නලව ගන්න කොච්චර මහන්සි උනාද? දුක හිතෙනවා එයාව අදුන ගන්න බැරි උනානෙ කියලා.

  • @rasikapriyagani6794
    @rasikapriyagani6794 Рік тому +1

    ම්ස්ට ගොඩක් පිං මේ දැනුවත් කිරිමට මට දැන් ගන්න පුලුවන්ද .දැන් .ලමයාට .මාස .6ක් .නිතරම..ලමයා .අත .දෙකම .තද .කරගෙනමයි ඉන්නේ ඈගිලි කලා තරකින් තමා ඈගිලි දිග අරින්නේ

  • @amilakanchana8107
    @amilakanchana8107 3 роки тому +3

    ගොඩාක් වැදගත් විඩියෝ එකක් 🙏🙏

  • @chethijayasinghe1586
    @chethijayasinghe1586 3 роки тому +3

    godaaak isthuthi ape miss. godak watinawa

  • @NS-qq4vk
    @NS-qq4vk Рік тому +38

    මිස්ට පිං ..මම පුදුම විදිහට විදවන්නේ ..බබා අඩද්දී ....තාම දවස් 14,නැන්දම්මා ගෙන් බෙරෙන්න බැ අම්මෝ 💔💔💔

    • @rspcbcreation9325
      @rspcbcreation9325 9 місяців тому +5

      නැන්දම්මා ta oni විදිහට නටන්න epa.

    • @PramithaEshani-wt5ug
      @PramithaEshani-wt5ug 8 місяців тому +4

      Apo ow

    • @kanishkagimhani2354
      @kanishkagimhani2354 8 місяців тому +5

      කියලා වැඩක් නෑ ලමයා ඇඩුවොත් බඩගිනි 😡

    • @dinushanigunathilake3995
      @dinushanigunathilake3995 8 місяців тому +2

      Eka nm aththa. Matath a prashnema thamai tyenne. Lamaya aduwoth badagini welalu. Mama Mara widiyata stress wela inne meka nisa

    • @RanganaNirasha
      @RanganaNirasha 8 місяців тому

      ​@@kanishkagimhani2354අනේ එක නං ඇත්ත

  • @liyanacreations7336
    @liyanacreations7336 3 роки тому +4

    Miss mage babata masa 3i eya nitharama atha kate dagannawa.ekata wisadumak madda

  • @maduwanthibopage1572
    @maduwanthibopage1572 3 роки тому +13

    මිස් බබාලා ඉන්න අම්මලාටත් zoom meeting එකක් කරන්න පුළුවන්ද? බබාලා ගැන අම්මලාට ගොඩක් දේවල් තියනවා මිස්ගෙන් දැන ගන්න..

  • @hirufernando7550
    @hirufernando7550 3 роки тому +1

    Thx miss.... hospital bag eka hadana vidiha kiyala dennako....

  • @dinishadilrukshi7120
    @dinishadilrukshi7120 2 роки тому +3

    මිස් මාස හතේ මගේ පුතා අඬනකොට හුස්ම අල්ලන් ඉන්නවා....මන් ඒ වෙලාවට ගොඩක් බය වෙනවා....මොකද කරන්න ඕනා මිස් ඒ වෙලාවට....එක ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ඕනද?

  • @sacheevindya3445
    @sacheevindya3445 3 роки тому +1

    Godak pin.miss.tibuna gatalu okkoma nirakaranaya una

  • @imeshahashani1721
    @imeshahashani1721 3 роки тому +3

    Harima watinawa.missta godak pin

  • @DilhaniMadushi
    @DilhaniMadushi Рік тому

    Mage babata masa 1i dawas 20 eya hema welawema atha guli karagena inne peya 2k yannath kalin eyata kiri oni e hema welawakama eya winadi 10 withara kiri bonne gudus ekath hodata yanawa eyata man e gena godak kalpana karanawa mata mekata uththarayak laba denna miss godak pin miss

  • @theekshanasampath1077
    @theekshanasampath1077 Рік тому

    Thanks mis...me dewal kiyala dunnata.

  • @NipuniSolochana
    @NipuniSolochana 4 місяці тому

    මිස්...මිස්ගේ නම්බරය දාන්න පුලුවන්වද බබාගෙ පොඩි ප්‍රශ්නයක් දැන ගන්න

  • @chamarilakshika8508
    @chamarilakshika8508 3 роки тому +3

    Godak watinava mis thanks mis

  • @sumedhahathurusingha4797
    @sumedhahathurusingha4797 2 роки тому +1

    Ane mis mage puthata dan vayasa aurudu 2i.puthage bada velala thiyenne.putha kakka danne godak amaruven.putha deiyange pihiten hidata kemath kanava.ane mis mata mekata pilithurak denna plz

  • @annsanjeewani299
    @annsanjeewani299 3 роки тому +3

    මිස් මගෙ බාබාට අවූ 1 1/2 යි දූ වගේ කොන්ඩෙ ගොඩක් අඩුයි එකට මොනවද කරන්න පුළුවන්

  • @udayangaudayanka6325
    @udayangaudayanka6325 3 роки тому +3

    Godk watinwa miss dan nati dawal godak danagatta🌺🌺

  • @amilatharaka9364
    @amilatharaka9364 3 роки тому +1

    Oyata godaaaaaaaaaaaaaaaak pin miss.......

  • @mangaliweerawansha2749
    @mangaliweerawansha2749 8 місяців тому

    Godak watinawa miss godk pin🙏

  • @nilunilu8097
    @nilunilu8097 3 роки тому +1

    Godak watinawa tikak danan unna.ithuru tikath dan dana gaththa mis godak sthuthi 💝

  • @nuwanthiupul1257
    @nuwanthiupul1257 3 роки тому

    Miss alutha upan babalata use krana hoda prodyct eka mokkda,,(soap,cream,powder)

  • @WageeshaLakmali-vw2xf
    @WageeshaLakmali-vw2xf 6 місяців тому

    Thnks mis,godak watinwa

  • @SadunSadun-z2i
    @SadunSadun-z2i 3 місяці тому

    Godak sthuthi mis ❤❤

  • @neranjalasatharasinghe494
    @neranjalasatharasinghe494 2 роки тому

    Miss mage daruwath mehema nawenawa. Habai adanne naa. Eka hodai da

  • @SisirakumaraBasnayaka
    @SisirakumaraBasnayaka 17 днів тому

    Ane thank you miss.

  • @namalsudarshna2104
    @namalsudarshna2104 Рік тому

    ane miss mage babata dn masayak.eya dawal kaleta nidi.kiri bonnawath nagitinne.miss mek samanya deyak nd.

  • @nawodaharshani5657
    @nawodaharshani5657 2 роки тому +1

    අනේ... 😘

  • @anuradhasewwandi682
    @anuradhasewwandi682 2 роки тому +2

    ගොඩක් ස්තුති මිස් 🙏 තෙරුවන්සරණයි

  • @geeshanisandeesha1515
    @geeshanisandeesha1515 2 роки тому +1

    ගොඩක් පිං මිස්

  • @sarangisudeshini4092
    @sarangisudeshini4092 8 місяців тому

    ගොඩක් පින් මිස්

  • @nirmanadarshanie7611
    @nirmanadarshanie7611 10 місяців тому

    ගොඩක් ස්තූතියි මිස්

  • @priyangikaweerakoon2341
    @priyangikaweerakoon2341 3 роки тому +3

    Miss mage petiyaa ehera iddi ath deka wihidala pass bada ussanne wada ganna kiyala wageda miss.mage mulma baba meya nisa mn godk de danne.missma thma gaide karanne.thnks miss

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa 3 роки тому +4

    බොහෝම ස්තුතියි miss ... 🤗❤️🤗

  • @kaushalya2815
    @kaushalya2815 3 роки тому +3

    Miss babala kate agili gahana ekai,babala munin athata peralena kale ganai video 1k karannako

  • @nathashii4684
    @nathashii4684 2 роки тому

    Godak wadagath vedio ekak

  • @piuminakandala2499
    @piuminakandala2499 3 роки тому

    Aluth babala gana kiyala dena ewa godak watinawa mis .

  • @ireshathennakoon3337
    @ireshathennakoon3337 Рік тому

    Adaddi hira wenwa wage wenne ai mis path krma hri hareuwma hri ynwa.byai e welwta.

  • @WathsalaGamage-f9w
    @WathsalaGamage-f9w 4 місяці тому

    Thank you mis.❤

  • @poornimaabeykoon9919
    @poornimaabeykoon9919 9 місяців тому

    Very important mis

  • @SudeeManage
    @SudeeManage 4 місяці тому

    Harima wadagath.🙏

  • @geethikakeerthirathna7723
    @geethikakeerthirathna7723 2 роки тому +3

    මමත් අලුත් අම්මෙක් මිස් වටිනවා ගොඩක්

  • @akeeslifestyle949
    @akeeslifestyle949 3 роки тому

    Godak vatina video ekak miss thank u sooo much

  • @nadeeharsha3381
    @nadeeharsha3381 3 роки тому +1

    ස්තුතියි

  • @ireshaniroshani3235
    @ireshaniroshani3235 3 роки тому +2

    Mis ge video godak vatinawa.. Mis 6 months vaccin eke opv eka dunnata passe vomit koloth baba. Eka prashnayak wenawada..

  • @gangu3447
    @gangu3447 3 роки тому +1

    miss fan ekata babawa kalu wenawada etakota tawa babawa massage karanna olive oil use karanna puluwanda sama kalu wenawada olive oil walata

  • @chathuspathirana3136
    @chathuspathirana3136 3 роки тому +2

    ane mama mista godak kamathi miss daruvanta godak adrai oya miss

  • @BuddikabandaraShehan1234
    @BuddikabandaraShehan1234 7 місяців тому

    Mis mulinma udu dath avata prashnayak nadda

  • @hasinipathirana7371
    @hasinipathirana7371 2 роки тому

    Miss mage babata dawas 6 thama.eya chu dammama ehema anith babala wage hayiyen adan na.pelak weleta man danneth na chu dala.eya katin podi podi sadda kara kara innawa.thama gedara genawats hiyiyen adalama na. Pandara badagini wela eta aharunath kuru kuru ganawa witharay.adan nathi eka aulakda miss

  • @yosa3378
    @yosa3378 3 роки тому

    බබාගේ Anterior Fontelle maasa 8 ta kalin waseema ha maasa 18 pasuwa waseemen athiwana prathipala pilibanda videowak upload karanna miss plz...

  • @lakminiamarasinghe1970
    @lakminiamarasinghe1970 3 роки тому

    Me video eka gdk watinw ms..

  • @darshanichathurika-c1x
    @darshanichathurika-c1x 11 місяців тому

    mis mata kiyanna mau kiri dowala peya kiyak kamara usnathwe thiyanna puluwanda kiyala

  • @hiruniekanayake6425
    @hiruniekanayake6425 Рік тому

    Miss a ආරුක්කු karana ekata mokda karnne

  • @harshanilakmali6557
    @harshanilakmali6557 2 роки тому

    Miss mage babata gudus yawanna oya mona widiyata haduwath eyata gudus yanne na.eka prashnayakda miss?

  • @sandalisandali3208
    @sandalisandali3208 3 роки тому +1

    Miss mage babata sathi 3 eya nidiyan iddi heenen godak hinawenawa .e wagema eka parata adanawa .ai ehema wenne ..

  • @niroshanithilakarathne1091
    @niroshanithilakarathne1091 3 роки тому +1

    Gdkk thanks miss me wge video walin apiwa danuwth krnawta

  • @bhagayashalani5467
    @bhagayashalani5467 3 роки тому

    Miss baba abarila kediriganawanam eka samanya deyakda mage babata masai hariyata hebarenawa

  • @shehaniprasadika8405
    @shehaniprasadika8405 2 місяці тому

    අනේ මිස්.මගෙ බබාට මාස 3 1/2. මගෙ බබා මගෙ අතට ආවාම තමයි හයියෙන් අඬන්න ගන්නෙ.එයාගෙ තාත්තා ,ආච්චි ගත්තම නැලවෙනවා.නිදි මත නැතත් අඬනවානෙ.එයාගෙ තාත්තා දැක්කාම එයා ලඟට යන්නත් අඬනවා.අම්මා වුනාට එයා මගෙ අතේ ඉන්නෙ නෑ.මට හරි දුකයි ම්ස්.අනේ ඇයි එහෙම වෙන්නෙ? මන් මොනාද කරන්නෙ.

  • @nishadisudarika1088
    @nishadisudarika1088 3 роки тому

    Ane mekata kawuru hari mata uttarayak denna..mage babata adata dawas 11i eya kaha una..me dawas wala corona nisa hospital aran yanna bayai..mehegewal langa hospital eka corona walatama wen karala..anith hospital ekatath corona leddu danawa...me kaha gathiya arenna kochchara kalayak yanawada..?? Monada karanna one treatment..?? Man danatath ude awwata allanawa ..kirith eya hondata bonawa..kakka chuth hondata danawa..eth thama recover wela na e kaha gathiya...mehema kaha wena eka babata apahasuida..??

  • @dilshaninisansala5632
    @dilshaninisansala5632 3 роки тому

    Miss babalage bade amaruwak hadisiye ati unot denna pretikara krama tikak kiyala denna

  • @madusuki6674
    @madusuki6674 3 роки тому +1

    Thank you miss.

  • @dilaniwijesingha6453
    @dilaniwijesingha6453 Рік тому

    Dr.mage baba kiribona gaman tharaha aran kata paththakata aran adanava.ehema adana hama velema yurin pass karanava.ehema adanne ai .samahara velavat hodata kiri bonava.samahara velavata vitharai adanne

  • @chathurikaherath4007
    @chathurikaherath4007 2 роки тому

    Mis baba nindedi katin kela danwa berennanawei ane miss ai ehema wenne

  • @inokasandamali199
    @inokasandamali199 Рік тому

    Pin sidda wenawa mis oyata matath innawa chuti puthek dawas 45i den wayasa

  • @dilanihettiarachchi5156
    @dilanihettiarachchi5156 3 роки тому +1

    Thank you mis

  • @sajethrohani6842
    @sajethrohani6842 2 роки тому

    ගොඩක් stuti miss

  • @SanjulaMihiranga
    @SanjulaMihiranga Рік тому +1

    සංජුල2

  • @manjushyama5700
    @manjushyama5700 2 роки тому

    Miss mage babata den masa 1.1/2 wenawa...mata denenawa kiri adui kiyala hitenawa ..man doctor kenekutath kiwwa..aka mage manasika sithuvillaklu..ath miss wenada tibuna taram kiri ne kiyanna mata denenawa ..plz miss mekata visadumak denna mata..mokada karanna oni kiyanna miss

  • @Dushibaby
    @Dushibaby 11 місяців тому

    Watina upades tika mis❤❤❤

  • @tharangarathnayaka1025
    @tharangarathnayaka1025 3 роки тому +2

    මිස් මාස 6ක අම්ම කෙනෙක්ට අනෙකුත් විටමින් වර්ග එක්ක ෆෝලික් ඇසිට් දිගටම ගන්න ඕනද?

  • @krishancreation1103
    @krishancreation1103 9 місяців тому

    Thanks ❤

  • @dishanigodagama7051
    @dishanigodagama7051 3 роки тому +1

    Thank you miss

  • @ayashiduwara8779
    @ayashiduwara8779 2 роки тому

    ම්ස් මගෙ බබාගෙ කොන්ඩෙ අඩුයි ඒකට මොකද කරන්න ඕන ම්ස්.

  • @iurascompany7042
    @iurascompany7042 3 роки тому +2

    ගොඩක් ස්තූතියි 🙏🏻🙏🏻🙏🏻

  • @dsampath651
    @dsampath651 8 місяців тому

    මිස් මගේ බබට තවම මාසයයි මිස් කියප‌‌‌ විදිහට බබට බඩේ කැක්කුම ක් තමයි තියෙන්නෙ එකට මොකද කරන්නෙ මිස් අනෙ මට කියන්නකෝ

  • @chandanaprasad9907
    @chandanaprasad9907 3 роки тому

    Godak watinawa mis tank you

  • @priyangikaweerakoon2341
    @priyangikaweerakoon2341 3 роки тому

    Miss .mage baba reta doi g giyama. Bada pirila thibbath thad ninda enkl wage ehe mehe ebarenwa dagalanwa beri unama poddk kediri gaala kiri bonna hoyanwaa..mee widiha wenne ey miss eya apahasu thawen wage inne

  • @rowan.kumarakumara449
    @rowan.kumarakumara449 2 роки тому

    Bohoma sthuthi

  • @harshaniharshani8016
    @harshaniharshani8016 3 роки тому

    Misge video hemadema balanawa.miss mage babata dawas 26i.eya egameli kadala,thatamanda gaththa itapasse eyage eka kosayak poddak lokui.a ai miss

  • @keshaninipunika2755
    @keshaninipunika2755 2 роки тому

    Adanne netuwa ehama ebarenawanam e Ai miss mage baba hariyata muna podi karanawa ebarenawa bada ussanawa eka digata wediya ninda yanne ne eyata andana hema nepiyakama kakka yanawa wathura wage kaha pata kakka Ane miss mata mekata uttharayak denna

  • @danushkachathuranga6990
    @danushkachathuranga6990 2 роки тому

    Mage babata thama dawas 2òi eya nitharama wage abarenawa hariyata kammali arinawa wage ai kiyanna puluwanda miss

  • @dew732
    @dew732 2 роки тому

    අනේ මිස් මගෙ බබා නිතරම ඇබරි ඇබරි අඩලා තමා කක්කා දාන්නේ.මොකද කරන්න ඕන මිස් ඒකට

  • @sandeepaniwijayanthi2066
    @sandeepaniwijayanthi2066 3 роки тому +1

    Thankyou miss 🙏