Theruwansaranai Mee athdekima matath thiyanawa magee loku putha podi kale masa 7 i wetuna lamayek athin oluwee pitipassa weduna nisa man baya wela Doctor kenek lagata genichcha Doctor ehuwe lamayata wamanee giyada kiyala a kathawee theruma ada dena gaththa ada magee puthata aurudu 30 Deergausha lebeewa sir
Sir mama nam bio karapu kenek nemei Eth mama caregiving karala thiyenawa sir class eke okata training ekak dennako sir ta ekata loku viyadamak yanne na CPR denna eka UA-cam eketh thiyanawa sirta damiyak ho dekak ganna thiyenne sirge class eke lamai wadi wei
සර් ගේ දැනුම අපට මහමෙරක් බුදු සරණයි සර්ට
සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා .බුදුසරණයි 🙏🙏🙏 !!
කෘත්‍රිම ස්වසනය දෙන හැටි විස්තර කලා නම් ගොඩාක් වටිනවා .
💯👍
ඒක විස්තර කලාට ඉගෙන ගන්න බෑ. Practically කරලා ඉගෙන ගන්න ඕනා.
මම කියල දෙන්නම්
අන්තිමට මැරිලා යනකන් ඉගෙනගත්ත දෙයක් නෑ
ඔබතුමා ශ්‍රේෂ්ඨයි
තාමත් ළමයි නම්
හරි විදියට
තේරුම් අරන් නෑ
හරි දේ කිව්වත් හිනා වෙන්න
බලන්නේ
තාම ගැඹුරින් යමක් හිතන්න බෑ
තිස්ස ජනනායක ගුරුතුමාට තෙරුවන් සරණින් සියලුම දෙවි දේවතාවුන් වහන්සේ ලාගේ රැකවරණිනින් නිදුක් නිරෝගී සුව අත්වේවා දීර්ඝායුෂ ලැබේවා.🌿🌿🌿🌿🌿🏵️🏵️🏵️🏵️🏵️🌿🌿🌿🌿🌿🌿🌺🌺🌺🌺🌺🌺🌺🌺
හොඳ ප්‍රර්තනාවක්! එසේම වේවා !
මගේ පුතා 6 වසරේ. මගේ වයස 40 යි. අපි දෙන්නම සර්ගෙ වීඩියෝ බලනවා. කොච්චර වටිනා අදහස් ද. හරිම පැහැදිලි යි ඔබතුමා කියල දෙන විදිය. සර්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏 බුදු සරණයි 🙏
සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා මේ දෙන දැනුම් සම්බාරයට සර්ට පිං බුදුසරණයි 🙏🙏🙏.!!
ස්තූතියි sir අපිව දැනුවත් කරාට ❤
සර් මම ඉන්නේ ජර්මනියේ … මෙහෙ ඉන්න හැම මනුස්සයෙක් ම දන්නවා ඒ දෙකම සහ පීනන්න … ඒ හැම දේම පාසලේ 7,8, වසරෙන් කියලා දෙනවා… රියදුරු බලපත්‍රය දෙද්දි ආපහු ප්‍රථමාධාර පුහුනුවක් … හැම වාහනේකම ප්‍රථමාධාර පෙට්ටියක් තිබීම අනිවාර්යයි…
මමත් පඩිපෙලේ වැටුණා 2013 එතකොට මට අවුරුදු 70ක්. ඒ වෙලාවෙ පිටුපස ඔලුව පැලුනා.එදින සිට අද වෙනතුරු ගද සුවද සමහර රස දැනෙන්නෙ ම නෑ.
මිනිස්සුන්ව මෙහෙම දැනුම්වත් කරන එක ගොඩක් පිං සර් ❤
අපේ රටේ මොනදේත් ඔහොමයි. හැමදේම භාගෙට. Bio කරපු එකෙට්ට doctor වෙන්න බැරි වුනොත් එතනින් එහාට උගේ අගය බිංදුවයි. දැන්වත් ඔබතුමාලා මූලික වෙලාවත් එහෙම අධ්‍යාපනයක් දෙන්න පටන්ගන්න පුලුවන්නම්, අපේ රටේ අනාගතයවත් සුභ වේවි.🙏🙏
තිස්ස සර් නිදුක් වේවා 🙏🙏🙏🙏 නිරෝගී වේවා 🙏🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏🙏 දීර්ඝයුෂ ලැබෙවා 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපි වයසයි ඒත් සර්ගෙ ශිෂ්‍යයෝ.
අනේ ඔව් අපිත්. ❤❤❤❤❤
මෝඩ යකෙක් උබ 😂
♥️
මමත්
අනේ ඒකනම් ඇත්ත.
දේශයේ පිනට පහල වූ ගුරුවරයෙක්...
තෙරුවන් සරණයි තිස්ස සර්ට
🙏🙏🙏
සර්ගෙ කතාව හරි සර් මගේ මස්සිනාට ඒ වගේ හාර්ට් එක මසාජ් කරලා හොස්පිටල් එකට ගෙනියනකොට හාර්ට් එක පුපුරලා කෘතිම හාර්ට් එකක් සම්බන්ධ කරලවත් බේරගන්න බැරි උනා .
ගොඩාක් පිං sir අපිව දැනුවත් කරාට 🙏🙏🙏🙏🙏
ස්තුතියි සර් ඔබේ ඔය මෙහෙයට
තුණුරුවන් සරණයි
සර් නීරෝගී වෙවා
ඇත්තටම එහෙම දෙවල් උනාම ජිව්ත කාලේ ම ගොඩක් ව්දවන්න වෙනවා පරිස්සමෙන් ඉන්න ඔනේ ම්නිස්සු ගෙදර දී මගතොටදී අතක් කකුලක් කැඩ්ලා බ්දිලා ඉන්නවා වගේ නෙවෙයි මෙහෙම දේවල් ශුසුම්නාව තුනට්ය කොන්ද වගේ දෙවල්..අනතුරක් වෙන්න කලින් ඒක වලක්වන්න පුලුවන් නම් හොදයි
සර් ඒහෙම අවස්ථාවක් ආවොත් ක්රීයා කරන්න ඕනේ විදිය කරන විදිය වෙනම video එකක් දාන්න පුලුවන් නම් සෑහෙන්න වටිනවා.
ඇයි බයෝ කරන අයට විතරක් ...මං හිතන්නෙ ඔක්කොම ළමයින්ට මේ දැනුම දෙනවනම් වටිනව
Eeka tamai sister me special kotas youtube dala thiyenne.
තේරුවන් සරණයි නිදුක් නිරෝගී සුව ලැබේවා ඔබට
එච්චර වියදම් කරන්න ඕන නැහැ සර්! මුලු රටටම දැනගන්න ප්‍රථමාධාර ගැන විටින් විට විකාශනය වෙන ඇඩ් එකක් රජය විසින් හැම ප්‍රධාන නාලිකාවකම news අතර cartoon අතර නාට්ටි අතර දාන්න පුරුදු වුනානම් බාල මහලු තරුණ වෙනසක් නැතුව රටටම අවබෝධයක් නිතැතින්ම ලැබෙනවනේ. රජයට යන වියදමත් ඇඩ් එකකට විතරයි. එක පොඩි වැඩෙන් ඔක්කොමල ඉගෙන ගන්නවා. කොහෙද ඉතින් මිනිස්සු ගැන හිතන උන් එපැයි ඕවා කරන්න හිතෙන්න!
ඔබ නිවැරැදි ස්තුතියි 🙏
@@nathalijulen3297 ❤
අපේ ගමේ පිරිමි කෙනෙක් මැරුණා ඔලුව වැදිලා විහිලුකරන්න ගිහින් .අන්තිමට උසාවි යන්නත් උනා.විහිලු කරපු කෙනාට
Wihilu kara kiyala ai usawi yanne.. ???
තල්ලු කරලා වැටිලනේ මරණ යට පත් උනේ
සර් 🙏බුදුසරණයි නිරෝගිවෙවා දීර්ගායු වේවා ආදරෙයි සර්ගෙන් මම හොද පාඩම් ඉගෙනගන්න ඕනේ මට වයස 67වෙනවා ❤️❤️❤️❤️👌
මමත් සර්ගේ වැඩිහිටි ශිෂයයෙක්
මම UAE වල hotel එකේ වැඩ කරන කාලේ අපිට first aides training දුන්නා කෘතිම ස්වනය දෙන්නෙ කොහොමද heart එක නැවතුනාම cardiologi එක දෙන්නෙ කොහොමද කියලා හැම මාසෙම training දෙනවා. ඇත්තටම ඒ දවස්වල හිතුනෙ මොනවා කරන්නද කියලා ඒත් සර් මෙහෙම කියද්දී ඒක ගැන දැනුමක් තියෙන එක කොච්චර දෙයක් කියලා හිතුනා.
අනිවාර්යයෙන් 😊🤝❤ මටත් පුළුවන්
ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් සර්. ස්තුතියි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සර් ඉරුවරදේ ගැන පැහැදිලි කීරීමක් කරන්න පුළුවන් ද
වටිනවා..🙏
හරිම වටිනවා සර් 💖💖💖🙏
බොහොම ස්තූතී සර්..❤🙏🙏
Germany ..වල...රියදුරු ...බලපත්‍රයක් .හදකොට...ඔය..ඔක්කොම..කරන්න...ඔනි...ඔබට..🙏🙏🙏
බුදුසරණයි sir 🙏🙏🙏
ස්තූතියි 🙏💖💖😘 සර්
Very important information.. Specially for mothers.
Thank you sir godak dewal igena gatta
ඔය කියනන ඒවා හරි❤😂🎉😢😮😅😊❤😂🎉😢😮😅😊
සර්ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏😯
සර් එහෛම පුහුණුවක් ලමයින්ට ලබා දෙන්න වැඩ සටහනක් පටන් ගන්නව නම් ලොකු දෙයක්
අධ්‍යාපන ක්‍රමය මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයී වගේ. මේ වීඩියෝ එකෙන් කල දැනුවත් කීරීමට ස්තුතියි 🙏 සර්ට තෙරුවන් සරණයි 🙏 🌹 ❤ 🙏 අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුමයි .
ඒක ඇත්ත සර්...අපේ මල්ලි කෙනෙකුත් ඒ වගේ ඔළුව වැදිලා දවස් 2කට පස්සේ මැරුනා😢😢😢😢
Thank you sir.🙏
Thank you very much sir...❤️🙏🙏🙏🙏
ඉතින් සර් ..අපි එකතු වෙලා ඔය කියන උපකරන සහ ඒකට අවස්ස්යම තැනක් හැදුවනම් හොද නැද්ද.. අපෙ සර්ට ඒක කරන්න හොදටම පුලුවන්...මේ වැඩසටහන බලන අය අතරේ වැඩිපුරම ඉන්නෙ මන් හිතන්නෙ පිට රට අය ..ඒ අයවයි ලංකාවේ දානපතියොයි එකතු කරන් අපිට එහෙම තැනක් හදල අපේම නංගිලා මල්ලිලාට ඒවා භාවිතා කරන්න අවස්තාවක් හදල දෙන්න පුලුවන් නේද? පාලකයෝ කරනකල් බලන් ඉන්න එක අපෙගෙ මෝඩකමක් ..අපි එකතුවෙලා ඒ දේ කරමු කියලයි මගේ යෝජනාව ...🙏🙏🙏😊
මේව ඇතුලත් වෙන්න ඕන ල්ංකාවෙ අද්යාපනෙට 😮😢
Sir, mage putha wetila oluwa wadila wamane 7 serayak giya. Adata dawas 12k wenawa. Putha danata hodin sellam karala active. Eyata passe kaleka me siddiyen balapemak wewida.
Apemey gurutumata deergausa lebewa
මෙහෙම හිතන සමාජයක දරුවන් ගෙ අනාගතය පිළිබඳ ලොකු බයක් හිතෙනවා .
Much obliged .❤
Sir my hero
ලංකාවේ අද්යාපනය ප්‍රායෝගික නෑ...ජීවිතේ ගෙනියන්න ඕන සාමාන්‍ය දේවල් ටිකවත් ලැබෙන්නේ නෑ
❤❤
බුදු සරණයි සර්
මම ගිය ප්ලේන් එකෙත් එනවුස් කලා නර්ස් හෝ ඩොක්ටර් කෙනෙක් ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න කියලා.
angam satane maru paharawal thiyanawa dawas 2n marenna, dawas 3n 7n marenna, a minissu mewa kohoma danan unnada?
සුකීදිගායූකෝ ඔබ තුමා ට
Theruwansaranai sir ❤
අභිමන් තැනූ ගුරු උතුමන්❤❤❤❤
Niyama sar ne
Ape wayasae ne
Nattam clas enna hari kamatiee
Thank you sir ❤
මගෙ පොඩි පුතාගෙ ඔළුව හිස්මුදුන වෙදුනා staircase eke කොන්ක්‍රිට් ඒකේ.ළමයා උඩ penna නිසා wedune...මට බයක් තියෙනවා ඒ weduna විදිහ ගෙන...
කොළඹ රෙඩ් ක්‍රොස් එකේ (කොට්ටාව) ප්‍රථමාධාර කෝස් එකක් කරනව.සතියයි.හරිම වටිනව.මේ හැම දේම ප්‍රැක්ටිකල් කරනව.පුලුවන් කෙනෙක් ඉන්නව නම් කරන්න.9000/=ක්.කාගෙ හරි එක ජීවිතයක් බේරගන්න පුලුවන් උනා නම් මොන තරම් වටිනවද.
මම dubai වල වැඩ government job එකක් . Emergency කොයි weleth accident එක්ක මහ පාරේ .. වැඩට ආපු mul දවසේ මම ඔහොම prathikarayak කලා . නමුත් banum ඇහුව . Warning 😁😢 එතකොට තමා dana ගත්තේ මෙහෙ නීතිය only ambulance and hospital එකේ .. ethakan leddu හැකි විදිහට දරා ගැනීම. 😁. ඒත් ඉතින් අපේ group එකක් me සැවොම units උපරිම විනාඩි 10-15 සැවොම accident එක ළඟ. respect dubai government . ඉතින් mage පළමු මෙහෙයුම සාර්ථකත්වය 100% 😊🤝❤ ඔක්කොම pahaduna... මම ගැන .. ඒවා අතිරේක සුදුසු කම්.
සර්ට කියන්ඩ සර් අපි සුද්දට බැන්නට සුද්ද නොවෙන්ට අපේ උන් සීගිරිය කියුබ් ගානට විකුණල මෙලහකටත්!
Theruwan saranai math sirgen iganagannawa auvrudu 50k unata ❤harima watinawa diirgayu labewa sirta
මමත් oya training eka අරගෙන තියෙන්නේ ..
Sir'' monawa wunath ithin Accident ekakadi ledekwa hospital geniyanna idiripath wenneth threwheel sahodaryek witharamane. Loku wahana padawana aya MARA POSHne.
🙏🙏🙏🙏🙏🌹🌹🌹May Triple Gem Bless You Sir ❤
සර් බෙහෙත් වැරිදි උන එකක පැහැදිලි කරන්න
ඒ වගේම සර් වැරදි විදියට දීර්ඝ කාලයක් භාවනා කලාම ඔලුවේ අධ්ක වේදනාවක් එන්න පුළුවන් ද? විද්‍යාත්මක පහදා දෙන්න.
සර් නිදුක් නිරොගි වෙිවා මම වයසයි ඒත් දිනපතා සර්ගෙ වැඩසටහන් අහනවා
Thank you
Sir kehelmal jada madyata gihin unta kiyanna puuwanda...oyawage dewal daanna kiyala ewe...kasikabal telenatya daannethiwa
මහේෂ් දුක්ගන්නාරාල සර්ව මතක් වෙන අය කෝ බලන්න 😥
මට
🙂 මටත් මතක් උනා
ඔව් අපරාදෙ
Mage yaluwat maruna sir,, watila oluwa waila 10 days hospital idala gedara apu dawase maruna ,,,
මම දන්න මාමා කෙනෙක් නැති උනා
බිම ඉදන් ඉන්නක්ට විහිලුවට තල්ලු කරලා ඔලුව පිටිපස්ස වැධිලා අන්තිමට අනිත් යාළුවා අඋරුදු ගානක් හිරෙත් හිටියා
Budu saranai sarta
සර් ඒ ගැන කියල දෙන්න පින්.
සර්ගෙ 2024 online live clz තියෙන දවස දන්න කෙනෙක් කියන්නකො
අනේ සර් ලග හිටියනම් මේ ප්යොගික දේ අනිවරෙන් ඉගෙන ගන්නවා. කී දෙනෙක් නම් අප ඉස්සර බේර ගන්න පුලුවන්කම තියෙද්දිත් මැරෙනවද..
ආයි උසස්පෙල කරලා බයො කරන්න මෙඩිකල් කොලෙජ් යන්න ඔයාගෙ පැතුම ඉටුවෙයි. ඉගෙනගැනිමට වයස ප්‍රශ්නයක් නැහැ
Mamath ea wagei sir .oben igena gannawa
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක පිලිප් හියුස් මැරුනෙත් මේ වගේ ඔලුව පිටිපස්සට බෝලේ වැදිලා නේද 😢😢
Great ❤❤❤
Sirta Puluwanne Class eke Lamaintawath unganwanna 🙏❤
දරුවෙක් වැටුනම වමනය ගියාද කියලා වගේම වැඩිපුර නිදාගන්නවද කියලත් බලන්න කියන්නේ ඇයි සර්?
ඔලුව වැදුනට පස්සෙ එන කම්පනය නිසා සහ පිටුපස තියන වමනය පාලනය කරන මධ්‍යස්ථාන වල උත්තේජනය නිසා වමනය ඇතිවෙන්න පුලුවන්. සෑම වමනය යාමක් සමගම හයානක තත්වයක් නැහැ. නමුත් වමනය යාම දරුණු තත්වයක් ඇතිවීමේ පූර්ව ලක්ෂණයක් වෙන්න පුලුවන්.
ඔලු කට්ට වගේ දේකට හානියක් උනොත් (Basel skull fracture) ඒ අවට තියන රුධිර වාහිනී වගේම ඒ අවට තියන ස්නායු පද්ධතියට හානි වෙන්න පුලුවන්. නමුත් එය පිටතට දිස් නොවන එකක් වෙන්න පුලුවන්. ඒවගේ අවස්තාවකදී මොලයේ ප්‍රදේශවලට රුදිර සැපයුම අඩු වීම හෝ ස්නායු ආවේග වල වෙනස්කම් නිසා සිහි මද ගතියක් ඇති වීමට පුලුවන්. මෙය loss of consciousness ලෙස හදුන්වනවා. මේවගේ අවස්තාවකදී දරුවා අසාමාන්‍ය ලෙස නිදාගැනීම හෝ අසාමාන්‍ය ලෙස හැසිරීම සිද්ධ වෙන්න පුලුවන්. නමුත් මෙය සත්‍ය වශයෙන්ම නිදිමත නොව මොලයේ යම් ප්‍රදේශයකට ඇතිවන ගැටලුවකි. එමනිසා ඉක්මන් ප්‍රතිකාර ගෙන මොලයට තවදුරටත් සිදුවන හානිය අවම කරගත යුතුය...
මොලය හෙල්ලිලාද කියලා
12 ටයින් ලයින් එක බලන්න
CPR දෙන විදිය කියලා දෙන්න සර්. 👍👍🙏🙏
කාර්ඩියෝ පල්මොනරි රිසෝසිටේශන්
Sir apita Qatar wala oya m.o.i . cos eka kiyala denawa..security job ekak karanne man...
Ape rateth security job karana ayata Fastaid cos ekak denawabam jivith godak serenata.❤❤👍
Apita unath therenawa sir uganwana wedehata.pehediliwa kiyala denawa okkoma
please sir, you may arrange a firstaid cam for your biology student, then i will follow all of other. in SL
Sir මේ කියල් දෙනා දේ ගැන ඔබ තුමාටත් ගොඩ්ක් පිං
Theruwansaranai
Mee athdekima matath thiyanawa magee loku putha podi kale masa 7 i wetuna lamayek athin oluwee pitipassa weduna nisa man baya wela Doctor kenek lagata genichcha
Doctor ehuwe lamayata wamanee giyada kiyala a kathawee theruma ada dena gaththa ada magee puthata aurudu 30
Deergausha lebeewa sir
Oba tumaga Video balala mama egangathta de bhoni bhoo pin Sri. Durgausa labawa
Eskole igena ganna beri dewal ada ifena gannawa.Sthuthi sir
🙏❤
අනිවාර්යයෙන් සර් මමත් ලෙඩෙක් බැලුවා වයසක සාත්තු සේවය ..එයා 3 සැරයක් ගෙදරදි මැරෙන්න ගියා හැබැයි මන් 3 සැරේ ම පන දීලා බේර ගත්තා ..හැබැයි මන් මෙලෝ උගත් කමක් ඇති ව නොවේ ස්වාභාවික දැනුම මත ..අන්තිම ට ලෙඩා පිලිකාවෙන් මැරුණ හොස්පිටල් එකේ කෘතිම ස්වසනය නතර වෙලා ..මිනිසුන් නික්ම මැරෙන්නේ නෑ නේද සර්
Sir mama nam bio karapu kenek nemei Eth mama caregiving karala thiyenawa sir class eke okata training ekak dennako sir ta ekata loku viyadamak yanne na CPR denna eka UA-cam eketh thiyanawa sirta damiyak ho dekak ganna thiyenne sirge class eke lamai wadi wei
Wadihiti apath oba tumagen igena ganna dewal apamanai.
Mata 50 i but sir ge videos walin thama igenagannawa