Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබ අප හා එක්ව පසු කළ මේ 365 දවස..මානව සංහතියේත් ලෝකයේත් යහපත් සඳහා වූ යමක් වෙනුවෙන් වූවානම්,ඒ හැම යහපතක්ම හැමදාකටම වTV ඔබව ලෝකයට වTV සිරස ටීවී බලාගෙන ඉන්න වTVසිරස ටීවී අපට, ඔබව වTV !!🔺
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
අදනම් drama එක මිනිත්තු 21 ක්. කරැණාකර අපිට full episode එකම youTube එකෙනුත් දෙන්න..ස්තුතියි..
සිරස TV ඔබව අපිට වTනවා❤❤❤❤
❤❤❤🎉🎉❤❤
කතා නොකෙරුවත් මානෙල් වානගුරු මහත්මියගෙ රගපැමනම් විශිෂ්ඨයි ❤
හරින්ගේ රිශෙප්ෂන්ගේ ඇක්ටින් නියමයි ක්‍යන අය කෝ.. unique පෙනුමක් සහ unique ඇක්ටින් තියෙන්නේ එයාගේ😊
ඔව්! මමත් හරිම කැමතියි ඒ ලේඩි ගේ ඇක්ටින් වලට. එයා උදව් කරොත් හොදයි හිතයිෂිට.
Eka Nam sahathikA aththa @@ranjanikuruppu2586
@@ranjanikuruppu2586hmmm. Supiri girl
Ow.matat හිතට alluwa eyawa
Ou ane eya harima shok
සංකල්පට ගැලපෙන්නෙ හිතෂී නම් like යුවනි නම් comments මට පේනව කට්ටිය වාද විවාද කරගන්නව 🤭❤️ වැඩිම මනාප බලමුද යාලුවනේ 🤭❤️
Hithaishi❤❤
Hithaishi. ❤❤
Hithashi
හිතෛෂී ❤
හිතයිශි❤
Office girl nam supirii..❤ ලස්සනට act කරනවා...🎉
Ow eyage raga pama supuri
හැමෝම දොස් කිව්වාට, ඉස්සර හිතෛෂී ට තමා සංකල්පත් කැමති.. ❤🤗
Ow 💯
Ow❤❤
Math kamathi issara Hithaishi ta😂 eya hari independent & powerful.
කවුරු කොම මොනා කිවත් කතාවෙ හැටියට පෙනුමෙන් වගෙම ආදරෙ කරොත් කතාව ලස්සන වෙන්න ගැලපෙන්නෙ හිතයිශි සන්කල්පයි විතරමයු ❤
රූපෙන් වගේම හැකියාවෙනුත් කොයිම මොහොතකවත් දුශේනිට ෂෙනායා දෙවැනි වෙන්නේ නෑ 👍
@@SubshiniSubshini😅
@@SubshiniSubshiniok 😌😗
රූපෙන් ශෙනායා ගොඩාක් ලස්සනයි දුශේනි ට වඩා,,අzක්ටින් වලිනුත් දෙවෙනි නz ,
අනේ නිකං පලයං දෙව්මිණී
මේ office එකේ girl හිතයිශි ට උදව් කලොත් හොදයි 😢
බාලි සුපිරියට රගපානවා ....බාලි වගෙඩ් සැබෑජීවිතයේ උන් අප්‍රියය් ..
සිරසෙ ඩ්‍රාමා වල ටැමිල් ක්‍රැරැක්ටර් එකක් ඉන්නව මයි...සාරදා.....මරු...😅❤
ඇත්‍තටම කතාවේ හැටියට තිෂාසීට හැම පැත්තෙන්ම සංකල්ප ගැලපෙන්නේ ❤❤
මේ කතාවෙ මම දකින දෙයක් තමයි හිතේෂි ඉස්සෙල්ල හිටපු විදිය ගමකින් නගරයට දුප්පත් කෙල්ලෙක් ආවහම බේරෙන්න ලේසි නෑ හිතේෂි හරිම විදියට කොලබට ගැලපෙන විදියට හිටිය හැබැයි එයාට වැරදුනා කතාවෙ නෙමේ හරිම්ලා බාලිලා සැබෑ ජිවිතෙත් ඕනෙ තරම් ඉන්නව හිතේෂි මේ හැමදේම කලේ යහපත් චේතනාවෙන් තමන්ගෙ දෙමව්පියන්ට අසනීපෙන් ඉන්න එයාගෙ අක්කව රැකබා ගන්න ඒකයි එයාට සන්කල්ප වගේ හොදකෙනෙක්ගෙ රැකවරනය මේ වෙලාවෙ ලැබෙන්නෙ අපේ සැබෑ ජීවිතේදි උනත් කෙල්ලෙකුට ගරහන්නෙ තවත් කෙල්ලොම මිසක කොල්ලො නෙමේ ,, කතාව බලද්දි හොද මනසකින් කල්පනාවෙන් බලන්න පිස්සො වගේ හැසිරෙන්න එපා හිතේෂි කියන්නෙ බුද්දිමත් චරිතයක් රස්සවට ගිහින් මුදල් නිසා ජීවිතය තමන්ග් චරිතය කෙලෙස ගත්ත කෙල්ලො අතරෙ තමන්ගෙ චරිතෙ කෙලස ගන්නෙ නැතිය හරින්ව මරන්නල හරි එයාට ඕනෙ උනේ එතනින් බේරිලා යන්නයි කතාව බලන අපි හෙතේෂිගෙ චරිතය අගය කරන්න ඕනේ ගරු කරන්න ඕනේ ඒ අපිත් ගෑනු නිසා ස්තූතී 😊😊😊
අනිවාරෙන් .මම උනත් හදිසියට ආයුදයක් බෑග් එකෙ දාගෙන ඉන්නෙ
So True. Hithaishi is decent and she does the difficult thing. We have to respect her integrity and values.
Atta❤
@@MadhuMadhu-ne7di I'm Totally Agreed Yes She Is very decent and kind girl ❤️❤️❤️
සංකල්ප ❤️❤️❤️හිතයිෂීපවන් ❤️❤️❤️මංගේශ්වරී
අනේ මානෙල් අක්කි ඔයාගේ ඇටිටින දැකල දුකියි වාගේම හිනා යනවා අනේ අක්කි ඔයාට නිදූක් නිරෝගි දිර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි❤❤🎉🎉🙏
දැන් හොදම මේ සිද්දිය නලින්ද සර් ට කියන එක
ෂටප්😂😂😂😂මරු අනේ මානෙල් වානගුරුගෙ ඇක්ට්න්
ශටප්😂නොන්සන්😂
Eka patta
Drama එකක් නේද කියලා හිත හදා ගත්තා මං. නැත්තම් අර office එකේ girl කියපු ඒවාට මං හිතයිශි නම් heart attack හැදිලා මැරිලත්😊
මාත් 😢
@@samadhichethana8746 බය හිතෙනවා කියපු ඒවාට🫣
owa aththata wenawa godak welawata colombo based company wala ceo la gen
සංකල්ප ta like damu kollo kello❤
ඔෆිස් එකේ girl ලස්සනට රගපානවා
අනේ නිකං පලයං චතූ
Ou ane eyage kathawa aktin lassanai
ඔව් එයා මාර ලස්සනයි
Ow❤
මරු අනේ සාරදා...😁😊
ඔය කාටත් වඩා මංගේෂ්වරීගේ Acting නියමයි 😮❤
දෙයියනේ අර receptionist girl කියපු ඒවට මට බය හිතුනා🥲 හරියට නිකන් මම හරීන් මරන්න ගිහින් වගේ 😂😂😂
😂😅
😂😂😂 අපරාදේ මරමුද 😂
අලුත් අවුරුද්ද නිසාම ද කොහෙද අද කතාව වැඩිපුර වෙලාවක් ගියා 🤭
බාලිට ඉන්න නලුවා ලංකාවේ අංක එකේ නලුවෙක් වෙනවා ඉස්සරහට අනිවාරයයෙන්. ඒ තරම් හොඳට රඟපානවා❤
ඔව් ඔව් එකේ අගට බිංඳු තුනක් විතර දාගනිං
Baluwada nisa wenna ati
ඇත්තටම එයා දක්ෂයි. මේ වගේම චරිත වලට කොටු වුණොත් අපරාදේ.
Hodata act karanawa ithin eekane apita penna bari 😂
Ow acting hondai. Look ekath hondai... honda naluwek wei issarahata...
සංකල්පට කරන්න පුළුවන් දෙයක් නැ ලග ඉන්නව ඇරෙන්න මෙි ප්‍රස්න වලින් බෙිරෙන්න හිතාෂි සර්ට කියන්න එයා උදවුකරයි
සාරදත් හොදටම කරනවා 👌👌👌👌👌👌
හිතාසි හිතට හයිය ගන්න ගෑනුන්ගේ හිත හයියයි කරන්න බැරි දෙයක් නෑ👍👍👍
ඇයි කොන්ක්‍රීට් කරලද? අනේ නිකං පලයං
දැන් කතාව හරිම STRESSFUL. 😢 හිතායිෂි original සුන්දර, ආඩම්බරකාර සහ smart හිතායිෂි වගෙ දැකීමට අපි කැමතියි. කතාව ලස්සන හිතායිෂි, ලස්සන, ආඩම්බරකාර .හිතායිෂි වගේ ඉන්න කොට.♥
හිතයිශි බය නැතුව එඩිතර උනා නම් කතාව තව ලස්සනයි බලන්න ආස හිතෙනවා .
Its depend on situation
ලංකාවේ පොලිසිය ගැන කතාවෙන් ලස්සනට කියලා දැම්මා
පවනා❤ මංගී❤ඒක තමයි ලස්සනම ආදරය❤
බයවෙන්න එපා හිතයිශියෝ කවුරු මොනවා කිව්වත් සංකල්ප ඔයාව අතඅරින්නේ නෑ. එක ශුවර් 😁😍 දැන් කොල්ලට අර office එකේ ඉන්න යුවනි වත් මතක නෑ 🤭 හිතයිශි ව මුළු ලොකෙම කරගෙන ❤
❤❤❤❤❤❤❤❤❤❤
සංකල්ප අන්තිමට මැරෙනවා පවු
@@سياني-ل7نane oya khmda kynne
හාකෝ 😅 එතකොට ඔයාද කතාවේ රචකයා 😁
සංකල්පට ගැලපෙන්නෙ හිතෂි තමා ❤❤❤❤❤
මන් කැමතිම නලින්ද සර්ට❤❤
Receptionist ge acting nan super. Harima unique look ekak thiyenne eyata. Hitha adila yanawa. 😊❤
ඇයි බං මේ සංකල්ප ට අරයා තමයි ගැළපෙන්නෙ කිය කියා වැලලෙන්නෙ😂
කතාවෙ හැටියට හිතයිශි ඉස්සරහට ශක්තිමත් වෙනවනම් කතාව මාරම ලස්සනයි.හිතයිශි අඩනකොට එපා වෙනවා.
සංකල්ප ❤ භිතයිශී පවන් ❤ මංගේෂ්වරී
සංකල්ප හැමදේටම හිතයිශි එක්ක ඉන්න එකනම් 🥺 දැනටම මේ දෙන්නෙ girlfriend & boyfriend වගේ 🤭
පොත්තෙ සුදට රැවටෙන සන්කල්ප වැනි කොල්ලන්ට මේවා හොද පාඩම් 👌
හරින්ගේ රිසේප්ෂන්ගේ ඇක්ට්න් නියමයි❤❤❤❤
Hitheshi ❤ sankalpa beautiful love ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරින්ලා වගේ මිනිස්සු ඔනේ තරමි ඇති අහිංසක කෙල්ලොන්ගෙ ජිවිතත් එක්ක සෙල්ලමි කරන
බය කරනවා කියලා මෙහෙමත් බය කරනවද ඔෆීස් එකේ මිස් .අපිත් බයවෙනවා ඒවා අහලා 😳😳😳😳😳
ඉතාලියේ ඉන්න සෙට් එක කෝ
🙋🙋🙋
😊
හොද වෙලාවට දුෂේනි කතාවේ main character එක උනේ. යුවනි සෙට් කරන්නලු සංකල්ප ට. හැම කතාවෙම මැදින් පැනලා යන නිලියක් අරන් හදිස්සියේ වත් යුවනි මෙයින් කැරැක්ටර් කලානම් අනේ බෑ කියලා මැදින් ගියාම කට්ටිය අනාථයි 😂
අනේද කියන්නෙ 😂❤❤
Ekanam Attha 💯
හරිම සන්වේදී කතාවක් සන්කල්ප ❤හිතේශි ශෝයි
ලස්සනයි. අදත් 🩷🩷🩷 මායාවී. 💜💜💜💜💜💜
Hithishi duking nisa apith dukin. 😢😢. Because of Dusheni 's acting, we feel it in the heart 😢
සාරදාගේ මාර acting ❤
නලින් ද සර්ගේ අම්මා සාරදාට කෑ ගහපු හැටි ,🤭🤭🤭🤭🤭 very natural acting.
නලින්ද සර් හරින්ගෙ ප්‍රශ්නෙදි හිතෛෂීට උදව් කලොත් නම් හොදයි ❤️ මගදි හරීනයා මොකක් හරි වෙලා අයින් කලත් හිතෛෂීව නම් කතාවෙන් අයින් කරන්න එපා
හිතයිශී කෙසේ වෙතත්,අනිත් girl මාරු වෙලා
Harin is essential as the Vilan. But the story is too rough now😢. I like the happy jovial story before. 😢
@@ravimarias5523 ඒ කව්ද
බාලිගෙ රඟපෑමට සුදුසු ඇගයීමක් ලැබෙන්නම ඕන👌
ඉතින් උඹ අගය ගනිං
ඉතින් උඹ ඌව ගෙන්නගෙන අගය ගිනිං😅
ඇයි බාලිගේ මොකද්ද විශේෂත්වය ...අපිට නම් එයාව විශේෂ නැ
විශේෂ නැති අය අදාල කරගන්න එපා ඉතින්🤣 ඌ හොඳට ඇක්ට් කරනවා. උගෙ ගමන ඌ යයි පාඩුවේ
acting neme realluth ehemada dnne na
කවුරු මොනව කීවත් ඇත්ත ඇති සැටියෙන් ගත්තම... හිතෛෂී කියන්නෙ ඇගිල්ලෙ තරමට වඩා ඔලුව උදුම්මවා ගත්ත.. බොරුවෙන් සෝබනෙන් ජීවිතේ ගොඩ දාගන්න දගලපු.. හැබැයි ගෙදර අයට පන වගේ ආදරය කරන .. චරිතවත් .... ආත්මාර්තකාමී කපටි කෙල්ලෙක්.. හොදයි කියන්න බැහැ .. තාමත් එයා අවංක නැහැ ... යුවනි ඊට වඩා හොදයි කියලා හිතෙනවා... ඔක්කොටම වඩා කොන්ඩෙ කපපු කෙල්ලයි මංගේශ්වරියි ගොඩක් හොදයි ❤
එකෙන්ම යුවනි තමයි හොද 💜
😂😂😂😂
යුවනි ලස්සනයි හොදයි ,
හිතෛශි නිසා පවු සංකල්පගෙ ජීවිතේ අවුල් වෙනවා. අවස්ථාවාදී , බොරුකාර ආත්මාර්ථකාමී හිතෛශි රට යවලා යුවනි සංකල්ප එකතු කළා නම් හොදයි. ජමුනා (හිතෛශි ) පවුල් පසුබිමින්, හැසිරීමෙන්, වංක කමින් මේ මොන විදියට බැලුවත් සංකල්පට හරියන්නෙ නෑ. හිතෛශි ට ඇත්තටම ආදරේ කරන පවනා (පණ) හරි එයා වැඩ කරන ගෙදර සර් හරි තමයි එයාට හොද. ඔක්කොමට වඩා එයා රට ගියා නම් වඩා හොදයි.
@@gayathriegunawardena2368🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Haringe office girlge voice eka ලස්සනයි
කො. බලන්න. මයාවීට. අසා. කට්ටිය.
Kathawa danakan balagena inne❤❤❤❤❤❤❤❤
යෙයා පිරිමි කුක්කා තමයි අම්මෝ ශාරදා😂😂😂
හෙට ඉතිරි වලං දෙක තුනත් ඉවර වෙලා වලං ගැටි මහ දෙන්නගේ කරේ තියෙයිද දන්නැහැ 😅😅😅
🤣🤣🤣🤣
Sankalpata galapenne hithaishi witbarai ane ❤❤
සංකල්ප හිතෛෂී denna pau❤
Hitheshi harima strong genulamayek.eya alu mathin yali upadina peenix kurulla wage hitiyath wada strong wela issarahata muhuna dei❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ශෙනායා චරිතවලට ආවට ඉවර වෙනකල් ඉන්නෙ නෑනේ එකකවත්
මේකෙනුත් ගිහින්ද
Reception girlge acting superb💚
Office එකේ කෙල්ල කියපුවට ඇගත් හිරිවැටිලා ගියා....
ඇත්තටම එහෙම වෙන්න පුළුවන් සතෙක් හරීන් කියන්නේ. බාලි වගේ එවුන්ට ගහන්න ඕනී අසරණ කෙල්ලන්ගේ ජීවිත එක්ක මෙහෙම සෙල්ලම් කරනවට. අද සමාජේ මෙහෙම චරිත තියෙනවා 😢😢
@ranjanikuruppu2586 ඔවු ඒකනම් ඇත්ත..
හෙට මන්ගේෂ්වරිගේ හොඳ ජල්ලියක් අල්ලයි වගේ😂
යුවනිගෙ බොරු නිසා තමයි එයාව එපා වෙන්නෙ. හිතෛෂී පොඩි කාලෙ ඉදලම පොලොවේ පය ගහල හිටපු කෙල්ලෙක් නෙවෙයි .. දැන් තමයි බිමට බැහැලා ඉන්නේ.. ඒ අතින් ගත්තම මංගේශ්වරියි... අර හරින්ගේ ඔෆිස් එකේ කොන්ඩෙ කපපු කෙල්ලයි හොදයි...
යුවනි නෙමෙයි හිතය්ශි... ඔයාට නම පැටලිලා
මයවි කැමති අය
Good luck lassana drama mayavi❤❤❤❤❤
අනේ පව් හිතෙයිශි දැන් ගොඩාක් බය වෙනවා අනේ හිතෙයිශිවයි සංකල්පවයි ඈත් කරන්න නම් එපා
රතු අක්ක බලල මන්ගේෂ්වරි ගේ අම්මාගේ චරිතෙ බලන කොට තියන වෙනස
සංකල්ප බොහෝම සුලුවෙන් මේ ගැන හිතුවේ
යුවනි ( ශෙනායා) කොයි කතාවෙද ඉවර වෙනකම් රගපෑවෙ....
හරිම අපූරුයි ලස්සනයි හැමෝටම ස්තුති
මංගේශ්වරි අක්කී අහන් ඉද්දින් මගෙ ඇසුත් උඩ ගියා 🙄🙄🙄 හෙට නම් ඉතිරි වලං ටිකත් ඉවරයි 🤗🤗🤗මට හිතෙනවා නලින්ද සර් මෙ ගැන නොකියා හොයන බව👍👍👍👍.
Wel done Bali.👊You are the best❤️Keep up the great work 💪 Super acting as a new comer 👌
Harima dukai mayavi❤❤❤
Hithuwata wada me drama eka wenas. ❤️
මම නම් කැමතිම.මගේශ්වරීංග්.ඇක්ටිවලට😂👌එයට හොඳ ජල්ලියක්.නටයිවගේ😂.හිතෛෂී.කතාවෙන් අයින් කරන්න එපා
හිතෛෂි
Ada kotasa lassanai.welawath wadi.hamadama e wage denna kathawa ❤❤❤❤❤❤
පිට රට ඉදන් මේ කතාව බලන අය ඉන්නවද ❤❤
සාරදා " එයා පිරිමි කුක්කා තමයි " 😂 🤪
😂😂
සංකල්ප hitashi හොඳට galapenawa ❤❤❤❤❤❤❤❤❤
Office girls' acting is superb
පවි ඒ අම්මයි තාත්තයි ලොකු ගිනදරකින් ඉන්නෙ... මේක කතාවක් වඅනත් මේ වගේ තව කොච්චර ඇත්ත කතා ඇතිද මේ රටේ😢
මංගේශ්වරී ඇත්තටම මේසෙට ඇරියද දන්නෑ😢😅
Office girli s super acting ❤👌
Hamadama wage lassanai❤
දැන් නම් හිතෙනවා හිතයිශි නම වෙනස් කරලා බොරු කියපු එක හොදයි කියලාත්..😢
දැන් ඉතින් හරි නේ ජමුණාරාණී උඩ පැන්නෙ ඔය ටික ට නේ පවු අහක හිටපු සංකල්ප වත් මේවට පැටලුනා
Happy New Year 2025 ❤❤❤❤
යුවනි සැක කරන්නෙය් පාලනය කරන්න හදන්නෙය් මහන්තත්ව කමටයි ලොකු කමටයි ලු.. එහෙම කෙල්ලේක් සංකල්පට ගැලපෙන්නේ නැහැලු... හිතයෂි මෙච්චර කල් බොරු කියලා කියලා අමාරුවේ වැටුනට පස්සෙත් උදව් කරන මනුස්සයට තවත් බොරු කිව්වම ඒ නම් හිතයෂි ගෙ දුප්පත් කමටයි ආරක්ෂාවටය් ලු.. එහෙම කෙල්ලෙක් තමයි ලු සංකල්පට ගැලපෙන්නේ 🤣🤣🤣අනේ ඉතින් අපේ උන් උන්ගේ වාසියට උන්ම හදාගන්න හේතු කාරණා 🤣
👍
හරියට හරි... හිතෛෂී තවමත් අවංකයි කියන්න බැහැ .... මම වගේ හිතන තවත් කෙනෙක් ඔයා..❤️
@@ShalikaWijayalath කතාවෙ අන්තිමට මොන දේ උනත් මන් කැමති යුවනිට විතරයි ❤️
💯එකගයිමේ comments කියවද්දි තේරෙන එක දෙයක් තමයි අද සමාජෙ බහුතරයක් ගැලපීම හදන්නෙ පෙනුමට විතරයි කියන එක.
Sankalpai Hithaishi ge love affair eka patan gaththama okkoma aththa kiyai ❤❤
දැන් තමා කතාව පටන් ගන්නේ......
Office girl acting superi hoda gana Al tiyevi❤
හොදටම කරේ සාරදා 😂😂😂😂
මේ කතාව අද බලන්න පටන් ගත්තෙ මොකුත් තේරෙන්නෙ නෑ😢
ඉතින් මුල කොටසෙ ඉදන්ම බලන්නකො එතකොට තේරුම් ගන්න පුලුවන්
මුල ඉදලා බලන්න ගොඩක් ලස්සනයි කතාව
මං ආසයි ශාරදාට..
සංකල්පට හොදට හිතේශී ගැලපෙන නිසා තමයි අන්තිමෙ සිහි නැතුව යන්නම සංකල්ප හැප්පෙන්නෙ😅හිතෙශීට සර් හොදයි
Sankalpa❤Hethaisi
Good film
ඔබ අප හා එක්ව පසු කළ
මේ 365 දවස..
මානව සංහතියේත් ලෝකයේත්
යහපත් සඳහා වූ
යමක් වෙනුවෙන් වූවානම්,
ඒ හැම යහපතක්ම
හැමදාකටම වTV
ඔබව ලෝකයට වTV
සිරස ටීවී බලාගෙන ඉන්න වTV
සිරස ටීවී අපට, ඔබව වTV !!🔺
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
අදනම් drama එක මිනිත්තු 21 ක්. කරැණාකර අපිට full episode එකම youTube එකෙනුත් දෙන්න..ස්තුතියි..
සිරස TV ඔබව අපිට වTනවා❤❤❤❤
❤❤❤🎉🎉❤❤
කතා නොකෙරුවත් මානෙල් වානගුරු මහත්මියගෙ රගපැමනම් විශිෂ්ඨයි ❤
හරින්ගේ රිශෙප්ෂන්ගේ ඇක්ටින් නියමයි ක්‍යන අය කෝ.. unique පෙනුමක් සහ unique ඇක්ටින් තියෙන්නේ එයාගේ😊
ඔව්! මමත් හරිම කැමතියි ඒ ලේඩි ගේ ඇක්ටින් වලට. එයා උදව් කරොත් හොදයි හිතයිෂිට.
Eka Nam sahathikA aththa @@ranjanikuruppu2586
@@ranjanikuruppu2586hmmm. Supiri girl
Ow.matat හිතට alluwa eyawa
Ou ane eya harima shok
සංකල්පට ගැලපෙන්නෙ හිතෂී නම් like යුවනි නම් comments මට පේනව කට්ටිය වාද විවාද කරගන්නව 🤭❤️ වැඩිම මනාප බලමුද යාලුවනේ 🤭❤️
Hithaishi❤❤
Hithaishi. ❤❤
Hithashi
හිතෛෂී ❤
හිතයිශි❤
Office girl nam supirii..❤ ලස්සනට act කරනවා...🎉
Ow eyage raga pama supuri
හැමෝම දොස් කිව්වාට, ඉස්සර හිතෛෂී ට තමා සංකල්පත් කැමති.. ❤🤗
Ow 💯
Ow❤❤
Math kamathi issara Hithaishi ta😂 eya hari independent & powerful.
කවුරු කොම මොනා කිවත් කතාවෙ හැටියට පෙනුමෙන් වගෙම ආදරෙ කරොත් කතාව ලස්සන වෙන්න ගැලපෙන්නෙ හිතයිශි සන්කල්පයි විතරමයු ❤
රූපෙන් වගේම හැකියාවෙනුත් කොයිම මොහොතකවත් දුශේනිට ෂෙනායා දෙවැනි වෙන්නේ නෑ 👍
@@SubshiniSubshini😅
@@SubshiniSubshiniok 😌😗
රූපෙන් ශෙනායා ගොඩාක් ලස්සනයි දුශේනි ට වඩා,,අzක්ටින් වලිනුත් දෙවෙනි නz ,
අනේ නිකං පලයං දෙව්මිණී
මේ office එකේ girl හිතයිශි ට උදව් කලොත් හොදයි 😢
බාලි සුපිරියට රගපානවා ....බාලි වගෙඩ් සැබෑජීවිතයේ උන් අප්‍රියය් ..
සිරසෙ ඩ්‍රාමා වල ටැමිල් ක්‍රැරැක්ටර් එකක් ඉන්නව මයි...
සාරදා.....මරු...😅❤
ඇත්‍තටම කතාවේ හැටියට තිෂාසීට හැම පැත්තෙන්ම සංකල්ප ගැලපෙන්නේ ❤❤
මේ කතාවෙ මම දකින දෙයක් තමයි හිතේෂි ඉස්සෙල්ල හිටපු විදිය ගමකින් නගරයට දුප්පත් කෙල්ලෙක් ආවහම බේරෙන්න ලේසි නෑ හිතේෂි හරිම විදියට කොලබට ගැලපෙන විදියට හිටිය හැබැයි එයාට වැරදුනා කතාවෙ නෙමේ හරිම්ලා බාලිලා සැබෑ ජිවිතෙත් ඕනෙ තරම් ඉන්නව හිතේෂි මේ හැමදේම කලේ යහපත් චේතනාවෙන් තමන්ගෙ දෙමව්පියන්ට අසනීපෙන් ඉන්න එයාගෙ අක්කව රැකබා ගන්න ඒකයි එයාට සන්කල්ප වගේ හොදකෙනෙක්ගෙ රැකවරනය මේ වෙලාවෙ ලැබෙන්නෙ අපේ සැබෑ ජීවිතේදි උනත් කෙල්ලෙකුට ගරහන්නෙ තවත් කෙල්ලොම මිසක කොල්ලො නෙමේ ,, කතාව බලද්දි හොද මනසකින් කල්පනාවෙන් බලන්න පිස්සො වගේ හැසිරෙන්න එපා හිතේෂි කියන්නෙ බුද්දිමත් චරිතයක් රස්සවට ගිහින් මුදල් නිසා ජීවිතය තමන්ග් චරිතය කෙලෙස ගත්ත කෙල්ලො අතරෙ තමන්ගෙ චරිතෙ කෙලස ගන්නෙ නැතිය හරින්ව මරන්නල හරි එයාට ඕනෙ උනේ එතනින් බේරිලා යන්නයි කතාව බලන අපි හෙතේෂිගෙ චරිතය අගය කරන්න ඕනේ ගරු කරන්න ඕනේ ඒ අපිත් ගෑනු නිසා ස්තූතී 😊😊😊
අනිවාරෙන් .මම උනත් හදිසියට ආයුදයක් බෑග් එකෙ දාගෙන ඉන්නෙ
So True. Hithaishi is decent and she does the difficult thing. We have to respect her integrity and values.
Atta❤
@@MadhuMadhu-ne7di I'm Totally Agreed Yes She Is very decent and kind girl ❤️❤️❤️
සංකල්ප ❤️❤️❤️හිතයිෂී
පවන් ❤️❤️❤️මංගේශ්වරී
අනේ මානෙල් අක්කි ඔයාගේ ඇටිටින දැකල දුකියි වාගේම හිනා යනවා අනේ අක්කි ඔයාට නිදූක් නිරෝගි දිර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි❤❤🎉🎉🙏
දැන් හොදම මේ සිද්දිය නලින්ද සර් ට කියන එක
ෂටප්😂😂😂😂මරු අනේ මානෙල් වානගුරුගෙ ඇක්ට්න්
ශටප්😂නොන්සන්😂
Eka patta
Drama එකක් නේද කියලා හිත හදා ගත්තා මං. නැත්තම් අර office එකේ girl කියපු ඒවාට මං හිතයිශි නම් heart attack හැදිලා මැරිලත්😊
මාත් 😢
@@samadhichethana8746 බය හිතෙනවා කියපු ඒවාට🫣
owa aththata wenawa godak welawata colombo based company wala ceo la gen
සංකල්ප ta like damu kollo kello❤
ඔෆිස් එකේ girl ලස්සනට රගපානවා
අනේ නිකං පලයං චතූ
Ou ane eyage kathawa aktin lassanai
ඔව් එයා මාර ලස්සනයි
Ow❤
මරු අනේ සාරදා...😁😊
ඔය කාටත් වඩා මංගේෂ්වරීගේ Acting නියමයි 😮❤
දෙයියනේ අර receptionist girl කියපු ඒවට මට බය හිතුනා🥲 හරියට නිකන් මම හරීන් මරන්න ගිහින් වගේ 😂😂😂
😂😅
😂😂😂 අපරාදේ මරමුද 😂
අලුත් අවුරුද්ද නිසාම ද කොහෙද අද කතාව වැඩිපුර වෙලාවක් ගියා 🤭
බාලිට ඉන්න නලුවා ලංකාවේ අංක එකේ නලුවෙක් වෙනවා ඉස්සරහට අනිවාරයයෙන්. ඒ තරම් හොඳට රඟපානවා❤
ඔව් ඔව් එකේ අගට බිංඳු තුනක් විතර දාගනිං
Baluwada nisa wenna ati
ඇත්තටම එයා දක්ෂයි. මේ වගේම චරිත වලට කොටු වුණොත් අපරාදේ.
Hodata act karanawa ithin eekane apita penna bari 😂
Ow acting hondai. Look ekath hondai... honda naluwek wei issarahata...
සංකල්පට කරන්න පුළුවන් දෙයක් නැ ලග ඉන්නව ඇරෙන්න මෙි ප්‍රස්න වලින් බෙිරෙන්න හිතාෂි සර්ට කියන්න එයා උදවුකරයි
සාරදත් හොදටම කරනවා 👌👌👌👌👌👌
හිතාසි හිතට හයිය ගන්න ගෑනුන්ගේ හිත හයියයි කරන්න බැරි දෙයක් නෑ👍👍👍
ඇයි කොන්ක්‍රීට් කරලද? අනේ නිකං පලයං
දැන් කතාව හරිම STRESSFUL. 😢 හිතායිෂි original සුන්දර, ආඩම්බරකාර සහ smart හිතායිෂි වගෙ දැකීමට අපි කැමතියි. කතාව ලස්සන හිතායිෂි, ලස්සන, ආඩම්බරකාර .හිතායිෂි වගේ ඉන්න කොට.♥
හිතයිශි බය නැතුව එඩිතර උනා නම් කතාව තව ලස්සනයි බලන්න ආස හිතෙනවා .
Its depend on situation
ලංකාවේ පොලිසිය ගැන කතාවෙන් ලස්සනට කියලා දැම්මා
පවනා❤ මංගී❤
ඒක තමයි ලස්සනම ආදරය❤
බයවෙන්න එපා හිතයිශියෝ කවුරු මොනවා කිව්වත් සංකල්ප ඔයාව අතඅරින්නේ නෑ. එක ශුවර් 😁😍 දැන් කොල්ලට අර office එකේ ඉන්න යුවනි වත් මතක නෑ 🤭 හිතයිශි ව මුළු ලොකෙම කරගෙන ❤
❤❤❤❤❤❤❤❤❤❤
සංකල්ප අන්තිමට මැරෙනවා පවු
@@سياني-ل7نane oya khmda kynne
හාකෝ 😅 එතකොට ඔයාද කතාවේ රචකයා 😁
සංකල්පට ගැලපෙන්නෙ හිතෂි තමා ❤❤❤❤❤
මන් කැමතිම නලින්ද සර්ට❤❤
Receptionist ge acting nan super. Harima unique look ekak thiyenne eyata. Hitha adila yanawa. 😊❤
ඇයි බං මේ සංකල්ප ට අරයා තමයි ගැළපෙන්නෙ කිය කියා වැලලෙන්නෙ😂
කතාවෙ හැටියට හිතයිශි ඉස්සරහට ශක්තිමත් වෙනවනම් කතාව මාරම ලස්සනයි.හිතයිශි අඩනකොට එපා වෙනවා.
සංකල්ප ❤ භිතයිශී
පවන් ❤ මංගේෂ්වරී
සංකල්ප හැමදේටම හිතයිශි එක්ක ඉන්න එකනම් 🥺 දැනටම මේ දෙන්නෙ girlfriend & boyfriend වගේ 🤭
පොත්තෙ සුදට රැවටෙන සන්කල්ප වැනි කොල්ලන්ට මේවා හොද පාඩම් 👌
හරින්ගේ රිසේප්ෂන්ගේ ඇක්ට්න් නියමයි❤❤❤❤
Hitheshi ❤ sankalpa beautiful love ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරින්ලා වගේ මිනිස්සු ඔනේ තරමි ඇති අහිංසක කෙල්ලොන්ගෙ ජිවිතත් එක්ක සෙල්ලමි කරන
බය කරනවා කියලා මෙහෙමත් බය කරනවද ඔෆීස් එකේ මිස් .අපිත් බයවෙනවා ඒවා අහලා 😳😳😳😳😳
ඉතාලියේ ඉන්න සෙට් එක කෝ
🙋🙋🙋
😊
හොද වෙලාවට දුෂේනි කතාවේ main character එක උනේ. යුවනි සෙට් කරන්නලු සංකල්ප ට. හැම කතාවෙම මැදින් පැනලා යන නිලියක් අරන් හදිස්සියේ වත් යුවනි මෙයින් කැරැක්ටර් කලානම් අනේ බෑ කියලා මැදින් ගියාම කට්ටිය අනාථයි 😂
අනේද කියන්නෙ 😂❤❤
Ekanam Attha 💯
හරිම සන්වේදී කතාවක් සන්කල්ප ❤හිතේශි ශෝයි
ලස්සනයි. අදත් 🩷🩷🩷
මායාවී. 💜💜💜💜💜💜
Hithishi duking nisa apith dukin. 😢😢. Because of Dusheni 's acting, we feel it in the heart 😢
සාරදාගේ මාර acting ❤
නලින් ද සර්ගේ අම්මා සාරදාට කෑ ගහපු හැටි ,🤭🤭🤭🤭🤭 very natural acting.
නලින්ද සර් හරින්ගෙ ප්‍රශ්නෙදි හිතෛෂීට උදව් කලොත් නම් හොදයි ❤️ මගදි හරීනයා මොකක් හරි වෙලා අයින් කලත් හිතෛෂීව නම් කතාවෙන් අයින් කරන්න එපා
හිතයිශී කෙසේ වෙතත්,අනිත් girl මාරු වෙලා
Harin is essential as the Vilan. But the story is too rough now😢. I like the happy jovial story before. 😢
@@ravimarias5523 ඒ කව්ද
බාලිගෙ රඟපෑමට සුදුසු ඇගයීමක් ලැබෙන්නම ඕන👌
ඉතින් උඹ අගය ගනිං
ඉතින් උඹ ඌව ගෙන්නගෙන අගය ගිනිං😅
ඇයි බාලිගේ මොකද්ද විශේෂත්වය ...අපිට නම් එයාව විශේෂ නැ
විශේෂ නැති අය අදාල කරගන්න එපා ඉතින්🤣 ඌ හොඳට ඇක්ට් කරනවා. උගෙ ගමන ඌ යයි පාඩුවේ
acting neme realluth ehemada dnne na
කවුරු මොනව කීවත් ඇත්ත ඇති සැටියෙන් ගත්තම... හිතෛෂී කියන්නෙ ඇගිල්ලෙ තරමට වඩා ඔලුව උදුම්මවා ගත්ත.. බොරුවෙන් සෝබනෙන් ජීවිතේ ගොඩ දාගන්න දගලපු.. හැබැයි ගෙදර අයට පන වගේ ආදරය කරන .. චරිතවත් .... ආත්මාර්තකාමී කපටි කෙල්ලෙක්.. හොදයි කියන්න බැහැ .. තාමත් එයා අවංක නැහැ ... යුවනි ඊට වඩා හොදයි කියලා හිතෙනවා... ඔක්කොටම වඩා කොන්ඩෙ කපපු කෙල්ලයි මංගේශ්වරියි ගොඩක් හොදයි ❤
එකෙන්ම යුවනි තමයි හොද 💜
😂😂😂😂
යුවනි ලස්සනයි හොදයි ,
හිතෛශි නිසා පවු සංකල්පගෙ ජීවිතේ අවුල් වෙනවා. අවස්ථාවාදී , බොරුකාර ආත්මාර්ථකාමී හිතෛශි රට යවලා යුවනි සංකල්ප එකතු කළා නම් හොදයි. ජමුනා (හිතෛශි ) පවුල් පසුබිමින්, හැසිරීමෙන්, වංක කමින් මේ මොන විදියට බැලුවත් සංකල්පට හරියන්නෙ නෑ. හිතෛශි ට ඇත්තටම ආදරේ කරන පවනා (පණ) හරි එයා වැඩ කරන ගෙදර සර් හරි තමයි එයාට හොද. ඔක්කොමට වඩා එයා රට ගියා නම් වඩා හොදයි.
@@gayathriegunawardena2368🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Haringe office girlge voice eka ලස්සනයි
කො. බලන්න. මයාවීට. අසා. කට්ටිය.
Kathawa danakan balagena inne❤❤❤❤❤❤❤❤
යෙයා පිරිමි කුක්කා තමයි අම්මෝ ශාරදා😂😂😂
හෙට ඉතිරි වලං දෙක තුනත් ඉවර වෙලා වලං ගැටි මහ දෙන්නගේ කරේ තියෙයිද දන්නැහැ 😅😅😅
🤣🤣🤣🤣
Sankalpata galapenne hithaishi witbarai ane ❤❤
සංකල්ප හිතෛෂී denna pau❤
Hitheshi harima strong genulamayek.eya alu mathin yali upadina peenix kurulla wage hitiyath wada strong wela issarahata muhuna dei❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ශෙනායා චරිතවලට ආවට ඉවර වෙනකල් ඉන්නෙ නෑනේ එකකවත්
මේකෙනුත් ගිහින්ද
Reception girlge acting superb💚
Office එකේ කෙල්ල කියපුවට ඇගත් හිරිවැටිලා ගියා....
ඇත්තටම එහෙම වෙන්න පුළුවන් සතෙක් හරීන් කියන්නේ. බාලි වගේ එවුන්ට ගහන්න ඕනී අසරණ කෙල්ලන්ගේ ජීවිත එක්ක මෙහෙම සෙල්ලම් කරනවට. අද සමාජේ මෙහෙම චරිත තියෙනවා 😢😢
@ranjanikuruppu2586 ඔවු ඒකනම් ඇත්ත..
හෙට මන්ගේෂ්වරිගේ හොඳ ජල්ලියක් අල්ලයි වගේ😂
යුවනිගෙ බොරු නිසා තමයි එයාව එපා වෙන්නෙ. හිතෛෂී පොඩි කාලෙ ඉදලම පොලොවේ පය ගහල හිටපු කෙල්ලෙක් නෙවෙයි .. දැන් තමයි බිමට බැහැලා ඉන්නේ.. ඒ අතින් ගත්තම මංගේශ්වරියි... අර හරින්ගේ ඔෆිස් එකේ කොන්ඩෙ කපපු කෙල්ලයි හොදයි...
යුවනි නෙමෙයි හිතය්ශි... ඔයාට නම පැටලිලා
මයවි කැමති අය
Good luck lassana drama mayavi❤❤❤❤❤
අනේ පව් හිතෙයිශි දැන් ගොඩාක් බය වෙනවා අනේ හිතෙයිශිවයි සංකල්පවයි ඈත් කරන්න නම් එපා
රතු අක්ක බලල මන්ගේෂ්වරි ගේ අම්මාගේ චරිතෙ බලන කොට තියන වෙනස
සංකල්ප බොහෝම සුලුවෙන් මේ ගැන හිතුවේ
යුවනි ( ශෙනායා) කොයි කතාවෙද ඉවර වෙනකම් රගපෑවෙ....
හරිම අපූරුයි ලස්සනයි හැමෝටම ස්තුති
මංගේශ්වරි අක්කී අහන් ඉද්දින් මගෙ ඇසුත් උඩ ගියා 🙄🙄🙄 හෙට නම් ඉතිරි වලං ටිකත් ඉවරයි 🤗🤗🤗මට හිතෙනවා නලින්ද සර් මෙ ගැන නොකියා හොයන බව👍👍👍👍.
Wel done Bali.👊
You are the best❤️
Keep up the great work 💪
Super acting as a new comer 👌
Harima dukai mayavi❤❤❤
Hithuwata wada me drama eka wenas. ❤️
මම නම් කැමතිම.මගේශ්වරීංග්.ඇක්ටිවලට😂👌එයට හොඳ ජල්ලියක්.නටයිවගේ😂.හිතෛෂී.කතාවෙන් අයින් කරන්න එපා
හිතෛෂි
Ada kotasa lassanai.welawath wadi.hamadama e wage denna kathawa ❤❤❤❤❤❤
පිට රට ඉදන් මේ කතාව බලන අය ඉන්නවද ❤❤
සාරදා " එයා පිරිමි කුක්කා තමයි " 😂 🤪
😂😂
😂😂
සංකල්ප hitashi හොඳට galapenawa ❤❤❤❤❤❤❤❤❤
Office girls' acting is superb
පවි ඒ අම්මයි තාත්තයි ලොකු ගිනදරකින් ඉන්නෙ... මේක කතාවක් වඅනත් මේ වගේ තව කොච්චර ඇත්ත කතා ඇතිද මේ රටේ😢
මංගේශ්වරී ඇත්තටම මේසෙට ඇරියද දන්නෑ😢😅
Office girli s super acting ❤👌
Hamadama wage lassanai❤
දැන් නම් හිතෙනවා හිතයිශි නම වෙනස් කරලා බොරු කියපු එක හොදයි කියලාත්..😢
දැන් ඉතින් හරි නේ ජමුණාරාණී උඩ පැන්නෙ ඔය ටික ට නේ පවු අහක හිටපු සංකල්ප වත් මේවට පැටලුනා
Happy New Year 2025 ❤❤❤❤
යුවනි සැක කරන්නෙය් පාලනය කරන්න හදන්නෙය් මහන්තත්ව කමටයි ලොකු කමටයි ලු.. එහෙම කෙල්ලේක් සංකල්පට ගැලපෙන්නේ නැහැලු... හිතයෂි මෙච්චර කල් බොරු කියලා කියලා අමාරුවේ වැටුනට පස්සෙත් උදව් කරන මනුස්සයට තවත් බොරු කිව්වම ඒ නම් හිතයෂි ගෙ දුප්පත් කමටයි ආරක්ෂාවටය් ලු.. එහෙම කෙල්ලෙක් තමයි ලු සංකල්පට ගැලපෙන්නේ 🤣🤣🤣අනේ ඉතින් අපේ උන් උන්ගේ වාසියට උන්ම හදාගන්න හේතු කාරණා 🤣
👍
හරියට හරි... හිතෛෂී තවමත් අවංකයි කියන්න බැහැ .... මම වගේ හිතන තවත් කෙනෙක් ඔයා..❤️
@@ShalikaWijayalath කතාවෙ අන්තිමට මොන දේ උනත් මන් කැමති යුවනිට විතරයි ❤️
💯එකගයි
මේ comments කියවද්දි තේරෙන එක දෙයක් තමයි අද සමාජෙ බහුතරයක් ගැලපීම හදන්නෙ පෙනුමට විතරයි කියන එක.