Few most important things i see from you guys are 1. brutal honesty 2. always trying to keep it simple. 3. No showoff from both Kasun and Chamari. 4.Not trying to go for views by doing cheap things Keep it up guys, all the best. Slow and steady win the race.
Well said. Love their videos. And we even went through their series first before making our final travel plans to explore Sri Lanka recently. Much love to them both 🙏🏾
Beautiful video. Hats off to both of u. I strongly feel you both give great inspiration to young and middle age couples. Lot of people believe once married your love and romantic ideas disappear. True most after marriage don't enjoy each others company. But here we see through your videos how one can be closely connected even after marriage. Your videos show how both of u respect each other, the interest u take on each one , the way u share your responsibilities....so much hard work need to be done behind the screen to bring out such videos so I'm extremely happy to see both of u as a married couple having the same interest and enjoy this work which results in bringing u a good income and automatically your bonding get stronger. I love the way both of u speak, with honesty u share your knowledge and no crude or unnecessary jokes . It brings a great depth to the videos.keep it up. Few commented here about having subtitles which is more work for u but if u do so then it wl give a greater value in the international market.🥂
Akki aiyai eda apu dawase anith honeymoon suite eke hitiye mai husbandui.. oyala dennawa dakka eth ethakota oyalage vedios mn dakala thibbe naha e nisa katha kalewath na. Hebei dan math oyalage fan kenek. God bless you both and sweet angel Eleena♥️♥️♥️
Beautiful place. How can we find the name of the hotel, how to reach from Colombo, cost etc.... Also if there are subtitles,.it would be benefitted for foreigners. Good video to promote tourism. Government should use these type of videos to reduce.the cost. Very useful and SL embassies should play these type of videos on their websites. Also on public events. Sadly, embassies hardly do anything to promote SL tourism. Please include details such as name, travelling options etc. Good luck.
Thank you so much for your information. Oyalge video eka dakapu nisa ape honeymoon ekata api me Lodge eka select kara. Ahthatama thank you. Oyala pennapu nisa tama me tana aduna gaththe api.
Few most important things i see from you guys are
1. brutal honesty
2. always trying to keep it simple.
3. No showoff from both Kasun and Chamari.
4.Not trying to go for views by doing cheap things
Keep it up guys, all the best. Slow and steady win the race.
Totally agree! 👍❤
💯 Agreed. All the best guys.
Totally true 🙏♥️
Well said. Love their videos. And we even went through their series first before making our final travel plans to explore Sri Lanka recently. Much love to them both 🙏🏾
100 per true guys
මං ලංකාවෙ UA-camrs ලගෙන් දැකපු හොදම සුපිරි චැනල් ☝ එක මේක. ගොඩාක් වටිනවා ඒවගෙම කවුරුත් නොකරන වෙනස්ම දෙයක්. ඇත්තෙන්ම මාරයි.. ඒ තරම් Superb. දෙන්නටම තව තවත් මේ වගෙ ලස්සන දේවල් කරන්න මේ වගෙ ලස්සන තැන් ලෝකයාට පෙන්නන්න ශක්තිය ධෛර්යය වාසනාව ගොඩක් ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් හොදයි..
ඔයාලා දෙන්න මරු..පොලවේ පය ගහලා ඉන්න කපල් එකක්..හොදට කතා කරනවා..ඒ විදිය දිගටම තියා ගන්න.සුබ පැතුම් දෙන්නටම
That is such a beautiful location. ❤ Definitely going on my bucket list of places to visit.
Ft a
අනා ඔවාලාගේ අනිත් හැම වීඩියෝ එකකටම වැඩිය මේ වීඩියෝවට ආසම හිතුනා.
පට්ටම නිහතමානී. සුපිරිම. මම ආසම දෙන්නෙක් ඔයාලා❤️❤️❤️
මේක කෑම programme එකක්නම් ලක්ෂ ගනන් views එයි එත් එ මිනිස්සුන්ට කියන්න කැමති කෑම වලට වඩා අපේ පරිසරය කොච්චර ලස්සනද සුන්දරයිද අනික travel කරන්නත් පිං කරලා තියෙන්නෙ ඕන. මට උනත් මේ විදියට travel කරන්න අමාරුයි එත් ලංකාවට ආපු හැම වෙලාවකම වගෙ පුලුවන් උපරිම travel කරනවා
පුදුම නිහතමානී දෙන්නෙක් ❤️ ආදරෙයි දෙන්නටම ... good luck අයියේ අක්කේ
අපි නොදන්න කොච්චර ලස්සන තැන් තියනවද අප්ප ලංකාවෙ..... මාරම ලස්සනයි ඇත්තටම
Ow neda....keeya keeya hari ekathu karan yan ona
හැමදේම ලොකු පොශ්කම් නැතුව කියලා දෙන ඒ නිහතමානීකමට ආදරෙයි හැමදාමත්😍❤️😘
ලස්සනයි ඔයාලගෙ වැඩේ සිරිප දේ අවරේ තත්වේ කොහොමද කියලා දැන ගන්න ඔනී පුලුවන්නම් කරන්න විඩියෝ එකක් හැම විඩියෝ එකම බලනවා ඔයලාගේ...😍😍😍😍😍😍
Place එක වගේම video කරලා තියෙන විදිහත් හරිම ලස්සනයි 💖💤
එක වචනවක් චැට් කරලවත් නැ...හරිම චාම් නිහතමානී පොළොවේ පයගහලා ජිවත් වෙන දෙන්නෙක් කියලා හිතුනා...දවසක හමු වෙලා කතා කරන්න හිතෙන මනුෂ්‍යයෝ දෙන්නෙක්😍😍
Yes of course..highly recommend..I also selected it our honeymoon..❤️❤️❤️
අක්කි කතා කරන විදිහ හරිම ශෝයී.....අයියාට තරා යයිද මන්දා අක්කි ඔන්න...ශෝක් ඔයාලා දෙන්නම එකතු වෙලා කරන වැඩේ..සමහර වෙලාවට බලපු වීඩියෝ ආය බලනවා ඒ තරන් ශෝයී..බබී මැණිකටයි,ඔයාලා දෙන්නටයි බුදු සරණයි..යූ ටියුබ් වල තව වෙනස්කම් කරන්න ලැබෙන්න කියලා විශ් කරනවා..❤️❤️🙏🙏👏👏👏👏👏👏👏👏👍👍👍👍👍
ෆට්ට.. ගොඩක් පරිස්සමින් දෙන්නම.. හැමදාම මේ වගේ වීඩියෝස් දාන්න.. 😘
Iqupment wagema creativity ekath wadagath.. dakapu vlog walin hodama eka kiyanna puluwan lankawe.. hethuwa simple widihata present karana ekai,niyama shots tikak hoyagaththa ekai..
Best of luck guys!
Keep it Up!!
මේ වීඩියෝ එකට english subtitles වැටුන නම් තවත් හොදයි.මොකද foreignersලාට තේරෙන්න...😍😍😍😍
Malinga Rathnayake megollo thrm hoda nathi unth apith travel vlog danva
Balla kiynkooo kohomd kiyala
ඒකනම් ඇත්ත... මොකද ලංකාවෙ ලස්සන තැන් හොයන විදේශිකයන්ට ඒක සෑහෙන වැදගත් වෙයි....
සුද්දෝ මෝඩ නැහැ ඩොලර් 400+ ක් දීල මේකේ ඉන්න , මේයිට වැඩ ලස්සන place " බාලි "වල හොයාගන්න පුළුවන් ඩොලර් 90 ට විතර
@@travelwithwife මේ කමෙන්ට් එකත් එක්ක මම එකඟයි. පුලුවන් නම් ඔයාලගෙ අනිත් වීඩියෝ වලටත් English subtitles දාන්න.
මුලු කතාවම නැතත් වැදගත් දේවල් වලට විතරක් වත්.
ඒක තවත් එක්තරා වැඩක් නිසා වැඩ වැඩි වෙලා අමාරු වෙයිද දන්නෑ...
ඕං මගේ අදහස.....
විදේශිකයන්ටත්, ලංකාවෙ ටැමිල්, බර්ගර් අයටත් ගොඩක් වැදගත් වෙයි....
Akenma...
I never watched this but I just lovee to see you guys do exploring 💗
Wonder full. Ilike this video, one day i goint to this place
මම සමහර තැන්වල ලස්සන දැක්කෙ නිකම් මම එතන ඉන්නව වගේ..අපේ රට තමා ලස්සනම රට කියන්න බැරිම නෑ...මේ ලස්සන ලෝකෙට අරන් යන්න තවත් ශක්තියක් ඔය දෙන්නට ලැබෙන්න ඕන.හොය හොයා වීඩියෝ ටික බැලුව.පාඩු නෑ.දවසම ඔයලගෙ වීඩියෝ තමා .... risk එකක් අරන් කරන video එකක් ඕන.පරිස්සමෙන් ....
ශාආආඅ නියමයි හරිම සුන්දර තැනක් ...........රූපගත කිරීම පවා හැමදාමත් හරිම විසිස්ටයි👍👍👌👌😍😍❤️❤️
Marama lasanai akkiyo vedio eka....bali tour eka hodata enjoy karala enna dennama..e vedios balanna asawen innw 😘😘😘😘
I thought you have a DJI osmo pocket. It has a really nice extension rod you can buy and it is great for vlogging.
Aye baluwa 😁 akkigey ayyagey balanna watina video eka ❤️
අම්මෝ පිස්සු හැදිලා ආයේ හැදුනා😍😍😍😍 නියමයි වීඩියෝ එක
Dilshan Vlogs megollo thrm hoda nathi unth apith travel vlog danva
Balla kiynkooo kohomd kiyala
@@travelwithgeeya5072 aniwaren balannm
Thank you so much ❤️❤️😘😘
Lucky couple.මාර ආසයි ඔය දෙන්නට.
ඒක මරු අයියෙ...අනික්වට වඩා බලන්න අසායි..ඔයාල කොහොමද ඔය ගේම ගහන්නෙ කියලා..මරූ සුප්පා..keep it up 🙏🤘love you both💜💜
ජය වේවා හැමදාම සතටින් ඉන්න 👍👍🙏🙏🙏
❤️❤️
හරිම ලස්සනයි adamai බැලුවේ ඔයාලගෙ video එකක් .ඔන්න subscribe kala හොඳද .tawat couple එකක් frank videos danawa බලලා තියෙනවා .අප්පෝ එකනම් කිසිම තේරුමක් aethi දේවල් newei .oya dennage කතාව හැසිරීම හරිම අපූරුයි .ජයවේවා sis and brother
Beautiful video. Hats off to both of u. I strongly feel you both give great inspiration to young and middle age couples. Lot of people believe once married your love and romantic ideas disappear. True most after marriage don't enjoy each others company. But here we see through your videos how one can be closely connected even after marriage. Your videos show how both of u respect each other, the interest u take on each one , the way u share your responsibilities....so much hard work need to be done behind the screen to bring out such videos so I'm extremely happy to see both of u as a married couple having the same interest and enjoy this work which results in bringing u a good income and automatically your bonding get stronger. I love the way both of u speak, with honesty u share your knowledge and no crude or unnecessary jokes . It brings a great depth to the videos.keep it up. Few commented here about having subtitles which is more work for u but if u do so then it wl give a greater value in the international market.🥂
Aieya,Akka ඔයාල ෙග් videos සුපිරි. (පුලුවන්නම් ඔයාලා travel කරන ෙකාට එ් තැන video 1 මුලම ගයිඩින් map 1 කින් හැ ෙමා්ටම සරලව ෙප්න්නලා ගමන් මාර්ගය ගැන ෙපාඩ් idea 1 දාන්න. ඔයාලා නවතින තැන්, lunch time වලදි කැමගත්ත ෙහාදතැන් වල ගයිඩින් map 1 දාන්න. තව පුලුවන්නම් ඔයාලට travel 1 අවසාන ෙය් දි ඔයාලට travel 1ට ගිය මුලු වියදමත් දාන්න. එත ෙකාට travel කරන අයට තවත් පහසු ෙව්යි)
ඔයාල ෙග් ගමනට සුබ පතනවා...!🇱🇰❤☸😏👌
If you'll keep going on vacation to romantic places like this, this channel is soon going to be called Travel with Family ;)
harima nihathamani cuple ekak.. lassanai godak thank you..
Akki aiyai eda apu dawase anith honeymoon suite eke hitiye mai husbandui.. oyala dennawa dakka eth ethakota oyalage vedios mn dakala thibbe naha e nisa katha kalewath na. Hebei dan math oyalage fan kenek. God bless you both and sweet angel Eleena♥️♥️♥️
Life is travelling 😇😇
ඇත්තටම හොඳයි ඔයාලගේ අත්දැකීම අපි එක්ක බෙදාගන්න එක මම නම් එකෙන්ම කැමති thanks....
Try'' Kandalama Hotel '' it's longest hotel in here and it's completely covered with plants .....
the way you are presenting, camera angles and background music are superb.....
😍😍😍😍😘 Adarei dennatama oyala dennagen godak dewal igana gathaaaaaaaa😙😙
One of most wanted vlog , Good luck guys
ශා මාර ම ලස්සනයි අයියා අක්කා .....ඔය තැනට sports cars වලින් යන්න පුළුවන් ද ?...
Supiri aiye akke niyama vidio tika oyalage math godak aswen balnwa
Beautiful place. How can we find the name of the hotel, how to reach from Colombo, cost etc....
Also if there are subtitles,.it would be benefitted for foreigners. Good video to promote tourism. Government should use these type of videos to reduce.the cost. Very useful and SL embassies should play these type of videos on their websites. Also on public events. Sadly, embassies hardly do anything to promote SL tourism. Please include details such as name, travelling options etc. Good luck.
Asama oyala dennage video balanna
V nice anee.
Great .
dears.
Welldone 💐💐💐💐
Supiri vlog ekak ayya & akki ❤❤
Niyama place eka visit karanna.
Very beautiful place
Mara lassanai akkkiii ,,,,,price khomada akki dawas 3 tamada 75 k gya ki kooo visthara
අදාළ නෑ මොකක් දැම්මත් බලනවා ඔය දෙන්නටම ආදරෙයි පැලෙන්න
oyala nam patta
igena ganna godak dewal tiyanawa mewa balala aniwa videos okkoma balanawa
jaya wewa
Godaaaaak lassanai aiya akka..thnks oyala dennta. adreiii ❤️
ආයෙත් බලවා 😁 තව අවුරුද්දක් තියනවානේ 😁🙄
හීටර්ස් මොකටද අක්කේ අයියණ්ඩි ඉන්නේ😋🙈🖤
Ane shoooiii...budusaranai dennatama
Eththatama supire . I like you . Oyalage awankakamata mama mara kemmathi. Good luck. Live with Happy life forever.
Such a beautiful location.mamath travel kara heten oya 2 ekkaq
ලස්සන වීඩියෝ 👍🌹තවත් ලස්සන වීඩියෝ දාන්න කෝ ඔයාලා දෙදෙනාටම ගොඩක් ස්තුතියි 🙏🙏🙏
Lassani kola pata දකිද්දී ආසයි bavvath shok ane eyada risepshon boy shok ane hinawa බුදු සරණයි 😘😘💕💕💕🇱🇰🇱🇰🇱🇰
අදමයි ඔයාලගෙ වීඩියෝ එකක් බැලුවේ.. මාර සුපිරි .. ආය ඉතින් ගලවා ගන්නවා බොරු ඔක්කෝම ටික බලනවා 😍
සුපිරි අයියේ ඒ වගේම අක්කේ.💞ඉස්ස්‍රහට මීටත් වඩා හොදින් කරන්න පුලුවන් වෙන්න කියලා wish කරනවා🇱🇰
Thanks මෙච්චර මහන්සි වෙලා video හදනවට ❤❤
❤️ Love you both as always ❤️
Oyadala dennek gihama..viyadama dala washyen daanawa nam kauwruth kamathiwei
ඒක පට්ට.... locetion එකත් ලස්සනයි.... මේ hotel එකේ පැකේජ් කොහොමද
ඔයාලා දෙන්නා කරපු හොඳම vedio එක තමා මේක...
Ayya, Oyage Videos wala colour grading patta. 😍😍
Harima lassanai me wage than lankawe thiyenawa dekkama harima adambarai oyala dennatath godak pin anek hamoma danuwath karanawata godak sthuthi budu saranai
ඔයාලගේ වීඩීයෝ සුපිරි මොන වැඩ තිබුනත් මම ඔයාලගේ වීඩීයෝ එකක් දැම්ම ගමන් බලනවා ආදරෙයි අක්කිටයි අයියටයි
chaku චකු megollo thrm hoda nathi unth apith travel vlog danva
Balla kiynkooo kohomd kiyala
Oh you two are amazing.
Lassanai akki aiya video eka.best of luck!! Budusaranai
Beautiful video..Do it with English subtitles... So natural... very relaxing video too
..
හරිම ලස්සනයි place එක ❤
Great job brother.keep it up ❤️
Harima lassana theng pennanava, apitath onai nidahas thenak, please ayye akke low cost valata lassana view thena pennanna puluvanda, apith ogullag vage husband and wife, apith nithahasta tour yanva but hemathenema hari ganag. Cost aduvalta thiyanna thena tikak pennanna akke.
ඔතනම එහා පැත්තේ 10km නැ මම හිතන්නේ 360 view point එක. එතනටත් යන්ට ඇති කියල මම හිතනවා.
How much do u cost for the cameras and tools?
නියමයි දිගටම මේ වගේ ව්ලොග්ස් කරන්න.
දුකයි තාම ඔයාලට 55000ගානක් සබ්ස්ක්‍රයිබර්ස්ලා.
ලංකාවේ අපි තාම system එක change කරන ගමන් නේ ඉන්නේ ටික කාලෙකින් gossip හැලිලා වටින youtube ටික මතු වෙයි
This is the most beautiful channel about life I've ever seen in my UA-cam career ❤️
@@travelwithwife What you guys are doing is a lesson for everyone who are married and having a hard time with relationships. We should thank you 😊
Maxxxaa
Dan nam niyamai profinel widihatama video karanawa..good luck..
Where They Are!?
Markating එකක් වගේ නේද?
Wooooow. Thank you akki and aiya.
Definitely I'll go someday.🥰✨💖
Best youtube channel ever.. Akki and ayya you two are amazing, made for each other 😍
Osmo mobile gimble ekenuth oya wage cinematic videos shoot karanna puluwanda ?
Ane aiyaa and akkiyooo hotel eke price range eka kohomda kiynnkooo
ඔයාල දෙන්න මාරම ලස්සන කපල් එක 💕💕💕💕❤️
I watched it before 2 weeks but i forgot to put a comment . You have done lovingly
👍👍👍👍❤Very nice family. Excellent. From: CANADA. HOLY BLESSINGS. 🇵🇫🇵🇫🇵🇫❤
මෙතන දවස් 2ට ගනන් කොහොම වෙයිද දැන්ගන්ඩ පුලුව්න් ද
Where is this place ?
aiye Hand Break Software eka Use Karala Video eka thawa compress karanna video size eka wadi 😀
මාත් හීන දකිනවා... මේ වගේ රට වටේම ලස්සන තැන් වල ඇවිදින්න... 😊😊..
Ko gaththa water proof drone eka?? 🤔
Amazing & a nice video god bless you
How is the security ?
Truly Amazing place to go around. Didn't understand Sinhala... but your videography speaks more than that. Awesome 💚
ඔය ගොල්ලො හාතලෙ වර්ල්ඩ්ස් එන්ඩ් බලන්න ගියෙ නෑත්ද ? ඔතන ඉදල පෑයක දුරක් පයින් යන්න තිය්යෙන්නෙ මාර ලස්සනයි එකත් විඩියො එකට එකතු කරනම් මාර වටිනව
Thank you so much for your information. Oyalge video eka dakapu nisa ape honeymoon ekata api me Lodge eka select kara. Ahthatama thank you. Oyala pennapu nisa tama me tana aduna gaththe api.
no option, your vidios are great. but i gone note a message. සිංහලයට පොල්අතු වහල, මැටි ලිප, මැටිවලං, වට්ටි පෙට්ටි,මිරිස් ගල් කුරහන් ගල් මේක අපේ උරැමේ අපේකම අමතක කරලා western kitchen කියලා බටහිරින් එන විශබීජ ඔක්කොම බදාගෙන දැං අපේ දේ බලන්න යන්න වෙනවා කෞතුකාගාර වලට හරිම දුකයි අපේකමට වෙච්ච විනාශය ගැන.පස්සේ කෙට්ටු වෙන්න බෙහෙත්, සීනි, pressure , වගේ ලෙඩ ඇයිමේ මේ තමයි අපේකම විකුනලා ගත්ත දේවල්.