Anun ge gana hitha hitha... Hoyanne nathiwa thaman ge de hoya gena inna inna thawa th sarthaka wenava. E welawa ta hoda de agayanna... Judge karanna 💯 correct kauruth na...
Anun ge gana hitha hitha... Hoyanne nathiwa thaman ge de hoya gena inna inna thawa th sarthaka wenava. E welawa ta hoda de agayanna... Judge karanna 💯 correct kauruth na...
රහ කෑම ගොඩක් එක්ක අපි තුන්දෙනා නුවර හිටපු Place එක|හොටලයක් නෙමෙයි මේක ගමක්
ua-cam.com/video/YnxY3IBgr2Q/v-deo.html
@putinisnextstalin8093 a
@@imasaslcoolboy9121 .4 you m p,v
@@imasaslcoolboy9121@@@
999999⁹⁰⁰99999999999999990000😊@@imasaslcoolboy9121
@@imasaslcoolboy9121😮
මෙච්චර ව්‍යක්ත, බුද්ධිමත් අදහස් දැක්වීමක් නම් කීයටවත් බලාපොරොත්තු වුණේ නෑ. ලොකු දුකක් හිතේ තියෙන බව නම් පේනවා. ජීවිතය දිහා බුදු දහම තුළින් බැලුවොත් ඉදිරිය තවත් ගොඩක් ලස්සන කරගන්න පුළුවන් වෙයි. රටට ලෝකයට මැණිකක්💎 වෙන්න.
ඉතාමත් හරවත් හා අහන් ඉන්න ආස හිතෙන කථාබහක්. ඇයව හදාවඩා ගත් මව වන ඇගේ මිත්තණිය ඉතා යහපත් සිතුම් පැතුම් වෙත ඇයව හොඳින් යොමු කර ඇති බව දැනෙනවා. ඔබේ ජීවිතය තව තවත් සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා.
එදා ඉදලා අද වෙනකල් කවුරු මොන විදිහට නතාෂාගෙන දේවල් කිවුවත් මඩ ගැහැවුවත් මම හරිම ආදරය කරන චරිතයක් ඇය..❤
ඇහුන වටිනාම අදහස ***** මගේ සාදය තියන්නේ ගෙදර ***** ආදරෙයි නතාශා ❤ ජෙසු පිහිටයි 🙏
නතාෂා කියන්නේ brand එකක් තවත් වැඩිපුර එයාව Value වෙන්න මේ රටේ ඕනෑතරම් ඉඩ තියෙනවා ඉදිරියට යන්න සුබපැතුම් නතාෂා 💗
පියුමිලා ඇවිත් කට අරිද්දිම මටනම් අප්පිරියයි ඒ program බලන්ඩ ....බලන්ඩ මැය මොනතරම් සංයමයෙන්ද මේ වැඩසටහනට මුහුණ දෙන්නේ කියලා
හැමෝම නතාශාල නෙමෙයි හලෝ😂
පියුමි කියන්නෙ පියුමි. එයා එක විදියක්. මෙයා දිහා බලලා එයාට එහෙම කියන්න එපා ඉතින්. මිනිස්සුන්ගෙ යටිහිත හරියට පියුමි වගේ. නතාශාගෙ උගත්කමත් එක්ක එයා පියුමි විදියට හැසිරෙන්නෙ නැතිවෙන්න පුලුවන්. ඒක අසාමාන්‍ය විදියට දකින්නෙ ඇයි
ඇත්තටම මිනිස්සුන්ට බනින්ඩ කලින් හිතන්ඩ ඕනී . මොකද අපි බනින ජිවිත ඇතුලාන්තය ගොඩක් වෙනස් . පොතේ පිට කවරය බලලා පොත ගැන නිගමනයකට එන්න හොද නෑ 😘😘
ඉතින් උන්ම තමයි ඇතුලන්තය හංගං සමාජෙට පේන්න ජීවත්වෙන්නෙ
❤
ඇත්ත. ඕනවට වඩා අතිශෝක්තියෙන් හොඳ කියන්න කලිනුත් ඕකම කරන්න ඕන ඉතින්.
Fake 😂
Anun ge gana hitha hitha...
Hoyanne nathiwa thaman ge de hoya gena inna inna thawa th sarthaka wenava.
E welawa ta hoda de agayanna...
Judge karanna 💯 correct kauruth na...
"මම හරි සතුටු වෙනවා පුංචි දේවල් වලින්" නැති දේවල් ගැන හිතලා දුක් වෙන අයට ලොකූ උපදේශයක් දුන්නා ඔබ..
මොන තරම් වැදගත් කතා බහක්ද? නතාශාගෙ කතාව ඉතාමත්ම නිවිලා. ඉතාමත් උගත්, බුද්ධිමත් ,නිවුන යුවතියක්. තෙරුවන් සරනයි දුව ඔයාට.
Budusaranai
Wadagath kama balanna ona tiktok eke ehema
@@Sfdo90 ඔන්න එලියට ආවා ඔයා වගේ අය ගැන තමා කිව්වෙ 😂💔
දනූගෙ ප්‍රෝග්‍රෑම් එක බලහං අක්කෙ තැන්පත් බව, කුණුහරප දන්නා බව සියල්ල ඔබට වැටහේවි සොයුරිය 😂😂
@@shehanshanula8787 උගේ ඒවට ඇවිත් කුණුහරුප නොකියපු එකෙක් ඉන්නවනම් කියපන් 🤣 ඌව දැක්කාම ඉබේටම කියවෙනවා ඇති😂
එයා කොච්චර ලස්සන උනත්..ලස්සනට කතා කලත් මූණෙන් ලොකූ දුකක්..පේනවා මටනම්..❤️❤️
Na. E oyge voice eka . Eka hari lassnai . Emotional
ඔයාට එහෙම පේන්නෙ එයාගෙ නිවිච්ච ගතිය
N0l
මං නතශා අක්කිව පෞද්ගලිකව දන්නවා එයයි එයාගේ husband හරිම ආදණිය දෙන්නෙක්..ඒ දෙන්නා ලස්සනට සතුටෙන් ඉන්නවා...😍 අනික ඔය කියන තරම් ආඩම්බර නෑ එයා හරි නිහතමානී කෙනෙක්..
Ow math dannawa katha karapu gaman katha karanawa harima hodai 🌹
මිනිස්සු කොච්චර කතා කිව්වත් තමන්ගෙ පාඩුවේ ජීවත් වෙන චරිතයක් .බුද්ධිමත් බව,දාර්මික බව,ලස්සන වගෙ හැමදේම තියෙනව.එහෙම ගැහැණියකට ඉරිසියාකරන මිනිස්සු හැදෙන එක සාමාන්‍ය දෙයක්.ඔයාගෙ අනාගතයට සුබ පතනවා.❤️
අැය බුද්ධිමත්.අැය relationship ගැන හරි බුද්ධිමත්ව කතා කරා.❤
හරිම බුද්ධිමත් දියනියක්, කතාකරන.විලාශය වචන හසුරුවන අකාරය හරිම ප්‍රසංශනීයයි.. සුබ අනාගතයක් .
කාන්තාවකට තිබිය යුතු සියලුම ගුණාංග ඇයට තියෙනවා.ගොඩක් අවබෝධයෙන් ජීවත් වෙන කෙනෙක් ❤❤
ඒ සංවාදය අහන්න අහන්න ආස හිතුනා ❤️👌 බුද්ධිමත්ව සංයමයෙන් බෞද්ධ දර්ශනයත් ඇසුරුකරගෙන කතා කරපු දේවල් අපිට වුණත් ගොඩාක් වටිනවා . 🙏 තෙරුවන් සරනයි සුන්දර නතාශා ඔබට !!!!
Eja tamai wedipurama mn neka beluwe
Theruwan saranai..harima buddimat ..harima harawat kathaawak
ඇය ඉතාම සංයමයෙන් පිළිතුරු දෙන විදිය බලන් ඉන්න ආසා හිතෙනවා....බොහොම උගත් තරුණියක්..💖
උගත් කම , බුද්දිමත් කම කතාවේ තියෙන තැන්පත් කමෙන් තේරෙනවා..හරිම ඉවසීමෙන් පරිස්සමෙන් උත්තර දෙන්නේ ..ප්‍රීතිමත් විවාහ ජීවිතයකට සුභ පැතුම්! හැමදාම සතුටින් සමගියෙන් ආදරෙන් ඉන්න ❤️
එයා අවුරුදු 8ඉදලා රග පානවලු
@@dileemawickramaarachchi6407 aaaaaaaaaa@@@aaAaaAaaaAAA@©A
හරිම සංයමයෙන් සීලාචාරකමින් කතා කරනවා.උගත් බුද්දිමත්.
කෑ ගහලා නටලා අදහස් ප්‍රකාශ කරනවට වඩා මාරම ලස්සනයි.සුභ පැතුම් 🥰🥰❤️❤️❤️
කෙල උනාට පාස්සෙ ද සංවර වෙන්නෙ 😅
පිරුනු කලේ දිය නොසැලේ 😊
පොඩි කාලේ ඉදලම හරිම ආස චරිතයක් සමහර එවුන් අලුතෙන් ඇවිත් මලේන් උපන්නා වගෙනේ කතාව හරිම නිවිච්ච කතාවක් ස්කිප් නොකර බලපු එකම වැඩසටහන❤️
බුදු දහම නියම විදිහට අවබෝධ කරගෙන ඉන්නෙ . කවදාවත් වරදින්නෙ නැහැ . තෙරුවන් සරණයි ඔයාට .
අපේ සමාජෙ මිනිස්සු හරි කුහකයි.. 🥺මනුස්සයෙක්ගෙ අගයන්න ඕන තරම් දේ තියෙද්දි..මොකක් හරි චූටිම චූටි අඩුපාඩුවක් පෙන්නන්න හදනවා.. 🙂✨
තමන්ට ඒ වගේ තැනකට යන්න නොහැකියාව නිසා ඒ තැන ඉන්න මිනිහට මඩ ගහන්න එපා. ඒක බලලා සතුටු වෙන්න.. 🙂 (අනුන්ට මඩ ගහන්න කලින් හිතන්න අපි සර්ව සම්පූර්ණද කියලා)
ඇත්තටම ඇය උගත්
මටනම් ඇය ඇත්තටම හරි ලස්සනයි.. ♥️
Well said
Great
ආච්චිට (අම්මාට) නිවන් සුව ලැබේවා.......
දුක්බර අතීතයක් තියෙන්නේ එයාට ඒකට නම් දුක හිතුනා 🥺. කතාකරන විදිය නම් හරිම ලස්සනයි ❤️. ඔයා හරි ලස්සනයි ඩෝල් කෙනෙක් වගේ 🤗. ලෝයර් කෙනෙක් , ගායිකාවක්, නිලියක් ඔයා නම් නියමයි ❤️ ඔක්කොටම වැඩිය ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක් ඒක නම් ගොඩක් වටිනවා ❤️. බුදු සරණයි 🙏හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤️
මහා වේදනාවක් හංගගන කතාකරන්නේ ! ඔබට යහපතක්ම වේවා! සතුටම රජවේවා! තෙරුවන් සරණයි ! 🙏💐🙏🌝❤🇱🇰
Ane ow .hithe mara dukak thiyanwa wage.samahara vita eya sathutin ati .mona unath talented kenek.
නතාෂා.. ඔබ හරිම ශක්තිමත්. ඵලඇති රුකටනේ මිනිස්සු ගල් ගහන්නේ. ඔයාගේ විදිහට මං හරිම කැමති . ශක්තිමත් කාන්තාවක්. ඔයා ජීවිතේ හරියටම තේරුම්ගෙන.❤️
ළහිරු ඔබටත් ස්තූති මේවගේ කතාබස් ගෙන එනවට..❤️
ආදරෙයි දෙන්නටම . ජයවේවා ✌️ . ලහිරු , නතාෂා දෙදෙනාගෙම ජීවිත වලට සතුට සැප සම්පතම ලැබේවා..❤️
උගත් බුද්ධිමත් ලස්සන වගේම ජිවීතය ගැනත් නිසි අවබෝධයක් ඇති තරැණියක්. එදා ඉදන්ම ආදරෙයි නතාශා අක්කී. ❤
👍👍👍👌👌👌👌
එයා ලොයර් කෙනෙක් නේ👌
Great speech natasha.
හරිම තැනපත් කතාව අහන් ඉන්න ආස හිතෙනවා ….කොච්චර ලොකු ජීවිතාවබෝධයක් තියෙනවද එයාට….❤️❤️
පියුමිලා මොන වැඩසටහනකට ගිහින් වැදගත් වෙන්න හැදුවත් මුඩුක්කු කට ඇරිය ගමන් ඒ වැදගත්කම ඔක්කොම ඉවරයි ...පියුමි මොනතරම් මේ කෙල්ලව උපහාසයට ලක් කරාද???ඒත් ඇය බුද්දිමත්ව හැමදේම දරාගෙන හිටියා ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න කියලා ...උගත් ,බුද්දිමත් කමෙයි , නූගත්කමෙයි වෙනස ඒකයී...අනේ පියුමි පුලුවන්නම් මේ වැඩසටහන බලපන්...උබලා තලු මර මර ගැහුවේ හරිම අහිංසක කෙල්ලෙක්ට ...much love nathasha ...❤️
So srilankan kathawenui adin widihanui minssu maninna be 😅
මමත් එකගයි
👍
👍💖🙏
පියුමි වගේද නතාශා?
ඇත්තටම නතාෂා හොද ලස්සන හදවතක් තිබෙන නිහතමානී කලාකාරිනියක් ❤🙏
බිඳුණු පවුල්වල දරුවන් දෙමාපියන් නොමැතිව අසරණවීම හරිම කණගාටුදායකයි. වෙන්වීමට පෙර දරුවන්ගේ අනාගතය ගැන සිතාබැලිය යුතුයි. සියල්ල අනිත්‍ය ලෝකයේ අපට අවසානයට ඉතිරිවන්නේ දහමේ ආශිර්වාදය පමණයි.
දෙමාපියන් වෙන්වීම දරුවන්ගේ අයිතීන් දෙමාපියන් ම නැති කිරීමක්.
ගොඩාක් ගෑනුන්ට ඊර්ෂ්‍යාව තියෙන්නේ . මඩ පාරක් ගහලා හරි හිත හදාගන්න උත්සාහ කරන්නෙ . ඔයාගෙ කතා බහින් හොදට තේරෙනවා ලස්සන වගේම හොද බුද්ධිමත් දරුවෙක් කියලා . පල ඇති රුකට තමයි ගල් ගහන්නේ . හිස් ගහකට ගල් ගහලා වැඩක් නෑනෙ . ගොඩක් ම ඊර්ෂ්‍යාව අදික ලෙස තියන ගෑනුන්ට තමයි ඔබවැනි රූමත් සුරූපිනියට ඊර්ෂ්‍යා කරන්න පුලුවන් වෙන්නේ . ලස්සන ට කැමති අයට කවදාවත් බෑ ලස්සනට ඊර්ෂ්‍යා කරන්න . ඔබේ ප්‍රාර්ථනා සියල්ලම ඉෂ්ට වේවා .බුදු සරණයි .
කවුරු මොනවා කිව්වත් ගායනයෙන්ද රඟපෑමෙන් ද ඇය දක්ෂ දරුවෙකි ඔයාට මං ගොඩක් සුබ පතනවා ඔයා තමයි දැනට ඉන්න උගත්ම දක්ෂ කම තියෙන දරුවෙකි තෙරුවන් සරණයි
එයා හැමදාමත් ලස්සනයි ... ඒ වගේම හරිම බුද්ධිමත් කාන්තාවක්... ලංකාවේ සමහරක් අයට නතාශා මොන වගේ පෙනුනත් ඊර්ෂ්‍යාව කුහකකම නැති කෙනෙක්ට නතාශා හොද කෙනෙක්... බුදු සරණයි නතාශා ඔයාට...
හරිම ලස්සන කතාබහක්.. නතාෂාව දැකලා පොඩ්ඩක් නතර වෙලා අන්තිමට මුළු කතාවම අහලා තමයි නැගිට්ටේ..❤️
මාත්👍
math ehemai😊
Esemai 😂
Just knew abt her from sepalas u tube Video.went to search for her.glad to get to know thi s well spaken educxated lawyer
ඇත්තමයි ... කතාව අහන්න අහන්න ආස හිතුනා.. කොයිතරම් නම් බුද්ධිමත් කෙනෙක්ද නතාශා..💖 ඇත්තටම සතුටුයි.. පොඩිකාලෙ ඉදලම අමුතුම ලස්සනක් තියෙන්නෙ එයාට🥺 එයා ජීවිතේ හම්බකරගත්තෙ දේවල් අනුව එයා ජීවිතේ උපරිමයෙන් විදිනවා.. ඒක බලන් ඉන්න බැරි ලංකාවෙ කාලකන්නි ලිං ගෙම්බො ගෙම්බියො ටික හෑලි කියනවා.. අපහාස කරනවා... කොහොම උනත් ඇත්තටම එයා එයාගෙ ජීවිතේ දිනලා ඉවරයි!!! ඇත්තටම සතුටුයි අක්කේ ඔයා ගැන!! 😻❤️
අද ලොකු දෙයක් ඔයාගෙන් මං ඉගෙනගත්තා නතාෂා.ඔයාට ගොඩාක් පිං.මං මැරි කරන්න ඉන්නකෙනාගෙ ඔය වගේ කතාවක් නිසා මං අවුලෙන් හිටියා.හොඳ වෙලාවට ඔයාගෙ අදහස මට ලැබුනා.
අහන් ඉන්න ආස වුන, මහත් සංයොමයෙන්, සුන්දරව සහ බුද්ධිමත්ව මුහුණ දුන් සංවාදයක්. ඔබට ජය!
ඒ වගේම ඔබේ අම්මිට(අත්තම්මාට) නිවන් සුව ලැබේවා!
මං බනිනවා නෙමේ ....මේ හැමදේම මට තේරෙනවා....මෙයා ඉස්සර හරි ලස්සනට හිටියා .....හරි පිලිවෙලයි.....මෙයා විහින් එක එක දේවල් කරලා පෙනුම නැති කරන් තියෙන්නේ ...ඉස්සර අපි හරි ආදරෙයි එයාගෙ විදියට ...කොහොම උනත් හොදින් සතුටින් ඉන්න....❤️❤️
පුංචි කාලේ ඉදන් ආසම ගායිකාවක්. කෙනෙක්ට මඩගහන්න කලින් හිතන්න මුලින්නම ඒ මඩ වදින්නේ තමන්ගේ අතේ කියන එක මතක තියාගන්න.
💚
නතාශා කියන්නෙ අපි පොඩි කාලේ කැමතිම චරිතයක් අපිට වඩා වසර කිහිපයක් වැඩිමල් කෙනෙක්.ඇත්තටම ඒ කාලේ කොච්චර නම් සුන්දර ද,මෙයා සුළඟක් වී සිංදුව සහ දඟමල්ල ටෙලිනාට්‍යය ජීවිතේ කවදාවත් අමතක නොවෙන දේවල්,අද නතාශා අපි හැමෝම වයසට ගිහින් 🙂
දුව....ඔයා බුදු දහම ගැන කතා කරන විට මට ඇස් වලට කඳුළුත් ආවා. ඔයා බුදු දහමේ නියම අර්ථය ඉතා හොඳින් ම දන්න කෙනෙක් බව තේරෙනවා.
ඔයාට ඉතාමත් සුන්දර රූ සපුවක් මෙන්ම දක්ෂ ගායන හැකියාව ක් උගත් කමක් සැපසම්පත් මේ සියල්ලම ලැබී ඇත්තේ පෙර සංසාරයේ ද කර ඇති අතිමහත් පුන්‍ය කර්ම වල විපාක හැටියටයි
මේ ජීවිතය ත් ඔබ ධර්මානුකූලව ගත කරන බව ඔබේ අදහස් වලින් පේනවා.
ඔයාව මම නම් දන්නේ "සුලඟ ක් වී
නතාෂා කොහෙද වයසට ගිහින් තියෙන්නෙ?
@@ruckyg3177 ඇයි නතාශා තාම අවුරුදු 14 ළමයෙක් ද,මං මුලින්ම එයාව දකින කොට වයස 13,14 වගේ,මට අවුරුදු 8 විතර
ඒක තමයි. අපිත් වයසයි
Sikin 1 nm patta chaa...
ඒ කාලෙ Elizabeth තාමත් මතකයි.ආදරෙයි ❤️
දුව ඔයා ජීවිතය කියන්නෙ මොකක්ද කියලා හොදින්ම අවබෝධ කරගැනීමම
ගොඩක් වටිනවා.තෙරුවන් සරණින්, සියළු දෙවියන්ගේ පිහිටෙන්.ඔබේම වීර්යෙන්,අනන්ත වූ විශ්වයේ අානුභාවෙයෙන් යහපතක්ම වේවා.ඔයාගේ කථාව ගොඩක් දැනුනා මට.
මේක කමෙන්ට් එක නතාෂා දකී.කාටවත් නැතත් තමන්ට හරි ලස්සන බලන්න සුවදවත් වෙන්න ජීවිතය ලස්සනට පිපෙන්න ❤️❤️❤️❤️ තමන්ට තමන් විතරයි ජීවීතේ.හිත හයිය ගෑනු ලග කොයි පිරිමියත් පදිරියි.ජය 👊👊👊
හිත හයිය ගෑනු ලග පිරිමි පරාදයි ♥️🖐️
තවත් හරිම ආදරෙ හිතුණා නතාශා ගැන ලස්සනට කතා කරනවා ජීවිතය ගැන හොඳ අවබෝධයක් තියෙනවා ආදරෙයි ඔබට සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට
මොන වුණත් නතාෂාගේ accent එක නම් මරු අප්පා....මාර uncommon voice එකක්..... After 2000 එයා feature කරපු සින්දුත්
මාරම ලස්සනයි.....ඒ voice එක
හොඳයි dubbing field එකට....අහන් ඉන්න ආසයි....ඒ වගේම එයා ඉස්සරත් ලස්සනයි දැනුත් ලස්සනයි
ආසම artist කෙනෙක්......
හරිම සංවේදී කතාවක්, ඇස්වලට කදුලක් නැගුණා. බුදු දහම තමා අපිට ඇති එකම සැනසීම.ඔයාගේ ජීවිතය සාර්ථක වේවා .තෙරුවන් සරණයි.නතාශා
🥺♥️
ඇත්තටම මිනිසුන්ගේ බාහිර රූපය බලලා මිනිස්සුන්ගේ ජීවිත කතාව තීරණය කරන්න බැහැ කියලා දැනගත්තේ මේ සංවාදයෙන්. කාලයක් ගොස් හරි මෙය ඇසීම මට ගොඩක් සතුටක්. එක සමානකම් තියෙන ජීවිත කතා අපි අතර ගොඩක් තියෙනවා. බාහිරින් අපි දෙස මිනිස්සු බලලා මොන තරම් දේවල් අපි ගැන තීරණය කරනවද. ඒත් සැඟවිලා තියෙන ඇත්ත කතාව දන්නෙ තමන් විතරයි. නතාෂාගේ කතාව ඇතුලේ හැම වචනයක් පාසාම සැඟවිච්ච දුකක් තියෙනවා කියලා දැනෙන්නේ ඒක තේරුම් ගත්ත, ජීවිතේ එ අත්දැකීම් විඳපු මනුස්සයෙකුට විතරයි. අත්තම්මා කියන්නෙ ඇත්තටම ජීවිතේ අම්මටත් එහා ගිය චරිතයක්. ඒක කියන්න වචන නෑ. මිහිපිට එහෙම සෙනෙහසක් ආයෙ කාගෙන්වත් ලබන්න බෑ. අත්තම්මා ගැන ඒ කියපු වචන ටික හදවතේ තවමත් දෝංකාර දෙනවා. මගේ ජීවිතයේ සෙවනැල්ල මගෙ අත්තම්මා. ඒත් එයා දැන් මාව දාලා ගිහින්. වෙලාවකට පුදුම තනිකමක් පුදුම දුකක් දැනෙන්නේ. ආයේ කවදාහරි හමුවේ කියල හැමදාම හිතනවා. ඇත්තටම බැඳීම් කියන්නේ ජීවිතේ පුදුම දුකක්. බැඳීම් වලින් මිදෙන තරමට ජීවිතය හරිම සරලයි. මේ කතාව හදවතට මට ගොඩක් දැනුන දෙයක්. 🥺🥺🥺🥺
Aththtama nathasha oya ධර්මය හොඳට awbotha kargena innawa.oyata thawa ediriyata yanna puluwan niwathapa himige desana ahnna.hithata danena sanasima kiyala nimak na.meya obe netha gatewa.theruwan saranai oyata....
Thank yoy dear oyata.... mata hariyata pahedili ne හාමුදුරුවන් ge nama ayeth danna. Ettatama methek jevethe mn labu athdakim thulinma jevethe avabodha karagatta kenek mama. Eath kavrurh mava dakkoth ehema hethanne ne. Adu gane mage mahaththayavath... oyathath theruvan saranai react kalata🙏🙏
එයාගේ voice එක මාරම ලස්සනයි♥️😘
බුදු දහමට අනුව අටලෝදහමට කම්පා නොවී ජීවත්වෙන ඔයාට කිසි දවසක වරදින් නෑ. ඒකයි මේ රටටම එන්න ඔයාට පින පෑදුනේ. ඔයාගේ ආගමික ජීවිතය ට ආසිරි පතනවා. සංසාර දුකින් මිදී උතුම් නිවන කරා යන මේ ගමනේ ඔබට යහපතක්ම වේවා. බුදු සරණයි ...🙏🙏🙏🙏
ඇසට කදුලක් ආව දුක්බර අතීතයක් හංගගෙන ජීවත් වන සුන්දර ගැහැනින්. ජීවිතය විදින්න ආශිර්වාද කරන ගමන් ඔබගේ අත්තම්මා ඔබව අත් නොහැර ඔබට ජීවිතය දුන්නාට ඇයට පිං.
සතුට්න් ඉන්න දරැවො කතාව හරිම ලස්සනයි ඔයා වාසනාවන්ත දරැවෙක්
අපේ පුංචි කලේ ඇය අපේ දඟ මල්ල.. පුංචි සුරංගනා වියක්..
දැනුම අතින් ඇය ඉතාම බුද්ධිමත් ගැහැණියක්... බුදු සරණයි 💐☸️🙏💖💖
සිනාවෙන් හරි කතාවෙන් හරි මිනිහෙක්ව මනින්න එපා කියන එකට 100000% ගැලපෙන හොදම උදාහරණයක් ✌️
පාට හරි අදින ඇදුම හරි ඒ කෙනාට හොදනම් අපිට මොකද..ඔය ගොඩක් මිනිස්සු අනිත් අයට බනින්නේ තමන්ට ඒ දේවල් කරගන්න බැරි උනාම🥴කවුද අකමැති ලස්සනට අදින්න ලස්සනට ඉන්න..❤️
ලස්සන උනාට කමක් නෑ බඩුවක් වෙන්නෙ නැතුව .. බඩුවක් උනාම මිනිස්සු කතා කියනවා තමයි.. සරිය වැරදි වහ ගන්න ඇදලා වැඩක් නෑ..
@@game2you421 kauda baduwa?
ලස්සනට අදින එක එකනම් ගොඩක් හොදය් හැබැය් කොටට අදින එක හරි නැහැ.තැනට සුදුසු විදිහට අදින්න ඕනි
Husband හරි bf හරි cuckold හරි bisexual හරිනම් අවුලක් නැහැ කොටට ඇන්දට
@@erangaasela6197 LOL mara logic ne bn eewa 😂
මේ පුටුවට ආවම ඔක්කොමලා හරි,අපි තමයි වැරදි😅😅
නියම කතාව....😜😜😜😜😜
😂
නරක කෙනෙක් ඇවිල්ලම නෑ මේ වෙනකම්🤣🤣
😂😂
හ්ම්ම් 😬
මේ platform එක හරි ලස්සනයි ... කෙනෙකුගේ අදහස් අවංකවම කියන්න අවස්ථාවක්.. අපි බහුතරයක් හිතන ප්‍රතිරූපය බිඳින්න පුලුවන් අවස්ථාවක්...ලහිරු ගේ සංයමය හරි වටිනවා....
දුව ඔයා මට මුලින්ම හමු වෙනකොට ඔයාට අවුරුදු දහයක් විතර ඇතිඅයි ටී එන් එකේ වැඩ සටහනකසින්දු කියන්න ඇවිල්ලාඑළිමහන් වේදිකාවක අසල මගෙ ළඟ හිටියා එදත් ඔයා ඔය වගේම සංයමයකින් තමයි ජීවත් වුණේ චූටි ගෑනු ළමයෙක් ළඟ නැති සංයමයක් දු ලඟ තිබුණා මට හරිම ආඩම්බරයි පුතේ
ඔයා ගැනසමාජයේ මැවෙන පුවත් වැඩක් නැහැ දුවේ ඔයා හැමදාමසතුටින් ඉන්න🌹🌹🌹🌹
මිනිස්සු හැමදාම කලේ පොතේ පිට කවරේ බලල තමයි ගුණයක් හෝ නුගුණයක් කියන්නේ නතාෂා ඔබ තුමිය ජිවිතේ ඇත්ත මොකක්ද කියලා තේරුම් අරගෙන පොලවේ පයගහල ඉන්න වාසනාවන්ත ගැහැනියක් ❤❤❤ගොඩක් ආඩම්බර යි ඔබ තුමිය ගැන තෙරුවන් සරණයි 🙏🙏
නතාෂා ගොඩක් පරිණත වෙලා ❤️
පියුමි නෙවේ කවුරැ මොනවා කිව්වත් එදා හිටිය දඟමල්ලෙ හිටිය නතාෂට මම එදත් අදත් හෙටත් ආදරෙයි... මිනිස්සුන්ට privacy කියලා දෙයක් තියනවා. මනුස්සයෙක් public eye එකක් වුන පලියට, modern technology enhanced වුන පලියට මන්දබුද්ධිකයෝ වගේ ඔහේ දොඩවන්න හොඳ නෑ තමන්ව උපමා කොට අනුන්ට සලකන්න ඕන. සතෙක් මරන්න හොඳ නෑ පව් කියනවට වඩා මේ දේ මට වුනොත් කියන තැනයි ප්‍රඥාව ඇතිවෙන්නේ....
පියුමි හංසමාලී වගේ නන්නත්තාර වෙච්ච ගෑනියෙක් එක්ක බලද්දී නතාෂට තියන attitude personality body language වල තියන perfection ඕනි කෙනෙක්ට පේනවා. සුදු වුනේ කහ ගාලද ඉන්ජෙක්ෂන් ගහලද අදාල නෑ... තමන්ගේ privacy reveal කරන්න කැමති නැත්තම් ඒකට කාටවත් interfere කරන්නවත් force කරන්නවත් අයිතියක් නෑ... much love nathasha 😍
පියුමි කියන්නේ ලොකු ලොකු සල්ලි කාරයෝ එක්ක යන ගනිකාවක් නේ,,,මිනිහත් දැක්කෙ නැද්ද නහයත් විදගෙන පිම්පියෙක් නේ,,,මෙයා පියුමි ට වඩා කොච්චර උගත්ද,,,පියුමි අටේ පංතියට ගිහින් තියෙන්නේ
Oya hari.
@@sanjubandara305 ඒක තමයි.නතාෂාගේ බුද්ධිමත්කම කතා කරන විදිහෙන්ම තේරෙනවා. නතාෂා කියනවා වගේ පියුමිගේ ඒම පැවැත්ම රැදිලා තියෙන්නෙ gossip මත. ඉතිං පියුමි කරන්නේ ගොපිස් මවන එක.
ඔය ටික නොතේරෙන ලංකාවෙ සම හරක් පියුමි කියන ගොන් ගෑනි ඇත්ත කියනවා කිය කිය හැමිනෙන හැටි දැක්කම අප්පිරියයි. මෙන්න ආදර්ශමත් කාන්තාවො❤ මොනාවයින් අඩුද 😍 පියුමිගෙ හැම වැඩක්මත් අර පොඩි එකාගෙ හැම දේම අර අහිංසක අම්මා කරන්නෙ ඒකි club ගානෙ බීලා ජෝගි අපිට අදාල නෑ ඒකි මොනා කරත් මේ වගෙ මිනිස්සුන්ව විවේචනය කරන නිසා ඔය ටික කිව්වෙ
@@luckysam5534 තෙරුවන් සරනයි 🙏🙏🙏 ...
වයසටත් වඩා පරිනතයි..ගොඩක් බුද්ධ දර්ශණය හදාරල තියනවා.පොඩි කාලෙ සිට දුක අත්විඳ තියනවා.ඒත් එයාට උරුම සැප සම්පත් ලස්සන කාටවත් උදුර ගන්න බෑ.අටලෝ දහමින් නොසැලී සිටින අයුරු ඇය දන්නවා.එහෙම අයව කම්පා කරන්න කිසිවෙකුටත් බැහැ.සුභ අනාගතයක් නතාශා...තෙරුවන් සරණයි...
ඔයා හරිම හොද උගත් බුද්ධිමත් නිහතමානී චරිතයක්. ඔබ වැනි අය අඩුයි මෙම සමාජයෙ.අපි හරිම ආදරෙයි ඔයාට.සිතුම් පැතුම් ඉටු වෙවා.
මන් හරි ආසයි නතාශාට දගමල්ල බලපු කාලේ ඉදන්...ඒත් සමහර වෙලාවට මෝඩ වැඩ කරනවා..ඇග පෙන්වන්න tik tok කරනවා..කහ ගාලා තමයි සුදු උනේ වගේ බොරු කියනවා ...ඔන්න ඕවා නිසයි මිනිස්සු මෙයාට අකමැති උනේ..ඒ අඩුපාඩු හදාගන්නවානම් කාගෙත් ආදරේ දිනාගන්න පුලුවන් ලස්සන ,දක්ෂ කෙනෙක් ඇය ❤️❤️❤️❤️
Hariyata hari oya kuwa. 👌
Yes
ඔව්.
අනිවාර්යයෙන්
ඒ කතාව තමා හරියටම හරි
හරිම ආදරෙ හිතෙනව ඒ දරුව ගැන ,,හොද අවබෝදයකින් ජීවිතේ ගෙනියනව ,මගේ අදහස් ගොඩක් සමානයි,සමාජෙ ගැන බැදීම් ගැන දරුවො ගැන ,අම්මා ගැන ,රට ගැන මම දරණ අදහස් මයි බුදුසරණයි පුතේ ,කොහේ හිටියත් හදවතට සැනසීම ලැබේවා ,,,
කතාව අහන්නම හිතුණා .පැහැදිලි බුද්ධිමත් නිවුන හිතක් .තෙරුවන් සරණයි
තරුණ තරුණියන්ට දරුවන්ට ආදර්ශමත් චරිතයක් නතාෂා.බුදු දහම ප්‍රතික්ෂේප කරන අයට ඔයා හොද උත්තරයක් දුන්නා.තෙරුවන් සරණයි❤❤❤
මෝඩ,සමාජෙට විහිලුවක් වගේ හැසිරෙන කලාකරුවන් ගෙන්නනෙ නැතුව බලන අපටත් ජීවිතේට ආදර්ශයක් ගන්න පුලුවන් කලාකරුවන් ගෙන්නන්න.. නතාශා ජීවිතේ ආදර්ශයක් ගන්න පුලුවන් කෙනෙක් ලස්සනට ඉන්න කැමති ගෑණු ළමයින්ට💕ජය වේවා!!!
Perfect discussion එකක්.හැබැයි comments දැක්කාම නම් දුකයි.කතාව system change කරන්න වුනාට ගෑනු කෙනෙක්ගෙ පපුවක් දැක්කාම fire වෙනවා
ලංකාවේ ඉන්නේ ලෙඩ්ඩු
Kiyana kenath bageta Aliya Dana athi
ඇත්තෙන්ම ගෙදර සාදය සතුටින්ම නම් කුමට බාහිර සාද?👍නටාසා ආදර්ශ මත් ලස්සන තරුනියක්.බැදීම් සසර ගමන දිගුකරයි.ලස්සන කතාවක්.💐❤️
ඇය ගැන කියන්න වචන නෑ.ජීවිතය තේරුම් ගත් ප්‍රමාණය ඇයගේ වයසට මාරයි..❤❤❤
මෙයා තොත්ත බබෙක් නෙවෙයි වයසට කියන්නේ ,,,දැන් 40 කටත් කිට්ටුයි
@@sanjubandara305 අවුරුදු 32යි කියන්නෙ 40ට ලඟයි කියන එකද
@@Gossipsbyruu එක තමයි
@@sanjubandara305 පිස්සුද ඔයාට
හරිම ආසාවෙන් අහගෙන හිටියේ ඔයාගේ කතාව නංගී
බුදු සරණයි
පරිස්සමින් ඉන්න ❤️❤️❤️😍😍😍😍 ආදරෙයි ගොඩාක්
ශ්‍රේෂ්ඨ දහමක් ගැන හරි අවබෝධයෙන් සිටීම නිසා ආදරෙයි. ඉදිරියටම යන්න නොසැලී ,පුංචි කෙල්ල. ජයවේවා!!!!
කතා කරන විදිය, උත්තර දෙන විදිය අහන් ඉන්න ආස හිතෙනවා ❤️
👍👍👍
ඇත්තටම ඔබ කියන දේ ලජ්ජාවෙන්
මේව බලන අය හිතන්න ඕනා. අපේ
ගොඩාක් aya🤗දන්නේ ද්වේශ සහගතව
ක්‍ෂණිකව විවේචනය කිරීම. මිසක්
හරි දෙයක්වත් අගයන්න අකමැතියි
මේක අද රටේ රැල්ල වෙලා.
මම ගොඩක් ආසාවෙන් අහාගෙන හිටියේ බුදුදහම අනුව ඉන්න ඔබට කවදා වත් වරදින්නේ නැහැ ඔබ පෙර ආත්මයේ ඔබ කරපු පින් තමා මේආත්මයේදි හැම දෙයක් ම ලැබි තියෙන්නේ මේ ආත්මයේ දි ඔබ තව තවත් පින් පොත පුරවා ගන්න යහපතක් වේවා තෙරුවන් සරණයි
ඔයා හරිම ලස්සනයි අක්කේ මට හිතෙනවා ඔයා හිතේ දුකකින් ඉන්නවා කියලා ඔයාගේ හැම දුකක්ම නැති වෙලා ඔයාට සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ඔයාට 🙏🙏🙏🙏🙏🙏🙏
නාටාශාට පියුම් කොච්චර ගැහුවත් ඇය එ විවෙිචන බාර ගත්තේ නැහැ එතමයි හැදියාව මම එකට කැමති ❤
Aniwarayenma
Piyumi
Piumi 🤭.....lagin wath thiyan puluwan kenekda ...ntasha perera....eya godak ugath...piruna kale diya noselee...
පියුමි මොනාද මෙයාට කිව්වේ 😳
පියුමි....මොන විදිහට වැදගත් විදිහට ඉන්න හැදුවත් ඒ මුඩුක්කු කට ඇරිය ගමන් අප්පිරියයි ....🤮🤮🤮🤮🤮🤮
මඩ ගහන බනින ගරහන උදවියගෙන් බොහොමයක් තමන්ට එතැනට එන්න බැර් කමින් දගලන අය..මේ මගේ ආදරණීය චරිතයක් කලා ලෝකේ..අපේ කුඩා අවදියේ..ඒ වගේම ඒ ලස්සන යට තිබුන දුක් කම්කටොලු අපි කවදාවත් නොසිතපු දේවල්..හරිම හරවත් වැඩසටහනක් ලහිරැ මහත්තමයා මහත්මයෙකු ලෙසම මෙහෙයවනවා..නතාෂා ඔබට තෙරැවන් සරණයි!!!!
මෙයාගෙ කතාව අහලා පියුමි ආයෙත් කුලප්පු වෙයිද...
ඔබගේ අදහස් වලට ගරු කරමි..අනාගතේට සුබ පැතුම්...නතාශා...
E kiyapu katawa atta ne....sudu hadun , kaha gala ohoma sudak enne nane.....boru ne
Piumi kiyanne kawda? Me manussaya lawyer kenek
@@sandunifernando3874 පියුමි අනුන්ට මඩ ගැහුවට එයා කියන්නෙත් බොරුනේ ඉතින්. එයා කියන්නේ එයා සුදු උනේ ඉන්ජෙක්ශන් ගහල නෙමෙයි ක්‍රීම් ගාලා කියලනේ. එහෙම කිය කිය එයාගෙ ක්‍රීම් 30,000 ගනන් වලය විකුනගන්නවා. ක්‍රීම් ගාලා මුලු ඇගම ඔහොම එකම පාටකට ඔච්චර සුදු වෙනවද ?
Pissiyek eki pisso kalabala unata docter kalabala wrnnalu natasha hodhma lassanama niliyek
Piyumi 🤮
ඇත්තටම එයා එයාගේ අම්මායි තාත්තයි ගැන කියපු දේවල් වලට ගොඩක් දුක හිතුනා . අම්මායි තාත්තයි වෙන් උනාට පස්සේ එයාට තව නංගිලා මල්ලි ලා ඉන්නවා කියද්දී ,ඒ දෙන්නා නැතුව එයා කොච්චර තනි වෙන්න ඇත්ද ,පොඩි කාලේ ඉඳන් එයාට කොච්චර දුකක් ඒ සම්බන්දව තියන් හිටිය ද කියලා එයාගේ වචන වලින් තේරුණා .ඇත්තටම පව් ❤ඔයා කළු උනත් සුදු උනත් ඔයාගේ features ගොඩක් ලස්සනයි පොඩි කාලේ ඉඳන්ම . අපේ පුංචි කාලේ ලස්සන කරපු දගමල්ල ,සුළගක් වී මo යනවා ඒවා කවදාවත් අමතක වෙන්නේ නැ good luck !!!!
පැහැදිලිව ලස්සනට කතා කරනවා.ලංකාවේ ආධුනික කලාකරුවන්ට හොඳ ආදර්ශයක්.කිසිම දෙයකට නොසැලී ජීවත් වන නිහතමානී ගැහැනියක්.මගේ inspiration එක.
ආදරෙයි අක්කි
නතාෂා ලස්සනයි. ඒ වගේම ගොඩාක් බුද්ධිමත් ඇය නිහතමානි චරිතයක්.යහපත් බිරිඳක් ආදරෙයි හැමදාම.ඔබට සුබ අනාගතයක්!තෙරුවන් සරණයි !
නතාශා කියන්නෙ හොද චරිතයක්. ඇදුමෙන් කතාවෙන් මිනිස්සු මනින්න බැහැ එයාගෙ ගමන එයා ලස්සනට ගිහින් ...අපෙ අය තවත් කුණු හොයනවා 😊🙏🏻❤️
ඇත්ත, කුනු හොයන අයට ඇයත් එක්ක ැරෙන්නවත් බැහැ.
දඟමල්ලෙ හිටපු එලිසබෙත්ට ඒකාලෙ කොච්චර ආදරෙයිද. දැන් කාලෙ ටෙලිනාට්‍ය 20ක හිටියත් මතක තියෙන්නෙ නෑ ඉන්න අය. කරපු එකම නිර්මාණයෙන් නටාශා තාමත් තරුවක්. ඒවගේම තමයි හරිම classy personality එකක්. චාරයක් නැති ගෑණුන්ට හොදට උත්තර දුන්නා
මං ඉවර වෙනකම් ම බැලුවේ ඩිවෝර්ස් වෙලාද කියලා නොපෙනී හිටියත් ආදරේ කරන කපල් එකක් වෙන් වෙන්න එපා අවුරුදු 8ක් කියන්නේ හරි ලොකු කාලයක් විවාහ ජීවිතය ක් ඒකෙන්ම තේරේනවා ඔයි දෙන්නගේ බැදීම සතුටින් ඉන්න නතාශා අපි චූටී කාලේ ඉදන් ආදරේ කරන කෙනෙක්
පරක්කු වෙලා උනාට මෙක බැලුව එක ගැන ගොඩක් සtuටුයි..❤❤❤❤❤❤❤
මාත් දවසක ලංකාවේ චරිතයක් වෙලා හරි TV එකට යනවමයි❤
පියුමාලියෙක් වෙලාද🤭
Congratulations on your dreams
@@shalani..... 😂😂😂
All the best
යහපත් විදියට ප්‍රසිද්ධ චරිතයක් වෙන්න සුභපැතුම් ❤ ❤ ❤ ❤ 👍
උගත්, බුද්ධිමත් කාන්තාව සමාජයට ආදර්ශයක්.සමාජය කොතරම් කුරිරු විවේචන කළත් , ඒ හැම දෙයකටම ශක්තිමත්ව මුහුණ දෙන්න ශක්තිය,දහිරිය ලැබේවා කියලා මම ප්‍රා්ථනා කරනවා නතාෂා.You are so pretty, intelligent and soft hearted.Your speech touching our hearts ❤️❤️♥️
Ada ohoma kiyala heta mokak hari unoth oya paththata nevei kathava hamotama hethuva minis kata
දුකක් හිතේ හංගගෙන කතා කරන්නේ ..ඔයාට ජේසු පිහිටයි නතාෂා ❤❤❤❤❤❤❤❤
Anun ge gana hitha hitha...
Hoyanne nathiwa thaman ge de hoya gena inna inna thawa th sarthaka wenava.
E welawa ta hoda de agayanna...
Judge karanna 💯 correct kauruth na...
කතා කරන විදියට හරි ආස හිතෙනවා. භාවනාවක් වගේ. ඔයාගෙ කතාව අහපුවම දුක හිතෙනවා නංගි. අටලෝ දහම ගැන කිව දේට මාත් එකගයි.ඒ වගේම වයින් එකක් වත් බොන්නෙ නෑ කීවම ලොකු ගෞරවයක් ඇති උනා. මොකද මාත් එහෙම කෙනෙක් ♥️♥️♥️🌹🌹🌹🌹
ehemada?
මම් නම් හිතන්නේ එයා kaha ගානවා කියපු එක හොඳයි. ඒක එයා ගැවත් nethath eken කිසි හානියක් නැ කාටවත්. හොඳම දේ එයා කිසිම සුදු වෙන chemicals දේවල් ගැන promote නොකළ එක. අනික සමහර comments කරලා තියන පිරිමි අයගේ ගෙවල් වල ගැහැණු අයට පපුවක් නැද්ද කියලා හිතෙනව කියලා තියන සමහර දේවල් දැක්කම.
🙂 ඇඩුනා . පාරේ බුර බුර ඉන්න බල්ලොන්ට ගල් ගගහා හිටියොත් යන්න පටන් ගත්ත ගමන යන්න බෑ . ඔයාට ඕන විදිහට ඔයා ජීවත් වෙන්න . සුබ පැතුම් අක්කා ඔයාට !
කතා කරනවා අහන් ඉන්න ආසයි,උගත්කම වගේම බුද්දිමත්කමත් මැනවින් පිහිටලා තියෙනවා,good luk sis....bs
දැන් ජිවතුන් අතර නැති අම්මා තාත්තා මගේ මධූ ඇඬුව ගීතය ගැයූ ගායිකාව ආදරෙයි දුව ඔයාට හැමදාම ❤
ළහිරු අයියා.. මේ වැඩසටහන් වලින් අපේ ජීවීත වලට ගන්න තියන ආදර්ශ ගොඩාක් තියනවා...ඔබ නිවේදකයා කියන තැනට උපරිම සාධරනයක් කරනවා.❤️❤️❤️❤️❤️👌👌👌👌
ක්‍රිස්තියානි දරුවෙක් , බුදුදහම ගැන හොද අවබෝධයක් තියෙනවා , ශක්තිමත් දරුවෙක් බුදුසරණ යි ,❤❤
මම පොඩ් කාලේ ඉදලම ආසම චරිතයක් නතාෂා කියන්නේ. Ayage චරිතේ හොදනම් ඇය අදින පළදින එක අදාලම නෑ. අනිත් අයට කරදරයක් නැත්නම් එයාගේ සතුට කැමැත්ත අදාලම නෑ
පව් එක වෙලාවකට .මොනා උනත් හැම අතින්ම අසරණ වෙච්ච ගැහැනියක් ඔය වගේ තැනක ද වැදගත් විදිහට ඉන්නවා කියන එක ලොකුම ලොකු වාසනාවක්.. ජීවිතය විනාශ කර ගන්නේ නැතුව වැදගත් විදිහට පිටරටක ඉඳගෙනත් තමන්ගේ නම්බුව ගෞරවය ආරක්ෂා කරගන්න එකම ලොකු දෙයක්නෙ අද කාලේ හැටියට..අපි ඔයාට සුබපතනවා.
ආදරෙයි අක්කෙ❤️❤️ ඔයාගේ පාට ගැන කියවපු අර මෝඩ ගෑනි වගෙද ඔයා....ඔයා වැදගත් උගත් බුද්දිමත්❤️❤️
අප්පෝ ඔව්ව්ව්🤣🤣🤣
කියලා වැඩක් නැහැ ...ඒ මුඩුක්කු කට ඇරිය ගමන් අප්පිරියයි ....කාලෙන් කාලෙට මිනිස්සු මාරූ කර කර සමාජයට ඔවදන් දෙනවා...
පියුමි හංසමාලී අනේ කොහේහරි ඉඳල මේ ප්‍රෝග්‍රෑම් එක බලහන්කෝ බන්
@@-danunirmani-3443 ඇයි අවුල්ද මෙයාට වැදගත් උගත් බුද්දිමත් කියද්දි... අර ලෝකේට පෙන්න ලව් කරනවා කියලා පෙන්නන්න දගලන ගෑනිද වැදගත් උගත් බුද්දිමත්🤣🤣🤣
@@ayeshasewwandi3638 දන්නෙ නැත්තං නිකන් ඉන්න අනේ ඔයා මැද්දෙන් පනින්නෙ නැතුව.අප්පෝ ඔව් කිව්වේ පියුමි වගේ නෙවෙයි මෙයා වැදගත් කෙනෙක් නිසා.නැතුව පියුමිට දෙන්න ගියා නෙවෙයි 🤨🤨🤨🤨🤨
@@-danunirmani-3443 ඔයා දන්නවා වගේම අපිත් මෙයා ගැන දන්නවා..පියුමි ගැනත් දන්නවා.... පියුමිගේ පුරුද්දත් පැන පැන දෙන එකනේ...එයාගේ ෆෑන් ලගේ පුරුද්දත් ඒකම තමා...ඕනේ එකටයි එපා එකටයි හැම එකටම පැන පැන ලොකු ටෝක් දෙනවා එයා නිකන් හෙන වැදගත් උගත් චරිතවත් ගැනීයෙක් වගේ...අවුරුදු 55 රංජාඑක්ක 25දී බුදිය ගත්තු ගොන් බඩුව පියුමි
නතාශ, බුද්ධිමත්කමයි ලස්සනයි එකට පිහිටන්නෙ බොහොම කලාතුරකින් ... සුභ අනාගතයක්....
❤
@Lomithu Didumina ඉතින් එයා ඔයාටත් කහ ගාන්න ආවද😅