මෙම අංක තුන ඔබේ දෛව අංකයනම් ඔබත් සුවිශේෂියි - බඹරෙ වැල්ලෙත් කැරකෙන ධන වාසනා ඔබටත් හිමියි

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 168

  • @nimalrohanekanayake6745
    @nimalrohanekanayake6745 Рік тому +18

    🙏 ගුරු පියාණනි, ඔබතුමන්ගේ 50 වෙනි වැඩ සටහන වෙනුවෙන් සුබ පතමි! ජයෙන් ජයම වේවා! 💐🧚🏻🧚‍♀️🧚🏿‍♂️💐

  • @gayanrupasinghe5953
    @gayanrupasinghe5953 Рік тому +25

    ස්තූතියි ඔබතුමන්ට… 50වන වැඩසටහනට සුභ පැතුම් 🎉

  • @MediaLifeSL
    @MediaLifeSL Рік тому +11

    සමිත සොයුරා ගැන කිව්ව දේ හිත සසල කළා. දැන් ඉන්න උන්වහන්සේට සියළු අරමුණු ඉටු වේවා ! 🙏🙏🙏🙏🙏🙏 චතුර මහතාටත් ගොඩක්ම ස්තූති !🙏🙏🙏🙏🙏🙏

    • @spremakumara8676
      @spremakumara8676 11 місяців тому

      උන්වහන්සේ ගැන කිසිම තොරතුරක් මට දැනගන්න ලැබුනේ නෑ කරුණා කරල ඒ සම්බන්දව තොරතුරක් දන්වන්නේ නම් මැන වි.

  • @Uday27108
    @Uday27108 9 місяців тому +7

    මge ඔය කියන අංක සියල්ලම 9,1,9,. මං පොඩි කාලේ ඉදන්ම විශ්වාස කරේ මං විශේෂ කෙ.නෙක් කියලා. මං කිසිම දෙයක් ලේසියෙන් අත අරින කෙනෙක් නෙමෙයි. මට කෙනෙක් දිහා බලලා එයා මොන වගේ කෙනෙක්ද කියලා ලේසියෙන් කියන්න පුළුවන්. මං ටිකක් අහංකාර කෙනෙක්. මගේ නමේ මුල් අකුර.A.අනුන්ගේ කීම අහන්න අකමැති කෙනෙක්. දැන් මං හොද ජිවිතයක් ගත කරනවා. ඉන්නේ italy වල. ස්තුතියි ඔබ‍ට 🎉

  • @dilanirodrigo2557
    @dilanirodrigo2557 Рік тому +7

    මගේ
    1981/8/28 DILANI
    පුද්ගලික අංකය 1
    දෛව අංකය 1
    මාසෙ බලය 1
    හුඟක් කඩ ඉම් පසුකර ආවෙ .

    • @kasunchamara305
      @kasunchamara305 10 місяців тому

      දැං කරන රැකියාව කියන්නකෝ කැමතිනම්❤

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK Рік тому +37

    මගේ ගුරුතුමාට දීර්ගායු ලැබේවා.. ඔයාලාත් කැමතිනම් සර්ගෙන් ඉගෙනගන්න... මමත් ඉගෙන ගත්තේ සර්ගෙන්.. හැමෝටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි.. 🙏

    • @helandilrukshi3373
      @helandilrukshi3373 Рік тому +2

      කොහෙද මේ සර් ඉන්නේ

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK Рік тому +3

      @@helandilrukshi3373
      සර් ඉන්නේ ලංකාවේ ඔන්ලයින් ඉගෙනගන්න පුළුවන්.. සර්ට message denna 🙏

    • @dilanirodrigo2557
      @dilanirodrigo2557 Рік тому

      මමත් කැමතියි සර්ගෙ ඔන්ලයින් පංතියට සහභාගී වෙන්න.මාවත් සම්බන්ධ කර දෙන්න පුලුවන්ද?

    • @sriyanikumari3393
      @sriyanikumari3393 Рік тому

      Upan dinen lagne den gne brida siste 1971/8/13dnewanm kiynko plis

    • @jayanthiperera6195
      @jayanthiperera6195 Рік тому

      Iillllll

  • @utharabope3891
    @utharabope3891 Рік тому +3

    සාදු සාදු සාදු ඒ හාමුදුරුවන් ඇතුළු සියලු මහාසන්ගරත්නයට .💐🙏🙏🙏

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 Рік тому +2

    බොහෝ පින් සිදු වේවා ලබා දුන් දැනුමට ඔබතුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා !!

  • @inokabandara4293
    @inokabandara4293 Рік тому +3

    පනස් වෙනි වැඩසටහන ට සුබ පැතුම් 🌹🌹🌹ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SDMusic197
    @SDMusic197 Рік тому +1

    බොහොම ස්තුති ඔබතුමාට ඇත්තම කතාව කීවා 3 6 9 ඉතාම වටිනා අංක මහජන සම්පත දිනුමට ගියා මේ අංක තුන බුදු සරනයි 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟

  • @nalikamahinda6349
    @nalikamahinda6349 Рік тому +3

    ඔබ තුමගෙ සියලු ම වැඩ සටහන් මන් බැලුවා ගොඩක් ස්තුතිය

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 Рік тому +7

    තෙරුවන් සරණයි.ඔබ තුමාට 🙏දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

    • @nehsaddulmika2008
      @nehsaddulmika2008 Рік тому

      ඔබ තුමාගේ පැහැදිලි කිරීම නිසා ලැබුන ප්‍රබොධ යට පිං. !!!!!!!

  • @rukshanithiyashani1503
    @rukshanithiyashani1503 Рік тому +9

    ඔබ තුමාගේ මම කැමැති පලමුව බුදු දහමත් මට දැනගන්න පුලුවන්.මොකද මම කතෝලික කෙනෙක් බුදු දහම හෝයන කෙනෙක් මම.බුදු දහමත් එක්කම යන නිසා මේ චතුර මහත්තයාගේ කතාවට මම ගොඩක් කැමැතියි.🙏🙏

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya Рік тому +1

      Lankawe epadunu sin helaye sinhelayek nam aniwaryen palamuwa budu dahama dana ganna venawa,hethu pala dana ganna nam,👍

  • @namalsanath793
    @namalsanath793 Рік тому +1

    ඔබතුමාගේ 50වන වැඩසටහනට සුභ පැතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sgdsvxhx9743
    @sgdsvxhx9743 Рік тому +6

    සුභ.පැතුම්.ඔබතුමාට....

  • @chitratisera4797
    @chitratisera4797 Рік тому

    අගෙයි උමගිලිය මහත්මය මන් ඔබ තුමාගේ වැඩ සටහන් ගොඩක් බලල තියෙනවා මේකත් බලපු එකක් නමුත් comments කරන්න බැරි වෙන්න ඇති සමහර විට දැන් මන් අයෙත් ඉඩ ලැබෙන වෙලාවට බලනව

  • @deepanisumithra9896
    @deepanisumithra9896 Рік тому +2

    Mage dayiwa ankayath 3 .puthgalika ankayath 3..theruwansaranai .

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Рік тому +1

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! දීගොඩ කුමාර මැතිඳුන්. .......?

  • @kumaricrilanka1734
    @kumaricrilanka1734 Рік тому +3

    ආයුබෝවන් තෙරුවන් සරණයි ඔබ තුමාට
    🙏🙏🙏

  • @sathunithu350
    @sathunithu350 Рік тому +8

    විශ්ව කර්ම නාලිකාවට තවතවත් සාර්ථක දිගු ගමනක් යන්නට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා.. තෙරුවන් සරණයි. 🇱🇰💖💖💖💐🌹🌹🌹🌻🌻🌻🌻☀️🌕🌠

  • @dhunushinishara5452
    @dhunushinishara5452 Рік тому +1

    තෙරුවන් සරණයි අපේ ගුරුතුමාට!!!

  • @prageethweththasinghe7703
    @prageethweththasinghe7703 Рік тому +6

    ස්තූතියි ඔබ තුමාට

  • @jayaniniranjala3640
    @jayaniniranjala3640 Рік тому +4

    තව තවත් ආශීර්වාද ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dlakmini338
    @dlakmini338 Рік тому +2

    ඔබතුමා ට ගොඩක් ස්තුතියි 🙏❤️

  • @ruwandikaweerawikrama4029
    @ruwandikaweerawikrama4029 Рік тому +1

    ස්තූතියි බෙහෙවින්ම ඔබට

  • @ElaniDeSilva
    @ElaniDeSilva Місяць тому

    Obage danuwath kereata bohomathma stutie neerogi suwaya chira jevanaya labewa🎉🎉🎉

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 Рік тому +3

    Stutiy obathumatath nalikawatath...jayawewa

  • @manjula1201
    @manjula1201 Рік тому +4

    සුබපැතුම් .!!

  • @සෝමේ-ඝ3ඨ
    @සෝමේ-ඝ3ඨ Рік тому +3

    සුබ පතනව ඔබ තුමාට 🙏🙏

  • @manikellawala9796
    @manikellawala9796 Рік тому +1

    ගොඩක් ස්තුති ........

  • @kumarijayasingha6966
    @kumarijayasingha6966 Рік тому +1

    ඔබට ගොඩාක් ස්තුති මම හැම වීඩියෝ එකක්ම බැලුවා මගේ අංක වන්නේ 3 දෛවය 9 ඒත් දැන් ගෙවෙන්නේ 2027වෙනකම් රාහු මහදශාවයි ජම්ම එරාෂ්ථකයයි සෙනසුරු ඒරාෂ්ඨකයක් කිසිම සතුටක් නැහැ

    • @utharabope3891
      @utharabope3891 Рік тому

      තෙරුවන් සරන යන්න සිතින් කයින් වචනයෙන් .............. ඉතිපීසෝ ගාතාව මෙනෙහි කරන්න නිතර ................... ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලෙබේවා !!
      බෙහෙවින්ම ස්තුතියි 💐🙏

  • @shamalperera7093
    @shamalperera7093 Рік тому +2

    ඔබතුමාට තෙරුවන් සරනයි 🙏🙏🙏❤️🙏🙏🙏

  • @jeansandhyaawn3162
    @jeansandhyaawn3162 Рік тому +2

    Sthuthee ...
    Obathumaatath, Wishwakarma Naalikawatath Subhapathum!
    Jayawewa!

  • @nalakavithanage8486
    @nalakavithanage8486 Рік тому +1

    ! Oba Thumata Tharuvan Saranai !

  • @chithranandagunarathna8289
    @chithranandagunarathna8289 Рік тому +1

    තෙරුවන් සරණයි ජයවේවා

  • @priyanthajayaruwan3695
    @priyanthajayaruwan3695 Рік тому +2

    Thanks OBATUMATAH Jaya WEWA mage ankaya no.1a

    • @malajayasinha7091
      @malajayasinha7091 Рік тому +1

      දැනුවත් කිරීම සම්බන්ධව ඔබ තුමාට බොහො පින් .හොඳ අවබෝධයක් ලබාදුන්නාට .🙏🙏🙏🙏🙏🙏🙏

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 Рік тому +1

    ඔබතුමට ඡයවේවා🙏🙏💐💐❤❤🌺🌺🌹🌹🏅🏅

  • @sandhyasuneth1672
    @sandhyasuneth1672 Рік тому

    Obathumage wagema mageth paudgalika ankaya 4 wagema daiwa Ankara 3 eth Anek Anek gena wisthara nehe . 1961.09.22 Sandhya Suneth Gnanawickrema

  • @manojrangana5301
    @manojrangana5301 Рік тому +3

    Wishwayata sthuthi wewa..,🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiranriyal9957
    @shiranriyal9957 Рік тому +1

    Congratulations for your 50th programme ❤

  • @funnypal480
    @funnypal480 Рік тому +1

    Very clear and interesting. Thank you

  • @rhmsbandara
    @rhmsbandara Рік тому +1

    Wish you all the Best !!

  • @nilakshikashalani6312
    @nilakshikashalani6312 Рік тому +1

    Mage daiwa ankaya 1, Pudgalika ankaya 3

  • @sajeeweerasekara2769
    @sajeeweerasekara2769 Рік тому

    Me wedasatahan harima wedagath . Anka dama thibunoth hari pahasui balanna

  • @chathumihilani4677
    @chathumihilani4677 Рік тому +1

    බොහොම පින් සර්🙏

  • @devikanamal2681
    @devikanamal2681 Рік тому

    ස්තුතියි

  • @donamalika3908
    @donamalika3908 8 місяців тому

    Thank you very much God bless you sir.

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 Рік тому

    Suba patum mahattayo TERUWAN SARANAI ❤🧡💛💚💙💜🤎💘💝🙏✍

  • @susanthaperera7423
    @susanthaperera7423 Рік тому

    1976.3.3
    Susantha perera
    මම ගැන විස්තරයක්

  • @pathmanandani2921
    @pathmanandani2921 Рік тому +1

    මගේ දෛව අංකය 1 , 2,(16),(14)

  • @nilukakumari1834
    @nilukakumari1834 Рік тому +4

    Esthuthi esthuthi esthuthi 🙏🙏🙏🙏🙏🙏🙏

  • @suranjanilakmali8835
    @suranjanilakmali8835 Рік тому +1

    Thank you

  • @shinthadunashinha6455
    @shinthadunashinha6455 7 місяців тому

    1963 7.9 chintha.sirimathe cypras

  • @laliku100
    @laliku100 Рік тому +1

    Thank you so much sir!

  • @padmalatha2922
    @padmalatha2922 Рік тому +1

    Weda mahaththya mage Anka 3 9 9 ea gana monada kiyanna thiyena. B s.

  • @dammipathi8991
    @dammipathi8991 Рік тому

    Mage upan dine 1969 02 .06.nama.Tamara Damayanthi Manike pathiraya .mn godak apahasuwen jewath wrnne visthara tikak dennako mahathmaya godaak pin

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 Рік тому

    Tharuwan saranai very good thank you so much ❤

  • @aagunarathna6511
    @aagunarathna6511 Рік тому

    Oba thumatath theruwan saranai

  • @chulanisamarakone1242
    @chulanisamarakone1242 Рік тому

    good news 👍😊😃 God bless you 🙏

  • @nishantharohana8692
    @nishantharohana8692 Рік тому

    වැඩසටහනක් අවසානයේ කීපදෙනෙකුගේ තොරතුරු ලබාගෙන ඒවා විස්තර කරලා දෙන්න සර්

  • @maleehansika888
    @maleehansika888 Рік тому +1

    Mage දෛවය ankaya 9... පුද්ගලික අන්කය 1.bohoma isthuthi obathumata .🙏

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya Рік тому

      Lokaye maddyasthaya anka 8 ,siyalla madyamai, dara ganima madyasthayai,👌

  • @malkanthiattanayaka1283
    @malkanthiattanayaka1283 Рік тому

    මමත් දැන් ඉගෙන ගනිමින් ඉන්නෙ.මට උන දේ දැන ගත්තෙ අන්ක ව්ද්‍යාවෙන්.ඒක හුගාක් ඇත්ත

  • @sameemadhu5344
    @sameemadhu5344 Рік тому

    ඇතමයි හැමදේම

  • @DharmawanshaGajanayaka-qe3hk

    Sthuthi obata

  • @pgwssantha6188
    @pgwssantha6188 9 місяців тому

    Rassawak karala hamba Karan Kanna minissu pau

  • @sriyanikumari3393
    @sriyanikumari3393 Рік тому

    Dirgyuwewa oba thumt lagne dane nthi ankevideyawen dan gne brida sir 1971/8/13

  • @fgjjgf2902
    @fgjjgf2902 Рік тому

    Obatumata teruwan saranei

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 Рік тому +1

    උපන් දිනය 1996+5+6 උපන් වේලාව 933+රැ විවහය ගැන කියන්න

    • @nurajarjuna8818
      @nurajarjuna8818 Рік тому

      P ,namba eka, dena,

    • @nurajarjuna8818
      @nurajarjuna8818 Рік тому

      Ko dana

    • @utharabope3891
      @utharabope3891 Рік тому

      @@nurajarjuna8818 මගේ බලලා දෙන්න කෝ
      බෙහෙවින්ම ස්තුතියි

  • @pgwssantha6188
    @pgwssantha6188 9 місяців тому

    Mun wage miharak me ratema ipadunane

  • @channasanjeewa9535
    @channasanjeewa9535 Рік тому +3

    50 වෙනි වැඩසටහනට සුබ පැතුම්

  • @erandatharaka3132
    @erandatharaka3132 Рік тому

    1982.12.21. එරන්ද. විස්තරයක් දෙන්න පින්

  • @chathurangaruwansiri5552
    @chathurangaruwansiri5552 Рік тому +1

    Mage pudgalika ankaya 2,daiwa ankaya 8.goda yannama bariweida sir

  • @amithasriyani4856
    @amithasriyani4856 Рік тому

    Sthuthi obathumata

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 Рік тому

    Budusaranai

  • @e.b.m.gekanayake3282
    @e.b.m.gekanayake3282 Рік тому

    Obathumata jayawewa..mama gnana

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 Рік тому

    Wasantha mudalige MAHATAGE namat HODA NAHA neda sir A UNATA kanatawTa HARIMA adarei KIYALA hitenawa sadaranaya WENUWEN NAGI sitina sisuwek

  • @nalakawijesingha9046
    @nalakawijesingha9046 Рік тому

    Jayawewa sar❤

  • @NiluKumari-p6y
    @NiluKumari-p6y 8 місяців тому

    Mun minissunge oluwa kanawa.

  • @PriyanthiGonsalkorala
    @PriyanthiGonsalkorala 2 місяці тому

    මගේ උපන්න් දිනය 1954.09.26 රාත්‍රි 1.47 ට මගෙ දෛව අන්කය මොකක්ද?

  • @nishi6597
    @nishi6597 Рік тому

    Theruwan.saranai.oba.thumata

  • @indranibamunuge667
    @indranibamunuge667 Рік тому

    Theruwan saranai 🙏🙏

  • @Young_723
    @Young_723 Рік тому +1

    2001- 07 -23 නම - Sahan (හැමෝම කියන්නෙත් සහන් ම තමා)
    පුද්ගල අංකෙ - 5
    දෛව අංකෙ - 6
    නමේ බලය - 15
    අංක වලින් ඔක්කොම සුබ බවක් පෙනුනත්, තාම ජොබ් එකක් නෑ, ප්‍රේම සම්බන්දතාවයක් නෑ, අතේ සතේ නෑ, අඩුම යාලුවොත් නැති තරම්.. කිසිම මානසික සතුටක් නෑ නෙහ්. එතකොට ඉතිම් අංක විද්යාව සත්යක් ද? දැනුම තියෙන කෙනෙක් උපදෙසක් දෙන්න ❤️

    • @nilinili1327
      @nilinili1327 Рік тому +1

      Motiwet wada සටහන් බලන්න පුතේ. සනත් ගමගේ මහත්තයාගේ wada සටහන් අහන්න. Danathmakawa hethanna. Wetenna apa. Veshwa ශක්තියෙන් piheta ප්‍රයෝජන ගන්න. Veshwa ශක්තිය veshwasa කරන්න. You tube ake ගොඩාක් වැඩසටහන් teyanawa. දනාත්මක චින්තනය සම්බන්දව.

    • @Young_723
      @Young_723 Рік тому

      @@nilinili1327 බොහොම ස්තූතියි 🙏

  • @mangalikawarnakulasuriya5109

    1972 01 22 dawasa sanasurada anma seetha Mangalika man ganath keyanna puluwanda godak pen oba thumata

  • @nimalkumara4345
    @nimalkumara4345 Рік тому +1

    Vdana pathiranage nimal pushpa kumara 1986.04.20 ජය අංකය dayiwa අංකය ආදි අංක හදාගන්න විදිය එවන්න පුළුවන් ද විස්තර එක්ක නැත්නම් කකොහොමද ව්ස්තර ගන්නේ ඉගෙන ගන්න

    • @Neha-m7gm7g
      @Neha-m7gm7g Рік тому

      One daiwa ankaya 3 pudgalika ankaya 2

  • @manojrangana5301
    @manojrangana5301 Рік тому

    Mage daywa ankaya 3na

  • @pgwssantha6188
    @pgwssantha6188 9 місяців тому

    Mamat wasanta anket 8 5 minissunge olu Kanna apa owa angoda gihinkiy anawa

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 Рік тому

    Guts ARAN KARANNA puluwanda nadda😁✍🙏 Ape LANKAWE AYATA baha

  • @manojrangana5301
    @manojrangana5301 Рік тому

    Wishwa karama nalikawata Saha oba thumata pin .....

  • @maheshbuddhika9396
    @maheshbuddhika9396 Рік тому +1

    🙏🙏🙏

  • @Eshinigaweshana
    @Eshinigaweshana Рік тому

    First Name ekath 1 ❤️.. daiwankaya 1❤, birthday date ekath 1❤….

  • @tyuiopq8943
    @tyuiopq8943 Рік тому

    Sar mn 1982.03.16 kiyanna puluwanda man gana

  • @444ranax8
    @444ranax8 Рік тому

    ❤️❤️❤️

  • @antonsuranga6065
    @antonsuranga6065 Рік тому

    Sir masayata adala grhayo tika
    Kiyanna ko
    Please message akak danna. 🙏

  • @gayaline9246
    @gayaline9246 Рік тому

    1991/08/13 =10.50pm gayan යමක් කියන්න මහත්මයා

  • @universewithme1111
    @universewithme1111 Рік тому +1

    Name eke no hoyanne kohomd

  • @priyanthawijewardana679
    @priyanthawijewardana679 Рік тому

    1980.05.14 wisthara kiyanna

  • @a.s.malanimalani352
    @a.s.malanimalani352 Рік тому +1

    සෙන්සුර ගැන ඉකාමනින් ගෙනන්

  • @nilanthidesilva2449
    @nilanthidesilva2449 Рік тому

    Ape samitha mahathmaya pavidi utthamayek unada sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻

  • @iranganikumarihami8851
    @iranganikumarihami8851 9 місяців тому

    Good ❤😂🎉😢😮😊