Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
එක් දිනක් හදිසියේම තම පෙම්වතිය දැක ඇතිවූ සුලු සංවාදයකදි තම පෙම්වතිය අහිමි වූ පෙම්වතෙක්ගේ සිතේ ඇතිවූ ගීය ;*ඉතිං සදවත යන්න හිමිහිට මම දුරක යනවා...**අදුරු කුටියක තනි රකින්නට පඩුරු නලියනවා...**කදුලු හංගාගෙනම සිටියත් පපුව උනු වෙනවා...**වහින්නට පෙර යන්න හනිකට මලක් හිනැහෙනවා...*ඉතිං සදවත යනුවෙන් පෙම්වතියට ආමන්ත්‍රණය කොට මේ ආ ගමනේ ඔබ මෙතෙක් දුර ආ සේම සෙමෙන් ඔබේ ගමන යන්න මම කෙසේ හෝ ඔබ මා ගැන සිතනව වඩා ලොකු දුරක් ඉදිරියට ඔබත් සමග යනවා...මා සමග අදුරු කුටියේ රැයවල් ගත කරන්න වෙනත් ස්ත්‍රීයන් කරා යෑමට තරම් සෑහෙන්න මා ලග මුදල් ඇති බව මා දන්නවා... නමුත් මා එසේ නොකරනවා නුබ ගැන ඇති ප්‍රේමය නිසා...ඔබව දුටුවිට මා හට නුබව බදාගෙන අඩන්නට හිතුනත් මම ඒවා ඔබෙන් හැංගනවා මොකද ඔබ ඔබේ ගමන යා යුතු නිසා නමුත් මගේ පපුව තුල මහා ගින්දරක් දැල්වෙනවා මේවා ඔබ දැනගත යුතු නැතැයි සිතනවා...දැන් ඔබ හනිකට ඔබේ නිවසට යන්න මොකද ඔබේ දරුවන් ඔබ එනතෙක් මග බලාගෙන ඇති ඔබ පරක්කු උනෝතින් ඔවුන්ගේ දෑසෙන් ඔබ එනතෙන් වැස්සක් වැටෙන්නා මෙන් කදුලු වැටෙනු ඇත... ඒ නිසා ඔබ දැන් ඉක්මනින් යන්න... (මෙතනදි වර්ශාව කියන එකෙන් මොවුන් දෙදෙනාගෙ සංවාදය දකින සමාජය තුලින් ඔවුන්ට එල්ල විය හැකි දෝශාරෝපනද ගන්න පුලුවන්... සමාජය ඒ පෙම්වතිය වෙත එල්ල කල හැකි අනවශ්‍ය කතා ඇතිවන්න කලින් ඇගේ දරුවා ලගට යන්න කියන්නත් පුලුවන්...)මට මේ සිංදුව දැනුන විදිහ ඒ... මන් දන්නෑ ඒක හරිද නැද්ද කියලා... හැබයි සිංදුව අහන ඕනම වෙලාවක සිංදුව ෆීල් වෙනවා... thnk u ayye 🙂❤️
❤️
ඒක ලස්සනයි!!❤
හරියට ම හරි ❤️💖🙏 Thank you so much !
❤️❤️
🥺❤️
ආත්මයටම දැනුන එකම එක්කෙනෙක් දවසක හමුවෙයි ඒ වගේම දවසක එයා ඔයාගෙන් වෙන් වෙයි... එදායින් පස්සේ ඒ වගේ දැනෙන තව අය හොයන්න එපාඑහෙම අය හමුවෙන්නේ ජීවිතේට එක පාරයි ✨
ඇත්ත ❤
🥺
අපෙ භානුගෙන් වෙනස්ම විදියෙ වැඩක්... සුපිරියක් මිත්‍රයා 🔥මට තේරෙන විදිහට මේ සින්දුවේ තේරුම කියාගෙන යන්නම් කියල මම හිතුව."ඉතින් සදවත යන්න හෙමිහිට මං දුරක යනවා..."මේ පේළියෙන් කියන විදියට තේරෙන්නෙ පිරිමි කෙනෙක් කවුරුහරි කාන්තාවක් එක්ක තිබ්බ තාවකාලික සම්බන්දතාවයක් ඉවර කරලා යන්න හදන වෙලාවක් ගැන. යන්න හැදුවත් ඒ ගෑනු කෙනාට තව ටිකක් ඉන්න කියලා කියන්න හැදුවත් එහෙම ඉන්න කියන්න බෑ...ඒක නිසා තමයි එයාට නිකන්ම යන්න කියන්නේ නැතුව හෙමීට යන්න කියන්නේ..."අදුරු කුටියක තනි රකින්නට පඩුරු නලියනවා"ඔතන කියන්නේ ඒ පිරිමි කෙනාට එයත් එක්ක තවත් කාලයක් ඒ සම්බන්ධතාවය තියාගන්න උත්සාහ කරනවා කියල හැබැයි ආදරේකට නෙවෙයි..එයාගේ ලග තියන සල්ලි වලින්. ( මොකක් ගැනද කියන්න හදන්නේ කියලා ඔයාලට තේරෙනවනෙ.🙂 )"කදුලු හංගාගෙන ම හිටියත් පපුව උණු වෙනවා"කලින් පේළි දෙකෙන්ම කියවුනේ එක සල්ලාල පිරිමියෙක් ගැන. හැබැයි දැන් එයා වෙනස් වෙනවා. එයාට තේරුම් යනවා මේ සල්ලි වලට තාවකාලිකව සම්බන්දයක් තියාගන්නේත් සමාජයේ සිටින කාගේ හෝ මවක් , කාගේ හෝ සහෝදරියක් බව. ඉතින් මෙයාට ඒ කාන්තාව ගැන මේ වෙලාවෙදි ඇති වෙන්නේ අනුකම්පාවක් "වහින්නට පෙර යන්න හනිකට මලක් නිදියනවා"පළවෙනි පේලියේදී හෙමින් යන්න කිව්ව මනුස්සයාම දැන් කියනවා ඉක්මනට යන්න කියලා. හැබැයි වහින්නට පෙර ඉක්මනට යන්න කියලා කියන්නේ. මෙතෙන්දි වැස්ස කියන්නේ සමාජේ ඉන්න පුලුවන් අනෙක් සල්ලාලයන් ගැන. එයාලගෙන් කරදරයක් , හිරිහැරයක් වෙන්න කලියෙන් මේ රස්සාවෙන් අයින් වෙන්න කියලා තමා මේ කියන්න උත්සාහ කරන්නෙ. මෙතෙන්දි මලක් කියලා අදහස් කරන්නේ ඒ කාන්තාව විශ්වාස කරන එයාගෙම හිතවතුන්..සමහර විට එයාගෙම දරුවා , එයාගෙම සහෝදරයා , සහෝදරිය , අම්මා තාත්තා වෙන්නත් පුලුවන්.එයාලටත් කරදරයක් පස්සේ කාලෙකදි ඇතිවෙන්න පූලුවන්..ඒ නිසා පුලුවන් ඉක්මනට මේ දේ නවත්වන්න කියලා තමා අදහස් වෙන්නේ. හැබැයි සල්ලි වලට ම කාන්තාවක් එක්ක තාවකාලික සම්බන්ධයක් තියාගන්න් කෙනෙක්ට හදිස්සියේම ඒයා ගැනම ඔහොම විදිහේ ආදරයක් ඇති වෙන්න පුලුවන්ද ? ඒක ඇත්තටම ආදරයක් ද ?කලින් සල්ලාලයෙක් වගෙ කාන්තාවක් දිහා වැරදි විදියටම දැකපු කෙනෙක් මෙහෙම හිතපු එක්ත් එක්කම එයත් confuse වෙනව ඒකයි මේ සින්දුවෙ පේළි 4ක් තියෙන්නෙ. සින්දුව අහන අපිත් එකපාරටම confuse වෙනව.මේ සින්දුව කරන්න කලියෙන් භානුක මාත් එක්ක මෙහෙම දෙයක් වුනොත් මොකද බං වෙන්නේ කියලා මාත් එක්ක කතා කරලා තියනවා...මං හිතනවා උබ උබේ හිතේ තිබ්බ අදහස හරිම Creative විදිහට මේ පේලි හතරෙන් කිව්වා කියලා.සුභ පැතුම් සහෝදරයා. දිගටම කරන් යන්න. ජය වේවා! ❤️🔥❤️🔥❤️🔥
Thank youuuu brother ❤❤❤❤❤😮
එක වෙනම එකක්.😊 Good luck
මං අහන්නෙ එකම එක දෙයයි. ලස්සන දේවල් ඇයි මෙච්චර ඉක්මනින් ඉවරවෙන්නෙ 🥺❤️
මේ පද පේලි හතර තව දික් උනොත් මේ ගීතයේ අපි විඳින මේ රස නැති වෙනවා..ජීවිතේ ඕනෙම ලස්සන දෙයක් ඉක්මනින් ඉවර කරන්න අමතක නොකර...ඒ හැඟීම සදාකාලිකයි. 🤗❤️
Ehema thamai lassana dewal ikmanatama iwara wenawa.habai ee mathake godak kal jiwath wenwa🙇♂️♥️
ඒකෙ හැටියක් 😔🖤
Thanks
Eeka hama detama podu karanawak yluwa 😔
ඉතින් යන්නම් නුබව අතහැර දුරක යන හින්දාපඩුරු නැතුවම අදුරු කුටියක ඉන්නදුක් වින්දාකදුඵ හංගා යන්නෙ කොහොමද මංනුබෙත් හින්දාවැස්සකට පෙර යන්නෙ හනිකට මල් කැකුල හින්දා..💔ඉතින් සුභ පැතුම් ලස්සන හැගුම්බර හඩට 💗💗
wow 🤩❤️ Thank you!
වේලාව රැ 9.57 ,summer එන නිසා තාම ඉර එලිය තියෙනවා,උෂ්ණත්වය 16°C Europe වල 4 වෙනියට පොඩිම Liechtenstin රටේ Vaduz වල ඉදන් Malbourne වෙනකන් බයිසිකල් එක පැදගෙන,headset එකක් ගහගෙන youtube එකෙන් ලංකාවේ සිංදු අහගෙන යන ගමන්.......අහම්බෙන් වගේ ඇහුන song එක මේ වටපිටාවත් එක්ක වෙනමම feeling එකක් දුන්න......දුර ලෝකයක තනිවුුනා...බයිසිකල් එක නවත්වලා වට පිටාව දිහා බලබල song එක විදිනවා,Switzerland වල alphs කන්ද හිමත් එක්කම මගේ දිහා බලාන ,පරිසරයත් එක්න එකතු වෙලා මට මොනවදෝ කියනවා,මම එය තෙරැම් ගනිමින් song එක විදිනවා...ඔයාගේ ඔක්කොම song අහන ගමන් ඉන්නේ....(Gangadhara and hasindu bhanuka song thank you that feeling for the just time)
❤️🍂
Wow ❤️😍 හරි ලස්සන අත්දැකීමක්
❤
ලස්සන නිර්මාණ බිහිවෙනවා නවතින්න එපා හිත් සුවපත් කරන ගමනක් මේක 🖤❤
ඉතිං සදවත මගේ ඇසින්......"ඉතිං සදවත යන්න හෙමිහිට මන් දුරක යනවා මෙතනදී සදවත කියලා තමන්ගේ බිරිඳට ආමන්ත්‍රණය කරනවා වගේම හිමිහිට යන්න මමත් දුරක යනවා කියන එකෙන් මේ දෙදෙනා මේ දික්කසාද වෙලා දෙපැත්තට යන ගමන කියවෙනවා.."අදුරු කුටියක තනි රකින්නට පඬුරු නලියනවා" මෙහෙම දික්කසාද උන පිරිමි කෙනා යන්නේ අඳුරු කුටියකට හැබැයි එයාට ඕන තරම් සල්ලි තියනබවකුත් පඬුරු නලියනවා කියන එකෙන් බිරිඳ වන්දි ගෙවීමක් කියවෙනවා....."කඳුලු හංගාගෙනම හිටියත් පපුව උණු වෙනවා" දුක නෑ කියලා පෙනුනත් ලොකු දුකක් පපුවේ හිරවෙලා තියන නිසා කඳුලු ඇස් අගිස්සේ තිබුනත් නොහඩා ඉවසගෙන ඉන්නව.....අන්තිමට කියනවා"වහින්නට පෙර යන්න හනිකට මලක් නිදියනවා"මල- කියන්නේ දරුවට දරුවව මතක් වෙලා කඳුලු වැටෙන්න කලින් ඉක්මනට යන්න කියලා තමයි කියන්නේ.මොන තීරණය උනත් දරුව දකිද්දී ඉවසන්න බෑ කියන දේ...වරද කාගේ උනත් කවියා පිරිමි කෙනෙක් නිසා දරුවා නිසා වැටෙන්න යන වැස්ස පිරිමි ඇහැකින් බවක් කියවෙනවා..📝💐
සින්දුව එළියට දාපු දවසෙ ඉදන් මේ වගේ comment එකක් ලැබෙනකන් බලන් හිටියේ ❤️🙏 Thank you so much ❤️❤️
මුකුත් කියන්නෙ නෑ පින් ..මේ වගේ සින්දු කියනවට සහ ලියන අත් වලට.ලස්සන කටහඩක්
1:11 පැයක් අහන්න හිතෙනවා... වචන ටික 🥰🥀
When Hasindu bhanuka said ;ඉතින් සඳවත යන්න හිමිහිට මම දුරක යනවාඅඳුරු කුටියක තනි රකින්නට පඳුරු නලියනවාකඳුළු හංගාගෙනම සිටියත් පපුව උණු වෙනවාවහින්නට පෙර යන්න හනිකට මලක් හිනැහෙනවාI replied ;මමයි සඳවත ඔබව අමතන ඔබ දුරක යනවාඅඳුරු කුටි තුල ඔබව දුටු සැටි මතකයට එනවාඉකි බිඳින විට ලඟින් වුන් සැටි මැවී දිස් වෙනවාකිසිත් නොදැනම ඔබ වෙන්ව දුර ඈතකට යනවා🥺♥️🌕✍🏻📄ꌚꪖ𝕟d̲ꪶ𝓲
Wow ❤️❤️💖🙏
@@HasinduBhanuka 🥺♥️
😭😭❤️❤️
මං මේක පුදුම තරම් ආස සින්දුවක්. අහන ඕනම වෙලාවක ඇස් තෙත් වෙන්නේ මටත් නොදැනී. ඉතින් තවත් මේ වගේ අර්ථවත් ලස්සන සින්දු කරන්න පුළුවන් වේවා. සුභ අලුත් අවුරුද්දක් ❤💐
එසේම වේවා ! ♥️ Thank you so much 🙏♥️
Lyrics ලියපු අත් වලට ගොඩක් පිං..🥺❤
මට හිතෙන්නෙ හිර ගෙදර හරි බන්දනාගාරෙක හරි ඉන්න තමන්ගෙ හස්බන්ඩ්ව බලන්න එන වයිෆ්ට ඒ හස්බන්ඩ් කියන දේ විදියට.මලක් කියන්නෙ එ දෙන්නගෙ ලමයා වෙන්න පුලුවන්. ❤😐
ඉතින් සදවත යන්න හෙමිහිට මං දුරක යනවා..අදුරැ කුටියක තනි රකින්නට පඩුරැ නලියනවා.. කදුලු හංගාගෙන ම හිටියත් පපුව උණු වෙනවා...වහින්නට පෙර යන්න හනිකට..මලක් නිදියනවා..🥺♥️🥀
මහා මෙරැ පර්වතය වගෙ දරන් හිටියට මන් දන්නවා මෙ හිර කරන් ඉන්න හැම කඳුළු බිංදුවක්ම,වෙදනාවක්ම පිටාර ගලන දවසක් එනව..එදාට මන් ඔයා ඉස්සර හා හිමාලයේ ගැලැසියර් වලටත් වඩා වෙගෙන් දිය වෙයි....ඉතිම් ආදරණිය ටියුලිප් මල මට කියන්න..මට එකටවත් ඔය පපුවේ ඉඩ ටිකක් තියේද?මන් ආදරයි.......💜️🌷❗
Wow...♥️✨
Ado maru bn❤ පලවෙනි පදෙ ඇහෙද්දිම 😢
කදුලු හංගාගෙනම හිටියත් පපුව උණුවෙනවා.💔 මතක් වෙද්දි අදටත් ඇස්වලට කදුලු පිරෙනවා.❤️🩹 ඉන්න තැනක පරිස්සමින් ඉන්න 🥺
භාවනාවක් වගේ🥺🪄 දිග ගමනක් යමු මල්ලී 🤍
Thank you akka ! 🤍✨
මම මේ සින්දුව ආයෙ ආයෙ ආයෙම අහනවා.. ඒක හිතේ මිමිනෙනව අනේ... හිත නිවෙන ඇවිලෙන හැගීමක් දැනෙනවා.. භාවනාවක් වගේ කටහඩක්..❤❤❤❤❤❤❤❤
Thank you ❤️💖
One day you’ll be on that stage where you always wanted to be. Keep shining brother🔥💫
Thank youu ❤❤❤
මාරම ලස්සනයි මල්ලී. Keep it up ❤🔥👌
Thank youu❤❤
එක මාර රහයි මල්ලි ♥️. ජය වෙවා.
පේළි 4ක් වූවාට.. එහි හැඟීම කියා නිම කරන්න බැහැ.. විශිෂ්ටයි ..වෙන්ස් නිර්මාණයක් ..සුබපැතුම් 🙏
Thank you 💖❤️
ඉතින් සඳවත Cover 😍🙏ua-cam.com/users/shortswrCkv7iGugg?feature=share
සින්දුව කෙටියි ඒත් දැනෙන හැගීම 🥺❤
Trending enn onii hri nm me wgee sindu..❤️
ඒ විනාඩි 1.11ට පාවුනා❤ this is called art
Way to go my one! Soo proud of youu.. 🥺🔥💙 ජයවේවා! Much love 🙌
Thank youu ❤❤
Beautiful creation. ❤️
තමන්ගේ ආදරයට පුංච්යටවත් වැරැද්දක් නොකරන ඒත් වැරදි කරන කෙනෙක්ට ආදරේ කරන එක වැරැද්දක්දඅසීමාන්තික ආදරයක් පැසවන්න ලං වුනාම ඒත් එක්කම වේදනාවත් හරස් වෙද්දි තාවකාලිකයි කියලා අත් අරින්න ඕනමදආදරය කියන්නේ හරි පුදුමයි.හිත යන්නෙම වැරදිකරන මිනිස්සුන්ට.ඒකයි එක තැනක නතර වුන මිනිස්සු කියන්නේ "මං තෝර ගත්තේ වැරදි කෙනා කියලා"ඒත් පුදුමෙඅත්හරින්න පුලුවන් වුනත් හිතේ කොනක හරි හැමදාම ඒ කෙනා ජීවත් වෙන එක....🌼 🖊️හශී..
💯❤️
අම්මෝ ඒක🥺💝
Ek harima lssnai. Keep it up 🥺❤️🌻
ඉතිං bro තව 1ක් ඕනී....❤Your voice is absolutely very nice....❤Keep up broo❤
Aiyaa🥺❤
good luck
ගොඩක් ලස්සනයි මල්ලි🥺🥺❤️.දිගු ගමනක සුබ පැතුම්❤
ලස්සන සින්දුවක් ඊර්සියාව, බලහත්කාරෙන් තියාගැනිලි නැති ඇත්තම ආදරේ ගැන කියල දෙන මාරසින්දුවක්✊❤supiri
Thank youu ♥️♥️🙏
Keep it up malli 🥰❤️
Lassanai godaaaak 🥰❤
"මලක් නිදියනවා......." මේ කියන්නේ දරුවෙක් ගැන නේද, මට feel උනේ එහෙම, මුළු සිඳුවම තේරුනේ අන්තිම පද දෙකෙන්😢
සම්පූර්ණ කතාව වචන ටිකකින් 😶 ස්තූතියි සහෝදරයා උබට ජය❤
Thank you ❤️🙏
Lyrics ලියපු දෑතට බුදු සරණයි ❤
Next level🔥🔥🔥
ජය මිත්‍රයා❤️
මනරම්! ♥️
මේකෙ ලස්සන , තනිකරම භාවනාවක් ✨
Thank you ❤️❤️🙏
Gmmc sahoo❤
කඳුලු හංගාගෙනම හිටියත් පපුව උණුවෙනවා.. 🥺
මේක තවත් දිගට තිබ්බනං ගොඩක් දුරට මට මේක ඉවර වෙනකං අහන්න පුළුවන් වෙන එකක් නෑ ❤
හැරීම ලස්සනයි පුතේ ..💐💐
Nice😇❤
❤ සුපිරියක්..😊
Thenuja Rukunayaka❤
Wow 😍 Nice work malli ❤️🔥
Mata penawaaaaaa lokuuuu gamnk yanna puluwn mage ekooo ❤️❤️🤩
Thank youu❤
ඇත්තටම ඒක මාර ලස්සනයි.🙂❤️
❤❤
ඒ වචන ඒ වෝකල් ටික හරිම ලස්සනයි ❤️
This song is so beautiful that I have addicted to listen it. Like it is a meditation. Hansindu, You are Great!
Heart touching ❤
❤ ලස්සන නිර්මාණ
මේක නම් භාවනාවක්❤❤
තවත් මේ වගේ අමෘතය ඕනේ 💖🍂
Woow🥺
ඒ කටහඩ ඒ වචන 💔😭
ලස්සන
හරි ලස්ස්න දේවල් අපිට ගොඩාක් දුරයි..🙂💔🥀
ඒක මාරම ලස්සනයි❤
Anee hrima lassanii 🥺❤️
❤️😍❤️
Thank you so much 🖤😕
You can describe a deep meaning even in four certain lines.🔥🔥
😍
🥰
ඇයි මෙච්චර ලස්සන 🥺♥️
Wooow 🥺♥️
Such a vibe ♥️😍
Well done ,keep it up ma bro 🖤🍻
Nice song,music and the the tone of ur voice.All the best and gods blessings for u brother ❤.
Niyamai mchn ❤🥺
Thank you ❤️❤️
සහෝදරයා...ජය වේවා !!! ❤
ජයවේවා මල්ලි 🧡🌻
Nice one🙌🏻
🎧❤️🎼භාවනාවක්
පපුව හිරවෙන වදන් පෙලක් 😢
මේක ඉස්සර අහද්දි මං හිතුවෙ නෑ මේකෙන් මං ගනම කියවෙයි කියලා...
ඒ රසය නියමයි සහොදරයා ❤️🩹🌿
❤️💆
හදවතටම කතා කරන්න පුළුවන් වචන 🥺❤️🩹..I feel It.🥺
❤️❤️🙏
Just Wowww 🥺♥️. Really heart touching ♥️. Love it 😭♥️
🥺🎶🍃💛
Good luck brother
I don’t have any words to describe my feelings when I am listening this song so glimmer…❤
Godak lassani❤️
Wow🥺💗
පිස්සුවක් ❤️
Masterpiece🥺❤
❤️🙏
මලක් නිදියනවා 🤱🤰🧚♀️🧑🍼🤱
Speechless❤️
එක් දිනක් හදිසියේම තම පෙම්වතිය දැක ඇතිවූ සුලු සංවාදයකදි තම පෙම්වතිය අහිමි වූ පෙම්වතෙක්ගේ සිතේ ඇතිවූ ගීය ;
*ඉතිං සදවත යන්න හිමිහිට මම දුරක යනවා...*
*අදුරු කුටියක තනි රකින්නට පඩුරු නලියනවා...*
*කදුලු හංගාගෙනම සිටියත් පපුව උනු වෙනවා...*
*වහින්නට පෙර යන්න හනිකට මලක් හිනැහෙනවා...*
ඉතිං සදවත යනුවෙන් පෙම්වතියට ආමන්ත්‍රණය කොට මේ ආ ගමනේ ඔබ මෙතෙක් දුර ආ සේම සෙමෙන් ඔබේ ගමන යන්න මම කෙසේ හෝ ඔබ මා ගැන සිතනව වඩා ලොකු දුරක් ඉදිරියට ඔබත් සමග යනවා...
මා සමග අදුරු කුටියේ රැයවල් ගත කරන්න වෙනත් ස්ත්‍රීයන් කරා යෑමට තරම් සෑහෙන්න මා ලග මුදල් ඇති බව මා දන්නවා... නමුත් මා එසේ නොකරනවා නුබ ගැන ඇති ප්‍රේමය නිසා...
ඔබව දුටුවිට මා හට නුබව බදාගෙන අඩන්නට හිතුනත් මම ඒවා ඔබෙන් හැංගනවා මොකද ඔබ ඔබේ ගමන යා යුතු නිසා නමුත් මගේ පපුව තුල මහා ගින්දරක් දැල්වෙනවා මේවා ඔබ දැනගත යුතු නැතැයි සිතනවා...
දැන් ඔබ හනිකට ඔබේ නිවසට යන්න මොකද ඔබේ දරුවන් ඔබ එනතෙක් මග බලාගෙන ඇති ඔබ පරක්කු උනෝතින් ඔවුන්ගේ දෑසෙන් ඔබ එනතෙන් වැස්සක් වැටෙන්නා මෙන් කදුලු වැටෙනු ඇත... ඒ නිසා ඔබ දැන් ඉක්මනින් යන්න... (මෙතනදි වර්ශාව කියන එකෙන් මොවුන් දෙදෙනාගෙ සංවාදය දකින සමාජය තුලින් ඔවුන්ට එල්ල විය හැකි දෝශාරෝපනද ගන්න පුලුවන්... සමාජය ඒ පෙම්වතිය වෙත එල්ල කල හැකි අනවශ්‍ය කතා ඇතිවන්න කලින් ඇගේ දරුවා ලගට යන්න කියන්නත් පුලුවන්...)
මට මේ සිංදුව දැනුන විදිහ ඒ... මන් දන්නෑ ඒක හරිද නැද්ද කියලා... හැබයි සිංදුව අහන ඕනම වෙලාවක සිංදුව ෆීල් වෙනවා... thnk u ayye 🙂❤️
❤️
ඒක ලස්සනයි!!❤
හරියට ම හරි ❤️💖🙏 Thank you so much !
❤️❤️
🥺❤️
ආත්මයටම දැනුන එකම එක්කෙනෙක් දවසක හමුවෙයි
ඒ වගේම දවසක එයා ඔයාගෙන් වෙන් වෙයි...
එදායින් පස්සේ ඒ වගේ දැනෙන තව අය හොයන්න එපා
එහෙම අය හමුවෙන්නේ ජීවිතේට එක පාරයි ✨
ඇත්ත ❤
🥺
අපෙ භානුගෙන් වෙනස්ම විදියෙ වැඩක්... සුපිරියක් මිත්‍රයා 🔥
මට තේරෙන විදිහට මේ සින්දුවේ තේරුම කියාගෙන යන්නම් කියල මම හිතුව.
"ඉතින් සදවත යන්න හෙමිහිට මං දුරක යනවා..."
මේ පේළියෙන් කියන විදියට තේරෙන්නෙ පිරිමි කෙනෙක් කවුරුහරි කාන්තාවක් එක්ක තිබ්බ තාවකාලික සම්බන්දතාවයක් ඉවර කරලා යන්න හදන වෙලාවක් ගැන. යන්න හැදුවත් ඒ ගෑනු කෙනාට තව ටිකක් ඉන්න කියලා කියන්න හැදුවත් එහෙම ඉන්න කියන්න බෑ...ඒක නිසා තමයි එයාට නිකන්ම යන්න කියන්නේ නැතුව හෙමීට යන්න කියන්නේ...
"අදුරු කුටියක තනි රකින්නට පඩුරු නලියනවා"
ඔතන කියන්නේ ඒ පිරිමි කෙනාට එයත් එක්ක තවත් කාලයක් ඒ සම්බන්ධතාවය තියාගන්න උත්සාහ කරනවා කියල හැබැයි ආදරේකට නෙවෙයි..එයාගේ ලග තියන සල්ලි වලින්. ( මොකක් ගැනද කියන්න හදන්නේ කියලා ඔයාලට තේරෙනවනෙ.🙂 )
"කදුලු හංගාගෙන ම හිටියත් පපුව උණු වෙනවා"
කලින් පේළි දෙකෙන්ම කියවුනේ එක සල්ලාල පිරිමියෙක් ගැන. හැබැයි දැන් එයා වෙනස් වෙනවා. එයාට තේරුම් යනවා මේ සල්ලි වලට තාවකාලිකව සම්බන්දයක් තියාගන්නේත් සමාජයේ සිටින කාගේ හෝ මවක් , කාගේ හෝ සහෝදරියක් බව. ඉතින් මෙයාට ඒ කාන්තාව ගැන මේ වෙලාවෙදි ඇති වෙන්නේ අනුකම්පාවක්
"වහින්නට පෙර යන්න හනිකට මලක් නිදියනවා"
පළවෙනි පේලියේදී හෙමින් යන්න කිව්ව මනුස්සයාම දැන් කියනවා ඉක්මනට යන්න කියලා. හැබැයි වහින්නට පෙර ඉක්මනට යන්න කියලා කියන්නේ.
මෙතෙන්දි වැස්ස කියන්නේ සමාජේ ඉන්න පුලුවන් අනෙක් සල්ලාලයන් ගැන. එයාලගෙන් කරදරයක් , හිරිහැරයක් වෙන්න කලියෙන් මේ රස්සාවෙන් අයින් වෙන්න කියලා තමා මේ කියන්න උත්සාහ කරන්නෙ. මෙතෙන්දි මලක් කියලා අදහස් කරන්නේ ඒ කාන්තාව විශ්වාස කරන එයාගෙම හිතවතුන්..සමහර විට එයාගෙම දරුවා , එයාගෙම සහෝදරයා , සහෝදරිය , අම්මා තාත්තා වෙන්නත් පුලුවන්.
එයාලටත් කරදරයක් පස්සේ කාලෙකදි ඇතිවෙන්න පූලුවන්..ඒ නිසා පුලුවන් ඉක්මනට මේ දේ නවත්වන්න කියලා තමා අදහස් වෙන්නේ.
හැබැයි සල්ලි වලට ම කාන්තාවක් එක්ක තාවකාලික සම්බන්ධයක් තියාගන්න් කෙනෙක්ට හදිස්සියේම ඒයා ගැනම ඔහොම විදිහේ ආදරයක් ඇති වෙන්න පුලුවන්ද ? ඒක ඇත්තටම ආදරයක් ද ?කලින් සල්ලාලයෙක් වගෙ කාන්තාවක් දිහා වැරදි විදියටම දැකපු කෙනෙක් මෙහෙම හිතපු එක්ත් එක්කම එයත් confuse වෙනව ඒකයි මේ සින්දුවෙ පේළි 4ක් තියෙන්නෙ. සින්දුව අහන අපිත් එකපාරටම confuse වෙනව.
මේ සින්දුව කරන්න කලියෙන් භානුක මාත් එක්ක මෙහෙම දෙයක් වුනොත් මොකද බං වෙන්නේ කියලා මාත් එක්ක කතා කරලා තියනවා...
මං හිතනවා උබ උබේ හිතේ තිබ්බ අදහස හරිම Creative විදිහට මේ පේලි හතරෙන් කිව්වා කියලා.
සුභ පැතුම් සහෝදරයා. දිගටම කරන් යන්න. ජය වේවා! ❤️🔥❤️🔥❤️🔥
Thank youuuu brother ❤❤❤❤❤😮
එක වෙනම එකක්.😊 Good luck
මං අහන්නෙ එකම එක දෙයයි. ලස්සන දේවල් ඇයි මෙච්චර ඉක්මනින් ඉවරවෙන්නෙ 🥺❤️
මේ පද පේලි හතර තව දික් උනොත් මේ ගීතයේ අපි විඳින මේ රස නැති වෙනවා..ජීවිතේ ඕනෙම ලස්සන දෙයක් ඉක්මනින් ඉවර කරන්න අමතක නොකර...ඒ හැඟීම සදාකාලිකයි. 🤗❤️
Ehema thamai lassana dewal ikmanatama iwara wenawa.habai ee mathake godak kal jiwath wenwa🙇♂️♥️
ඒකෙ හැටියක් 😔🖤
Thanks
Eeka hama detama podu karanawak yluwa 😔
ඉතින් යන්නම් නුබව අතහැර දුරක යන හින්දා
පඩුරු නැතුවම අදුරු කුටියක ඉන්න
දුක් වින්දා
කදුඵ හංගා යන්නෙ කොහොමද මං
නුබෙත් හින්දා
වැස්සකට පෙර යන්නෙ හනිකට
මල් කැකුල හින්දා..💔
ඉතින් සුභ පැතුම් ලස්සන හැගුම්බර හඩට 💗💗
wow 🤩❤️ Thank you!
වේලාව රැ 9.57 ,summer එන නිසා තාම ඉර එලිය තියෙනවා,උෂ්ණත්වය 16°C Europe වල 4 වෙනියට පොඩිම Liechtenstin රටේ Vaduz වල ඉදන් Malbourne වෙනකන් බයිසිකල් එක පැදගෙන,headset එකක් ගහගෙන youtube එකෙන් ලංකාවේ සිංදු අහගෙන යන ගමන්.......අහම්බෙන් වගේ ඇහුන song එක මේ වටපිටාවත් එක්ක වෙනමම feeling එකක් දුන්න......දුර ලෝකයක තනිවුුනා...
බයිසිකල් එක නවත්වලා වට පිටාව දිහා බලබල song එක විදිනවා,Switzerland වල alphs කන්ද හිමත් එක්කම මගේ දිහා බලාන ,පරිසරයත් එක්න එකතු වෙලා මට මොනවදෝ කියනවා,මම එය තෙරැම් ගනිමින් song එක විදිනවා...ඔයාගේ ඔක්කොම song අහන ගමන් ඉන්නේ....
(Gangadhara and hasindu bhanuka song thank you that feeling for the just time)
❤️🍂
Wow ❤️😍 හරි ලස්සන අත්දැකීමක්
❤
ලස්සන නිර්මාණ බිහිවෙනවා නවතින්න එපා හිත් සුවපත් කරන ගමනක් මේක 🖤❤
ඉතිං සදවත මගේ ඇසින්......
"ඉතිං සදවත යන්න හෙමිහිට මන් දුරක යනවා
මෙතනදී සදවත කියලා තමන්ගේ බිරිඳට ආමන්ත්‍රණය කරනවා වගේම හිමිහිට යන්න මමත් දුරක යනවා කියන එකෙන් මේ දෙදෙනා මේ දික්කසාද වෙලා දෙපැත්තට යන ගමන කියවෙනවා..
"අදුරු කුටියක තනි රකින්නට පඬුරු නලියනවා"
මෙහෙම දික්කසාද උන පිරිමි කෙනා යන්නේ අඳුරු කුටියකට හැබැයි එයාට ඕන තරම් සල්ලි තියනබවකුත් පඬුරු නලියනවා කියන එකෙන් බිරිඳ වන්දි ගෙවීමක් කියවෙනවා.....
"කඳුලු හංගාගෙනම හිටියත් පපුව උණු වෙනවා"
දුක නෑ කියලා පෙනුනත් ලොකු දුකක් පපුවේ හිරවෙලා තියන නිසා කඳුලු ඇස් අගිස්සේ තිබුනත් නොහඩා ඉවසගෙන ඉන්නව.....
අන්තිමට කියනවා
"වහින්නට පෙර යන්න හනිකට මලක් නිදියනවා"
මල- කියන්නේ දරුවට දරුවව මතක් වෙලා කඳුලු වැටෙන්න කලින් ඉක්මනට යන්න කියලා තමයි කියන්නේ.මොන තීරණය උනත් දරුව දකිද්දී ඉවසන්න බෑ කියන දේ...
වරද කාගේ උනත් කවියා පිරිමි කෙනෙක් නිසා දරුවා නිසා වැටෙන්න යන වැස්ස පිරිමි ඇහැකින් බවක් කියවෙනවා..
📝💐
සින්දුව එළියට දාපු දවසෙ ඉදන් මේ වගේ comment එකක් ලැබෙනකන් බලන් හිටියේ ❤️🙏 Thank you so much ❤️❤️
❤
මුකුත් කියන්නෙ නෑ පින් ..මේ වගේ සින්දු කියනවට සහ ලියන අත් වලට.ලස්සන කටහඩක්
1:11 පැයක් අහන්න හිතෙනවා... වචන ටික 🥰🥀
When Hasindu bhanuka said ;
ඉතින් සඳවත යන්න හිමිහිට මම දුරක යනවා
අඳුරු කුටියක තනි රකින්නට පඳුරු නලියනවා
කඳුළු හංගාගෙනම සිටියත් පපුව උණු වෙනවා
වහින්නට පෙර යන්න හනිකට මලක් හිනැහෙනවා
I replied ;
මමයි සඳවත ඔබව අමතන ඔබ දුරක යනවා
අඳුරු කුටි තුල ඔබව දුටු සැටි මතකයට එනවා
ඉකි බිඳින විට ලඟින් වුන් සැටි මැවී දිස් වෙනවා
කිසිත් නොදැනම ඔබ වෙන්ව දුර ඈතකට යනවා
🥺♥️🌕
✍🏻📄
ꌚꪖ𝕟d̲ꪶ𝓲
Wow ❤️❤️💖🙏
@@HasinduBhanuka 🥺♥️
😭😭❤️❤️
මං මේක පුදුම තරම් ආස සින්දුවක්. අහන ඕනම වෙලාවක ඇස් තෙත් වෙන්නේ මටත් නොදැනී. ඉතින් තවත් මේ වගේ අර්ථවත් ලස්සන සින්දු කරන්න පුළුවන් වේවා. සුභ අලුත් අවුරුද්දක් ❤💐
එසේම වේවා ! ♥️ Thank you so much 🙏♥️
Lyrics ලියපු අත් වලට ගොඩක් පිං..🥺❤
මට හිතෙන්නෙ හිර ගෙදර හරි බන්දනාගාරෙක හරි ඉන්න තමන්ගෙ හස්බන්ඩ්ව බලන්න එන වයිෆ්ට ඒ හස්බන්ඩ් කියන දේ විදියට.මලක් කියන්නෙ එ දෙන්නගෙ ලමයා වෙන්න පුලුවන්. ❤😐
ඉතින් සදවත යන්න හෙමිහිට
මං දුරක යනවා..
අදුරැ කුටියක තනි රකින්නට
පඩුරැ නලියනවා..
කදුලු හංගාගෙන ම හිටියත්
පපුව උණු වෙනවා...
වහින්නට පෙර යන්න හනිකට..
මලක් නිදියනවා..🥺♥️🥀
මහා මෙරැ පර්වතය වගෙ දරන් හිටියට මන් දන්නවා මෙ හිර කරන් ඉන්න හැම කඳුළු බිංදුවක්ම,වෙදනාවක්ම පිටාර ගලන දවසක් එනව..එදාට මන් ඔයා ඉස්සර හා හිමාලයේ ගැලැසියර් වලටත් වඩා වෙගෙන් දිය වෙයි....ඉතිම් ආදරණිය ටියුලිප් මල මට කියන්න..මට එකටවත් ඔය පපුවේ ඉඩ ටිකක් තියේද?
මන් ආදරයි.......💜️🌷❗
Wow...♥️✨
Ado maru bn❤ පලවෙනි පදෙ ඇහෙද්දිම 😢
කදුලු හංගාගෙනම හිටියත් පපුව උණුවෙනවා.💔 මතක් වෙද්දි අදටත් ඇස්වලට කදුලු පිරෙනවා.❤️🩹 ඉන්න තැනක පරිස්සමින් ඉන්න 🥺
භාවනාවක් වගේ🥺🪄 දිග ගමනක් යමු මල්ලී 🤍
Thank you akka ! 🤍✨
මම මේ සින්දුව ආයෙ ආයෙ ආයෙම අහනවා.. ඒක හිතේ මිමිනෙනව අනේ... හිත නිවෙන ඇවිලෙන හැගීමක් දැනෙනවා.. භාවනාවක් වගේ කටහඩක්..❤❤❤❤❤❤❤❤
Thank you ❤️💖
One day you’ll be on that stage where you always wanted to be. Keep shining brother🔥💫
Thank youu ❤❤❤
මාරම ලස්සනයි මල්ලී. Keep it up ❤🔥👌
Thank youu❤❤
එක මාර රහයි මල්ලි ♥️. ජය වෙවා.
පේළි 4ක් වූවාට.. එහි හැඟීම කියා නිම කරන්න බැහැ.. විශිෂ්ටයි ..වෙන්ස් නිර්මාණයක් ..සුබපැතුම් 🙏
Thank you 💖❤️
ඉතින් සඳවත Cover 😍🙏ua-cam.com/users/shortswrCkv7iGugg?feature=share
සින්දුව කෙටියි ඒත් දැනෙන හැගීම 🥺❤
Trending enn onii hri nm me wgee sindu..❤️
ඒ විනාඩි 1.11ට පාවුනා❤ this is called art
Way to go my one! Soo proud of youu.. 🥺🔥💙 ජයවේවා! Much love 🙌
Thank youu ❤❤
Beautiful creation. ❤️
තමන්ගේ ආදරයට පුංච්යටවත් වැරැද්දක් නොකරන ඒත් වැරදි කරන කෙනෙක්ට ආදරේ කරන එක වැරැද්දක්ද
අසීමාන්තික ආදරයක් පැසවන්න ලං වුනාම ඒත් එක්කම වේදනාවත් හරස් වෙද්දි තාවකාලිකයි කියලා අත් අරින්න ඕනමද
ආදරය කියන්නේ හරි පුදුමයි.හිත යන්නෙම වැරදිකරන මිනිස්සුන්ට.ඒකයි එක තැනක නතර වුන මිනිස්සු කියන්නේ "මං තෝර ගත්තේ වැරදි කෙනා කියලා"
ඒත් පුදුමෙ
අත්හරින්න පුලුවන් වුනත් හිතේ කොනක හරි හැමදාම ඒ කෙනා ජීවත් වෙන එක....🌼
🖊️හශී..
💯❤️
❤
අම්මෝ ඒක🥺💝
Ek harima lssnai. Keep it up 🥺❤️🌻
ඉතිං bro තව 1ක් ඕනී....❤
Your voice is absolutely very nice....❤
Keep up broo❤
Aiyaa🥺❤
good luck
ගොඩක් ලස්සනයි මල්ලි🥺🥺❤️.දිගු ගමනක සුබ පැතුම්❤
ලස්සන සින්දුවක් ඊර්සියාව, බලහත්කාරෙන් තියාගැනිලි නැති ඇත්තම ආදරේ ගැන කියල දෙන මාරසින්දුවක්✊❤supiri
Thank youu ♥️♥️🙏
Keep it up malli 🥰❤️
Lassanai godaaaak 🥰❤
"මලක් නිදියනවා......." මේ කියන්නේ දරුවෙක් ගැන නේද, මට feel උනේ එහෙම, මුළු සිඳුවම තේරුනේ අන්තිම පද දෙකෙන්😢
සම්පූර්ණ කතාව වචන ටිකකින් 😶 ස්තූතියි සහෝදරයා උබට ජය❤
Thank you ❤️🙏
Lyrics ලියපු දෑතට බුදු සරණයි ❤
Next level🔥🔥🔥
ජය මිත්‍රයා❤️
මනරම්! ♥️
මේකෙ ලස්සන , තනිකරම භාවනාවක් ✨
Thank you ❤️❤️🙏
Gmmc sahoo❤
කඳුලු හංගාගෙනම හිටියත් පපුව උණුවෙනවා.. 🥺
මේක තවත් දිගට තිබ්බනං ගොඩක් දුරට මට මේක ඉවර වෙනකං අහන්න පුළුවන් වෙන එකක් නෑ ❤
හැරීම ලස්සනයි පුතේ ..💐💐
Nice😇❤
❤ සුපිරියක්..😊
Thenuja Rukunayaka❤
Wow 😍 Nice work malli ❤️🔥
Mata penawaaaaaa lokuuuu gamnk yanna puluwn mage ekooo ❤️❤️🤩
Thank youu❤
ඇත්තටම ඒක මාර ලස්සනයි.🙂❤️
❤❤
ඒ වචන ඒ වෝකල් ටික හරිම ලස්සනයි ❤️
This song is so beautiful that I have addicted to listen it. Like it is a meditation. Hansindu, You are Great!
Heart touching ❤
❤ ලස්සන නිර්මාණ
මේක නම් භාවනාවක්❤❤
Thank you ❤️❤️🙏
තවත් මේ වගේ අමෘතය ඕනේ 💖🍂
Woow🥺
ඒ කටහඩ ඒ වචන 💔😭
ලස්සන
හරි ලස්ස්න දේවල් අපිට ගොඩාක් දුරයි..🙂💔🥀
ඒක මාරම ලස්සනයි❤
Anee hrima lassanii 🥺❤️
❤️😍❤️
Thank you so much 🖤😕
You can describe a deep meaning even in four certain lines.🔥🔥
Thank youu❤❤
😍
🥰
ඇයි මෙච්චර ලස්සන 🥺♥️
❤
Wooow 🥺♥️
Such a vibe ♥️😍
Well done ,keep it up ma bro 🖤🍻
Nice song,music and the the tone of ur voice.All the best and gods blessings for u brother ❤.
Niyamai mchn ❤🥺
Thank you ❤️❤️
සහෝදරයා...ජය වේවා !!! ❤
ජයවේවා මල්ලි 🧡🌻
Nice one🙌🏻
🎧❤️🎼භාවනාවක්
පපුව හිරවෙන වදන් පෙලක් 😢
මේක ඉස්සර අහද්දි මං හිතුවෙ නෑ මේකෙන් මං ගනම කියවෙයි කියලා...
❤️❤️
ඒ රසය නියමයි සහොදරයා ❤️🩹🌿
Thank youu❤❤
❤️💆
හදවතටම කතා කරන්න පුළුවන් වචන 🥺❤️🩹..
I feel It.🥺
❤️❤️🙏
Just Wowww 🥺♥️. Really heart touching ♥️. Love it 😭♥️
🥺🎶🍃💛
Good luck brother
I don’t have any words to describe my feelings when I am listening this song so glimmer…❤
Godak lassani❤️
Wow🥺💗
පිස්සුවක් ❤️
Masterpiece🥺❤
❤️🙏
මලක් නිදියනවා 🤱🤰🧚♀️🧑🍼🤱
Speechless❤️