This song feels like a gentle hug to the soul, taking me back to moments I didn’t even know I had cherished. It’s like each note carries a piece of my heart, filling the air with raw emotion and quiet beauty. The lyrics, the melody-everything speaks to something deep within me. Thank you for creating magic and turning emotions into something so tangible. You remind us of the power of music to heal, connect, and take us on a journey through our own memories. Truly a masterpiece. 🙏 Thank you for creating something so profoundly beautiful. We love you Senanga Aiya! ♥️🫶♥️
I'm completely speechless. The way your voice flows with the music and lyrics is truly magical,🥹❤ Still can't get enough of Pluwe Sathuta it's stuck in my head. Your voice is so addictive
Senanga, your voice is pure magic! The passion and soul you pour into every note resonate so deeply. it’s like you’re singing straight to my heart. Your performances with Band Wayo are nothing short of legendary. Keep being the incredible artist you are. you inspire so many of us! ♥️ #1 Fan
සමහර වෙලාවට අපිට ආදරේ ගැන සුන්දරම වචන ලියවෙන්නේ ජීවිතේ ඇස් දෙකෙන් දැකපු, දැනුණු ලස්සනම මොහොතවල් ගැන. එහෙම නැත්තම් අහපු ලස්සනම ආදර කතාවක් ගැන. ඒ හැරුණුකොට, අපේ හිතේ තියෙන ආදරණීයම බලාපොරොත්තුව ගැන. ඒත් මේ, ආදරේ ගැන තවට මට ලියවුණ උපරිමම තැන 📝💖
✍🏻යශෝ
ඔයාගෙ වචන වලට උපරිම සාධාරණයක් කරන්න පුළුවන් මම ජීවිතේ දැකපු නිහතමානීම ආටිස්ට් ඒ වචන ටික මේ වගේ කියනකොට වටිනාකම තවත් වැඩියි.
🧡
Next level lyrics❤
❤🔥
Yasho akki,❤❤❤
ලස්සන කිවිදියක්,
දැනෙන විදියට ආදරනීය හදවතක්,
හැගීම් අකුරු කරන ඇය,
නිහතමානී ,සොදුරු ස්ත්‍රියක්.
❤❤❤❤
මා තේරුවේ ඈ තමා...
කතාව දිගයි. පාලුවේ සතුට EP එකේ දෙවෙනි සින්දුව.
ලියන්නේ යශෝදා අධිකාරි. ඉතාම දක්ශ , වැඩ කරන්න හරිම පහසු , මගේ vibe එක හරියටම තේරුම් ගත්තු lyricist කෙනෙක්. ඉතින් යශෝදා.. ඔන්න අන්තිමට කොහොම හරි සින්දුව දැම්මා. මේ melody එකට ලියන්න පුලුවන් හොදම වචන ටික ලියල දුන්නට ගොඩාක් ස්තුතියි ♥️🙏🏽
මේ සින්දුව අවුරුදු 8ක් විතර තිස්සේ හැදුන සින්දුවක්. සමහර දේවල් එහෙම තමයි. අපි කොච්චර හදිස්සි උනත් බෑ.
මුලින්ම record කරේ Guitars. රනිල් ගුණවර්ධන. ඔයා play කරාම වෙනම සද්දයක්. Thank you අයියේ වැඩේ ලස්සනටම කරල දුන්නට.✌️
ඊට පස්සේ තමයි ලොකුම වැඩේ. Strings section එක. අන්තිම මාස පහේ , හයේ මගෙ වැඩ කීපයකටම සම්බන්ද උන ඉතාම දක්ශ වාදක කණ්ඩායමක් තමයි Ceylon Quartet කියන්නෙ. මාරම උනන්දුවකින් වැඩේට සම්බන්ද උනේ. දර්ශන මල්ලිත් එක්ක score එක arrange කරගත්තා. දවස් දෙකෙන් ඉවර කරන්න පටන් ගත්ත recording එක දවස් හතරක් ඇදුනා. දර්ශන , මනෝජ් , සදුනි , රවිපති... මගෙ වදේ ඉවසගෙන මේක ලස්සන කරල දුන්නට .... ආදරෙයි ✌️
ඉන්දික අයිය. Flute parts ටික මට ඕනෙ විදියටත් වඩා ලස්සනට play කරා. හැමදාම වගේ ඔයා මේ සින්දුවට දුන්න colour එක වෙනම එකක්. Thank you අයියේ ✌️
අනිත් ඇහෙන සද්ද ටික මමම play කරපු ඒවා. 🙈
අමල …. Recordings ගොඩක් ඔයත් එක්ක කරේ. වැඩේ ඇතුලෙ හැමදාම වගේ මාත් එක්ක වැඩිම වෙලාවක් හිටියෙ අමල. Thank you ✌️
සුද්දා .... Thank you උන මහන්සියට. ඔයත් සෑහෙන්න නිදි මැරුවා ✌️
විනෝද් ... Mixing and Mastering එක හැමදාම වගේ ගොඩදාල දුන්නා. Thank you ✌️(යන්තම් දවසක් කලින් වැඩේ ඉවර කරගත්තා)
පාලුවේ සතුට වගේම මේ සින්දුවෙත් Lyric video එක කරල දුන්නෙ දනිත් ශ්‍රී (සින්දු කියන එක්කෙනා තමයි 😌) Thank you මල්ලි. ඔයා ගොඩක් මහන්සි උනා. ✌️
නුවා....න්.... Thumbnails, album arts , posters ටික ලස්සනට හදල දුන්නට thank you. ✌️
Music video එකක් කරේ නැති උනාට trailer එකක් shoot කරානෙ. දුලාන් මල්ලි. Thank you ✌️
මේ සින්දුවෙ ඇහෙන, පේන දේවල් වලට හේතුව මේ අය තමයි.
මෙතුන් මල්ලි ... Thank you හැමදේටම ලගින් ඉන්නවට. ඔයාට ස්තුති කරල ඉවර කරන්න මට බෑ. ආදරෙයි ♥️
සිදත් අයියා, රුක්ෂාන් අයියා, කවින්දි ... Thanks a lot feed backs වලට. ✌️
Wayo family ... 😘
මට පුලුවන් තරම් නිදහස දීලා මාව හැමතිස්සෙම motivate කරනවට , Thank you භාගි... ඔයා නැත්තන් මේ කිසිම දෙයක් නෑ 😘😘😘
විස්තරේ දිගයි තමයි. හැබැයි හැමදාම කියනව වගේ හැමෝගෙම සහයෝගය , ආදරය එකතු වෙලා තමයි නිර්මාණයක් බිහිවෙන්නේ. ඉතින් ඒ ගෞරවය ඔවුන්ට දිය යුතුමයි ✌️
අද ඉදන් මේ සින්දුව ඔයාලට බාරයි. අහන්න. අදහස් කියන්න. හැමෝටම ආදරෙයි 😘✌️
🙏
❤
🧡
ලස්සනයි ❤.........
SUPERB 💗💗💗
එක්තරා ප්‍රේමණීය කාර්තුවක සැන්දෑ යාමයේ ඈ මට හමුවුණි.කහ ගැහුණු අහසත් කවි කියන මුහුදු රළත් ප්‍රේමාන්විතවී තිබුණි. ජීවිතය යණු හිස් කොළ සහිත පොතෙහි ප්‍රේමය යන පරිච්ඡේදය එකම එක දිනකින් පිරී යාමට තරම් එදින සුන්දරය. ඈ මවා දුන් සිහින තාමත් එසේමය.ඉතින් එදිනෙන් නිමාවූ හැඟුම් සමුදාය පමණක්ම මා ප්‍රේම පරිච්ඡේදයේ ලියා එය වසා දමමි.නැවත නොඑනා එවැනි දිනකට මග බලමි.❤
Lassanai wachana ❤
Hari ලස්සනයි nube sith wadan pela .. good luck ❤❤
මල්ලි උබ මම එක්ක එක ඉස්කෝලෙ එකට ඉද්දි උබට psr740 Key Board එකක් තිබ්බෙ, අපි Floppy Disk වලින් Track බෙදාගත්තු අතීතයක් තිබ්බා, උබ ඉන්න තැන ගැන නිහතමානි සතුටක් මට හැමදාම තිබ්බා. මේක Masterpiece එකක්❤❤ . අද අබේසින්හ සර් හිටියා නං සෑහෙන සතුටු වෙයි.. දිගටම කරපං.. රාජකරුණා අයියා ❤❤❤❤❤❤
"දැනුනා"
මේක අහද්දි ඇස්වලට කදුලු එනවා...
සමහරවිට,
සංසාරයේ ඈත මා තේරුවේ ඔහු තමා
සංචාරයේ අතර ඔහු තේරුවේ ඈ නියා
මං පාලුවේ සතුට විදිමී හදින් සෑමදා...
...
🥺
Anee😢
මේක මන් දකින්නෙ මගෙ මහත්තයා නිසා.එයා මේ.සින්දුව දැකල ඩව්න්ලෝඩ් කරල මට එව්වා මන් මේකට හරී ආසයී මැණික කියල.ඉතින් මන් ඇහුව ඇයී ඒ කියල.එයා කිව්වා.සන්සාරයේ ඈත මා තේරුවෙ ඈ තමා...කියල.ඉතින් මමත් දැන් ආසම සින්දුව මේක.ඒ වගෙ මහත්තයෙක්ගෙ ආදරෙ ලබන්නම මන් හරි වාසනාවන්තයී.❤😍
♥
Wish you for your love life.
“පුන පුනා මා දිහා තරු රවන්නා
ඈ මගේ සඳ නිසා ලා එළි ගෙනා
හිත පුරා ඈ නිසා පෙම විඳිමි මා
නෑ හිතේ පෙර වගේ දුක දැනීලා
ආදරේ ලෝකෙන් නොහංගා තියා
සංසාරේ ඈත මා තේරුවේ ඈ තමා”
ජිවිතේ හොදම කෙනා හම්බුනාම එ දැනෙන proud feeling එක මෙ තරම් ලස්සනට සින්දුවක capture වෙලා නැ.
🥹💖
සංසාරයේ ඈත මා තේරුවේ ඔහු තමා
ඔහු තේරුවේ ඈ නිසා
පාලුවේ සතුට හොදට පුරුදු මට
නුඹ නොමැති ලොව සුන්දරයි තවම
🤍
2nd interlude එකේ යන music trip එක මාරම ලස්සනයි . ඒකත් එක්ක වෙනම හැගීමකට යනවා. සාර්ථක නිර්මාණයක් මචෝ.
එයා ලංකාවේ මන් ඉන්නේ කිලොමිටර් 14,000 එහායින් කැනඩාවේ. යටි හිතට කතාකරේ සින්දු දෙකකින් සේන අයියේ.
එකක් අපේ දූ පොඩ්ඩ ඉපදිලා පපුවට තුරුල් වෙලා නිදාගෙන ඉන්දෙද්දි අහපු මලක් නිදි මන් ගොඩක් මැද. දැන් මේක. ඉක්මනටම උන් දෙන්නව මගේ ලගට අරන් මේ සින්දු දෙක අහන එක තමයි ලොකුම හීනේ. ඒක ඉක්මනට හෑබෑවෙවා ❤
Premier එක යනකොට ඇත්තටම රෑ වෙච්ච රටක ඉඳන් ගීතයේ නියම හැඟුම විඳිමි... 🇦🇺 ආදරෙයි ❤
අපිට ජීවත් වෙන්න තියෙන පුංචි කාලෙ ඇතුලෙ මේ වගේ නිර්මාණ රසවිදින්න ලැබෙන්නෙ ඇත්තටම වාසනාවට. හිත නිවනවා... හිත රිද්දනවා... මේ හඩ - මේ වචන - මේ සංගීතය... හැමදේම...
පාලුවේ සතුට අහද්දි හිතුනෙ නෑ, ඒ් වගේ දැනෙන - නිවන ගීතයක් තව තියෙයි කියලා... ඉතින් වෙන මොනවා කියන්නද? ස්තුතියි...
පිස්සුවගේ!! අය්යෙ ඔයාගෙ voice එකෙන් අහද්දිම විතරමයි මේවා ලස්සනම ලස්සන..❤❤❤
Malli ♥️
සෙනා.. මේක තරම් ලස්සන සින්දුවක් මම මගේ ජීවිතේට අහලා නෑ. අලුත් සින්දු එනකල් ග#න්ජ ගලලා වගේ බලන් ඉන්නෙ. Please do more.. You are a legend man ❤️🔥
සමහර සිංදුවල හැඟීම ඒ සිංදුවල වචන, සංගීතය සියල්ල අභිබවා යනවා. මේ ගීතයේ හැඟීමත් ඒ වගේ එකක්.. ලෝකයේ ප්‍රේමයක් ගැන කිසිදු විශ්වාසයක් නැතිව සිටියදීත් ප්‍රේමයෙන් මා වෙත පැමිණි ඒ සොඳුරු සඳ ගෙනා ලා එළි ගැන ආදරෙන් මතක් කරදෙන ආදරණීයම ගීතයක් මෙය.. 🤍
හිත පුරා ඈ නිසා පෙම විඳිමි මා.. 🤍
මගෙමයි කියා දැනුනු හිතකට නොසෑහෙන්න ආදරෙ කලා . අද මගෙ නෙමෙයි හැබැයි මගෙ ප්‍රියතම හිනාව ප්‍රියතම ඇස් දෙක මගෙ නොවුනත් මගෙ 💗
මේවා නම් සිංදු නෙවේ වෙන මොනවා හරිද කොහෙදෝ🥺..කියන්න වචන නෑ..❤️☄️
මා තේරුවේ ඔහු තමා .....❤
එයා කිව්‍ව නිසා මේ සිංදුව ගෙදර ඇවිත් ඇහුවා. ඒත් මේ සංසාරයේ කොතනදිවත් එයා මාව තෝරලා නැතුව ඇති. මම විතරක්ම හැම සංසාරෙම එයාවම තෝරන්න ඇති 🤍
සංසාරේ ඈතමා තේරුවේ ඈ තමා.... 🌹
පාලුවෙන් උන්න මගේ ජිවිතේ තෝරාගත්තේ උබ තමා ❤
🥺❤️✨ අතරමන් උනා මාරම තැනක ඒත් එක්ක ලොකු තනිකමක් දැනුනා හිතට
මගේ ආසම සිංහල සිංදුව "පාලුවේ සතුට " ඒක පලවෙනි පාරට අහද්දි මට දැනුන හැඟීමමයි මේක අහද්දිත් දැනුනේ ..
හදවතට දැනෙන්න හදවත නිවලා වචන වලින් විස්තර කරන්නත් බැරි තරම් ලස්සන හැඟීම් ගොන්නක අතරමං කරන්න පුලුවන් .. මං ආසම එකම මැජික්කාර ගායකයා සේනංග 🤍
සදාකල් trending list එකේ තිබේවා!! ❤️💫
සංසාරයේ ඈත මා තේරුවේ ඈ තමා🌊🌊🌊Felt It❤
සෙනා X යශෝ ♥️ ආදරෙයි....
මේක ඇත්තටම ආදරේ උපරිම තැන තමයි...
මම මේ ලෝකේ ආසම කරන කට හඬවල්වලින් එකක්...සේනාංග අයියා😍🩵
බුදු අම්මෝ ලස්සන !😩💖 ඇයි Time signature eka !!!!
ආදරයක් ජීවිතයට ඕනිමද.......අපිට ජීවත් වෙන්න.... මට තියෙන ප්‍රශ්නක්
eka mn dakina widihata ...adare dkina widiha karana widiha ekineka matha depend wena deyk aththatama adare krnne api apiwa sathutu kara gnna kiyl hodata hithuwoth terenawa ...adare labunath dukak nolabunath dukak ...eth ane mnd
ජීවිතේ සෑහෙන්න තැන් පීරලා..
සංසරේ ඈත මා තේරුවේ ඈ තමා...🥰💝
When Sena Aiya Said
I Really Felt it🥰💝
හරිම ලස්සනයි ❤
"මා තේරුවේ ඈ තමා"
වෙනම ලෝකයකට අරන් ගියා.............❤
සංසාරයේ ඈත මා තේරුවේ ඈ තමා......❤
Kiyanna tiyana de harima saralai me wade taram amaru na , බොහෝම ස්තූතියි 🤍🎗
මා තේරුවේ ඈ තමා ❤
ඈ තේරුවේ වෙන අයෙක් ❤️🩹
අනේ හරිම ලස්සන සින්දුවක්. ❤❤❤❤. සේනාංග ඔයාගෙ කටහඬ හරිම ලයාන්විතයි. ඒ lyrics ටිකත් හරිම ලස්සනයි . හොඳම mix එකක්. ❤🎉 Thank you so much . ❤❤
රස ගඟුලක් ❤ ජය සේනාංග අයියේ 🫡
මා තේරුවේ ඈ තමා❤
"සංසාරයේ ඈත මා තේරුවේ ඈ තමා" 🥺❤
පිස්සෙක් සේනා පිස්සෙක් ❤
අනේ මේ වචන, ඒ තනුව ,හැගීම් පිරැනු නිස්කලන්ක කටහඩ 💆♀️ බොහෝම ස්තූතියි ❤️ 2024/09/09
හරි ලස්සන සිංදුවක් ❤
Aneeh ❤❤🥺
ප්‍රේමනීය නිහඩ හඩවල් ❤🗣️
This song feels like a gentle hug to the soul, taking me back to moments I didn’t even know I had cherished. It’s like each note carries a piece of my heart, filling the air with raw emotion and quiet beauty. The lyrics, the melody-everything speaks to something deep within me. Thank you for creating magic and turning emotions into something so tangible. You remind us of the power of music to heal, connect, and take us on a journey through our own memories. Truly a masterpiece. 🙏
Thank you for creating something so profoundly beautiful. We love you Senanga Aiya! ♥️🫶♥️
පුදුම ලස්සනයි ❤
I'm completely speechless. The way your voice flows with the music and lyrics is truly magical,🥹❤ Still can't get enough of Pluwe Sathuta it's stuck in my head. Your voice is so addictive
Masterpiece ❤
කියන්න වචන නැ ඉතින් අම්මො❤🥺....Amazing
I dont have wards to express my feeling for your attractive voice as well as for this lyrics . Thank you very much for your both to feel us alive ❤❤❤❤
ජීවිතේ සමහර සිදුවීම් සිංදුවකින් ඇහෙද්දී කියන්න වචන නෑ..🤍✨
Perfect lyrics and voice
Lassanaii 😍❤️❤️
ඇයි මේක මෙච්චර ලස්සන🥺
ඒ වචන
ඒ හඩ
ආදරෙයි ❤
Niyamai aiye❤
Amazing work Senanga ❤️😊 love the arrangement, your musicianship shines through as always 🙌🏽
පුදුම ලස්සන තනුවක් හා එයට නියම පද ගැලපීමක්. ලස්සනම ලස්සනයි!! ම
Brother ♥️✌️
Such a soulful song ❤ This is like a warm hug for my soul.. Thank you so much ❤🥹
සංසාරයෙ ඈත මා තෙරුවෙ ඈ තමා❤❤❤❤
Wooww❤
she is out there ❤ getting close as fast as she can 💞
Amazing melody with heart touching voice . superb sena ayyee ❤
සිත් රිදවීම්, අතරමංවීම් අතර, පමාවීහමුවීම් තුල අප තව තවත් ආදරනීය වන්නමු, මන්ද තවමත් හිමිකම් කියන ඒ ආදරනීය මැනික වෙනුවෙන්ම වෙන් වූ සුසුම් මගබලා ඉන්නා හෙයිනි.
ඒ ප්‍රේමනීය දිනය උදාවනතුරු,
ඒ ආදරනීය හැගුමට , මොහොතට තව තවත් ලෝබ කරන්නෙමි ❤️
පිස්සුවක් වෙයි වගේ ❤️
blessed voice senanga ayyah😍
Machan this is beautiful ❤
මේ path එකේ ඔහොම දිගටම යමු 🙌🏼
Good luck 🍀
Thank you machooo ♥️
Niyamai ayya
This is a masterpiece for me.really appreciate to all contributors for this stuff even the instrumentalists 🙏🙏🙏🙏🙏❤️❤️❤️
♥️🙏
Next level ayya ❤
ඇත්තටම මාරම ලස්සනයි 🥺❣️
Aneeeeeeeee 😫❤️
Ammoooo eka ❤❤😇pissuwak me rahata mn pudum a asay mage fevorite voice eka ❤️
ආදරය යනු හිමි වීමත් හිමි වීම යනු ආදරයත් නොවේ. හිමි වීමට ආදරය කිරීමත් ආදරය කිරීමට හිමි වීමත් අවශ්‍ය නොවේ. 🥹❤️
Infinite, Echoing, touching voice of Senanga; lyrics & music combo in one fine line softly vibes ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඒ හැඟීම❤❤
Machan ♥️
සංසාරේ ඈත මා තේරුවේ ඈ තමා 😍🥰😍🥰😍🥰
මා හා ඈ ආව සන්ධ්‍යා සමේකී එදා
පෝදා රෑ පේන චන්දා මගේ වී මෙදා
සීතේ හෝ මෝසමේ ඈ රැඳේවී සදා
දෑතේ ඈ දෑත ගෑවේ නොයාවී මුදා
සංසාරේ ඈත මා තේරුවේ ඈ තමා
පුන පුනා මා දිහා තරු රවන්නා
ඈ මගේ සඳ නිසා ලා එළි ගෙනා
හිත පුරා ඈ නිසා පෙම විඳිමි මා
නෑ හිතේ පෙර වගේ දුක දැනීලා
ආදරේ ලෝකෙන් නොහංගා තියා
සංසාරේ ඈත මා තේරුවේ ඈ තමා
යන එනා බෝ දෙනා ගතු කියන්නා
මේ වගේ පෙම් කතා වදනින් පෙළා
ඒ මැදින් ආදරේ තව දැනෙන්නා
මේ හැඟුම් පෝරුවෙන් තව රස වෙනා
ජීවිතේ සෑහෙන්න තැන් පීරලා
සංසාරේ ඈත මා තේරුවේ ඈ තමා
❤❤❤ SO BEAUTIFUL VISUAL, LYRICS & YOUR WONDERFUL VOICE . SUPERB & GOOD LUCK SENANGA BRO & YASHO AKKI ❤️ ❤️ ❤️ ❤️ ❤️ 😘 💞 🔥💓💯💗❄️
❤️❤️❤️❤️❤️😘💞
Congratulations aiya its amazing . ❤❤❤
ආදරණීය කතාවක් ❤
As always ❤
Senanga අයියේ පිස්සුවක් මේක කියන්න වචන නෑ 👌🏼 Yasho good job 👏🏼
♥️♥️♥️
😍💖🥰
This is so good brother ❤
Sena aiyee eka pattaaa ❤️❤️❤️ feelings lokayak 🥰🥰
Supiriyak ❤️
ස්තුතියි ❤❤❤❤❤
Sooooooo beautiful ♥️🥺
masterpiece🥺♥️
❤love with your voice & music ayya since school days . Best wishes ayya🔥❤️
Ahamben dakke song eka ❤ lassanai ❤❤❤❤❤❤
❤️🥺
Senanga, your voice is pure magic! The passion and soul you pour into every note resonate so deeply. it’s like you’re singing straight to my heart. Your performances with Band Wayo are nothing short of legendary. Keep being the incredible artist you are. you inspire so many of us! ♥️ #1 Fan
Lassanaiiii Sena aiyee❤
Malli ♥️
සීතේ හෝ මෝසමේ ඈ රැඳේවී සදා ❤️
එලියට නොපෙන්නන දුක එක පාර එලියට ගන්න පුලුවන් පුදුමකාර කටහඩක්❤🥺
අනේ මංදා අප්පා මොනවා කියන්නද කියලා... හැගීම් කෝටියක අතරමං කරා ❤🥺
සමහර සින්දු අස්සෙ දවසක් දවසක් ගානෙ සමහර මිනිස්සු ජීවත් වෙනවා 😔💔
රස ලෝකයක්❤❤❤
Malli ♥️
Congratulations all 😃👊❤
yashoda nangy so proud of your lyrics and Senanga your voice is amazing as always🥰😍
හරිම ලස්සනයි 😍❤
Meka nm marama vibe ekak😩❤️