මහා වන මැද තනි වූ බුදු පිළිම සොයා | Budupatuna |

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ • 424

  • @manorisilva8984
    @manorisilva8984 2 місяці тому +34

    නොදුටුව දසුන් නෙත් මානෙට ගෙන එනා
    වන පෙත මැදින් දුෂ්කර ගමන් කරමිනා
    සංචාරය කරයි මුලු රට සොයමින් ඉතා
    තෙරුවන් සරණ පතනෙමි සොයුර සැමදිනා
    🌿🌿🌿🍀🍀🍀🙏

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි ♥️🙏🌿

    • @Shamali-f9m
      @Shamali-f9m 2 місяці тому

      Bohoma pin

    • @UdayanganiKumari-ps7lw
      @UdayanganiKumari-ps7lw 2 місяці тому

      ඉදල් කුර ගස් ලස්සන ගසක් වටිනා ශාකයක්

  • @SgSg-r7z
    @SgSg-r7z 2 місяці тому +2

    ❤❤❤❤❤❤ හරිම ලස්සනයි කථා කරන ව්ලාසය, මග පේන්නපු සහෝදරයන් දේදනාටත් ස්තුතියි

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому +1

      බොහොම ස්තූතියි ♥️

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 2 місяці тому +2

    ස්භාධර්මයට අතවත් නොතියපු ඔබතුමාලාගේ රාජකාරිය හරියටම ඉටුකරපු ඔබසැමට සුවපත් වේවා🙏

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි ♥️🙏

  • @rasojameenu1798
    @rasojameenu1798 2 місяці тому +1

    ඇත්තටම නොදන්නා දේ ගොඩාක් දැක්කා .පින්..බස හැසිරවීම අනර්ඝ යි...නිවිලා...❤ දුර යන්න සුබ ප්‍රාර්ථනා !

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි ♥️🙏

  • @janakaweerasekara1151
    @janakaweerasekara1151 Місяць тому +2

    මම ඔක්කොටම වැඩිය කැමති ඔයාගේ අර අත දිගින් තියන දුරින් කොළ ටික සුද්ද කරන එකට සුපිරි මගේ ප්‍රණාමය

    • @sanchaarakaya
      @sanchaarakaya  Місяць тому

      බොහොම ස්තූතියි ❤️ ඇත්තටම එච්චරයි අත දිග. එතන යට නිධන් හාරලා ලොකු වලක් තිබ්බා

  • @kumirkumir3510
    @kumirkumir3510 2 місяці тому +1

    සාදු සාදු සාදුමාගේ ලොව්තුරා බුදුපියාණන් වහන්සේට මම නමස්කාර කරමී මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 27 днів тому

    බුදුන් අදහපු අපේ පැරැන්නෝ දෙවියනුත් විශ්වාස කළා. ඒ නිසයි කොළ ඇත්තක් කඩල තියලා කැලේට ඇතුල් වුණේ බොහොම හොඳයි

    • @sanchaarakaya
      @sanchaarakaya  27 днів тому

      බොහොම ස්තූතියි 🙏

  • @rathnajayaweera211
    @rathnajayaweera211 23 дні тому

    Obage video ape nitharama balanawa.🙏🙏🙏kiyala namaskara karame.pauranika pilima.obata thawath mewani aithihasika isthana soya yamata yodabala yoda shakthiya lebewa.

    • @sanchaarakaya
      @sanchaarakaya  23 дні тому

      බොහොම ස්තූතියී ඔබතුමාට.. ♥️🙏

  • @Earth-360
    @Earth-360 Місяць тому +1

    Great video. This may have been a buzzing place with enlightened monks in the past. Sad to see the change. But that is what lord buddha taught us. So true.❤

    • @sanchaarakaya
      @sanchaarakaya  Місяць тому

      Once you love nature nature will love you too ❤️. We need to understand the global truth as lord Buddha taught us. Highly appreciated and thank you for your feedback

    • @Earth-360
      @Earth-360 Місяць тому

      @@sanchaarakaya thanks Malli! Your presentation was beyond great. Keep up good work and stay safe.

    • @sanchaarakaya
      @sanchaarakaya  Місяць тому

      Thank you very musch aiya ♥️

  • @cdiarysl
    @cdiarysl Місяць тому +1

    අහම්බෙන් හමුවුණු වීඩියෝවක්...ඉන් පස්සේ එක පෙළට වීඩියෝ පහ හයක් විතරම බලන්නට තරම් ඔබේ උත්සාහය අති සාර්ථකයි.....අපි හැබෑවටම ඔබත් සමඟ ගමනට එක් වූවා සේ දැනෙන්නට තරම්... ඔබ අපිට ගමන හරි ලස්සනට සමීප කරනවා...ඔබේ නිවුණු කතාබහද එයටම ගැළපෙනවා...හදවතින්ම සුභ පතනවා ඔබට....අපි නොදුටු තවත් සොඳුරු මංපෙත් දිගේ අපි රැගෙන යන්නට ඔබට ශක්තිය ලැබේවා...❤

    • @sanchaarakaya
      @sanchaarakaya  Місяць тому

      බොහොම ස්තූතියි දිරිගැන්වීමට ♥️🙏

  • @GampahaMirigama-p5l
    @GampahaMirigama-p5l 2 місяці тому +1

    කොරකහ පඳුරක නිල්පාට මල් සුවඳයි අපිත් ගමන ගියා හිතෙන් ලස්සනයි තෙරුවන් සරණයි සියල්ල විපරිණාමයට පත්වෙනවා එය උපේක්ෂාවෙන් විඳ දරාගැනීමයි වැදගත්

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි ♥️🙏

  • @nimalseneviratne530
    @nimalseneviratne530 2 місяці тому +2

    තෙරුවන් සරනයි පුතා

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      තෙරුවන් සරණයි ♥️🙏

  • @jumanji5239
    @jumanji5239 2 місяці тому +1

    Such a beautiful and educational program! Thank you for doing this. ❤ Budu saranai!

  • @kumuduperera1676
    @kumuduperera1676 2 місяці тому +1

    ඇස් පිං කරලා තිබුනා ෙමවා දකින්න.ඔබ තුමාලාට පිං ඔය ෙසායා යැමට.තව තවත් දකින්නට ලැෙබවා.ෙසායා යාමට ශක්තිය ලැෙබවා.🙏

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොමත්ම ස්තූතියි ♥️🙏

  • @kanthigodage5348
    @kanthigodage5348 2 місяці тому +2

    බුදු පටුන දැකල හරිම දුක හිතුන
    අපේ ඉතිහාසයට ගිය කලක්

  • @ishanamarasinghe647
    @ishanamarasinghe647 2 місяці тому +1

    පට්ට ❤❤❤❤

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි ♥️🤜

  • @AnuraKumara-bu1ip
    @AnuraKumara-bu1ip 2 місяці тому +3

    හරිම දුකයි අපේ හෙළ ඉතිහාසය විනාශ වෙන එක ගැන

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 місяці тому +1

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවායි, ජයෙන් ජයම වේවායි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි. ගොඩාක් වටිනවා video එක. අපේ හෙළ බිමේ ඓතිහාසික වටිනා ඉතිහාසය පිළිබඳ තොරතුරු රැගෙන එන ඔබ සැමට තුති වේවා. ගොඩාක් duskara ගමනක්. නිධානයක් උඩ හිඟා කන ජාතියක් ලෙස අපේ හෙළ බිම පත් wema ගැන බොහෝ සේ කනගාටු වෙනවා......!!!!!

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොමත්ම ස්තූතියි ♥️ ඔබටත් එසේම වේවා ප්‍රාර්ථනය කරනවා. 🙏😌

  • @lidacall1311
    @lidacall1311 2 місяці тому +1

    හරිම ලස්සනයි මම ගොඩාක් සතුටක් ලෙබුව මම ලෙබනන් සිට ඔබට ජයෙන් ජය බුදු සරනයි

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොමත්ම ස්තූතියි. බුදුසරණයි. ♥️🙏🎉

  • @LakmaliAnuradhika-xo9gg
    @LakmaliAnuradhika-xo9gg 2 місяці тому +1

    Very very interesting & importance video. Thank you so much thats your sharing your marvellous experience with us ❤❤😊

  • @ThamaraKumari-um8gf
    @ThamaraKumari-um8gf 2 місяці тому +1

    අපේ ඉතිහාසය සොයා යන ඔබට තෙරුවන් සරණයි සහෝ.!..❤❤❤🙏

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි ♥️🙏

  • @Tharu-ri1gr
    @Tharu-ri1gr 2 місяці тому +1

    මරු වීඩියෝ එක 🎉🎉

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි ♥️

  • @kapiladias9178
    @kapiladias9178 2 місяці тому +1

    නිවන් මඟ සැමටම වහ වහා අවබෝධ වේවා!!!❤❤❤❤❤🙏🙏🙏🙏

  • @ChutiManike-du5gi
    @ChutiManike-du5gi 2 місяці тому +1

    තථාගතයන් වහන්සෙට වදිනකොට හිස් ආවරණය ඉවත් කරන්න . 🙏🙏🙏
    බොහොම වටිනා ඉදිරිපත් කිරිමක්

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому +1

      අවවාදයට බොහොම ස්තූතියි ♥️🙏

    • @UaSunil-pr1lz
      @UaSunil-pr1lz 2 місяці тому

      වටිනවා සහෝදරයා.අපේරටේ උරුමයන් අපිට පේන්නා දිම ගැන.
      මම කිතුනුවෙක් .
      කවදද විනිසු අපේ රටේ දේවල් අගයකරන්නෙ හරිම කණගටුයි!
      ඔබට තුති.🌷🌷🌷

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      @UaSunil-pr1lz බොහොම ස්තූතියි ♥️🙏

  • @chandrarathnayake6436
    @chandrarathnayake6436 2 місяці тому +1

    Very peaceful, our mother land how beautiful land thanks brothers

  • @SumithSumith-l4b
    @SumithSumith-l4b 2 місяці тому

    මෙි,වගේ,දෙයක්,බලන්න ,ලබාදුන්නට,ඔබ,ඇතුලු,සියලු,දෙනාටම,බුදුසරනයි ,දෙවිපිහිටයි 🙏🙏🙏💐💐💐❤❤❤

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියී ♥️🙏

  • @p.kshalikapriyadarshani3077
    @p.kshalikapriyadarshani3077 29 днів тому +1

    Me vediyo 1 baladdi hithata mara wedanawak danenawa minissunge hadawath metharam darunuda swabadahamata mamath harima adarei mama godak mewage vidiyo balanawa ape hela wekramayan dakiddi mara gammak hithata enawa mata hinenuth oyawage pwranika sthana penawa mage heladepayatath ape urumaya soya yana oba samatath theruwan saranai

    • @sanchaarakaya
      @sanchaarakaya  27 днів тому

      තෙරුවන් සරණයි 🙏♥️

  • @ruwanchandana7181
    @ruwanchandana7181 2 місяці тому +1

    Good programe go head. Thanks

  • @malindumihiran249
    @malindumihiran249 2 місяці тому +2

    මේ අය්ය හරිම සංයමෙන් විස්තර කලේ...ආස හිතුනා..❤

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому +1

      බොහොම ස්තූතියි ♥️🤜

  • @dulage1252
    @dulage1252 2 місяці тому

    සුපිරියක් තමයි❤❤❤❤❤

  • @nandanajayantha2211
    @nandanajayantha2211 2 місяці тому +1

    බලන්න තිබුනා නම් වටිනවා.බැලුවා වගේ ත මයි විස්තර අහනකොට.තෙරුවන් සරනයි .

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому +1

      බොහොම ස්තූතියි ♥️

  • @dinanijayasinghe579
    @dinanijayasinghe579 2 місяці тому +1

    ❤😊Budu saranai malli!!

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බුදුසරණයි ♥️🙏

  • @kudumagsmage2502
    @kudumagsmage2502 2 місяці тому

    සාදු සාදු සාදු පරිස්සමෙන් තෙරැවන් සරනයි

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      තෙරුවන් සරණයි 🙏♥️

  • @Suraj-m8p9u
    @Suraj-m8p9u 2 місяці тому

    බොහොම ලස්සනයි යන්නම ආසයි බලන්න සිත නිවන පරිසරය.....

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      පරිස්සමෙන් ගිහින් එන්න ♥️

  • @theruwansaranai6029
    @theruwansaranai6029 2 місяці тому

    සොඳුරු සංචාරකයා ඇතුළු පිරිසට❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි ♥️🙏

  • @shashikanishan1440
    @shashikanishan1440 2 місяці тому +1

    Siyalu buduwaruge buddha desaya siwhelayai

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 2 місяці тому +1

    ඒ මල කොරකහ ....දම් පාටයි. ලස්සනයි...

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොමත්ම ස්තූතියි ♥️🙏

  • @kavindarathnayake1658
    @kavindarathnayake1658 17 днів тому

    Fav❤

  • @sajinimadumadawi5905
    @sajinimadumadawi5905 Місяць тому +1

    We always watch your vedio when we need to be relax..this is the first time i put a comment.but we watched most vedio. The way you explain the way you improved the communication skill day by day is extraordinary.
    It's nice to see your subscribers increasing ❤

    • @sanchaarakaya
      @sanchaarakaya  Місяць тому +1

      Thank you so much for your kind words. So happy to have you on this journey as the community grows! ❤😊

  • @RanmanikeLiyanarachchi
    @RanmanikeLiyanarachchi Місяць тому

    බුදු සරණයි ගොඩාක් පිං. සියලු දෙනාටන දෙවි පිහිටයි ❤

    • @sanchaarakaya
      @sanchaarakaya  Місяць тому

      බොහොම ස්තූතියි බුදුසරණයි ♥️🙏

  • @ChandaniKumari-rq8pv
    @ChandaniKumari-rq8pv 2 місяці тому

    Apata godak watinawa me sampath,godak godak watinawa,owa makanna kapanna ba gale neludewal nisa,budupatuna, oyagana thawa wisthara danna❤

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      මම දන්න තරමින් තවම පරීක්ෂණ කරලා නෑ. විස්තරයක් ලැබුනොත් මම දාන්නම් ♥️

  • @nuwanthiabeywickrama
    @nuwanthiabeywickrama 2 місяці тому

    හොද සංචාරයක්..... ❤️

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි ♥️

  • @suwarnahettiarachchige4018
    @suwarnahettiarachchige4018 2 місяці тому +1

    Adai dakke oyage wada satahanak.veediowak.alut gaweshakayek kiyalai hitune.godak watina veediowak.kaatawat.dakinna bari unu Budu.Patuna mewage hari dakinna labeema wasanawak.nawata lassana veedio ekakin hamuwenna balagena innawa.oyata suba patum....❤❤❤❤

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      නැවත ලස්සන තැනකින් හමුවෙමු. බොහොම ස්තූතියි ♥️🙏

  • @calistafernando4108
    @calistafernando4108 2 місяці тому +1

    මම. ඔයාගේ වීඩියෝ බලනවා හොඳයි ලස්සනයි ආයේත් හොඳ එකක්. දාන්න පුතේ්‍💕 අපට බලන්න දෙවී පිහිටයි ❤❤❤❤

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි, දෙවි පිහිටයි ♥️🙏

  • @wijebaragama4444
    @wijebaragama4444 2 місяці тому +2

    කොල්ලො උඹ ඇත්ත වශයෙන්ම සොදුරු අඩවිය ට පය තැබූ සොදුරු සංචාරක යෙක්

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි ♥️🤜

  • @travelexpertlk8269
    @travelexpertlk8269 2 місяці тому +2

    දැන් canll එක ලස්සනටම කරනවා සුපිරි ,නොදුටු දසුන් සොයාගෙන යන ඔබට සුභ ගමන් ,මෙි විඩියො එක 1 M යනවා ඉක්මනටම 👍

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි ♥️💪 ජය වේවා

  • @onadeyakapen...2532
    @onadeyakapen...2532 2 місяці тому

    සුපිරි ❤❤ දිගටම video ඔන.. බුදු සරණයි

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි ♥️🤜

  • @Chandra-b4g
    @Chandra-b4g 2 місяці тому

    Godak lassanai putha 😊❤

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි ♥️🙏

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 2 місяці тому

    Thank you

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 2 місяці тому

    🌹🌹🙏🙏🙏🙏🌹🙏🌹 සියලු සත්වයෝ සුවපත් වේවා තෙරුවන් සරණයි හැමෝටම නමෝ බුද්ධ ය 🙏🌹🙏🌹🌹🌹

  • @chamindasamarakoon6899
    @chamindasamarakoon6899 2 місяці тому

    Well organised vedio, nice presentation 🎉🎉 good job .... go a head with.......
    ..

  • @sunithasudirikku2851
    @sunithasudirikku2851 Місяць тому

    🙏🌼🙏🌼🙏🌼 .තෙරුවන්සරණයි !!!

    • @sanchaarakaya
      @sanchaarakaya  Місяць тому

      තෙරුවන් සරණයි 🙏♥️

  • @TravelGirl-yi8wh
    @TravelGirl-yi8wh 2 місяці тому

    ❤ wow ❤

  • @dianavradi9158
    @dianavradi9158 2 місяці тому

    Oyage weda satahan super.mama asawen balanawa.

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි ♥️

  • @donlowe5835
    @donlowe5835 2 місяці тому

    SUPER~~~~ TKS

  • @lakmalsenavirathna2283
    @lakmalsenavirathna2283 2 місяці тому +2

    ලස්සනයි වීඩියෝ එක. හරිම කනගාටුදායකයි පිළිම වහන්සේලාට කර ඇති අපරාධයට නම්😢

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому +1

      අන්ධ මිනිස්සුන්ගේ වැඩ කොහොම නවත්තන්නද

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 2 місяці тому +1

    මේ වගේ කොච්චර නම් සැගවිච්චි තැන් ඇතිද , එච්චර වටිනා දෙයක් එහෙම කුඩු කරන්නේ මොන හිතකින්ද කියල හිතා ගන්න බැ 🥺 අර සමනල්ලු ටික 😍 මාත් ඔය මල් දැකල තියෙනවා නම දන් නෑ මාරම සුවදායි , thank u brother ❤ අපිටත් පෙන්නුවාට

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому +2

      බොහොම ස්තූතියි. මල් වලට කියන්නෙ කොරකහ කියලා. ♥️

    • @මලීෂාබංඩාර
      @මලීෂාබංඩාර 2 місяці тому

      @@sanchaarakaya එහෙම d thank u 🤍

    • @sasankakarunaratne42
      @sasankakarunaratne42 2 місяці тому

      මම හිතුවේ ඔය මල් ගස වැලිකහ කියලයි.

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      @sasankakarunaratne42 කීපදෙනෙක් කමෙන්ට් කරලා තිබුනා කොරකහ කියලා

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 2 місяці тому +2

    අපේ සම්මා සම්බුදු රාජණන් වහන්සේ ගේ නියම බුදු පිළිම වල නම් උරාරොම් දතුව තියනවා නැතිව ඉතින් නිකන් ඔහේ බුදු පිළිම අබලා ඇති නේද බුදුසරණයි ඔබ සැමට

  • @TheYouTubeStoryTeller2024
    @TheYouTubeStoryTeller2024 Місяць тому

    Super! 💚

  • @Chandra-b4g
    @Chandra-b4g 2 місяці тому

    Godak lassanai putha😊🎉

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි ♥️

  • @judesilva7740
    @judesilva7740 Місяць тому

    Great feeling❤

  • @mudithachamod8588
    @mudithachamod8588 2 місяці тому

    ඔයා හරිම කරුනාවන්ත කොල්ලෙක් ඔයාල හැමෝටම බුදු සරණයි

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි ♥️🙏

  • @raniraniranirani4500
    @raniraniranirani4500 2 місяці тому

    තෙරුවන් සරණයි

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      තෙරුවන් සරණයි 🙏

  • @ravindralal3920
    @ravindralal3920 2 місяці тому +4

    🎉🎉ලංකාවේ නිර්මල බුදුදහම අපේ රටේ පහළ උන බුදු රජාණ්න් වහන්සේලා ගේ දීපය ලංකාදීපය දඹදිව , හෙළ දීපය , ඔජදීපය ,. වරදීපය .,මණ්ඩදීපය , ටොලමිගේ තප්‍ර්බේන් සිතියම , අනුව තිබූ ලංකාව විනාශ වී.මහ මුහුදට යටවී අද ඉතුරු වෙලා තියෙන බූමි ප්‍රමාණය ගැන නොදන්නා තේරුම් ගන්ඩ බැරි ,සෙල්ලිපි කියවීමට කොහෙත්ම නොදන්නා, ඉන්දියාවේ , නේපාලයේ බුදුන් කියන , ත්‍රෛනිකායේ ජෛන ආගම අදහන අමනයෝ ,උන්මන්තක ච්වරය දාගත් දීපය නොදන්නා පජාතිකයො බික්සුන් වෙනවද .,?.සුද්දෝ විනාශ කරපු අපේ රටේ ඉතිහාසය කියවන ,උතුම් බෞද්ධ සිද්ධස්ථාන මංකොල්ල කන විනාශ කරන හොරුන් ආරක්ෂා කරන , පර සුද්දන් ගේ වහල් නීතිය අනුව.දැඩි රක්ෂිත කර බුද්ධ බූමි ජනතාවට ,සමස්ථ ලෝකයාටම නිරුවත පෙන්නලා ඔප්පු කරන පුරාවිද්‍යා විකුර්ති නිලධාරින් නිලධාරිනියන් , ජනතා බදු මුදල් වලින් පෝෂණය කරීමට රජයක් මේ රටට මොකටද ,? මේ තාක්කල් පාර්ලිමේන්තුවේ සිටිය සහ සිටින 225 දෙනා සහ ජනාධිපති වරුන් ,මොනවද රට ජාතිය බෞද්ධ සාසනය ආරක්ෂා කිරීමට කළේ . අපේ රටේ බුදු රජාණ්න් වහන්සේලා සහ බුදු දහම ආරක්ෂා කිරීමට නොහැකි අය ,ආනන්තරිය පාපකර්මය උරුම කර සිටින චීවරදාරින් සම්බුද්ධ දහම සහ සාසනය විනාශ කරපු උදවිය ආරක්ෂා කිරීමට කටයුතු කරන්නේ ඇයි ...?පුරාවිද්‍යා කොමසාරිස් ඇතුළු නිලධාරින් නිලධාරිනියන් , සම්බුද්ධ සාසනය කොහෙද ආරක්ෂා කෙරුවේ .. දිබුලගල රිටිගල මිහින්තලේ කන්දේ සිතුල්පව්ව තෙල්දෙණිය බබරගල තුසිත දෙව් ලොව ඉසින්බැස්සගල ඉසිපතන මිගදාය ඉසිගිලි පර්වතය ගිජ්ජකූට පර්වතය මේ සේරම තියෙන්නේ ලංකාවේ මිස ඉන්දියාවේ නේපාලයේ නොවේ ..මේ කම්බා හොරුන් හෙරියන් නොවේද 😊අපේ රටේ පහළ උන බුදු රජාණ්න් වහන්සේලා ඉන්දියාවට නේපාලයට විකුණන් කන්නේ .???😢හෙළ රජවරුන් ගැන නොදන්නා පජාතිකයො ,පුරාවිද්‍යා තනතුරු දරාගෙන සිටීම ,.
    අන්නිය ආගමිකයෝ බෞද්ධ ජනතාව මුලා කිරීමට පොත්පත් ලියලා පලකිරීම , දවසේ පැය 24 ම බණ කියලා ,අමූලික පට්ටපල් බොරු කියන උදවිය සම්බුද්ධ සාසනය විනාශ කරපු උදවිය නොවේද ? අපේ රටට මොකටද ඉන්දියාවේ නේපාලයේ ජෛන මහවීර මුණි සාමි පරම්පරාවෙ ආගම ,. ?,❤අපේ රටේ නිරුවත් බුදු රජාණ්න් වහන්සේ නැහැ .. ඇස් නොපෙනෙන කපුටෝ ඉන්දියාවේ නේපාලයේ ගිහින් නිරුවත් ජෛන මුණි සාමිලා වදින , නිගන්ට කාමාතුර කම්බා හොරුන් , හෙරියන් නොවේද .??? අපේ රටේ නිර්මල බුදුදහම ආරක්ෂා කිරීමට ච්වරය දරාගෙන සිටින ජෛන සාමිලා පන්සල් වලින් පන්නලා දැමිය යුතු නොවේද ? බුදු දහම ආරක්ෂා කිරීමට නොහැකි අය දේසපාලනය කීරීමට කොහෙත්ම සුදුස්සෝ නොවේ ..අපේ රටේ රජ 😅

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому +1

      බොහොම ස්තූතියි ♥️🙏

    • @nimalkarunarathna2370
      @nimalkarunarathna2370 2 місяці тому

      ඔබටගෟරව කරමි අදහස් දැක්වුවට❤❤❤

  • @songhub7560
    @songhub7560 2 місяці тому

    Supirii❤

  • @deepikanilangani7837
    @deepikanilangani7837 2 місяці тому +6

    අනිවාරයෙන් එකල පුතානෝගෙ පියානෝ වගකියන්න ඇති😢😢😢

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      🙁

    • @kamaniperera6718
      @kamaniperera6718 2 місяці тому +3

      ලංකාවේ ගොඩක් නිධන් වලට වගකියන්න ඕනේ එයාලා තමයි 😢. ලස්සන වීඩියෝ එකක්. ස්තූතියි හැමෝටම. තෙරුවන් සරණයි!

    • @DhanushkaNadun
      @DhanushkaNadun 2 місяці тому +1

      garment tikawath nathnam ada higakanawa ekath mathaka thiyaganna

  • @isuruchamara4529
    @isuruchamara4529 2 місяці тому

    හුඟක් 🙏 හුඟක් ස්තූති...ඇත්තටම හුඟක් මහන්සි වෙලා ලස්සන දෙයක් ඔයා කරන්නෙ

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි ♥️🙏

  • @ajanthagampaha3088
    @ajanthagampaha3088 2 місяці тому +1

    Mewa.aluth.wediya.karala.gaththoth.ki.denek.balanna.yaida.budu.saraanai.oyalata

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      ඒකනම් මටත් හිතුනා

    • @jumanji5239
      @jumanji5239 2 місяці тому

      අපේ මිනිස්සු කුණු කසළ දමා එම ස්ථානය විනාශ කරනු ඇත.

  • @nalen1589
    @nalen1589 2 місяці тому

    බුදු සරණයි

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බුදුසරණයි. ♥️

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 2 місяці тому +1

    🎉🎉🎉🎉🎉🎉
    Watina Nirbeetha gamanak!🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි ♥️🙏

  • @madura2996
    @madura2996 Місяць тому +2

    ගොතම බුදුන් උපන් හෙලබිම 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 .

  • @aravindajayasundara5277
    @aravindajayasundara5277 2 місяці тому

    Excellent presentation..go ahead bro 😊

  • @lmwindchimeproduct2368
    @lmwindchimeproduct2368 2 місяці тому

    ඔබ තුමා වෙනත් දවසක උත්සාහ කලොත් ඔය අඩවියේම ගලක කොටන ලද අකුරු ඇති.
    සොයා දෙන්න බුදුන් ගේ උපන් දේශය. තෙරුවන් සරණයි ඔබසැමට.

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      දවසක උත්සහයක් ගමු ♥️

  • @djdjddndrn1416
    @djdjddndrn1416 2 місяці тому

    Budu saranai oyalata

  • @gamininillegoda
    @gamininillegoda 2 місяці тому

    Veri.good.Thank.You.

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 2 місяці тому +1

    වටින වීඩියෝවක්..ස්තුතියි. ඔන්න මම සබ්ස්ක්‍රයිබ් කළා....❤❤❤🎉🎉🎉

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි ♥️🙏

  • @padmakanthiasurappulige5333
    @padmakanthiasurappulige5333 2 місяці тому

    It’s a beautiful

  • @sakuarachchi1780
    @sakuarachchi1780 2 місяці тому

    ස්තූතියි ..

  • @sarathkannangara7192
    @sarathkannangara7192 2 місяці тому

    Very good putha

  • @shashilawijerathna6261
    @shashilawijerathna6261 2 місяці тому +1

    😍😍😍😍😍😍

  • @CHANDRAMAL1
    @CHANDRAMAL1 2 місяці тому

    good one

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 2 місяці тому

    Theruwan saranai

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      තෙරුවන් සරණයි ♥️🙏

  • @wasanthakumara3732
    @wasanthakumara3732 2 місяці тому

    Nidan horu owa vinasa karalanan malli okunta upa upan jathith sapa wewa owa karanne thirisannu jaya wewa malli umbata pennuwa budu saranai

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому +1

      ඔවුන් කරන පව් ඔවුන් ගෙවයි. ♥️ බුදුසරණයි 🙏

  • @thakshilavijerathna4640
    @thakshilavijerathna4640 2 місяці тому

    ❤❤❤❤❤

  • @Malani-e9g
    @Malani-e9g 2 місяці тому

    Bs..asawan..baluwa.....thanks

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි ♥️

  • @daharaorbital179
    @daharaorbital179 2 місяці тому

    Harima laddanai

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි ♥️

  • @WasanthaKumari-q8f
    @WasanthaKumari-q8f 2 місяці тому

    ලස්සනයි ලංකාව අපෙ

  • @samanmalinagahawattha8394
    @samanmalinagahawattha8394 2 місяці тому

    අපේ අතීතය ...අපේ බුදුන් ...අපේ මවුබිම...

  • @janithviraj5643
    @janithviraj5643 2 місяці тому

  • @RakithaLakmal-ee1uv
    @RakithaLakmal-ee1uv 2 місяці тому

    ❤❤🎉😊😊

  • @ggchandrasena8386
    @ggchandrasena8386 Місяць тому

    ❤❤❤🌹🌹🌹

  • @dayasena3866
    @dayasena3866 2 місяці тому

    maruu machanggggg

  • @chandra-xl9og
    @chandra-xl9og 2 місяці тому +1

    ලක්ෂණ පුතේ බැලුවා ඔයා ඒ අල්ලපු මල් ජාතිය කොරකහා කියන්නේ ඒවට තමයි මල් පොඩි පොඩි පොඩි පොඩි මල් පිපෙන්නේ හරි ලස්සනයි. ඒවට කියන්නේ

    • @CCC69CCC
      @CCC69CCC 2 місяці тому

      Ou a korakaha

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි ♥️🙏

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 2 місяці тому

    වීඩ්යො එක මොනතරම් බැලුවත් මදි මලේ....ජය වේවා

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому +1

      බොහොම ස්තූතියි ♥️🤜 ජය වේවා

  • @MadaraMadumali-jq8ll
    @MadaraMadumali-jq8ll Місяць тому

    🙏 🙏 🙏 🙏 🙏 🎉

  • @ViaZain
    @ViaZain 2 місяці тому

    🙏🙏🙏🙏🙏❤️❤️❤️👍

  • @WithanageLakmini
    @WithanageLakmini Місяць тому

    👍💚💛🖤💚

  • @ThamaraKumari-um8gf
    @ThamaraKumari-um8gf 2 місяці тому

    👍❤❤❤👍❤❤❤

  • @kumirkumir3510
    @kumirkumir3510 2 місяці тому

    🙏🙏🙏🙏🙏

  • @PemasiriThennakoon
    @PemasiriThennakoon 2 місяці тому

    Mall video eka lassanay. Me wage video digatama keranna.ada tamay videowa set une.digatama balanwa....budu saranay.....

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි ♥️🙏