The Presenter of Beth is so great that she allows Yureni to speak freely without disturbing her. Most of the other Presenters try to highlight themselves rather than allowing the interviewee to speak.
Ane past eka gena kyddi 😣 E pain eka matath hodata therenwa.. Asama character ekak oya😍 Atthtma Student kenekta studies and age ekata match wena activities godak hodata balance eke karanna pulwan une hostel hitiya nisa kiyala mata hithenwa.
I still remember how i used to watch kindurangana just to see Yureni. I think it eas in 2007 and i was in grade 7. Back then ive never seen a character like that in Sri Lankan teledramas. She gave this playful, flirty free spirited vibe and she was my favorite from the 3 sisters.
Ureni is an open mineded bubly person . There can be so many criticism behined her. But her currage & stong mentality is the best of all. Wish her all the very best ❤❤❤.
Athatama ureni oyage me kathawa ahaddi mata godaaaak duki eth oyage ජීවිතය wens weema gana dakkama good sathutui Oya e gewapu podi kalee ජීවිතය mage ජීවිතය wenask naha eth mata magee ජීවිතය oyata wagee kattiya k hitiye naa godagaganna hama deema කණපිට haruna 😭
I really like the fact that she mentions that she doesn't use her surname since the father's side abandoned her. I too faced the same and I too wanna do the same but my mother tells me not to....
I remeber you in School. You had a lovely hair. I still remember. As u correctely said Metho is place where we born again as christians. Love your humbleness. May God Bless You.
මොන විදියට ඇන්ද කරත් මොනව කිවුවත් කරත් මට බනින්න හිතෙන්නේ නැති චරිතයක් ආදරෙයි යුරේනි අක්කිි මිහිරි අමිහිරිි මතකයන් අපිට කිවිවට ස්තුතියි බොරැව නැති ඇත්ත කතාකරන නිහතමානි චරිතයක් ❤️
😍😍😍
ඒකෙත් හැටි නේද. මට ඒකෙ අනිත් පැත්ත. යුරේනි මොන විදියට ආවත් පෙන්නන්න බෑ. හැබැයි ඉතින් ඇත්තම කතාව මගේ ඔයාගේ කැමැත්ත අකමැත්ත එයාට අදාල නෑ. එයාගේ ගමන එයා යනවා. අපේ ගමන අපි යනවා. හා නැද්ද?
අනේ මමත්.
@@kumarafernando7382atta
@@kumarafernando738211q1q😮555
මවාපෑම් නැති,සෝභන නැති හරිම ලස්සන චරිතයක් ...ආදරෙයි යුරේනි..කවදා හරි ඔයා හොලිවුඩ් වල දකින්න ආසයි...කිදුරංගනා එකේ හිටිය අනිත් නිලියෝ මතකත් නෑ..එතනින් සාර්ථක නිලියක් උනේ යුරේනි ඔයා විතරයි කියලා හිතෙනවා..❤️❤️
😍😍😍
මන් ජීවිතේ ආසම කාන්තා චරිතයක්.ඇයට මිනිස්සු මොන කුනු කතා කීවත් ඇය අති විශිෂ්ට කාන්තාවක්.. යුරේනි මගේ සොයුරියක් උනානම් මන් හරි ආසයි ❤️
😍😍😍
යුරේනි නොශිකා කියන්නෙ මම ලංකාවේ දැකපු ලස්සනම චරිතයක් ❤ දිනෙක ඇගේ කතාව පොතක් ලෙසින් හෝ, සිනමා නිර්මාණයක් ලෙසින් එලි දකිවී කියා සිතනවා❤
ඇත්තටම....eekata film ekk ghn plwn
@@roshanigamage58 😍😍😍
😍😍😍
ඒක නම් හරිම වටින කතාවක් ❤️
🤣🤣🤣🤣🤣
උගුර හිරවෙනවා වගේ දැනුනා අම්මා ගැන කියද්දී ,,😢😢😢
Stay blessed darling
❤🌹
කවුරු මොනවා කියුවත් මන් හරි ආස චරිතයක් තමා යුරේනි.ඇදුමෙන් පැලදුමෙන් කෙනෙක් මනින්න බෑ.හදවතිනුයි මනින්න ඕනේ.යුරේනි වගේම මගෙ scl එකෙ girl කෙනෙක් හිටියා.එයත් දැන් modlin කරන කෙනෙක්.හැබැයි ඒ කෙල්ලගෙ හිත නම් ගොඩක් හොදයි මොන විදිහට ඇන්දා කරත් මොන වැඩෙ කරත් හරිම හිත හොද කෙනෙක්.ඒ වගෙම තමා යුරේනිත්,පියුමි කියන්නෙත්.හිතේ එකයි කටේ එකයි නෑ.කෙනින්ම කතා කරන දෙන්නෙක්❤️
😍😍😍
කොහොම ඇන්දත් කොහොම දැගලුවත් යුරේනි අක්කෙ ඇතුලෙ ඉන්නෙ හරිම උණුවෙන සංවේදී චරිතයක්.පිට කවරෙ බලල පොතේ රහ තීරණය කරන්න බැහැ.අද පුදුම අහිංසක ලස්සනක් පේනව.හිතේ එකක් තියන් බොරු මවාපෑම් නැති කෙලින් කතා කරන නියම චරිතයක් .හැමදාමත් ආදරෙයි අක්කියෝ❤
ලංකාවේ එකම නිලිය ඉන්ජෙක්ෂන් ගහලා ජරා සුදක් ගත්තු නැති,,,,කොච්චර ලස්සන ද හමේ පාට,, පියුමි වගේ ලිප්ස් ඉන්ජෙක්ෂන් කරලා කාපිරි ලිප්ස් දෙබරු කාපු ලිප්ස් වගේ කරගෙන නෑ ,,උපතින් ලැබුනු ෆීචස් එහෙමම තියෙනවා ,,,ලස්සනයි ,,,,
😍😍😍
😂
යුරේනි නොෂිකා අව්‍යාජ චරිතයක්
දෙමාපියන් නැතුව ආච්චි කෙනෙකුගේ භාරයේ අසීමිත නිදහස් පරිසරයක ජීවිතය පටන්ගත් අදටත් ජීවිතය විඳින සුන්දර කාන්තාවක්
තව තවත් ජීවිතයේ සතුට සැනසීම ළඟා වේවා
ඇයගේ සියළුම යහපත් පැතුම් ඉටු වේවා !❤❤
මං හරිම ආස චරිතයක් .ආසම දේ තමයි කියන්න තියෙන දේ කෙලින්ම කියනවා හොර බොරු නැ.දක්ශයි .සුපිරි කෙල්ලෙක් .open mind character ❤️
😍😍😍
නිලියන්ගෙන් international look ekk thiyenne Noshika ta vitaramai....siravatama...💖
මං ඉස්සර ඉදන්ම හරි ආසයි ඔයාට. 😊❤
ගොඩක් අය හරියට කතා කියන චරිතයක් යුරේනි කියන්නේ. අද ඒ කතා කියපු හැමෝගෙම හිත් පොඩ්ඩකට හරි තැවෙන්න ඇති.
Thankyou neth fm ඒ වෙනුවෙන් ❤
යුරේනි අක්කේ, ඔයා හරිම ශක්තිමත් කෙනෙක්.ඔයාට මේ ජීවිතේ ලස්සනට සුන්දරව විඳින්න ශක්තිය වාසනාව උදාවේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 😊❤❤❤🙏🙏🙏🙏🙏🙏
Love the way she speaks. It's so nice to listen to Yureni. She is so genuine and herself. A talented and a blessed girl by all means.❤️
The Presenter of Beth is so great that she allows Yureni to speak freely without disturbing her. Most of the other Presenters try to highlight themselves rather than allowing the interviewee to speak.
පපුව පිච්චුනා අම්මා ගැන කියද්දි....අනේ ආදරෙයි අක්කෙ ඔයාට💜️
😍😍😍
අනෙ යුරේනි හරිම ජොලි කෙල්ලෙක්...වාසනාවන්ත දක්ශ කෙල්ලෙක්.❤❤❤
😍😍😍
❤b😂😂😂😂
😅
යුරේනි අක්කි මං ආසම චරිතයක්.එක දවසක් super market එකකදී කිසිම ආඩම්බකමක් නැතුව හිනාවුනා.නිරහංකාර නිලියක්❤😍
😍😍😍
බහුතරයක් Convent girls ලා කොහොමත් තනියම ඕනම දේකට මුහුණ දෙන්න පුලුවන් අය...යුරේනි හරි open ,relax එකේ ඉන්න freedom එක උපරිමයෙන් විදින සුපිරි චරිතයක්...❤
මනුස්සයෙක් ට බනින්න කට හදන් ඉන්න ලංකාවෙ හැත්තට කියන්නෙ,
උබලා හිතනවට වඩා මිනිස්සුන්ගෙ ප්‍රශ්න වෙනස්. අතීතෙ වෙනස්.
උඹලත් අනුන්ට බැන ඉන්න වෙලේ තමන් ආස විදියට ඇදලා පැලදලායුරේනි වගේ සැහැල්ලුවෙන් ජීවත් වෙයල්ලා. එයත් කන්දක් නැගලා පල්ලම බැස්සෙ. දුක් විදලා අද මෙහෙම ඉන්නෙ
😍😍😍
🙏👏👏🙏🌝❤🇱🇰
❤👍🙏👍❤
යුරේනිගේ අම්මා අපේ පාසැලේ .SPM නම කිව්වා නම් මතක් කරගන්න තිබුනා අපි දැකලත් ඇති .හරි දුකයි අහන් ඉන්න කොට.ඔයා දක්ෂ දරු වෙක් .සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා !
යුරේනිගේ ළමා කාලය ඇහෙන වාරයක් පාසා ඇස් වලට කඳුළු ආවත් ඔබට සතුටු වෙන්න පුළුවන් අද ඉන්න තැන ගැන, අනේ ඒ අම්මා උන්නනම් කොච්චර සතුටු වෙයිද
😍😍😍
යුරේනි කියන්නෙ උගත් හරිම නිදහස් හිතේ එකයි කටේ එකයි නැති කෙල්ලෙක්. ආදරෙයි ඩාලිං
😍😍😍
යුරේනි අපේ පාසලේ. Methodist College. හොඳට ඉගෙන ගත්‍ත කෙනෙක්. මේ කියන්නෙ ඔක්කෝම ඇත්‍ත.
😍😍😍
❤🎉
අනේ යුරේනි හරිම ශෝක් චරිතයක් 🥰🥰
My dear Daughter Yureni
I am so proud of you. You make Methodist college shine.love you so much
කවදත් ආසම කෙනෙක් .කටෙන් කියන අයගෙ හිතේ කුනු නැ .ඇදුමෙන් චරිතෙ මැන්නට අනික් අයට වඩා හොදට ඇති .හිත නම් හොදයි අවංකයි කියන එක හොදින්ම පේනව 💓
😍😍😍
යුරේනී කියන්නෙ ලංකාවේ ඉන්න natural beauty එකක් තියෙන එකම නිලිය , එයාගෙ skin color එක මාරම ලස්සනයි ඒ වගේම ලස්සනට figure එක තියන් ඉන්න hollywood actress කෙනෙක් වගේ.. ♥️♥️
Ow harima lassanai mara strong
ඔවි ඔබ හරී❤
ඔයා රගපාපු කිදුරංගනා මේ ඔයා ගෙ කතාව අහල ඉවරවෙලා බැලුවා
ඔයාට මම ගොඩක් කැමති යුරේනි
ජේසු පිහිටයි ❤❤❤❤❤
😍😍😍
Ane past eka gena kyddi 😣 E pain eka matath hodata therenwa.. Asama character ekak oya😍 Atthtma Student kenekta studies and age ekata match wena activities godak hodata balance eke karanna pulwan une hostel hitiya nisa kiyala mata hithenwa.
කවුරු මොනවා කිව්වත් බොරු sobana නැති බොහෝම සමානය විදිහට කතා කරන්නේ බොරු පඩ show නැහැ කතා කරන විලාසය බලන් ඉන්න ආසයි eya gevapu ජීවිතය සහ dan ගෙවන ජීවිතය බොහෝම සරල විදිහට ඇත්ත කිව්වා
Down to earth Girl.Stay blessed .Greetings from Switzerland.
Down to earth, humble, talented and very beautiful girl. Always a huge fan. Love from Sydney 😍
😍😍😍
Yurrni akkagei magei ජීවිත kathawa.ekaha samanai. Sarala ඇත්ත kiyana කෙනෙක් ..😊👍
😍😍😍
යුරේනි… කියන කතාව 100% ඇත්ත එයා අපේ ජීවිත වලට එන්නේ සංජු කියන චරිතය හරහා…. ඒ දවස් වල සංජු චරිතයට අකමැති වුනාට එයාගේ රංගනය ගැන ලොකු ජනප්‍රියත්වයක් තිබුනා.. සරසවිය පත්තරයට යුරේනිගේ ෆොටෝ එකක් එනකල් බලන් හිටියා… ඒ තරම් එයා ලස්සන චරිතයක් ….ඒ චරිතයට ආදරේ කලා ගොඩක් අය.. මම තවමත් ආදරේ සංජු කියන චරිතයට.❤ ලස්සනම ආදරණීය නිලියක්… ආසාවෙන් ඉන්නවා කවද හරි එයාව ඇත්තටම දකින්න…❤❤❤❤❤
Humble character yureni..love you always. God bless you.🥰🥰❤❤
😍😍😍
very honest ...down to earth ...straight forward ...trustworthy ...plus beautiful ...❤️❤️❤️
😍😍😍
I still remember how i used to watch kindurangana just to see Yureni. I think it eas in 2007 and i was in grade 7. Back then ive never seen a character like that in Sri Lankan teledramas. She gave this playful, flirty free spirited vibe and she was my favorite from the 3 sisters.
Ureni is an open mineded bubly person . There can be so many criticism behined her. But her currage & stong mentality is the best of all. Wish her all the very best ❤❤❤.
මොන ගැටලු තිබුනත් ජොලි කෙල්ල ආදරෙයි 🌷❤🌷❤
What a talented and self motivated girl in Sri Lanka and living advertisement..
සුපිරි genuine කෙල්ලෙක් !!! God Bless You !!
පොලවේ පය ගහලා ඉන්න චරිතයක් අපේ පොඩි කාලේ මතක් කරා ආපහූ
හරිම ලස්සන සුන්දර ජීවිත කතාවක්.💖👍
😍😍😍
අනේ හරිම ආසාවෙන් අහන් හිටියේ .love you Ureni akki.❤️❤️❤️❤️❤️
😍😍😍
යුරේනි ❤❤❤
මං කැමතිම නිලියක්
නැචුරල් බියුටි...❤❤❤❤😘😘😘
කෙලින් කතාකරනවා..👍👍
ශක්තිමත් එඩිතර කෙල්ලෙක්..👍👌
සුබ පැතුම් පුතේ....
😍😍😍
@@NethFMRadio and l
ආසාවෙන් නැරඹුවා ඇය දෙස බලාගෙන ඉන්න පුලුවන් ඕනි තරම් වෙලාවක් ඒ තරම් ඇය සුන්දර සිරියාවන්ත කාන්තාවක් ❤❤❤❤ පලවෙනි වතාවට දැක්කෙ ආරාධිත අමුත්තෙක්ගෙන් වැඩසටහන මෙහෙයවන කෙනාට තෑග්ගක් දෙනව කැළුම් අය්ය ඒකට වාසනාවන්ත උනා..❤❤❤❤
දිලිසෙන පැක් එකක ආපු හර්බල් ප්‍රඩක්ට් එකක් වගේ යුරේනි❤️
😍😍😍
Beautiful and humble caracter, she is not fake , she is just a real person with good personality , don’t change , be who you are .
Love you Yureni නන්ගා .
I know you are a strong woman.
Stay blessed darling
ලස්සනයි ඔයා ගේ කතාව යුරේනි
මම හරිම ආදරණිය චරිතයක් තමයි යූරේනි නංගි, ඔබට ජයම වේවා, හැමදාම සතුටින් ජිවත් වෙන්න, ජේසු පිහිටයි...!🌹💗🇱🇰🇱🇰
ඔයා ගොඩක් හොද කෙල්ලෙක් එයා පැශන් කලාට කටකාර උනාට හදවත් හොද කෙනෙක් අම්මට උනදෙ නිසාද? ඔයා බදින්නැත්තෙ පව් අනෙ ඔයා
😍😍😍
Very open honest girl. It’s not easy to build a life without parents. 😢
😍😍😍
දරුවෙක් ලබන අත්දැකීම් තමයි ඔහුගේ පරිනත අවදියේදී නිරූපණය වෙන්නේ, දාර්ශනිකයන් මොනදේ කිව්වත් ඒ දේ දන්නේ අත්දෑම විදගත් දරාගත් මනුස්සයා විතරයි , ❤❤❤ අතැකීම් තමයි මනුස්සයෙක් පරිණත කරන්නේ ඔබේ ගමන ඔබ යන්න වෙන වැඩක් නැති මිනිස්සු කියන කතා අදාලම නෑ ❤❤❤
One of my favorites….🥰💝wishing for more successes yureni..❤️💕
😍😍😍
Yureni harima open .saha eya fashion krnna one thanata e wage anith thanata e wage dress krnwa .😊❤ Fashion icon ekak yureni kiyenne❤
😍😍😍
අපිත් ඉස්කෝලෙ ඇදුම් පිටින් මඩ තල තල පිල්ලෑවේ ගිය කාලේ මතක කරා...නියමයි ඒ කාලේ,
😍😍😍
දුකයි. ජේසු ඔබට ආදරෙයි.
පොඩිකාලේ කිදුරාංගනා බලද්දි තමයි මුලින්ම මං කැමති උනේ ❤️
Open character එකක් පොඩි කාලේ ඉදන් ආසයි Character එකට ❤
😍😍😍
Mamath harima asa charithayak.god bless you ♥️♥️♥️♥️♥️♥️
ඉස්සර ඉදන් ආසම නිලියක්.අනාගතයට සුබ පතනවා
😍😍😍
මං ඔයාට හරිම ආසයි නංගි. මම කිදුරංගනා බලලා තියෙනවා. මෙි දවස්වල රිිකන්ඩිෂන් කෙල්ල හරිම ආසාවෙන් බලනවා. ඔයාගෙ ඡිවිතේ තවත් ලස්සන වෙන්න කියලා පාර්තනා කරනවා
Lady with a honest beautiful heart. ❤
😍😍😍
මං හුගක්ම ආදරය කරන චරිතයක් නංගි ඔයා.❤️❤️😍😍
😍😍😍
කිදුරංගනා බලපු අය කෝ බලන්න..
😍😍😍
මම ආසම නිලියක් යුරේනි පුතේ ඔයා.පුදුම දුකක් දැනෙනවා ඔයා කියන් විස්තර අහන කොට
මන් වගේම චරිතයක්..සමහර වැඩ කරපුවා අහද්දි මම ම තමයි..මන් කැමතිම චරිත අතරින් කෙනෙක්
😍😍😍
නිහතමානී චරිතයක් ❤❤❤❤
🥺🥺🥺 ගොඩාක් දුරට මගේ කතාවට සමානයි 😔
With triple gems blesses, I wish you a magical, meaningful and bright future with a beautiful blissful family life ❤️❤️❤️❤️❤️❤️❤️
අනෙ එයා හරිම නෝරමල්.....එ නිසාමයි මේ තරම් ආදරෙ ඔයාට❤️❤️❤️
😍😍😍
Yureni is very intelligent and deffenetely different from others.
හරිම ආදරෙයි යුරේනි අක්කා ඔයාට💖
Harima shook me niwedikawa ..🥰 yureni💗💐
😍😍😍
Athatama ureni oyage me kathawa ahaddi mata godaaaak duki eth oyage ජීවිතය wens weema gana dakkama good sathutui
Oya e gewapu podi kalee ජීවිතය mage ජීවිතය wenask naha eth mata magee ජීවිතය oyata wagee kattiya k hitiye naa godagaganna hama deema කණපිට haruna 😭
😍😍😍
I really like the fact that she mentions that she doesn't use her surname since the father's side abandoned her. I too faced the same and I too wanna do the same but my mother tells me not to....
යහපතක්ම වේවා !තෙරුවන් සරණයි ! ජේසු පිහිටයි !
🙏💐🥇💐🙏🌝❤🇱🇰
😍😍😍
2023.09.24 ada deweni wathawata balanne.oya hema program ekakama kiyanawa kasadayak kara ganne ne kiyala.oyata honda kenek hamba unama badinna.oyage kathawa ehuwama harima dukai.matath duwala dennek innawa.oyata waradinne.suba pathanawa.budu saranaiiiii
ඔච්චරටම කට්ට කාලා film industry එකේ තැනක් හදා ගත්ත එකේ එක එක කුනුහරුප වැඩසටහන් වලට ඉන්නෙ නැතිව වැදගත් විදිහට ජීවත් වෙන්න යුරේනි
ඔයාට උතුරන්න හරියන්න ඕනේ අක්කි❤❤❤❤❤
ආදරණීය යි ඔයා❤ ආදරෙයි හැමදාම තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤
Good luck Yureni. God Bless.
😍😍😍
ඇය හරිම සුන්දරයි 🥰🥰🥰
Today I saw the real Yureni..👍.
😍😍😍
හරිම ලස්සනයි හිත හොඳ හිනා වෙලා ඉන්න කෙනෙක්👑🌸
I appreciate Yureni's honesty 🎉
ඇත්ත කතා කරන එක අගේ කරනවා. සෝබන නෑ. දක්ෂයි.
ලස්සනයි.සාමාන්‍ය ජීවිතේ සරලයි.
පුද්ගලික ජීවිත අපට අදාළ නෑ.
💖
නිවේදිකාවත් හොදට ඉවසීමෙන් ප්‍රශ්න අහනවා.
ඇදුම් කොහොම වුණත් හරිම නිහතමානී චරිතයක් ඔයා
ආසම කෙනෙක් 🥰💕 ගොඩක් ආසාවෙන් බැලුවේ ප්‍රෝග්‍රෑම් එක 🔥😍 නියමයි 💖🌻
😍😍😍
අයියෝ යුරේනි නියමයි ඔයා 😂😂😂❤❤
She is My favorite character.
I remeber you in School. You had a lovely hair. I still remember. As u correctely said Metho is place where we born again as christians. Love your humbleness. May God Bless You.
Nice interview - interesting, honest and off the bat.
ආදරෙයි යුරේනි ❤
My favorites girl... blessed
😍😍😍
ෂෝක් එකි😘
ගොඩක් හොද චරිතයක් බුදුසරනයි ඔයාට නන්ගි සතුටින් ඉන්න හැමදාම ආදරෙයි ❤️❤️❤️
Adai eyge kathawa danne. Attatama harima dukai. Demawpiyo nathiwa vunath eya ada inna thena. Attatama harima open hart ekak thiyena charithYak eya. Harima vinodai. Ithin adaraneeya ureni obata jayawewa ❤
Mama asama sanjuge charetheta oyage adarei God bless you
😍😍😍
Open hearted women can not be seen in the present society
හයුරෙනි වන අමාර පිස්සු චරිතයක් අනේ හරිම ජොලි චරිතයක් මේ ඇත්තටම අර සුබ පතනවා ආ හරිම ධෛර්යවන්ත වෙලා අර සුබ පතනවා❤