Hasindu Bhanuka & Shavindya Kariyawasam - Numba Ma Laye Sitiya (නුඹ මා ලයේ සිටියා)

Поділитися
Вставка
  • Опубліковано 30 гру 2024

КОМЕНТАРІ • 424

  • @AnushkaMalshani-r4g
    @AnushkaMalshani-r4g 7 днів тому +1

    නුඹ මා ලයේ සිටියා . ❤ මතකය තවත් රැඳුනා "..............❤❤.......... දුන් හීන මල් උදුරා නුඹ ඈතකට යනවා"😢😢😢

  • @ReshuVindya
    @ReshuVindya 3 місяці тому +68

    දන්නවාද මම හැමදාම උදෙට ආකාසෙ පිරා, දවසක හමුවුනොත් සින්දු 2ක ආහනවා කොහොමත් දවසට 3න් පාරක්,මට ගොඩක් මාහන්සිවෙලා වට අහනවා මොකද එ කටහඩට පුලුවන් මාව නිවන්න කියලා මම දන්න නිසා❤❤❤❤

    • @HasinduBhanuka
      @HasinduBhanuka  3 місяці тому +5

      Thank You ❤️❤️🙏

    • @Nishu-jp9kc
      @Nishu-jp9kc 3 місяці тому

      ❤😊

    • @kamalc-km2xm
      @kamalc-km2xm 3 місяці тому +1

      මම ලියන song ටිකකුත් අහල බලන්න... ✌️

    • @SXNU._46X
      @SXNU._46X 3 місяці тому +1

      Ado math ❤

    • @ReshuVindya
      @ReshuVindya Місяць тому

      ​@@HasinduBhanukaDan 00.13 mata 25 al ada 22 mama etharam adare kata hadak oyata voice eka . Mama dan balan inne raviduge song eka enakam Banuka ayye❤

  • @HasiniKaushalya-sx7xf
    @HasiniKaushalya-sx7xf 3 місяці тому +26

    හසිදු භානුකගේ සංගීතය , තනුව , පදරචනය ... මේ හැමදේම කතා කරන්නේ මනුස්සයෙක්ගේ හදවතටමයි !

  • @blisslueur
    @blisslueur 3 місяці тому +40

    වෙන්වෙනා බවක් දැන දැනම
    අඳුරේ පවා, සැඟවෙන තුරු
    මම සඳට පෙම් කරා
    I felt it 🥺💗

  • @ErandaMOfficial
    @ErandaMOfficial 3 місяці тому +16

    අහන්න පටන් ගන්නකොටම ඇග නම් හිරිවැටිලා ගියා ඒ Music වලට ❤️

  • @JayasiriMeegahapala
    @JayasiriMeegahapala Місяць тому +4

    හිතාගන්න බෑ මේ සින්දුව මෙච්චර කොහොමද මගේ ඇස් වලින් කදුලු වට්ටවන්නෙ කියල.හිත අස්සෙ හැංගිල තිබුන හැම දේම කදුලක් වෙනවා.ඒ වෙලාවට මට මාවම ආයෙත් සනස ගන්න වෙනවා මොකද ඒ දේවල් වෙලා ගොඩක් කල් ඒත් ඒ හැමදෙයක්ම අදටත් ඇහැට කදුලක් විතරයි

  • @sahanwijerathna-o3w
    @sahanwijerathna-o3w 2 місяці тому +7

    නුබ නොමැතිව ගෙව්නත් අවුරුදක් .තාමත් යටි හිතෙ ඇත මතක ගොන්නක්.නැතත් ඔබේ රූපයේ එතරම්ම කැටයමක්.බැදුනේ ඇයි දැයි මටම අභිරහසක් .
    බැදි උන්නත් අපි ආදරයෙන් පස් වසරක් .වෙන් වෙන්න සිදු උනා අපිට නිසා අපි සරසවි දෙකක්.
    කාලයක් ගත උනත් ඔබ නැතුව වසරක්.තාමත් සිතයි මම ඔබ ගැනම රැයක්.නොදුන්නට මම නුබට එකම එක ඇමතුමක්.තාමත් ඇත නුබේ තනිකඩව හදවතක්.නුබ ගැනම සිතෙන විට එන නිසා කදුලක්.නොසිතාම ඉන්නම් මම .නොකිවට මම නුබට එදා මෙන් ආදරෙන් වදනක්.අදරෙයි කියා යමි පතිනියනි මහ මෙරක්.🌸🩷❣

  • @Miniguk97
    @Miniguk97 2 місяці тому +4

    "නුඹ මා ලයේ සිටියා
    මතකේ තවත් රැදුනා..
    දුන් හීන මල් උදුරා
    නුඹ ඈතකට යනවා.."
    වෙන්වෙනා බවක් දැන දැනම
    අදුරේ පවා,සැගවෙන තුරු
    මම සදට පෙම් කලා.
    🥺🤍

  • @Shwe_min_music
    @Shwe_min_music 3 місяці тому +14

    ඒ තනුව , ඒ වචන , ඒ කටහඬවල් දෙක..... වචනවලින් පිට කරන්න බැරුව හිත අස්සෙ හිරවුන හුඟක් හැඟීම් මගේ ඇස්වලින් පිට කරවන්න ඒවා හරි දක්ෂයි......🥺❤

  • @Sandiesamaranayake
    @Sandiesamaranayake 3 місяці тому +6

    ""දුන් හීන මල් උදුරා
    නුඹ ඈතකට යනවා ""
    "හදවත් මියැනු දැනිලා
    මං නුඹව තනිකෙරුවා"
    💯💘

  • @Ayeshmantha
    @Ayeshmantha 3 місяці тому +26

    හරිම ලස්සන සින්දුවක් 🥺🖤

  • @AzimOusman
    @AzimOusman 3 місяці тому +9

    Let’s gooo! ❤

  • @nethmitharushika6360
    @nethmitharushika6360 3 місяці тому +2

    නුඹ මා ලයේ හිටියා
    මතකේ තවත් රැදුනා
    දුන් හීන මල් උදුරා
    නුඹ ඈතකට යනවා🥀❤️

  • @ShashiniLakshani-g4k
    @ShashiniLakshani-g4k 2 місяці тому +8

    හිත පිච්චෙනවා 🥺❤️‍🩹

  • @suranganadeera4117
    @suranganadeera4117 Місяць тому +3

    මේක අහන්නැතුව නිදාගන්න බෑ🥺❤️
    Music is okay; But Lyrics !!!💔👤

  • @BhashanaLiyanage
    @BhashanaLiyanage 2 місяці тому +2

    Melody composition, music arrangements 👌

  • @moonlightstar981
    @moonlightstar981 3 місяці тому +2

    ලෝකේ මොන තැනක හිටියත්.... ලංකාවේ එක ම එක පුංචි තැනකට අරන් යන්න මේ සින්දුවට පුලුවන්.....
    ❤❤❤❤❤

  • @ShayuriAmoda-wl9wu
    @ShayuriAmoda-wl9wu 3 місяці тому +2

    නුබ මා ලයේ සිටියා
    මතකේ තවත් රැදුනා
    දුන් හීන මල් උදුරා
    නුබ ඈතකට යනවා...
    W💚S

  • @sandalisandali6291
    @sandalisandali6291 3 місяці тому +6

    නුබ මා ලයේ සිටියා
    මතකේ තවත් රැදුනා... felt it ❤

  • @ThenujaRukunayaka
    @ThenujaRukunayaka 3 місяці тому +11

    Hasindu ayye oyanam marai ❤️

  • @ImeshiPathirana
    @ImeshiPathirana 3 місяці тому +13

    Eye lids are holding thousand tons of tears at the end of the song!🥹❤
    I don't know any other words to express the feeling of this song.
    Both voices, lyrics , melody & all are perfect.
    Superb hloow🔥
    Finally,
    I love that last sentence a lot🫶

  • @Deshitha_Kavishan_Gamage00
    @Deshitha_Kavishan_Gamage00 2 місяці тому +5

    හිතට වදිනවා ආදරේ ක⁣රලා නැති කොටත් ❤💯

  • @dew5957
    @dew5957 3 місяці тому +1

    තනිකඩ හිතකට පවා
    ඇස් පියාගැනීම පමණටත් වැඩි
    දෙනෝ දාහක් මැද්දේ වුනත්
    මෙහෙම භාවනාවක අතරමං වෙන්න ..
    කඳුළු පීදෙන්න ..️💗
    ( extraordinaryly addicted to both voices)

  • @Sathsarani-cp3fw
    @Sathsarani-cp3fw 2 місяці тому +2

    වෙන්වනා බවක් දැන දැනම
    අඳුරේ පවා සැගවෙන තුරු
    මම සදට පෙම් කරා...❤🥹

  • @blackdragon7044
    @blackdragon7044 Місяць тому +2

    ඔයා ඈතකට යනවා බලන් ඉන්න අදුරේ සැගවුන මම
    ආදරෙයි ඔයාට❤

  • @senura_medagoda
    @senura_medagoda 3 місяці тому +10

    "සුසුමක් පවා හමුවෙනා බව දැන දැනම වෙන් වුනා ❤️" Bro this is remarkable...🤩It sounds like heaven but hurts like hell❤️🔥🔥Dude...This is a masterpiece❤ I wish you good luck brother!✌❤️

  • @nethminivithanage
    @nethminivithanage 3 місяці тому +6

    මම ආදරේ දුටුවා
    මතකේ නුබත් සිටියා!!!
    හදවතට කතා කරන්න පුළුවන් හඬක් 🤍

  • @feelthemsick
    @feelthemsick 3 місяці тому +1

    Dawasaka Hamu Unoth sinduwa wgema manussayek jiiwth krwnna pluwn thwth sinduwk ✨

  • @mmkjiiikkii
    @mmkjiiikkii 2 місяці тому +2

    Hasindu & Savindya such a magical ........ 🥺❤‍🩹.aththatama me vachana enne kohenda? melody eka ?🫂

  • @ගයියා-ත9ඤ
    @ගයියා-ත9ඤ 3 місяці тому +4

    මේක පිස්සුවක්නෙ 🥺♥️

  • @graceshirani330
    @graceshirani330 3 місяці тому +1

    මාරම කටහඩක් අයියේ, මාර විදිහට හිත නිවනව. ඒ වගේම මේ සින්දුව කියන අක්කගෙත් කටහඩ මාරම ලස්සනයි. මේවගේ සින්දු ගොඩක් අය අහන්නෙ නෑ ගොඩක් අය දන්නෙ නෑ. ස්කොලෙදි උනත් මම හැමවෙලේම මුමුනන්නෙ "ඉතින් සදවත" සින්දුව. ඉතින් සුබ පතනව ඔයාට ❤❤❤❤❤

  • @Dayabarann
    @Dayabarann 3 місяці тому +2

    Wow❤

  • @sakuni2438
    @sakuni2438 3 місяці тому +2

    ලස්සනයි❤

  • @pinididissanayake1236
    @pinididissanayake1236 3 місяці тому +2

    ලස්සනම ලස්සනයි ❤

  • @sanjanilekamge7757
    @sanjanilekamge7757 3 місяці тому +2

    මගෙම කතාව නිසාද මන්දා අතරමං උනා වගෙ දැනුනා සිංදුව ඇතුලෙ❤😊....මාරම මාර ලස්සනයි ❤

  • @ThusithaDanapala-re5ih
    @ThusithaDanapala-re5ih 3 місяці тому

    හරිම ලස්සන සිංදුවක් .....!
    භාවනාවක් වගේ......!

  • @Maleesha_chathuni
    @Maleesha_chathuni 3 місяці тому +4

    කිසිත් නොකියමි .💜️🌷

  • @SinediIshana
    @SinediIshana 2 місяці тому +3

    @hasindubhanuka , @shavindyakariyawasam ආසම හඩවල් දෙකක් 💎🥺🙏

  • @yohanliyanage4726
    @yohanliyanage4726 3 місяці тому +1

    So touching! Love this masterpiece. Amazing as always @ShavindyaKariyawasam!

  • @udaranawarathne7038
    @udaranawarathne7038 21 день тому +1

    ❤👌

  • @DidulaTharusara
    @DidulaTharusara 3 місяці тому +1

    Feels❤

  • @venushagunasekara5430
    @venushagunasekara5430 2 місяці тому +1

    love this💗

  • @YasanRavindu
    @YasanRavindu 3 місяці тому +1

    මරු....❤️👌🏻

  • @muthurangibandara687
    @muthurangibandara687 3 місяці тому +2

    සමහර වචන දැනෙන තරම්🥺🤍

  • @asiniudara
    @asiniudara 3 місяці тому +3

    🥹💗pretty addictive as always

  • @sankajithd.jinasena
    @sankajithd.jinasena 3 місяці тому +4

    great work mchn.. ❤

  • @TharushikaChathumini-lh5xh
    @TharushikaChathumini-lh5xh 3 місяці тому +1

    හරිම ලස්සන වචන ටිකක් මාරම ලස්සන සින්දුවක් ❤❤

  • @oshinawarathna6413
    @oshinawarathna6413 3 місяці тому +2

    Both of your voices have such a calming effect, it's like instant peace whenever I hear it.❤🤗

  • @Dilshi_Kawya
    @Dilshi_Kawya 3 місяці тому +6

    Song එක දැම්මේ ඊයේ.... ඊයේ ඉදන් අද උදේ වෙනකම් මං මේක 20 වතාවකට වඩා අහන්නේ නැතී 😫
    " දවසක හමුවුණොත් " ඒකත් අඩුම දවසට 10 සැරයක් වත් ඇහෙනවා... ❤ music , lyrics , vocal හැමදේම soul එකටම දැනෙනවා 🎧
    ❤❤❤❤❤❤❤❤❤
    දුන් හීන මල් උදුරා නුඹ ඈතකට යනවා.... 💆
    I felt it 😫❤️🎧

  • @TadaziGeilBeatz
    @TadaziGeilBeatz 3 місяці тому +3

    වෙන්වෙනා බවක් දැන දැනම
    අඳුරේ පවා, සැඟවෙන තුරු
    මම සඳට පෙම් කරා..🥺🥀
    Felt it 🤍

  • @tharunima7
    @tharunima7 3 місяці тому +1

    Yt algorithm is crazy! Found at the right time🙂❤️
    "දුන් හීන මල් උදුරා
    නුඹ ඈතකට යනවා...❤"

  • @piumisamarasinghe7901
    @piumisamarasinghe7901 3 місяці тому +1

    අනේ........හරිම ලස්සනයි ❤

  • @rasindinuj5968
    @rasindinuj5968 3 місяці тому +2

    great work kolla ... ❤❤❤ also female voice ekkth heart touching thanks for both

    • @lakmaliapsara248
      @lakmaliapsara248 3 місяці тому

      Both of them have done great work and also remind us ❤❤ Next level song ❤❤❤

    • @HasinduBhanuka
      @HasinduBhanuka  3 місяці тому

      ❤️❤️🙏

  • @himashey
    @himashey 3 місяці тому +1

    හරිම ලස්සනයි 💗

  • @dinethmawijedasa
    @dinethmawijedasa 3 місяці тому +4

    ඇයි මේ තරමටම ලස්සන 🥺?

  • @motionhits
    @motionhits 3 місяці тому +3

    supiriyak bhanuka ,keep going
    🎶🎶🧘‍♂️🧘‍♂️❤❤

  • @ShenyCov
    @ShenyCov 3 місяці тому +1

    Wow හරිම ලස්සනයි ❤️

  • @nalakaekanayaka9156
    @nalakaekanayaka9156 3 місяці тому +1

    Excellent ❤ Nice song 👍

  • @KawiduTeshan
    @KawiduTeshan 3 місяці тому +2

    Brother ❤

  • @KulaniPathirana-c2f
    @KulaniPathirana-c2f 3 місяці тому +2

    Such a calming song 😭💗

  • @somasiridodanthanna5636
    @somasiridodanthanna5636 3 місяці тому +1

    Woow woow malli ❤️❤️❤️❤️ supiri 😍

  • @නවෝත්
    @නවෝත් 3 місяці тому +2

    Heart touching ❤️

  • @S.P.Fernando
    @S.P.Fernando 3 місяці тому

    කඳුලින් තෙමා
    වෙන්වෙනා බව
    දැන දැනම ළංවුනා......🥀

  • @Prabhash_30
    @Prabhash_30 3 місяці тому +1

    Both voices are beautiful❤

  • @darkgaming0000
    @darkgaming0000 3 місяці тому +1

    අයියේ ඔයා හරි ලස්සනට අපේ මේ මැරුණු හැගීම් ආයේ අවිදි කරනවා එක නම් මාරයි... ආය මේ අක්කිගෙ voice එකත් මාරම ලස්සනයි එක නම් කියන්න වචන නෑ....🥺❤‍🩹

  • @rameshlakshitha7890
    @rameshlakshitha7890 3 місяці тому +1

    මචන් උබේ සිංදුවල තියෙන්නෙ වෙනම රහක් බන් ❤

  • @ChathurikaBashini
    @ChathurikaBashini 3 місяці тому +1

    භාවනාවක් ❤

  • @sandarurajapaksha4961
    @sandarurajapaksha4961 3 місяці тому +1

    කිසිත් නොකියමි.♥️

  • @AmilaRangana-m6e
    @AmilaRangana-m6e 3 місяці тому +1

    Puduma tharam lassana sinduwak❤❤

  • @DarshikaPriyanthi
    @DarshikaPriyanthi 3 місяці тому

    Nice song.amazing voice.

  • @Nadeeera
    @Nadeeera 3 місяці тому +2

    Woah love it!!❤

  • @sulekhapasidu6945
    @sulekhapasidu6945 3 місяці тому +2

    I'm very proud of you mchn❤️ superb 🔥

  • @Methmidesilva15
    @Methmidesilva15 3 місяці тому +1

    Super❤ ✨

  • @Kavindu_official1
    @Kavindu_official1 3 місяці тому +2

    Superb mchn ❤

  • @gaurawarajarathna3638
    @gaurawarajarathna3638 3 місяці тому +1

    Nice mlli❤️

  • @_____dhanuu_____
    @_____dhanuu_____ 3 місяці тому +2

    That last words aren't just words. Looking at the far away moon with a heart full of love🙂, It's always a wow feeling... 🙂✨️❤

  • @tae_dybear
    @tae_dybear 3 місяці тому +1

    lassanaii

  • @nethmimashuladi5031
    @nethmimashuladi5031 3 місяці тому +1

    Amazing song ❤😊

  • @chalanisathsarani-ti1qy
    @chalanisathsarani-ti1qy 3 місяці тому +2

    කවදා හරි දවසක සින්දුවකින් කියන්න හිතපු මගේ කතාව හරිම ලස්සනට දෙන්නෙක් කියනවා ඇහුනා.🥺 ❤ ගොඩාක් පාරක් ඇහුවා. ඒ හැම පාරකම මම මන් එක්ක තනිවුනා.🥺

  • @lakminisenevirathne8689
    @lakminisenevirathne8689 3 місяці тому +1

    Graet work and an amazing creation malli.........Need more creations like this....all the best🎉🎉🎉

  • @maleeshagimshan9005
    @maleeshagimshan9005 3 місяці тому +2

    Nice mchn...❤

  • @nilumandiwarnakulauriya
    @nilumandiwarnakulauriya 3 місяці тому +3

    Me sinduwt byi🥺.

  • @WinterBearot712
    @WinterBearot712 3 місяці тому +1

    Wordless Aiyee 🥺❤️

  • @Hashendra
    @Hashendra 3 місяці тому +2

    masterpiece bro😍

  • @SadeeshaMethushi
    @SadeeshaMethushi 3 місяці тому +1

    මම තවමත් හුස්ම ගන්නවා🥺..කියන්න දෙයක් නෑ❤

  • @tonyrudgaming
    @tonyrudgaming 3 місяці тому +2

    Another masterpiece💆🏻‍♂️❤

  • @pavithramadushani5684
    @pavithramadushani5684 3 місяці тому +2

    Woooww😍❤🥺

  • @NehaDara-gm6tm
    @NehaDara-gm6tm 3 місяці тому +3

    Thank you so much for being in my life hasindu..I really lv the last sentence 💗🌙

  • @VisalNawarathna
    @VisalNawarathna 3 місяці тому

    😍😍😍😍goodjob bhaanuka......

  • @Ruu61
    @Ruu61 3 місяці тому +1

    Wowww 🌹

  • @Imashiwanshika-h6e
    @Imashiwanshika-h6e 3 місяці тому

    කදුලු බිදු සගවා.....
    නුඹෙ ආදරේ දුටුවා..🫶❤️😘

  • @bhathiyarajapaksha-rn1to
    @bhathiyarajapaksha-rn1to 3 місяці тому +1

    ❤❤❤❤❤❤ Good Job

  • @haneeshaviragani3325
    @haneeshaviragani3325 3 місяці тому +1

    I felt it soooo much❤

  • @ThisaraniAmoda
    @ThisaraniAmoda 3 місяці тому

    Really love these voices too much 😘❤️

  • @Sandiesamaranayake
    @Sandiesamaranayake 3 місяці тому +1

    Lyrics 💘

  • @indulawickramaarachchi3088
    @indulawickramaarachchi3088 3 місяці тому +11

    භානුක මචන් උබේ හඩ නම් වශීයක්💓

  • @wageesharathnayake9439
    @wageesharathnayake9439 3 місяці тому

    I felt every word and note of this song. It’s so raw and real❤

  • @imalshafernando1169
    @imalshafernando1169 3 місяці тому

    Felt it ❤

  • @janudanimalarathna78
    @janudanimalarathna78 3 місяці тому +1

    Great work ayya ❤❤ calm + lovly words

  • @ChaiAbeysinghe
    @ChaiAbeysinghe 3 місяці тому +2

    Woww maarama lassanayi ❤️❤️