Hasindu Bhanuka
Hasindu Bhanuka
  • 16
  • 1 031 488
Hasindu Bhanuka - Sanda Ahasin Midila (සද අහසින් මිදිලා)
Official Lyric Video for Sanda Ahasin Midila by Hasindu Bhanuka
Listen to "Sanda Ahasin Midila" available everywhere now"
link.airxone.co/sandaahasinmidila/
Artist: Hasindu Bhanuka
Lyrics & Melody: Hasindu Bhanuka
Music: Hasindu Bhanuka
digital media: Chamupa Chenuka
Lyrics"
හිරු මල් හිතේ සගවා
සද ගාවින් ම නුඹ හැංගුනා
කදුලැල් නෙතින් පිසදා
නුඹ ඈතකට පියමන් කලා
දුර යන්න පාරක් මවා
යළි හමුවෙන්නේ ඇයි විමසුවා
සද අහසින් මිදිලා නුඹ කොහෙදැයි හෙව්වා
තරු එක්ක නුඹ මියැදිලා
පිණි බිදුවක් තියලා නුඹ සයුරක් වෙනදා
ඈතින් ම මං ඉන්නවා
Follow Hasindu Bhanuka"
Spotify: open.spotify.com/artist/6eUWLaswxz12xe5cfQ0RlD/
Instagram: hasindu_bhanuka
Facebook: profile.php?id=100081096260605/
#sandaahasinmidila #සදඅහසින්මිදිලා #hasindubhanuka
Переглядів: 7 923

Відео

Hasindu Bhanuka & Shavindya Kariyawasam - Numba Ma Laye Sitiya (නුඹ මා ලයේ සිටියා)
Переглядів 103 тис.3 місяці тому
Numba Ma Laye Sitiya (නුඹ මා ලයේ සිටියා) by Hasindu Bhanuka & @ShavindyaKariyawasam Listen to "Numba Ma Laye Sitiya" available everywhere now" link.airxone.co/numbamalayesitiya/ Female Vocalist: @ShavindyaKariyawasam Male Vocalist: Hasindu Bhanuka Composer: Hasindu Bhanuka Lyricist: Hasindu Bhanuka Producer: Hasindu Bhanuka Mixing Engineer: Hasindu Bhanuka Mastering Engineer: Azim Ousman Record...
Hasindu Bhanuka - Madiyam Pawa (මැදියම් පවා)
Переглядів 29 тис.5 місяців тому
Official Lyric Video for Madiyam Pawa by Hasindu Bhanuka Listen to "Madiyam Pawa" available everywhere now" link.airxone.co/madiyampawa/ Artist: Hasindu Bhanuka Lyrics & Melody: Hasindu Bhanuka Music: Hasindu Bhanuka Mixing: Hasindu Bhanuka, Isiwara Manthrirathna Mastering: @AzimOusman Recording: @isuruwithanageofficial Videography, Editing & Motion Animations: Ravihara Harischandra digital med...
Hasindu Bhanuka - Akahe Peera (ආකාහේ පීරා)
Переглядів 57 тис.9 місяців тому
Official Lyric Video for Akahe Peera by Hasindu Bhanuka Listen to "Akahe Peera" available everywhere now" link.airxone.co/akahepeera Written & Performed by Hasindu Bhanuka Electric Guitar: Anupama Bandara Follow Hasindu Bhanuka" Spotify: open.spotify.com/artist/6eUWLaswxz12xe5cfQ0RlD Instagram: hasindu_bhanuka Facebook: profile.php?id=100081096260605 Lyrics" ආකාහේ පීර...
Hasindu Bhanuka - Dawasaka Hamuwunoth (දවසක හමුවුනොත්)
Переглядів 468 тис.Рік тому
Official Lyric Video for Dawasaka Hamuwuoth by Hasindu Bhanuka Listen to "Dawasaka Hamuwuoth" available everywhere now" link.airxone.co/dawasakahamuwunoth Illustrations: Bhathiya Rajapaksha VFX & Animation: Bhathiya Rajapaksha Video Script: Bhathiya Rajapaksha, Hasindu Bhanuka Choreographer: Sachintha Manukularathna Cast: Hasindu Bhanuka, Madhawee Asirinee Artist: Hasindu Bhanuka Concept, Lyric...
Hasindu Bhanuka - Hawas Wenakota (හවස් වෙනකොට)
Переглядів 100 тис.Рік тому
Official Lyric Video for Hawas Wenakota by Hasindu Bhanuka Listen to "Hawas Wenakota" available everywhere now" link.airxone.co/hawaswenakota Video Crew" Dineth Kahawatta Ravindu Jayathilake Kavindu Karunanayake Thamindu Thisera Camera Equipment: Pathum De Silva Artist: Hasindu Bhanuka Concept & Lyrics: Hasindu Bhanuka Music, Mixing & Mastering: Hasindu Bhanuka Additional Lyrics: Imeshi Pathira...
Hasindu Bhanuka - Awasaraya (අවසරය)
Переглядів 31 тис.Рік тому
Official Lyric Video for Awasaraya by Hasindu Bhanuka Listen to "Awasaraya" available everywhere now" link.airxone.co/awasaraya Music, Mixing & Mastering: Hasindu Bhanuka Lyrics: Hasindu Bhanuka Vocals: Hasindu Bhanuka Follow Hasindu Bhanuka" Instagram: hasindubhanuka Facebook: profile.php?id=100081096260605 Spotify: open.spotify.com/artist/6eUWLaswxz12xe5cfQ0RlD #Awa...
Hasindu Bhanuka - Ithin Sandawatha (ඉතින් සදවත)
Переглядів 93 тис.Рік тому
Official Lyric Video for Ithin Sandawatha by Hasindu Bhanuka Listen to "Ithin Sandawatha" available everywhere now" link.airxone.co/ithinsandawatha Concept: Hasindu Bhanuka Music, Mixing & Mastering: Hasindu Bhanuka Lyrics: Hasindu Bhanuka Lyrics" ඉතින් සදවත යන්න හිමිහිට මං දුරක යනවා අදුරු කුටියක තනි රකින්නට පඩුරු නලියනවා කදුලු හංගාගෙන ම හිටියට පපුව උණු වෙනවා වහින්නට පෙර යන්න හනිකට මලක් නිදියනව...
Atheethaya Sihinayak Pamanai _ ( අතීතය සිහිනයක් පමණයි. ) Short cover by Hasindu Bhanuka
Переглядів 7 тис.Рік тому
Atheethaya Sihinayak Pamanai _ ( අතීතය සිහිනයක් පමණයි. ) Short cover by Hasindu Bhanuka Song - Atheethaya Sihinayak Pamanai | අතීතය සිහිනයක් පමණයි Artist - Karunarathna Divulgane Lyrics - Ven. Pallegama Hemarathana Thero Music /Melody - Upali Jayalath Cover version ; Vocals , keys , guitar , mix & master by Hasindu Bhanuka
Storm Hugging _ Hasindu Bhanuka
Переглядів 1,8 тис.2 роки тому
Storm Hugging_( The instrumental track by Hasindu Bhanuka )
Shuffle Dreams_ The instrumental music track by Hasindu Bhanuka.
Переглядів 1,3 тис.3 роки тому
Shuffle Dreams _ by Hasindu Bhanuka For Maximum Experience watch in 4K with head-phones * Concept by Hasindu Bhanuka * Music composition, Mix & Master: Hasindu Bhanuka Follow me on Instagram; invitescon... On facebook; hasindu.bhan... On Sound Cloud; soundcloud.com/user-960263096.... Free download track via sound cloud : soundcloud.com/user-960263096/shuffle-dreams-i...
Astronomia vs Sri Lankan music ft. Hasindu Bhanuka
Переглядів 2,4 тис.3 роки тому
Astronomia vs Sri Lankan music ft. Hasindu Bhanuka

КОМЕНТАРІ

  • @HTJAY19
    @HTJAY19 4 години тому

  • @tharindusalinda5436
    @tharindusalinda5436 4 години тому

    🫂❤🥺

  • @sarojajayarathne597
    @sarojajayarathne597 2 дні тому

    ඊයෙ දැන ගත්තෙ මෙහෙම සින්දුවක් තියන්වා කියලා.. කොහොමද මේක මට මගඇරුනෙ 😞❤

  • @iammuthu17
    @iammuthu17 2 дні тому

    යන්න හැදුවට යන්නෙ කොහොමද🤍🥺

  • @PavaniKawshalya
    @PavaniKawshalya 3 дні тому

    🥺♥️

  • @SachinthaniKawindya
    @SachinthaniKawindya 4 дні тому

    මාර ම ලස්සන සින්දුවක් ට්‍රෙන්ඩින් වෙන්න ම ඕන❤️ කොහොමත් හසිඳු භානුක කියන්නෙ මගේ favourite❤️

  • @malitha1269
    @malitha1269 5 днів тому

    ❤❤

  • @sanukasithsara8253
    @sanukasithsara8253 6 днів тому

    Chords tika denn berid kata hari plz

  • @Pawansalindu1
    @Pawansalindu1 7 днів тому

    1:16 දවසක හමුවුනොත් නුඹ සිහිනෙ කෙළවර හිඳී මට හිතුනා 😮🥺❤️‍🩹 0:55 "නුඹ නැතිවෙන හීනෙන් හීනෙට හිත ගිනිගෙන දැවෙනා කාලෙක මම ඉන්නම් ඈතින් පායලා" 🥺💔

  • @UNKNOWN-le8xm
    @UNKNOWN-le8xm 7 днів тому

    මේකේ කෙල්ලයි කොල්ලයි මාරු වුණා නම් මගේ කතාවමයි ❤

  • @UNKNOWN-le8xm
    @UNKNOWN-le8xm 7 днів тому

    මං මේක පුදුම තරම් ආස සින්දුවක්. අහන ඕනම වෙලාවක ඇස් තෙත් වෙන්නේ මටත් නොදැනී. ඉතින් තවත් මේ වගේ අර්ථවත් ලස්සන සින්දු කරන්න පුළුවන් වේවා. සුභ අලුත් අවුරුද්දක් ❤💐

    • @HasinduBhanuka
      @HasinduBhanuka 6 днів тому

      එසේම වේවා ! ♥️ Thank you so much 🙏♥️

  • @travelphotocall
    @travelphotocall 8 днів тому

    කැලෑ සඳකි..🖤🎧✌

  • @nathashanirmani-y4w
    @nathashanirmani-y4w 8 днів тому

    Thawamath balan innawa eya enakn 😔

  • @nathashanirmani-y4w
    @nathashanirmani-y4w 8 днів тому

    Thawamath balan innawa eya enakn 😔

  • @DulandiDissanayaka-v8k
    @DulandiDissanayaka-v8k 14 днів тому

  • @nethmisandashani4571
    @nethmisandashani4571 14 днів тому

    Marama lssni ❤❤❤

  • @AnushkaMalshani-r4g
    @AnushkaMalshani-r4g 15 днів тому

    නුඹ මා ලයේ සිටියා . ❤ මතකය තවත් රැඳුනා "..............❤❤.......... දුන් හීන මල් උදුරා නුඹ ඈතකට යනවා"😢😢😢

  • @sandali_liyanage_
    @sandali_liyanage_ 17 днів тому

    Masterpiece 🍃

  • @DewmiKatugampala
    @DewmiKatugampala 19 днів тому

    Crazyyyyyyyyyyyyyyyyyyy❤❤❤❤❤❤❤❤❤❤❤

  • @HimandiDinulima
    @HimandiDinulima 19 днів тому

    ❤️

  • @Dominorat
    @Dominorat 20 днів тому

    "නුබේ උනුහුම නැතිව නින්දට යන්න පුළුවන් දැයි සැකයි.."💔 "යන්න අවසර දෙන්න අම්මේ මන් වඩින්නම් හෙට උදේ.."💔 දෙයියනේ🥺❤

  • @AshaniMaduwanthi-o6u
    @AshaniMaduwanthi-o6u 20 днів тому

    යන්න හැදුවට යන්නේ කොහොමද හිත හෙමින් ඇහුවා..❤🥺

  • @hiru0624
    @hiru0624 21 день тому

    දවසක හමුවුනොත් නුබෙ සිහිනෙ කෙලවර හිදී මට සිතුනා...💔

  • @SanishkaLiyanage
    @SanishkaLiyanage 22 дні тому

    ඉතාමත් සෙනෙහසින් මෙය ලියා තබමි… යම් දිනෙක අහම්බෙන් හෝ මෙය දකින්න වරම් ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි ඉතිම් ඉරිතැලී ගිය කර්කශ භූමිය මත මල්ඵල ගන්වන්න නුඹ කෙරූ කැපකිරීම් මා සිත තුල නිරන්තරයෙන් දෝංකාර දෙනු ඇත. එනමුදු බොහෝ කලක් ඔබට මා සමග රැදීමට නොහැකිවූවද ඔබ මා හට ලබා දුන් සෙනෙහෙබර ආදරයට බොහෝසෙයින් ස්තුති කරමි , දිනෙක යම් හෙයින් අපි ඉතිරි කරගත් මතක පමණක් ඉතිරි වනු ඇත . ඉතිම් මා ජිවත් කරවන ඔබගේ මතක රැගෙන ආදරණීය ඔබට සෙනෙහසින් සමු දෙන්නෙමි ...🤍💪🏻🥺

  • @Avi-fb9id
    @Avi-fb9id 23 дні тому

    Aiyaa🥺❤

  • @hiruniweerasinghe2876
    @hiruniweerasinghe2876 25 днів тому

    යන්න හැදුවට යන්නෙ කොහොමද හිත හෙමින් ඇහුවා ❤️‍🩹

  • @NesandiNadinsa
    @NesandiNadinsa 26 днів тому

    කැමීලියා කියවන අතරේ මේක අහන්න ආවෙ

  • @udaranawarathne7038
    @udaranawarathne7038 29 днів тому

    ❤👌

  • @akashmitha2439
    @akashmitha2439 29 днів тому

    ලස්සන සින්දුවක් ඊර්සියාව, බලහත්කාරෙන් තියාගැනිලි නැති ඇත්තම ආදරේ ගැන කියල දෙන මාරසින්දුවක්✊❤supiri

  • @shashikadilmingamage9623
    @shashikadilmingamage9623 Місяць тому

    මොනාද අනෙ මේ කරල තියෙන්නෙ 😢අහනවා අහනවා ඉවරයක් නැනේ 🖤🖤🖤🖤

  • @shashikadilmingamage9623
    @shashikadilmingamage9623 Місяць тому

    🖤 🖤 🖤 🖤 🖤 🖤 🖤

  • @MR.Sine6000
    @MR.Sine6000 Місяць тому

    ❤❤❤❤❤

  • @PrasathThushantha
    @PrasathThushantha Місяць тому

    මටත් තිබුනේ ඔය වගේ අදරයක් ඇත්තෙන්ම ඒයා තමයි මගේ හද එයගේ සතුට කියන තරු මවන්න මං කරුවලක් උනා ඇත්තෙන්ම ❤ එයා තරු ගොඩක් එකතු කර ගත්තා ඒ වුනාට එක තරුවක් වත් මන් ලග තියලා ගියේ නෑ 🥺 ඒ වුනාට කිසිම තරහක් නෑ කවදම හරි නැති වෙච්ච ආදරේ එපා මන් අරන් ආව ඔයාගෙ තරු වන් හිනාව මට, මන් වෙනුවෙන් කවද හරි මන් ඉස්සර හට ඇවිත් පෙන්නලා යන්න ❤ එ සමුදීම ප්‍රමාණවත් මගේ එකම තරුව ඒකයි ❤

  • @ManjariChamantha-j2q
    @ManjariChamantha-j2q Місяць тому

    අපි ගොඩක් ආදරෙන් හිටියා ඒත් එයාගේ අම්මා මට කැමති වෙන එකක් නෑ කියලා එයා නවත්තමු කිවුවා මේ සින්දුව දැනෙනවා වැඩී.. 🥺💔

  • @PromoshiniChathurangika
    @PromoshiniChathurangika Місяць тому

    අම්මෝ ඒ සිංදුව නම් පිස්සුවක්...wow...❤❤❤❤❤❤

  • @sadewsahansara6604
    @sadewsahansara6604 Місяць тому

    යන්න හැදුවට යන්නෙ කොහොමද හිත හෙමින් හැඩුවා... තරු සොයන්නට අඳුරු තැන්වල නුබද නිදිමැරුවා.... අඳුරු අහසට එළිය දෙයි නුබ දිනෙක තරු නැතුවා.... කදුලට නැවතිලා සමුදෙන්න හිතුවට " හදවතත් " හැඩුවා 🙂❤ 🌸〽️...... 15-12-2024 22:04

  • @charuvidanage1874
    @charuvidanage1874 Місяць тому

    දවසක හමු වුනොත්! නුබ ඒ සිහිනේ කෙලවර හිදී මට සිතුනා.. කවදාවත් මගේ වෙන්නේ නැතිවුනත් - ඔයා ආදරේම කලේ මට කියල මට අමතක වෙන්නේ නෑ කවී.පොඩිම පොඩි කාලෙක දි ජීවිතේකට ලැබෙන්න ආසම විදිහේ හොද ආදරයක් දීපු ඔයා එක්ක කෙලවරක් දකින්න ප්‍රාර්තනා කරන්න බෑ මට. ඒ නිසා මගේ හීනවල හරි ජීවත් වෙන්න.හීනයක කෙලවරක හරි මාව හමුවෙන්න.තුරුලු වෙන්න.සිප ගන්න❤️ ආදරෙයි කාවින්ද ✨

  • @Ishuvlogs-e7w
    @Ishuvlogs-e7w Місяць тому

    Wow ❤🥺

  • @amandakarunanayaka6206
    @amandakarunanayaka6206 Місяць тому

    Mama mulinma dakke tiktok ekak dawasaka hamu unoth song eka…💗 Itha passe dan sindu okkoma ahana gaman maarama lassani ❤️❤️voice eka supiri ✨good luck for you future ❤️

  • @sitharadissanayake2064
    @sitharadissanayake2064 Місяць тому

    හරිම ලස්සනයි🥺♥️

  • @sitharadissanayake2064
    @sitharadissanayake2064 Місяць тому

    🥺♥️

  • @Nethugirl1407
    @Nethugirl1407 Місяць тому

    Masterpieces🙇🏻‍♀️🤍🫶🏻

  • @Sanuhansamali-hn5mf
    @Sanuhansamali-hn5mf Місяць тому

    💞😇

  • @KavinduShehannimsara
    @KavinduShehannimsara Місяць тому

    මේ සින්දුව හෙව්ව තරම් 😢

  • @githguruge
    @githguruge Місяць тому

    මට ඔයාව මතක් වෙනවා, මතක් කරන්නවත් අයිතියක් නැති වුනත් මට මතක් වෙනවා. කතා කරන්න නැතත් එක තත්පරේකට හරි ඔය කටහඬවත් අහන්න තිබුන නම් කියල මට හිතෙනවා. ඔයා එක්ක ගෙවපු පුංචිම පුංචි ආදරණීය මොහොතවල් මේ වගේ කළුවර රෑක වැස්ස අතරින් මතක් වෙද්දි හීනියට මගේ පපුව රිදෙනවා. ඔයාට මාව මතක් වෙන්නෙම නැද්ද? එකම එකපාරක්වත් මට කතා කරන්නැද්ද? මං මග බලන් ඉන්නවා...❤️‍🩹

  • @Thanutdz
    @Thanutdz Місяць тому

    යාළුවෙක් අහන්න දුන්නෙ මේ song එක...එතකොට මට හිතුනෙ කොහොමද මෙච්චර කාලයක් මට මේ සිංදුව මග හැරුනෙ කියලා🥺💓 මේක ඇහුවම දැනෙන හැගීම හරිම අමුතු එකක්❤️‍🔥🍃

  • @ThilinipiyumikaHerathMudiyanse
    @ThilinipiyumikaHerathMudiyanse Місяць тому

    Tik tok eken ahila awe❤marama lassanai appa🥹

  • @hansanigunarathna7781
    @hansanigunarathna7781 Місяць тому

    Aiye, This song is so beautiful that I have addicted to listen it. You can talk to our heart. Aiye, You are Great!

  • @soul22222
    @soul22222 Місяць тому

    💖💖💖

  • @JayaniJayakody-i7j
    @JayaniJayakody-i7j Місяць тому

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢