සඳකඩ පහනක කැටයම් ඔපලා - Sandakada pahanaka katayam opala with lyrics

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 13

  • @achin7478
    @achin7478 3 роки тому +5

    නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා...
    සියුමැලි කැකුලක් මැල වෙද්දී...//
    හිත නිවන හඬක්...

  • @DewanandaDpk
    @DewanandaDpk 6 місяців тому

    A apage maha gaandarwayaneni obathuma boho kaalayak apa athara sitiya yuthumaya....a apoorwa woo mana mohaneeya hada lokaye adwitheeyama hadak bawata siyalu sadaka sahithai.....deergayusha wewaa

  • @chinthakasyamal4496
    @chinthakasyamal4496 Рік тому +1

    හරිම ලස්සනයි 🎶🎶

  • @dpscutiepiec5040
    @dpscutiepiec5040 Рік тому +1

    සඳකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී
    කැලැතුනු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවෙයි.
    යුගයෙන් යුගයට නොමියෙන දහනක ගීයක පදනම මතුවෙද්දී
    නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
    සියුමැලි කැකුලක් මැලැවෙද්දී...//
    දහසක් පෙති මත රහසක් කොඳුරා තුඩින් තුඩක ගෙන යන බිංඳු
    ගව්වක් ඉහලට ගොනුකොට රඳවා පොපියන දෙතොලක් එහි කැන්ඳු
    අහස ගුගුරා කලුවක් වපුරා ඒ හා මුහුවුණු වැහි බිංඳු
    ඈ ගෙන යද්දී නටඹුන් අතරේ
    තවකෙක් ඈ වෙත හද ‍රැන්ඳු..//
    හදවිල ඉපැදුනු කැකුලක් නොතලති න‍ටුවෙන් ගලවා දුරක යවා
    මිහිලිය නෙත්කොට ගිලිහුනු කඳුලක් සත්සමුදුරට මුහුව ගියා
    ඔබට උරුම වූ රිදුනු තැවුනු හද එක්ටැම් මැදුරක කඳුලු අරා
    රුවන් විමානේ පියාඹා එනතුරු පොපියන හදවත සිටියි බලා

  • @Podinilame963
    @Podinilame963 Рік тому +1

    Mathara archchee good

  • @inokarambukge2355
    @inokarambukge2355 2 роки тому

    අහන් ඉන්න ලස්සනය්😍

  • @chandrim5061
    @chandrim5061 Місяць тому

    ❤❤❤❤❤

  • @surangisenadera1161
    @surangisenadera1161 3 роки тому

    ලස්සන ගීතයක්

  • @techmaster424
    @techmaster424 Рік тому

    ❤❤❤❤

  • @Podinilame963
    @Podinilame963 Рік тому