ඔබේ කේන්දරය ඔබම බලා ගන්න ජෝතිර්වේදයේ රහස් - ප්‍රායෝගික ජෝතිෂ්‍ය 05 | Chathura Umagaliya | Astrology

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 20

  • @chandaniweerasiri7256
    @chandaniweerasiri7256 12 днів тому

    සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමාට .

  • @Rokey................
    @Rokey................ 12 днів тому

    මගේ ලග්නය වෘෂභ 5 වැනි කොටුවේ ශනි.චන්ද්‍ර.බුද.ගුරු .මට කොහොමද? 24:00

  • @aspieash375
    @aspieash375 14 днів тому

    Please explain about empty houses too. Thank you.

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 14 днів тому

    Thank you.

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 14 днів тому

    Mage Kendra satahane 05 Raci.... Kuja..... Rahu. Hitiya mokada wenne sir?

  • @neellomar4445
    @neellomar4445 14 днів тому +1

    අපේ දුව කුමුබ ලග්නය. ශනි 5 වැන්නෙ. එයා දැන් මෙඩිකල් කොලේජ්

    • @RCR210
      @RCR210 12 днів тому

      ඇත්තටම, සමහරු කියනවා ශනි 5 අසුභයි කියලා. මගේ දුව ත් කුම්භ ශනි 5. එයා 23A/L වලින් ඉංජිනේරු පීඨයට තේරුණා.

    • @neellomar4445
      @neellomar4445 12 днів тому

      ශනි 5 වැන්නෙ කට්ට කාගෙන ඉගෙන ගන්න පුලුවන් මම හිතන්නෙ. අපි දෙමව්පියො ඉගෙන ගන්න කියන්න ඕන නැ එයාල උනන්දුවෙන් කරනව

    • @RCR210
      @RCR210 12 днів тому

      @@neellomar4445 ඒක සම්පූර්ණ ඇත්ත. හරිම අඩු පහසුකම් තමයි මගේ දුවටත් තිබුණෙ. ශනිගෙන් ලැබෙන්න ඇත්තේ දුක දරාගැනීමේ හැකියාව වෙන්නැති.

    • @neellomar4445
      @neellomar4445 12 днів тому

      අපේ දුයි ඔයාගෙ එකම වෙලාවක උපදින්න ඇත්තෙ අපේ දූත් 2023 තමයි මැඩිකල් කොලේජ් තේරුනෙ 2002 උපන් දිනය අගොස්තු මසෙයෙ 19

    • @RCR210
      @RCR210 12 днів тому

      @@neellomar4445 මගෙ දුව නොවැම්බර් 16

  • @DhammikaRohini-s3i
    @DhammikaRohini-s3i 14 днів тому

    පස්වන බාවයේ රවි ශනි පිහිටීම කොහොමද

  • @chathurikagunawardana7136
    @chathurikagunawardana7136 13 днів тому

    What if Uranus and mars in the 5th house

  • @SunethraKasthuriarachchi-fp5su
    @SunethraKasthuriarachchi-fp5su 14 днів тому

    මගේ. රවි,බුද1 , කුජ 7 අලුත් අවුරුද්ද කොහොම වෙයිද?

  • @dil7529
    @dil7529 13 днів тому

    👌💐👍❤️🙏

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 13 днів тому

    💐💐💐

  • @SLbeuty
    @SLbeuty 12 днів тому

    5සිකුරු සිංහ නිසාද දන්නෙ නැහැ උසස් අධ්‍යාපනය කඩාකප්පල් වුනා

  • @gothamibiyanwila7934
    @gothamibiyanwila7934 13 днів тому

    5 kotuwa empty nam

  • @ShanthiMenike-y7p
    @ShanthiMenike-y7p 6 годин тому

    අනේ මන්දා

  • @HiruniImesha-y9i
    @HiruniImesha-y9i 14 днів тому

    පහෙ ච තියෙන්නෙ මුකුත් කිවුවෙ නැනෙ