Oya denath shok akki,aiya.harima adaraniyai.hamadamath ohoma adaren inna.akkige e ada hadana purudda matath thiyenawa.math asama na ada hadiwela thiyenawata.😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Great vedio content. Kasun is getting so relaxed in front of the camera. Northern Lights are the one of my dreaming sceneries too. Good luck on that. And Chamari is a so ideal wife in her character.
Oyala dennage life eka same api denna wagemai.. wenasakata tiyenne oyala denna travel karanawa.api dennat ekatama adare kiyala kiwwe june 7.oyala june 4.niyamai.hemadam satutin inna.baba lebunama tawat lassana wei.mama hema vedio ekakma balanawa oyalage.godak hodai.mama ada tama chamarige age eka danne.api dennagema wayasemai.kasunge dan ne.kohoma unat oyal dena fun eke inna jolly cuple ekak.ohoma tama inna one. Good luck.❤💐😍
Video eka supiri akki aiya maru Hina una magic compass balnn gtte oya Denna eyalage foot challenge ekata giyapu video eka balala video eka maru Jaya wewa
Balanna kalinma like kara.. mokada hodatama dannawa akki aiyai karanne superb deyak kiyala ❤️Wenas deyak aluth deyak❤️🔥❤️ Much love ❤️ Waiting for little princess 💖💖
Anee akki☺bed sheet eka hadana eka nm maat ohomamai akki😂 Husband nidagena iddi bimata edala daala hari bed sheet eka hadanav😀😀 Indaganna vat dennah😀 Ane akki mn hithuva e mn vitary kiyala Husband mata baninav mta pizzu kiyala Pennanna ooni adama meh video eka eyata mn vitarak nmy mehma karanne kiyala😀 Love you loads akki n ayya😘😘💛 Stay blessed💚
හැමදාම වගේ ලස්ස්නයි වීඩීයෝ එක ❤️ චමරිට වගේම මටත් ඔය දවස හැමදාම අමතක වෙනවා ....යාන්තම් මාසේ මතකයි 😝 ඔයාලා වගේ ඒ කාලේ සූ එකට ගිය අය තව ඉන්නවා අනේ 🤣🤣
තරහා ගිය වෙලාවට කතා නොකරන එකනම් ජීවිතේට වෙනස් කරන්න එපා මචන්. ඒක තමයි වලි වලට පට්ටම විසඳුම. අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි. 😌
අපිට දීපු අගය කිරීමටයි චැලෙන්ජ් එකටයි පට්ටම තැන්කූ. දැන්මම එහෙනම් ප්‍රශ්ණ එකතු කරන්න පටන් ගන්න ඕනෙ. 😍😍😍
Ekaneeeee😍
Ikmntn oni😋
@@travelwithwife aio ema ba😓
මමත් එහෙම තමයි අයියා එක්ක. රණ්ඩු වුනාම කියන්නේ අයියා චුට්ටක් හරි මට බැන්නොත් මම කරන්නේ. කතා නොකර ඉන්න එක තමයි 🙈😁😁🙈
Sirama කතාව. Math තරහ ගියාම a vede mai කරන්නේ
එකෙන්ම husband 😁😎
උදේම නැගිටපු ගමන් උණු වතුර එකක් බොන එකනම් මරූ වැඩේ❤️❤️❤️
හැමදාම අාදරෙන් ඉන්න , love u guys❤❤
Waiparei mai 🖐️🖐️🖐️🖐️ 💓💓
Menna meyalath..👍👍👍
Dilmi Tharushi 😘😘
Renuka Sepali මේ ඩබලට ගොඩක් කැමතියි 😉😉
@@WaipareiMai mamath kemathiy..harima නිරහංකාර cople ekak..
අනේ නියමයි!! ආසා හිතුනා ඒ ප්‍රශ්න ටික
අහගෙන ඉන්නකොට.. ඔයාලා challenge කරන්න තෝරගත්තෙ හරිම couple එක.. 😊 magic compass ☺️..
අක්කා :- අනේ ඔයා දන්නේ කොහොමද අනේ මම නේ හෝදන්නේ
අයියා :- ඔයා හේදුවට මම දන්නවා 😂
අඩේ මරු අනේ ඔයාලා දෙන්නා 😍❤😂
Akki is d best ❤️❤️ cheers to wifey 🥂
I am eagerly awaiting “travel with baby and wife”
අක්කා වැඩියෙන්ම use කරන app එක instagram කියල අයියා උත්තර දෙන්නත් කලින් මම මටම කියාගත්තා😂
Happy to see this lovely couple... ☺️😊😊😍😍 stay happy akki and ayyaa....
15:35 the best moment🤭❤
Akki: Sathiyakata ki parak...
Ayya: nanawadha😂😂
Oya denath shok akki,aiya.harima adaraniyai.hamadamath ohoma adaren inna.akkige e ada hadana purudda matath thiyenawa.math asama na ada hadiwela thiyenawata.😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔය චැලේන්ජ් එක sailor ට දෙන්න පුලුවන් ලංකාවට ආවහම 😁
😂සදා අනාතයි දෙන්නම
Super👍 ආදරෙයි ගොඩාරියක් තුන්දෙනාටම ...❤️❤️
අයියා අක්කා ඕගොල්ලන්ට ඩ්‍රෝනර් එකක් තියෙනවාද? ලන්කාවට එනකොට ඔයාලට අනිවාර්යයෙන් හොද ඩ්‍රෝනර් එකක් ගේන්නම්... 😍
ආදරෙයි aiye අක්කේ.... බබාට ගොඩක් ආදරෙයි... 😍🌹🥰
Ane apith 2011 June. Api 23 adare patanhatte. 2017 marry kale. ❤ akka so lovely ane..😘😘
U guys are verrry humble..love u travel with wife💓💓💓
Best understanding couple. Stay blessed ❤
මොනව උනත් අයිය පටං ගනිද්දිම හිර උනා 😂 ජයවේවා දෙන්නටම 💖👍
ඒක මරු 👌👌 ආදරෙයි හැමදාම 😍😍 බුදු සරණයි😘😘 තුන් දෙනාටම😘
වෙලාව ගියා දැනුනෙවත් නෑ
ආසාවෙන් බලං හිටියා
දෙන්නටම ආදරෙයි පරිස්සමෙන් ඉන්න
Ane me wage thawa video ekak krntko ❤️ thawa prashna dala ❤️
කසුන් අයියා වීඩියෝ එක අතරේ කියපුවාගෙන් ජීවිතේට ලොකු දේවල් ටිකක් ගත්තා 😂
Ex :- වලියක් වෙලාවට කට වහන් ඉන්න එක 😂
අනේ අයියා අසරණ උන වෙලාවල් අනන්තයි akkage ප්‍රශ්න වලට.. ඒකම අනිත් පැත්තටත් වෙනවා 😂😂❤️💔💔💔
Oya hariyata hari ayye ehema tama inna ona..etakota prashna adui.oyala gdk adaren innava...satutui dakiddit🤗😘
Shoi anee.. lassanai akki oya ❤️❤️❤️
International level eke video dn krana eka supiri..mm oyalge travel videos hema ekama blnwa..kasun ayyge creative mind eka superb..👍👍👍👍♥️♥️♥️
ආදරෙයි අක්කී... අයියා...& චූටි බබා...❤️❤️❤️
මේ වාගෙ එයා එක්ක ඉන්න තියන එක තාමා මගෙ හිනේ😍❤️🌺🔥🖤📸බුදු සරනයි දෙන්නටම ❤️❤️
Travel With Wife tnx 😍😍🌺❤️😘😘
Great vedio content. Kasun is getting so relaxed in front of the camera.
Northern Lights are the one of my dreaming sceneries too. Good luck on that. And Chamari is a so ideal wife in her character.
අනේ.. චමරි ආසම පාස්තා කන්නද.. ? අනිවාර්යයෙන් මම ලංකාවට ආවම ඉතාලි පාස්තා එවනවා ඔයාට ❤️
Omg this one is super awesome ❤
Birthday එක හිතලම මතක් කරගත්තා..
ඒක මරු.. :D
Api dennat giye zoo ekt mulinma.. ada video eka mru.. lovely... ❤
Stay safe love you akki ayya😘😘❤
ඩොකා අයියාගේ අක්කගේ කතා කරන විදිහ මරු..🖤🖤❤❤
Oyala denna shoii akki aiya.. as wahak nm wadinna epa oyalge adreta.chuti manika anakl api maga balagena innawaaa ❤😘🤗
Akki....oya sooooi ane.....ආදරෙයි dennatama❤️❤️❤️
Oyala dennage life eka same api denna wagemai.. wenasakata tiyenne oyala denna travel karanawa.api dennat ekatama adare kiyala kiwwe june 7.oyala june 4.niyamai.hemadam satutin inna.baba lebunama tawat lassana wei.mama hema vedio ekakma balanawa oyalage.godak hodai.mama ada tama chamarige age eka danne.api dennagema wayasemai.kasunge dan ne.kohoma unat oyal dena fun eke inna jolly cuple ekak.ohoma tama inna one. Good luck.❤💐😍
Lassanai ayya akka oya denna hina wela porogam aka karana kota matath hina yanawa hari lassanai budusaranai .jaya wewaa
Ane oyala denna harima shok ane man asama oyalage video balanna .harima lassani oyala denna👌👌👌❤️😍
වෙනස් අත්දැකීමක් ❤️
මේ වීඩියෝ එක නම් සුපිරි අයියා & අක්කා වෙනස්ම ආතල් එකක් 🤗🔥❤️😍❤️❤️
අනේ පට්ට හොදේ හරිම ආදරණීයයි❤❤❤❤❤❤😍😍😍😍😍😍
mara lassanai aiye .akke..sathitin enna hamadamath...adarei❤️❤️.. oyala bath uyaddi .hal ganna pramanaya gana wadihiti kenneggen ahla balanna.. sorry waradi deyak kiuwanam.. ❤️❤️❤️❤️❤️❤️
මේක පට්ට. 😂😍 රණ්ඩු උනාම කරන දේවල් නං අපේ ගෙදරත් ඔය වගේමයි. අනේ අක්කා ඇයි කතා කරන්නැත්තේ කියලා අහද්දී දුක හිතුනා..🥺❤️
හපොයි 🙈🙈😂😂
Akki menika lassana wela. Asama couple ekak. Adarei dennatama. Stay happy always. 💝😍😍😍💝
Anushka, virat apita wedak ne.api adare chamari and kasunta❤️❤️❤️❤️❤️#Travelwithwife
අපි දෙන්නා පලවෙනි පාරට ගමනක් කියලා ගියේ zoo එකට 🤗😁😂 තව දෙන්නෙක් අද හම්බුනා
Such a sweet couple. May God bless you!
ane akke lassanai oyaaa 🙊♥️
Aiye ko ane aluth vedio ekak.ikmanata ona.matai wifetai kawe na wage 😍😍
බූ හ හ හා.....
@@goldenheart5844 moko???
Video eka supiri akki aiya maru Hina una magic compass balnn gtte oya Denna eyalage foot challenge ekata giyapu video eka balala video eka maru Jaya wewa
Asama couple eka 🥰🥰
Balanna kalinma like kara.. mokada hodatama dannawa akki aiyai karanne superb deyak kiyala ❤️Wenas deyak aluth deyak❤️🔥❤️ Much love ❤️ Waiting for little princess 💖💖
Photographer vs Housewife 😍😅
Awesome couple 💑
දාපු ගමන් බලනව.😍😍
ඒ උනාට ප්‍රශ්න කම්මැලීනෙ.😂
❤️❤️❤️❤️lassanai oyala dennama.akkage voice ekata godak kamathi
Love story එක කියන්ඩලාකෝ😒❤️
They don't say it,because they have lovely secrets.
@@samjewellery3336 haha happy now😂✌️
Stay safe❤️😍
Akki thma dinum.... 😍😍❤️❤️❤️
Anee akki☺bed sheet eka hadana eka nm maat ohomamai akki😂
Husband nidagena iddi bimata edala daala hari bed sheet eka hadanav😀😀
Indaganna vat dennah😀
Ane akki mn hithuva e mn vitary kiyala
Husband mata baninav mta pizzu kiyala
Pennanna ooni adama meh video eka eyata mn vitarak nmy mehma karanne kiyala😀
Love you loads akki n ayya😘😘💛
Stay blessed💚
Loved this video!! So funny!! 😂😂😂❤❤❤❤
Stay blessed 🙏
Chathu and ruma ,Travel with wife ,Its dd time ,Magic composs ,Wiperei maai , Me couple 5ma akata dawasaka video akak karannako akki....❤️
නියමයි.... දෙන්නට බුදුසරණයි..!!
අක්කි බෝලයා තාම ❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😘😘😘😘❤️❤️❤️😍😍😍😘😘
Ape akki thamayi dinum yeee...💖💖💖💖
Congratulations akki ayya BuduSaranai JesuPihitai oyala dennatama chuti menikatath ekkama❤️🌸❤️
Oyala dena dakkama asa hithenwa.... mamai aiyai randu wenneth ohoma..api thama marry krl na..ohoma wei kyl matath hithenwa.bs...parissamin inna...oyalge anagethe sathutin gewanna....
අනේ ශෝක් ,, අයියා අක්කා😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️
Anee oyala shooooiiii akki & ayya. Adarey godak😘😘😘
Stay blessed ♥️
God bless both of you♥️
love you both. God bless to you 😍❣️
අඩේ අප්පා කොහොම්ද දෙන්නම එක හාල් හුන්ඩුවක් කාලා ඉන්නේ අපේ ගෙදර මන් විතරක් හාල් හුන්ඩු එකහමාරක් විතර කනවා එක වේලට 😂
Cheers to #momtobe ❤️😍 Shooii eka....😘❤️
Supiri ayye & akke 😍
Notification එක ආපු ගමන් බැලුව,thanks @creative art channel එක ගැන Q&A එකේදී කිවුවට video editing ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා...
ආදරෙයි ❤️😘😍... දෙන්නම best මට නං 🤗
අනිවා වලියක හොඳම දේ සද්ද නැතුව ඉන්න එක තමා..😂😂😂
Kasun aiya dinum ❤️
📌️
Kohli Virat💕
8.33 kasun aiyage hinawa😂😂😂patta 😍😍😍
Hi ඉතින් කොහොමද ඔයාලට දු පැංචි හොදින් ඉන්නවා නෙද ඔයාලා තුන්දෙනාම පරිස්සමෙන් ඉන්න ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙💗💗💗💗💗💝💝💝💝💞💞💞💞💞 ගොඩක් තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
අනේ අක්කෝ... මගේ හබියාත් රන්ඩුවක් උනහම කතා කරන්නැ 😂😂.. බුදුසරණයි ඔය දෙන්නටයි පැටියාටයි..
Niyamai mara fun parissamin inna akki pana &Aiya bs ❤❤
Harima lassanaii.. lovely cupols❤️❤️
best පොඩි බබා😍😍😍😍😍😍😍😍
අනේ ගොඩාක් හොඳයි දෙන්නාම ලස්සනයි ගොඩාක්
ආදරෙයි අක්කී & අයියා....😙😙
Super super super
Specily 15.39
💙💙💙💙💙
ජය වේවා, මොබයිල් එකෙන් කරපු වීඩියෝ එක එන කන් පට්ට ආසාවෙන් ඉන්නෙ
Oya denna maru. Me oyalage daru patiya kawadda apita dakinna puluwan wenne,, oya dennatama bs
Ela 😘
mulin akka hondata uththara digena awa passe ayyath e wagema hondata uththara dunna dennama win kara 👏 👏 👏
සතුටින් inna ලැබේවා හැමදාම
09:04 That's maa boy ❤️🔥🤟